හ්වං ජින්ඉ (කොරියානු: 황진이; හන්ජා: 黃眞伊) යනු 2006 වර්ෂයේ නාළිකාව විසින් දකුණු කොරියාව තුළ විකාශය කරන ලද ඓතිහාසික කතාමාලාවකි. මෙය මෙම කතාමාලාව සඳහා පාදක වී ඇත්තේ 16වන සියවසේ ජොසොන් රාජ්‍යයේ විසූ නැමැත්තියගේ ජීවන පුවතයි. ඇය පසුකලෙක කොරියානු ඉතිහාසයේ වඩාත් සුප්‍රකටම බවට පත්වන්නී ය. මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරන නිළි හා ජි-වොන් මෙම නාට්‍යය සඳහා දැක්වූ රංගන ප්‍රතිභාව වෙනුවෙන් උළෙලේ දී ප්‍රධාන ත්‍යාගය (දේසං) දිනාගත්තා ය.
හ්වං ජින්ඉ | |
---|---|
ප්‍රවර්ධන පෝස්ටරයක් | |
ප්‍රභේදය | නාට්‍ය |
මත පදනම්ව | ගේ අයි, හ්වං ජින්ඉ ඇසුරෙන් |
රචනය කලේ | යූන් සුන්-ජූ |
අධ්‍යක්ෂණය කලේ | කිම් චුල්-ක්යු |
රඟපෑම | හා ජි-වොන් |
සම්භව රට | |
භාෂාව(න්) | කොරියානු |
කථාංග ගණන | 24 |
නිෂ්පාදනය | |
නිෂ්පාදක(යෝ) | ලී සුං-ජූ |
ධාවන කාලය | බදාදා සහ බ්‍රහස්පතින්දා දිනවල 21:55ට (KST); මිනිත්තු 64ක් |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | කොරියානු විකාශන පද්ධතිය |
මුල් ධාවනය | ඔක්තෝබර් 11, 2006 | – දෙසැම්බර් 28, 2006
කාලානුක්‍රමය | |
පූර්වගමනය වනුයේ | ෆුගිටිව් ලී දූ-යොං |
අනුගමනය වනුයේ | දල්-ජා’ස් ස්ප්‍රිං |
බාහිර සබැඳි | |
වෙබ් අඩවිය |
ප්‍රේක්ෂක ප්‍රතිශතය සැලකූ විට මෙම කතාමාලාව අතිශය ජනප්‍රිය වූ අතර, ගිංසෙංවරියන් තේමා කොටගත් නිර්මාණ—විශේෂයෙන් මියැසි, රූපවාහිනී නාට්‍ය, චිත්‍රපට සහ කාටූන් සඳහා මෙමගින් ඉල්ලුමක් ඇති විය.
කථාපුවත
හ්වං ජින්ඉ යනු වංශවතකුට දාව හ්යුන් ගුම් නැමැති අන්ධ උපන් නීත්‍යානුකූල නොවන දියණියයි. ගිසෙංවරියක යනු වංශවතුන්ගේ අවශ්‍යතා සංසිඳුවීම සඳහා ගායිකාවක, නාට්‍යාංගනාවක සහ සංග්‍රහ කරන්නියක ලෙස සත්කාරයෙහි නියැලෙන්නියකි. තම දියණිය සිය අඩිපාරේ යමින් පුරුෂයන්ගේ කෙළිබඩුවක වීම වළකනු පිණිස හ්යුන් ගුන්, ජින්ඉව වියපත් පූජකයකු විසින් පවත්වාගෙන ගිය දුරබැහැර කඳුකර විහාරයක් වෙත යවන්නී ය. නමුත් එක් දිනක, සත් හැවිරිදි ජින්ඉ විහාරයෙන් පලා ගොස් ගිසෙං රඟහලක් වෙත පැමිණෙන්නී ය. ගිසෙංවරියන්ගේ නැටුමෙන් ගැයුමෙන් ප්‍රීතියට පත්වන ජින්ඉ, ගිබං හෙවත් ගිසෙං නිවසකට ඇතුළු වන්නී ය. එහිදී ඇයට පළමුවරට සිය මව මුණගැසෙයි. ඇයට නර්තනයට සහ සංගීත භාණ්ඩය වැයීමට විශිෂ්ට කුසලතාවක් ඇති බව සැමදෙනා වටහා ගනියි. එදින සිට, ජින්ඉ ජොසොන් රාජ්‍යයේ ඉහළම ගිසෙංවරිය වීමට පුහුණු වෙයි. ඇය රාජධානියේ දක්ෂතම මාලිග නළඟනක වූ, ඉම් බෙක්-මූ නැමැති දැඩි ගුරුවරිය යටතේ ඉගෙනුම ලබයි.
බලවත් වංශවතකුගේ පුත්‍රයකු වූ කිම් ඉයුන්-හෝ සමග ජින්ඉ ප්‍රේමයෙන් බැඳෙයි. නමුත් ඔවුන්ගේ සමාජ තත්ත්වයේ වෙනස්කම් හේතුවෙන් ඔහුගේ දෙමාපියන් මෙම සම්බන්ධයට ඉඩනොදෙයි. ඇය සමග පලායාමට තැත්කිරීමේ දී ඉයුන්-හෝ නියුමෝනියාව වැළඳී මියයයි. මෙලෙසින් ජින්ඉගේ ප්‍රථම ප්‍රේමය ශෝකාන්තයකින් කෙළවර වේ.
ඉයුන්-හෝව අමතක කරලීමට නොහැකි වන ජින්ඉ තුළ නර්තනයට ඇති ආශාව නැති වී යයි. ඇය ඉදිරි වසර පහ ගතකරනුයේ සංගීතය සපයමින් සහ මධ්‍යම පාන්තිකයන් සමග සංවාදයෙහි නියැළෙමිනි. (ඇය මෙහි දී අතිශයින් ධනවත් වන්නී ය) ඇය රාත්‍රිය ගතකරනුයේ ශෝකයෙහි ගිලී මධු පානයේ නියැළෙමිනි. බීමතින් සිටින අතරතුර ඇය සිය දිවි හානිකරගැනීමට උත්සාහ දරයි. නමුත් කිම් ජුං-හන් නැමැති කවියා ඔහුට බේරා ගනී. අනතුරුව, ජින්ඉ සහ ජුං-හන් සමග මතටභ්දාත්මක ප්‍රේම සම්බන්ධයක් හටගනියි. මේ අතර ඇය, තමන් වෙත ආකර්ෂණය වූ රාජකීය පවුලේ ඥාතියකු වූ බ්යුක් ක්යේ-සූව දැඩිව ප්‍රතික්ෂේප කරයි. එසේම ඇයට නර්තනයේ දී මෙන්ම ප්‍රේමයේ දී දි සිය එදිරිවාදිනිය වූ බු-යොංට ද මුහුණදීමට සිදු වෙයි. ජින්ඉට දුෂ්කර අවස්ථාවන්හි දී සහායට යි-සෙං නැමැති ආරක්ෂකයකු ද වේ. පසුව ඉයුන්-හෝගේ මරණයට බෙක්-මූද දායක වී ඇති බව ජින්ඉ වටහා ගනියි. දෛවෝපගත පටරෙදි නර්තනය කෙරෙහි සූදානම් වන ඔවුන් දෙදෙනා අතර ඊර්ෂ්‍යාව සහ අමනාපකම් ගොඩනැගේ.
16වන සියවසේ කාන්තාවන් පිළිබඳ කථානොවන සමයක, හ්වං ජින්ඉ සුප්‍රකට -ගායන-නර්තන-කාව්‍ය ශිල්පිනියක බවට පත් වේ. ඇගේ රූමත් බව, බුද්ධිය සහ දක්ෂතාව හේතුවෙන් ඇයට ජොසොන්හි වඩාත් බලවත් වංශවතුන් හඳුනා ගැනීමට හැකියාව ලැබෙයි. අවසානයේ ඇය ජුංජොං රජුගේ ගෞරවයට පාත්‍ර වෙයි. දැඩි සමාජ පන්ති භේදිත සමාජයක, සම්ප්‍රදායික අදහස් බිඳහෙළූ කාන්තාවක වූ ඇය කලාවේ සහ ජීවිතයේ රසමුසු තැන් සොයාගියා ය. සිය ජීවන සමය තුළ දී නින්දාවන්ට මෙන්ම පැසසුමට ද ලක් වූ ඇය ඉතිහාසයේ නොමැකෙන සටහනක් තැබුවා ය.
චරිත නිරූපණය
ප්‍රධාන චරිත
- හා ජි-වොන්, ලෙස
- , ඉම් බෙක්-මූ ලෙස
- , බු-යොං ලෙස
- , කිම් ජුං-හන් ලෙස
- , බ්යුක් ක්යේ-සූ ලෙස
- , කිම් ඉයුන්-හෝ ලෙස
- , ජින් හ්යුන්-ගුම් ගෙස, හ්වං ජින්ඉගේ මව
- ලී ෂි-හ්වන්, යි-සෙං ලෙස
- , මේ-හ්යැං ලෙස
- , ළමා හ්වං ජින්ඉ ලෙස
සහායක චරිත
- , ඉයොම්-සූ ලෙස
- , ගේ-දොං/දන්ෂිම් ලෙස
- ජුං ක්යුං-සූන්, ගුම්-චූන් ලෙස
- සොං යි-වූ, එං-මූ ලෙස
- යූ යොන්-ජි, සොම්-සොම් ලෙස
- කිම් සුන්-හ්වා, ගේ-දොංගේ සේවිකාව ලෙස
- ජෝ යේ-නා, හ්යං-රිම් ලෙස
- මි සේ, ඒ-රං ලෙස
- ලී ජි-ඉයුන්, ගුම්-හොං ලෙස
- හ්වං ඉයුන්-හා, හන් යොන්-වූ/වොල්-හ්යං ලෙස
- හ්යුන් සොක්, සුං ඉක්-හ්වන් ලෙස
- , ජුං කා-ඉයුන් ලෙස
- කිම් ස්යුං-වූක්, ජං සූ-මන් ලෙස
- ලී දේ-රෝ, ජූ-ජි ලෙස
- ජෝ ජේ-වන්, ජං-යි ලෙස
- ලී හී-දෝ, කිම් චම්-පන් ලෙස
- ආන් හේ-සූක්, චා ආර්යාව ලෙස
- මූන් චුන්-ෂික්, දොක්-පල් ලෙස
- ජුං සං-හූන්, සං-සූ ලෙස
- චෝයි සං-හූන්, ජුං-චූක් ලෙස
- යූන් ජේ-රං, යොන්-හොං ලෙස
- පාක් ක්වි-සූන්, සං ජ්වා-ස්යුං ලෙස
නිෂ්පාදනය
හ්වං ජින්ඉ සඳහා වූ රූගත කිරීමේ න්යායපත්රය රූපවාහිනී කතාමාලාවක් සඳහා තරමක් දුෂ්කර එකක් විය. ඇතැම් අවස්ථාවල දින හතම විවේකයක් නොමැතිව රූගත කිරීම් සිදු වූ අවස්ථා විය. මෙහි හා ජි-වොන්, , සහ වැනි ජනප්‍රිය යොවුන් නළුනිළියන් මෙන්ම සහ වැනි කෘතහස්ත කොරියානු නළුනිළියන් ද රංගනයේ යෙදීම විශේෂත්වයකි. මෙම කතාමාලාවේ ඇඳුම් (නිර්මාණය කිම් හ්යේ-සුන් විසිනි), නර්තන අංග සහ සංගීතය ඒවායේ වූ චිත්තාකර්ෂණීයභාවය සහ සරාගීභාවය හේතුවෙන් ඇගයුමට ලක් විය.
ඇගයුම්
දිනය | කථාංගය | දීප ව්‍යාප්ත | සෝල් |
---|---|---|---|
2006-ඔක්තෝබර්-11 | 1 | 20.1% | 20.9% |
2006-ඔක්තෝබර්-12 | 2 | 20.9% | 22.0% |
2006-ඔක්තෝබර්-18 | 3 | 18.4% | 18.7% |
2006-ඔක්තෝබර්-19 | 4 | 18.7% | 19.0% |
2006-ඔක්තෝබර්-25 | 5 | 16.9% | 16.7% |
2006-ඔක්තෝබර්-26 | 6 | 17.7% | 18.1% |
2006-නොවැම්බර්-01 | 7 | 17.2% | 17.1% |
2006-නොවැම්බර්-02 | 8 | 19.2% | 19.3% |
2006-නොවැම්බර්-08 | 9 | 16.6% | 15.8% |
2006-නොවැම්බර්-09 | 10 | 19.7% | 19.9% |
2006-නොවැම්බර්-15 | 11 | 23.3% | 23.7% |
2006-නොවැම්බර්-16 | 12 | 24.9% | 25.4% |
2006-නොවැම්බර්-22 | 13 | 24.6% | 25.7% |
2006-නොවැම්බර්-23 | 14 | 26.7% | 27.4% |
2006-නොවැම්බර්-29 | 15 | 22.9% | 22.9% |
2006-නොවැම්බර්-30 | 16 | 23.9% | 25.5% |
2006-දෙසැම්බර්-06 | 17 | 23.0% | 24.1% |
2006-දෙසැම්බර්-07 | 18 | 24.8% | 25.1% |
2006-දෙසැම්බර්-13 | 19 | 22.9% | 24.0% |
2006-දෙසැම්බර්-14 | 20 | 22.9% | 24.6% |
2006-දෙසැම්බර්-20 | 21 | 22.2% | 22.6% |
2006-දෙසැම්බර්-21 | 22 | 24.3% | 25.2% |
2006-දෙසැම්බර්-27 | 23 | 24.1% | 24.8% |
2006-දෙසරම්බර්-28 | 24 | 25.0% | 26.8% |
සාමාන්‍යය | 21.7% | 22.3% |
ප්රභවය: TNS මීඩියා කොරියා
අන්තර්ජාතික විකාශය
මෙම කතාමාලාව 2007 වර්ෂයේ දී, තායිවානය, මැලේසියාව සහ පිලිපීනය යන රටවල විකාශය විය.
2008 නොවැම්බර් සිට 2009 පෙබරවාරි දක්වා, මෙහි තෝරාගත් කථාංගවල මාසික තිරගැන්වීම් නිව් යෝක් නගරයේ දී පවත්වන ලදී. 2015 නොවැම්බර් වන විට මෙම කතාමාලාව එක්සත් ජනපදයේ ප්‍රධාන ප්‍රදර්ශක සේවාවලින් ලබාගත හැකි විය.
තායිලන්තය තුළ 2015 ඔක්තෝබර් 26 සිට True4U නාළිකාව ඔස්සේ මෙම කතාමාලාව විකාශය කෙරිණි.
මේවාත් බලන්න
මූලාශ්‍ර
- චුං, ආ-යොං (2007-01-01). . . 2007-01-09 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2008-06-16.
- "ෆ්ලවරිං ඔෆ් ද ෆිමිනයින්". . 2007-01-11. සම්ප්‍රවේශය 2008-06-16.
- හර්මන්, බර්ට් (2007-01-08). "සවුත් කොරියා'ස් ගිසෙං කල්චරල් ක්රේස්". . සම්ප්‍රවේශය 2008-06-16.
- යු, සූක් (2007-05-24). "송혜교의 고고함 vs 하지원의 열정, '황진이'의 두 모습" (කොරියානු බසින්). . සම්ප්‍රවේශය 2008-06-16.
- 요염한 기생'황진이'로 변신한 하지원: 드라마 '황진이' 포스터 촬영현장 하지원 인터뷰 (කොරියානු බසින්). . 2006-09-22. සම්ප්‍රවේශය 2008-06-16.
- "හ්වං ජින්ඉ ටීවී සීරීස් (2006)". Asiandb.com. සම්ප්‍රවේශය 2008-06-16.
- "ගිසෙං සර්ව් ඈස් රෝල් මොඩ්ල් ෆෝ විමෙන්, හා සේස්". . 2007-10-17. සම්ප්‍රවේශය 2008-06-16.
- "KBS ඩ්‍රාමා හ්වං ජින්ඉ ටු ප්‍රීමියර් ඉන් නිව් යෝක්". KBS ග්ලෝබල්. 2008-11-12. සම්ප්‍රවේශය 2008-11-12.
- . dara.truelife (තායි බසින්). ඔක්තෝබර් 25, 2015. 2017-02-14 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය අගෝස්තු 13, 2016.
{{}}
: More than one of|archivedate=
and|archive-date=
specified (); More than one of|archiveurl=
and|archive-url=
specified ()
බාහිර සබැඳි
- හ්වං ජින්ඉ නිල KBS වෙබ්අඩවිය (කොරියානු)
- හ්වං ජින්ඉට අදාළ හන්සිනෙමාහි ඇති ගිණුම
- Hwang Jini හා සබැඳි අයිඑම්ඩීබී යොමුව
- හ්වං ජින්ඉ 2022-01-19 at the Wayback Machineට අදාළ KoreanWiz.org ගිණුම
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
හ ව ජ න ඉ ක ර ය න 황진이 හන ජ 黃眞伊 යන 2006 වර ෂය න ළ ක ව ව ස න දක ණ ක ර ය ව ත ළ ව ක ශය කරන ලද ඓත හ ස ක කත ම ල වක ම ය ම ම කත ම ල ව සඳහ ප දක ව ඇත ත 16වන ස යවස ජ ස න ර ජ යය ව ස න ම ත ත යග ජ වන ප වතය ඇය පස කල ක ක ර ය න ඉත හ සය වඩ ත ස ප රකටම බවට පත වන න ය ම හ ප රධ න චර තය න ර පණය කරන න ළ හ ජ ව න ම ම න ට යය සඳහ ද ක ව ර ගන ප රත භ ව ව න ව න උළ ල ද ප රධ න ත ය ගය ද ස ද න ගත ත ය හ ව ජ න ඉප රවර ධන ප ස ටරයක ප රභ දයන ට යමත පදනම වග අය හ ව ජ න ඉ ඇස ර න රචනය කල ය න ස න ජ අධ යක ෂණය කල ක ම ච ල ක ය රඟප මහ ජ ව න සම භව රටභ ෂ ව න ක ර ය න කථ ග ගණන24න ෂ ප දනයන ෂ ප දක ය ල ස ජ ධ වන ක ලයබද ද සහ බ රහස පත න ද ද නවල 21 55ට KST ම න ත ත 64ක ප රච රණයම ල න ල ක වක ර ය න ව ක ශන පද ධත යම ල ධ වනයඔක ත බර 11 2006 2006 10 11 ද ස ම බර 28 2006 2006 12 28 ක ල න ක රමයප ර වගමනය වන ය ෆ ග ට ව ල ද ය අන ගමනය වන ය දල ජ ස ස ප ර බ හ ර සබ ඳ ව බ අඩව ය ප ර ක ෂක ප රත ශතය ස ලක ව ට ම ම කත ම ල ව අත ශය ජනප ර ය ව අතර ග ස වර යන ත ම ක ටගත න ර ම ණ ව ශ ෂය න ම ය ස ර පව හ න න ට ය ච ත රපට සහ ක ට න සඳහ ම මග න ඉල ල මක ඇත ව ය කථ ප වතහ ව ජ න ඉ යන ව ශවතක ට ද ව හ ය න ග ම න ම ත අන ධ උපන න ත ය න ක ල න වන ද යණ යය ග ස වර යක යන ව ශවත න ග අවශ යත ස ස ඳ ව ම සඳහ ග ය ක වක න ට ය ගන වක සහ ස ග රහ කරන න යක ල ස සත ක රය හ න ය ල න න යක තම ද යණ ය ස ය අඩ ප ර යම න ප ර ෂයන ග ක ළ බඩ වක ව ම වළකන ප ණ ස හ ය න ග න ජ න ඉව ව යපත ප ජකයක ව ස න පවත ව ග න ග ය ද රබ හ ර කඳ කර ව හ රයක ව ත යවන න ය නම ත එක ද නක සත හ ව ර ද ජ න ඉ ව හ රය න පල ග ස ග ස රඟහලක ව ත ප ම ණ න න ය ග ස වර යන ග න ට ම න ග ය ම න ප ර ත යට පත වන ජ න ඉ ග බ හ වත ග ස න වසකට ඇත ළ වන න ය එහ ද ඇයට පළම වරට ස ය මව ම ණග ස ය ඇයට නර තනයට සහ ස ග ත භ ණ ඩය ව ය මට ව ශ ෂ ට ක සලත වක ඇත බව ස මද න වටහ ගන ය එද න ස ට ජ න ඉ ජ ස න ර ජ යය ඉහළම ග ස වර ය ව මට ප හ ණ ව ය ඇය ර ජධ න ය දක ෂතම ම ල ග නළඟනක ව ඉම බ ක ම න ම ත ද ඩ ග ර වර ය යටත ඉග න ම ලබය බලවත ව ශවතක ග ප ත රයක ව ක ම ඉය න හ සමග ජ න ඉ ප ර මය න බ ඳ ය නම ත ඔව න ග සම ජ තත ත වය ව නස කම හ ත ව න ඔහ ග ද ම ප යන ම ම සම බන ධයට ඉඩන ද ය ඇය සමග පල ය මට ත ත ක ර ම ද ඉය න හ න ය ම න ය ව ව ළඳ ම යයය ම ල ස න ජ න ඉග ප රථම ප ර මය ශ ක න තයක න ක ළවර ව ඉය න හ ව අමතක කරල මට න හ ක වන ජ න ඉ ත ළ නර තනයට ඇත ආශ ව න ත ව යය ඇය ඉද ර වසර පහ ගතකරන ය ස ග තය සපයම න සහ මධ යම ප න ත කයන සමග ස ව දය හ න ය ළ ම න ඇය ම හ ද අත ශය න ධනවත වන න ය ඇය ර ත ර ය ගතකරන ය ශ කය හ ග ල මධ ප නය න ය ළ ම න බ මත න ස ට න අතරත ර ඇය ස ය ද ව හ න කරග න මට උත ස හ දරය නම ත ක ම ජ හන න ම ත කව ය ඔහ ට බ ර ගන අනත ර ව ජ න ඉ සහ ජ හන සමග මතටභ ද ත මක ප ර ම සම බන ධයක හටගන ය ම අතර ඇය තමන ව ත ආකර ෂණය ව ර ජක ය පව ල ඥ ත යක ව බ ය ක ක ය ස ව ද ඩ ව ප රත ක ෂ ප කරය එස ම ඇයට නර තනය ද ම න ම ප ර මය ද ද ස ය එද ර ව ද න ය ව බ ය ට ද ම හ ණද මට ස ද ව ය ජ න ඉට ද ෂ කර අවස ථ වන හ ද සහ යට ය ස න ම ත ආරක ෂකයක ද ව පස ව ඉය න හ ග මරණයට බ ක ම ද ද යක ව ඇත බව ජ න ඉ වටහ ගන ය ද ව පගත පටර ද නර තනය ක ර හ ස ද නම වන ඔව න ද ද න අතර ඊර ෂ ය ව සහ අමන පකම ග ඩන ග 16වන ස යවස ක න ත වන ප ළ බඳ කථ න වන සමයක හ ව ජ න ඉ ස ප රකට ග යන නර තන ක ව ය ශ ල ප න යක බවට පත ව ඇග ර මත බව බ ද ධ ය සහ දක ෂත ව හ ත ව න ඇයට ජ ස න හ වඩ ත බලවත ව ශවත න හඳ න ග න මට හ ක ය ව ල බ ය අවස නය ඇය ජ ජ රජ ග ග රවයට ප ත ර ව ය ද ඩ සම ජ පන ත භ ද ත සම ජයක සම ප රද ය ක අදහස බ ඳහ ළ ක න ත වක ව ඇය කල ව සහ ජ ව තය රසම ස ත න ස ය ග ය ය ස ය ජ වන සමය ත ළ ද න න ද වන ට ම න ම ප සස මට ද ලක ව ඇය ඉත හ සය න ම ක න සටහනක ත බ ව ය චර ත න ර පණයප රධ න චර ත හ ජ ව න ල ස ඉම බ ක ම ල ස බ ය ල ස ක ම ජ හන ල ස බ ය ක ක ය ස ල ස ක ම ඉය න හ ල ස ජ න හ ය න ග ම ග ස හ ව ජ න ඉග මව ල ෂ හ වන ය ස ල ස ම හ ය ල ස ළම හ ව ජ න ඉ ල සසහ යක චර ත ඉය ම ස ල ස ග ද දන ෂ ම ල ස ජ ක ය ස න ග ම ච න ල ස ස ය ව එ ම ල ස ය ය න ජ ස ම ස ම ල ස ක ම ස න හ ව ග ද ග ස ව ක ව ල ස ජ ය න හ ය ර ම ල ස ම ස ඒ ර ල ස ල ජ ඉය න ග ම හ ල ස හ ව ඉය න හ හන ය න ව ව ල හ ය ල ස හ ය න ස ක ස ඉක හ වන ල ස ජ ක ඉය න ල ස ක ම ස ය ව ක ජ ස මන ල ස ල ද ර ජ ජ ල ස ජ ජ වන ජ ය ල ස ල හ ද ක ම චම පන ල ස ආන හ ස ක ච ආර ය ව ල ස ම න ච න ෂ ක ද ක පල ල ස ජ ස හ න ස ස ල ස ච ය ස හ න ජ ච ක ල ස ය න ජ ර ය න හ ල ස ප ක ක ව ස න ස ජ ව ස ය ල සන ෂ ප දනයහ ව ජ න ඉ සඳහ ව ර ගත ක ර ම න ය යපත රය ර පව හ න කත ම ල වක සඳහ තරමක ද ෂ කර එකක ව ය ඇත ම අවස ථ වල ද න හතම ව ව කයක න ම ත ව ර ගත ක ර ම ස ද ව අවස ථ ව ය ම හ හ ජ ව න සහ ව න ජනප ර ය ය ව න නළ න ළ යන ම න ම සහ ව න ක තහස ත ක ර ය න නළ න ළ යන ද ර ගනය ය ද ම ව ශ ෂත වයක ම ම කත ම ල ව ඇඳ ම න ර ම ණය ක ම හ ය ස න ව ස න නර තන අ ග සහ ස ග තය ඒව ය ව ච ත ත කර ෂණ යභ වය සහ සර ග භ වය හ ත ව න ඇගය මට ලක ව ය ඇගය ම ද නය කථ ගය ද ප ව ය ප ත ස ල 2006 ඔක ත බර 11 1 20 1 20 9 2006 ඔක ත බර 12 2 20 9 22 0 2006 ඔක ත බර 18 3 18 4 18 7 2006 ඔක ත බර 19 4 18 7 19 0 2006 ඔක ත බර 25 5 16 9 16 7 2006 ඔක ත බර 26 6 17 7 18 1 2006 න ව ම බර 01 7 17 2 17 1 2006 න ව ම බර 02 8 19 2 19 3 2006 න ව ම බර 08 9 16 6 15 8 2006 න ව ම බර 09 10 19 7 19 9 2006 න ව ම බර 15 11 23 3 23 7 2006 න ව ම බර 16 12 24 9 25 4 2006 න ව ම බර 22 13 24 6 25 7 2006 න ව ම බර 23 14 26 7 27 4 2006 න ව ම බර 29 15 22 9 22 9 2006 න ව ම බර 30 16 23 9 25 5 2006 ද ස ම බර 06 17 23 0 24 1 2006 ද ස ම බර 07 18 24 8 25 1 2006 ද ස ම බර 13 19 22 9 24 0 2006 ද ස ම බර 14 20 22 9 24 6 2006 ද ස ම බර 20 21 22 2 22 6 2006 ද ස ම බර 21 22 24 3 25 2 2006 ද ස ම බර 27 23 24 1 24 8 2006 ද සරම බර 28 24 25 0 26 8 ස ම න යය 21 7 22 3 ප රභවය TNS ම ඩ ය ක ර ය අන තර ජ ත ක ව ක ශයම ම කත ම ල ව 2007 වර ෂය ද ත ය ව නය ම ල ස ය ව සහ ප ල ප නය යන රටවල ව ක ශය ව ය 2008 න ව ම බර ස ට 2009 ප බරව ර දක ව ම හ ත ර ගත කථ ගවල ම ස ක ත රග න ව ම න ව ය ක නගරය ද පවත වන ලද 2015 න ව ම බර වන ව ට ම ම කත ම ල ව එක සත ජනපදය ප රධ න ප රදර ශක ස ව වල න ලබ ගත හ ක ව ය ත ය ලන තය ත ළ 2015 ඔක ත බර 26 ස ට True4U න ළ ක ව ඔස ස ම ම කත ම ල ව ව ක ශය ක ර ණ ම ව ත බලන නම ල ශ රච ආ ය 2007 01 01 2007 01 09 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2008 06 16 ෆ ලවර ඔෆ ද ෆ ම නය න 2007 01 11 සම ප රව ශය 2008 06 16 හර මන බර ට 2007 01 08 සව ත ක ර ය ස ග ස කල චරල ක ර ස සම ප රව ශය 2008 06 16 ය ස ක 2007 05 24 송혜교의 고고함 vs 하지원의 열정 황진이 의 두 모습 ක ර ය න බස න සම ප රව ශය 2008 06 16 요염한 기생 황진이 로 변신한 하지원 드라마 황진이 포스터 촬영현장 하지원 인터뷰 ක ර ය න බස න 2006 09 22 සම ප රව ශය 2008 06 16 හ ව ජ න ඉ ට ව ස ර ස 2006 Asiandb com සම ප රව ශය 2008 06 16 ග ස සර ව ඈස ර ල ම ඩ ල ෆ ව ම න හ ස ස 2007 10 17 සම ප රව ශය 2008 06 16 KBS ඩ ර ම හ ව ජ න ඉ ට ප ර ම යර ඉන න ව ය ක KBS ග ල බල 2008 11 12 සම ප රව ශය 2008 11 12 dara truelife ත ය බස න ඔක ත බර 25 2015 2017 02 14 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය අග ස ත 13 2016 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a More than one of archivedate and archive date specified help More than one of archiveurl and archive url specified help බ හ ර සබ ඳ හ ව ජ න ඉ න ල KBS ව බ අඩව ය ක ර ය න හ ව ජ න ඉට අද ළ හන ස න ම හ ඇත ග ණ ම Hwang Jini හ සබ ඳ අය එම ඩ බ ය ම ව හ ව ජ න ඉ 2022 01 19 at the Wayback Machineට අද ළ KoreanWiz org ග ණ ම