ධර්මාශෝක ලෙසින් ජනප්‍රිය ලෙසින් හැඳින්වුණු, අශෝක (අසෝක ලෙසින්ද හැඳින්වෙයි; ප. 304 – 232 ක්‍රියුපෙ) යනු, ක්‍රිපූයු ප. 268 සිට 232 දක්වා මගධයෙහි තුන්වන මෞර්ය අධිරාජයා විය. ඉන්දියාවේ මහා අධිරාජයන්ගෙන් එක් අයෙකු වන අශෝක සිය බලපරාක්‍රමය පැතිරවූ බලප්‍රදේශය, ඇෆගනිස්තානයෙහි කඳු පන්තියෙහි සිට නැගෙනහිර දිශාවෙන් වර්තමාන බංග්ලාදේශය දක්වා පැතිර පැවතිණි. වර්තමාන තමිල් නාඩු සහ ප්රදේශයන්ගේ කොටස් හැර සමස්ත පාහේ එයට අයත් විය. අධිරාජ්‍යයෙහි අගනගරය වූයේ පාටලීපුත්ර ( මගධයෙහි, වර්තමාන බිහාරයෙහි) වූ අතර, තක්ෂිලාව සහ යන නගර, ප්‍රාදේශීය අගනගර වූහ.
අශෝක අධිරාජයා | |||||
---|---|---|---|---|---|
චක්‍රවර්තී | |||||
රාජ්‍ය සමය | බු.ව. 273-232 | ||||
අභිෂේකය | බු.ව. 270 | ||||
පූර්වප්‍රාප්තිකයා | බින්දුසාර | ||||
අනුප්‍රාප්තිකයා | |||||
භූමදානය | 232 BC, less than 24 hours after death Ashes immersed in River, possibly in | ||||
භාර්යාවන් | |||||
දරුවන් | මහේන්ද්‍ර, සංඝමිත්තා,තීවාල, කුණාල, චාරුමතී | ||||
| |||||
වංශය | |||||
පියා | බින්දුසාර | ||||
මව | රාණි ධර්මා හෙවත් ශුභද්‍රාංගි | ||||
ආගම | හින්දු ආගම, පසුව බුද්ධාගම |
අශෝක අධිරාජ්‍යයා කි.පු 304 - 232 ඉන්දියාවේ සිටි මෞර්ය පෙළපතට අයත් අධිරාජයෙකි. බොහෝ විට ඔහුව හඳුන්වනු ලබන්නේ ඉන්දියාවේ අති ශ්‍රේෂ්ඨ රජවරුන්ගෙන් කෙනෙකු ලෙසයි. යුද්ධ ජයග්රහණයන් කීපයකින් පසු අශෝක අධිරාජයා වර්තමාන ඉන්දියානු භූමියෙන් වැඩි ප්‍රදේශයක් පාලනය කළේය. ඔහුගේ අධිරාජ්‍යය බටහිරින් වර්තමාන පාකිස්ථානය, ඇෆ්ගනිස්ථානය සහ පර්සියාවේ කොටසක් දක්වාද නැගෙනහිරින් වර්තමාන බෙංගාලය ඇසෑම් ආදී ඉන්දීය ප්‍රාන්ත දක්වාද දකුණින් මයිසූර් ප්‍රාන්තය දක්වාද විහිදුනේය. ඔහුගේ රාජ්‍ය පාලනයේ මධ්‍යස්ථානය වූයේ මගධ දේශයයි.(වර්තමානයේ බිහාර් ප්‍රාන්තයයි) දිග් විජය කිරීමේ කැමැත්තෙන් පෙළුණු අශෝක රජතුමා කාලිංග දේශය සමග කරන ලද සටනේදී සිදු වූ මහා මනුෂ්‍ය සංහාරය සියැසින්ම දුටුවේය. ඉන් කල කිරීමට පත් වූ ඔහු එවකට පැවති වෛදික සම්ප්‍රදායෙන් ඉවත් වී බුද්ධාගම වැළඳ ගත්තේය. ඉන් පසු බුද්ධාගම ආසියාව පුරා පතළ කිරීමට ඔහු කැපවූයේය. බුදුන් වහන්සේගේ ජීවිතයට අදාල වැදගත් ස්ථාන වල ස්මාරක පිහිටුවීය. ඔහුගේ නම අශෝකා යන්නෙහි තේරුම ශෝකයෙන් තොර වූ තැනැත්තා යන්නයි. ඔහුගේ ආඥාවන්හි ඔහු සඳහන් වන්නේ "දේවානම්ප්‍රිය ප්‍රියදර්ශි" නොහොන් දෙවියන්ට ප්‍රිය වූ සහ සැවොම දැකීමට කැමති තැනැත්තා වශයෙනි. විද්‍යා ප්‍රබන්ධ ලේඛක H.G.වේල්ස් අශෝක ගැන කියන්නේ මෙලෙසිනි.
"ඉතිහාසය තුල දහස් ගණනක් රජවරු සහ අධිරාජයෝ සිටියහ. ඔව්හු 'අති ශ්‍රේෂ්ඨ' "නෛකශ්රීන් විරාජමාන" "උත්කෘෂ්ඨ" යනාදි උපාධානයන්ගෙන් තමන්ම හඳුන්වා ගත්හ. ඔවුන් බැබලුනේ සුලු කාලයක් පමනි. සුලු කලෙකින් මතකයෙන් ගිලිහි ගියේය. එහෙත් අශෝක රජතුමා බැබැලුනේය. නොනවත්වා බැබලුනේය. දීප්තිමත් තරුවක් මෙන් අද දක්වා බබලන්නේය"
ඔහුගේම අඥාවන් සහිත ලියවිලි සමග ඔහුගේ පුරාවෘත්තය දෙවැනි සියවසේ 'අශෝකාවදාන' සහ 'දිව්‍යාවදාන' මෙන්ම සිංහල වංශකථාවක් වූ මහාවංශයේද විස්තරව ඇත. ඔහුගේ අධිරාජ්‍යය තුල තිබී කැණීමකදි මතු වූ සලකුණක් අද ඉන්දියාවේ රාජ්‍ය සංකේතය ලෙස භාවිතා වේ.
චරිතාපදානය
අශෝක රජුගේ දිවියේ මුල් අවදිය
අධිරාජ බින්දුසාර සහ ඔහුගේ සාපේක්ෂ ලෙසින් අඩු මට්ටමක බිරිඳක වූ (හෝ ධම්මා) දාව අශෝක උපන්නේය. ඔහු, මෞර්ය රාජවංශයෙහි ආරම්භක චන්ද්‍රගුප්ත මෞර්යගේ මුණුපුරා විය. පෙළ කෘතීන් විසින් සඳහන් කරන්නේ, ඔහුගේ මව වූයේ රැජිණ බවයි. ප්‍රකාර, ඇය චම්පා නුවර බ්‍රාහ්මණයෙකුගේ දුවණිය වූවාය. :205 මාළිගා කූටෝපායයක් විසින් ඇය අධිරාජයා වෙතින් ඈත් කොට තැබුණද, අත්‍යන්තයෙහිදී එය අවසන් වී ඇය පුතෙකු වැදුවාය. "මම දැන් ශෝක නැත්තෙමි" ලෙසින් ඇය කල ප්‍රකාශය පරිදී, අශෝක ඔහුගේ නම ලැබීය. පවසන්නේද සමතුල්‍ය කතාන්තරයක් වන මුත්, රැජිණගේ නම ලෙසින් ජනපදකල්‍යාණි දක්වයි.
අශෝකට වැඩිමහල් උරෝජාතයන් කිහිප දෙනෙක් සිටි අතර, ඔවුන් සියළු දෙනාම, බින්දුසාරගේ අනෙකුත් බිරියන්ගෙන් උපන් අඩ-සොහොයුරෝ වූහ. ඉතා අඩු වයසකදී සටනට ඔහුගේ ඇති හැකියාව ප්‍රදර්ශනය කල අතර, ඔහු සඳහා රාජකීය හමුදා පුහුණුව ලබා දෙන ලදි. ඔහු දක්ෂ දඩයක්කාරයෙක් බව දන්නා කරුණක් වූ අතර, එක් කතාන්තරයකට අනුව, ලී දණ්ඩක් පමණක් භාවිතා කරමින් සිංහයෙකු මරා දමා ඇත. බිහිසුණු රණශූරයෙකු සහ අනුකම්පා විරහිත සෙන්පතියෙකු ලෙසින් ඔහුගේ ප්‍රසිද්ධිය නිසාම, මෞර්ය අධිරාජ්‍යයේ අවන්ති පළාතේ කැරළි මැඩ පැවැත්වීමට ඔහු යවන ලදි.
අමතර අවධානයට
සටහන්
මූලාශ්‍ර
- තාපූර් (1973), පි. 51.
- උප්නිදර් සිං 2008, p. 332.
- (1989). The Legend of King Aśoka: A Study and Translation of the Aśokāvadāna. Motilal Banarsidass Publ. p. 232. ISBN . සම්ප්‍රවේශය 30 October 2012.
- කේ. ටී. එස්. සරාවෝ (2007). අ ටෙක්ස්ට් බුක් ඔෆ් ද හිස්ට්‍රි ඔෆ් ථේරවාද බුඩිසම් (2 ed.). බෞද්ධ අධ්‍යයන අධ්‍යයනාංශය, . p. 89. ISBN .
- උපින්ද්ර සිං 2008, p. 333.
- ප්රාචීන් භාරෝතර් ඉතිහාස්, සුනිල් චැටර්ජි විසින්
භාහිර සබැඳි
- Ashoka හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත
- Quotations related to අශෝක අධිරාජයා at Wikiquote
- Chisholm, Hugh, ed (1911). "Asoka". එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකා (11th ed.). Cambridge University Press.
- Ashoka at
- BBC Radio 4: Sunil Khilnani, Incarnations: Ashoka.
- BBC Radio 4: Melvyn Bragg with Richard Gombrich et al., In Our Time, Ashoka the Great.
(Ruled 269–232 BCE) | |||||
---|---|---|---|---|---|
Regnal years of Ashoka | Type of Edict (and location of the inscriptions) | Geographical location | |||
Year 8 | End of the and conversion to the "" | ||||
Year 10 | Related events: Visit to the in Construction of the and in Bodh Gaya Predication throughout India. Dissenssions in the In Indian language: Erection of the | ||||
(in Greek and , ) | |||||
Minor Rock Edicts in : , | |||||
Year 11 and later | (, Maski, , Bahapur/Srinivaspuri, , , Gujarra, , Rajula Mandagiri, Yerragudi, Udegolam, Nittur, Brahmagiri, Siddapur, Jatinga-Rameshwara) | ||||
Year 12 and later | |||||
Major Rock Edicts in Greek: () Major Rock Edicts in Indian language: (in script: , (in Brahmi script: , , , , Yerragudi, ) Major Rock Edicts 1–10, 14, : (, ) | |||||
Schism Edict, Queen's Edict ( ) , | |||||
Year 26, 27 and later | |||||
In Indian language: ( Amaravati) Derived inscriptions in , on rock: | |||||
- Yailenko,Les maximes delphiques d'Aï Khanoum et la formation de la doctrine du dhamma d'Asoka, 1990, p. 243 12 ජූනි 2019 at the Wayback Machine.
- Inscriptions of Asoka de D.C. Sircar p. 30 19 අප්‍රේල් 2022 at the Wayback Machine
- Handbuch der Orientalistik de Kurt A. Behrendt p. 39 9 අප්‍රේල් 2022 at the Wayback Machine
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ධර ම ශ ක ල ස න ජනප ර ය ල ස න හ ඳ න ව ණ අශ ක අස ක ල ස න ද හ ඳ න ව ය ප 304 232 ක ර ය ප යන ක ර ප ය ප 268 ස ට 232 දක ව මගධය හ ත න වන ම ර ය අධ ර ජය ව ය ඉන ද ය ව මහ අධ ර ජයන ග න එක අය ක වන අශ ක ස ය බලපර ක රමය ප ත රව බලප රද ශය ඇෆගන ස ත නය හ කඳ පන ත ය හ ස ට න ග නහ ර ද ශ ව න වර තම න බ ග ල ද ශය දක ව ප ත ර ප වත ණ වර තම න තම ල න ඩ සහ ප රද ශයන ග ක ටස හ ර සමස ත ප හ එයට අයත ව ය අධ ර ජ යය හ අගනගරය ව ය ප ටල ප ත ර මගධය හ වර තම න බ හ රය හ ව අතර තක ෂ ල ව සහ යන නගර ප ර ද ශ ය අගනගර ව හ අශ ක අධ ර ජය චක රවර ත ර ජ ය සමයබ ව 273 232අභ ෂ කයබ ව 270ප ර වප ර ප ත කය බ න ද ස රඅන ප ර ප ත කය භ මද නය232 BC less than 24 hours after death Ashes immersed in River possibly inභ ර ය වන ද ව පද ම වත ක ර වක දර වන මහ න ද ර ස ඝම ත ත ත ව ල ක ණ ල ච ර මත සම ප ර ණ න මයඅශ ක බ න ද ස ර ම ර යව ශයප ය බ න ද ස රමවර ණ ධර ම හ වත ශ භද ර ග ආගමහ න ද ආගම පස ව බ ද ධ ගම අශ ක අධ ර ජ යය ක ප 304 232 ඉන ද ය ව ස ට ම ර ය ප ළපතට අයත අධ ර ජය ක බ හ ව ට ඔහ ව හඳ න වන ලබන න ඉන ද ය ව අත ශ ර ෂ ඨ රජවර න ග න ක න ක ල සය ය ද ධ ජයග රහණයන ක පයක න පස අශ ක අධ ර ජය වර තම න ඉන ද ය න භ ම ය න ව ඩ ප රද ශයක ප ලනය කළ ය ඔහ ග අධ ර ජ යය බටහ ර න වර තම න ප ක ස ථ නය ඇෆ ගන ස ථ නය සහ පර ස ය ව ක ටසක දක ව ද න ග නහ ර න වර තම න බ ග ලය ඇස ම ආද ඉන ද ය ප ර න ත දක ව ද දක ණ න මය ස ර ප ර න තය දක ව ද ව හ ද න ය ඔහ ග ර ජ ය ප ලනය මධ යස ථ නය ව ය මගධ ද ශයය වර තම නය බ හ ර ප ර න තයය ද ග ව ජය ක ර ම ක ම ත ත න ප ළ ණ අශ ක රජත ම ක ල ග ද ශය සමග කරන ලද සටන ද ස ද ව මහ මන ෂ ය ස හ රය ස ය ස න ම ද ට ව ය ඉන කල ක ර මට පත ව ඔහ එවකට ප වත ව ද ක සම ප රද ය න ඉවත ව බ ද ධ ගම ව ළඳ ගත ත ය ඉන පස බ ද ධ ගම ආස ය ව ප ර පතළ ක ර මට ඔහ ක පව ය ය බ ද න වහන ස ග ජ ව තයට අද ල ව දගත ස ථ න වල ස ම රක ප හ ට ව ය ඔහ ග නම අශ ක යන න හ ත ර ම ශ කය න ත ර ව ත න ත ත යන නය ඔහ ග ආඥ වන හ ඔහ සඳහන වන න ද ව නම ප ර ය ප ර යදර ශ න හ න ද ව යන ට ප ර ය ව සහ ස ව ම ද ක මට ක මත ත න ත ත වශය න ව ද ය ප රබන ධ ල ඛක H G ව ල ස අශ ක ග න ක යන න ම ල ස න ඉත හ සය ත ල දහස ගණනක රජවර සහ අධ ර ජය ස ට යහ ඔව හ අත ශ ර ෂ ඨ න කශ ර න ව ර ජම න උත ක ෂ ඨ යන ද උප ධ නයන ග න තමන ම හඳ න ව ගත හ ඔව න බ බල න ස ල ක ලයක පමන ස ල කල ක න මතකය න ග ල හ ග ය ය එහ ත අශ ක රජත ම බ බ ල න ය න නවත ව බ බල න ය ද ප ත මත තර වක ම න අද දක ව බබලන න ය ඔහ ග ම අඥ වන සහ ත ල යව ල සමග ඔහ ග ප ර ව ත තය ද ව න ස යවස අශ ක වද න සහ ද ව ය වද න ම න ම ස හල ව ශකථ වක ව මහ ව ශය ද ව ස තරව ඇත ඔහ ග අධ ර ජ යය ත ල ත බ ක ණ මකද මත ව සලක ණක අද ඉන ද ය ව ර ජ ය ස ක තය ල ස භ ව ත ව අශ ක අධ ර ජ යයචර ත පද නයඅශ ක රජ ග ද ව ය ම ල අවද ය අධ ර ජ බ න ද ස ර සහ ඔහ ග ස ප ක ෂ ල ස න අඩ මට ටමක බ ර ඳක ව හ ධම ම ද ව අශ ක උපන න ය ඔහ ම ර ය ර ජව ශය හ ආරම භක චන ද රග ප ත ම ර යග ම ණ ප ර ව ය ප ළ ක ත න ව ස න සඳහන කරන න ඔහ ග මව ව ය ර ජ ණ බවය ප රක ර ඇය චම ප න වර බ ර හ මණය ක ග ද වණ ය ව ව ය 205 ම ළ ග ක ට ප යයක ව ස න ඇය අධ ර ජය ව ත න ඈත ක ට ත බ ණද අත යන තය හ ද එය අවසන ව ඇය ප ත ක ව ද ව ය මම ද න ශ ක න ත ත ම ල ස න ඇය කල ප රක ශය පර ද අශ ක ඔහ ග නම ල බ ය පවසන න ද සමත ල ය කත න තරයක වන ම ත ර ජ ණග නම ල ස න ජනපදකල ය ණ දක වය අශ කට ව ඩ මහල උර ජ තයන ක හ ප ද න ක ස ට අතර ඔව න ස යළ ද න ම බ න ද ස රග අන ක ත බ ර යන ග න උපන අඩ ස හ ය ර ව හ ඉත අඩ වයසකද සටනට ඔහ ග ඇත හ ක ය ව ප රදර ශනය කල අතර ඔහ සඳහ ර ජක ය හම ද ප හ ණ ව ලබ ද න ලද ඔහ දක ෂ දඩයක ක රය ක බව දන න කර ණක ව අතර එක කත න තරයකට අන ව ල දණ ඩක පමණක භ ව ත කරම න ස හය ක මර දම ඇත බ හ ස ණ රණශ රය ක සහ අන කම ප ව රහ ත ස න පත ය ක ල ස න ඔහ ග ප රස ද ධ ය න ස ම ම ර ය අධ ර ජ යය අවන ත පළ ත ක රළ ම ඩ ප ව ත ව මට ඔහ යවන ලද අමතර අවධ නයටList of people known as the Greatසටහන ම ල ශ රත ප ර 1973 ප 51 උප න දර ස 2008 p 332 sfn error no target CITEREFඋප න දර ස 2008 help 1989 The Legend of King Asoka A Study and Translation of the Asokavadana Motilal Banarsidass Publ p 232 ISBN 978 81 208 0616 0 සම ප රව ශය 30 October 2012 ක ට එස සර ව 2007 අ ට ක ස ට බ ක ඔෆ ද හ ස ට ර ඔෆ ථ රව ද බ ඩ සම 2 ed බ ද ධ අධ යයන අධ යයන ශය p 89 ISBN 978 81 86700 66 2 උප න ද ර ස 2008 p 333 sfn error no target CITEREFඋප න ද ර ස 2008 help ප ර ච න භ ර තර ඉත හ ස ස න ල ච ටර ජ ව ස න භ හ ර සබ ඳ Ashoka හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත Quotations related to අශ ක අධ ර ජය at Wikiquote Chisholm Hugh ed 1911 Asoka එන සය ක ල ප ඩ ය බ ර ට න ක 11th ed Cambridge University Press Ashoka at BBC Radio 4 Sunil Khilnani Incarnations Ashoka BBC Radio 4 Melvyn Bragg with Richard Gombrich et al In Our Time Ashoka the Great Ruled 269 232 BCE Regnal years of Ashoka Type of Edict and location of the inscriptions Geographical locationYear 8 End of the and conversion to the ග ජර ස ර ම ර උද ග ලම න ට ට ර ස ද දප ර බ රහ මග ර ජත ග පල ක ග ණ ඩ ර ජ ල මණ ඩග ර ස ස ර ම ර ප න ත බර බර පල ක ග ණ ඩ ගව ම ත ජත ග ර ම ශ වරර ජ ල මණ ඩග ර බ රහ මග ර උද ග ලම ස ද දප ර න ට ට ර ස ස ර ම ග ර ක සහ ය ර ග ඩ ධ ල ස රන ත ස ච ල ම බ න ක සම බ ග ර ක නගරය ප ටල ප ත රclass notpageimage වල ආඥ 1 2 amp 3 ප හ ට ම ස ළ ශ ල ආඥ ල ස වර ග ක ර න ස ස අභ ල ඛන වල ප හ ට ම වල ප හ ට ම වල ම ල ප හ ට ම අගනගරYear 10 Related events Visit to the in Construction of the and in Bodh Gaya Predication throughout India Dissenssions in the In Indian language Erection of the in Greek and Minor Rock Edicts in Year 11 and later Maski Bahapur Srinivaspuri Gujarra Rajula Mandagiri Yerragudi Udegolam Nittur Brahmagiri Siddapur Jatinga Rameshwara Year 12 and laterMajor Rock Edicts in Greek Major Rock Edicts in Indian language in script in Brahmi script Yerragudi Major Rock Edicts 1 10 14 Schism Edict Queen s Edict Year 26 27 and laterIn Indian language Amaravati Derived inscriptions in on rock and ද ව ර India Religion History Yailenko Les maximes delphiques d Ai Khanoum et la formation de la doctrine du dhamma d Asoka 1990 p 243 12 ජ න 2019 at the Wayback Machine Inscriptions of Asoka de D C Sircar p 30 19 අප ර ල 2022 at the Wayback Machine Handbuch der Orientalistik de Kurt A Behrendt p 39 9 අප ර ල 2022 at the Wayback Machine