2024 වසරෙහි ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය (ඉංග්‍රීසි: 2024 Elpitiya Pradeshiya Sabha election) යනු, ශ්‍රී ලංකාවේ ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය නගරය පාලනය කරන ප්‍රාදේශීය සභාවට සභිකයින් 30 දෙනෙකු තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීමකි. මෙම ඡන්ද විමසීමෙන් වසර 5ක ධුර කාලයක් සඳහා සභිකයින් තෝරා පත් කර ගනු ඇත. 2024 සැප්තැම්බර් 9 සිට සැප්තැම්බර් 12 දක්වා නාමයෝජනා භාර ගත් අතර මෙම ඡන්ද විමසීම 2024 ඔක්තෝබර් 26 දින පැවැත්විණි.
| |||||||||||||||||||||||||||||||||||||||||
ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා සමස්ත ආසන 30 වෙනුවෙන් බහුතරයක් සඳහා ආසන 16 දිනාගත යුතුව ඇත | |||||||||||||||||||||||||||||||||||||||||
ලියාපදිංචි ඡන්දදායකයින් | 55,643 | ||||||||||||||||||||||||||||||||||||||||
ඡන්දය ප්‍රකාශ කල ප්‍රමාණය | 66.18% (▼ 12.68) | ||||||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||||||
|
වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්රමුඛ ජාතික ජන බලවේගය, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්රමුඛ සමගි ජන බලවේගය, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු පක්ෂ 8 සහ එක් ස්වාධීන කණ්ඩායමක් මෙවර මැතිවරණයට ඉදිරිපත් විය.
මෙම ඡන්ද විමසීමේදී වැඩිම මන්ත්‍රීධුර සංඛ්‍යාව වන 15ක් ලබා ගැනීමට ජාතික ජන බලවේගයට සමත් වූ නමුත් බහුතරයක් ලබා ගැනීමට පක්ෂයට අපොහොසත් විය. දෙවන ස්ථානයට පත් සමගි ජන බලවේගයට මන්ත්‍රීධුර 6ක් හිමි වූ අතර මීට පෙර සභාවේ පාලන බලය හිමිකර සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිවූයේ මන්ත්‍රීධුර 3ක් පමණයි. මෙහිදී සිව්වැනි ස්ථානයට පත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ප්රමුඛ පොදුජන එක්සත් පෙරමුණට හිමිවූයේ මන්ත්‍රීධුර 2ක් පමණයි.පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වූ හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්රමුඛ පොදුජන එක්සත් නිදහස් පෙරමුණට මන්ත්‍රීධුර 1ක් හිමි විය.
2024 ජනාධිපතිවරණයෙන් පසු පැවති පළමු මැතිවරණය මේ මැතිවරණය ලෙස සැලකිය හැකි අතර ජාතික ජන බලවේගය පළාත් පාලන ආයතනයක පාලන බලය හිමිකරගත් පළමු අවස්ථාව මෙයයි.
පසුබිම
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට අවසන් වරට මැතිවරණයක් පැවැත්වූයේ 2019 වසරේදීය. එහිදී ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට අයත් මැතිවරණ කොට්ඨාස 17 ම ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සමත්විය. ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ප්‍රධාන විපක්ෂය බවට පත්වූ එක්සත් ජාතික පෙරමුණට මන්ත්‍රී ධුර 6ක් හිමි වූ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත්‍රී ධුර 3ක් සහ ජනතා විමුක්ති පෙරමුණට මන්ත්‍රී ධුර 2ක් හිමිවිය.
එම ඡන්ද විමසීම 2018 වසරේදී පැවැත්වීමට නියමිතව තිබූ නමුත් ප්රජාතන්ත්රවාදී එක්සත් ජාතික පෙරමුණ විසින් සිය නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනු කළ පෙත්සමක් සලකා බැලීම අනතුරුව ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට එම වසරේ ඡන්ද විමසීමක් පැවැත්වීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. ඒ අනුව 2019 වසරේ එම ඡන්ද විමසීම පැවැත්විණි.
තරඟ කරන පක්ෂ
පිළිගත් දේශපාලන පක්ෂ නවයක් සහ ස්වාධීන කණ්ඩායම් දෙකක් නාමයෝජනා භාර දුන්හ. කෙසේ වෙතත් දේශපාලන පක්ෂ අටක සහ ස්වාධීන කණ්ඩායමක නාමයෝජනා පමණක් පිළිගනු ලැබිණි. මේ අනුව මෙම දේශපාලන පක්ෂ අටෙන් අපේක්ෂකයින් 279 දෙනෙකු සහ ස්වාධීන කණ්ඩායමක් මැතිවරණයට ඉදිරිපත් විය.
පක්ෂයේ නම | සංකේතය | මතවාදය | 2019 දී ආසන දිනා ගැනීම | තත්ත්වය | |
---|---|---|---|---|---|
ඡන්ද % | ආසන | ||||
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ | 56.3% | 17 / 29 | පාලක පක්ෂය | ||
එක්සත් ජනතා නිදහස් සන්ධානය | 12.7% | 3 / 29 | පාලක පක්ෂය | ||
ජාතික ජන බලවේගය | 5.8% | 2 / 29 | විපක්ෂය | ||
සමගි ජන බලවේගය | Big tent | ||||
මහජන එක්සත් නිදහස් සන්ධානය | |||||
ජන සෙත පෙරමුණ | |||||
ජාතික මහජන පක්ෂය | |||||
දෙවන පරපුර | කොමියුනිස්ට්වාදය සමාජවාදය | ||||
ස්වාධීන කණ්ඩායම |
ප්‍රතිඵලය
පක්ෂය | ඡන්ද | % | ආසන | ||||
---|---|---|---|---|---|---|---|
මැතිවරණ කොට්ඨාස | ස.නි.ක්ර. | එකතුව | වෙනස්වීම | ||||
ජාතික ජන බලවේගය | 17,295 | 47.64% | 15 | 0 | 15 | 13 | |
සමගි ජන බලවේගය | 7,924 | 21.83% | 2 | 4 | 6 | 6 | |
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ | 3,597 | 9.91% | 0 | 3 | 3 | ▼ 14 | |
පොදුජන එක්සත් පෙරමුණ | 2,612 | 7.19% | 0 | 2 | 2 | ▼ 1 | |
ස්වාධීන කණ්ඩායම | 2,568 | 7.07% | 0 | 2 | 2 | 2 | |
පොදුජන එක්සත් නිදහස් පෙරමුණ | 1,350 | 3.72% | 0 | 1 | 1 | 1 | |
ජාතික ජනතා පක්ෂය | 521 | 1.44% | 0 | 1 | 1 | 1 | |
දෙවන පරපුර පක්ෂය | 388 | 1.07% | 0 | 0 | 0 | - | |
ජනසෙත පෙරමුණ | 50 | 0.14% | 0 | 0 | 0 | - | |
වලංගු ඡන්ද | 36,305 | 100.00% | 17 | 13 | 30 | 1 | |
ප්‍රතික්ෂේපිත ඡන්ද | 520 | ||||||
මුළු ඡන්ද | 36,825 | ||||||
ලියාපදිංචි ඡන්දදායකයින් | 55,643 | ||||||
ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය | 66.18% |
By Ward
ආශ්රිත ලිපි
සටහන්
- නිරූපණය වන්නේ ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) විසින් 2019 ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙහිදී දිනාගත් ආසන සංඛ්‍යාව වෙයි.
- පසුගිය මැතිවරණයට පෙර මේ පක්ෂය පිහිටුවා නොමැතිය.
- Contested the as the .
- සමානුපාතික නියෝජනය ක්‍රමය යටතේ පක්ෂවලට ලබාගත් ආසන සංඛ්‍යාව
මූලාශ්‍ර
- "ඇල්පිටියේ ඡන්දය ඇරඹෙයි". අද දෙරණ. 26 ඔක්තෝබර් 2024. සම්ප්‍රවේශය 26 ඔක්තෝබර් 2024.
{{}}
: CS1 maint: url-status () - "ඇල්පිටිය". දිනමිණ. 12 සැප්තැම්බර් 2024. සම්ප්‍රවේශය 27 ඔක්තෝබර් 2024.
{{}}
: CS1 maint: url-status () - "ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය ඔක්තෝබර් 26". අද දෙරණ. 12 සැප්තැම්බර් 2024. සම්ප්‍රවේශය 26 ඔක්තෝබර් 2024.
- "ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය". හිරු මාධ්‍ය ජාලය. 26 ඔක්තෝබර් 2024. සම්ප්‍රවේශය 27 ඔක්තෝබර් 2024.
- Farzan, Zulfick. "CBK Back in Politics: Leads Broad Alliance for Upcoming Elections". News First (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2024-02-12.
- "ඇල්පිටියේ ඡන්දය ඇරඹෙයි". අද දෙරණ. 5 සැප්තැම්බර් 2024. සම්ප්‍රවේශය 27 ඔක්තෝබර් 2024.
{{}}
: CS1 maint: url-status () - "ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ බලය පොහොට්ටුවට". ලංකාදීප පුවත්පත. 11 ඔක්තෝබර් 2019. සම්ප්‍රවේශය 27 ඔක්තෝබර් 2024.
- "පස්සට ගොස් පෙරට ආ ඇල්පිටිය පුංචි ඡන්දය". සිළුමණ. 26 ඔක්තෝබර් 2024. සම්ප්‍රවේශය 27 ඔක්තෝබර් 2024.
{{}}
: CS1 maint: url-status () - "Eight parties, one independent group in the fray for Elpitiya Pradeshiya Sabha Election today". Daily Mirror. 26 October 2024. 27 October 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 27 October 2024.
- "Local Authorities Elections - 2024/10/26 - Final Results of the Council" (PDF). Election Commission of Sri Lanka. 26 October 2024. 27 October 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 27 October 2024.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
2024 වසර හ ඇල ප ට ය ප ර ද ශ ය සභ ම ත වරණය ඉ ග ර ස 2024 Elpitiya Pradeshiya Sabha election යන ශ ර ල ක ව ග ල ල ද ස ත ර ක කය ඇල ප ට ය නගරය ප ලනය කරන ප ර ද ශ ය සභ වට සභ කය න 30 ද න ක ත ර පත කර ග න ම ඡන ද ව මස මක ම ම ඡන ද ව මස ම න වසර 5ක ධ ර ක ලයක සඳහ සභ කය න ත ර පත කර ගන ඇත 2024 ස ප ත ම බර 9 ස ට ස ප ත ම බර 12 දක ව න මය ජන භ ර ගත අතර ම ම ඡන ද ව මස ම 2024 ඔක ත බර 26 ද න ප ව ත ව ණ 2024 ඇල ප ට ය ප ර ද ශ ය සභ ම ත වරණය 2019 26 ඔක ත බර 2024ඇල ප ට ය ප ර ද ශ ය සභ ව සඳහ සමස ත ආසන 30 ව න ව න බහ තරයක සඳහ ආසන 16 ද න ගත ය ත ව ඇතල ය පද ච ඡන දද යකය න 55 643ඡන දය ප රක ශ කල ප රම ණය66 18 12 68 පළම වන පක ෂය ද වන පක ෂය ත වන පක ෂය න යකය අන ර ක ම ර ද ස න යක සජ ත ප ර මද ස මහ න ද ර ජපක ෂපක ෂය ජ ත ක ජන බලව ගය සමග ජන බලව ගය ශ ර ල ක ප ද ජන ප රම ණඅවසන ම ත වරණය 2 ආසන 5 8 න ත 17 ආසන 56 3 ද න ගත ආසන 15 6 3ආසන ව නස 13 6 14ජනප ර ය ඡන ද 17 295 7 924 3 597ප රත ශතය 47 64 21 83 9 91 ව නස ව ම 41 84 21 83 46 39 සභ ව ප ලන බලය ම ත වරණයට ප ර ශ ර ල ක ප ද ජන ප රම ණ සභ ව ප ලන බලය ම ත වරණය න පස ජ ත ක ජන බලව ගය වත මන ජන ධ පත අන ර ක ම ර ද ස න යක මහත ප රම ඛ ජ ත ක ජන බලව ගය ව පක ෂ න යක සජ ත ප ර මද ස මහත ප රම ඛ සමග ජන බලව ගය හ ටප ජන ධ පත මහ න ද ර ජපක ෂ මහත ප රම ඛ ශ ර ල ක ප ද ජන ප රම ණ ඇත ළ පක ෂ 8 සහ එක ස ව ධ න කණ ඩ යමක ම වර ම ත වරණයට ඉද ර පත ව ය ම ම ඡන ද ව මස ම ද ව ඩ ම මන ත ර ධ ර ස ඛ ය ව වන 15ක ලබ ග න මට ජ ත ක ජන බලව ගයට සමත ව නම ත බහ තරයක ලබ ග න මට පක ෂයට අප හ සත ව ය ද වන ස ථ නයට පත සමග ජන බලව ගයට මන ත ර ධ ර 6ක හ ම ව අතර ම ට ප ර සභ ව ප ලන බලය හ ම කර ස ට ශ ර ල ක ප ද ජන ප රම ණට හ ම ව ය මන ත ර ධ ර 3ක පමණය ම හ ද ස ව ව න ස ථ නයට පත හ ටප ජන ධ පත න චන ද ර ක බණ ඩ රන යක ක ම රත ග මහත ම ය ප රම ඛ ප ද ජන එක සත ප රම ණට හ ම ව ය මන ත ර ධ ර 2ක පමණය පස ග ය ජන ධ පත වරණය ද හ ටප ජන ධ පත රන ල ව ක රමස හ මහත ට සහය ද ක ව හ ටප අග ර ම ත ය ද න ෂ ග ණවර ධන මහත ප රම ඛ ප ද ජන එක සත න දහස ප රම ණට මන ත ර ධ ර 1ක හ ම ව ය 2024 ජන ධ පත වරණය න පස ප වත පළම ම ත වරණය ම ම ත වරණය ල ස ස ලක ය හ ක අතර ජ ත ක ජන බලව ගය පළ ත ප ලන ආයතනයක ප ලන බලය හ ම කරගත පළම අවස ථ ව ම යය පස බ මඇල ප ට ය ප ර ද ශ ය සභ වට අවසන වරට ම ත වරණයක ප ව ත ව ය 2019 වසර ද ය එහ ද ඇල ප ට ය ප ර ද ශ ය සභ වට අයත ම ත වරණ ක ට ඨ ස 17 ම ජයග රහණය ක ර මට ශ ර ල ක ප ද ජන ප රම ණට සමත ව ය ඇල ප ට ය ප ර ද ශ ය සභ ව ප රධ න ව පක ෂය බවට පත ව එක සත ජ ත ක ප රම ණට මන ත ර ධ ර 6ක හ ම ව අතර එක සත ජනත න දහස සන ධ නයට මන ත ර ධ ර 3ක සහ ජනත ව ම ක ත ප රම ණට මන ත ර ධ ර 2ක හ ම ව ය එම ඡන ද ව මස ම 2018 වසර ද ප ව ත ව මට න යම තව ත බ නම ත ප රජ තන ත රව ද එක සත ජ ත ක ප රම ණ ව ස න ස ය න මය ජන පත රය ප රත ක ෂ ප ක ර මට එර හ ව ග න කළ ප ත සමක සලක බ ල ම අනත ර ව ඇල ප ට ය ප ර ද ශ ය සභ වට එම වසර ඡන ද ව මස මක ප ව ත ව ම වළක ව ලම න ශ ර ෂ ඨ ධ කරණය අත ර තහනම න ය ගයක න ක ත කළ ය ඒ අන ව 2019 වසර එම ඡන ද ව මස ම ප ව ත ව ණ තරඟ කරන පක ෂප ළ ගත ද ශප ලන පක ෂ නවයක සහ ස ව ධ න කණ ඩ යම ද කක න මය ජන භ ර ද න හ ක ස ව තත ද ශප ලන පක ෂ අටක සහ ස ව ධ න කණ ඩ යමක න මය ජන පමණක ප ළ ගන ල බ ණ ම අන ව ම ම ද ශප ලන පක ෂ අට න අප ක ෂකය න 279 ද න ක සහ ස ව ධ න කණ ඩ යමක ම ත වරණයට ඉද ර පත ව ය පක ෂය නම ස ක තය මතව දය 2019 ද ආසන ද න ග න ම තත ත වයඡන ද ආසනශ ර ල ක ප ද ජන ප රම ණ 56 3 17 29 ප ලක පක ෂයඑක සත ජනත න දහස සන ධ නය 12 7 3 29 ප ලක පක ෂයජ ත ක ජන බලව ගය 5 8 2 29 ව පක ෂයසමග ජන බලව ගය Big tentමහජන එක සත න දහස සන ධ නයජන ස ත ප රම ණජ ත ක මහජන පක ෂයද වන පරප ර ක ම ය න ස ට ව දය සම ජව දයස ව ධ න කණ ඩ යමප රත ඵලයස 2024 ඇල ප ට ය ප ර ද ශ ය සභ ම ත වරණය ස ර ශය පක ෂය ඡන ද ආසනම ත වරණ ක ට ඨ ස ස න ක ර එකත ව ව නස ව ම ජ ත ක ජන බලව ගය 17 295 47 64 15 0 15 13 සමග ජන බලව ගය 7 924 21 83 2 4 6 6 ශ ර ල ක ප ද ජන ප රම ණ 3 597 9 91 0 3 3 14 ප ද ජන එක සත ප රම ණ 2 612 7 19 0 2 2 1 ස ව ධ න කණ ඩ යම 2 568 7 07 0 2 2 2 ප ද ජන එක සත න දහස ප රම ණ 1 350 3 72 0 1 1 1ජ ත ක ජනත පක ෂය 521 1 44 0 1 1 1ද වන පරප ර පක ෂය 388 1 07 0 0 0 ජනස ත ප රම ණ 50 0 14 0 0 0 වල ග ඡන ද 36 305 100 00 17 13 30 1ප රත ක ෂ ප ත ඡන ද 520ම ළ ඡන ද 36 825ල ය පද ච ඡන දද යකය න 55 643ප රක ශ ත ඡන ද ප රත ශතය 66 18 By Wardආශ ර ත ල ප ශ ර ල ක ක ජන ධ පත වරණය 2024 ශ ර ල ක ක ප ර ල ම න ත ම ත වරණය 2024සටහන න ර පණය වන න ජනත ව ම ක ත ප රම ණ ජව ප ව ස න 2019 ඇල ප ට ය ප ර ද ශ ය සභ ම ත වරණය හ ද ද න ගත ආසන ස ඛ ය ව ව ය පස ග ය ම ත වරණයට ප ර ම පක ෂය ප හ ට ව න ම ත ය Contested the as the සම න ප ත ක න ය ජනය ක රමය යටත පක ෂවලට ලබ ගත ආසන ස ඛ ය වම ල ශ ර ඇල ප ට ය ඡන දය ඇරඹ ය අද ද රණ 26 ඔක ත බර 2024 සම ප රව ශය 26 ඔක ත බර 2024 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a CS1 maint url status link ඇල ප ට ය ද නම ණ 12 ස ප ත ම බර 2024 සම ප රව ශය 27 ඔක ත බර 2024 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a CS1 maint url status link ඇල ප ට ය ප ර ද ශ ය සභ ම ත වරණය ඔක ත බර 26 අද ද රණ 12 ස ප ත ම බර 2024 සම ප රව ශය 26 ඔක ත බර 2024 ඇල ප ට ය ප ර ද ශ ය සභ ව න ල ඡන ද ප රත ඵලය හ ර ම ධ ය ජ ලය 26 ඔක ත බර 2024 සම ප රව ශය 27 ඔක ත බර 2024 Farzan Zulfick CBK Back in Politics Leads Broad Alliance for Upcoming Elections News First ඉ ග ර ස බස න සම ප රව ශය 2024 02 12 ඇල ප ට ය ඡන දය ඇරඹ ය අද ද රණ 5 ස ප ත ම බර 2024 සම ප රව ශය 27 ඔක ත බර 2024 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a CS1 maint url status link ඇල ප ට ය ප ර ද ශ ය සභ ව බලය ප හ ට ට වට ල ක ද ප ප වත පත 11 ඔක ත බර 2019 සම ප රව ශය 27 ඔක ත බර 2024 පස සට ග ස ප රට ආ ඇල ප ට ය ප ච ඡන දය ස ළ මණ 26 ඔක ත බර 2024 සම ප රව ශය 27 ඔක ත බර 2024 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a CS1 maint url status link Eight parties one independent group in the fray for Elpitiya Pradeshiya Sabha Election today Daily Mirror 26 October 2024 27 October 2024 ද න ප වත ම ල ප ටපත ව ත න ස රක ෂ ත ප ටපත සම ප රව ශය 27 October 2024 Local Authorities Elections 2024 10 26 Final Results of the Council PDF Election Commission of Sri Lanka 26 October 2024 27 October 2024 ද න ප වත ම ල ප ටපත ව ත න ස රක ෂ ත ප ටපත සම ප රව ශය 27 October 2024