මහම් අංගා (මරණය 1562) යනුවෙන් හැඳින්වෙන්නේ මූඝල් අධිරාජ ගේ කිරි මවයි. බොහෝ අවස්ථාවල ඇය ඔහුගේ හදාගත් මව ලෙස ද සැලකෙන්නේ, අක්බර්ගේ ළමා අවධියේ බොහෝ අවස්ථාවල ඔහුගේ සැබෑ මව වූ හමීඩා බානු බෙගම් රාජ්‍යයෙන් බැහැරව වාසය කිරීමයි. එකල ඔහුගේ පියා වූ ව පිටුවහල් කොට තිබිණි. මේ නිසා මහම් අංගා ළමා අක්බර් තමන්ගේම දරුවකු මෙන් හදාවඩා ගත්තා ය. 1560දී ව ඉවත් කළ සමයේ සිට 1562 පූර්ණ බලය හිමි කරගන්නා තෙක්, එනම් ඇගේ මරණයට මඳ කලකට පෙර දක්වා මූඝල් අධිරාජ්‍යයේ සැබෑ අනුරාජයා වූයේ ඇයයි.
ඇතැම් ඉතිහාසඥයින් විසින් මෙම යුගය "යට ගවුම් ආණ්ඩු සමයයක්" ලෙස හඳුන්වන්නේ බයිරම් ඛාන්ගේ මරණින් පසු 'හදාගත් මවගේ කණ්ඩායම' විසින් අක්බර්ව රූකඩා පාලකයකු ලෙස තබා ගැනීමට උත්සාහ ගත් නිසායි. විකල්ප මතයක් වන්නේ රාජ්‍යාධිකාරී සමය බයිරම් ඛාන්ගේ පාලන සමයයට තරම් පීඩාකාරී නොවූ බවයි. එසේම 1564-7 අතර කාලයේ අක්බර්ගේ වංශවතුන්ගේ කැරැල්ල මෙන් මෙම පාලන සමය නිමාවන විට විශාල හානියක් ද ඇති වූයේ නැත.
මහම් අංගා යනු ගේ මෑණියන් ය.ගේ හදාගත් සොයුරා වූ ආදම්, අක්බර්ගේ ප්‍රියතම සෙන්පතියකු වූ ෂම්ස්-උද්-දීන්, ඝාතනය කිරීම හේතුවෙන් දරුණු ලෙස මරණ දඬුවමට ලක්කෙරුණේ තරුණ අධිරාජයාගේ අතින්ම ය. 1562 මැයි මස සිදුවූ මෙම මරණ දඬුවම ඇයට බෙහෙවින් බලපෑවේ ය. මෙම පුවත ඇයට සැලසූ විට ඇය විසින් අක්බර්ට ඔබ එය නිවැරදිව සිදු කළා යැයි පැවසූ බව ප්‍රකට ය. නමුත් ඉන් මඳ කලකට පසු ඇය ද මරණයට පත් විය.
ඇගේ සොහොන්ගැබ සහ ඇගේ පුත්‍රයාගේ සොහොන්ගැබ ලෙස ප්‍රචලිත ය. මෙය අක්බර් විසින් ඉදිකරන ලද්දකි. මෙහි ඇති වංකගිරියක ස්වභාවය ගත් ව්‍යූහය නිසා එය භූල්-බුලයියාන් ලෙස ජනයා අතර ප්‍රසිද්ධ විය. මෙය පිහිටියේ යේ උතුරු දෙසිනි.
ඛයිරුල් මනාසිල්
ක්‍රි.ව. 1561දී මහම් අංගා විසින් 'ඛයිරුල් මනාසිල්' නැමැති මස්ජිදයක් ඉදිකොට ඇත. අනුව නිර්මිත මෙය පසුකලෙක වක් ලෙස භාවිතයට ගැනිණි. වර්තමානයේ මෙම මස්ජිදය හි ෂේර් ෂා දොරටුවට ගිනිකොන දෙසින් පිහිටා ඇත.
දඩයමේ නිරතවී පැමිණ වෙත ගමන් කරමින් සිටි අක්බර්ව මරන්නට තැත් කළේ ඇගේ යටතේ සිටි වහලකු විසිනි. නමුත් ඔහු විදි ඊතලය වැදුණේ රජුගේ පරිවාර සෙබලකුට ය.
පවුල් දිවිය
මහම් අංගා යනු ගේ භාර්යාව වූ මුබ්රිකා බෙගම්ගේ දියණියකි. අංගා හට පුත්‍රයින් සිව්දෙනකු සහ එක් දියණියක විය. ඔවුන් නම් ආදම් ඛාන්, මුස්තාෆ් ඛාන්, ෂාම්ෂෙද් ඛාන් සහ මූනිම් ඛාන් ය. ඇගේ දියණියව හුමායුන්හට විවාහ කරදෙන ලදී.[]
ආශ්‍රේයයන්
- Bonnie C. Wade (20 July 1998). Imaging Sound: An Ethnomusicological Study of Music, Art, and Culture in Mughal India. University of Chicago Press. pp. 95–. ISBN .
- Sher Shah Gate website.
- "Driving past Khairul Manzil". Indian Express. Apr 26, 2009.
- Masjid Khairul Manazil By Ahmad Rahmani milligazette. .
- Mughal Architecture of Delhi : A Study of Mosques and Tombs (1556-1627 A.D.), by Praduman K. Sharma, Sundeep, 2001, . Chapter 4.
- B.V. Bhavan 'The Mughal Empire' (Bombay 1974) The Cambridge History of India v.4 Abu'l Fazl '' Badauni.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
මහම අ ග මරණය 1562 යන ව න හ ඳ න ව න න ම ඝල අධ ර ජ ග ක ර මවය බ හ අවස ථ වල ඇය ඔහ ග හද ගත මව ල ස ද ස ලක න න අක බර ග ළම අවධ ය බ හ අවස ථ වල ඔහ ග ස බ මව ව හම ඩ බ න බ ගම ර ජ යය න බ හ රව ව සය ක ර මය එකල ඔහ ග ප ය ව ව ප ට වහල ක ට ත බ ණ ම න ස මහම අ ග ළම අක බර තමන ග ම දර වක ම න හද වඩ ගත ත ය 1560ද ව ඉවත කළ සමය ස ට 1562 ප ර ණ බලය හ ම කරගන න ත ක එනම ඇග මරණයට මඳ කලකට ප ර දක ව ම ඝල අධ ර ජ යය ස බ අන ර ජය ව ය ඇයය මහම අ ග ග ප ත රය ව ග ව ව හය 1590 1595 ට මඳක පහළ න අස න ග න ස ට ම ත ළ න ර ජ ම ල ගය ත ළ මහම අ ග ට හ ම ව ත බ තත ත වය ප හ ද ළ ව ම ය ඔහ ග මව ව මහම අ ග ග ද ස හ න ල ස භ ව ත ව ය ද ල ල මහම අ ග ව ස න ඉද කරන ලද ඛය ර ල මන ස ල මස ජ දය ම ය වට ම හ ණල ඉද ක ට ත බ ඇත ම ඉත හ සඥය න ව ස න ම ම ය ගය යට ගව ම ආණ ඩ සමයයක ල ස හඳ න වන න බය රම ඛ න ග මරණ න පස හද ගත මවග කණ ඩ යම ව ස න අක බර ව ර කඩ ප ලකයක ල ස තබ ග න මට උත ස හ ගත න ස ය ව කල ප මතයක වන න ර ජ ය ධ ක ර සමය බය රම ඛ න ග ප ලන සමයයට තරම ප ඩ ක ර න ව බවය එස ම 1564 7 අතර ක ලය අක බර ග ව ශවත න ග ක ර ල ල ම න ම ම ප ලන සමය න ම වන ව ට ව ශ ල හ න යක ද ඇත ව ය න ත මහම අ ග යන ග ම ණ යන ය ග හද ගත ස ය ර ව ආදම අක බර ග ප ර යතම ස න පත යක ව ෂම ස උද ද න ඝ තනය ක ර ම හ ත ව න දර ණ ල ස මරණ දඬ වමට ලක ක ර ණ තර ණ අධ ර ජය ග අත න ම ය 1562 ම ය මස ස ද ව ම ම මරණ දඬ වම ඇයට බ හ ව න බලප ව ය ම ම ප වත ඇයට ස ලස ව ට ඇය ව ස න අක බර ට ඔබ එය න ව රද ව ස ද කළ ය ය ප වස බව ප රකට ය නම ත ඉන මඳ කලකට පස ඇය ද මරණයට පත ව ය ඇග ස හ න ග බ සහ ඇග ප ත රය ග ස හ න ග බ ල ස ප රචල ත ය ම ය අක බර ව ස න ඉද කරන ලද දක ම හ ඇත ව කග ර යක ස වභ වය ගත ව ය හය න ස එය භ ල බ ලය ය න ල ස ජනය අතර ප රස ද ධ ව ය ම ය ප හ ට ය ය උත ර ද ස න ඛය ර ල මන ස ල නව ද ල ල ය ඛය ර ල මන ස ල ස හ න ග බ ඇත ළත දර ශනයක ක ර ව 1561ද මහම අ ග ව ස න ඛය ර ල මන ස ල න ම ත මස ජ දයක ඉද ක ට ඇත අන ව න ර ම ත ම ය පස කල ක වක ල ස භ ව තයට ග න ණ වර තම නය ම ම මස ජ දය හ ෂ ර ෂ ද රට වට ග න ක න ද ස න ප හ ට ඇත දඩයම න රතව ප ම ණ ව ත ගමන කරම න ස ට අක බර ව මරන නට ත ත කළ ඇග යටත ස ට වහලක ව ස න නම ත ඔහ ව ද ඊතලය ව ද ණ රජ ග පර ව ර ස බලක ට ය පව ල ද ව යමහම අ ග යන ග භ ර ය ව ව ම බ ර ක බ ගම ග ද යණ යක අ ග හට ප ත රය න ස ව ද නක සහ එක ද යණ යක ව ය ඔව න නම ආදම ඛ න ම ස ත ෆ ඛ න ෂ ම ෂ ද ඛ න සහ ම න ම ඛ න ය ඇග ද යණ යව හ ම ය න හට ව ව හ කරද න ලද තහව ර කර න ම ත ආශ ර යයන Bonnie C Wade 20 July 1998 Imaging Sound An Ethnomusicological Study of Music Art and Culture in Mughal India University of Chicago Press pp 95 ISBN 978 0 226 86840 0 Sher Shah Gate website Driving past Khairul Manzil Indian Express Apr 26 2009 Masjid Khairul Manazil By Ahmad Rahmani milligazette මහම අ ග හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත Mughal Architecture of Delhi A Study of Mosques and Tombs 1556 1627 A D by Praduman K Sharma Sundeep 2001 ISBN 81 7574 094 9 Chapter 4 B V Bhavan The Mughal Empire Bombay 1974 The Cambridge History of India v 4 Abu l Fazl Badauni