ඊජිප්තුවේ තිස්වන රාජවංශය (හෙවත් රාජවංශය XXX, 30වන රාජවංශය හෝ රාජවංශය 30) යනුවෙන් හැඳින්වෙන්නේ පුරාතන ඊජිප්තුවේ පසුකාලීන යුගයේ පස්වන රාජවංශයයි. මෙය පිහිටුවන ලද්දේ ක්‍රි.පූ. 380 දී පළමුවන නෙක්ටනෙබෝ විසින් දෙවන නෙෆෙරයිටීස්ව බලයෙන් පහකිරීමෙනි. ක්‍රි.පූ. 343 දී තෙවන ආර්ටසර්ක්සීස් විසින් ඊජිප්තුව යටත් කරගැනීමත් සමඟ මෙය අවසන් විය. මෙම රාජවංශය පුරාතන ඊජිප්තුවේ අවසන් ස්වදේශික රාජවංශයයි; දෙවන නෙක්ටනෙබෝගේ පරාජයෙන් පසුව, ඊජිප්තුව විදේශ පාලනයට නතු විය.
ඊජිප්තුවෙහි තිස්වන රාජවංශය | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
ක්‍රි.පූ. 380–ක්‍රි.පූ. 343 | |||||||||
පළමුවන නෙක්ටනෙබෝගේ ශිලාව | |||||||||
අගනුවර | |||||||||
පොදු භාෂාවන් | ඊජිප්තු භාෂාව | ||||||||
ආගම | පුරාතන ඊජිප්තු ආගම | ||||||||
රජය | |||||||||
ඓතිහාසික යුගය | සම්භාව්‍ය ඉතිහාසය | ||||||||
• ධුරයෙන් පහකිරීම | ක්‍රි.පූ. 380 | ||||||||
• | ක්‍රි.පූ. 343 | ||||||||
ව්‍යවහාර මුදල | |||||||||
|
30වන රාජවංශයේ පාරාවෝවරු
පාරාවෝගේ නම | රූපය | රාජ්‍ය සමය | සිංහාසන නාමය | සටහන් |
---|---|---|---|---|
නෙක්ටනෙබෝ I | ක්‍රි.පූ. 380-362 | ඛෙපෙර්කරේ | ටියොස් (ඔහුගේ පුත්‍රයාගෙ නම සමඟ වරදවා වටහා නොගන්න) නම් හමුදා නිලධාරියකුගේ පුත්‍රයෙකි. නෙෆාරුඩ් II ධුරයෙන් පහකොට, බොහෝවිට ඝාතනය කොට විසිනවවන රාජවංශය අවස්න් කරලී ය. වැඩිමහල් නෙක්ටනෙබෝ සිය අගනගර සිට සෙබෙනිටොස් වෙත ගෙනගියේ ය. ඊජිප්තුව පුරා ඉදිකිරීම් ව්‍යාපෘති ගණනාවක් ඇරඹී ය; හී අයිසිස් දෙවොලේ ඉදිකිරීම් මොහු විසින් අරඹන්නට ඇතැයි විශ්වාස කෙරේ. | |
ටියොස් | ක්‍රි.පූ. 362-360 | ඉර්මාටෙන්රේ | ක්‍රි.පූ. 365 පමණ සිට සිය පියා වූ පළමුවන නෙක්ටනෙබෝ සමඟ හවුල් පාලනයක් ගෙනගියේ ය. ඊජිප්තු ජනයා අතර මොහු එතරම් ජනප්‍රිය චරිතයක් නොවූයේ, ඇකිමේනීය සිරියාව සහ පලස්තීනයට එරෙහිව යුධ ව්‍යාපාර සඳහා ජනයාගෙන් අධික බදු අයකළ නිසායි. මින් ප්‍රයෝජන ගත් රජුගේ සහෝදර, , සිය පුත්‍රයා වූ දෙවන නෙක්ටනෙබෝ සිහසුනට පත්කරලී ය. | |
නෙක්ටනෙබෝ II | ක්‍රි.පූ. 360-343 | සෙනෙඩ්ජෙමිබ්රා සෙටෙන්පෙනින්හුර් | පුරාතන ඊජිප්තුවේ අවසන් ස්වදේශික පාලකයායි. එසේවුව ද, නෙක්ටනෙබෝ ඉතා කාර්යශූර පාලකයකු වූ අතර, සිය මුත්තණුවන් සේම ඉදිකිරීම් ව්‍යාපෘති ගණනාවක් ඔහු ඇරඹී ය. ක්‍රි.පූ. 343 දී තෙවන ආර්ටසර්ක්සීස් විසින් මොහුව ධුරයෙන් නෙරපී ය. අනතුරුව මොහු වෙත පලාගිය අතර, ඉන්පසු මොහු පිළිබඳ තොරතුරු හමු නොවේ. |
30වන රාජවංශයේ කාලරේඛාව
පවුල් ගස
ඩ්ජෙඩ්හොර් A | [...]මු (♀) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
නෙක්ටනෙබෝ I | මෙර්යේතාපි (♀) | නෙසිබනෙබ්ඩ්ජෙඩෙට් A | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ටියොස් | උඩ්ජෂු (♀) | ටිඛාබෙස් (♀) | පෙඩියාමුන් | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ඛෙඩෙබ්නෙයිතිර්බිනෙට් II (?) (♀) | නෙක්ටනෙබෝ II | නඛ්ට්නෙබෙෆ් A | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
නම් නොකළ පුත්‍රයෙක් | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ආශ්‍රේයයන්
- Mark, Joshua J. (2016-10-12). "Late Period of Ancient Egypt - World History Encyclopedia". . සම්ප්‍රවේශය 2017-12-21.
- Ancient History Encyclopedia
- Emmanuel K. Akyeampong and Henry Louis Gates, Jr (2012). Dictionary of African Biographies - Gooogle Books. Oxford University Press. ISBN . සම්ප්‍රවේශය 2017-12-17.
- * Aidan Dodson & Dyan Hilton, The Complete Royal Families of Ancient Egypt, Thames & Hudson, 2004, p. 256.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ඊජ ප ත ව ත ස වන ර ජව ශය හ වත ර ජව ශය XXX 30වන ර ජව ශය හ ර ජව ශය 30 යන ව න හ ඳ න ව න න ප ර තන ඊජ ප ත ව පස ක ල න ය ගය පස වන ර ජව ශයය ම ය ප හ ට වන ලද ද ක ර ප 380 ද පළම වන න ක ටන බ ව ස න ද වන න ෆ රය ට ස ව බලය න පහක ර ම න ක ර ප 343 ද ත වන ආර ටසර ක ස ස ව ස න ඊජ ප ත ව යටත කරග න මත සමඟ ම ය අවසන ව ය ම ම ර ජව ශය ප ර තන ඊජ ප ත ව අවසන ස වද ශ ක ර ජව ශයය ද වන න ක ටන බ ග පර ජය න පස ව ඊජ ප ත ව ව ද ශ ප ලනයට නත ව ය ඊජ ප ත ව හ ත ස වන ර ජව ශයක ර ප 380 ක ර ප 343පළම වන න ක ටන බ ග ශ ල වඅගන වරප ද භ ෂ වන ඊජ ප ත භ ෂ වආගමප ර තන ඊජ ප ත ආගමරජයඓත හ ස ක ය ගයසම භ ව ය ඉත හ සය ධ රය න පහක ර මක ර ප 380 ක ර ප 343ව යවහ ර ම දලප ර වප ර ප ත වන ය අන ප ර ප ත වන ය 30වන ර ජව ශය ප ර ව වර ප රධ න ල ප ය ප ර ව වර න ග ල ය ස ත ව ප ර ව ග නම ර පය ර ජ ය සමය ස හ සන න මය සටහන න ක ටන බ I ක ර ප 380 362 ඛ ප ර කර ට ය ස ඔහ ග ප ත රය ග නම සමඟ වරදව වටහ න ගන න නම හම ද න ලධ ර යක ග ප ත රය ක න ෆ ර ඩ II ධ රය න පහක ට බ හ ව ට ඝ තනය ක ට ව ස නවවන ර ජව ශය අවස න කරල ය ව ඩ මහල න ක ටන බ ස ය අගනගර ස ට ස බ න ට ස ව ත ග නග ය ය ඊජ ප ත ව ප ර ඉද ක ර ම ව ය ප ත ගණන වක ඇරඹ ය හ අය ස ස ද ව ල ඉද ක ර ම ම හ ව ස න අරඹන නට ඇත ය ව ශ ව ස ක ර ට ය ස ක ර ප 362 360 ඉර ම ට න ර ක ර ප 365 පමණ ස ට ස ය ප ය ව පළම වන න ක ටන බ සමඟ හව ල ප ලනයක ග නග ය ය ඊජ ප ත ජනය අතර ම හ එතරම ජනප ර ය චර තයක න ව ය ඇක ම න ය ස ර ය ව සහ පලස ත නයට එර හ ව ය ධ ව ය ප ර සඳහ ජනය ග න අධ ක බද අයකළ න ස ය ම න ප රය ජන ගත රජ ග සහ දර ස ය ප ත රය ව ද වන න ක ටන බ ස හස නට පත කරල ය න ක ටන බ II ක ර ප 360 343 ස න ඩ ජ ම බ ර ස ට න ප න න හ ර ප ර තන ඊජ ප ත ව අවසන ස වද ශ ක ප ලකය ය එස ව ව ද න ක ටන බ ඉත ක ර යශ ර ප ලකයක ව අතර ස ය ම ත තණ වන ස ම ඉද ක ර ම ව ය ප ත ගණන වක ඔහ ඇරඹ ය ක ර ප 343 ද ත වන ආර ටසර ක ස ස ව ස න ම හ ව ධ රය න න රප ය අනත ර ව ම හ ව ත පල ග ය අතර ඉන පස ම හ ප ළ බඳ ත රත ර හම න ව 30වන ර ජව ශය ක ලර ඛ වපව ල ගසඩ ජ ඩ හ ර A ම න ක ටන බ Iම ර ය ත ප න ස බන බ ඩ ජ ඩ ට Aට ය ස උඩ ජෂ ට ඛ බ ස ප ඩ ය ම න ඛ ඩ බ න ය ත ර බ න ට II න ක ටන බ IIනඛ ට න බ ෆ Aනම න කළ ප ත රය ක ආශ ර යයන Mark Joshua J 2016 10 12 Late Period of Ancient Egypt World History Encyclopedia සම ප රව ශය 2017 12 21 Ancient History Encyclopedia Emmanuel K Akyeampong and Henry Louis Gates Jr 2012 Dictionary of African Biographies Gooogle Books Oxford University Press ISBN 9780195382075 සම ප රව ශය 2017 12 17 Aidan Dodson amp Dyan Hilton The Complete Royal Families of Ancient Egypt Thames amp Hudson 2004 p 256