1748 අගෝස්තු 30 සිට 1825 දෙසැම්බර් 29 දක්වා ජීවත් වුණු ෂාක් ලුවිස් ඩේවිඩ් නව සම්භාව්‍යවාදයේ දැඩිව බලපෑම් කළ චිත්‍ර ශිල්පියෙකි. යුගයේ ප්‍රමුඛතම චිත්‍ර ශිල්පියා ලෙස සැලකේ. 1780 දශකයේ ඔහුගේ ඓතිහාසික චිත්‍ර ශිල්පයේ නිපුනතාව Rococo විකට සම්ප්රදායේ සිට සම්භාව්‍ය ලුහුපෙවත හා ගොරහැඩි බව දක්වා රුචිකත්වය වෙනස් කළේය. අතීත ආධිපත්‍යයේ අවසන් භාගයේ මානසික පසුබිම එය ඔපවත් කළේය.
ෂාක් ලුවිස් ඩේවිඩ් | |
---|---|
ලුවිස් ඩේවිඩ් ගේ පින්තාරුවක්, 1794, මුසේ ඩු ලුවෙර් කෞතුකාගාරය | |
උපතේදී නම | ෂාක්ලුවිස් ඩේවිඩ් |
උපත | 30 අගෝස්තු 1748 පැරීසිය, ප්‍රංශය |
ජාතිකත්වය | ප්‍රංශ ජාතික |
ක්ෂේත්රය | සිතුවම් කිරීම, ඇදීම |
ව්‍යාපාරය | නව සාටකවාදය |
කෘතීන් | (1784), (1793) |
ප්රණාම |
පසුව ඩේවිඩ් ප්‍රංශ විප්ලවයේ සක්‍රීය සහකරුවකු හා මැක්සිමීලියන් රෝබේස් පියර්ගේ මිතුරකු බවට පත් වෙයි. ප්‍රංශ සමුහාණ්ඩුව යටතේ කලාවේ ඒකාධිපතියා බවට පත් වෙයි. රෝබේස් පියර්ගේ බලය බිද වැටීම සමග ඔහු සිරගත කරන ලදී. නිදහස් කිරීමත් සමගම ඔහු ඔහු විසින්ම තවත් දේශපාලන ආදිපත්‍යයක් අරඹන ලදී. ඒ සමයේ ඔහු අධිරාජ්‍ය වාදි සම්ප්රදාය වර්ධනය කළේ උණුසුම් වැනිසියානු පැහැයන් භාවිතයෙනි. 19 වන ශත වර්ෂයේ ප්‍රංශ ශාස්ත්රාලීය ශාලා සිතුවම් කලාවට ප්‍රභලතම බලපෑම සනිටුහන් කරමින් ඔහුට විශාල ශිෂ්‍යයන් සංඛ්‍යාවක් විය.
ෆ්‍රීමේසන්රි සමග සම්බන්දතා
ටෙනිස් පිටියේ දිවුරුම ,උකුස්සන් බෙදා දීම සහ තර්මොපිලේ ලියොනයිඩස් වැනි සිතුවම් ෆ්‍රීමේසන් ලාගේ යාතිකා මත පදනම් වූ චිත්‍ර බවට සැලකේ. 1989 දි “ඩේවිඩ් ට විරුද්දව ඩේවිඩ් “ සම්මන්ත්‍රණයේදී ඇල්බෙර්ට් බෝයිම් හැකි වුව 1787ට අදාළ ලිපි ගොනුවකින් මෙමෙ චිත්‍ර ශිල්පියා “ලා මොඩරේෂන්” නම් වූ ෆ්රීමෙසන්රි ලෝඩ්ජයේ සාමාජිකයෙකු බව ඔප්පු කිරීමට.
පින්තූර ගැලරිය
|
මුලාශ්‍ර
- Les thèmes du serment, David et la Franc-maçonnerie ;page 83 (Boime, 1989)
- Le Paris des Francs- Maçons (Emmanuel Pierret, Laurent Kupferman - 2013 - ed. Cherche midi)
තව කියවන්න
භාහිර ලිපි
- A Closer Look at David's Consecration of Napoleon 2009-10-01 at the Wayback Machine multimedia feature; Louvre museum official website
- The Intervention of the Sabines 2010-03-25 at the Wayback Machine (Louvre museum)
- Web Gallery of Art
- www.jacqueslouisdavid.org 101 paintings by Jacques-Louis David
- Jacques-Louis David at Olga's Gallery
- Jacques-Louis David in the "History of Art" 2007-02-05 at the Wayback Machine
- smARThistory: Death of Socrates 2007-06-02 at the Wayback Machine
- Sterling and Francine Clark Art Institute 2005 exhibition, Jacques-Louis David: Empire to Exile 2018-06-16 at the Wayback Machine
- The equestrian portrait of Stanislaw Kostka Potocki at the Wilanow Palace Museum
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
1748 අග ස ත 30 ස ට 1825 ද ස ම බර 29 දක ව ජ වත ව ණ ෂ ක ල ව ස ඩ ව ඩ නව සම භ ව යව දය ද ඩ ව බලප ම කළ ච ත ර ශ ල ප ය ක ය ගය ප රම ඛතම ච ත ර ශ ල ප ය ල ස ස ලක 1780 දශකය ඔහ ග ඓත හ ස ක ච ත ර ශ ල පය න ප නත ව Rococo ව කට සම ප රද ය ස ට සම භ ව ය ල හ ප වත හ ග රහ ඩ බව දක ව ර ච කත වය ව නස කළ ය අත ත ආධ පත යය අවසන භ ගය ම නස ක පස බ ම එය ඔපවත කළ ය ෂ ක ල ව ස ඩ ව ඩ ල ව ස ඩ ව ඩ ග ප න ත ර වක 1794 ම ස ඩ ල ව ර ක ත ක ග රයඋපත ද නමෂ ක ල ව ස ඩ ව ඩ උපත30 අග ස ත 1748 1748 08 30 ප ර ස ය ප ර ශයජ ත කත වයප ර ශ ජ ත කක ෂ ත රයස ත වම ක ර ම ඇද මව ය ප රයනව ස ටකව දයක ත න 1784 1793 ප රණ ම පස ව ඩ ව ඩ ප ර ශ ව ප ලවය සක ර ය සහකර වක හ ම ක ස ම ල යන ර බ ස ප යර ග ම ත රක බවට පත ව ය ප ර ශ සම හ ණ ඩ ව යටත කල ව ඒක ධ පත ය බවට පත ව ය ර බ ස ප යර ග බලය බ ද ව ට ම සමග ඔහ ස රගත කරන ලද න දහස ක ර මත සමගම ඔහ ඔහ ව ස න ම තවත ද ශප ලන ආද පත යයක අරඹන ලද ඒ සමය ඔහ අධ ර ජ ය ව ද සම ප රද ය වර ධනය කළ උණ ස ම ව න ස ය න ප හ යන භ ව තය න 19 වන ශත වර ෂය ප ර ශ ශ ස ත ර ල ය ශ ල ස ත වම කල වට ප රභලතම බලප ම සන ට හන කරම න ඔහ ට ව ශ ල ශ ෂ යයන ස ඛ ය වක ව ය ෆ ර ම සන ර සමග සම බන දත ට න ස ප ට ය ද ව ර ම උක ස සන බ ද ද ම සහ තර ම ප ල ල ය නය ඩස ව න ස ත වම ෆ ර ම සන ල ග ය ත ක මත පදනම ව ච ත ර බවට ස ලක 1989 ද ඩ ව ඩ ට ව ර ද දව ඩ ව ඩ සම මන ත රණය ද ඇල බ ර ට බ ය ම හ ක ව ව 1787ට අද ළ ල ප ග න වක න ම ම ච ත ර ශ ල ප ය ල ම ඩර ෂන නම ව ෆ ර ම සන ර ල ඩ ජය ස ම ජ කය ක බව ඔප ප ක ර මට ප න ත ර ග ලර යබ ල සර යස 1781 ම ස ද බ ච ත ර ල ල බ ල සර යස 1781 ම ස ද බ ච ත ර ල ල ඇන ද ර ම ක ග ව ලප ම 1783 ම ස ඩ ල ව ර ක ත ක ග රය ප ර ස යඇන ද ර ම ක ග ව ලප ම 1783 ම ස ඩ ල ව ර ක ත ක ග රය ප ර ස ය ස ක රට ස ග මරණය 1787 ම ට ර ප ල ටන ට ච ත ර ක ත ක ග රය න ව ය ර ක ස ක රට ස ග මරණය 1787 ම ට ර ප ල ටන ට ච ත ර ක ත ක ග රය න ව ය ර ක ඇන ට න ල ර න ට සහ ඔහ ග බ ර ද 1788 ම ට ර ප ල ටන ට ච ත ර ක ත ක ග රය න ව ය ර ක ඇන ට න ල ර න ට සහ ඔහ ග බ ර ද 1788 ම ට ර ප ල ටන ට ච ත ර ක ත ක ග රය න ව ය ර ක ප ර ස සහ හ ල න 1788 ම ස ඩ ල වර ප ර ස යප ර ස සහ හ ල න 1788 ම ස ඩ ල වර ප ර ස ය ල ක ටර වර බ ර ටස ග ප ත ග මල ම න ය ඔහ ට බ රද ම 1789 ම ස ඩ ල වර ප ර ස යල ක ටර වර බ ර ටස ග ප ත ග මල ම න ය ඔහ ට බ රද ම 1789 ම ස ඩ ල වර ප ර ස ය ඈන ම ර ස ල ව ග ච ත රය 1790 න ප නක ත ක ම ය න ච ඈන ම ර ස ල ව ග ච ත රය 1790 න ප නක ත ක ම ය න ච ම රත ග මරණය 1793 බ ල ජ යම ර ජක ය කළ ක ත ක ග රය බ රසල ස ම රත ග මරණය 1793 බ ල ජ යම ර ජක ය කළ ක ත ක ග රය බ රසල ස ව ර න න ක ත ම යග ප න ත ර ව 1798 1799 ඉය ජ න ඩ ලක ර ස ග ව ඩ මහල සහ දර ය ම ස ඩ ල වර ප ර ස යව ර න න ක ත ම යග ප න ත ර ව 1798 1799 ඉය ජ න ඩ ලක ර ස ග ව ඩ මහල සහ දර ය ම ස ඩ ල වර ප ර ස ය ර කම යර ත ම යග ප න ත ර ව 1800 ම ස ඩ ල වර ප ර ස යර කම යර ත ම යග ප න ත ර ව 1800 ම ස ඩ ල වර ප ර ස ය 7ත වන ප යස ප ප වහන ස 1805 ම ස ඩ ල වර ප ර ස ය7ත වන ප යස ප ප වහන ස 1805 ම ස ඩ ල වර ප ර ස ය න ප ල යන ග ක ර ළ ප ලද ම 1806 ම ස ඩ ල වර ප ර ස යන ප ල යන ග ක ර ළ ප ලද ම 1806 ම ස ඩ ල වර ප ර ස ය න ප ල යන අද ර ජ ය අධ යයන කටය ත වලද 1812 ජ ත ක ච ත ර ග ලර ය ව ෂ න ටන D C න ප ල යන අද ර ජ ය අධ යයන කටය ත වලද 1812 ජ ත ක ච ත ර ග ලර ය ව ෂ න ටන D C මර ගර ට ශ ර ලට ඩ ව ඩ 1813 ජ ත ක ච ත ර ග ලර ය ව ෂ න ටන D C මර ගර ට ශ ර ලට ඩ ව ඩ 1813 ජ ත ක ච ත ර ග ලර ය ව ෂ න ටන D C ල ය නය ඩස තර ම පල ය හ ද 1814 ම ස ඩ ල වර ප ර ස යල ය නය ඩස තර ම පල ය හ ද 1814 ම ස ඩ ල වර ප ර ස ය Etienne Maurice Gerard 1816 ම ට ර ප ල ටන ට ච ත ර ක ත ක ග රය න ව ය ර ක Etienne Maurice Gerard 1816 ම ට ර ප ල ටන ට ච ත ර ක ත ක ග රය න ව ය ර ක 14වන ක ම ට ස ව ලන තම ද යණ ය සමග 1816 ජ ත ක ග ලර ය ලන ඩනය14වන ක ම ට ස ව ලන තම ද යණ ය සමග 1816 ජ ත ක ග ලර ය ලන ඩනය මල සර සහ මන ත මකය 1817 ක ල ව ලන ඩ කළ ක ත ක ග රයමල සර සහ මන ත මකය 1817 ක ල ව ලන ඩ කළ ක ත ක ග රය අක ල ස ග ක පය 1825 ප ද ගල ක එකත වක අක ල ස ග ක පය 1825 ප ද ගල ක එකත වක ම ල ශ රLes themes du serment David et la Franc maconnerie page 83 Boime 1989 Le Paris des Francs Macons Emmanuel Pierret Laurent Kupferman 2013 ed Cherche midi තව ක යවන නඉල ම න ට ඇඩ ල ෆ ෆ රය හර න ග ඇඩම වය ස හ ප ට භ හ ර ල ප A Closer Look at David s Consecration of Napoleon 2009 10 01 at the Wayback Machine multimedia feature Louvre museum official website The Intervention of the Sabines 2010 03 25 at the Wayback Machine Louvre museum Web Gallery of Art www jacqueslouisdavid org 101 paintings by Jacques Louis David Jacques Louis David at Olga s Gallery Jacques Louis David in the History of Art 2007 02 05 at the Wayback Machine smARThistory Death of Socrates 2007 06 02 at the Wayback Machine Sterling and Francine Clark Art Institute 2005 exhibition Jacques Louis David Empire to Exile 2018 06 16 at the Wayback Machine The equestrian portrait of Stanislaw Kostka Potocki at the Wilanow Palace Museum