ෆ්රින්ජ් යනු, ජේ. ජේ. ඒබ්‍රම්ස්, ඇලෙක්ස් කර්ට්ස්මන්, සහ රොබෙර්ටෝ ඕර්සී විසින් නිර්මිත ඇමරිකානු කතාමාලාවකි. එහි මංගල දර්ශනය, 2008 සැප්තැම්බර් 9 දින ෆොක්ස් ජාලයෙහි දිග හැරුනු අතර, කෙළවර නිමාවට පත් විය. මෙම කතාමාලාව තුල අපට හමුවන ඔලිවියා ඩනම් (ඇනා ටෝර්ව්), (), සහ () යන සියළු දෙන, , තුල පිහිටි, ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුවෙහි අධීක්ෂණය යටතෙහි ක්‍රියාත්මක වන ෆෙඩරල් විමර්ශන කාර්යාංශයෙහි ප්‍රබන්ධාත්මක ෆ්රින්ජ් කොට්ඨාශයෙහි සාමාජිකයෝ වෙති. සිසාළ අභිරහස් හා සබැඳි, පැහැදිලි කළ නොහැකි, සමහරවිට භයානක සිදුවීම් මාලාවක් පිළිබඳ විමර්ශනය කිරීමට, මෙම කණ්ඩායම විසින් ෆ්රින්ජ් විද්‍යාව සහ එෆ්බීඅයි විමර්ශනාත්මක ශිල්පක්රම භාවිතා කරති.
ෆ්රින්ජ් | |
---|---|
කතාවාර 1–3 තුල භාවිතා කළ "ප්‍රධාන විශ්වය" තිර පත්‍රිකාව. |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ෆ ර න ජ යන ජ ජ ඒබ රම ස ඇල ක ස කර ට ස මන සහ ර බ ර ට ඕර ස ව ස න න ර ම ත ඇමර ක න කත ම ල වක එහ ම ගල දර ශනය 2008 ස ප ත ම බර 9 ද න ෆ ක ස ජ ලය හ ද ග හ ර න අතර ක ළවර න ම වට පත ව ය ම ම කත ම ල ව ත ල අපට හම වන ඔල ව ය ඩනම ඇන ට ර ව සහ යන ස යළ ද න ත ල ප හ ට ස වද ශ ආරක ෂක ද ප ර තම න ත ව හ අධ ක ෂණය යටත හ ක ර ය ත මක වන ෆ ඩරල ව මර ශන ක ර ය ශය හ ප රබන ධ ත මක ෆ ර න ජ ක ට ඨ ශය හ ස ම ජ කය ව ත ස ස ළ අභ රහස හ සබ ඳ ප හ ද ල කළ න හ ක සමහරව ට භය නක ස ද ව ම ම ල වක ප ළ බඳ ව මර ශනය ක ර මට ම ම කණ ඩ යම ව ස න ෆ ර න ජ ව ද ය ව සහ එෆ බ අය ව මර ශන ත මක ශ ල පක රම භ ව ත කරත ෆ ර න ජ කත ව ර 1 3 ත ල භ ව ත කළ ප රධ න ව ශ වය ත ර පත ර ක ව