ගණිතයේදී ඒකජ සමීකරණ පද්ධතියක් (ඒකජ පද්ධතිය) යනු විචල්‍යයන් එකම විචල්‍යයන් කුලක වන ඒකජ සමීකරණ එකතුවකි. නිදසුනක් ලෙස
යනු x,y,z විචල්‍යයන් තුන අඩංගු සමීකරණ තුනක පද්ධතියකි. ඒකජ පද්ධතියක විසදීම යනු විචල්‍යයන් වලට අංක පැවරීමයි. එම අංක සියලු සමීකරණ සමගාමීව තෘප්ත කළ යුතුය. ඉහත පද්ධතිය සඳහා එක් විසඳුමක්
වේ. මෙම අගයන් ඉහත සමීකරණ තුනම තෘප්ත කරයි.
ගණිතයේදී ඒකජ පද්ධති පිළිබඳ සිද්ධාන්ත යනු නවීන ගණිතයට මූලික වු ඒකජ වීජ ගණිතයෙහි කොටසකි. විසදුම් සෙවීම සදහා වු ඇල්ගොරිතම ආගණනය කිරීම් සංඛයාත්මක ඒකජ වීජ ගණිතයෙහි වැදගත් වන කොටසක් වන අතර එවැනි ක්‍රම ඉංජිනේරු විද්‍යාව, භෞතික විද්‍යාවේ රසායනික විද්‍යාවේ, පරිගණක විද්‍යාවේ හා ආර්ථික විද්‍යාවේ වැදගත් භූමිකාවක් රඟ දක්වයි. ඒකජ නොවන සමීකරණ පද්ධතියක් ඒකජ පද්ධතියක් මගින් ආසන්න කල හැකිය. එය සාපේක්ෂ සංකිර්ණ පද්ධතියක ගණිතමය ආකෘතියක් හෝ පරිගණක සාමාන්‍ය විඩම්බනයක්(simulation) සැසඳීමේ දී වැදගත් තාක්ෂණික ක්‍රමවේදයක් වේ.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ගණ තය ද ඒකජ සම කරණ පද ධත යක ඒකජ පද ධත ය යන ව චල යයන එකම ව චල යයන ක ලක වන ඒකජ සම කරණ එකත වක න දස නක ල සව චල යයන ත නක න සමන ව ත ඒකජ පද ධත යක මග න තල එකත වක න ර පණය කරය ජ දන ලක ෂ යය ව සඳ ම ව 3x 2y z 12x 2y 4z 2 x 12y z 0 displaystyle begin alignedat 7 3x amp amp amp amp 2y amp amp amp amp z amp amp amp amp 1 amp 2x amp amp amp amp 2y amp amp amp amp 4z amp amp amp amp 2 amp x amp amp amp amp tfrac 1 2 y amp amp amp amp z amp amp amp amp 0 amp end alignedat යන x y z ව චල යයන ත න අඩ ග සම කරණ ත නක පද ධත යක ඒකජ පද ධත යක ව සද ම යන ව චල යයන වලට අ ක ප වර මය එම අ ක ස යල සම කරණ සමග ම ව ත ප ත කළ ය ත ය ඉහත පද ධත ය සඳහ එක ව සඳ මක x 1y 2z 2 displaystyle begin alignedat 2 x amp amp 1 y amp amp 2 z amp amp 2 end alignedat ව ම ම අගයන ඉහත සම කරණ ත නම ත ප ත කරය ගණ තය ද ඒකජ පද ධත ප ළ බඳ ස ද ධ න ත යන නව න ගණ තයට ම ල ක ව ඒකජ ව ජ ගණ තය හ ක ටසක ව සද ම ස ව ම සදහ ව ඇල ග ර තම ආගණනය ක ර ම ස ඛය ත මක ඒකජ ව ජ ගණ තය හ ව දගත වන ක ටසක වන අතර එව න ක රම ඉ ජ න ර ව ද ය ව භ ත ක ව ද ය ව රස යන ක ව ද ය ව පර ගණක ව ද ය ව හ ආර ථ ක ව ද ය ව ව දගත භ ම ක වක රඟ දක වය ඒකජ න වන සම කරණ පද ධත යක ඒකජ පද ධත යක මග න ආසන න කල හ ක ය එය ස ප ක ෂ ස ක ර ණ පද ධත යක ගණ තමය ආක ත යක හ පර ගණක ස ම න ය ව ඩම බනයක simulation ස සඳ ම ද ව දගත ත ක ෂණ ක ක රමව දයක ව