අපිත් තිලකසේන (1933) යනු ප්රමුඛ සිංහල කෙටිකතාකරුවෙකි. කෙටිකතාකරණයට අමතර ව සංයුක්ත කවි පොත් කිහිපයක් ද, තිරනාටකයක් ද නාට්‍ය පිටපත් හා වෙනත් සමාජ දේශපාලන විමර්ශන කෘති කිහිපයක් ද රචනා කර ඇති තිලකසේන සිංහල ලේඛනයේ පරිණාමය හා අනාගත හැඩගැස්ම විෂයයෙහි ඉමහත් උනන්දුවක් ප්‍රකට කළ විද්වතෙක් ද වෙයි. අජිත් තිලකසේන, ටෙනිසන් පෙරේරා, සයිමන් නවගත්තේගම සිංහල සාහිත්‍යයේ නූතනවාදී ත්‍රිත්වය ලෙස හදුන්වයි.
ජීවන තොරතුරු
හෙතෙම කලක් සිංහල භාෂාව උගන්වන පාසල් ගුරුවරයකු වශයෙන් කටයුතු කරන ලදී. []
කෙටිකතා
සිංහල කෙටිකතා කලාව විප්ලවීය වෙනසකට ලක් කළ සාහිත්‍යකරුවෙක් ලෙස අජිත් තිලකසේන විචාරක අවධානට පාත්‍ර වී තිබේ. ඔහුගේ කෙටිකතා තුළ සුවිශේෂී ආකෘතික වෙනස්කම් දක්නට ලැබේ. ඔහුගේ බොහෝ කෙටිකතා තුළ දෙබස්, චරිතවල හැසිරීම් සහ සිද්ධි දක්වා ඇත්තේ විකාරරූපී ලෙස ය. තාර්කික සම්බන්ධයකින් තොර ව ය. ඔහුගේ කෙටිකතාවල සිදුවීම් අතර ගැලපීමක් හෝ සංවිධානය වූ කථා පුවතක් දැකිය නොහැක.[]"සම්මත කෙටිකතා ව්‍යුහය, රචනා ශෛලිය හා භාෂා භාවිතය ප්‍රතික්ෂේප කළ අසම්මත කෙටිකතාකරුවකු" ලෙස අජිත් තිලකසේන ව හදුන්වන මහාචාර්ය , "සම්මතය අභියෝගයට හසුකරන අත්දැකීම් හා කලා ආකෘති" ඔහුගේ සතුරෝ, සුන්නද්දූලි, රාත්‍රියේ පූර්වභාගය වැනි කෙටිකතා සංග්‍රහ තුළින් දැකගත හැකි බව පවසයි. මේ කෙටිකතා මධ්‍යම පාංතික සුඛෝපභෝගී ජීවිතය විෂය කරගෙන තිබේ.
දීප්ති කුමාර ගුණරත්න පවසන පරිදි අජිත් තිලකසේන සිය කෙටිකතා තුළ ඇරිස්ටෝටලියානු රේඛීය කථා වින්‍යාසය බැහැර කර ඇත. "ඔහු සිය ආත්ම ප්රකාශනය සදහා ජාතික උපමා කතා භාවිතා කරන්නේ නැතැ" යි හෙතෙම පවසයි. කේ. කේ. සමන් කුමාර පවසන පරිදි පාරප්‍රබන්ධමය ලක්ෂණ "පළමුවෙන් ම සවිඥානක ව යොදාගත් සිංහල ලේඛකයා අජිත් තිලකසේන" ය. වරක් පුවත්පතකට සමුමුඛ සාක්ච්ඡාවක් ලබා දෙමින් අජිත් තිලකසේන පවසා තිබුණේ "මට තිබෙන්නෙ කියන ආකාරයක් පමණයි. මම කියන දේවල් වැදගත් නැහැ යනුවෙනි.” ඔහු සිය කෙටිකතාවල තේරුම සොයන්නන් ව උපහාසයට ලක් කර තිබුණේ "ගලන මුහුදු රැල්ලක, ගලා හැලෙන දිය ඇල්ලක සෞන්දර්යයක් තිබුනත් එහි ඇති 'තේරුම' කුමක් ද?” විමසමිනි.
පාර දිගේ
අජිත් තිලකසේන විසින් ලියන ලද සිනමා තිර රචනයක් වූ මෙය අධ්‍යක්ෂණය කෙරුණේ ධර්මසේන පතිරාජයන් විසිනි.මෙහි කේන්ද්‍රීය චරිත වන්නේ රථවාහන සීසර්වරයකු වන චන්දරේ නම් චරිතයක් සහ ලිපිකාරිනියන් ලෙස කටයුතු කරමින් කොළඹ බෝඩිම් ජීවිත ගත කරන ඔහු සමග හිතවත්කමක් ඇති තරුණියන් දෙදෙනෙකුත් ය. ඔවුන්ගෙන් අයෙක් චන්දරේගේ පෙම්වතිය යි. තමා වෙතින් පෙම්වතිය ගැබ්ගැනීම හේතුවෙන් ගැබ හෙළීම සදහා ශල්‍යකර්මයට රුපියල් තිස්තුන් දහසක් එකතු කර ගැනීමට චන්දරේට සිදු වේ. මුළු මුදලට ඉතා ආසන්න ව තිබිය දී ඉතිරිය සපයා ගැනීමට සූුදු කෙළියේ යෙදෙන ඔහු ඉන් පරාද වීමත් සමග දරුගැබ විනාශ කිරීම වෙනුවට ඇය ව විවාහ කරගැනීම තෝරාගනී.
ලේඛන රීතිය
නූතන ලෝකයේ මුද්‍රණ අවශ්‍යතාවයන්ද, පොදුජන පහසුවද පිණිස සිංහල භාෂාවේ අක්ෂර මෙන් ම වියරණයද නවීකරණය විය යුතු බව හෙතෙම පවසයි. ඒ අනුව මූර්ධජ ණ, ළ, ෂ අක්ෂර අත්හැරීමටත්, දීර්ඝ ඊ ශබ්දය වෙනුවට ඉ අක්ෂරයට හල් කර යෙදීමටත්, පිළි සමරූපකරණයටත් (ක් වැනි අක්ෂරවල යෙදෙන හල්කිරීම සහ නු වැනි අක්ෂරවල යෙදෙන පාපිල්ල අන් සියලුම අක්ෂර උදෙසාද යොදාගැනීම) ලේඛන ව්‍යාකරණය බැහැර කර කථාකරන භාෂාවේ වියරණය ලේඛනය සදහා ද යොදාගැනීමටත් හෙතෙම යෝජනා කරයි. මෙම ලේඛන රීතිය තිලකසේනයන් සිය ලේඛන තුළ යොදාගනු දකිත හැකි ය. භාෂාව නවීකරණය පිළිබද මේ අදහස බොහොමයක් සිංහල වියතුන්ගේ විවේචනයට ලක් වී ඇත.එහෙත් එසේ නොකිරීම නූතන ලෝකය තුළ සිංහල භාෂාව වියැකී යාමට හේතු විය හැකි බව තිලකසේනගේ මතය යි.
තිලකසේනයන්ගේ මෙම අක්ෂර රීතියට අනුකූල ව එෆ්. එම්. තිලක නමින් අකුරු මෝස්තරයක් ද මුද්රණාක්ෂරවේදී පුෂ්පානන්ද ඒකනායක විසින් නිපදවනු ලැබ ඇත.
අජිත් තිලකසේනගේ කෘති
කෙටිකතා
- සතුරෝ (1960)
- පිටුවහල් කර සිටියදී (1964)
- සුන්නද්දූලි (1970)
- රාත්‍රියේ පූර්ව භාගය (1976)
- සුබ රාත්‍රියක් අහවරයි (1984)
- සාදය (1992)
- වන්දනාව (1996),
- සුසුම සහ පීඩාව
- අරුනැල්ල වැටෙනකොට විතර (2004)
- පස් වසරක් (2010)
සංයුක්ත කවි
මල් වැනි ගල් (1978) රැලි සුලි (1991) මාරියාව (2008) ඒ එලඹෙන අගෝස්තුව (2015)
ශාස්ත්‍රීය
- අදට ඔබින බස (1997)
- නව සිංහලය නව අකුරු
- මැදිවහර අත්පොත
- නව ලේඛන රීතිය
නාට්‍ය පිටපත්
- මද විරාමය (1995)
තිර නාටක
- පාර දිගේ (1985) (මෙම චිත්‍රපට ධර්මෙස්න පතිරාජ විසින් අධ්‍යක්ෂණය කරන ලදි).
වෙනත්
- සංස්කෘතික කාන්තාරයක් කරා (1987)
- ජාතික අර්බුදය ආශ්රිත ප්‍රශ්න සමහරක් (1995)
- භාශා අර්බුදයේ ගමන් මග (1998)
ආශ්රිත නාමාවලිය
- තිලකසේන අජිත්. නව ලේඛන රීතිය. ගොඩගේ ප්‍රකාශන.
- මිහිදුකුල, සුනිල්. මම ඉතිං ජීවත් වෙන්න මේසන් බාස්ලා වගෙ එක එක වැඩ කරනවා - කේ. කේ. සමන් කුමාර. විවරණ. 2017 ඔක්තෝම්බර් 5
- අජිත් තිලකසේන - කෙටි විමසුමක් 2020-09-30 at the Wayback Machine. 'බූන්දි' වෙබ් අඩවිය. 2009 මාර්තු 03. සම්ප්‍රවේශය - 2019. 09. 10.
- කුමාරසිංහ, කුලතිලක. කේ. කේ. සමන් කුමාරගේ කෙටිකතා. සාහිත්‍යය උත්සව විශේෂ කලාපය, 2008. (සමන් කුමාර, කේ. කේ., සර්පයකු හා සටන් වැද. තෙවන මුද්‍රණය. 2014. සයුර ප්‍රකාශන. පි. 105-138 හි උපග්‍රන්ථයක් ලෙස යොදා ඇත.)
- කුමාර ගුණරත්න, දීප්ති. පසුවදන: සර්පයකු හා සටන් වැද. ඇත්තේ : සමන් කුමාර, කේ. කේ., සර්පයකු හා සටන් වැද. තෙවන මුද්‍රණය. 2014. සයුර ප්‍රකාශන. පි. 65-104
- සමන් කුමාර, කේ. කේ. (2014). සාහිත්‍ය ෂානර විමංසා. සයුර ප්‍රකාශන. p. 47. ISBN .
මෙම ගූණාංගයන් සවිඥාණකව සිය මෙහෙයට ගත් එකම සිංහල ලේඛකයා අජිත් තිලකසේන පමණි. අනෙකුන් තවමත් රේඛීය කතාන්දරයේ ඒකීය බව පිළිබද සිහින දකිමින් සිටිති. එහෙත් ලෝකය රේඛීයවත් ඒකීයවත් නොවේ. එය රාජ්‍යයේ, ධනවාදයේ කුරිරු සිහිනයයි.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
අප ත ත ලකස න 1933 යන ප රම ඛ ස හල ක ට කත කර ව ක ක ට කත කරණයට අමතර ව ස ය ක ත කව ප ත ක හ පයක ද ත රන ටකයක ද න ට ය ප ටපත හ ව නත සම ජ ද ශප ලන ව මර ශන ක ත ක හ පයක ද රචන කර ඇත ත ලකස න ස හල ල ඛනය පර ණ මය හ අන ගත හ ඩග ස ම ව ෂයය හ ඉමහත උනන ද වක ප රකට කළ ව ද වත ක ද ව ය අජ ත ත ලකස න ට න සන ප ර ර සය මන නවගත ත ගම ස හල ස හ ත යය න තනව ද ත ර ත වය ල ස හද න වය ජ වන ත රත ර හ ත ම කලක ස හල භ ෂ ව උගන වන ප සල ග ර වරයක වශය න කටය ත කරන ලද තහව ර කර න ම ත ක ට කත ස හල ක ට කත කල ව ව ප ලව ය ව නසකට ලක කළ ස හ ත යකර ව ක ල ස අජ ත ත ලකස න ව ච රක අවධ නට ප ත ර ව ත බ ඔහ ග ක ට කත ත ළ ස ව ශ ෂ ආක ත ක ව නස කම දක නට ල බ ඔහ ග බ හ ක ට කත ත ළ ද බස චර තවල හ ස ර ම සහ ස ද ධ දක ව ඇත ත ව ක රර ප ල ස ය ත ර ක ක සම බන ධයක න ත ර ව ය ඔහ ග ක ට කත වල ස ද ව ම අතර ග ලප මක හ ස ව ධ නය ව කථ ප වතක ද ක ය න හ ක තහව ර කර න ම ත සම මත ක ට කත ව ය හය රචන ශ ල ය හ භ ෂ භ ව තය ප රත ක ෂ ප කළ අසම මත ක ට කත කර වක ල ස අජ ත ත ලකස න ව හද න වන මහ ච ර ය සම මතය අභ ය ගයට හස කරන අත ද ක ම හ කල ආක ත ඔහ ග සත ර ස න නද ද ල ර ත ර ය ප ර වභ ගය ව න ක ට කත ස ග රහ ත ළ න ද කගත හ ක බව පවසය ම ක ට කත මධ යම ප ත ක ස ඛ පභ ග ජ ව තය ව ෂය කරග න ත බ ද ප ත ක ම ර ග ණරත න පවසන පර ද අජ ත ත ලකස න ස ය ක ට කත ත ළ ඇර ස ට ටල ය න ර ඛ ය කථ ව න ය සය බ හ ර කර ඇත ඔහ ස ය ආත ම ප රක ශනය සදහ ජ ත ක උපම කත භ ව ත කරන න න ත ය හ ත ම පවසය ක ක සමන ක ම ර පවසන පර ද ප රප රබන ධමය ලක ෂණ පළම ව න ම සව ඥ නක ව ය ද ගත ස හල ල ඛකය අජ ත ත ලකස න ය වරක ප වත පතකට සම ම ඛ ස ක ච ඡ වක ලබ ද ම න අජ ත ත ලකස න පවස ත බ ණ මට ත බ න න ක යන ආක රයක පමණය මම ක යන ද වල ව දගත න හ යන ව න ඔහ ස ය ක ට කත වල ත ර ම ස යන නන ව උපහ සයට ලක කර ත බ ණ ගලන ම හ ද ර ල ලක ගල හ ල න ද ය ඇල ලක ස න දර යයක ත බ නත එහ ඇත ත ර ම ක මක ද ව මසම න ප ර ද ග අජ ත ත ලකස න ව ස න ල යන ලද ස නම ත ර රචනයක ව ම ය අධ යක ෂණය ක ර ණ ධර මස න පත ර ජයන ව ස න ම හ ක න ද ර ය චර ත වන න රථව හන ස සර වරයක වන චන දර නම චර තයක සහ ල ප ක ර න යන ල ස කටය ත කරම න ක ළඹ බ ඩ ම ජ ව ත ගත කරන ඔහ සමග හ තවත කමක ඇත තර ණ යන ද ද න ක ත ය ඔව න ග න අය ක චන දර ග ප ම වත ය ය තම ව ත න ප ම වත ය ග බ ග න ම හ ත ව න ග බ හ ළ ම සදහ ශල යකර මයට ර ප යල ත ස ත න දහසක එකත කර ග න මට චන දර ට ස ද ව ම ළ ම දලට ඉත ආසන න ව ත බ ය ද ඉත ර ය සපය ග න මට ස ද ක ළ ය ය ද න ඔහ ඉන පර ද ව මත සමග දර ග බ ව න ශ ක ර ම ව න වට ඇය ව ව ව හ කරග න ම ත ර ගන ල ඛන ර ත යන තන ල කය ම ද රණ අවශ යත වයන ද ප ද ජන පහස වද ප ණ ස ස හල භ ෂ ව අක ෂර ම න ම ව යරණයද නව කරණය ව ය ය ත බව හ ත ම පවසය ඒ අන ව ම ර ධජ ණ ළ ෂ අක ෂර අත හ ර මටත ද ර ඝ ඊ ශබ දය ව න වට ඉ අක ෂරයට හල කර ය ද මටත ප ළ සමර පකරණයටත ක ව න අක ෂරවල ය ද න හල ක ර ම සහ න ව න අක ෂරවල ය ද න ප ප ල ල අන ස යල ම අක ෂර උද ස ද ය ද ග න ම ල ඛන ව ය කරණය බ හ ර කර කථ කරන භ ෂ ව ව යරණය ල ඛනය සදහ ද ය ද ග න මටත හ ත ම ය ජන කරය ම ම ල ඛන ර ත ය ත ලකස නයන ස ය ල ඛන ත ළ ය ද ගන දක ත හ ක ය භ ෂ ව නව කරණය ප ළ බද ම අදහස බ හ මයක ස හල ව යත න ග ව ව චනයට ලක ව ඇත එහ ත එස න ක ර ම න තන ල කය ත ළ ස හල භ ෂ ව ව ය ක ය මට හ ත ව ය හ ක බව ත ලකස නග මතය ය ත ලකස නයන ග ම ම අක ෂර ර ත යට අන ක ල ව එෆ එම ත ලක නම න අක ර ම ස තරයක ද ම ද රණ ක ෂරව ද ප ෂ ප නන ද ඒකන යක ව ස න න පදවන ල බ ඇත අජ ත ත ලකස නග ක ත ක ට කත සත ර 1960 ප ට වහල කර ස ට යද 1964 ස න නද ද ල 1970 ර ත ර ය ප ර ව භ ගය 1976 ස බ ර ත ර යක අහවරය 1984 ස දය 1992 වන දන ව 1996 ස ස ම සහ ප ඩ ව අර න ල ල ව ට නක ට ව තර 2004 පස වසරක 2010 ස ය ක ත කව මල ව න ගල 1978 ර ල ස ල 1991 ම ර ය ව 2008 ඒ එලඹ න අග ස ත ව 2015 ශ ස ත ර ය අදට ඔබ න බස 1997 නව ස හලය නව අක ර ම ද වහර අත ප ත නව ල ඛන ර ත යන ට ය ප ටපත මද ව ර මය 1995 ත ර න ටක ප ර ද ග 1985 ම ම ච ත රපට ධර ම ස න පත ර ජ ව ස න අධ යක ෂණය කරන ලද ව නත ස ස ක ත ක ක න ත රයක කර 1987 ජ ත ක අර බ දය ආශ ර ත ප රශ න සමහරක 1995 භ ශ අර බ දය ගමන මග 1998 ආශ ර ත න ම වල යත ලකස න අජ ත නව ල ඛන ර ත ය ග ඩග ප රක ශන ම හ ද ක ල ස න ල මම ඉත ජ වත ව න න ම සන බ ස ල වග එක එක ව ඩ කරනව ක ක සමන ක ම ර ව වරණ 2017 ඔක ත ම බර 5 අජ ත ත ලකස න ක ට ව මස මක 2020 09 30 at the Wayback Machine බ න ද ව බ අඩව ය 2009 ම ර ත 03 සම ප රව ශය 2019 09 10 ක ම රස හ ක ලත ලක ක ක සමන ක ම රග ක ට කත ස හ ත යය උත සව ව ශ ෂ කල පය 2008 සමන ක ම ර ක ක සර පයක හ සටන ව ද ත වන ම ද රණය 2014 සය ර ප රක ශන ප 105 138 හ උපග රන ථයක ල ස ය ද ඇත ක ම ර ග ණරත න ද ප ත පස වදන සර පයක හ සටන ව ද ඇත ත සමන ක ම ර ක ක සර පයක හ සටන ව ද ත වන ම ද රණය 2014 සය ර ප රක ශන ප 65 104 සමන ක ම ර ක ක 2014 ස හ ත ය ෂ නර ව ම ස සය ර ප රක ශන p 47 ISBN 978 955 4788 08 4 ම ම ග ණ ගයන සව ඥ ණකව ස ය ම හ යට ගත එකම ස හල ල ඛකය අජ ත ත ලකස න පමණ අන ක න තවමත ර ඛ ය කත න දරය ඒක ය බව ප ළ බද ස හ න දක ම න ස ට ත එහ ත ල කය ර ඛ යවත ඒක යවත න ව එය ර ජ යය ධනව දය ක ර ර ස හ නයය