සයිමන් නවගත්තේගම (1940-2005) යනු ශ්‍රී ලංකාවේ සිටි කෘතහස්ත සාහිත්‍යධරයෙකි. ඔහු ප්‍රවීණ කෙටිකතාකරුවෙක්, නවකතාකරුවෙක් සහ නාට්‍යකරුවෙක් ද වෙයි. මෙරට සාහිත්‍යයේ මායායථාර්ථවාදයේ පුරෝගාමියා සයිමන් නවගත්තේගම වෙයි. කේ. කේ. සමන් කුමාර තමන් විසින් සිංහල සාහිත්‍යයයේ නූතනවාදී ත්‍රිත්වය වශයෙන් සයිමන්, ටෙනිසන් පෙරේරා සහ අජිත් තිලකසේන ත්‍රිත්වය හදුනා ගනී. සයිමන් නවගත්තේගම සිය කෙටිකතා සහ සුද්දිලාගේ කතාව නම් නවකතාව තුළ යථාර්ථවාදී සාහිත්‍ය මාර්ගය අනුගමනය කළ ද[] සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා කෘතියේ සිට බෞද්ධ දාර්ශනික සංකල්පවලින් සහ පැරණි සිංහල පුරාකෘතික සංකල්පවලින් ආභාෂය ලැබූ මායායථාර්ථවාදී රීතියක් කරා යොමු විය.
සයිමන් නවගත්තේගම | |
---|---|
උපත | සැප්තැම්බර් 15, 1940 ශ්‍රි ලංකාව |
මියගිය දිනය | November 9, 2005 | (වයස 65)
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
රැකියාව | සිංහල නවකථා රචනය , තිරරචනය සහ රඟපෑම. |
කලත්‍රයා(යන්) | මල්ලිකා නවගත්තේගම |
දරුවන් |
|
ජීවන තොරතුරු
සාහිත්‍ය ලක්ෂණ
සයිමන් නවගත්තේගම විසින් සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා, දඩයක්කාරයාගේ කතාව, සංසාරාණ්‍යයේ උරුමක්කාරයා, ක්ෂීර සාගරය කැළඹිණි, සාපේක්ෂණී, අර්ජුන කුමාරයාගේ කතාන්දරය, සංසාරාරණ්‍යය අසබඩ, ස්වර්ණ වන්නියේ වල්ලි අම්මලා යන කෘති මගින් ප්රභවය දුන් සාහිත්‍යය මාර්ගය කේ. කේ සමන් කුමාර හදුනා ගන්නේ බෞද්ධ ප්රඥාමාර්ගික සාහිත්‍ය යනුවෙනි. මෙය ශ්‍රී ලංකාවට ම ආවේණික සාහිත්‍ය ප්රවර්ගයක් ලෙස හෙතෙම දක්වයි. දීප්ති කුමාර ගුණරත්න, සයිමන් නවගත්තේගමගේ සාංසාරාරණ්යයේ දඩයක්කාරයා කෘතිය හදුන්වා ඇත්තේ මෙරටට අනන්‍ය පශ්චාත් නූතනත්වයක් පෙන්නුම් කළ අවස්ථාවක් ලෙසිනි.
මහාවංශ ඉතිහාස විග්‍රහය ඉක්මවා යමින් රාවණ කතිකාව වැනි පුරාකෘතික ප්‍රවාද කරා යොමු වීම, මහායාන හා තන්ත්රයාන බෞද්ධ සංකල්ප ඇසුරු කිරීම, කාලය පිළිබද බටහිර දැක්මට වෙනස් ව කාලත්රය සැරිසැරීම පෙන්නුම් කිරීම සයිමන්ගේ කෘතිවල ලක්ෂණ වශයෙන් කේ. කේ. සමන් කුමාර දක්වයි. සයිමන් නවගත්තේගම බෞද්ධ දර්ශනය, මාක්ස්වාදය සහ ෆ්රොයීඩියානු මනෝවිශ්ලේෂණය සමග එක්තැන් කළ බවත් එහි දී ඔහු එරික් ෆ්‍රොම් විසින් ඉටු කළ දෙයට සමාන දාර්ශනික කාර්යයක් සිය සාහිත්‍ය භාවිතාව තුළ කර ඇති බවත් හෙතෙම පෙන්වා දෙයි. සයිමන්ගේ සාහිත්‍ය රීතිය බෞද්ධ බෝගේසියානු රීතියක් වශයෙන් ද හෙතෙම හදුන්වයි.
ප්‍රබන්ධ කෘති
- ඔහුගේ කථාව,
- සාගර ජලය මදි හැඩුවා ඔබ හන්දා (කෙටි කථා එකතුව)
- සාහිත්‍යය, සමාජවාදය සහ කලා විචාරය
- සුද්දිලාගේ කථාව
- සංසාර ආරණ්‍යයේ දඩයක්කාරය
- සංසාර ආරණ්‍යයේ උරැමක්කාරයා
- සංසාර ආරණ්‍යය අසබඩ
- දඩයක්කාරයාගේ කතාව
- සාංකාව
- සාපේෂණී
- ක්ෂීර සාගරය කැලඹිණ
- ස්වර්ණවන්නියේ වල්ලි අම්මලා
- වානරයා
- හිමාලකන්ද තරණය කල අර්ජුන කුමාරයාගේ කතාව
- බාවනාව
තිර රචනා
- සුද්දිලාගේ කතාව
- සිරි මැදුර
- සෙයිලම
- ක්ෂීර සාගරය කැලඹිණ
- ආදර සිහිනය
ගුවන්විදුලි වැඩසටහන්
- වානරයා
නාට්‍ය
- ගංඟාවක් (ස්වත්‍රන්ත)
- පුස් ලෝඩම් (ස්වත්‍රන්ත)
- සුබ සහ යස
- ස්ත්‍රි
- සුදු සහ කළු
- පණ්ඩුකාභය
ආශ්රිත නාමාවලිය
- සමන් කුමාර, කේ. කේ. (2014). සාහිත්‍ය ෂානර විමංසා. සයුර ප්‍රකාශන. pp. 9, 17. ISBN .
- මිහිදුකුල, සුනිල්. මම ඉතිං ජීවත් වෙන්න මේසන් බාස්ලා වගෙ එක එක වැඩ කරනවා - කේ. කේ. සමන් කුමාර. විවරණ. 2017 ඔක්තෝම්බර් 5
- සමන් කුමාර, කේ. කේ. (2014). "බෞද්ධ ප්‍රඥා මාර්ගික සාහිත්‍යය". සාහිත්‍ය ෂානර විමංසා. සයුර ප්‍රකාශන. pp. 171–172. ISBN .
- සමන් කුමාර, කේ. කේ. (2014). සාහිත්‍ය ෂානර විමංසා. සයුර ප්‍රකාශන. pp. 11, 12, 14. ISBN .
වැඩිදුර කියවීමට
- සමන් කුමාර, කේ. කේ. (2007). සිංහල ජාතියේ වංශකතාව, සංසාරාරණ්‍යය සහ සයිමන් නවගත්තේගම. කර්තෘ ප්‍රකාශන. ISBN .
මේවා ද බලන්න
.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
සය මන නවගත ත ගම 1940 2005 යන ශ ර ල ක ව ස ට ක තහස ත ස හ ත යධරය ක ඔහ ප රව ණ ක ට කත කර ව ක නවකත කර ව ක සහ න ට යකර ව ක ද ව ය ම රට ස හ ත යය ම ය යථ ර ථව දය ප ර ග ම ය සය මන නවගත ත ගම ව ය ක ක සමන ක ම ර තමන ව ස න ස හල ස හ ත යයය න තනව ද ත ර ත වය වශය න සය මන ට න සන ප ර ර සහ අජ ත ත ලකස න ත ර ත වය හද න ගන සය මන නවගත ත ගම ස ය ක ට කත සහ ස ද ද ල ග කත ව නම නවකත ව ත ළ යථ ර ථව ද ස හ ත ය ම ර ගය අන ගමනය කළ ද තහව ර කර න ම ත ස ස ර රණ යය දඩයක ක රය ක ත ය ස ට බ ද ධ ද ර ශන ක ස කල පවල න සහ ප රණ ස හල ප ර ක ත ක ස කල පවල න ආභ ෂය ල බ ම ය යථ ර ථව ද ර ත යක කර ය ම ව ය සය මන නවගත ත ගමඋපතස ප ත ම බර 15 1940 1940 09 15 ශ ර ල ක වම යග ය ද නයNovember 9 2005 2005 11 09 වයස 65 ජ ත කත වයශ ර ල ක කර ක ය වස හල නවකථ රචනය ත රරචනය සහ රඟප ම කලත රය යන මල ල ක නවගත ත ගමදර වන සන නවගත ත ගම ම ය නවගත ත ගම ක ම ර ක ශ යප නවගත ත ගම ස රන මල ස දර ශන නවගත ත ගම අය ෂ නවගත ත ගමජ වන ත රත ර ස හ ත ය ලක ෂණසය මන නවගත ත ගම ව ස න ස ස ර රණ යය දඩයක ක රය දඩයක ක රය ග කත ව ස ස ර ණ යය උර මක ක රය ක ෂ ර ස ගරය ක ළඹ ණ ස ප ක ෂණ අර ජ න ක ම රය ග කත න දරය ස ස ර රණ යය අසබඩ ස වර ණ වන න ය වල ල අම මල යන ක ත මග න ප රභවය ද න ස හ ත යය ම ර ගය ක ක සමන ක ම ර හද න ගන න බ ද ධ ප රඥ ම ර ග ක ස හ ත ය යන ව න ම ය ශ ර ල ක වට ම ආව ණ ක ස හ ත ය ප රවර ගයක ල ස හ ත ම දක වය ද ප ත ක ම ර ග ණරත න සය මන නවගත ත ගමග ස ස ර රණ යය දඩයක ක රය ක ත ය හද න ව ඇත ත ම රටට අනන ය පශ ච ත න තනත වයක ප න න ම කළ අවස ථ වක ල ස න මහ ව ශ ඉත හ ස ව ග රහය ඉක මව යම න ර වණ කත ක ව ව න ප ර ක ත ක ප රව ද කර ය ම ව ම මහ ය න හ තන ත රය න බ ද ධ ස කල ප ඇස ර ක ර ම ක ලය ප ළ බද බටහ ර ද ක මට ව නස ව ක ලත රය ස ර ස ර ම ප න න ම ක ර ම සය මන ග ක ත වල ලක ෂණ වශය න ක ක සමන ක ම ර දක වය සය මන නවගත ත ගම බ ද ධ දර ශනය ම ක ස ව දය සහ ෆ ර ය ඩ ය න මන ව ශ ල ෂණය සමග එක ත න කළ බවත එහ ද ඔහ එර ක ෆ ර ම ව ස න ඉට කළ ද යට සම න ද ර ශන ක ක ර යයක ස ය ස හ ත ය භ ව ත ව ත ළ කර ඇත බවත හ ත ම ප න ව ද ය සය මන ග ස හ ත ය ර ත ය බ ද ධ බ ග ස ය න ර ත යක වශය න ද හ ත ම හද න වය ප රබන ධ ක ත ඔහ ග කථ ව ස ගර ජලය මද හ ඩ ව ඔබ හන ද ක ට කථ එකත ව ස හ ත යය සම ජව දය සහ කල ව ච රය ස ද ද ල ග කථ ව ස ස ර ආරණ යය දඩයක ක රය ස ස ර ආරණ යය උර මක ක රය ස ස ර ආරණ යය අසබඩ දඩයක ක රය ග කත ව ස ක ව ස ප ෂණ ක ෂ ර ස ගරය ක ලඹ ණ ස වර ණවන න ය වල ල අම මල ව නරය හ ම ලකන ද තරණය කල අර ජ න ක ම රය ග කත ව බ වන වත ර රචන ස ද ද ල ග කත ව ස ර ම ද ර ස ය ලම ක ෂ ර ස ගරය ක ලඹ ණ ආදර ස හ නයග වන ව ද ල ව ඩසටහන ව නරය න ට යග ඟ වක ස වත රන ත ප ස ල ඩම ස වත රන ත ස බ සහ යස ස ත ර ස ද සහ කළ පණ ඩ ක භයආශ ර ත න ම වල යසමන ක ම ර ක ක 2014 ස හ ත ය ෂ නර ව ම ස සය ර ප රක ශන pp 9 17 ISBN 978 955 4788 08 4 ම හ ද ක ල ස න ල මම ඉත ජ වත ව න න ම සන බ ස ල වග එක එක ව ඩ කරනව ක ක සමන ක ම ර ව වරණ 2017 ඔක ත ම බර 5 සමන ක ම ර ක ක 2014 බ ද ධ ප රඥ ම ර ග ක ස හ ත යය ස හ ත ය ෂ නර ව ම ස සය ර ප රක ශන pp 171 172 ISBN 978 955 4788 08 4 සමන ක ම ර ක ක 2014 ස හ ත ය ෂ නර ව ම ස සය ර ප රක ශන pp 11 12 14 ISBN 978 955 4788 08 4 ව ඩ ද ර ක යව මටසමන ක ම ර ක ක 2007 ස හල ජ ත ය ව ශකත ව ස ස ර රණ යය සහ සය මන නවගත ත ගම කර ත ප රක ශන ISBN 9789551823009 ම ව ද බලන නම ර ට න ව ක රමස හ ජ බ ස න න යක ට න සන ප ර ර මහගමස කර