ජොහෑන් ඇඩම් වයිස්හාප්ට් (joːhan ˈaːdam ˈvaɪ̯s.haʊ̯pt) 6 පෙබරවාරි 1748 – 18 නොවැම්බර් 1830)ජර්මානු දාර්ශනිකයෙකු විය.ඔහු ඉලුමිනටි පිළිවෙත ආරම්බ කළේය.
ඇඩම් වයිස්හාප්ට් | |
---|---|
![]() 1799 දි වයිස්හාප්ට් ගේ සිතුවමක් | |
උපත | ජොහෑන් ඇඩම් වයිස්හාප්ට් 6 පෙබරවාරි 1748 ඉන්ගොල්ස්ටඩ්ට්,බවාරියාව,රෝමන් අදිරාජ්යය |
මියගිය දිනය | 18 November 1830 ගෝතා, සේක්ස්-කොබර්ග්-ගෝතා, ජර්මන් සමූහාණ්ඩුව | (වයස 82)
යුගය | ආලෝකමත් වූ යුගය |
ප්‍රදේශය | බටහිර දර්ශනය |
අධිරාජ්‍යවාදය | |
ප්‍රධාන ලැදිකම් | මානසික විද්‍යාව, පාරභෞතික විද්‍යාව, ආචාර ධර්ම |
මුල් කාලය
1748 පෙබරවාරි 6 වන දින බවාරියා ආසනයේ ඉන්ගොල්ස්ටඩ්ට් හිදී ඔහු උපත ලැබිය. ඇඩම් 5 වන වියට එළබෙන විට ඔහුගේ පියා වන ජොහෑන් ජෝර්ජ්ර් වයිස්හාප්ට්(1717-1753) ජිවිතක්ෂයට පත්විය.මෙයින් පසු කුඩා ඇඩම් ඔහුගේ දේව පියා(Godfather) වන ජොහෑන් ඇඩම් ෆ්රේයිහෙර් වොන් ඉක්ස්ටට් යටතට පත්විය. ඔහුද කුඩා ඇඩම් ගේ පියා මෙන්ම ඉන්ගොල්ස්ටඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වරයෙක් විය.ඉක්ස්ටට් ගේ ඉගැන්වීම් කුඩා ඇඩම් හට තදින් බලපෑ අතර වයස 7 දි ඔහුගේ අද්යාපනය ජෙසුයිට් පාසලකින් ආරම්බ විය .පසුව ඔහු ඉන්ගොල්ස්ටඩ් විශ්වවිද්‍යාලයට ඇතුලත් වූ අතර වයස 20 දි නීති උපාධිය ලබා ගත්තේය .1772 හිදී ඔහු නිතිය පිළිබද මහාචාර්ය වරයෙක් වූ අතර එම වසරේදීම ඔහු ඇෆ්රා සවුසෙන්හොෆර් සමග විවාහ විය.
1773 දි 14 වන ක්ලෙමන්ට් පාප්වහන්සේ යේසුගේ සමිති මැඩලීම හේතුවෙන් ඇඩම් කැනොන් නිතිය පිළිබද මහාචාර්ය වරයෙක් විය ,එම වකවානුව වන විට එවැනි ස්ථානයක් හෙබවූයේ ජෙසුයිට් වරයන් පමණයි .1775 දි වයිස්හාප්ට් ව ගොටින්ගන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වරයෙකු වූ ජොහෑන්ජෝජ් හයින්රික් ෆෙඩර් ගේ ආනුභූතික දර්ශනයට හදුන්වා දෙන ලදී. පසුව ඔවුන් දෙදෙනා කැන්ටියන් විඥානවාදයේ ප්‍රතිවාදීන් විය.
ඉලුමිනටි හි ආරම්බකයා
1776 මැයි 1 වන දින බවාරියා අසනයේදී ජොහෑන් ඇඩම් වයිස්හාප්ට් විසින් "ඉලුමිනාටි" ආරම්බ කරන ලදී. ඔහු ස්පාටකස් යන අනුවර්ත නාමය පිළිවෙත තුල භාවිතා කරන ලදී. විවිද විශ්වකෝෂ තුල උවත් ඉලුමිනාටි පිළිවෙතේ නියම අරමුණ ගැන සදහන්විමක් වෙන්නේ නැත.නමුත් සමාජය පුරා සමානාත්මතාවය හා නිදහස යන මූලධර්මය ඉලුමිනාටි වරු විසින් ප්‍රසිද්ද කළේය.
චරිතය හා චේතනා තක්සේරු කිරීම
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTg1THpsbUwwbHNiSFZ0YVc1aGRHVnVNemszTG1wd1p5OHlNakJ3ZUMxSmJHeDFiV2x1WVhSbGJqTTVOeTVxY0djPS5qcGc=.jpg)
වයිස්හාප්ට් චරිතය හා අභිප්‍රාය විවිධ ලෙස තක්සේරු කර ඇත: ඇබි බෙරුයෙල් සහ ජෝන් රොබිසන් වැනි අය ඔහුව "මනුෂ්‍ය යක්ෂයෙක්" ලෙස සැලකූ අතර ඔහු විසින් දූෂිත විනාශකාරී ක්‍රියාවක් ලෙස ඔහුගේ මෙහෙයුම දුටුවේය.
මානවහිතවාදියෙක් ඇල්බට් විල්ෆුල් ඔහුව හැදින්වුයේ ඉලුමිනාටි අනුගාමිකයින්ට ඉතා ඉහල මට්ටමේ දැනුමක් හා බලයක් ලබාදීමට කටයුතු කල අයෙක් ලෙසයි
ක්‍රියාකාරකම්
දාර්ශනික කෘති
- (1775) De Lapsu Academiarum Commentatio Politica.
- (1786) Über die Schrecken des Todes – eine philosophische Rede.
- (ප්‍රංශ) Discours Philosophique sur les Frayeurs de la Mort (1788). Gallica
- (1786) Über Materialismus und Idealismus.
- (1788) Geschichte der Vervollkommnung des menschlichen Geschlechts.
- (1788) Über die Gründe und Gewißheit der Menschlichen Erkenntniß.
- (1788) Über die Kantischen Anschauungen und Erscheinungen.
- (1788) Zweifel über die Kantischen Begriffe von Zeit und Raum.
- (1793) Über Wahrheit und sittliche Vollkommenheit.
- (1794) Über die Lehre von den Gründen und Ursachen aller Dinge.
- (1794) Über die Selbsterkenntnis, ihre Hindernisse und Vorteile.
- (1797) Über die Zwecke oder Finalursachen.
- (1802) Über die Hindernisse der baierischen Industrie und Bevölkerung.
- (1804) Die Leuchte des Diogenes.
- (1817) Über die Staats-Ausgaben und Auflagen. Google Books
- (1818) Über das Besteuerungs-System.
ඉලුමිනාටි හා ස්ම්බන්ද කටයුතු
- (1786) Apologie der Illuminaten, ISBN .
- (1786) Vollständige Geschichte der Verfolgung der Illuminaten in Bayern.
- (1786) Schilderung der Illuminaten.
- (1787) Einleitung zu meiner Apologie.
- (1787) [Einige Originalschriften des Illuminatenordens...]
- (1787) [Nachtrage von weitern Originalschriften...] Google Books
- (1787) Kurze Rechtfertigung meiner Absichten.
- (1787) Nachtrag zur Rechtfertigung meiner Absichten.
- (1787) Apologie des Mißvergnügens und des Übels.
- (1787) Das Verbesserte System der Illuminaten.
- (1788) Der ächte Illuminat, oder die wahren, unverbesserten Rituale der Illuminaten.
- (1795) Pythagoras, oder Betrachtungen über die geheime Welt- und Regierungs-Kunst.
වයිස්හාප්ට් ගේ ඉංග්‍රීසි පරිවර්ථන
- (2008) Diogenes’ Lamp, or an Examination of Our Present Day Morality and Enlightenment, translated by Amelia Gill, The Masonic Book Club.
- (2014) A Brief Justification of My Intentions: Casting Light on the Latest Original Writings, translated by Dr. Tony Page, Justice Publications, Amazon Kindle.
- (2014) Supplement to the Justification of My Intentions, translated by Dr. Tony Page, Justice Publications, Amazon Kindle.
- (2015) The Secret School of Wisdom: The Authentic Rituals and Doctrines of the Illuminati, translated by Jeva Singh-Anand, edited by Josef Wäges and Reinhard Markner, London: Lewis Masonic, 447 pp.
මුලාශ්‍ර
- Engel 22.
- Catholic Encyclopedia: Illuminati,
- Couch, William (1956). Collier's Encyclopedia, Volume 10. Crowell-Collier Publishing Company. p. 370.
පිටත ලිපි
- (ජර්මන්) Biography in Allgemeine Deutsche Biographie Vol. 41, pp. 539–550 by Daniel Jacoby.
- A Bavarian Illuminati primer by Trevor W. McKeown.
- Illuminati entry in The Catholic Encyclopedia, hosted by New Advent.
මේවාද බලන්න
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ජ හ න ඇඩම වය ස හ ප ට joːhan ˈaːdam ˈvaɪ s haʊ pt 6 ප බරව ර 1748 18 න ව ම බර 1830 ජර ම න ද ර ශන කය ක ව ය ඔහ ඉල ම නට ප ළ ව ත ආරම බ කළ ය ඇඩම වය ස හ ප ට 1799 ද වය ස හ ප ට ග ස ත වමක උපතජ හ න ඇඩම වය ස හ ප ට 6 ප බරව ර 1748 1748 02 06 ඉන ග ල ස ටඩ ට බව ර ය ව ර මන අද ර ජ යයම යග ය ද නය18 November 1830 1830 11 18 වයස 82 ග ත ස ක ස ක බර ග ග ත ජර මන සම හ ණ ඩ වය ගයආල කමත ව ය ගයප රද ශයබටහ ර දර ශනයඅධ ර ජ යව දයප රධ න ල ද කම ම නස ක ව ද ය ව ප රභ ත ක ව ද ය ව ආච ර ධර මම ල ක ලය1748 ප බරව ර 6 වන ද න බව ර ය ආසනය ඉන ග ල ස ටඩ ට හ ද ඔහ උපත ල බ ය ඇඩම 5 වන ව යට එළබ න ව ට ඔහ ග ප ය වන ජ හ න ජ ර ජ ර වය ස හ ප ට 1717 1753 ජ ව තක ෂයට පත ව ය ම ය න පස ක ඩ ඇඩම ඔහ ග ද ව ප ය Godfather වන ජ හ න ඇඩම ෆ ර ය හ ර ව න ඉක ස ටට යටතට පත ව ය ඔහ ද ක ඩ ඇඩම ග ප ය ම න ම ඉන ග ල ස ටඩ ව ශ වව ද ය ලය මහ ච ර ය වරය ක ව ය ඉක ස ටට ග ඉග න ව ම ක ඩ ඇඩම හට තද න බලප අතර වයස 7 ද ඔහ ග අද ය පනය ජ ස ය ට ප සලක න ආරම බ ව ය පස ව ඔහ ඉන ග ල ස ටඩ ව ශ වව ද ය ලයට ඇත ලත ව අතර වයස 20 ද න ත උප ධ ය ලබ ගත ත ය 1772 හ ද ඔහ න ත ය ප ළ බද මහ ච ර ය වරය ක ව අතර එම වසර ද ම ඔහ ඇෆ ර සව ස න හ ෆර සමග ව ව හ ව ය 1773 ද 14 වන ක ල මන ට ප ප වහන ස ය ස ග සම ත ම ඩල ම හ ත ව න ඇඩම ක න න න ත ය ප ළ බද මහ ච ර ය වරය ක ව ය එම වකව න ව වන ව ට එව න ස ථ නයක හ බව ය ජ ස ය ට වරයන පමණය 1775 ද වය ස හ ප ට ව ග ට න ගන ව ශ වව ද ය ලය මහ ච ර ය වරය ක ව ජ හ න ජ ජ හය න ර ක ෆ ඩර ග ආන භ ත ක දර ශනයට හද න ව ද න ලද පස ව ඔව න ද ද න ක න ට යන ව ඥ නව දය ප රත ව ද න ව ය ඉල ම නට හ ආරම බකය 1776 ම ය 1 වන ද න බව ර ය අසනය ද ජ හ න ඇඩම වය ස හ ප ට ව ස න ඉල ම න ට ආරම බ කරන ලද ඔහ ස ප ටකස යන අන වර ත න මය ප ළ ව ත ත ල භ ව ත කරන ලද ව ව ද ව ශ වක ෂ ත ල උවත ඉල ම න ට ප ළ ව ත න යම අරම ණ ග න සදහන ව මක ව න න න ත නම ත සම ජය ප ර සම න ත මත වය හ න දහස යන ම ලධර මය ඉල ම න ට වර ව ස න ප රස ද ද කළ ය චර තය හ ච තන තක ස ර ක ර මවය ස හ ප ට ග ම රක ව ස ම හ ණ වය ස හ ප ට චර තය හ අභ ප ර ය ව ව ධ ල ස තක ස ර කර ඇත ඇබ බ ර ය ල සහ ජ න ර බ සන ව න අය ඔහ ව මන ෂ ය යක ෂය ක ල ස ස ලක අතර ඔහ ව ස න ද ෂ ත ව න ශක ර ක ර ය වක ල ස ඔහ ග ම හ ය ම ද ට ව ය ම නවහ තව ද ය ක ඇල බට ව ල ෆ ල ඔහ ව හ ද න ව ය ඉල ම න ට අන ග ම කය න ට ඉත ඉහල මට ටම ද න මක හ බලයක ලබ ද මට කටය ත කල අය ක ල සය ක ර ය ක රකම ද ර ශන ක ක ත 1775 De Lapsu Academiarum Commentatio Politica 1786 Uber die Schrecken des Todes eine philosophische Rede ප ර ශ Discours Philosophique sur les Frayeurs de la Mort 1788 Gallica 1786 Uber Materialismus und Idealismus 1788 Geschichte der Vervollkommnung des menschlichen Geschlechts 1788 Uber die Grunde und Gewissheit der Menschlichen Erkenntniss 1788 Uber die Kantischen Anschauungen und Erscheinungen 1788 Zweifel uber die Kantischen Begriffe von Zeit und Raum 1793 Uber Wahrheit und sittliche Vollkommenheit 1794 Uber die Lehre von den Grunden und Ursachen aller Dinge 1794 Uber die Selbsterkenntnis ihre Hindernisse und Vorteile 1797 Uber die Zwecke oder Finalursachen 1802 Uber die Hindernisse der baierischen Industrie und Bevolkerung 1804 Die Leuchte des Diogenes 1817 Uber die Staats Ausgaben und Auflagen Google Books 1818 Uber das Besteuerungs System ඉල ම න ට හ ස ම බන ද කටය ත 1786 Apologie der Illuminaten ISBN 978 3 7448 1853 7 1786 Vollstandige Geschichte der Verfolgung der Illuminaten in Bayern 1786 Schilderung der Illuminaten 1787 Einleitung zu meiner Apologie 1787 Einige Originalschriften des Illuminatenordens 1787 Nachtrage von weitern Originalschriften Google Books 1787 Kurze Rechtfertigung meiner Absichten 1787 Nachtrag zur Rechtfertigung meiner Absichten 1787 Apologie des Missvergnugens und des Ubels 1787 Das Verbesserte System der Illuminaten 1788 Der achte Illuminat oder die wahren unverbesserten Rituale der Illuminaten 1795 Pythagoras oder Betrachtungen uber die geheime Welt und Regierungs Kunst වය ස හ ප ට ග ඉ ග ර ස පර වර ථන 2008 Diogenes Lamp or an Examination of Our Present Day Morality and Enlightenment translated by Amelia Gill The Masonic Book Club 2014 A Brief Justification of My Intentions Casting Light on the Latest Original Writings translated by Dr Tony Page Justice Publications Amazon Kindle 2014 Supplement to the Justification of My Intentions translated by Dr Tony Page Justice Publications Amazon Kindle 2015 The Secret School of Wisdom The Authentic Rituals and Doctrines of the Illuminati translated by Jeva Singh Anand edited by Josef Wages and Reinhard Markner London Lewis Masonic 447 pp ම ල ශ රEngel 22 Catholic Encyclopedia Illuminati Couch William 1956 Collier s Encyclopedia Volume 10 Crowell Collier Publishing Company p 370 ප ටත ල ප ජර මන Biography in Allgemeine Deutsche Biographie Vol 41 pp 539 550 by Daniel Jacoby A Bavarian Illuminati primer by Trevor W McKeown Illuminati entry in The Catholic Encyclopedia hosted by New Advent ම ව ද බලන නඉල ම න ට ඇඩ ල ෆ ෆ රය හර න ග