අනර්කලී ආකර්ෂා ජයතිලක (1987 ජූලි 12) ශ්‍රී ලංකාවේ ජනප්‍රිය නිලියක්, නිරූපිකාවක්, රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් සහ දේශපාලන කටයුතු කරන්නියක් වෙයි. 2004 වසරේ ලෝක රූ රැජින තරඟය සඳහා ඉදිරිපත් වුනු ශ්‍රී ලංකා රූ රැජින වූවේද ඇයයි. මීට අමතරව සන්නාම තානාපතිනියක ලෙසද ඇය කටයුතු කරයි.
අනර්කලී ආකර්ෂා ජයතිලක | |
---|---|
උපත | 12 ජූලි 1987 |
රැකියාව | නිලියක, නිරූපිකාවක |
සක්‍රීය වසර | 1995 සිට |
වෙබ් අඩවිය | www.anarkalli.com |
රංගන දිවිය
ඇගේ රංගන දිවිය මුලින්ම ආරම්භ වන්නේ 1995 වසරේදී සෝමරත්න මහතා සහ රේණුකා බාලසූරිය මහත්මිය විසින් නිපදවූ, ඉටි පහන් ටෙලි නාට්‍යයත් සමගයි. එහි ඇය සුසෑන් නමින් ලමා චරිතයක් රඟපෑවාය.
ඉනික්බිති වසර 7 කට පසුව, 2003 වසරේදී ඇය පිස්සු ට්‍රිබල් චිත්‍රපටයේ පෙනී සිටිමින් රංගන ක්ෂේත්රයට නැවතත් පිවිසියාය.
ශ්‍රී ලංකා සිනමා ක්ෂේත්රය තුල ජනප්‍රියම නිලිය සම්මානය ලබාගත් ලාබාලම නිලිය වන්නේද ආකර්ෂා මෙනෙවියයි.
මීට අමතරව සංගීත විඩියෝ කීපයකටම අනර්කලී සිය රංගන දායකත්වය ලබාදී තිබෙයි. (භාතිය සංතුෂ්ගේ "මීදුම් සේලෙන්", දුෂ්‍යන්තගේ "ජේත්තු නෝනේ" සහ යෂාන්ගේ "සිත්තමක් වගේ").
දේශපාලන කටයුතු
2009 ඔක්තෝම්බර් 29 දින අනර්කලී මෙනෙවිය දකුණු පලාත් සභාවට ඡන්දයෙන් තේරී පත්වූ අතර ඇය පාලන සන්ධානය වූ එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙත සහය දක්වයි.
2014 මාර්තු 29 වැනිදා පැවැත්වූ දකුණු පලාත් සභා මැතිවරණයටද ඇය එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරඟ වැදුනද, ඉන් පළාත් සභාව වෙත පිවිසීමට අනර්කලී අපොහොසත් වූවාය.
වැඩසටහන් ඉදිරිපත් කරන්නියක ලෙස
ටීවී දෙරණ නාලිකාවේ 'Anarkali Live' වැඩසටහන සහ 2010 දෙරණ මියුසික් විඩියෝ අවෝර්ඩ්ස් හී නිවේදිකාව ලෙස කටයුතු කරනු ලැබුවේ අනර්කලී විසිනි. මීට අමතරව ස්වර්ණවාහිනී නාලිකාවේ 'Live Sunday with Anarkalli' වැඩසටහන මෙහෙයවන්නේද ඇයයි.
රඟපෑ චිත්‍රපට
වසර | චිත්‍රපටය | චරිතය | කරුණු |
---|---|---|---|
2003 | පිස්සු ට්‍රිබල් | ||
2003 | එක මලක පෙති | ||
2003 | වන් ෂොට් වන් | ඇමති දුව | |
2004 | ධන රින | ||
2005 | හිරි පොද වැස්ස | වීනා | |
2005 | සොඳුරු වසන්තය | ||
2006 | අංජලිකා | කාව්‍යා | |
2007 | සිකුරු හතේ | ||
2008 | තාරුකා මල් | ||
2009 | සර් ලාස්ට් චාන්ස් | ||
2011 | කිං හන්තර් | බිසව | |
2011 | It's a Matter of Love | නතාෂා |
ටෙලි නාට්‍ය
වසර | ටෙලි නාට්‍යය | චරිතය | කරුණු |
---|---|---|---|
1995 | ඉටි පහන් | සුසෑන් | |
2004 | සිහිනයක් පාට පාටින් | ඉනෝකා | |
Sapphire and Silk | තාන්යා | ||
ඉසි දසුන | |||
2005 | අරුණෝදය කලාපය | ||
2006 | සාන්තුවරණය | ටාන්යා | |
2009 | සඳ සාක්කි | ||
2010 | රන් තලිය වලව්ව | දොස්තර |
ඇගයීම්
2004 ශ්‍රී ලංකා රූ රැජින.
2004 දී සරසවිය ජනප්‍රියම නිලිය සම්මානය.
2012 ලක්ස් ෆිල්ම් අවෝර්ඩ්ස් ජනප්‍රියම නිලිය.
මූලාශ්‍ර
- සංරක්ෂිත පිටපත, http://lkgirls.weebly.com/1/post/2008/12/anarkali-washing-a-car-car-wash.html, ප්‍රතිෂ්ඨාපනය 2008-12-23
- "Anarkalli in 'Iti Pahan'". Lankalibrary.com. සම්ප්‍රවේශය 2010-09-08.
- "Anarkalli Aakarsha in 'Sihinayak Pata Patin'". Sundayobserver.lk. 2004-01-25. සම්ප්‍රවේශය 2010-09-08.
- සංරක්ෂිත පිටපත, http://www.anarkalli.com/bio.html, ප්‍රතිෂ්ඨාපනය 2013-12-19
- "අනර්කලී ෆෝර් සදර්න් ප්‍රොවින්ෂියල් කවුන්සිල් ඉලෙක්ෂන්ස්". Srilankan-stars.blogspot.com. 2009-08-25. 2009-09-18 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2010-09-08.
- http://sinhala.adaderana.lk/news.php?nid=42177
- [1]
භාහිර සබැදි
- Anarkalli's Photos and Biography 2018-10-04 at the Wayback Machine
- Anarkalli Aakarsha's Biography in Sinhala Cinema Database
- Anarkalli Aakarsha Photo Gallery 2013-12-19 at the Wayback Machine
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
අනර කල ආකර ෂ ජයත ලක 1987 ජ ල 12 ශ ර ල ක ව ජනප ර ය න ල යක න ර ප ක වක ර පව හ න ව ඩසටහන ඉද ර පත කරන න යක සහ ද ශප ලන කටය ත කරන න යක ව ය 2004 වසර ල ක ර ර ජ න තරඟය සඳහ ඉද ර පත ව න ශ ර ල ක ර ර ජ න ව ව ද ඇයය ම ට අමතරව සන න ම ත න පත න යක ල සද ඇය කටය ත කරය අනර කල ආකර ෂ ජයත ලකඋපත12 ජ ල 1987 1987 07 12 වයස 36 ක ළඹ ශ ර ල ක වර ක ය වන ල යක න ර ප ක වකසක ර ය වසර1995 ස ටව බ අඩව යwww anarkalli comර ගන ද ව යඇග ර ගන ද ව ය ම ල න ම ආරම භ වන න 1995 වසර ද ස මරත න මහත සහ ර ණ ක බ ලස ර ය මහත ම ය ව ස න න පදව ඉට පහන ට ල න ට යයත සමගය එහ ඇය ස ස න නම න ලම චර තයක රඟප ව ය ඉන ක බ ත වසර 7 කට පස ව 2003 වසර ද ඇය ප ස ස ට ර බල ච ත රපටය ප න ස ට ම න ර ගන ක ෂ ත රයට න වතත ප ව ස ය ය ශ ර ල ක ස නම ක ෂ ත රය ත ල ජනප ර යම න ල ය සම ම නය ලබ ගත ල බ ලම න ල ය වන න ද ආකර ෂ ම න ව යය ම ට අමතරව ස ග ත ව ඩ ය ක පයකටම අනර කල ස ය ර ගන ද යකත වය ලබ ද ත බ ය භ ත ය ස ත ෂ ග ම ද ම ස ල න ද ෂ යන තග ජ ත ත න න සහ යෂ න ග ස ත තමක වග ද ශප ලන කටය ත 2009 ඔක ත ම බර 29 ද න අනර කල ම න ව ය දක ණ පල ත සභ වට ඡන දය න ත ර පත ව අතර ඇය ප ලන සන ධ නය ව එක සත ජනත න දහස සන ධ නය ව ත සහය දක වය 2014 ම ර ත 29 ව න ද ප ව ත ව දක ණ පල ත සභ ම ත වරණයටද ඇය එක සත ජනත න දහස සන ධ නය යටත තරඟ ව ද නද ඉන පළ ත සභ ව ව ත ප ව ස මට අනර කල අප හ සත ව ව ය ව ඩසටහන ඉද ර පත කරන න යක ල සට ව ද රණ න ල ක ව Anarkali Live ව ඩසටහන සහ 2010 ද රණ ම ය ස ක ව ඩ ය අව ර ඩ ස හ න ව ද ක ව ල ස කටය ත කරන ල බ ව අනර කල ව ස න ම ට අමතරව ස වර ණව හ න න ල ක ව Live Sunday with Anarkalli ව ඩසටහන ම හ යවන න ද ඇයය රඟප ච ත රපටවසර ච ත රපටය චර තය කර ණ 2003 ප ස ස ට ර බල 2003 එක මලක ප ත 2003 වන ෂ ට වන ඇමත ද ව2004 ධන ර න2005 හ ර ප ද ව ස ස ව න 2005 ස ඳ ර වසන තය2006 අ ජල ක ක ව ය 2007 ස ක ර හත 2008 ත ර ක මල 2009 සර ල ස ට ච න ස 2011 ක හන තර බ සව2011 It s a Matter of Love නත ෂ ට ල න ට යවසර ට ල න ට යය චර තය කර ණ 1995 ඉට පහන ස ස න 2004 ස හ නයක ප ට ප ට න ඉන ක Sapphire and Silk ත න ය ඉස දස න2005 අර ණ දය කල පය2006 ස න ත වරණය ට න ය 2009 සඳ ස ක ක 2010 රන තල ය වලව ව ද ස තරඇගය ම 2004 ශ ර ල ක ර ර ජ න 2004 ද සරසව ය ජනප ර යම න ල ය සම ම නය 2012 ලක ස ෆ ල ම අව ර ඩ ස ජනප ර යම න ල ය ම ල ශ රස රක ෂ ත ප ටපත http lkgirls weebly com 1 post 2008 12 anarkali washing a car car wash html ප රත ෂ ඨ පනය 2008 12 23 Anarkalli in Iti Pahan Lankalibrary com සම ප රව ශය 2010 09 08 Anarkalli Aakarsha in Sihinayak Pata Patin Sundayobserver lk 2004 01 25 සම ප රව ශය 2010 09 08 ස රක ෂ ත ප ටපත http www anarkalli com bio html ප රත ෂ ඨ පනය 2013 12 19 අනර කල ෆ ර සදර න ප ර ව න ෂ යල කව න ස ල ඉල ක ෂන ස Srilankan stars blogspot com 2009 08 25 2009 09 18 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2010 09 08 http sinhala adaderana lk news php nid 42177 1 භ හ ර සබ ද Anarkalli s Photos and Biography 2018 10 04 at the Wayback Machine Anarkalli Aakarsha s Biography in Sinhala Cinema Database Anarkalli Aakarsha Photo Gallery 2013 12 19 at the Wayback Machine