6 වන ආවර්තයේ මූලද්‍රව්‍යයක් යනු, රසායනික මූලද්‍රව්‍යයන්ගේ ආවර්තිතා වගුවෙහි සයවන පේළියෙහි (හෝ ) පිහිටන, අඩංගු රසායනික මූලද්‍රව්‍යයන් අතුරින් එකකි. ආවර්තිතා වගුව සකස් කර ඇත්තේ පේළි ලෙසින් වන අතර, එසේ කර ඇත්තේ මූලද්‍රව්‍යයන්ගේ පරමාණුක ක්‍රමාංකය වැඩිවත්ම, ඒවායේ රසායනික චර්යාවේ පුනරාවර්ත (ආවර්තිත) උපනතීන් සන්නිදර්ශනය කර දැක්වීමටය: රසායනික චර්යාවන් පුනරාවර්තනය වීම ඇරඹෙත්ම නව පේළියක් ඇරඹෙන අතර, එයින් ගම්‍ය වන්නේ, සමතුල්‍ය චර්යාවන් සහිත මූලද්‍රව්‍යයන් එකම සිරස් තීරුවක තැබෙන බවයි. සයවන ආවර්තයෙහි මූලද්‍රව්‍යයන් 32 ක් අඩංගු වන අතර, වැඩිම මූලද්‍රව්‍යයන් අඩංගු ආවර්තය පිළිබඳ තරගයෙහි හා සමගින් සමසමව සිටිමින්, වෙතින් ඇරඹී වෙතින් කෙළවර වෙයි. වර්තමානයේ අවසන් මූලද්‍රව්‍යය වෙයි; ඉක්බිතිව පැමිණෙන සියළු මූලද්‍රව්‍ය වෙතත්, වසර 1019 ට වැඩි ප්‍රමාණයක් වන හී අර්ධ-ආයු කාලය, විශ්වයේ වර්තමාන ආයු කාලයට වඩා 1,000 ගුණයක් වැඩි වෙයි. නීතියක් වශයෙන්, 6 වන ආවර්තයේ මූලද්‍රව්‍යයන් විසින් ඒවායේ 6s පළමුවෙන්ද, ඒවායේ 4f, 5d, සහ 6p කවච ඉක්බිතිව එම පිළිවෙලට පුරවතත්, වැන්නන් විෂයෙහි ව්‍යතිරේකයන් පවතියි.
ගුණාංග
මෙම ආවර්තය සතුව, පවතින අතර, විරල පාංශුන් ලෙසින්ද ඒවා හැඳින්වෙති. වැනි බොහෝ ලැන්තනයිඩ, ඒවායේ චුම්බක ගුණාංග නිසා ප්‍රකට වෙති. වැනි, 6 වන ආවර්තයේ බොහෝ ඉතා වටිනා වුවද, වැනි, 6 වන ආවර්තයේ බොහෝ අතිශයින් විෂ සහිත වෙති. අවසන් ස්ථායි මූලද්‍රව්‍යය වන , 6 වන ආවර්තයෙහි පවතියි.
සටහන්
ආශ්රිත
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
6 වන ආවර තය ම ලද රව යයක යන රස යන ක ම ලද රව යයන ග ආවර ත ත වග ව හ සයවන ප ළ ය හ හ ප හ ටන අඩ ග රස යන ක ම ලද රව යයන අත ර න එකක ආවර ත ත වග ව සකස කර ඇත ත ප ළ ල ස න වන අතර එස කර ඇත ත ම ලද රව යයන ග පරම ණ ක ක රම කය ව ඩ වත ම ඒව ය රස යන ක චර ය ව ප නර වර ත ආවර ත ත උපනත න සන න දර ශනය කර ද ක ව මටය රස යන ක චර ය වන ප නර වර තනය ව ම ඇරඹ ත ම නව ප ළ යක ඇරඹ න අතර එය න ගම ය වන න සමත ල ය චර ය වන සහ ත ම ලද රව යයන එකම ස රස ත ර වක ත බ න බවය සයවන ආවර තය හ ම ලද රව යයන 32 ක අඩ ග වන අතර ව ඩ ම ම ලද රව යයන අඩ ග ආවර තය ප ළ බඳ තරගය හ හ සමග න සමසමව ස ට ම න ව ත න ඇරඹ ව ත න ක ළවර ව ය වර තම නය අවසන ම ලද රව යය ව ය ඉක බ ත ව ප ම ණ න ස යළ ම ලද රව ය ව තත වසර 1019 ට ව ඩ ප රම ණයක වන හ අර ධ ආය ක ලය ව ශ වය වර තම න ආය ක ලයට වඩ 1 000 ග ණයක ව ඩ ව ය න ත යක වශය න 6 වන ආවර තය ම ලද රව යයන ව ස න ඒව ය 6s පළම ව න ද ඒව ය 4f 5d සහ 6p කවච ඉක බ ත ව එම ප ළ ව ලට ප රවතත ව න නන ව ෂය හ ව යත ර කයන පවත ය ග ණ ගම ම ආවර තය සත ව පවත න අතර ව රල ප ශ න ල ස න ද ඒව හ ඳ න ව ත ව න බ හ ල න තනය ඩ ඒව ය ච ම බක ග ණ ග න ස ප රකට ව ත ව න 6 වන ආවර තය බ හ ඉත වට න ව වද ව න 6 වන ආවර තය බ හ අත ශය න ව ෂ සහ ත ව ත අවසන ස ථ ය ම ලද රව යය වන 6 වන ආවර තය හ පවත ය සටහන ආශ ර ත