බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායම 2017 මාර්තු මස සිට 2017 අප්‍රියෙල් මස දක්වා සංචාරය කළ අතර ටෙස්ට් තරග 2 ක්, එක්දින තරග 3 ක් සහ විස්සයි විස්ස තරග 2 කට සහභාගී විය. දෙවන ටෙස්ට් තරගය බංගලාදේශය සහභගී වූ සියවන ටෙස්ට් තරගයද විය. ටෙස්ට් තරගාවලියට පෙර දෙදින පුහුණු තරගයක් හා එක්දින තරගාවලියට පෙර නිල නොවන එක්දින පුහුණු තරගයක්ද පැවැත්විය. ටෙස්ට් තරගාවලිය ජෝයි බංගලා කුසලානය ලෙස නම් විය.
බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ 2016-17 ශ්‍රි ලංකා තරග සංචාරය | |||||
ශ්‍රී ලංකාව | බංගලාදේශය | ||||
දින වකවානුව | 2017 මාර්තු 2 – 2017 අප්‍රියෙල් 6 | ||||
නායකයන් | රංගන හේරත් (ටෙස්ට්) උපුල් තරංග (එක්දින හා විස්ස) | මුෂ්ෆිකර් රහීම් (ටෙස්ට්) (එක්දින හා විස්ස) | |||
ටෙස්ට් තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 2 කින් යුතු තරග මාලාව 1–1 ලෙසින් සම විය | ||||
වැඩිම ලකුණු | කුසල් මෙන්ඩිස් (254) | (207) | |||
වැඩිම කඩුළු | රංගන හේරත් (16) | (10) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | |||||
එක් දින ජාත්‍යන්තර තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 3 කින් යුතු තරග මාලාව 1–1 ලෙසින් සම විය | ||||
වැඩිම ලකුණු | කුසල් මෙන්ඩිස් (160) | (131) | |||
වැඩිම කඩුළු | නුවන් කුලසේකර (4) (4) | ටස්කින් අහමඩ් (6) (6) (6) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | කුසල් මෙන්ඩිස් | ||||
විස්සයි20 ජාත්‍යන්තර තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 2 කින් යුතු තරගමාලාව 1–1 ලෙසින් සම විය | ||||
වැඩිම ලකුණු | කුසල් පෙරේරා (81) | (63) | |||
වැඩිම කඩුළු | ලසිත් මාලිංග (5) | (4) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | ලසිත් මාලිංග |
තරගාවලියට පෙර ශ්‍රී ලංකා නිත්‍ය නායක ආබාධ විම නිසා මෙම තරගාවලියට තරග කිරීමට නොහැකිවිය. නව ටෙස්ට් නායකයා විය. මැතිව්ස් ගෙන් පුරප්පාඩු වූ එක්දින හා විස්සයි විස්ස නායකත්වය ට හිමි විය.
ටෙස්ට් තරගාවලිය 1-1 ක් ලෙස සම විය, බංගලාදෙශය ජයගත් තරගාවලියේ දෙවන ටෙස්ට් තරගය ඔවුන් ශ්‍රී ලංකාවට එරෙහිව ලැබූ පළමු ටෙස්ට් ජයග්රහනයයි. එමෙන්ම ඔවුන්ගේ නමවන ටෙස්ට් ජයග්රනය හා ටෙස්ට් ක්‍රීඩා කරන රටවල් අතුරින් ශ්‍රී ලංකාව, ඔවුන් එරෙහිව ක්‍රීඩා කර ජයගත් හතරවන රටයි. එක්දින තරගාවලියද 1-1 ක් ලෙස සම විය. දෙවන තරගය වර්ෂාව නිසා අතහැර දැමීය. විස්සයි විස්ස තරගාවලියද 1-1 ක් ලෙස සම විය.
එක්දින තරගමාලාව අවසානයේදී බංග්ලාදේශයේ නායක මෂ්රාෆ් මෝටාසා, තෙවැනි තරගය අඩු වේගයෙන් පවත්වාගෙන යාම සඳහා එක් තරගයක් සඳහා අත්හිටුවන ලදී. ඒ අනුව 2017 මැයි මාසයේ දී අයර්ලන්ත තරගාවලියේ මුල් තරගය අහිමි වනු ඇති. පළමු විස්සයි විස්ස තරගයේ කාසියේ වාසියේදී ඔහු විස්සයි විස්ස තරග බිමෙන් සමුගන්නා බව ප්‍රකාශයට පත් කෙරිනි.
සංචිත
ටෙස්ට් | එදිජා | වි20 | |||
---|---|---|---|---|---|
ශ්‍රී ලංකාව | බංග්ලාදේශය | ශ්‍රී ලංකාව | බංග්ලාදේශය | ශ්‍රී ලංකාව | බංග්ලාදේශය |
|
|
|
|
|
|
බංග්ලාදේශ නායක මුෂ්ෆිකුර් රහීම්ට පිතිකරුවෙකු ලෙස පමණක් ක්‍රීඩා කරන ලෙස ඉල්ලා සිටි අතර ලිටන් දාස් ටෙස්ට් තරගාවලියේ කඩුලු රකින්නා බවට පත්විය. කෙසේ වෙතත්, දෙවන ටෙස්ට් තරගයට පෙර පුහුණුවීම් වලදී දාස්ට ඉළ ඇටයක් කැඩී ගිය අතර අවසන් ටෙස්ට් තරගය සඳහා කඩුලු රකින්නා ලෙස මුෂ්ෆිකුර් රහීම් නැවත පැමිණියේය.. පළමු එක්දින තරග දෙක සඳහා කුසල් පෙරේරා ශ්‍රී ලංකා සංචිතයෙන් ඉවත් වූ නමුත් ඔහු තෙවැනි හා අවසන් තරගය සඳහා සුදුසු වනු ඇතැයි අපේක්ෂා කරන ලදී. සීමිත පන්දුවාර තරගාවලිය ආරම්භ වීමට පෙර මෙහඩි හසන් බංග්ලාදේශයේ එක්දින සංචිතයට ඇතුළත් කරන ලදී. පළමු එක්දින තරගයේදී නිරෝෂන් දික්වැල්ලගේ අතේ අස්ථි බිඳීමක් සිදුවී ඇති අතර සෙසු තරගමාලාවෙන් ඉවත් විය. දිල්රුවන් පෙරේරා, නුවන් කුලසේකර සහ නුවන් ප්‍රදීප් යන අය ශ්‍රී ලංකාවේ එක්දින සංචිතයට එක්විය. යෝග්‍යතාවයට යටත්ව කුසල් පෙරේරා ශ්‍රී ලංකාවේ විස්සයි 20 සංචිතයට ඇතුළත් කර ඇති අතර, අවශ්‍ය නම්, ආවරණයක් ලෙස සඳුන් වීරකෝඩි එකතු කරන ලදී..
පුහුණු තරග
දෙදින තරගය: ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ පිළ එ බංගලාදේශය
2017 මාර්තු 2–3 ලකුණුපත |
එ | ||
391/7 (ඕවර 90) 136 (182) 3/61 (ඕවර 17) | ||
- ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ පිළ කාසියේ වාසිය ලබා පලමුව පන්දු රැකීමට තීරණය කලා.
- එක් පිලකට ක්‍රීඩකයින් 18 (11 පිතිකරණයේ, 11 පන්දු රැකීමේ).
එක්දින තරගය: ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ පිළ එ බංගලාදේශය
2017 මාර්තු 22 ලකුණු පුවරුව |
එ | ||
67 (54) 1/27 (ඕවර 6) |
- බංග්ලාදේශය කාසියේ වාසිය ලබා පලමුව පන්දු රැකීමට තීරණය කලා.
- එක් පිලකට ක්‍රීඩකයින් 18 (11 පිතිකරණයේ, 11 පන්දු රැකීමේ).
ටෙස්ට් තරගමාලාව
1 වන ටෙස්ට් තරගය
2017 මාර්තු 7-11 ලකුණුපත |
එ | ||
312 (ඕවර 97.2) 85 (161) 3/53 (ඕවර 19) | ||
- ශ්‍රී ලංකාව කාසිය වාසිය දිනා පන්දුවට පහරදීමට තීරණය කලා.
- තෙවන දින තේ පානයෙන් පසු වර්ෂාවෙන් බාධා ඇති විය.
- ගේ විකට්ටුවත් සමග රංගන හේරත් විසින් ටෙස්ට් තරග වලදී වමත් දග පන්දු යවන්නකු ලබාගත් ඉහලම කඩුළු සංඛ්‍යාවයි. (පෙර වාර්ථාව කඩුළු 362 යි. ඩැනියල් විටෝරි)
- මෙම තරග ජයත් සමග රංගන හේරත් විසින් නායකයකු ලෙස තමා මෙහෙයවූ පලමු ටෙස්ට් තරග 3 ජයගත් ප්‍රථම ශ්‍රී ලාංකිකයායි.
2 වන ටෙස්ට් තරගය
2017 මාර්තු 15–19 ලකුණුපත |
එ | ||
191/6 (ඕවර 57.5) 82 (125) 3/59 (ඕවර 22) |
- ශ්‍රී ලංකාව කාසිය වාසිය දිනා පන්දුවට පහර දීමට තීරණය කලා.
- බංගලාදේශයේ 100 වන ටෙස්ට් තරගය.
- ගේ ටෙස්ට් මංගලාවතරණය.
- රංගන හේරත් ගේ 1000 වන පළමු පෙල ටෙස්ට් විකට්ටුව ලබාගත් අතර එවනි දස්කමක් කල දෙවන් ශ්‍රී ලාංකිකයායි.
- කඩුළු රකින්නකු ලෙස ටෙස්ට් තරග වලදී දවා ගැනීම් 100 සම්පූර්ණ කරයි.
- මෙය බංගලාදේශය විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ලැබූ ප්‍රථම ටෙස්ට් ජය.
එක්දින තරගමාලාව
පලවන එක්දින තරගය
2017 මාර්තු 25 14:30 ((දිවා/රාත්‍රී)) ලකුණු පුවරුව |
එ | ||
127 (142) 2/45 (ඕවර 8) | දිනේෂ් චන්දිමාල් 59 (70) 3/56 (ඕවර 8.1) |
- ශ්‍රී ලංකාව කාසියේ වාසිය දිනා පලමුව පන්දු රැකීමට තීරණය කලා.
- එක්දින වරම් ලබා ගැනීම.
- සියළුම අංශ වලින් ලකුණු 10,000 රැස් කල පලමු බංගලාදේශ පිතිකරුවා.
- මෙම ඉනිම එක්දින තරගයකදී බංගලාදේශය විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණය හා බංගලාදේශය විසින් පළමුව පන්දුවට පහරදී ඕනෑම කණ්ඩායමකට එරෙහිව ලැබූ වැඩිම ලකුණු ප්‍රමාණයද වේ.
දෙවන එක්දින තරගය
2017 මාර්තු 28 14:30 ((දිවා/රාත්‍රී)) ලකුණු පුවරුව |
එ | ||
කුසල් මෙන්ඩිස් 102 (107) 4/47 (ඕවර 8.5) |
- ශ්‍රී ලංකාව කාසියේ වාසිය දිනා පලමුව පන්දුවට පහර දීමට තීරණය කලා.
- වර්ෂාව නිසා තරගය අතහැර දමන ලදී.
- උපුල් තරංග 200 වන එක්දින තරගය.
- කුසල් මෙන්ඩිස් ගේ පළමු එක්දින ශතකය.
- ක් ලබා ගත්තා.
- රංගිරි දඹුළු ක්‍රීඩාංගනයේ 50 වන එක්දින තරගය.
තුන්වන එක්දින තරගය
2017 අප්‍රියෙල් 1 09:30 ලකුණු පුවරුව |
එ | ||
කුසල් මෙන්ඩිස් 54 (76) 3/65 (ඕවර 10) |
- බංග්ලාදේශය කාසියේ වාසිය ලබා පලමුව පන්දු රැකීමට තීරණය කලා.
වි20ජා තරගමාලාව
පලමු විස්සයි විස්ස තරගය
2017 අප්‍රියෙල් 4 19:00 ((දිවා/රාත්‍රී)) ලකුණු පුවරුව |
එ | ||
34* (30) ලසිත් මාලිංග 2/38 (ඕවර 4) | කුසල් පෙරේරා 77 (53) 2/32 (ඕවර 4) |
දෙවන විස්සයි විස්ස තරගය
2017 අප්‍රියෙල් 6 19:00 ((දිවා/රාත්‍රී)) ලකුණු පුවරුව |
එ | ||
38 (31) ලසිත් මාලිංග 3/34 (ඕවර 4) | 50 (35) 4/21 (ඕවර 3) |
- බංග්ලාදේශය කාසියේ වාසිය ලබා පලමුව පන්දුවට පහරදීමට තීරණය කලා.
- විස්සයි විස්ස වරම් ලැබීය.
- ගේ අවසන් විස්සයි විස්ස තරගය.
- ලසිත් මාලිංග ක් ලබා ගත්තා.
යොමුව
- "Bangladesh tour of Sri Lanka to commence on March 7th". The Papare. සම්ප්‍රවේශය 7 January 2017.
- "Bangladesh Cricket Upcoming Series Schedule 2017". Cricket Team News.
- "Bangladesh's tour of Sri Lanka likely in February 2017". BDCricket24.Com. සම්ප්‍රවේශය 12 January 2017.
- "Bangladesh to play 100th Test in March". ESPN Cricinfo. සම්ප්‍රවේශය 17 February 2017.
- "Bangladesh tour of Sri Lanka 2017 schedule announced". Sri Lanka Cricket. සම්ප්‍රවේශය 17 February 2017.
- "Sri Lanka-Bangladesh Tests titled Joy Bangla Cup". ESPN Cricinfo. සම්ප්‍රවේශය 6 March 2017.
- "Mathews ruled out of Bangladesh Tests". ESPN Cricinfo. සම්ප්‍රවේශය 25 February 2017.
- "Herath to lead Sri Lanka, Pushpakumara called up for Bangladesh Tests". ESPN Cricinfo. සම්ප්‍රවේශය 27 February 2017.
- "Kusal Perera, Thisara return to Sri Lanka ODI squad". ESPN Cricinfo. සම්ප්‍රවේශය 17 March 2017.
- "Tamim 82 seals Bangladesh's landmark win in 100th Test". ESPN Cricinfo. සම්ප්‍රවේශය 19 March 2017.
- "Sixteen years, 18 tries, one win". ESPN Cricinfo. සම්ප්‍රවේශය 19 March 2017.
- "Bangladesh caps 100th Test with landmark four-wicket win". International Cricket Council. සම්ප්‍රවේශය 19 March 2017.
- "SL break ODI drought to level series". ESPN Cricinfo. සම්ප්‍රවේශය 1 April 2017.
- "Shakib, Mustafizur deliver 45-run win for Bangladesh". ESPN Cricinfo. සම්ප්‍රවේශය 6 April 2017.
- "Mashrafe handed over-rate suspension". ESPN Cricinfo. සම්ප්‍රවේශය 2 April 2017.
- "Mashrafe to retire from T20Is after Sri Lanka series". ESPN Cricinfo. සම්ප්‍රවේශය 4 April 2017.
- "Gunaratne, Dickwella named in Test squad". ESPN Cricinfo. සම්ප්‍රවේශය 28 February 2017.
- "Mustafizur returns for Sri Lanka Tests". ESPN Cricinfo. සම්ප්‍රවේශය 21 February 2017.
- "Sunzamul, Shuvagata called in to Bangladesh ODI squad". ESPN Cricinfo. සම්ප්‍රවේශය 13 March 2017.
- "Thisara, Jayasuriya earn T20 call-ups". ESPN Cricinfo. සම්ප්‍රවේශය 1 April 2017.
- "Uncapped Mohammad Saifuddin in Bangladesh T20I squad". ESPN Cricinfo. සම්ප්‍රවේශය 1 April 2017.
- "Mushfiqur asked to give up wicketkeeping". ESPN Cricinfo. සම්ප්‍රවේශය 2 March 2017.
- "Liton Das out of second Test, Mushfiqur set to keep wicket". ESPN Cricinfo. සම්ප්‍රවේශය 14 March 2017.
- "Injured Kusal Perera ruled out of first two ODIs". ESPN Cricinfo. සම්ප්‍රවේශය 23 March 2017.
- "Mehedi Hasan added to Bangladesh ODI squad". ESPN Cricinfo. සම්ප්‍රවේශය 23 March 2017.
- "Dickwella out of series with hairline fracture". ESPN Cricinfo. සම්ප්‍රවේශය 27 March 2017.
- "Herath: Most wickets by a left-arm spinner". ESPN Cricinfo. සම්ප්‍රවේශය 11 March 2017.
- "Bangladesh confront form, selection calls for landmark Test". ESPN Cricinfo. සම්ප්‍රවේශය 14 March 2017.
- "Herath completes 1000 first-class wickets". ESPN Cricinfo. සම්ප්‍රවේශය 17 March 2017.
- "244: lowest successfully-defended target at P Sara". ESPN Cricinfo. සම්ප්‍රවේශය 18 March 2017.
- "Tamim ton leads Bangladesh to 90-run win". International Cricket Council. සම්ප්‍රවේශය 25 March 2017.
- "Tamim's highs, and a first for Bangladesh". ESPN Cricinfo. සම්ප්‍රවේශය 25 March 2017.
- "Rain thwarts SL's chances after Mendis ton". ESPN Cricinfo. සම්ප්‍රවේශය 28 March 2017.
- "Rangiri Dambulla Stadium ODI matches". ESPN Cricinfo. සම්ප්‍රවේශය 1 April 2017.
- "Bangladesh look to give Mashrafe victorious send-off". ESPN Cricinfo. සම්ප්‍රවේශය 6 April 2017.
බාහිර සබැදි
- Series home at ESPN Cricinfo
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
බ ග ල ද ශ ජ ත ක ක ර කට කණ ඩ යම 2017 ම ර ත මස ස ට 2017 අප ර ය ල මස දක ව ස ච රය කළ අතර ට ස ට තරග 2 ක එක ද න තරග 3 ක සහ ව ස සය ව ස ස තරග 2 කට සහභ ග ව ය ද වන ට ස ට තරගය බ ගල ද ශය සහභග ව ස යවන ට ස ට තරගයද ව ය ට ස ට තරග වල යට ප ර ද ද න ප හ ණ තරගයක හ එක ද න තරග වල යට ප ර න ල න වන එක ද න ප හ ණ තරගයක ද ප ව ත ව ය ට ස ට තරග වල ය ජ ය බ ගල ක සල නය ල ස නම ව ය බ ගල ද ශ ක ර කට කණ ඩ යම 2016 17 ශ ර ල ක තරග ස ච රයශ ර ල ක ව බ ගල ද ශයද න වකව න ව 2017 ම ර ත 2 2017 අප ර ය ල 6න යකයන ර ගන හ රත ට ස ට උප ල තර ග එක ද න හ ව ස ස ම ෂ ෆ කර රහ ම ට ස ට එක ද න හ ව ස ස ට ස ට තරගම ල වප රත ඵලය තරග 2 ක න ය ත තරග ම ල ව 1 1 ල ස න සම ව යව ඩ ම ලක ණ ක සල ම න ඩ ස 254 207 ව ඩ ම කඩ ළ ර ගන හ රත 16 10 තරගම ල ව ක ර ඩකය එක ද න ජ ත යන තර තරගම ල වප රත ඵලය තරග 3 ක න ය ත තරග ම ල ව 1 1 ල ස න සම ව යව ඩ ම ලක ණ ක සල ම න ඩ ස 160 131 ව ඩ ම කඩ ළ න වන ක ලස කර 4 4 ටස ක න අහමඩ 6 6 6 තරගම ල ව ක ර ඩකය ක සල ම න ඩ ස ව ස සය 20 ජ ත යන තර තරගම ල වප රත ඵලය තරග 2 ක න ය ත තරගම ල ව 1 1 ල ස න සම ව යව ඩ ම ලක ණ ක සල ප ර ර 81 63 ව ඩ ම කඩ ළ ලස ත ම ල ග 5 4 තරගම ල ව ක ර ඩකය ලස ත ම ල ග තරග වල යට ප ර ශ ර ල ක න ත ය න යක ආබ ධ ව ම න ස ම ම තරග වල යට තරග ක ර මට න හ ක ව ය නව ට ස ට න යකය ව ය ම ත ව ස ග න ප රප ප ඩ ව එක ද න හ ව ස සය ව ස ස න යකත වය ට හ ම ව ය ට ස ට තරග වල ය 1 1 ක ල ස සම ව ය බ ගල ද ශය ජයගත තරග වල ය ද වන ට ස ට තරගය ඔව න ශ ර ල ක වට එර හ ව ල බ පළම ට ස ට ජයග රහනයය එම න ම ඔව න ග නමවන ට ස ට ජයග රනය හ ට ස ට ක ර ඩ කරන රටවල අත ර න ශ ර ල ක ව ඔව න එර හ ව ක ර ඩ කර ජයගත හතරවන රටය එක ද න තරග වල යද 1 1 ක ල ස සම ව ය ද වන තරගය වර ෂ ව න ස අතහ ර ද ම ය ව ස සය ව ස ස තරග වල යද 1 1 ක ල ස සම ව ය එක ද න තරගම ල ව අවස නය ද බ ග ල ද ශය න යක මෂ ර ෆ ම ට ස ත ව න තරගය අඩ ව ගය න පවත ව ග න ය ම සඳහ එක තරගයක සඳහ අත හ ට වන ලද ඒ අන ව 2017 ම ය ම සය ද අයර ලන ත තරග වල ය ම ල තරගය අහ ම වන ඇත පළම ව ස සය ව ස ස තරගය ක ස ය ව ස ය ද ඔහ ව ස සය ව ස ස තරග බ ම න සම ගන න බව ප රක ශයට පත ක ර න ස ච තට ස ට එද ජ ව 20 ශ ර ල ක ව බ ග ල ද ශය ශ ර ල ක ව බ ග ල ද ශය ශ ර ල ක ව බ ග ල ද ශයර ගන හ රත න ද න ෂ චන ද ම ල කර ධන ජය ද ස ල ව න ර ෂන ද ක ව ල ල අස ල ග ණරත න ද ම ත කර ණ රත න ලහ ර ක ම ර ස ර ග ලක ම ල ක සල ම න ඩ ස ද ල ර වන ප ර ර න වන ප රද ප මල න ද ප ෂ පක ම ර ලක ෂ න සදක න ව ක ම ස ජය උප ල තර ග ම ෂ ෆ ක රහ ම න කර තස ක න අහ මඩ ල න ටන ඩ ස ම ම න ල හක ම හ ද හසන ෂක බ අල හසන ම සද ද ක හ ස න ර බ ල හ ස න තම ම ඉක බ ල තය ජ ල ඉස ල ම මහම ද ල ල හ කම ර ල ඉස ල ම රබ ම ස ටෆ ස ර රහ මන සබ ර රහ මන ස බ ශ ස ර ය ස ම ය ස ර කර උප ල තර ග න ද න ෂ චන ද ම ල ධන ජය ද ස ල ව න ර ෂන ද ක ව ල ල කර අස ල ග ණරත න ධන ෂ ක ග ණත ලක න වන ක ලස කර ලහ ර ක ම ර ස ර ග ලක ම ල ක සල ම න ඩ ස සච ත පත රණ ද ල ර වන ප ර ර ක සල ප ර ර ත සර ප ර ර න වන ප රද ප ස ක ග ප රසන න ලක ෂ න සදක න ව ක ම ස ජය මෂ රෆ ම ට ස න තස ක න අහ මඩ ම හ ද හසන න ර ල හසන කර ෂක බ අල හසන ෂ වගට හ ම ම සද ද ක හ ස න ර බ ල හ ස න තම ම ඉක බ ල ස න සම ල ඉස ල ම ඉම ර ල කය ස මහම ද ල ල හ සබ ර රහ මන ම ස ටෆ ස ර රහ මන ම ෂ ෆ ක රහ ම ස බ ශ ස ර ය ස ම ය ස ර කර උප ල තර ග න අස ල ග ණරත න ධන ෂ ක ග ණත ලක ච මර කප ග දර ෂ හ න ජයස ර ය න වන ක ලස කර ලස ත ම ල ග ද ල ෂ න ම ණව ර ක සල ප ර ර ත සර ප ර ර ස ක ග ප රසන න ලක ෂ න සදක න ව ක ම ස ජය දස න ශ නක ම ල න ද ස ර වර ධන ඉස ර උද න සද න ව රක ක ඩ මෂ රෆ ම ට ස න තස ක න අහ මඩ ෂක බ අල හසන ම හ ද හසන න ර ල හසන කර ම සද ද ක හ ස න තම ම ඉක බ ල ස න සම ල ඉස ල ම ඉම ර ල කය ස මහම ද ල ල හ ම ෂ ෆ ක රහ ම ම ස ටෆ ස ර රහ මන සබ ර රහ මන ස බ ශ ස ර ය ම හ මඩ සය ෆ ද න ස ම ය ස ර කර බ ග ල ද ශ න යක ම ෂ ෆ ක ර රහ ම ට ප ත කර ව ක ල ස පමණක ක ර ඩ කරන ල ස ඉල ල ස ට අතර ල ටන ද ස ට ස ට තරග වල ය කඩ ල රක න න බවට පත ව ය ක ස ව තත ද වන ට ස ට තරගයට ප ර ප හ ණ ව ම වලද ද ස ට ඉළ ඇටයක ක ඩ ග ය අතර අවසන ට ස ට තරගය සඳහ කඩ ල රක න න ල ස ම ෂ ෆ ක ර රහ ම න වත ප ම ණ ය ය පළම එක ද න තරග ද ක සඳහ ක සල ප ර ර ශ ර ල ක ස ච තය න ඉවත ව නම ත ඔහ ත ව න හ අවසන තරගය සඳහ ස ද ස වන ඇත ය අප ක ෂ කරන ලද ස ම ත පන ද ව ර තරග වල ය ආරම භ ව මට ප ර ම හඩ හසන බ ග ල ද ශය එක ද න ස ච තයට ඇත ළත කරන ලද පළම එක ද න තරගය ද න ර ෂන ද ක ව ල ලග අත අස ථ බ ඳ මක ස ද ව ඇත අතර ස ස තරගම ල ව න ඉවත ව ය ද ල ර වන ප ර ර න වන ක ලස කර සහ න වන ප රද ප යන අය ශ ර ල ක ව එක ද න ස ච තයට එක ව ය ය ග යත වයට යටත ව ක සල ප ර ර ශ ර ල ක ව ව ස සය 20 ස ච තයට ඇත ළත කර ඇත අතර අවශ ය නම ආවරණයක ල ස සඳ න ව රක ඩ එකත කරන ලද ප හ ණ තරගද ද න තරගය ශ ර ල ක ක ර කට සභ පත ග ප ළ එ බ ගල ද ශය 2017 ම ර ත 2 3 ලක ණ පතබ ග ල ද ශය එ ශ ර ල ක ක ර කට සභ පත ග ප ළ391 7 ඕවර 90 136 182 3 61 ඕවර 17 403 7 ඕවර 90 ද න ෂ චන ද ම ල 190 253 3 41 ඕවර 11 ව සද මක න ම ත ම රට ව ව න ස ර වන රව න ද ර ක ට ටහච ච සහ ප රද ප උඩවත තශ ර ල ක ක ර කට සභ පත ග ප ළ ක ස ය ව ස ය ලබ පලම ව පන ද ර ක මට ත රණය කල එක ප ලකට ක ර ඩකය න 18 11 ප ත කරණය 11 පන ද ර ක ම එක ද න තරගය ශ ර ල ක ක ර කට සභ පත ග ප ළ එ බ ගල ද ශය 2017 ම ර ත 22 ලක ණ ප වර වශ ර ල ක ක ර කට සභ පත ග ප ළ 354 7 ඕවර 50 එ බ ග ල ද ශය 352 8 ඕවර 50 67 54 1 27 ඕවර 6 සබ ර රහ මන 72 63 අක ල ධන ජය 3 61 ඕවර 8 ශ ර ල ක ක ර කට සභ පත ග ප ල ලක ණ 2 ක ජයක ක ළඹ තරගය ව රය ව න ස ර වන සහබ ග ල ද ශය ක ස ය ව ස ය ලබ පලම ව පන ද ර ක මට ත රණය කල එක ප ලකට ක ර ඩකය න 18 11 ප ත කරණය 11 පන ද ර ක ම ට ස ට තරගම ල ව1 වන ට ස ට තරගය 2017 ම ර ත 7 11 ලක ණ පතශ ර ල ක ව එ බ ග ල ද ශය494 ඕවර 129 1 ක සල ම න ඩ ස 194 285 4 113 ඕවර 22 312 ඕවර 97 2 85 161 3 53 ඕවර 19 274 6 d ඕවර 69 උප ල තර ග 115 171 2 77 ඕවර 20 197 ඕවර 60 2 53 49 ර ගන හ රත 6 59 ඕවර 20 2 ශ ර ල ක වට ලක ණ 259 ක ජයක ග ල ල තරගය ව රය ක සල ම න ඩ ස ව න ස ර වන අල ම ඩ ර සහ ම රය ස ඉර ස මස ශ ර ල ක ව ක ස ය ව ස ය ද න පන ද වට පහරද මට ත රණය කල ත වන ද න ත ප නය න පස වර ෂ ව න බ ධ ඇත ව ය ග ව කට ට වත සමග ර ගන හ රත ව ස න ට ස ට තරග වලද වමත දග පන ද යවන නක ලබ ගත ඉහලම කඩ ළ ස ඛ ය වය ප ර ව ර ථ ව කඩ ළ 362 ය ඩ න යල ව ට ර ම ම තරග ජයත සමග ර ගන හ රත ව ස න න යකයක ල ස තම ම හ යව පලම ට ස ට තරග 3 ජයගත ප රථම ශ ර ල ක කය ය 2 වන ට ස ට තරගය 2017 ම ර ත 15 19 ලක ණ පතශ ර ල ක ව එ බ ග ල ද ශය338 ඕවර 113 3 ද න ෂ චන ද ම ල 138 300 3 90 ඕවර 21 467 ඕවර 134 1 116 159 ර ගන හ රත 4 82 ඕවර 34 1 319 ඕවර 113 2 ද ම ත කර ණ රත න 126 244 4 74 ඕවර 36 2 191 6 ඕවර 57 5 82 125 3 59 ඕවර 22 බ ගල ද ශයට කඩ ළ 4 ක ජයක ක ළඹ තරගය ව රය ව න ස ර වන අල ම ඩ ර සහ ස න දරම රව ශ ර ල ක ව ක ස ය ව ස ය ද න පන ද වට පහර ද මට ත රණය කල බ ගල ද ශය 100 වන ට ස ට තරගය ග ට ස ට ම ගල වතරණය ර ගන හ රත ග 1000 වන පළම ප ල ට ස ට ව කට ට ව ලබ ගත අතර එවන දස කමක කල ද වන ශ ර ල ක කය ය කඩ ළ රක න නක ල ස ට ස ට තරග වලද දව ග න ම 100 සම ප ර ණ කරය ම ය බ ගල ද ශය ව ස න ශ ර ල ක වට එර හ ව ල බ ප රථම ට ස ට ජය එක ද න තරගම ල වපලවන එක ද න තරගය 2017 ම ර ත 25 14 30 ද ව ර ත ර ලක ණ ප වර වබ ග ල ද ශය 324 5 ඕවර 50 එ ශ ර ල ක ව 234 ඕවර 45 1 127 142 2 45 ඕවර 8 ද න ෂ චන ද ම ල 59 70 3 56 ඕවර 8 1 බ ගල ද ශයට ලක ණ 90 ක ජයක දඹ ල ල තරගය ව රය ව න ස ර වන සහශ ර ල ක ව ක ස ය ව ස ය ද න පලම ව පන ද ර ක මට ත රණය කල එක ද න වරම ලබ ග න ම ස යළ ම අ ශ වල න ලක ණ 10 000 ර ස කල පලම බ ගල ද ශ ප ත කර ව ම ම ඉන ම එක ද න තරගයකද බ ගල ද ශය ව ස න ශ ර ල ක වට එර හ ව ලබ ගත ව ඩ ම ලක ණ ප රම ණය හ බ ගල ද ශය ව ස න පළම ව පන ද වට පහරද ඕන ම කණ ඩ යමකට එර හ ව ල බ ව ඩ ම ලක ණ ප රම ණයද ව ද වන එක ද න තරගය 2017 ම ර ත 28 14 30 ද ව ර ත ර ලක ණ ප වර වශ ර ල ක ව 311 ඕවර 49 5 එ බ ග ල ද ශයක සල ම න ඩ ස 102 107 4 47 ඕවර 8 5 ප රත ඵලයක න ත දඹ ල ල තරගය ව රය ව න ස ර වන ර ච ර පල ල යග ර ග සහශ ර ල ක ව ක ස ය ව ස ය ද න පලම ව පන ද වට පහර ද මට ත රණය කල වර ෂ ව න ස තරගය අතහ ර දමන ලද උප ල තර ග 200 වන එක ද න තරගය ක සල ම න ඩ ස ග පළම එක ද න ශතකය ක ලබ ගත ත ර ග ර දඹ ළ ක ර ඩ ගනය 50 වන එක ද න තරගය ත න වන එක ද න තරගය 2017 අප ර ය ල 1 09 30 ලක ණ ප වර වශ ර ල ක ව 280 9 ඕවර 50 එ බ ග ල ද ශය 210 ඕවර 44 3 ක සල ම න ඩ ස 54 76 3 65 ඕවර 10 ෂක බ අල හසන 54 62 න වන ක ලස කර 4 37 ඕවර 7 3 ශ ර ල ක වට ලක ණ 70 ක ජයක ස හල ක ර ඩ සම ජ ක ර ඩ ගනය ක ළඹ තරගය ව රය ව න ස ර වන සහ ර ච ර පල ල යග ර ග බ ග ල ද ශය ක ස ය ව ස ය ලබ පලම ව පන ද ර ක මට ත රණය කල ව 20ජ තරගම ල වපලම ව ස සය ව ස ස තරගය 2017 අප ර ය ල 4 19 00 ද ව ර ත ර ලක ණ ප වර වබ ග ල ද ශය 155 6 ඕවර 20 එ ශ ර ල ක ව 158 4 ඕවර 18 5 34 30 ලස ත ම ල ග 2 38 ඕවර 4 ක සල ප ර ර 77 53 2 32 ඕවර 4 ශ ර ල ක වට කඩ ළ 6 ක ජයක ආර ප ර මද ස ක ර ඩ ගණය ක ළඹ තරගය ව රය ක සල ප ර ර ව න ස ර වන සහ රව න ද ර ව මලස ර බ ග ල ද ශය ක ස ය ව ස ය ලබ පලම ව පන ද වට පහරද මට ත රණය කල ව ස සය ව ස ස වරම ල බ ය ද වන ව ස සය ව ස ස තරගය 2017 අප ර ය ල 6 19 00 ද ව ර ත ර ලක ණ ප වර වබ ග ල ද ශය 176 9 ඕවර 20 එ ශ ර ල ක ව 131 ඕවර 18 38 31 ලස ත ම ල ග 3 34 ඕවර 4 50 35 4 21 ඕවර 3 බ ග ල ද ශයට ලක ණ 45 ක ජයක ආර ප ර මද ස ක ර ඩ ගනය ක ළඹ තරගය ව රය ව න ස ර වන සහ ර ච ර පල ල යග ර ග බ ග ල ද ශය ක ස ය ව ස ය ලබ පලම ව පන ද වට පහරද මට ත රණය කල ව ස සය ව ස ස වරම ල බ ය ග අවසන ව ස සය ව ස ස තරගය ලස ත ම ල ග ක ලබ ගත ත ය ම ව Bangladesh tour of Sri Lanka to commence on March 7th The Papare සම ප රව ශය 7 January 2017 Bangladesh Cricket Upcoming Series Schedule 2017 Cricket Team News Bangladesh s tour of Sri Lanka likely in February 2017 BDCricket24 Com සම ප රව ශය 12 January 2017 Bangladesh to play 100th Test in March ESPN Cricinfo සම ප රව ශය 17 February 2017 Bangladesh tour of Sri Lanka 2017 schedule announced Sri Lanka Cricket සම ප රව ශය 17 February 2017 Sri Lanka Bangladesh Tests titled Joy Bangla Cup ESPN Cricinfo සම ප රව ශය 6 March 2017 Mathews ruled out of Bangladesh Tests ESPN Cricinfo සම ප රව ශය 25 February 2017 Herath to lead Sri Lanka Pushpakumara called up for Bangladesh Tests ESPN Cricinfo සම ප රව ශය 27 February 2017 Kusal Perera Thisara return to Sri Lanka ODI squad ESPN Cricinfo සම ප රව ශය 17 March 2017 Tamim 82 seals Bangladesh s landmark win in 100th Test ESPN Cricinfo සම ප රව ශය 19 March 2017 Sixteen years 18 tries one win ESPN Cricinfo සම ප රව ශය 19 March 2017 Bangladesh caps 100th Test with landmark four wicket win International Cricket Council සම ප රව ශය 19 March 2017 SL break ODI drought to level series ESPN Cricinfo සම ප රව ශය 1 April 2017 Shakib Mustafizur deliver 45 run win for Bangladesh ESPN Cricinfo සම ප රව ශය 6 April 2017 Mashrafe handed over rate suspension ESPN Cricinfo සම ප රව ශය 2 April 2017 Mashrafe to retire from T20Is after Sri Lanka series ESPN Cricinfo සම ප රව ශය 4 April 2017 Gunaratne Dickwella named in Test squad ESPN Cricinfo සම ප රව ශය 28 February 2017 Mustafizur returns for Sri Lanka Tests ESPN Cricinfo සම ප රව ශය 21 February 2017 Sunzamul Shuvagata called in to Bangladesh ODI squad ESPN Cricinfo සම ප රව ශය 13 March 2017 Thisara Jayasuriya earn T20 call ups ESPN Cricinfo සම ප රව ශය 1 April 2017 Uncapped Mohammad Saifuddin in Bangladesh T20I squad ESPN Cricinfo සම ප රව ශය 1 April 2017 Mushfiqur asked to give up wicketkeeping ESPN Cricinfo සම ප රව ශය 2 March 2017 Liton Das out of second Test Mushfiqur set to keep wicket ESPN Cricinfo සම ප රව ශය 14 March 2017 Injured Kusal Perera ruled out of first two ODIs ESPN Cricinfo සම ප රව ශය 23 March 2017 Mehedi Hasan added to Bangladesh ODI squad ESPN Cricinfo සම ප රව ශය 23 March 2017 Dickwella out of series with hairline fracture ESPN Cricinfo සම ප රව ශය 27 March 2017 Herath Most wickets by a left arm spinner ESPN Cricinfo සම ප රව ශය 11 March 2017 Bangladesh confront form selection calls for landmark Test ESPN Cricinfo සම ප රව ශය 14 March 2017 Herath completes 1000 first class wickets ESPN Cricinfo සම ප රව ශය 17 March 2017 244 lowest successfully defended target at P Sara ESPN Cricinfo සම ප රව ශය 18 March 2017 Tamim ton leads Bangladesh to 90 run win International Cricket Council සම ප රව ශය 25 March 2017 Tamim s highs and a first for Bangladesh ESPN Cricinfo සම ප රව ශය 25 March 2017 Rain thwarts SL s chances after Mendis ton ESPN Cricinfo සම ප රව ශය 28 March 2017 Rangiri Dambulla Stadium ODI matches ESPN Cricinfo සම ප රව ශය 1 April 2017 Bangladesh look to give Mashrafe victorious send off ESPN Cricinfo සම ප රව ශය 6 April 2017 බ හ ර සබ ද Series home at ESPN Cricinfo