error: {{nihongo}}: Japanese or romaji text required () ශ්‍රී ලාංකික සිනමා අධ්යක්ෂවරයෙක් හා තිරනාටක රචකයෙකි.
ආචාර්ය ධර්මසේන පතිරාජ | |
---|---|
උපත | මාර්තු 28, 1943 |
මියගිය දිනය | January 28, 2018 | (වයස 74)
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
රැකියාව | අධ්යක්ෂ, තිර රචක, විශ්ව විද්‍යාල කථිකාචාර්ය |
සක්‍රීය වසර | 1969 සිට |
ප්‍රධාන නිර්මාණ | බඹරු ඇවිත් |
සම්මාන | ජනාධිපති සම්මාන |
ආගම | බෞද්ධ |
මුල් සමය
මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් පාසැල් අධ්‍යාපනය ලද ධර්මසේන පතිරාජ පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් සිංහල සහ බටහිර සම්භාව්‍ය සංස්කෘතිය හදාරා 1967 දී ගෞරව උපාධියක් ලබාගත්තේ ය. පාසැල් වියේ පටන් ම සාහිත්‍යයට, නාට්‍ය කලාවට හා සිනමාවට ළැදි ව සිටි පතිරාජගේ මුල් ම සිනමා කෘතිය 1969 දී නිර්මාණය කෙරුණු සතුරෝ නමැති කෙටි චිත්‍රපටය යි. 1974 නිකුත් කෙරුණු අහස් ගව්ව චිත්‍රපටයත් සමග පතිරාජ චිත්‍රපට ලෝකය තුළ පුළුල් අවධානයක් දිනාගත්තේ ය. අහස් ගව්ව මෙරට "වම් ඉවුරේ සිනමාව" වශයෙන් හැඳින්වුණු ප්‍රවණතාවෙහි ආරම්භය සලකුණු කළේ ය.
අධ්යක්ෂණ
චිත්‍රපට
වසර | චිත්‍රපටිය | භාෂාව | වෙනත් |
---|---|---|---|
1969 | සතුරෝ | ||
1974 | අහස් ගව්ව | සිංහල | නළුවෙකු ලෙස |
1975 | එයා දැන් ලොකු ළමයෙක් | සිංහල | |
1978 | පොන්මනි | දෙමළ | |
1978 | බඹරු ඇවිත් | සිංහල | |
1980 | පාර දිගේ | සිංහල | |
1981 | සොල්දාදු උන්නැහෙ | සිංහල | නළුවෙකු හා තිර රචකයෙකු ලෙස |
1994 | වාසුලි | සිංහල | |
2001 | මතුයම් දවස | සිංහල | තිර රචනය |
2016 | සක්කාරං | සිංහල | |
2017 | ස්වරූප | සිංහල |
ටෙලි නාට්‍ය
වසර | ටෙලි නාට්‍යය | |
---|---|---|
1985 | ගඟුලෙන් එතෙරට | |
1986 | මායා මන්දිර | |
1988 | ඇල්ල ළඟ වලව්ව | |
1989 | වන්නි හාමිලාගේ කතාව | |
1989 | සුදු බණ්ඩෙලාගේ කතාව | |
1989 | පුර සක්මන | |
1992 | කඩුල්ල | |
1993 | සුබ අනාගතයක් | |
1994 | නාඳුනන පුත්තු | |
1996 | දුර්ගාන්තය | |
2009 | කම්පිත විල් |
සම්මාන
වසර | සම්මානය | චිත්‍රපටය | සම්මාන උළෙල |
---|---|---|---|
1978 | හොඳම අධ්‍යක්ෂණය | බඹරු ඇවිත් | ජනාධිපති සම්මාන |
1981 | හොඳම තිර රචනය | ජනාධිපති සම්මාන | |
1981 | හොඳම අධ්‍යක්ෂණය | ජනාධිපති සම්මාන |
මේවාද බලන්න
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
error nihongo Japanese or romaji text required help ශ ර ල ක ක ස නම අධ යක ෂවරය ක හ ත රන ටක රචකය ක ආච ර ය ධර මස න පත ර ජඋපතම ර ත 28 1943 1943 03 28 මහන වර බ ර ත න ය ල ක වම යග ය ද නයJanuary 28 2018 2018 01 28 වයස 74 මහන වර ශ ර ල ක වජ ත කත වයශ ර ල ක කර ක ය වඅධ යක ෂ ත ර රචක ව ශ ව ව ද ය ල කථ ක ච ර යසක ර ය වසර1969 ස ටප රධ න න ර ම ණබඹර ඇව ත සම ම නජන ධ පත සම ම නආගමබ ද ධම ල සමයමහන වර ධර මර ජ ව ද ය ලය න ප ස ල අධ ය පනය ලද ධර මස න පත ර ජ ප ර ද ණ ය ව ශ ව ව ද ය ලය න ස හල සහ බටහ ර සම භ ව ය ස ස ක ත ය හද ර 1967 ද ග රව උප ධ යක ලබ ගත ත ය ප ස ල ව ය පටන ම ස හ ත යයට න ට ය කල වට හ ස නම වට ළ ද ව ස ට පත ර ජග ම ල ම ස නම ක ත ය 1969 ද න ර ම ණය ක ර ණ සත ර නම ත ක ට ච ත රපටය ය 1974 න ක ත ක ර ණ අහස ගව ව ච ත රපටයත සමග පත ර ජ ච ත රපට ල කය ත ළ ප ළ ල අවධ නයක ද න ගත ත ය අහස ගව ව ම රට වම ඉව ර ස නම ව වශය න හ ඳ න ව ණ ප රවණත ව හ ආරම භය සලක ණ කළ ය අධ යක ෂණච ත රපට වසර ච ත රපට ය භ ෂ ව ව නත 1969 සත ර 1974 අහස ගව ව ස හල නළ ව ක ල ස1975 එය ද න ල ක ළමය ක ස හල1978 ප න මන ද මළ1978 බඹර ඇව ත ස හල1980 ප ර ද ග ස හල1981 ස ල ද ද උන න හ ස හල නළ ව ක හ ත ර රචකය ක ල ස1994 ව ස ල ස හල2001 මත යම දවස ස හල ත ර රචනය2016 සක ක ර ස හල2017 ස වර ප ස හල ට ල න ට ය වසර ට ල න ට යය1985 ගඟ ල න එත රට1986 ම ය මන ද ර1988 ඇල ල ළඟ වලව ව1989 වන න හ ම ල ග කත ව1989 ස ද බණ ඩ ල ග කත ව1989 ප ර සක මන1992 කඩ ල ල1993 ස බ අන ගතයක 1994 න ඳ නන ප ත ත 1996 ද ර ග න තය2009 කම ප ත ව ල සම ම නවසර සම ම නය ච ත රපටය සම ම න උළ ල1978 හ ඳම අධ යක ෂණය බඹර ඇව ත ජන ධ පත සම ම න1981 හ ඳම ත ර රචනය ජන ධ පත සම ම න1981 හ ඳම අධ යක ෂණය ජන ධ පත සම ම නම ව ද බලන නස හල ස නම ව