ජලය දැනට සොයාගෙන ඇති සියළු ජීවී ආකාරවලට අත්‍යාවශ්‍ය ද්‍රාවකයක් වන අතරම පෘථිවිය මතුපිට බහුලව පවතින සංයෝගයක් ද වේ.
| |||
Names | |||
---|---|---|---|
Water | |||
Oxidane | |||
වෙනත් නාම
| |||
Identifiers | |||
{{{value}}} | |||
3D model () |
| ||
3587155 | |||
CHEBI:{{{value}}} | |||
| |||
| |||
117 | |||
{{{value}}} | |||
{{{value}}} | |||
{{{value}}} | |||
Properties | |||
Molecular formula | H2O | ||
18.01528(33) g/mol | |||
Appearance | Almost colorless or white crystalline solid, almost colorless liquid, with a , colorless gas | ||
Odorless | |||
| |||
0.00 °C, 273 K, 32 °F | |||
99.98 °C, 373 K, 212 °F | |||
Poorly soluble in , and hydrocarbons, . Improved solubility in , , , . Miscible with , , , , , , , , , , , , , . Partially miscible with , , , , . | |||
3.1690 කිලෝpascals or 0.031276 atm at 25 °C | |||
(pKa) | 13.995 | ||
(pKb) | 13.995 | ||
0.6065 W/(m·K) | |||
, Ksp | 1.3330 (20 °C) | ||
0.890 mPa·s (0.890 ) | |||
Structure | |||
Hexagonal | |||
1.8546 | |||
Thermochemistry | |||
ΔfH | −285.83 ± 0.04 kJ/mol | ||
(S⦵298) | 69.95 ± 0.03 J/(mol·K) | ||
(C) | 75.385 ± 0.05 J/(mol·K) | ||
Hazards | |||
(OHS/OSH): | |||
Main hazards | (as snow) | ||
{{{value}}} | |||
(SDS) | SDS | ||
Related compounds | |||
Other cations | |||
Except where otherwise noted, data are given for materials in their standard state (at 25 °C [77 °F], 100 kPa). (verify) |
තොරතුරු හා ගුණාංග සාමාන්‍ය නමජලය IUPAC නම ඔක්සිඩේන් අමතර නම්ඇක්වා , ඩයි හයිඩ්රජන් මොතොක්සයිඩ් හයිඩ්රජන් හයිඩ්රොක්සයිඩ් අණුක සූත්‍රයH2O CAS අංකය7732-18-5 InChIInChI = 1/ H2O / hIH2 අණුක ස්කන්ධය18.0153 gmol-1 ඝනත්වය හා කලාපය0.998gcm-3 (200°C හිදී 1atm හිදී ද්‍රව තත්වයේ වේ) 0.917gcm-3 (00°C හිදී 1atm හිදී ඝන තත්වයේ වේ) ද්‍රවාංකය00°C (273.15K) (320F) තාපාංකය99.974°0C (373.124K) (211.950F) විශිෂ්ට තාප ධාරිතාවය4.184Jg-1K-1 (200°C හිදී ද්‍රව අවස්ථාවේ දී)
ජලයේ අණුක සූත්‍රය “H2O” වන අතර එක් ජල අණුවක් සමන්විත වන්නේ එක් ඔක්සිජන් පරමාණුවක් හා සහසංයුජව බන්ධනය වී ඇති හයිඩ්රජන් පරමාණු යුගලකිනි.
ජලයේ ප්‍රධාන භෞතික හා රසායනික ලක්ෂණ කිහිපයක් පහත දැක්වේ.
·ජලය කාමර උෂ්ණත්වයේ දී ද්‍රව තත්වයේ පවතින රසයකින් හා ගන්ධයකින් තොර ද්‍රව්‍යයකි. ජලය කුඩා පරිමාවක් ගත් කළ අවර්ණ ස්වභාවයක් පෙන්වුවද සහජයෙන්ම ජලය හා අයිස් ඉතා මද නිල් පැහැයකින් යුක්තය. අයිස් ද කුඩා ප්‍රමාණවලින් අවර්ණ ස්වභාවයක් පෙන්වන අතර ජල වාෂ්ප වායූන් මෙන් අදෘශ්‍යමාන වේ. ·ජලජ ශාකවලට ජලයේ ජීවත්වීමට හැකිව ඇත්තේ ජලය පාරදෘශ්‍ය බැවින් හිරු එළිය එම ශාක වෙත ළගා වන බැවිනි. ප්‍රබල පාරජම්බුල (UV) තරංග පමණක් ජලය මගින් තරමක් දුරට අවශෝෂණය කරයි. ·ජලය සම්මත තත්ව යටතේ ද්‍රව කලාපයේ පවතී. ·ඔක්සිජන්හි විද්‍යුත් ඍණතාව හයිඩ්‍රජන්ට වඩා ඉහළ හෙයින් ජල අණු ධ්‍රැවීය වේ. ඒ අනුව ජල අණුවක හයිඩ්රජන් පරමාණු සුළු ධන ආරෝපණයක් ද ඔක්සිජන් පරමාණුව සුළු ඍණ ආරෝපණයක් ද දරණ හෙයින් අණුවට ඉහළ සඵල ද්වී ධ්රැව ඝූර්ණයක් ඇත. මේ හේතුවෙන් ජල අණු එකිනෙක අතර ඇති කරගන්නා ද්වි ධ්රැව - ද්වි ධ්රැව ආකර්ෂණ බල හේතුවෙන් ජලයට ප්‍රභල පෘෂ්ටීය ආතතියක් ඇත. ·ජල අණු එකිනෙකට බැද තැබීමට වැදගත් වන තවත් බලයකි හයිඩ්රජන් බන්ධනය. ·ජලයේ (සහ අනෙකුත් ද්‍රවවල) තාපාංකය වායු පීඩනය හා ඍජුව බැදී තිබේ. උදාහරණයක් ලෙස එවරස්ට් කන්ද මුදුනේ ජලය නටන උෂ්ණත්වය 680°C (1540F) වන අතර මුහුදු මට්ටමේ දී එය 100°C (212F) වේ. මෙහි පරස්පරදය ද සත්‍ය වන අතර එබැවින් සාගරයේ ඉතා ගැඹුරු ප්‍රදේශවල පිහිටි භූතාප කවුළු අවම ප්‍රදේශවලදී සෙල්සියස් අංශක සිය ගණනක උෂ්ණත්වයක් යටතේ ද ජලය ද්‍රව තත්වයේ පවතී. ·ජල අණු සංයුක්ත බල මගින් එකිනෙක බැදී පවතින හෙයින් ජලයට අධික පෘෂ්ඨික ආතිත ශක්තියක් පවතී. මෙයට හේතුව ජල අණුවල ධ්‍රැවීය ස්වභාවයයි. මෙම දැඩි පෘෂ්ඨික ආතිත ශක්තිය නිසා ජල පෘෂ්ඨයක් මත කේශික තරංග පැතිර යා හැක. ·ජලයේ ධ්‍රැවීය ගුණ හේතුවෙන් එයට ප්‍රභල ආසක්ත බල ද තිබේ. ·කේශික සිදුරක් සහිත නලයක් ඔස්සේ ජල කදක් ඉහළ නැගීමේ සංසිද්ධිය කේශික උද්ගමනය නම් වේ. මෙයට ගුරුත්වයට එරෙහිව ක්‍රියා කළ හැක. ·ජලය විශ්වීය ද්‍රාවකය ලෙස ද හැදින්වෙන අතර බොහෝ ද්‍රව්‍ය දිය කරගත හැකි ප්‍රභල ද්‍රාවකයකි. අම්ල , ක්ෂාර , ලවණ හා සීනි වර්ග ද මෙවන් ද්‍රව්‍යය සදහා උදාහරණ වේ. මේ හැරුණු විට සමහර වායූන් ද (විශේෂයෙන් ඔක්සිජන් හා කාබන් ඩයොක්සයිඩ් ද) ජලයේ ද්‍රවණය වේ. මේ සියලු සංයෝග “ජලකාමී” සංයෝග ලෙස නම් කෙරේ. ජලය සමග හොදින් මිශ්‍ර නොවන ද්‍රව්‍ය ( උදා - තෙල් හා මේද) “ජලභීතික” ද්‍රව්‍ය ලෙස හැදින්වේ. ·සෛලයක ඇති සියලුම ප්‍රධාන සංඝටක (ප්‍රෝටීන , DNA සහ පොලිසැකරයිඩද) ජලයේ ද්රවිතව පවතී. ·පිරිසිදු ජලය දුර්වල විද්‍යුත් සන්නායකයක් වන නමුත් ලුණු / සෝඩියම් ක්ලෝරයිඩ් වැනි අයනික සංයෝගයකින් ස්වල්පයක් ද්‍රවණය කළ විට විද්‍යුත් සන්නායකතාව බොහෝ වැඩි වේ. ·ජල අණු අතර පවතින හයිඩ්රජන් බන්ධන හේතුවෙන් ජලයට සොයාගෙන ඇති සියලු ද්‍රව්‍ය අතුරින් ඉහළම වාෂ්පීකරණයේ ගුප්ත තාපය (40.65kJmol-1) පවතින අතර ජලයේ විශිෂ්ට තාප ධාරිතාව දෙවැනි වන්නේ ඇමෝනියාවලට (NH3 වලට) පමණි. මෙම ගුණයන් හේතුවෙන් පෘථිවි උෂ්ණත්වයේ විශාල විචලනයන්ට ස්වාරක්ෂකයට ක්‍රියා කරමින් පෘථිවියේ දේශගුණය පාලනය කිරීමට ජලයට හැකියාවක් ලැබී ඇත. ·ජලය උපරිම ඝනත්වය ළගා වන්නේ 3.980°C (39.160F) ක උෂ්ණත්වයේ දී තවදුරටත් සිසිල් කළ විට ජලයේ ඝනත්වය ක්‍රමයෙන් අඩුවන අතර ඝන තත්වයට පත්වීමේදී 9% ක ප්රසාරණයක් පෙන්වයි. මේ හේතුවෙන් ඇතැම් අසාමාන්‍යය ලක්ෂණ නිරීක්ෂණය කළ හැක. උදාහරණයක් ලෙස අර්ධ ලෙස අයිස් බවට පත්වූ පොකුණක පතුලේ පවා ජලජ ජීවීන්ට ජීවත් විය හැක. ඊට හේතුව පොකුණේ පතුලේ ඇති ජලය 40C (390F) ආසන්න උෂ්ණත්වයක ද්‍රව තත්වයේ පැවතීමයි. ·ජලය බොහෝ ද්‍රව සමග හොදින් මිශ්‍ර වේ. උදාහරණයක් ලෙස ජල එතනෝල් හා ඕනෑම අනුගතයකින් මිශ්‍ර කළ විට ලැබෙනුයේ තනි සමජාතීය මිශ්‍රණයකි. එහෙත් ජලය හා බොහෝ තෙල් වර්ග අමිශ්‍ර වන අතර ඉහළ සිට පහළට ඝනත්වය වැඩිවන පිළිවෙලට ස්ථිර වෙන්වීම , මිශ්‍ර කිරීමට උත්සාහ කළ විට සිදුවේ. තවද වායුවක් ලෙස ජල වාෂ්ප වාතය සමග සම්පූර්ණයෙන්ම මිශ්‍ර වේ. ·ජලය වෙනත් බොහෝ ද්‍රාවක සමග ස්ථිර තාපාංක මිශ්‍රණ ලබා දේ.
මෙම රූප සටහනෙන් දැක්වෙන්නේ ජලය සමග දරුණු ලෙස ප්‍රතික්‍රියා කරන ද්‍රව්‍යය ප්‍රවාහනයේදී යොදාගන්නා ADR නම් ලේබලයකි.
සෝඩියම් , ලිතියම් , කැල්සියම් හා පොටෑසියම් වැනි ඇතැම් ද්‍රව්‍යය ජලය සමග ප්‍රභලව ප්‍රතික්‍රියා කරන අතර ගිනි ගන්නා සුළු හයිඩ්රජන්
අමතර අවධානයට
පාදසටහන්
- A commonly quoted value of 15.7 used mainly in organic chemistry for the pKa of water is incorrect.
මූලාශ්‍ර
http://en.wikipedia.org/wiki/Water#Chemical_and_physical_properties
සටහන්
- . www.iun.edu. 24 September 2018 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 1 October 2018.
Sometimes these compounds have generic or common names (e.g., H2O is "water") and they also have systematic names (e.g., H2O, dihydrogen monoxide).
- "Definition of Hydrol". Definition of Hydrol. http://www.merriam-webster.com/dictionary/hydrol. ප්‍රතිෂ්ඨාපනය 21 April 2019.
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;Braun_1993_612
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - Ramires, Maria L. V.; Castro, Carlos A. Nieto de; Nagasaka, Yuchi; Nagashima, Akira; Assael, Marc J.; Wakeham, William A. (1995-05-01). "Standard Reference Data for the Thermal Conductivity of Water". Journal of Physical and Chemical Reference Data. 24 (3): 1377–1381. :1995JPCRD..24.1377R. doi:10.1063/1.555963. 0047-2689.
- Tanaka, M; Girard, G; Davis, R; Peuto, A; Bignell, N (August 2001). "Recommended table for the density of water between 0 C and 40 C based on recent experimental reports". Metrologia. 38 (4): 301–309. doi:10.1088/0026-1394/38/4/3.
- Lemmon, Eric W.; Bell, Ian H.; Huber, Marcia L.; McLinden, Mark O. "Thermophysical Properties of Fluid Systems". In Linstrom, P.J.; Mallard, W.G. (eds.). NIST Chemistry WebBook, NIST Standard Reference Database Number 69. National Institute of Standards and Technology. doi:10.18434/T4D303. 23 October 2023 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 17 October 2023.
- Lide 2003, Properties of Ice and Supercooled Water in Section 6.
- Anatolievich, Kiper Ruslan. "Properties of substance: water". 2014-06-02 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 2014-06-01.
- Lide 2003, Vapor Pressure of Water From 0 to 370 °C in Sec. 6.
- Lide 2003, Chapter 8: Dissociation Constants of Inorganic Acids and Bases.
- Weingärtner et al. 2016, පිටු අංකය: 13.
- "What is the pKa of Water". . 2015-08-09. 2016-02-14 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 2016-04-09.
- Silverstein, Todd P.; Heller, Stephen T. (17 April 2017). "pKa Values in the Undergraduate Curriculum: What Is the Real pKa of Water?". Journal of Chemical Education. 94 (6): 690–695. :2017JChEd..94..690S. doi:10.1021/acs.jchemed.6b00623.
- Lide 2003, 8—Concentrative Properties of Aqueous Solutions: Density, Refractive Index, Freezing Point Depression, and Viscosity.
- Lide 2003, 6.186.
- Lide 2003, 9—Dipole Moments.
- GHS: PubChem 962 2023-07-28 at the Wayback Machine
භාහිර සබැඳි
- "Water Properties and Measurements". . May 2, 2016. සම්ප්‍රවේශය August 31, 2016.
- (simpler formulation)
- Online calculator using the IAPWS Supplementary Release on Properties of Liquid Water at 0.1 MPa, September 2008
- Chaplin, Martin (2019). "Structure and Properties of Water in its Various States". Encyclopedia of Water. Wiley Online Library 2019. pp. 1–19. doi:10.1002/9781119300762.wsts0002. ISBN . 213738895.
- Calculation of vapor pressure, liquid density, dynamic liquid viscosity, and surface tension of water
- Water Density Calculator
- , NASA
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ජලය ද නට ස ය ග න ඇත ස යළ ජ ව ආක රවලට අත ය වශ ය ද ර වකයක වන අතරම ප ථ ව ය මත ප ට බහ ලව පවත න ස ය ගයක ද ව ජලය Ball and stick model of a water molecule Space filling model of a water molecule Oxygen O Hydrogen HNamesWaterOxidaneව නත න ම Hydrogen oxideHydrogen hydroxide HH or HOH Hydroxylic acid DHMO parody name Dihydrogen oxideHydric acidHydrohydroxic acidHydroxic acidHydroxoic acidHydrolm Oxidodihydrogenk1 Hydroxylhydrogen 0 AquaNeutral liquidIdentifiers value 3D model Interactive image3587155CHEBI value ChEMBL1098659231 791 2117 value value value PropertiesMolecular formula H2O18 01528 33 g molAppearance Almost colorless or white crystalline solid almost colorless liquid with a colorless gasOdorlessLiquid 1 atm 0 999842 83 84 g mL at 0 C0 999974 95 84 g mL at 3 983035 670 C temperature of maximum density often 4 C 0 997047 02 83 g mL at 25 C0 961887 91 96 g mL at 95 CSolid 0 9167 g mL at 0 C0 00 C 273 K 32 F99 98 C 373 K 212 FPoorly soluble in and hydrocarbons Improved solubility in Miscible with Partially miscible with 3 1690 ක ල pascals or 0 031276 atm at 25 C pKa 13 995 pKb 13 9950 6065 W m K Ksp 1 3330 20 C 0 890 mPa s 0 890 StructureHexagonal1 8546ThermochemistryDfHo298 285 83 0 04 kJ mol S 298 69 95 0 03 J mol K C 75 385 0 05 J mol K Hazards OHS OSH Main hazards as snow value SDS SDSRelated compoundsOther cationsExcept where otherwise noted data are given for materials in their standard state at 25 C 77 F 100 kPa Y verify Infobox references ජල අණ අතර ඇත 1 අක ත යක ජල බ ද වක ව ට ම න ස ඇත ව ඇත ප ළ පන න ජල දහර හ ඒ වට ඇත ක ශ ක තර ග බ ද ණ හ ජලය ක ශ ක ක ර ය වල න හ ස සන දකයන ත රත ර හ ග ණ ග ස ම න ය නමජලය IUPAC නම ඔක ස ඩ න අමතර නම ඇක ව ඩය හය ඩ රජන ම ත ක සය ඩ හය ඩ රජන හය ඩ ර ක සය ඩ අණ ක ස ත රයH2O CAS අ කය7732 18 5 InChIInChI 1 H2O hIH2 අණ ක ස කන ධය18 0153 gmol 1 ඝනත වය හ කල පය0 998gcm 3 200 C හ ද 1atm හ ද ද රව තත වය ව 0 917gcm 3 00 C හ ද 1atm හ ද ඝන තත වය ව ද රව කය00 C 273 15K 320F ත ප කය99 974 0C 373 124K 211 950F ව ශ ෂ ට ත ප ධ ර ත වය4 184Jg 1K 1 200 C හ ද ද රව අවස ථ ව ද ජලය අණ ක ස ත රය H2O වන අතර එක ජල අණ වක සමන ව ත වන න එක ඔක ස ජන පරම ණ වක හ සහස ය ජව බන ධනය ව ඇත හය ඩ රජන පරම ණ ය ගලක න ජලය ප රධ න භ ත ක හ රස යන ක ලක ෂණ ක හ පයක පහත ද ක ව ජලය ක මර උෂ ණත වය ද ද රව තත වය පවත න රසයක න හ ගන ධයක න ත ර ද රව යයක ජලය ක ඩ පර ම වක ගත කළ අවර ණ ස වභ වයක ප න ව වද සහජය න ම ජලය හ අය ස ඉත මද න ල ප හ යක න ය ක තය අය ස ද ක ඩ ප රම ණවල න අවර ණ ස වභ වයක ප න වන අතර ජල ව ෂ ප ව ය න ම න අද ශ යම න ව ජලජ ශ කවලට ජලය ජ වත ව මට හ ක ව ඇත ත ජලය ප රද ශ ය බ ව න හ ර එළ ය එම ශ ක ව ත ළග වන බ ව න ප රබල ප රජම බ ල UV තර ග පමණක ජලය මග න තරමක ද රට අවශ ෂණය කරය ජලය සම මත තත ව යටත ද රව කල පය පවත ඔක ස ජන හ ව ද ය ත ඍණත ව හය ඩ රජන ට වඩ ඉහළ හ ය න ජල අණ ධ ර ව ය ව ඒ අන ව ජල අණ වක හය ඩ රජන පරම ණ ස ළ ධන ආර පණයක ද ඔක ස ජන පරම ණ ව ස ළ ඍණ ආර පණයක ද දරණ හ ය න අණ වට ඉහළ සඵල ද ව ධ ර ව ඝ ර ණයක ඇත ම හ ත ව න ජල අණ එක න ක අතර ඇත කරගන න ද ව ධ ර ව ද ව ධ ර ව ආකර ෂණ බල හ ත ව න ජලයට ප රභල ප ෂ ට ය ආතත යක ඇත ජල අණ එක න කට බ ද ත බ මට ව දගත වන තවත බලයක හය ඩ රජන බන ධනය ජලය සහ අන ක ත ද රවවල ත ප කය ව ය ප ඩනය හ ඍජ ව බ ද ත බ උද හරණයක ල ස එවරස ට කන ද ම ද න ජලය නටන උෂ ණත වය 680 C 1540F වන අතර ම හ ද මට ටම ද එය 100 C 212F ව ම හ පරස පරදය ද සත ය වන අතර එබ ව න ස ගරය ඉත ග ඹ ර ප රද ශවල ප හ ට භ ත ප කව ළ අවම ප රද ශවලද ස ල ස යස අ ශක ස ය ගණනක උෂ ණත වයක යටත ද ජලය ද රව තත වය පවත ජල අණ ස ය ක ත බල මග න එක න ක බ ද පවත න හ ය න ජලයට අධ ක ප ෂ ඨ ක ආත ත ශක ත යක පවත ම යට හ ත ව ජල අණ වල ධ ර ව ය ස වභ වයය ම ම ද ඩ ප ෂ ඨ ක ආත ත ශක ත ය න ස ජල ප ෂ ඨයක මත ක ශ ක තර ග ප ත ර ය හ ක ජලය ධ ර ව ය ග ණ හ ත ව න එයට ප රභල ආසක ත බල ද ත බ ක ශ ක ස ද රක සහ ත නලයක ඔස ස ජල කදක ඉහළ න ග ම ස ස ද ධ ය ක ශ ක උද ගමනය නම ව ම යට ග ර ත වයට එර හ ව ක ර ය කළ හ ක ජලය ව ශ ව ය ද ර වකය ල ස ද හ ද න ව න අතර බ හ ද රව ය ද ය කරගත හ ක ප රභල ද ර වකයක අම ල ක ෂ ර ලවණ හ ස න වර ග ද ම වන ද රව යය සදහ උද හරණ ව ම හ ර ණ ව ට සමහර ව ය න ද ව ශ ෂය න ඔක ස ජන හ ක බන ඩය ක සය ඩ ද ජලය ද රවණය ව ම ස යල ස ය ග ජලක ම ස ය ග ල ස නම ක ර ජලය සමග හ ද න ම ශ ර න වන ද රව ය උද ත ල හ ම ද ජලභ ත ක ද රව ය ල ස හ ද න ව ස ලයක ඇත ස යල ම ප රධ න ස ඝටක ප ර ට න DNA සහ ප ල ස කරය ඩද ජලය ද රව තව පවත ප ර ස ද ජලය ද ර වල ව ද ය ත සන න යකයක වන නම ත ල ණ ස ඩ යම ක ල රය ඩ ව න අයන ක ස ය ගයක න ස වල පයක ද රවණය කළ ව ට ව ද ය ත සන න යකත ව බ හ ව ඩ ව ජල අණ අතර පවත න හය ඩ රජන බන ධන හ ත ව න ජලයට ස ය ග න ඇත ස යල ද රව ය අත ර න ඉහළම ව ෂ ප කරණය ග ප ත ත පය 40 65kJmol 1 පවත න අතර ජලය ව ශ ෂ ට ත ප ධ ර ත ව ද ව න වන න ඇම න ය වලට NH3 වලට පමණ ම ම ග ණයන හ ත ව න ප ථ ව උෂ ණත වය ව ශ ල ව චලනයන ට ස ව රක ෂකයට ක ර ය කරම න ප ථ ව ය ද ශග ණය ප ලනය ක ර මට ජලයට හ ක ය වක ල බ ඇත ජලය උපර ම ඝනත වය ළග වන න 3 980 C 39 160F ක උෂ ණත වය ද තවද රටත ස ස ල කළ ව ට ජලය ඝනත වය ක රමය න අඩ වන අතර ඝන තත වයට පත ව ම ද 9 ක ප රස රණයක ප න වය ම හ ත ව න ඇත ම අස ම න යය ලක ෂණ න ර ක ෂණය කළ හ ක උද හරණයක ල ස අර ධ ල ස අය ස බවට පත ව ප ක ණක පත ල පව ජලජ ජ ව න ට ජ වත ව ය හ ක ඊට හ ත ව ප ක ණ පත ල ඇත ජලය 40C 390F ආසන න උෂ ණත වයක ද රව තත වය ප වත මය ජලය බ හ ද රව සමග හ ද න ම ශ ර ව උද හරණයක ල ස ජල එතන ල හ ඕන ම අන ගතයක න ම ශ ර කළ ව ට ල බ න ය තන සමජ ත ය ම ශ රණයක එහ ත ජලය හ බ හ ත ල වර ග අම ශ ර වන අතර ඉහළ ස ට පහළට ඝනත වය ව ඩ වන ප ළ ව ලට ස ථ ර ව න ව ම ම ශ ර ක ර මට උත ස හ කළ ව ට ස ද ව තවද ව ය වක ල ස ජල ව ෂ ප ව තය සමග සම ප ර ණය න ම ම ශ ර ව ජලය ව නත බ හ ද ර වක සමග ස ථ ර ත ප ක ම ශ රණ ලබ ද ම ම ර ප සටහන න ද ක ව න න ජලය සමග දර ණ ල ස ප රත ක ර ය කරන ද රව යය ප රව හනය ද ය ද ගන න ADR නම ල බලයක ස ඩ යම ල ත යම ක ල ස යම හ ප ට ස යම ව න ඇත ම ද රව යය ජලය සමග ප රභලව ප රත ක ර ය කරන අතර ග න ගන න ස ළ හය ඩ රජන අමතර අවධ නයටWater ද ව රය Fluid dynamics Heavy water Iceප දසටහන A commonly quoted value of 15 7 used mainly in organic chemistry for the pKa of water is incorrect ම ල ශ රhttp en wikipedia org wiki Water Chemical and physical properties සටහන www iun edu 24 September 2018 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 1 October 2018 Sometimes these compounds have generic or common names e g H2O is water and they also have systematic names e g H2O dihydrogen monoxide Definition of Hydrol Definition of Hydrol http www merriam webster com dictionary hydrol ප රත ෂ ඨ පනය 21 April 2019 උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය Braun 1993 612 නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ Ramires Maria L V Castro Carlos A Nieto de Nagasaka Yuchi Nagashima Akira Assael Marc J Wakeham William A 1995 05 01 Standard Reference Data for the Thermal Conductivity of Water Journal of Physical and Chemical Reference Data 24 3 1377 1381 1995JPCRD 24 1377R doi 10 1063 1 555963 0047 2689 Tanaka M Girard G Davis R Peuto A Bignell N August 2001 Recommended table for the density of water between 0 C and 40 C based on recent experimental reports Metrologia 38 4 301 309 doi 10 1088 0026 1394 38 4 3 Lemmon Eric W Bell Ian H Huber Marcia L McLinden Mark O Thermophysical Properties of Fluid Systems In Linstrom P J Mallard W G eds NIST Chemistry WebBook NIST Standard Reference Database Number 69 National Institute of Standards and Technology doi 10 18434 T4D303 23 October 2023 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය 17 October 2023 Lide 2003 Properties of Ice and Supercooled Water in Section 6 Anatolievich Kiper Ruslan Properties of substance water 2014 06 02 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය 2014 06 01 Lide 2003 Vapor Pressure of Water From 0 to 370 C in Sec 6 Lide 2003 Chapter 8 Dissociation Constants of Inorganic Acids and Bases Weingartner et al 2016 ප ට අ කය 13 What is the pKa of Water 2015 08 09 2016 02 14 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය 2016 04 09 Silverstein Todd P Heller Stephen T 17 April 2017 pKa Values in the Undergraduate Curriculum What Is the Real pKa of Water Journal of Chemical Education 94 6 690 695 2017JChEd 94 690S doi 10 1021 acs jchemed 6b00623 Lide 2003 8 Concentrative Properties of Aqueous Solutions Density Refractive Index Freezing Point Depression and Viscosity Lide 2003 6 186 Lide 2003 9 Dipole Moments GHS PubChem 962 2023 07 28 at the Wayback Machineභ හ ර සබ ඳ Water molecule හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත ජලය රස යන ක සහ භ ත ක ග ණ හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත ව ක සරසව ය සත ව Engineering thermodynamics Steam tables ප ළ බඳ ඉග න ම ම ල ශ ර ඇත Water Properties and Measurements May 2 2016 සම ප රව ශය August 31 2016 simpler formulation Online calculator using the IAPWS Supplementary Release on Properties of Liquid Water at 0 1 MPa September 2008 Chaplin Martin 2019 Structure and Properties of Water in its Various States Encyclopedia of Water Wiley Online Library 2019 pp 1 19 doi 10 1002 9781119300762 wsts0002 ISBN 9781119300755 213738895 Calculation of vapor pressure liquid density dynamic liquid viscosity and surface tension of water Water Density Calculator NASA