ඇනා ටෝර්ව් (උපත 15 අප්‍රේල් 1978) යනු, ෆ්රින්ජ් (2008–2013) නමැති ෆොක්ස් රූපවාහිනී කතාමාලාව තුල එෆ්බීඅයි ඒජන්ත ඔලිවියා ඩනම් යන චරිතයට පණපෙවීමෙහි ඇයගේ භූමිකාව වෙනුවෙන් පසිඳු ඕස්ට්‍රේලියානු නිළියකි.
ඇනා ටෝර්ව් | |
---|---|
2012 වසරෙහි සැන්ඩියාගෝ කොමික් කොන් හිදී ටොර්ව් | |
උපත | 15 අප්‍රේල් 1978 |
රැකියාව | නිළිය |
සක්‍රීය වසර | 2002–වර්තමානය |
කලත්‍රයා(යන්) | (m. 2008; div. 2009) |
ඥාතීන් | (නැන්දණිය) (ඥාති-සොහොයුරිය) (ඥාති-සොහොයුරා) ( ඥාති-සොහොයුරා) |
මුල් දිවිය
සූසන් (විවාහයට පෙර කර්මයිකල්) සහ හෑන්ස් ටෝර්ව්ගේ දියණිය ලෙසින් ටෝර්ව් උපන්නේ මෙල්බර්න්, වික්ටෝරියා හිදීය. ඇය හැදී වැඩුනේ හිදීය. ඇයගේ පියා උපන්නේ ස්කොට්ලන්ත ජාතික මවකට දාව , ස්කොට්ලන්තය හිදී වන අතර, ඇයගේ පිය පාර්ශවික සීයා සම්භවයක් දරයි. ඇයගේ මව ස්කොට්ලන්ත ජාතික සම්භවයක් දරන්නීය. ඇය හැදී වැඩුනේ පියාගෙන් දූරණය වය. ඇයට ඩලන් නම් බාල සොහායුරෙක් සිටියි. පිය පාර්ශවයෙන් ඇයගේ නැන්දා වනුයේ, වසර 31 පුරාවට මාධ්‍ය ප්රභූවර හා විවාහ වී සිටි ලේඛිකා වන අතර, ඇයගේ ඥාති සොහොයුරු/සොහොයුරියන් වන්නේ , සහ වෙති.
1996 වසරෙහිදී ටෝර්ව් උපාධි සාමාර්ථය ලද්දීය. 2001 වසරෙහිදී ඇය ඕස්ට්‍රේලියාවෙහි (NIDA) වෙතින් පිළිබඳ උපාධියක් ලද්දීය.
අභිවෘත්තිය
2003 වසරෙහිදී, ජෝන් බෙල්ගේ නිෂ්පාදනයක් වූ හැම්ලට් හී ඕෆේලියා ගේ චරිතය රඟපාමින් ටෝර්ව් විසින් බෙල් ෂේක්ස්පියර් සමාගමෙහි දායකත්වය සැපයුවාය.
ආශ්රිත
- "නිව්යෝර්ක් ටයිම්ස්". ද නිව්යෝර්ක් ටයිම්ස්. http://learning.blogs.nytimes.com/on-this-day/june-7.
- "ටෝර්ව් ටේක්ස් ලීඩ් රෝල් ඉන් ඒබ්රහම්ස් ඩ්‍රාමා".
- ඕස්ට්‍රේලියන් ටෙලිවිෂන්: ඇනා ටෝර්ව් ප්‍රොෆයිල්; සම්ප්‍රවේෂණය 8 අගෝස්තු 2014.
- "බිසි කීපිං සීක්‍රට්ස් ඔන් 'ෆ්රින්ජ්' ඔසී ස්ටාර්ස් ඉන් හොට් නිව් ෂෝ". Philly.com. සම්ප්‍රවේශය 12 ජනවාරි 2015.
- "ඇනා ටෝර්ව් ඔන් ද ලේට් ලේට් ෂෝ විත් ක්‍රේග් ෆර්ගසන්", 7 අප්‍රේල් 2010 (යූටියුබ්)
- "ටොර්ව් ඊස් හර් ඕන් මිස්ට්‍රස්", smh.com.au; සම්ප්‍රවේශය 20 අප්‍රේල් 2015.
- ඇනා ටෝර්ව්ස් ස්ටෝරි 2013-04-02 at the Wayback Machine, perthnow.com.au; සම්ප්‍රවේශය 20 අප්‍රේල් 2015.
- ඉන්ෆො රි ටෝර්ව් ඇන්ඩ් බෙල් ෂේක්ස්පියර් කම්පනි, smh.com.au, 3 ජූනි 2003; සම්ප්‍රවේශය 20 අප්‍රේල් 2015.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ඇන ට ර ව උපත 15 අප ර ල 1978 යන ෆ ර න ජ 2008 2013 නම ත ෆ ක ස ර පව හ න කත ම ල ව ත ල එෆ බ අය ඒජන ත ඔල ව ය ඩනම යන චර තයට පණප ව ම හ ඇයග භ ම ක ව ව න ව න පස ඳ ඕස ට ර ල ය න න ළ යක ඇන ට ර ව 2012 වසර හ ස න ඩ ය ග ක ම ක ක න හ ද ට ර ව උපත15 අප ර ල 1978 1978 04 15 වයස 46 ඕස ට ර ල ය වර ක ය වන ළ යසක ර ය වසර2002 වර තම නයකලත රය යන m 2008 div 2009 wbr ඥ ත න න න දණ ය ඥ ත ස හ ය ර ය ඥ ත ස හ ය ර ඥ ත ස හ ය ර ම ල ද ව යස සන ව ව හයට ප ර කර මය කල සහ හ න ස ට ර ව ග ද යණ ය ල ස න ට ර ව උපන න ම ල බර න ව ක ට ර ය හ ද ය ඇය හ ද ව ඩ න හ ද ය ඇයග ප ය උපන න ස ක ට ලන ත ජ ත ක මවකට ද ව ස ක ට ලන තය හ ද වන අතර ඇයග ප ය ප ර ශව ක ස ය සම භවයක දරය ඇයග මව ස ක ට ලන ත ජ ත ක සම භවයක දරන න ය ඇය හ ද ව ඩ න ප ය ග න ද රණය වය ඇයට ඩලන නම බ ල ස හ ය ර ක ස ට ය ප ය ප ර ශවය න ඇයග න න ද වන ය වසර 31 ප ර වට ම ධ ය ප රභ වර හ ව ව හ ව ස ට ල ඛ ක වන අතර ඇයග ඥ ත ස හ ය ර ස හ ය ර යන වන න සහ ව ත 1996 වසර හ ද ට ර ව උප ධ ස ම ර ථය ලද ද ය 2001 වසර හ ද ඇය ඕස ට ර ල ය ව හ NIDA ව ත න ප ළ බඳ උප ධ යක ලද ද ය අභ ව ත ත ය2003 වසර හ ද ජ න බ ල ග න ෂ ප දනයක ව හ ම ලට හ ඕෆ ල ය ග චර තය රඟප ම න ට ර ව ව ස න බ ල ෂ ක ස ප යර සම ගම හ ද යකත වය ස පය ව ය ආශ ර ත න ව ය ර ක ටය ම ස ද න ව ය ර ක ටය ම ස http learning blogs nytimes com on this day june 7 ට ර ව ට ක ස ල ඩ ර ල ඉන ඒබ රහම ස ඩ ර ම ඕස ට ර ල යන ට ල ව ෂන ඇන ට ර ව ප ර ෆය ල සම ප රව ෂණය 8 අග ස ත 2014 බ ස ක ප ස ක රට ස ඔන ෆ ර න ජ ඔස ස ට ර ස ඉන හ ට න ව ෂ Philly com සම ප රව ශය 12 ජනව ර 2015 ඇන ට ර ව ඔන ද ල ට ල ට ෂ ව ත ක ර ග ෆර ගසන 7 අප ර ල 2010 ය ට ය බ ට ර ව ඊස හර ඕන ම ස ට රස smh com au සම ප රව ශය 20 අප ර ල 2015 ඇන ට ර ව ස ස ට ර 2013 04 02 at the Wayback Machine perthnow com au සම ප රව ශය 20 අප ර ල 2015 ඉන ෆ ර ට ර ව ඇන ඩ බ ල ෂ ක ස ප යර කම පන smh com au 3 ජ න 2003 සම ප රව ශය 20 අප ර ල 2015