සාරු මාරු යනුවෙන් හැඳින්වෙන්නේ පුරාතන විහාර සංකීර්ණයකින් සහ බෞද්ධ ලෙන් සමූහයකින් යුත් පුරාවිද්‍යා අඩවියකි. මෙය පිහිටියේ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි හි පංගෝරාරියා ගම්මානය අසල ය. මෙම ස්ථානය සාංචියට 120 km පමණ දකුණින් පිහිටියේ ය.
සාරු මාරු | |
![]() සාරු මාරු හි මහා ස්තූපය | |
![]() ![]() ඉන්දියාව තුළ පිහිටීම ![]() ![]() සාරු මාරු (මධ්‍ය ප්‍රදේශ්) | |
ඛණ්ඩාංක | 22°43′48″N 77°31′12″E / 22.729949°N 77.519910°Eඛණ්ඩාංක: 22°43′48″N 77°31′12″E / 22.729949°N 77.519910°E |
---|---|
මාදිලිය | බෞද්ධ ජනාවාසය, ස්තූප සහ ලෙන් |
මෙහි යටත් පෙදෙසකි | පන්ගෝරාරියා |
විස්තරය
මෙම ස්ථානයෙහි ස්තූප ගණනාවක් මෙන්ම භික්ෂූන්ගේ වාසයට භාවිතා කළ ස්වාභාවික ලෙන් ගණනාවක් ද දක්නට ලැබේ. ලෙන්වල , , යනාදී බෞද්ධ සංකේත දක්නට ලැබේ. ප්‍රධාන ලෙනෙහි අශෝක රජුගේ අභිලේඛන ද්විත්වයක් වේ: ඉන් එකක් වක් වන අංක 1හිම ප්‍රභේදනයකි. අනෙක් අභිලේඛනයෙන් කියැවෙන්නේ පියදසි (අශෝක රජුගේ විරුද නාමයකි) මහාරාහකුමාර (කුමරුගේ) චාරිකාවක් පිළිබඳවයි.
අනුස්මරණ අභිලේඛනය පියදසි නාම/ රාජකුමාල ව/ සංවාසමනෙ/ ඉමං දේසං පපුනිථ/ විහාර(ය)තාය්(ඒ)
"(රාජාභිෂේකයෙන් පසුව) "පියදසි" නම් (වූ) රජ (වරෙක) සිය අවිවාහක බිසව සමඟ සිටි (පාලක) කුමාර අවධියේ විනෝද චාරිකාවක් සඳහා මෙම ස්ථානයට පැමිණියේ ය."
— අශෝකගේ පැමිණීම අනුස්මරණය කරන අභිලේඛනය, සාරු මාරු. පරිවර්තනය ෆෝක් විසිනි.
එම අභිලේඛනයට අනුව අශෝක නෙම බෞද්ධ විහාර සංකීර්ණය බැහැදැක ඇත්තේ කුමාර සමයේ මධ්‍ය ප්‍රදේශයේ පාලකයාව සිටි කාලයේ ය. එකල ඔහුගේ නිවහන වූයේ වයි. බෞද්ධ සම්ප්රදායයෙහි අශෝකගේ භාර්යාව වීදිශාදේවී ලෙස හඳුන්වනු ලබයි.
- සාරු මාරු කඳුගැටයේ කුඩා ස්තූප.
- සාරු මාරු ලෙනක ඇති අශෝක අභිලේඛනයක්. මෙය අංක 1 හි කොටසකි.
- සුළු ආඥාවන් දිස්වන ආකාරය
සම්පූර්ණ අනුස්මරණ අභිලේඛනය
පරිවර්තනය (සිංහල) | ප්‍රතිලේඛනය | ප්‍රතිලේඛනය (බ්රාහ්මී අක්ෂර) | අභිලේඛනය (ප්රාකෘත බසින් බ්රාහ්මී අක්ෂරවලින්) |
---|---|---|---|
|
|
|
|
ආශ්‍රේයයන්
- Gupta, The Origins of Indian Art, p.196
- Archaeological Survey of India
- Allen, Charles (2012). Ashoka: The Search for India's Lost Emperor (ඉංග්‍රීසි බසින්). Little, Brown Book Group. pp. 154–155. ISBN .
- Falk, Harry. The Preamble at Panguraria (ඉංග්‍රීසි බසින්). p. 119.
- Sircar, D. C. (1979). Asokan studies. Plate XVI.
- Allen, Charles (2012). Ashoka: The Search for India's Lost Emperor (ඉංග්‍රීසි බසින්). Little, Brown Book Group. pp. 154–155. ISBN .
බාහිර සබැඳි
- ASI Saru Maru page
(රාජ්‍ය. ක්‍රි.පූ. 269–232) | |||||
අශෝක රජුගේ රාජ්‍ය වර්ෂ | ආඥා ප්‍රභේදය (සහ අභිලේඛනයේ පිහිටීම) | භූගෝලීය පිහිටීම | |||
වර්ෂය 8 | අවසානය සහ "" වැළඳ ගැනීම | ![]() ![]() ![]() ගුජරා ![]() උදේගෝලම් ![]() නිට්ටූර් ![]() ![]() සිද්දපූර් ![]() බ්රහ්මගිරි ![]() ජතිංගා ![]() පල්කිගුණ්ඩු ![]() රාජුල මණ්ඩගිරි ![]() ![]() සාසාරාම් ![]() රූප්නාත්' ![]() ![]() ![]() ![]() () ![]() () ![]() පල්කිගුණ්ඩු ගවිමාත් ජතිංගා/රාමේශ්වර ![]() රාජුලා/මණ්ඩගිරි බ්රහ්මගිරි උදේගෝලම් සිද්දපූර් නිට්ටුර් ![]() සාසාරාම් ![]() (ග්‍රීක සහ ) ![]() ![]() යෙරාගුඩි ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() (ග්‍රීක නගරය) ![]() class=notpageimage| ![]() ![]() ![]() ![]() ![]() ![]() | |||
වර්ෂය 10 | සම්බන්ධිත සිදුවීම: බුද්ධ ගයාවේ බැහැදැකීම මහාබෝධි විහාරය සහ බුද්ධ ගයාවේ ඉදිකිරීම ඉන්දියාව පුරා ධර්ම ප්‍රචාරය. සංඝයාගේ අසමගිය ඉන්දියානු භාෂාවෙන්: පිහිටුවීම්ེ | ||||
(ග්‍රීක සහ භාෂාවලින්, ) | |||||
-භාෂා සුළු ශිලා ආඥා: , | |||||
වර්ෂය 11 සහ පසුව | (පාංගුරාරියා, මස්කි, , බහපූර්/ශ්රීනිවාස්පූරි, , , ගුජරා, , රාජුලා මණ්ඩගිරි, යේරාගුඩි, උඩේගෝලම්, නිට්ටූර්, බ්රහ්මගිරි, සිද්දපූර්, ජතිංගා-රාමේශ්වර) | ||||
වර්ෂය 12 සහ පසුව | බරාබර් ලෙන් අභිලේඛනය | ||||
ග්‍රීක බසින් යුත් මහා ශිලා ආඥා: () ඉන්දියානු භාෂාවලින් යුත් මහා ශිලා ආඥා: ( අක්ෂරවලින්: , (බ්රාහ්මී අක්ෂරවලින්: , , , , යේරාගුඩි, ) මහා ශිලා ආඥා 1-10, 14, : (ධෞලි, ) | |||||
සංඝභේද ආඥාව, බිසවගේ ආඥාව (සාරනාත් සාංචි ) ලුම්බිණි අභිලේඛනය, | |||||
වර්ෂය 26, 27 සහ පසුව | |||||
ඉන්දියානු භාෂාවලින්: ( අමරාවතී) බසින් ව්‍යූත්පන්න ශිලා ලේඛන: | |||||
|
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTgwTHpSaEwwTnZiVzF2Ym5NdGJHOW5ieTV6ZG1jdk16QndlQzFEYjIxdGIyNXpMV3h2WjI4dWMzWm5MbkJ1Wnc9PS5wbmc=.png)
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ස ර ම ර යන ව න හ ඳ න ව න න ප ර තන ව හ ර ස ක ර ණයක න සහ බ ද ධ ල න සම හයක න ය ත ප ර ව ද ය අඩව යක ම ය ප හ ට ය ඉන ද ය ව මධ ය ප රද ශ හ හ ප ග ර ර ය ගම ම නය අසල ය ම ම ස ථ නය ස ච යට 120 km පමණ දක ණ න ප හ ට ය ය ස ර ම ර ස ර ම ර ස ර ම ර හ මහ ස ත පයඉන ද ය ව ත ළ ප හ ට මShow map of ඉන ද ය වස ර ම ර මධ ය ප රද ශ Show map of මධ ය ප රද ශ ඛණ ඩ ක22 43 48 N 77 31 12 E 22 729949 N 77 519910 E 22 729949 77 519910 ඛණ ඩ ක 22 43 48 N 77 31 12 E 22 729949 N 77 519910 E 22 729949 77 519910ම ද ල යබ ද ධ ජන ව සය ස ත ප සහ ල න ම හ යටත ප ද සක පන ග ර ර ය ව ස තරයම ම ස ථ නය හ ස ත ප ගණන වක ම න ම භ ක ෂ න ග ව සයට භ ව ත කළ ස ව භ ව ක ල න ගණන වක ද දක නට ල බ ල න වල යන ද බ ද ධ ස ක ත දක නට ල බ ප රධ න ල න හ අශ ක රජ ග අභ ල ඛන ද ව ත වයක ව ඉන එකක වක වන අ ක 1හ ම ප රභ දනයක අන ක අභ ල ඛනය න ක ය ව න න ප යදස අශ ක රජ ග ව ර ද න මයක මහ ර හක ම ර ක මර ග ච ර ක වක ප ළ බඳවය අන ස මරණ අභ ල ඛනය ප යදස න ම ර ජක ම ල ව ස ව සමන ඉම ද ස පප න ථ ව හ ර ය ත ය ඒ ර ජ භ ෂ කය න පස ව ප යදස නම ව රජ වර ක ස ය අව ව හක බ සව සමඟ ස ට ප ලක ක ම ර අවධ ය ව න ද ච ර ක වක සඳහ ම ම ස ථ නයට ප ම ණ ය ය අශ කග ප ම ණ ම අන ස මරණය කරන අභ ල ඛනය ස ර ම ර පර වර තනය ෆ ක ව ස න එම අභ ල ඛනයට අන ව අශ ක න ම බ ද ධ ව හ ර ස ක ර ණය බ හ ද ක ඇත ත ක ම ර සමය මධ ය ප රද ශය ප ලකය ව ස ට ක ලය ය එකල ඔහ ග න වහන ව ය වය බ ද ධ සම ප රද යය හ අශ කග භ ර ය ව ව ද ශ ද ව ල ස හඳ න වන ලබය ස ර ම ර කඳ ග ටය ක ඩ ස ත ප ස ර ම ර ල නක ඇත අශ ක අභ ල ඛනයක ම ය අ ක 1 හ ක ටසක ස ළ ආඥ වන ද ස වන ආක රයසම ප ර ණ අන ස මරණ අභ ල ඛනයස ර ම ර හ අශ කග අන ස මරණ ග ර ල ප ය මධ ය ප රද ශ පර වර තනය ස හල ප රත ල ඛනය ප රත ල ඛනය බ ර හ ම අක ෂර අභ ල ඛනය ප ර ක ත බස න බ ර හ ම අක ෂරවල න ර ජ භ ෂ කය න පස ව ප යදස නම ව රජ වර ක ස ය අව ව හක බ සව සමඟ ස ට ප ලක ක ම ර අවධ ය ව න ද ච ර ක වක සඳහ ම ම ස ථ නයට ප ම ණ ය ය අශ කග ප ම ණ ම අන ස මරණය කරන අභ ල ඛනය ස ර ම ර පර වර තනය ෆ ක ව ස න ප යදස න ම ර ජක ම ල ව ස වසමන ඉම ද ස පප න ථ ව හ ර ය තය ඒ 𑀦 𑀫 𑀓 𑀫𑀮 𑀯 𑀲 𑀯𑀲𑀫𑀦 𑀇𑀫 𑀤 𑀲 𑀧𑀧 𑀦 𑀣 𑀯 𑀳𑀭𑀬𑀢𑀬 ආශ ර යයන Gupta The Origins of Indian Art p 196 Archaeological Survey of India Allen Charles 2012 Ashoka The Search for India s Lost Emperor ඉ ග ර ස බස න Little Brown Book Group pp 154 155 ISBN 978 1 4087 0388 5 Falk Harry The Preamble at Panguraria ඉ ග ර ස බස න p 119 Sircar D C 1979 Asokan studies Plate XVI Allen Charles 2012 Ashoka The Search for India s Lost Emperor ඉ ග ර ස බස න Little Brown Book Group pp 154 155 ISBN 9781408703885 බ හ ර සබ ඳ ASI Saru Maru page ර ජ ය ක ර ප 269 232 අශ ක රජ ග ර ජ ය වර ෂ ආඥ ප රභ දය සහ අභ ල ඛනය ප හ ට ම භ ග ල ය ප හ ට මවර ෂය 8 අවස නය සහ ව ළඳ ග න ම ග ජර ස ර ම ර උද ග ලම න ට ට ර ස ද දප ර බ රහ මග ර ජත ග පල ක ග ණ ඩ ර ජ ල මණ ඩග ර ස ස ර ම ර ප න ත බර බර පල ක ග ණ ඩ ගව ම ත ජත ග ර ම ශ වරර ජ ල මණ ඩග ර බ රහ මග ර උද ග ලම ස ද දප ර න ට ට ර ස ස ර ම ග ර ක සහ ය ර ග ඩ ධ ල ස රන ත ස ච ල ම බ න ක සම බ ග ර ක නගරය ප ටල ප ත රclass notpageimage වල ආඥ 1 2 amp 3 ප හ ට ම ස ළ ශ ල ආඥ ල ස වර ග ක ර න ස ස අභ ල ඛන වල ප හ ට ම වල ප හ ට ම වල ම ල ප හ ට ම අගනගරවර ෂය 10 සම බන ධ ත ස ද ව ම බ ද ධ ගය ව බ හ ද ක ම මහ බ ධ ව හ රය සහ බ ද ධ ගය ව ඉද ක ර ම ඉන ද ය ව ප ර ධර ම ප රච රය ස ඝය ග අසමග ය ඉන ද ය න භ ෂ ව න ප හ ට ව ම ග ර ක සහ භ ෂ වල න භ ෂ ස ළ ශ ල ආඥ වර ෂය 11 සහ පස ව ප ග ර ර ය මස ක බහප ර ශ ර න ව ස ප ර ග ජර ර ජ ල මණ ඩග ර ය ර ග ඩ උඩ ග ලම න ට ට ර බ රහ මග ර ස ද දප ර ජත ග ර ම ශ වර වර ෂය 12 සහ පස ව බර බර ල න අභ ල ඛනයග ර ක බස න ය ත මහ ශ ල ආඥ ඉන ද ය න භ ෂ වල න ය ත මහ ශ ල ආඥ අක ෂරවල න බ ර හ ම අක ෂරවල න ය ර ග ඩ මහ ශ ල ආඥ 1 10 14 ධ ල ස ඝභ ද ආඥ ව බ සවග ආඥ ව ස රන ත ස ච ල ම බ ණ අභ ල ඛනය වර ෂය 26 27 සහ පස වඉන ද ය න භ ෂ වල න අමර වත බස න ව ය ත පන න ශ ල ල ඛන සහYailenko Les maximes delphiques d Ai Khanoum et la formation de la doctrine du dhamma d Asoka 1990 p 243 Inscriptions of Asoka de D C Sircar p 30 Handbuch der Orientalistik de Kurt A Behrendt p 39 Handbuch der Orientalistik de Kurt A Behrendt p 39ඉත හ සය ද ව රය ඉන ද ය ව ද ව රය ස ර ම ර හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත