අශ්විනී කල්සේකර් යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු නිළියකි. ඇය වඩාත්ම ප්‍රකට වූයේ ඒක්තා කපූර්ගේ සෝප් ඔපෙරාවක් වන කතාමාලාවේ ජිග්යාසා වාලියාගේ චරිතය සහ ඒක්තා කපූර්ගේම නිෂ්පාදනයක් වූ ජෝධා අක්බර් ඓතිහාසික මාලා නාට්‍යයේ මහම් අංගාගේ චරිතය නිරූපණය කිරීම හේතුවෙනි.
අශ්විනී කල්සේකර් | |
---|---|
උපත | අශ්විනී කල්සේකර් 22 ජනවාරි 1970 |
නිවහන | මුම්බායි, මහාරාෂ්ට්‍ර, ඉන්දියාව |
ජාතිකත්වය | ඉන්දියාව |
අධ්‍යාපනය | |
රැකියාව | ක |
සක්‍රීය වසර | 1991 - වර්තමානය |
ප්‍රසිද්ධව ඇත්තේ | ජෝධා අක්බර් |
ප්‍රධාන නිර්මාණ | හි පෑම් ඛන්නා චරිතය |
උපන් නගරය | මුම්බායි, මහාරාෂ්ට්‍ර, ඉන්දියාව |
කලත්‍රයා(යන්) | (1998–2002) (2009–වර්තමානය) |
දෙමව්පියන්(s) | අනිල් කල්සේකර් (පියා) |
ආගම | හින්දු ආගම |
පෞද්ගලික දිවිය
අශ්විනී කල්සේකර් උපත ලැබූයේ 1970 ජනවාරි 22 දින ඉන්දියාවේ මාහරාෂ්ට්ර ප්‍රාන්තයේ මුම්බායිහි ය. ඇගේ පියා වූ අනිල් කල්සේකර් බැංකු සේවකයකු විය. අශ්විනී ඇගේ ශාස්ත්‍රවේදී (B.A.) උපාධිය මුම්බායිහි දී හැදෑරූ අතර, 1991දී උපාධිය ලබාගැනීමට සමත් විය. සිය අධ්‍යයන කටයුතුවලින් පසුව, 1991 සිට 1994 දක්වා ඇය වේදිකා රංගනය පිළිබඳ හැදෑරූවා ය. 1992 සිට 1993 දක්වා කාලයේ ඇය නිළි යටතේ පුහුණුව ලැබූයේ නිළියක වීමේ සිය සිහිනය සැබෑ කරගැනීමේ අපේක්ෂාවෙනි. මීට අමතරව 1992 සිට 1995 දක්වා ඇය වේදිකා රංගන පුහුණකරුවකු වූ මුසම්මීල් වකිල් යටතේ ද පුහුණුව ලැබුවා ය. අශ්විනී පුහුණු කතක් නර්තන ශිල්පිනියක ද වේ.
1998දී අශ්විනී සමග විවාහ වූවා ය. කෙසේනමුත් නොදන්නා හේතූන් මත 2002දී ඔවුහු දික්කසාද වූහ. පසුව 2009දී ඇය චිත්‍රපට සහ රූපවාහිනී චරිතාංග නළුවකු වූ සමග විවාහ වූවා යin.
වෘත්තිය
1996දී, අශ්විනී මරාඨි චිත්‍රපටයක් වූ තුලා ජාපර් ලා චිත්‍රපටයට රංගනයෙන් දායක වූවා ය. ඉන් අනුතරුව ඇය මරාඨි චිත්‍රපට ගණනාවකටම සහාය චරිත නිරූපණයෙන් දායක වූවා ය.
1990 දශකයේ මැද කාලයේ රූපවාහිනී රංගන ක්ෂේත්රයට පිවිසුණු ඇය ,, අන්ජානේ, සිද්ධාන්ත් සහ වැනි රූපවාහිනී කතාමාලාවන් ගණනාවකට සම්බන්ධ වූවා ය.
ඇගේ රංගන ප්‍රතිභාව බොහෝ දෙනා විසින් හඳුනාගන්නා ලද්දේ ඒක්තා කපූර්ගේ වක් වූ කතාමාලාව තුළිනි. මෙහි ඇය ජිග්යාසා වාලියා නැමැති එදිරිවාදී චරිතයක් නිරූපණය කළා ය. මෙම චරිතය වෙනුවෙන් ඇය ඍණාත්මක චරිතයක හොඳම නිළිය සඳහා වන ඉන්දියානු රූපවාහිනී ඇකඩමි සම්මානය, සහ තවත් සම්මාන ගණනාවකින් පිදුම් ලැබුවා ය.
2012දී අශ්විනී, ඒක්තා කපූර්ගේ වූ ජෝධා අක්බර් කතාමාලාවේ මහම් අංගාගේ චරිතය සඳහා තෝරාගැනිණි. මහම් අංගා යනු ගේ කිරි මවයි. මෙම චරිතය නිරූපණය හේතුවෙන් ඇය විචාරක පැසසුමට ලක් වූ අතර සම්මාන ද හිමි කරගත්තා ය. මේ වෙනුවෙන් ඇය ඍණාත්මක චරිතයක හොඳම නිළිය සඳඑා ඉන්දියානු ටෙල්ලි සම්මානය සහ ඍණාත්මක චරිතයක හොඳම නිළිය සඳහා වන ද හිමි කරගත්තා ය.
2014දී, අශ්විනී ඒක්තා කපූර්ගේම තවත් සෝප් ඔපෙරාවක් වූ කතාමාලාවේ අතිශයින් වෙනස් නූතන චරිතයක් සඳහා තෝරාගැනිණි. මෙම චරිතය පෑම් ඛන්නා නම් විය.
නිර්මාණ දායකත්වය
චිත්‍රපට
වර්ෂය | චිත්‍රපටය | චරිතය | සටහන් |
---|---|---|---|
1996 | තුලා ජාපර් ලා | ||
2003 | මේජර් අරුන් ඛන්නා යටතේ බුද්ධි අංශ නිලධාරිණිය | ||
2004 | කමලේශ්ගේ බිරිඳ | ||
2004 | |||
2005 | රීටා | ||
2005 | පොලිස් නිලධාරිණිය | ||
2005 | |||
2006 | ශිල්පා මෙහ්තා මහත්මිය | ||
2007 | වර්ෂා | ||
2008 | මුන්නි | ||
2008 | මධූ | ||
2009 | මෙරේ ඛ්වාබොන් මේන් ජෝ ආයේ | කපූර් මහත්මිය | |
2009 | මේරි | ||
2009 | |||
2010 | මධූ | ||
2010 | ඉන්ස්පෙක්ටර් අශ්විනී | ||
2010 | චින්ටු | ||
2011 | තෙලිඟු චිත්‍රපටය | ||
2012 | තෙලිඟු චිත්‍රපටය | ||
2014 | රූපවාහිනී මාධ්‍යවේදිනී මීරා ජෝරි | ||
2015 | රේමි ෆර්නැන්ඩස් | ඇය අයේෂාගේ සැබෑ මවයි. | |
2015 | රහස් පරීක්ෂිකා ජෝෂි |
රූපවාහිනිය
වර්ෂය | වැඩසටහන | චරිතය | සටහන් |
---|---|---|---|
1995-1997 | ශාෂා | ||
1997 | ෆාර්ස් | ||
1997 | ද්‍රෞපදී | ||
1998 | ආශා | සහාය චරිතය | |
1999 | |||
2001 | ශලාකා කළු බළලා | ||
2001-2002 | |||
2002-2003 | මාලිනී | ඇය අජේ/අජින්ක්‍යා සිහිනෙන් දකියි | |
2002-2004 | නතාෂා | ||
2004 | මිශා | ||
2004 | ඒසීපී නේත්‍රා මෙනන් | ||
2006-2007 2008-2009 | ජිග්යාසා බාලි/වාලියා | ඍණාත්මක චරිතය | |
2007 | ආදිරා ධනරාජ්ගීර් | ||
2007-2008 | දේව්යාණි | ||
2007-2008 | මනෝරමා | සහාය චරිතය | |
2009 | ශෝභනා | ඍණාත්මක චරිතය | |
2010 | හීරා බායි | ඍණාත්මක චරිතය | |
2010 | මහා මායි | ඍණාත්මක චරිතය | |
2012 | සික්කා ඨාකුරායින් | ඍණාත්මක චරිතය | |
2013-2015 | ජෝධා අක්බර් | මහම් අංගා | ඍණාත්මක චරිතය |
2013 | ෆු බායි ෆු | විනිශ්චය | මරාඨි ප්‍රහසන වැඩසටහන |
2014–2015 | පැම්/පූනම් ඛන්නා | වියපත් චරිතයකි | |
2016 | කවච්...කාලි ශක්තියොන් සේ | සෞදාමිණී | ඍණාත්මක චරිතය |
2016 |
සම්මාන
වර්ෂය | සම්මාන උළෙල | ප්‍රවර්ගය | කෘතිය | ප්‍රතිඵලය |
---|---|---|---|---|
2006 | දිනාගති | |||
2007 | ඍණාත්මක චරිතයක හොඳම නිළිය | දිනාගති | ||
2014 | ජෝධා අක්බර් | දිනාගති | ||
ඍණාත්මක චරිතයක හොඳම නිළිය (විචාරක) | දිනාගති |
ආශ්‍රේයයන්
- Ashwini Kalsekar as Jigyasa in Kasamh Se
- Ashwini as Maham Anga in Ekta's Jodhaa Akbar?
- Ashwini Kalsekar:An Actress & a Trained Kathak Dancer 10 ඔක්තෝබර් 2012 at the Wayback Machine
- "I would love to work with Aamir Khan" : Ashwini Kalsekar[]
- Ashwini Kalsekar - The bad girl!
- Ashwini Kalsekar: No one remembers that I have also played positive characters
- Ashwini wins Best Actress in Negative Role at Indian Television Academy Awards
- Ashwini Kalsekar wins Best Actress in Negative Role at Indian Telly Awards, 2006
- Ekta Kapoor's Jodha Akbar starring Ashwini Kalsekar to go on air in May?
- Ashwini Kalsekar Bids a Tearful Goodbye to Jodha Akbar
- It isn’t easy to let go: Ashwini Kalsekar onn Jodha Akbar
- Winners List:Indian Telly Awards, 2014, http://tellyawards.indiantelevision.com/tellyawards/nominees/winners, ප්‍රතිෂ්ඨාපනය 2017-11-23
- Winners List: Boroplus Gold Awards, 2014
- Ashwini Kalsekar to play Ronit Roy's sister in Ekta Kapoor's drama series Itna Karo Na Mujhe Pyaar
- Ashwini Kalsekar is the biggest prankster on the sets of Itna Karo Na Mujhe Pyar
- Of Grit and Determination
- Winners List:Indian Television Academy Awards, 2007 6 ඔක්තෝබර් 2014 at the Wayback Machine
බාහිර සබැඳි
- අශ්විනී කල්සේකර් සඳහා IMDb හි ඇති තොරතුරු
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
අශ ව න කල ස කර යන ව න හ ඳ න ව න න ඉන ද ය න න ළ යක ඇය වඩ ත ම ප රකට ව ය ඒක ත කප ර ග ස ප ඔප ර වක වන කත ම ල ව ජ ග ය ස ව ල ය ග චර තය සහ ඒක ත කප ර ග ම න ෂ ප දනයක ව ජ ධ අක බර ඓත හ ස ක ම ල න ට යය මහම අ ග ග චර තය න ර පණය ක ර ම හ ත ව න අශ ව න කල ස කර උපතඅශ ව න කල ස කර 22 ජනව ර 1970 1970 01 22 වයස 54 ම ම බ ය මහ ර ෂ ට ර ඉන ද ය වන වහනම ම බ ය මහ ර ෂ ට ර ඉන ද ය වජ ත කත වය ඉන ද ය වඅධ ය පනයර ක ය වකසක ර ය වසර1991 වර තම නයප රස ද ධව ඇත ත ජ ධ අක බර ප රධ න න ර ම ණහ ප ම ඛන න චර තයඋපන නගරයම ම බ ය මහ ර ෂ ට ර ඉන ද ය වකලත රය යන 1998 2002 2009 වර තම නය ද මව ප යන s අන ල කල ස කර ප ය ආගමහ න ද ආගමප ද ගල ක ද ව යඅශ ව න කල ස කර උපත ල බ ය 1970 ජනව ර 22 ද න ඉන ද ය ව ම හර ෂ ට ර ප ර න තය ම ම බ ය හ ය ඇග ප ය ව අන ල කල ස කර බ ක ස වකයක ව ය අශ ව න ඇග ශ ස ත රව ද B A උප ධ ය ම ම බ ය හ ද හ ද ර අතර 1991ද උප ධ ය ලබ ග න මට සමත ව ය ස ය අධ යයන කටය ත වල න පස ව 1991 ස ට 1994 දක ව ඇය ව ද ක ර ගනය ප ළ බඳ හ ද ර ව ය 1992 ස ට 1993 දක ව ක ලය ඇය න ළ යටත ප හ ණ ව ල බ ය න ළ යක ව ම ස ය ස හ නය ස බ කරග න ම අප ක ෂ ව න ම ට අමතරව 1992 ස ට 1995 දක ව ඇය ව ද ක ර ගන ප හ ණකර වක ව ම සම ම ල වක ල යටත ද ප හ ණ ව ල බ ව ය අශ ව න ප හ ණ කතක නර තන ශ ල ප න යක ද ව 1998ද අශ ව න සමග ව ව හ ව ව ය ක ස නම ත න දන න හ ත න මත 2002ද ඔව හ ද ක කස ද ව හ පස ව 2009ද ඇය ච ත රපට සහ ර පව හ න චර ත ග නළ වක ව සමග ව ව හ ව ව යin ව ත ත ය1996ද අශ ව න මර ඨ ච ත රපටයක ව ත ල ජ පර ල ච ත රපටයට ර ගනය න ද යක ව ව ය ඉන අන තර ව ඇය මර ඨ ච ත රපට ගණන වකටම සහ ය චර ත න ර පණය න ද යක ව ව ය 1990 දශකය ම ද ක ලය ර පව හ න ර ගන ක ෂ ත රයට ප ව ස ණ ඇය අන ජ න ස ද ධ න ත සහ ව න ර පව හ න කත ම ල වන ගණන වකට සම බන ධ ව ව ය ඇග ර ගන ප රත භ ව බ හ ද න ව ස න හඳ න ගන න ලද ද ඒක ත කප ර ග වක ව කත ම ල ව ත ළ න ම හ ඇය ජ ග ය ස ව ල ය න ම ත එද ර ව ද චර තයක න ර පණය කළ ය ම ම චර තය ව න ව න ඇය ඍණ ත මක චර තයක හ ඳම න ළ ය සඳහ වන ඉන ද ය න ර පව හ න ඇකඩම සම ම නය සහ තවත සම ම න ගණන වක න ප ද ම ල බ ව ය 2012ද අශ ව න ඒක ත කප ර ග ව ජ ධ අක බර කත ම ල ව මහම අ ග ග චර තය සඳහ ත ර ග න ණ මහම අ ග යන ග ක ර මවය ම ම චර තය න ර පණය හ ත ව න ඇය ව ච රක ප සස මට ලක ව අතර සම ම න ද හ ම කරගත ත ය ම ව න ව න ඇය ඍණ ත මක චර තයක හ ඳම න ළ ය සඳඑ ඉන ද ය න ට ල ල සම ම නය සහ ඍණ ත මක චර තයක හ ඳම න ළ ය සඳහ වන ද හ ම කරගත ත ය 2014ද අශ ව න ඒක ත කප ර ග ම තවත ස ප ඔප ර වක ව කත ම ල ව අත ශය න ව නස න තන චර තයක සඳහ ත ර ග න ණ ම ම චර තය ප ම ඛන න නම ව ය න ර ම ණ ද යකත වයච ත රපට වර ෂය ච ත රපටය චර තය සටහන 1996 ත ල ජ පර ල 2003 ම ජර අර න ඛන න යටත බ ද ධ අ ශ න ලධ ර ණ ය2004 කමල ශ ග බ ර ඳ20042005 ර ට 2005 ප ල ස න ලධ ර ණ ය20052006 ශ ල ප ම හ ත මහත ම ය2007 වර ෂ 2008 ම න න 2008 මධ 2009 ම ර ඛ ව බ න ම න ජ ආය කප ර මහත ම ය2009 ම ර 20092010 මධ 2010 ඉන ස ප ක ටර අශ ව න 2010 ච න ට 2011 ත ල ඟ ච ත රපටය2012 ත ල ඟ ච ත රපටය2014 ර පව හ න ම ධ යව ද න ම ර ජ ර 2015 ර ම ෆර න න ඩස ඇය අය ෂ ග ස බ මවය 2015 රහස පර ක ෂ ක ජ ෂ ර පව හ න ය වර ෂය ව ඩසටහන චර තය සටහන 1995 1997 ශ ෂ 1997 ෆ ර ස 1997 ද ර පද 1998 ආශ සහ ය චර තය19992001 ශල ක කළ බළල 2001 20022002 2003 ම ල න ඇය අජ අජ න ක ය ස හ න න දක ය 2002 2004 නත ෂ 2004 ම ශ 2004 ඒස ප න ත ර ම නන 2006 2007 2008 2009 ජ ග ය ස බ ල ව ල ය ඍණ ත මක චර තය2007 ආද ර ධනර ජ ග ර 2007 2008 ද ව ය ණ 2007 2008 ම න රම සහ ය චර තය2009 ශ භන ඍණ ත මක චර තය2010 හ ර බ ය ඍණ ත මක චර තය2010 මහ ම ය ඍණ ත මක චර තය2012 ස ක ක ඨ ක ර ය න ඍණ ත මක චර තය2013 2015 ජ ධ අක බර මහම අ ග ඍණ ත මක චර තය2013 ෆ බ ය ෆ ව න ශ චය මර ඨ ප රහසන ව ඩසටහන2014 2015 ප ම ප නම ඛන න ව යපත චර තයක 2016 කවච ක ල ශක ත ය න ස ස ද ම ණ ඍණ ත මක චර තය2016සම ම නවර ෂය සම ම න උළ ල ප රවර ගය ක ත ය ප රත ඵලය2006 ද න ගත 2007 ඍණ ත මක චර තයක හ ඳම න ළ ය ද න ගත 2014 ජ ධ අක බර ද න ගත ඍණ ත මක චර තයක හ ඳම න ළ ය ව ච රක ද න ගත ආශ ර යයන Ashwini Kalsekar as Jigyasa in Kasamh Se Ashwini as Maham Anga in Ekta s Jodhaa Akbar Ashwini Kalsekar An Actress amp a Trained Kathak Dancer 10 ඔක ත බර 2012 at the Wayback Machine I would love to work with Aamir Khan Ashwini Kalsekar permanent dead link Ashwini Kalsekar The bad girl Ashwini Kalsekar No one remembers that I have also played positive characters Ashwini wins Best Actress in Negative Role at Indian Television Academy Awards Ashwini Kalsekar wins Best Actress in Negative Role at Indian Telly Awards 2006 Ekta Kapoor s Jodha Akbar starring Ashwini Kalsekar to go on air in May Ashwini Kalsekar Bids a Tearful Goodbye to Jodha Akbar It isn t easy to let go Ashwini Kalsekar onn Jodha Akbar Winners List Indian Telly Awards 2014 http tellyawards indiantelevision com tellyawards nominees winners ප රත ෂ ඨ පනය 2017 11 23 Winners List Boroplus Gold Awards 2014 Ashwini Kalsekar to play Ronit Roy s sister in Ekta Kapoor s drama series Itna Karo Na Mujhe Pyaar Ashwini Kalsekar is the biggest prankster on the sets of Itna Karo Na Mujhe Pyar Of Grit and Determination Winners List Indian Television Academy Awards 2007 6 ඔක ත බර 2014 at the Wayback Machineබ හ ර සබ ඳ අශ ව න කල ස කර හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත අශ ව න කල ස කර සඳහ IMDb හ ඇත ත රත ර