කාරුවකී (හෙවත් චාරුවකී) යනු මෞර්ය තෙවන අධිරජ අශෝකගේ දෙවන බිසවයි. කාරුවකී හෙවත් කෞර්වකී (චාරුවකී) අශෝක රජුගේ දෙවන බිසව විය. ඔවුන් විවාහ වී ඇත්තේ අශෝක රජ වීමට ප්‍රතමය.ඇයට තිවාල නමින් පුත්‍රයෙකු සිටි අතර අශෝකගේ ප්‍රියතම බිසවයි. කෞර්වකී අශෝක ආදර කතාන්දරය ඇරඹී ඇත්තේද ඔවුන්ගේ බාල වයසේ සිටමය. කෞර්වකී අශෝකගේ ප්‍රියතම බිසව ලෙස හැදින්වෙන්නේ අශෝක ඔහුගේ සෙල්ලිපිවල ඇය ගැන පමණක් සදහන් කර ඇති නිසාය. අශෝකව බෞද්ධයෙකු බවට පත් කළේ ද කෞර්වකී බිසව බව සදහන් වේ. ඇය ඉතාමත් යහපත් බිසවක් ලෙස ඉතිහාසයේ සදහන් ය. අශෝකගේ මරණයෙන් පසු ඇය ඉතාමත් ශෝකානුකූල හා අති සරල දිවියක් ගත කරන්නට ඇත යැයි සැලකේ.සමහර විට කෞර්වකී අශෝක අධිරජුගේ අහ මෙහෙසිය වන්නට ඇතැයි කියාද විශ්වාස තිබේ.
කාරුවකී | |
---|---|
මෞර්ය අධිරාජ්‍යයේ වල්ලභ රැජින | |
උපත | ක්‍රි.පූ. 3වන සියවස , ඉන්දියාව |
වල්ලභයා | අශෝක |
දරුවන් | තිවාල (පුත්‍රයා) |
වංශය | මෞර්ය |
ආගම | බුද්ධාගම |
ආශ්‍රේයයන්
- Shah, Kirit K. (2001). The problem of identity : women in early Indian inscriptions. New Delhi [u.a.]: Oxford University Press. pp. 33, 180. ISBN .
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ක ර වක හ වත ච ර වක යන ම ර ය ත වන අධ රජ අශ කග ද වන බ සවය ක ර වක හ වත ක ර වක ච ර වක අශ ක රජ ග ද වන බ සව ව ය ඔව න ව ව හ ව ඇත ත අශ ක රජ ව මට ප රතමය ඇයට ත ව ල නම න ප ත රය ක ස ට අතර අශ කග ප ර යතම බ සවය ක ර වක අශ ක ආදර කත න දරය ඇරඹ ඇත ත ද ඔව න ග බ ල වයස ස ටමය ක ර වක අශ කග ප ර යතම බ සව ල ස හ ද න ව න න අශ ක ඔහ ග ස ල ල ප වල ඇය ග න පමණක සදහන කර ඇත න ස ය අශ කව බ ද ධය ක බවට පත කළ ද ක ර වක බ සව බව සදහන ව ඇය ඉත මත යහපත බ සවක ල ස ඉත හ සය සදහන ය අශ කග මරණය න පස ඇය ඉත මත ශ ක න ක ල හ අත සරල ද ව යක ගත කරන නට ඇත ය ය ස ලක සමහර ව ට ක ර වක අශ ක අධ රජ ග අහ ම හ ස ය වන නට ඇත ය ක ය ද ව ශ ව ස ත බ ක ර වක ම ර ය අධ ර ජ යය වල ලභ ර ජ නඋපතක ර ප 3වන ස යවස ඉන ද ය වවල ලභය අශ කදර වන ත ව ල ප ත රය ව ශයම ර යආගමබ ද ධ ගමආශ ර යයන Shah Kirit K 2001 The problem of identity women in early Indian inscriptions New Delhi u a Oxford University Press pp 33 180 ISBN 9780195653229