වික්‍රමර්කුඩු යනු එස්. එස්. රාජමෞලි විසින් අධ්‍යක්ෂණය කරන ලද 2006 යකි. මෙහි ප්‍රධාන චරිත නිරූපණයකරන ලද්දේ , අනුෂ්කා ෂෙට්ටි සහ විසිනි. මිලියන 110ක පිරිවැයක් දරා නිපදවූ මෙය 2006 ජූනි 23 දින ලොවපුරා මුදාහැරිණි. මෙම චිත්‍රපටය දී මුඛ්‍යධාරා අංශයෙන් ප්‍රදර්ශනය කෙරිණි. පසුව මෙම චිත්‍රපටය බසින් ලෙස ද, බසින් ලෙසත්, බසින් ලෙසත්, ඉන්දියානු බසින් , සහ බසින් සහ ඇක්ෂන් ජැස්මින් ලෙස දෙවරක් ප්‍රතිනිර්මාණය විය.
වික්‍රමර්කුඩු | |
---|---|
අධ්‍යක්ෂණය | එස්. එස්. රාජමෞලි |
රචනය |
|
නිශ්පාදනය | එම්. එල්. කුමාර් චෞධරි |
රංගන ශිල්පීන් | |
සිනෙමාරූපණය | සර්වේශ් මුරාරි |
සංස්කරණය | |
සංගීතය | |
බෙදාහැරීම | ශ්‍රී කීර්ති ක්‍රියේෂන්ස් |
නිකුත්වූ දිනය | 2006 ජූනි 23 |
තිර කාලය | මිනිත්තු 161 |
රට | ඉන්දියාව |
භාෂාව | තෙලිඟු |
පිරිවැය | මිලියන 110 |
කථාපුවත
හයිදරාබාදයේ ආධුනික සොරකු වන ආතිලි සති බාබු () භයානක දෑ සිදුකිරීමට ප්‍රියතාවක් දක්වයි. ඔහු විවාහ මංගලෝත්සවයකට සහභාගී වීමට හයිදරාබාදයට පැමිණ සිටින නීරාජා (අනුෂ්කා ෂෙට්ටි) හට පෙම් කරයි. ඇගේ හදවත කෙසේ හෝ ඩැහැගන්නා සති බාබු ඇය ද ඔහු කෙරෙහි පෙම් කිරීමට පොළඹවයි. තමන් සොරකු බව පවසන සති බාබු, සදහටම අපරාධ කටයුතු අත්හරින බවට ඇයට පොරොන්දු වේ. නමුත් එයට පෙර අවසන් වතාවට පුද්ගලයකු රවටා විශාල මුදලක් වංචා කිරීමට ඔහු තීරණය කරන්නේ සිය මිතුරු දුව්වා () සමගිනි. බස් නැවතුමක සිටින කාන්තාවක දකින් ඔහු ඇගේ ට්‍රන්ක පෙට්ටිය පැහැරගෙන පළා යයි. නමුත් එම ට්‍රන්ක පෙට්ටිය තුළ මුදල් වෙනුවට සිටිනුයේ නේහා (බේබි නේහා) නම් කුඩා දැරියකි. එම දැරිය සිතන්නේ සති බාබු ඇගේ පියා කියා ය. සිදුවන දෙය පිළිබඳ කලබල වන ඔහුට නේහා තමන් අසලම තබාගැනීමට සිදුවන්නේ පොලිස් නිලධාරී ඉන්ස්පෙක්ටර් මහාන්ති () ඔහු දෙස ඇස ගසා සිටින බැවිනි.
ඔහු නේහාව නීරාජාගෙන් සඟවා තබාගැනීමට තැත් කළ ද, නීරාජා මේ පිළිබඳ දැනගනියි. කෝපයට පත් නීරාජා සති බාබුව හැරයන්නේ ඔහුව පීඩාවට පත් කරමිනි. මඳ වේලාවකින් නාඳුනන මැර පිරිසක් ඔහුට පහර දී ඇත්තේ ඔහු සහකාර පොලිස් කොමසාරිස් වික්‍රම් සිං රථෝද් (රවී තේජා විසින්ම) හෙවත් නේහාගේ සැබෑ පියා යැයි සිතායි. රථෝද්ගේ පෙනුම සති බාබුට බෙහෙවින්ම සමාන බැවින් සියලු දෙනා විමතියට පත්වේ. නේහා ද රැගෙන ආරක්ෂිතව පලායන්නට නාඳුනන බොහෝ දෙනකුගේ සහාය සති බාබුට ලැබේ. නමුත් ඔහුව මැරයන් විසින් වටකරනු ලබයි. කෙසේ හෝ එතැනට පැමිණෙන රථෝද් එම මැරයන් සියලු දෙනාම මරාදමා ඔවුන්ව බේරාගන්නා නමුත්, තුවාල හේතුවෙන් ඔහු ද මියයයි.
සහකාර පොලිස් පරීක්ෂකගේ සහායක පොලිස් නිලධාරීහු මෙම සම්පූර්ණ සසිදුවීම සති බාබුට හෙළිකරති. දූෂිත බාවුජී () සිය අපරාධවලින් නගරය ගිලගනියි. දූෂිත දේශපාලනය, නීතිවිරෝධී ක්‍රියා, අපරාධ, ස්ත්‍රී දූෂණ සහ මුදල් ශෝධනය හේතුවෙන් නගරය පරිහානියට පත්වේ. ඔහුගේ පුත් මුන්නා (අමිත් කුමාර් තිවාරි) ස්ත්රීන්ට අතවර කරන අතර, ඔහු පොලිස් නිලධාරීන්ගේ භාර්යාවන්ව ද දූෂණය කළේ ය. රථෝද් ක්ෂණිකව ඔහුව සිරගත කොට ඔහුට මානසික විකෘතියක් ඇතැයි පවසයි. නිලධාරීන්ගේ ඇඳුම් ගලවමින් මුන්නා පොලීසියට අපහාස කරයි. නමුත් රථෝද් නින්දාවට පත් නිලධාරියකුගේ ඉණ පටියක් ගෙන ඉන් ගසක එල්ලා මුන්නාව මරාදමයි. බාවුජීගේ සොහොයුරා වන ටිට්ලා () දුස්සේරාහි දී රථෝද්ට පහර දෙයි. ඔහු රථෝද්ට පිහියෙන් ඇන හිසට වෙඩි තබන්නේ කුඩා රදුවකුව බේරාගැනීමට තැත්කරන විටදී ය. ඔහු මියගියේ යැයි ඔවුහු සිතති. නමුත් ඔහු ජීවත්වන අතර මොළයට හානි වී ඇත. මොළයට හානිවීමේ අතුරු ආබාධ ක්‍රමයෙන් පහව යයි.
අනතුරුව සති බාබු නේහාව හදාවඩා ගනියි. නේහා සිය පියා මියගිය බැව් නොදනියි. අනුතරුව සති බාබු දේව්ගාර් වෙත පැමිණෙන්නේ බාවුජි සමග ගනුදෙනුව විසඳා ගැනීමටයි. දුව්වා නීරාජාට සත්‍යය හෙළිකරන අතර, ඇය සති බාබුට සමාව දෙයි. මැරයකු වන සති බාබු සිය උපායයන් මගින් බාවුජිව රවටයි. MLAගේ මත්පැන් කර්මාන්ත ශාලාව ගිනිතබන ඔහු, ආහාර ගබඩාව කොල්ලකෑමට ගම්වැසියන්ව පොළඹවයි. එහි දී සටනක් ඇතිවන අතර, ඔහු බාවුජීගේ සියලු මිනිසුන්ව පරාජය කරයි. අවසානයේ, වැල් පාලමක් මත දී ඔහු ටිට්ලා සමග සටන් කරයි. සති බාබු ලණුව කපාදමන අතර, ඉන් ඇදවැටෙන ටිට්ලා මරණයට පත්වේ. සිත බාබු නීරාජා සමග විවාහ වන අතර, ඔවුහු නේහා සහ දුව්වා සමග නව දිවියක් අරඹති.
චරිත නිරූපණය
- , ආතිලි සති බාබු සහ ඩීසීපී වික්‍රම් සිං රථෝද් ලෙස (ද්විත්ව චරිත)
- අනුෂ්කා ෂෙට්ටි, නීරාජා ගෝස්වාමි ලෙස
- ජ්‍යෝතිකා, වික්‍රම් සිං රථෝද්ගේ බිරිඳ ලෙස
- , උප-පරීක්ෂක රෂියා ලෙස (සහායක චරිතයකි. නමුත් ඇය සහ අනුෂ්කා සමග ගීතයක ද පෙනීසිටියි)
- , බාවුජි MLA ලෙස
- අබ්දුල් රෙහ්මාන්, බාවුජිගේ පුත්‍රයා ලෙස
- , දුව්වා අබ්බුලු ලෙස
- බේබි නේහා, නේහා ලෙස
- , ටිට්ලා ලෙස
- , ඉන්ස්පෙක්ටර් මහාන්ති ලෙස
- අමිත් කුමාර් තිවාරි, මුන්නා ලෙස
- , බාවුජිගේ මස්සිනා ලෙස
- , ස්වදේශ කටයුතු ඇමති ලෙස
- , ඉන්ස්පෙක්ටර් මහාන්තිගේ බිරිඳ ලෙස
- , DGP ලෙස (ආරාධිත රංගනය)
- මේඝ්නා නායිදු, "වාස්තවා" ගීතයේ නර්තනයක
නිෂ්පාදනය
මෙහි රූගත කිරීම්වලට ගල් වළක සේවක පිරිසකගෙන් බාධා වූයේ ඔවුන් චිත්‍රපට කණ්ඩායමට ගල්වලින් පහර දී උපකරණ බොහෝමයට හානි කිරීම නිසායි. මෙහි දී අධ්‍යක්ෂක රාජමෞලි ඇතුළු ඇතැම් සාමාජිකයින්ට තුවාල ද සිදු විය. ගල් වළේ කළමනාකරු විසින් මෙහි ඇතැම් දර්ශන රූගත කිරීම සඳහා එහි සේවකයිනට සිය වැඩ කටයුතු නවත්වා එම ප්‍රදේශයෙන් ඉවත්ව යන ලෙස දන්වා තිබිණි. මේ හේතුවෙන් සේවකයින් සහ කළමනාකරු අතර ගැටුමක් ඇතිවූ අතර, එහි ප්‍රතිඵලය වූයේ චිත්‍රපට කණ්ඩායමට සේවකයින් විසින් ගල්වලින් දමා ගැසීමයි. මේ නිසා චිත්‍රපට කණ්ඩායම පවා සිය වාහනවල නැගී ප්‍රදේශයෙන් ඉවත්ව ගියහ. තුවාල වූ සාමාජිකයන්ව ඇපලෝ රෝහල වෙත ඇතුළත් කෙරිණි. අධ්යක්ෂ රාජමෞලිගේ අතෙහි සුළු බිඳීම් ඇති විය. ගල් වළේ සේවකයිනට සහ එහි හිමිකරුට එරෙහිව චෝදනාව්ක ගොනු කෙරිණි.
මුදාහැරීම
විචාරක පිළිගැනීම
විචාරකයන් වෙතින් මෙය යහපත් ප්‍රතිචාර ලැබී ය. අයිඩ්ල්බ්රේන් රචනා කොට තිබුණේ: "සමස්තයක් ලෙස, වික්‍රමර්කුඩු යනු රාජමෞලිගේ ඉස්තාලයේ තවත් පෙරදක්නා බ්ලොක්බස්ටරයකි ". ටෝටල්ටොලිවුඩ් රචනා කොට තිබුණේ: "චිත්‍රපටයේ පළමු අර්ධය පූර්ණ විනෝදාස්වාද ස්වරූපයෙන් යයි. දෙවන අර්ධය ක්‍රියාදාම කොටස්වලින් යුතු වුව ද, විනෝදාස්වාදය එලෙසම රඳවාගෙන ඇත." සයිෆි රචනාකොට ඇත්තේ: "සමස්තයක් ලෙස, වික්‍රමර්කුඩු යනු මසාලා විනෝදාස්වාදකයකි". නව්රනිං රචනා කොට ඇත්තේ: "වික්‍රමර්කුඩු නරඹීම මඟ අයිනේ අත් කරත්තයක හිඳ මීර්දි භාජ්ජි පිඟානක් ආහාරයට ගන්නවා වැනි ය". Fullhyd රචනා කොට තිබුණේ: "වික්‍රමර්කුඩු පිසීමේ දී සුවඳ නැගෙන නමුත්, අවසානයේ දී එලෙසම රස නොදැනෙන ආහාර බඳුනක් වැනි ය. මෙම චිත්‍රපටය අප්‍රමාදීව කථාව එහි උච්චස්ථානය වෙත ගොඩනංවන්නේ ඔබගේ ඇඩ්රිනලින් පොම්ප කරමිනි. නමුත් එතැන් සිට එය කෙසේ මෙහෙයවිය යුතුදැයි නොදන්නා බැව් පෙනේ". Cinegoer රචනා කොට ඇත්තේ: "එක් දෙයක් නම් වික්‍රමර්කුඩු කිසිදින ඔබව කම්මැලිකමට පත් නොකරයි. එය ඔබව ගම් ගා තිරයට අලවා තබා ගනියි. හැමවිටම සිදුවීම් ගණනාවක් සිදුවන අතර, කථාව ද ක්ෂණිකව ගලා යයි".
බොක්ස් ඔෆීස්
මෙම චිත්‍රපටය සහ එහි විවිධ හඬකැවූ ප්‍රභේද මිලියන 260ක සමස්ත ආදායමක් උපයාගත්තේ ය. එය මධ්‍යස්ථාන 54ක දින 100 සම්පූර්ණ කළේ ය.
හඬකැවූ ප්‍රභේද සහ ප්රතිනිර්මාණ
මෙම චිත්‍රපටය මලයාලම්, හින්දි, සහ භෝජ්පූරි භාෂාවලින් හඬකවා පිළිවෙලින් වික්රමාතිත්යා, ප්රතිඝත්, සහ වික්‍රම් සිං රථෝද් IPS ලෙස ප්‍රදර්ශනය කෙරිණි. මෙය බසින් උල්තා පල්තා 69 ලෙසත්, බසින් සහ බසින් ලෙසත් ප්‍රතිනිර්මාණය විය. ප්‍රභූ දේවා විසින් නිෂ්පාදනය කළ මෙහි ප්‍රතිනිර්මාණය වූ සාර්ථක ලෙසින් තිරගත වූ අතර, එහි ප්‍රධාන චරිත නිරූපණය කළේ අක්ෂේ කුමාර් සහ සොනාක්ෂි සිංහා විසිනි. මෙය බසින් ලෙස ප්‍රතිනිර්මාණය වූ අතර, එහි ප්‍රධාන චරිත නිරූපණය කළේ සහ විසිනි. 2015දී අධ්‍යක්ෂක ඉෆ්තකාර් චෞධරි මෙම චිත්‍රපටයේ කාන්තා ප්‍රභේදයක් ඇක්ෂන් ජැස්මින් ලෙසින් නිර්මාණය කිරීමෙහි යෙදුණේ සහ ප්‍රධාන චරිත ලෙස යොදාගෙනයි.
වික්‍රමර්කුඩු සහ එහි ප්‍රතිනිර්මාණවල චරිත සටහන
වික්‍රමර්කුඩු (2006) () | (2007) () | (2009) () | (2011) (දෙමළ) | (2012) () | (2012) (හින්දි) | ඇක්ෂන් ජැස්මින් (2015) () | ඔෆිසර් විලායත් TBA (උර්දු භාෂාව) |
අක්ෂේ කුමාර් | |||||||
අනුෂ්කා ෂෙට්ටි | තමන්නා | සොනාක්ෂි සිංහා | |||||
ජ්‍යෝතිකා | ඕෂ්මි | පූජා රාවල් |
ධ්වනිපථය
Untitled |
---|
වික්රමර්කුඩුහි ධ්වනිය මැයි 31 රාත්‍රියේ අසල ගොඩනැගූ පසුතලයක විශේෂ උත්සවයක දී මුදාහැරිණි. කේ. රාඝවේන්ද්‍ර රාඕ විසින් ධ්වනිය දියත් කළ අතර, පළමු ඒකකය යූ. වී. එස්. චෞධරිට ලබාදෙන ලදී. රමේශ් ප්‍රසාද්, බී. ගෝපාල් සම ගුණ්නාම් ගංගරාජු මෙහි දී ආරාධිත අමුත්තන් ලෙස සහභාගී වූහ. මෙහි දී සහභාගී වූ කණ්ඩායම් සාමාජිකයන් අතරට එම්. එල්. කුමාර් චෞධරි, , රාජමෞලි, අනුෂ්කා, , විජයේන්ද්‍ර ප්‍රසාද්, , පද රචක දනයියා, , , රාමා රාජමෞලි, රවීන්ද්‍ර, සර්වේශ් මුරාරි, රාම් ලක්ෂ්මණ්, එම්. රත්නම්, සහ සුරේෂ් බුජ්ජි ඇතුළත් විය. සුමා විසින් මෙම උත්සවය මෙහෙයවූ අතර, ආදිත්‍යා මියුසික් විසින් ශ්‍රව්‍ය අයිතීන් මිලදී ගන්නා ලදී.
මෙහි ධ්වනිපථය මහජනයා මෙන්ම විචාරකයන් වෙතින් ද ඉතා යහපත් ප්‍රතිචාර හිමි කරගත්තේ ය. මෙහි එන "කොලේජ් පපාලා" (චින්ටා ටා චිටා චිටා ලෙස වඩාත් ප්‍රකට ය) ගීතය විසින් මෙහි හින්දි ප්‍රතිනිර්මාණය වූ සඳහා භාවිතයට ගන්නා ලදී.
පථ ලැයිස්තුව
අංකය. | ගීතය | ගී පදවැල | ගායක(යින්) | කාලය |
---|---|---|---|---|
1. | "ඩමරේ ඩම්මා" | , කේ. එස්. චිත්‍රා, විජ්ජි | ||
2. | "ජුම් ජුම් මායා" | එම්. එම්. කීරවානි සහ | ||
3. | "කොලේජ් පාපලා" | , කේ. එස්. චිත්‍රා | 5.06 | |
4. | "වාස්තවා වාස්තවා" | චන්ද්‍රබෝස් | ||
5. | "දූරංගා" | එම්. එම්. කීරවානි | එම්. එම්. කීරවානි, ගංගා | |
6. | "ජෝ ලාලි" | එම්. එම්. කීරවානි |
ආශ්‍රේයයන්
- . Sify. 21 June 2006. 19 July 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 19 July 2016.
- "Telugu films remade in Bollywood". . 6 August 2015.
- "Directorate of Film Festival" (PDF). iffi.nic.in.
- https://www.youtube.com/watch?v=qeAiPMh67h0
- සංරක්ෂිත පිටපත, http://www.raagalahari.com/news/2117/vikramarkudu-shooting-disrupted-by-quarry-workers.aspx, ප්‍රතිෂ්ඨාපනය 2017-09-26
- "Injured director S S Rajmouli safe". indiaglitz.com.
- "Vikramarkudu - Telugu cinema Review - Ravi Teja & Anushka". idlebrain.com.
- . 28 July 2009 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 28 July 2009.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) ()CS1 maint: archived copy as title () - "Review : Vikramarkudu". Sify.
- "Vikramarkudu Review". Nowrunning. 11 April 2006.
- "Vikramarkudu review: Vikramarkudu (Telugu) Movie Review - fullhyd.com". fullhyderabad.com.
- "CineGoer.com - Telugu Movie Reviews - Vikramarkudu". cinegoer.com.
- . The Hindu. Chennai, India. 29 December 2006. 3 January 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 26 September 2017.
- "Vikramarkudu celebrates 100 days in 54 centres". indiaglitz.com.
- . The Times of India. 7 March 2012. 10 January 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 9 March 2012.
- "Prabhu Deva to remake Siruthai in Hindi". Sify.
- . The Times of India. 17 May 2011. 2012-03-27 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2017-09-26.
- "Vikramarkudu - audio function - Ravi Teja & Anushka". idlebrain.com.
බාහිර සබැඳි
- වික්‍රමර්කුඩු හා සබැඳි අයිඑම්ඩීබී යොමුව
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ව ක රමර ක ඩ යන එස එස ර ජම ල ව ස න අධ යක ෂණය කරන ලද 2006 යක ම හ ප රධ න චර ත න ර පණයකරන ලද ද අන ෂ ක ෂ ට ට සහ ව ස න ම ල යන 110ක ප ර ව යක දර න පදව ම ය 2006 ජ න 23 ද න ල වප ර ම ද හ ර ණ ම ම ච ත රපටය ද ම ඛ යධ ර අ ශය න ප රදර ශනය ක ර ණ පස ව ම ම ච ත රපටය බස න ල ස ද බස න ල සත බස න ල සත ඉන ද ය න බස න සහ බස න සහ ඇක ෂන ජ ස ම න ල ස ද වරක ප රත න ර ම ණය ව ය ව ක රමර ක ඩ අධ යක ෂණයඑස එස ර ජම ල රචනයඑස එස ර ජම ල එම රත නම න ශ ප දනයඑම එල ක ම ර ච ධර ර ගන ශ ල ප න අන ෂ ක ෂ ට ට ජ ය ත ක ස න ම ර පණයසර ව ශ ම ර ර ස ස කරණයස ග තයබ ද හ ර මශ ර ක ර ත ක ර ය ෂන ස න ක ත ව ද නය2006 ජ න 23ත ර ක ලයම න ත ත 161රටඉන ද ය වභ ෂ වත ල ඟ ප ර ව යම ල යන 110කථ ප වතහය දර බ දය ආධ න ක ස රක වන ආත ල සත බ බ භය නක ද ස ද ක ර මට ප ර යත වක දක වය ඔහ ව ව හ ම ගල ත සවයකට සහභ ග ව මට හය දර බ දයට ප ම ණ ස ට න න ර ජ අන ෂ ක ෂ ට ට හට ප ම කරය ඇග හදවත ක ස හ ඩ හ ගන න සත බ බ ඇය ද ඔහ ක ර හ ප ම ක ර මට ප ළඹවය තමන ස රක බව පවසන සත බ බ සදහටම අපර ධ කටය ත අත හර න බවට ඇයට ප ර න ද ව නම ත එයට ප ර අවසන වත වට ප ද ගලයක රවට ව ශ ල ම දලක ව ච ක ර මට ඔහ ත රණය කරන න ස ය ම ත ර ද ව ව සමග න බස න වත මක ස ට න ක න ත වක දක න ඔහ ඇග ට රන ක ප ට ට ය ප හ රග න පළ යය නම ත එම ට රන ක ප ට ට ය ත ළ ම දල ව න වට ස ට න ය න හ බ බ න හ නම ක ඩ ද ර යක එම ද ර ය ස තන න සත බ බ ඇග ප ය ක ය ය ස ද වන ද ය ප ළ බඳ කලබල වන ඔහ ට න හ තමන අසලම තබ ග න මට ස ද වන න ප ල ස න ලධ ර ඉන ස ප ක ටර මහ න ත ඔහ ද ස ඇස ගස ස ට න බ ව න ඔහ න හ ව න ර ජ ග න සඟව තබ ග න මට ත ත කළ ද න ර ජ ම ප ළ බඳ ද නගන ය ක පයට පත න ර ජ සත බ බ ව හ රයන න ඔහ ව ප ඩ වට පත කරම න මඳ ව ල වක න න ඳ නන ම ර ප ර සක ඔහ ට පහර ද ඇත ත ඔහ සහක ර ප ල ස ක මස ර ස ව ක රම ස රථ ද රව ත ජ ව ස න ම හ වත න හ ග ස බ ප ය ය ය ස ත ය රථ ද ග ප න ම සත බ බ ට බ හ ව න ම සම න බ ව න ස යල ද න ව මත යට පත ව න හ ද ර ග න ආරක ෂ තව පල යන නට න ඳ නන බ හ ද නක ග සහ ය සත බ බ ට ල බ නම ත ඔහ ව ම රයන ව ස න වටකරන ලබය ක ස හ එත නට ප ම ණ න රථ ද එම ම රයන ස යල ද න ම මර දම ඔව න ව බ ර ගන න නම ත ත ව ල හ ත ව න ඔහ ද ම යයය සහක ර ප ල ස පර ක ෂකග සහ යක ප ල ස න ලධ ර හ ම ම සම ප ර ණ සස ද ව ම සත බ බ ට හ ළ කරත ද ෂ ත බ ව ජ ස ය අපර ධවල න නගරය ග ලගන ය ද ෂ ත ද ශප ලනය න ත ව ර ධ ක ර ය අපර ධ ස ත ර ද ෂණ සහ ම දල ශ ධනය හ ත ව න නගරය පර හ න යට පත ව ඔහ ග ප ත ම න න අම ත ක ම ර ත ව ර ස ත ර න ට අතවර කරන අතර ඔහ ප ල ස න ලධ ර න ග භ ර ය වන ව ද ද ෂණය කළ ය රථ ද ක ෂණ කව ඔහ ව ස රගත ක ට ඔහ ට ම නස ක ව ක ත යක ඇත ය පවසය න ලධ ර න ග ඇඳ ම ගලවම න ම න න ප ල ස යට අපහ ස කරය නම ත රථ ද න න ද වට පත න ලධ ර යක ග ඉණ පට යක ග න ඉන ගසක එල ල ම න න ව මර දමය බ ව ජ ග ස හ ය ර වන ට ට ල ද ස ස ර හ ද රථ ද ට පහර ද ය ඔහ රථ ද ට ප හ ය න ඇන හ සට ව ඩ තබන න ක ඩ රද වක ව බ ර ග න මට ත ත කරන ව ටද ය ඔහ ම යග ය ය ය ඔව හ ස තත නම ත ඔහ ජ වත වන අතර ම ළයට හ න ව ඇත ම ළයට හ න ව ම අත ර ආබ ධ ක රමය න පහව යය අනත ර ව සත බ බ න හ ව හද වඩ ගන ය න හ ස ය ප ය ම යග ය බ ව න දන ය අන තර ව සත බ බ ද ව ග ර ව ත ප ම ණ න න බ ව ජ සමග ගන ද න ව ව සඳ ග න මටය ද ව ව න ර ජ ට සත යය හ ළ කරන අතර ඇය සත බ බ ට සම ව ද ය ම රයක වන සත බ බ ස ය උප යයන මග න බ ව ජ ව රවටය MLAග මත ප න කර ම න ත ශ ල ව ග න තබන ඔහ ආහ ර ගබඩ ව ක ල ලක මට ගම ව ස යන ව ප ළඹවය එහ ද සටනක ඇත වන අතර ඔහ බ ව ජ ග ස යල ම න ස න ව පර ජය කරය අවස නය ව ල ප ලමක මත ද ඔහ ට ට ල සමග සටන කරය සත බ බ ලණ ව කප දමන අතර ඉන ඇදව ට න ට ට ල මරණයට පත ව ස ත බ බ න ර ජ සමග ව ව හ වන අතර ඔව හ න හ සහ ද ව ව සමග නව ද ව යක අරඹත චර ත න ර පණයඅන ෂ ක ෂ ට ට ම හ ප රධ න ව රවර යග චර තය සඳහ ත ර ග න ණ ම ය රව ත ජ සමග ඇග ප රථම අත ද ක ම බවට පත කරම න ආත ල සත බ බ සහ ඩ ස ප ව ක රම ස රථ ද ල ස ද ව ත ව චර ත අන ෂ ක ෂ ට ට න ර ජ ග ස ව ම ල ස ජ ය ත ක ව ක රම ස රථ ද ග බ ර ඳ ල ස උප පර ක ෂක රෂ ය ල ස සහ යක චර තයක නම ත ඇය සහ අන ෂ ක සමග ග තයක ද ප න ස ට ය බ ව ජ MLA ල ස අබ ද ල ර හ ම න බ ව ජ ග ප ත රය ල ස ද ව ව අබ බ ල ල ස බ බ න හ න හ ල ස ට ට ල ල ස ඉන ස ප ක ටර මහ න ත ල ස අම ත ක ම ර ත ව ර ම න න ල ස බ ව ජ ග මස ස න ල ස ස වද ශ කටය ත ඇමත ල ස ඉන ස ප ක ටර මහ න ත ග බ ර ඳ ල ස DGP ල ස ආර ධ ත ර ගනය ම ඝ න න ය ද ව ස තව ග තය නර තනයකන ෂ ප දනයම හ ර ගත ක ර ම වලට ගල වළක ස වක ප ර සකග න බ ධ ව ය ඔව න ච ත රපට කණ ඩ යමට ගල වල න පහර ද උපකරණ බ හ මයට හ න ක ර ම න ස ය ම හ ද අධ යක ෂක ර ජම ල ඇත ළ ඇත ම ස ම ජ කය න ට ත ව ල ද ස ද ව ය ගල වළ කළමන කර ව ස න ම හ ඇත ම දර ශන ර ගත ක ර ම සඳහ එහ ස වකය නට ස ය ව ඩ කටය ත නවත ව එම ප රද ශය න ඉවත ව යන ල ස දන ව ත බ ණ ම හ ත ව න ස වකය න සහ කළමන කර අතර ග ට මක ඇත ව අතර එහ ප රත ඵලය ව ය ච ත රපට කණ ඩ යමට ස වකය න ව ස න ගල වල න දම ග ස මය ම න ස ච ත රපට කණ ඩ යම පව ස ය ව හනවල න ග ප රද ශය න ඉවත ව ග යහ ත ව ල ව ස ම ජ කයන ව ඇපල ර හල ව ත ඇත ළත ක ර ණ අධ යක ෂ ර ජම ල ග අත හ ස ළ බ ඳ ම ඇත ව ය ගල වළ ස වකය නට සහ එහ හ ම කර ට එර හ ව ච දන ව ක ග න ක ර ණ ම ද හ ර මව ච රක ප ළ ග න ම ව ච රකයන ව ත න ම ය යහපත ප රත ච ර ල බ ය අය ඩ ල බ ර න රචන ක ට ත බ ණ සමස තයක ල ස ව ක රමර ක ඩ යන ර ජම ල ග ඉස ත ලය තවත ප රදක න බ ල ක බස ටරයක ට ටල ට ල ව ඩ රචන ක ට ත බ ණ ච ත රපටය පළම අර ධය ප ර ණ ව න ද ස ව ද ස වර පය න යය ද වන අර ධය ක ර ය ද ම ක ටස වල න ය ත ව ව ද ව න ද ස ව දය එල සම රඳව ග න ඇත සය ෆ රචන ක ට ඇත ත සමස තයක ල ස ව ක රමර ක ඩ යන මස ල ව න ද ස ව දකයක නව රන රචන ක ට ඇත ත ව ක රමර ක ඩ නරඹ ම මඟ අය න අත කරත තයක හ ඳ ම ර ද භ ජ ජ ප ඟ නක ආහ රයට ගන නව ව න ය Fullhyd රචන ක ට ත බ ණ ව ක රමර ක ඩ ප ස ම ද ස වඳ න ග න නම ත අවස නය ද එල සම රස න ද න න ආහ ර බඳ නක ව න ය ම ම ච ත රපටය අප රම ද ව කථ ව එහ උච චස ථ නය ව ත ග ඩන වන න ඔබග ඇඩ ර නල න ප ම ප කරම න නම ත එත න ස ට එය ක ස ම හ යව ය ය ත ද ය න දන න බ ව ප න Cinegoer රචන ක ට ඇත ත එක ද යක නම ව ක රමර ක ඩ ක ස ද න ඔබව කම ම ල කමට පත න කරය එය ඔබව ගම ග ත රයට අලව තබ ගන ය හ මව ටම ස ද ව ම ගණන වක ස ද වන අතර කථ ව ද ක ෂණ කව ගල යය බ ක ස ඔෆ ස ම ම ච ත රපටය සහ එහ ව ව ධ හඬක ව ප රභ ද ම ල යන 260ක සමස ත ආද යමක උපය ගත ත ය එය මධ යස ථ න 54ක ද න 100 සම ප ර ණ කළ ය හඬක ව ප රභ ද සහ ප රත න ර ම ණම ම ච ත රපටය මලය ලම හ න ද සහ භ ජ ප ර භ ෂ වල න හඬකව ප ළ ව ල න ව ක රම ත ත ය ප රත ඝත සහ ව ක රම ස රථ ද IPS ල ස ප රදර ශනය ක ර ණ ම ය බස න උල ත පල ත 69 ල සත බස න සහ බස න ල සත ප රත න ර ම ණය ව ය ප රභ ද ව ව ස න න ෂ ප දනය කළ ම හ ප රත න ර ම ණය ව ස ර ථක ල ස න ත රගත ව අතර එහ ප රධ න චර ත න ර පණය කළ අක ෂ ක ම ර සහ ස න ක ෂ ස හ ව ස න ම ය බස න ල ස ප රත න ර ම ණය ව අතර එහ ප රධ න චර ත න ර පණය කළ සහ ව ස න 2015ද අධ යක ෂක ඉෆ තක ර ච ධර ම ම ච ත රපටය ක න ත ප රභ දයක ඇක ෂන ජ ස ම න ල ස න න ර ම ණය ක ර ම හ ය ද ණ සහ ප රධ න චර ත ල ස ය ද ග නය ව ක රමර ක ඩ සහ එහ ප රත න ර ම ණවල චර ත සටහන ව ක රමර ක ඩ 2006 2007 2009 2011 ද මළ 2012 2012 හ න ද ඇක ෂන ජ ස ම න 2015 ඔෆ සර ව ල යත TBA උර ද භ ෂ ව අක ෂ ක ම ර අන ෂ ක ෂ ට ට තමන න ස න ක ෂ ස හ ජ ය ත ක ඕෂ ම ප ජ ර වල ධ වන පථයUntitled ව ක රමර ක ඩ හ ධ වන ය ම ය 31 ර ත ර ය අසල ග ඩන ග පස තලයක ව ශ ෂ උත සවයක ද ම ද හ ර ණ ක ර ඝව න ද ර ර ඕ ව ස න ධ වන ය ද යත කළ අතර පළම ඒකකය ය ව එස ච ධර ට ලබ ද න ලද රම ශ ප රස ද බ ග ප ල සම ග ණ න ම ග ගර ජ ම හ ද ආර ධ ත අම ත තන ල ස සහභ ග ව හ ම හ ද සහභ ග ව කණ ඩ යම ස ම ජ කයන අතරට එම එල ක ම ර ච ධර ර ජම ල අන ෂ ක ව ජය න ද ර ප රස ද පද රචක දනය ය ර ම ර ජම ල රව න ද ර සර ව ශ ම ර ර ර ම ලක ෂ මණ එම රත නම සහ ස ර ෂ බ ජ ජ ඇත ළත ව ය ස ම ව ස න ම ම උත සවය ම හ යව අතර ආද ත ය ම ය ස ක ව ස න ශ රව ය අය ත න ම ලද ගන න ලද ම හ ධ වන පථය මහජනය ම න ම ව ච රකයන ව ත න ද ඉත යහපත ප රත ච ර හ ම කරගත ත ය ම හ එන ක ල ජ පප ල ච න ට ට ච ට ච ට ල ස වඩ ත ප රකට ය ග තය ව ස න ම හ හ න ද ප රත න ර ම ණය ව සඳහ භ ව තයට ගන න ලද පථ ල ය ස ත ව අ කය ග තයග පදව ලග යක ය න ක ලය1 ඩමර ඩම ම ක එස ච ත ර ව ජ ජ 2 ජ ම ජ ම ම ය එම එම ක රව න සහ 3 ක ල ජ ප පල ක එස ච ත ර 5 064 ව ස තව ව ස තව චන ද රබ ස 5 ද ර ග එම එම ක රව න එම එම ක රව න ග ග 6 ජ ල ල එම එම ක රව න ආශ ර යයන Sify 21 June 2006 19 July 2016 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 19 July 2016 Telugu films remade in Bollywood 6 August 2015 Directorate of Film Festival PDF iffi nic in https www youtube com watch v qeAiPMh67h0 ස රක ෂ ත ප ටපත http www raagalahari com news 2117 vikramarkudu shooting disrupted by quarry workers aspx ප රත ෂ ඨ පනය 2017 09 26 Injured director S S Rajmouli safe indiaglitz com Vikramarkudu Telugu cinema Review Ravi Teja amp Anushka idlebrain com 28 July 2009 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 28 July 2009 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Unknown parameter deadurl ignored url status suggested help CS1 maint archived copy as title link Review Vikramarkudu Sify Vikramarkudu Review Nowrunning 11 April 2006 Vikramarkudu review Vikramarkudu Telugu Movie Review fullhyd com fullhyderabad com CineGoer com Telugu Movie Reviews Vikramarkudu cinegoer com The Hindu Chennai India 29 December 2006 3 January 2007 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 26 September 2017 Vikramarkudu celebrates 100 days in 54 centres indiaglitz com The Times of India 7 March 2012 10 January 2014 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 9 March 2012 Prabhu Deva to remake Siruthai in Hindi Sify The Times of India 17 May 2011 2012 03 27 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2017 09 26 Vikramarkudu audio function Ravi Teja amp Anushka idlebrain com බ හ ර සබ ඳ ව ක රමර ක ඩ හ සබ ඳ අය එම ඩ බ ය ම ව