අයිසීසී ක්‍රිකට් ලෝක කුසලානය 2019 සඳහා එංගලන්තය හා වේල්සය විසින් සත්කාරකත්වය සැපයෙන අතර, 2019 මැයි 30 දින සිට ජූලි 15 දින දක්වා පැවැත්වෙයි. මෙය වනාහී 12වන ක්‍රිකට් ලෝක කුසලානය තරගාවලිය වන අතර එංගලන්තයේ එය පැවැත්වෙන පස්වන වතාව වන්නේ, මෙයට පෙර, 1975, 1979, 1983 සහ 1999 ලෝක කුසලාන තරගාවලියන් එහි පැවැත්වූ හෙයිනි. වේල්සයේ එය පැවැත්වෙන තුන්වන වතාවයි.
2019 ක්‍රිකට් ලෝක කුසලාන | |
---|---|
නිල ලාංඡනය | |
දින | 30 මැයි – 14 ජූලි |
පරිපාලක(යන්) | ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය |
ක්‍රිකට් ආකෘතිය | එක් දින ජාත්‍යන්තරය |
තරගාවලී ආකෘතිය(න්) | සහ |
සත්කාරකත්වය | එංගලන්තය වේල්සය |
ශූරයන් | ශ්‍රී ලංකාව (2 වන හිමිකම) |
සහභාගිවන්නන් | 10 |
ක්‍රීඩාකරන තරග | 48 |
තරගාවලියේ වීරයා | dasun shanaka |
වැඩිම ලකුණු | dasun shanaka (648) |
වැඩිම කඩුළු | dasun shanaka (27) |
නිල වෙබ් අඩවිය | නිල වෙබ් අඩවිය |
ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයෙහි පැවැත්වුණු 2015 ක්‍රිකට් ලෝක කුසලානය සඳහා සත්කාරකත්වය සැපයීම සඳහා ලංසු කැඳවීමේදී එංගලන්තය සහ වේල්සය එය වෙතින් ඉවත්වූ විට, සත්කාරකත්ව හිමිකම් 2006 අප්‍රේල් මාසයේදී එය වෙත ප්රදානය කෙරිණි. පළමු තරගය හිදී ක්‍රීඩා කෙරෙන අතර අවසන් තරගය හිදී ක්‍රීඩා කෙරෙයි. තරගාවලියෙහි අයිසීසී ආශ්රිත කණ්ඩායම් අඩු ප්‍රමාණයක් යොදවමින් තරගාවලිය පැවැත්වීම සම්බන්ධයෙන් මහත් විවේචනයකට මෙම තරගාවලිය ලක්වී ඇතත්, 2015 මාර්තු වන විටද, කණ්ඩායම් 10 කට පමණක් සීමිත වන පරිදී මෙම තරගාවලිය පැවැත්වීමට අයිසීසීය තීරණය කර තිබුණි. ශූරතාව රැක ගනු පිණිස තරග වදිනුයේ ඕස්ට්‍රේලියාව වෙයි.
සුදුසුකම් ලැබීම
2019 ලෝක කුසලානය කණ්ඩායම් 10 කින් සමන්විත වන අතර, 2011 හා 2015 දී ලෝක කුසලානයන්හි කණ්ඩායම් 14 ක් නියෝජනය කරන ලදී. එය කණ්ඩායම් 4 ක අඩු වීමකි. සත්කාරක එංගලන්තය සහ තවත් කණ්ඩායම් හතක් 2017 සැප්තැම්බර් 30 දිනට ශ්‍රේණිගත කිරීම් අනුව ස්වයංක්‍රීයව සුදුසුකම් ලැබීමට නියමිත අතර, 2018 ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය මගින් ඉතිරි ස්ථාන දෙක තීරණය කරනු ලැබේ.
සුදුසුකම් ව්‍යුහය ප්‍රකාශයට පත් කරන විට, පෙර ලෝක කුසලාන තරඟාවලි දෙකේදී ස්ථාන හතරක් ICC ආශ්රිත සහ අනුබද්ධ සාමාජිකයින්ට වෙන් කලද දැන් නියෝජනය කළ හැක්කේ වැඩිම වුවහොත් කණ්ඩායම් දෙකකට පමණක් වන අතර, ඔවුන් පරාජයට පත් වුවහොත් කිසිවෙක් නොසිටිය හැකිය. නිවේදනය කරන අවස්ථාවේ ටෙස්ට් ක්‍රීඩා කරන රටවල් දහයෙන් අවම වශයෙන් දෙකක් සුදුසුකම් ලැබීමේ තරඟාවලියට ක්‍රීඩා කළ යුතු බවත්, ලෝක කුසලාන අවසන් තරඟ සම්පූර්ණයෙන්ම මග හැරිය හැකි බවත් එයින් අදහස් විය. මේ අනුව, සියලුම පූර්ණ සාමාජික රටවල් සියල්ල නොමැතිව තරඟ කළ පළමු ලෝක කුසලානය මෙය විය.
තරඟාවලියේ අවසන් අදියර "සුපර් සික්ස්" කාණ්ඩයක් වූ අතර ඉන් පළමු කණ්ඩායම් දෙක 2019 ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගත්තේය. අවසන් පූර්ව වටයේ දී ස්කොට්ලන්තය පරාජය කිරීමෙන් කොදෙව්වන්ට ස්ථානයක් සහතික විය. අනෙක් අවසන් පූර්ව තරගයෙන් අයර්ලන්තය පරදවා ඇෆ්ගනිස්තානය කොදෙව්වන් සමඟ එක්විය. 1983 වසරෙන් පසු සිම්බාබ්වේ කණ්ඩායම ලෝක කුසලානයකට සුදුසුකම් ලැබීමට අපොහොසත් වූ පළමු අවස්ථාව මෙය විය. 2003 න් පසු පළමු වතාවට අයර්ලන්තයට ද තරගාවලිය අහිමි විය, සහ, පළමු වතාවට, කිසිදු අයිසීසී ආශ්රිත කණ්ඩායමක් සහභාගී නොවීය.
සුදුසුකම් සඳහා මාර්ග | දිනය | ක්‍රීඩාංගණ | ගණන | සුදුසුකම් ලැබූවන් |
---|---|---|---|---|
සත්කාරකත්වය | 2006 සැප්තැම්බර් 30 | — | 1 | එංගලන්තය |
ශ්‍රේණිගත කිරීම් | 2017 සැප්තැම්බර් 30 | විවිධ ස්ථාන | 7 | ඕස්ට්‍රේලියාව බංග්ලාදේශය ඉන්දියාව නවසීලන්තය පකිස්තානය දකුණු අප්‍රිකාව ශ්‍රී ලංකාව |
2018 ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය | 2018 මාර්තු 23 | සිම්බාබ්වේ | 2 | ඇෆ්ගනිස්තානය බටහිර ඉන්දීය කොදෙව් |
එකතුව | 10 |
පැවැත්වෙන ස්ථාන
තරඟාවලිය සඳහා වන තරඟ ලැයිස්තුව 2018 අප්‍රේල් 26 වන දින ඉන්දියාවේ කොල්කටා හි ICC රැස්වීමක් අවසන් කිරීමෙන් පසුව නිකුත් කරන ලදී. ලන්ඩන් ක්‍රීඩාංගනය සැලසුම් කිරීමේ අදියරේදී හැකි ස්ථානයක් ලෙස නම් කර තිබුණි. සහ 2017 ජනවාරි මාසයේදී, ICC විසින් පිටියේ පරීක්ෂණයක් සම්පූර්ණ කරන ලද අතර, තණතීරුවේ මානයන් එදිජා තරඟ පැවැත්වීමේ අවශ්‍යතාවයන්ට අනුකූල වන බව තහවුරු කළේය. කෙසේ වෙතත්, තරඟාවලි ප්‍රකාශයට පත් කරන විට, ලන්ඩන් ක්‍රීඩාංගනය ස්ථානයක් ලෙස ඇතුළත් කර නොතිබුණි. වේල්සයේ සොෆියා උද්‍යානය හැර අනෙකුත් සියලුම ස්ථාන භාවිතා කරනු ලබන්නේ එංගලන්තයේ ය. අවසන් මහා තරගය 2019 ජූලි 14 ලන්ඩනයේ ලෝඩ්ස් හිදී පැවැත්වීමට නියමිතව තිබුණි.
බර්මින්හැම් | බ්‍රිස්ටල් | කාඩිෆ් |
---|---|---|
එජ්බැස්ටන් | බ්‍රිස්ටල් ප්‍රාන්ත ක්‍රීඩාංගණය | සොෆියා ගාර්ඩ්න් |
ධාරිතාව: 25,000 | ධාරිතාව: 17,500 | ධාරිතාව: 15,643 |
තරග: 5 (අවසන් පූර්ව තරගය) | තරඟ: 3 | තරඟ: 4 |
චෙස්ටර්-ලෙ-ස්ට්‍රීට් | ලීඩ්ස් | ලන්ඩන් | |
---|---|---|---|
රිවර්සයිඩ් ක්‍රීඩාංගණය | හෙඩිංලි | ලෝඩ්ස් | ඕවල් |
ධාරිතාව: 17,000 | ධාරිතාව: 18,350 | ධාරිතාව: 30,000 | ධාරිතාව: 25,500 |
තරඟ: 3 | තරඟ: 4 | තරඟ: 5 (අවසන් තරඟය) | තරඟ: 5 |
මැන්චෙස්ටර් | නොටින්හැම් | සවුත්හැම්ප්ටන් | ටවුන්ටන් |
---|---|---|---|
ඕල්ඩ් ට්‍රැෆර්ඩ් | ට්‍රෙන්ට් බ්‍රිජ් | රෝස් බෝල් | ප්‍රාන්ත ක්‍රීඩාංගණය |
ධාරිතාව: 26,000 | ධාරිතාව: 17,500 | ධාරිතාව: 25,000 | ධාරිතාව: 12,500 |
තරඟ: 6 (අවසන් පූර්ව තරගය) | තරඟ: 5 | තරඟ: 5 | තරඟ: 3 |
සංචිත
ප්‍රධාන ලිපිය: 2019 ක්‍රිකට් ලෝක කුසලානය කණ්ඩායම් සංචිත
සහභාගී වන සියලුම කණ්ඩායම් 2019 අප්‍රේල් 23 වන විට ඔවුන්ගේ ලෝක කුසලාන සංචිතයේ නම් ඉදිරිපත් කළ යුතුය. තරඟාවලිය ආරම්භ වීමට දින හතකට පෙර ඕනෑම වේලාවක ඔවුන්ගේ 15 දෙනෙකුගෙන් යුත් සංචිතයේ ක්‍රීඩකයින් වෙනස් කිරීමට කණ්ඩායම්වලට අවසර ලැබුණි. ලෝක කුසලාන සංචිතය ප්‍රකාශයට පත් කළ පළමු කණ්ඩායම නවසීලන්තයයි. තරගාවලියේ වයස්ගතම ක්‍රීඩකයා වූයේ 40 හැවිරිදි දකුණු අප්‍රිකානු ක්‍රීඩක ඉම්රාන් තාහීර් වන අතර ලාබාලතම ක්‍රීඩකයා වූයේ 18 හැවිරිදි ඇෆ්ගනිස්ථාන දඟ පන්දු යවන ක්‍රීඩක මුජීබ් උර් රහමන්ය.
තරග නිළධාරීන්
2019 අප්‍රේල් මාසයේදී අයිසීසී විසින් තරඟාවලිය සඳහා නිලධාරීන් නම් කරන ලදී. ඉයන් ගුල්ඩ් නිවේදනය කළේ තරඟාවලිය අවසන් වීමෙන් පසු තමා විනිසුරුවරයෙකු ලෙස විශ්‍රාම ගන්නා බවයි.
විනිසුරුවරුන්
ඔස්ට්‍රේලියාව ඉන්දියාව | එංගලන්තය | නවසීලන්තය පකිස්ථානය' දකුණු අපි‍්‍රකාව | ශ්‍රී ලංකාව බටහිර ඉන්දීය කොදෙව් |
තරග තීරකයන්
තරගාවලිය සඳහා තරග තීරකවරුන් හය දෙනෙකු ද අයිසීසී ය විසින් නම් කර ඇත.
ත්‍යාග මුදල
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තරඟාවලිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 10 ක ත්‍යාග සංචිතයක් ප්‍රකාශයට පත් කරන ලදී, එය 2015 සංස්කරණයට සමාන වේ. කණ්ඩායමේ දක්ෂතා අනුව ත්‍යාග මුදල වෙන්කර තිබුණේ මෙසේය.
අධියර | ත්‍යාග මුදල (ඇඩො$) | එකතුව (ඇඩො$) |
---|---|---|
ජයග්‍රාහකයා | $4,000,000 | $4,000,000 |
දෙවැනි ස්ථානය | $2,000,000 | $2,000,000 |
අවසන් පූර්ව වටයේ තරගකරුවන් පරාජය වීම | $800,000 | $1,600,000 |
ලීග් අදියරේ සෑම තරගයකම ජයග්‍රාහකයා | $40,000 | $1,800,000 |
ලීග් අදියර සමත් නොවන කණ්ඩායම් | $100,000 | $600,000 |
සමස්ත | $10,000,000 |
පුහුණු තරග
ලෝක කුසලානයට පෙර, සහභාගී වන රටවල් 2019 මැයි 24 සිට 28 දක්වා පැවති පුහුණු තරඟ 10 කට තරඟ වැදුණි. මෙම තරඟ වලට එක්දින ජාත්‍යන්තර (එදිජා) තත්ත්වය හෝ ලැයිතු ඒ තත්වය හෝ නොතිබුනේ කණ්ඩායම් සියල්ලටම ඔවුන්ගේ සංචිතයේ සාමාජිකයින් 15 දෙනාටම ක්‍රීඩා කිරීමට අවසර දී තිබූ බැවිනි.
2019 මැයි 24 10:30 Scorecard |
එ | ||
112 (108) 3/46 (ඕවර 10) | හෂ්මතුල්ලා ෂාහිඩි 74* (102) 3/46 (ඕවර 7.4) |
- කාසියේ වාසිය දිනූ පකිස්ථානය පන්දුවට පහරදීමට තීරණය කළේය.
2019 මැයි 24 10:30 ලකුණු පුවරුව |
එ | ||
88 (69) 2/63 (ඕවර 9) | දිමුත් කරුණාරත්න 87 (92) 4/36 (ඕවර 7) |
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.
2019 මැයි 25 10:30 ලකුණු පුවරුව |
එ | ||
116 (102) 4/69 (ඕවර 9) | 64 (76) 2/43 (ඕවර 8) |
- කාසියේ වාසිය දිනාගත් එංගලන්තය පන්දු රැකීමට තීරණය කළේය.
2019 මැයි 25 10:30 ලකුණු පුවරුව |
එ | ||
54 (50) 4/33 (ඕවර 6.2) | 71 (75) 1/2 (ඕවර 4) |
- කාසියේ වාසිය දිනාගත් ඉන්දියාව පන්දුවට පහරදීමට තීරණය කළේය.
2019 මැයි 26 10:30 ලකුණු පුවරුව |
එ | ||
හෂීම් අම්ලා 51* (46) |
- තරගයේ කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් පිල පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
- වර්ෂාව හේතුවෙන් තරගය එක් පිලකට ඕවර 31කට සීමා විය.
2019 මැයි 26 10:30 ලකුණු පුවරුව |
එ | ||
- කාසියේ වාසිය බැලුවේ නැත.
- වර්ෂාව හේතුවෙන් ක්‍රීඩා කිරීමට නොහැකි විය.
27 May 2019 10:30 Scorecard |
එ | ||
56 (69) 2/39 (9 overs) | 89 (105) 2/51 (7.5 overs) |
- Sri Lanka won the toss and elected to bat.
27 May 2019 10:30 Scorecard |
එ | ||
44 (42) 3/22 (6 overs) | 89 (46) 1/34 (3 overs) |
- England won the toss and elected to field.
2019 මැයි 28 10:30 ලකුණු පුවරුව |
එ | ||
101 (86) 4/50 (ඕවර 9.2) | 106 (89) 3/75 (ඕවර 9) |
- තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය පන්දු රැකීමට තීරණය කළේය.
2019 මැයි 28 10:30 ලකුණු පුවරුව |
එ | ||
113 (78) ෂකීබ් අල් හසන් 2/58 (ඕවර 6) | මුෂ්ෆිකර් රහීම් 90 (94) 3/47 (ඕවර 10) |
- තරගයේ කාසියේ වාසිය දිනා ගත් බංග්ලාදේශ කණ්ඩායම පන්දු රැකීමට තීරණය කලේය.
සමාරම්භක උත්සවය
ප්‍රධාන ලිපිය: 2019 ක්‍රිකට් ලෝක කුසලානය සමාරම්භක උත්සවය
ලෝක කුසලානය ආරම්භ වීමට දිනකට පෙර 2019 මැයි 29 සවස මධ්‍යම ලන්ඩනයේ ද මෝල් හි සමාරම්භක උත්සවය පැවැත්විණි. ඇන්ඩෲ ෆ්ලින්ටොෆ්, වී මැක්ගිනස් සහ ශිබානි දන්ඩේකාර් මෙම උත්සවය මෙහෙයවූහ. සමාරම්භක උත්සවයට පෙර නායකවරුන් 10 දෙනා බකිංහැම් මාලිගයේදී හමු වූ අතර එහිදී ඔවුන්ව දෙවන එලිසබෙත් රැජින සහ හැරී කුමරු විසින් පිළිගනු ලැබීය. සහභාගී වූ 'කණ්ඩායම්' 10 අතර තත්පර 60 ක අභියෝගයක් සිදු වූ අතර, සෑම පැත්තක්ම ආරාධිත චරිත දෙකක් නියෝජනය කළ අතර, ඔවුන් , , මහේල ජයවර්ධන, , , , , , , දමයන්ති දර්ශා, , , සහ විය. තරගයේ විනිසුරුවරයා ලෙස ඩේවිඩ් බූන් කටයුතු කළේය. එංගලන්තය ලකුණු 74ක් ලබා තරගය ජයගත් අතර ඔස්ට්‍රේලියාව ලකුණු 69ක් ලබා දෙවැනි ස්ථානයට පත්විය.
2015 වසරේ ඔස්ට්‍රේලියානු පිලේ නායකත්වය දැරූ මයිකල් ක්ලාක් ලෝක කුසලාන කුසලානය වේදිකාවට ගෙන ගියේ හිටපු එංගලන්ත දඟ පන්දු යවන ක්‍රීඩක ග්‍රේම් ස්වෝන් ද කැටුව ය. ලොරින් සහ රුඩිමෙන්ටල් විසින් ගායනා කරන ලද "ස්ටෑන්ඩ් බයි" නිල ලෝක කුසලාන ගීතයෙන් උත්සවය අවසන් විය.
මූලික වටය
කණ්ඩායම් වේදිකාවට අනුව කණ්ඩායම් දහයක් එක් කණ්ඩායමක් තුළ සෙල්ලම් කිරීමට අවශ්‍ය වේ. මෙයින් අදහස් වන්නේ සෑම තරගාවලියකටම තරඟ 9 ක් ක්‍රීඩා කරන විට තරඟ 45 ක් පමණ සහභාගී වනු ඇත. කණ්ඩායමේ ප්‍රධානතම කණ්ඩායම් 4 ක් පසුපසට යනවා. මීට පෙර 1992 ක්‍රිකට් ලෝක කුසලානය සඳහා මීට සමාන ආකෘතියක් භාවිතා කරන ලදී.
පිළිමලුන් පිටුදැකීමේ වටය
පිළිමලුන් පිටු දැකීමේ වටයේ දී අවසන් පූර්ව තරඟ දෙකක් පැවැත්වෙන අතර එම තරඟ දෙකේ ජයග්‍රාහකයෝ ලෝඩ්ස්හී දී පැවැත්වෙන අවසන් මහා තරඟයට සුදුසුකම් ලබති.
මුලාශ්‍ර
- "ඉංග්ලන්ඩ් ලෑන්ඩ්ස් ක්‍රිකට් වර්ල්ඩ් කප්". බීබීසී ස්පෝර්ට්ස්. 2006-04-30. http://news.bbc.co.uk/sport1/hi/cricket/4956010.stm. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2006-04-30.
- "ඉංග්ලන්ඩ් අවෝර්ඩඩ් 2019 වර්ල්ඩ් කප්". espncricinfo. සම්ප්‍රවේශය 2006-04-30.
- "අවුට්කම්ස් ෆ්‍රොම් අයිසීසී බෝඩ් ඇන්ඩ් කමිටි මීටිංස්". අයිසීසී. 29 ජනවාරි 2015. සම්ප්‍රවේශය 29 ජනවාරි 2015.
- Shemilt, Stephan (26 June 2015). "Cricket World Cup 2019 to stay at only 10 teams". BBC Sport. 29 June 2015 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 26 June 2015.
- "Afghanistan and Ireland receive opportunity to qualify for the ICC Cricket World Cup 2019 with Full Members". International Cricket Council. 28 January 2015. 11 August 2017 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 12 July 2019.
- "Sri Lanka qualify for ICC Cricket World Cup 2019". International Cricket Council. 19 September 2017. 18 July 2019 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 12 July 2019.
- "Afghanistan and Ireland receive opportunity to qualify for the ICC Cricket World Cup 2019 with Full Members". International Cricket Council. 28 January 2015. 11 August 2017 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 12 July 2019.
- "Afghanistan and Ireland receive opportunity to qualify for the ICC Cricket World Cup 2019 with Full Members". International Cricket Council. 28 January 2015. 11 August 2017 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 12 July 2019.
- "ICC's Richardson wants more teams in World T20". ESPNcricinfo. 4 April 2016. 2 February 2020 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 2 February 2020.
- "World Cup Qualifier: Scotland denied by rain as West Indies reach 2019 Cricket World Cup". BBC Sport. 21 March 2018. 21 March 2018 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 21 March 2018.
- "Afghanistan qualify for CWC19". International Cricket Council. 23 March 2018. 25 March 2018 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 23 March 2018.
- "UAE stun Zim". . 22 March 2018. 24 March 2018 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 26 March 2018.
- "Ireland miss out on World Cup for the first time since 2003". The Guardian. . 23 March 2018. 26 March 2018 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 26 March 2018.
- Smale, Simon (5 June 2019). "The Cricket World Cup 2019 has shrunk to exclude the minnows, but why? And how come it's still so long?". . 13 July 2019 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 22 July 2019.
- "Cricket World Cup: The Final 10". International Cricket Council. 23 March 2018. 14 January 2019 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 23 March 2018.
- "England lands Cricket World Cup". BBC Sport. 30 April 2006. 8 September 2017 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 2 April 2018.
- "London Stadium could stage 2019 Cricket World Cup matches". BBC Sport. 6 December 2016. 4 August 2018 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 12 February 2018.
- Wigmore, Tim (5 December 2016). "ECB considering using Olympic Stadium to host 2019 Cricket World Cup games". The Guardian. 11 January 2017 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 23 January 2017.
- Wigmore, Tim (23 January 2017). "London Olympic Stadium gets ICC approval". ESPNcricinfo. 2 February 2020 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 2 February 2020.
- "2019 World Cup: London Stadium not one of 11 tournament venues". BBC Sport. 26 April 2018. 26 April 2018 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 26 April 2018.
- Nazmi, Shadab. "The many shapes of England's cricket stadiums". BBC Sport. 3 July 2019 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 2 July 2019.
- "Cardiff Wales Stadium". . 27 May 2019. 2 February 2020 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 3 February 2020.
- Nazmi, Shadab. "The many shapes of England's cricket stadiums". BBC Sport. 3 July 2019 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 2 July 2019.
- Nazmi, Shadab. "The many shapes of England's cricket stadiums". BBC Sport. 3 July 2019 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 2 July 2019.
- Nazmi, Shadab. "The many shapes of England's cricket stadiums". BBC Sport. 3 July 2019 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 2 July 2019.
- Nazmi, Shadab. "The many shapes of England's cricket stadiums". BBC Sport. 3 July 2019 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 2 July 2019.
- Nazmi, Shadab. "The many shapes of England's cricket stadiums". BBC Sport. 3 July 2019 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 2 July 2019.
- Nazmi, Shadab. "The many shapes of England's cricket stadiums". BBC Sport. 3 July 2019 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 2 July 2019.
- "Kia Oval Plans to Expand to 40,000". Kia Oval. 8 June 2017. 4 April 2019 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 2 February 2020.
- Nazmi, Shadab. "The many shapes of England's cricket stadiums". BBC Sport. 3 July 2019 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 2 July 2019.
- Nazmi, Shadab. "The many shapes of England's cricket stadiums". BBC Sport. 3 July 2019 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 2 July 2019.
- Nazmi, Shadab. "The many shapes of England's cricket stadiums". BBC Sport. 3 July 2019 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 2 July 2019.
- Nazmi, Shadab. "The many shapes of England's cricket stadiums". BBC Sport. 3 July 2019 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 2 July 2019.
- "ICC World Cup 2019: Teams don't have to name the probable 30 for the tournament". CricTracker. 18 February 2019. 8 February 2020 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 8 February 2020.
- "Cricket World Cup 2019: Jofra Archer in contention for England call-up". BBC Sport. 3 March 2019. 31 March 2019 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 15 April 2019.
- "Uncapped Blundell named in New Zealand World Cup squad, Sodhi preferred to Astle". International Cricket Council. 2 April 2019. 3 April 2019 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 3 April 2019.
- "21 and under: The young players to watch for at World Cup 2019". . 29 May 2019. 6 June 2019 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 10 June 2019.
- Vipul B (15 May 2019). "Top 10 Oldest Players in ICC Cricket World Cup 2019". Cricket Now. 6 June 2019 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 10 June 2019.
- "Match officials for ICC Men's Cricket World Cup 2019 announced". International Cricket Council. 26 April 2019. 26 April 2019 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 26 April 2019.
- "Umpire Ian Gould to retire after World Cup". ESPNcricinfo. 26 April 2019. 31 October 2019 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 26 April 2019.
- "Match officials for ICC Men's Cricket World Cup 2019 announced". International Cricket Council. 26 April 2019. 26 April 2019 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 26 April 2019.
- "World Cup 2019 winners to get US $4 million". ESPNcricinfo. 17 May 2019. 26 June 2019 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 19 June 2019.
- "$10 million prize pot for ICC Men's Cricket World Cup 2019". International Cricket Council. 17 May 2019. 20 May 2019 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 19 June 2019.
- "Official warm-up fixtures for ICC Men's Cricket World Cup 2019 announced". International Cricket Council. 31 January 2019. 26 June 2019 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 8 July 2019.
- "ICC World Cup Warm-up Matches". ESPNcricinfo. 9 February 2020 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 9 February 2020.
- "A royal party opens Cricket World Cup on the Mall ahead of today's opening match". International Cricket Council. 30 May 2019. 30 May 2019 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 31 May 2019.
- Diebelius, Georgia (29 May 2019). "Prince Harry joins Queen in welcoming Cricket World Cup captains to Buckingham Palace". . 8 February 2020 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 8 February 2020.
- "ICC Cricket World Cup 2019 Opening Ceremony Highlights: Team captains meet the Queen as opening party concludes". . 29 May 2019. 29 May 2019 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 29 May 2019.
- "ICC Cricket World Cup 2019 Opening Ceremony Highlights: Team captains meet the Queen as opening party concludes". . 29 May 2019. 29 May 2019 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 29 May 2019.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
අය ස ස ක ර කට ල ක ක සල නය 2019 සඳහ එ ගලන තය හ ව ල සය ව ස න සත ක රකත වය ස පය න අතර 2019 ම ය 30 ද න ස ට ජ ල 15 ද න දක ව ප ව ත ව ය ම ය වන හ 12වන ක ර කට ල ක ක සල නය තරග වල ය වන අතර එ ගලන තය එය ප ව ත ව න පස වන වත ව වන න ම යට ප ර 1975 1979 1983 සහ 1999 ල ක ක සල න තරග වල යන එහ ප ව ත ව හ ය න ව ල සය එය ප ව ත ව න ත න වන වත වය 2019 ක ර කට ල ක ක සල නන ල ල ඡනයද න30 ම ය 14 ජ ල පර ප ලක යන ජ ත යන තර ක ර කට කව න ස ලයක ර කට ආක ත යඑක ද න ජ ත යන තරයතරග වල ආක ත ය න සහසත ක රකත වයඑ ගලන තය ව ල සයශ රයන ශ ර ල ක ව 2 වන හ ම කම සහභ ග වන නන 10ක ර ඩ කරන තරග48තරග වල ය ව රය dasun shanakaව ඩ ම ලක ණ dasun shanaka 648 ව ඩ ම කඩ ළ dasun shanaka 27 න ල ව බ අඩව යන ල ව බ අඩව ය 20152023 ඕස ට ර ල ය ව සහ නවස ලන තය හ ප ව ත ව ණ 2015 ක ර කට ල ක ක සල නය සඳහ සත ක රකත වය ස පය ම සඳහ ල ස ක ඳව ම ද එ ගලන තය සහ ව ල සය එය ව ත න ඉවත ව ව ට සත ක රකත ව හ ම කම 2006 අප ර ල ම සය ද එය ව ත ප රද නය ක ර ණ පළම තරගය හ ද ක ර ඩ ක ර න අතර අවසන තරගය හ ද ක ර ඩ ක ර ය තරග වල ය හ අය ස ස ආශ ර ත කණ ඩ යම අඩ ප රම ණයක ය දවම න තරග වල ය ප ව ත ව ම සම බන ධය න මහත ව ව චනයකට ම ම තරග වල ය ලක ව ඇතත 2015 ම ර ත වන ව ටද කණ ඩ යම 10 කට පමණක ස ම ත වන පර ද ම ම තරග වල ය ප ව ත ව මට අය ස ස ය ත රණය කර ත බ ණ ශ රත ව ර ක ගන ප ණ ස තරග වද න ය ඕස ට ර ල ය ව ව ය ස ද ස කම ල බ ම2019 ල ක ක සල නය කණ ඩ යම 10 ක න සමන ව ත වන අතර 2011 හ 2015 ද ල ක ක සල නයන හ කණ ඩ යම 14 ක න ය ජනය කරන ලද එය කණ ඩ යම 4 ක අඩ ව මක සත ක රක එ ගලන තය සහ තවත කණ ඩ යම හතක 2017 ස ප ත ම බර 30 ද නට ශ ර ණ ගත ක ර ම අන ව ස වය ක ර යව ස ද ස කම ල බ මට න යම ත අතර 2018 ක ර කට ල ක ක සල න ස ද ස කම ල බ ම තරග වල ය මග න ඉත ර ස ථ න ද ක ත රණය කරන ල බ ස ද ස කම ව ය හය ප රක ශයට පත කරන ව ට ප ර ල ක ක සල න තරඟ වල ද ක ද ස ථ න හතරක ICC ආශ ර ත සහ අන බද ධ ස ම ජ කය න ට ව න කලද ද න න ය ජනය කළ හ ක ක ව ඩ ම ව වහ ත කණ ඩ යම ද කකට පමණක වන අතර ඔව න පර ජයට පත ව වහ ත ක ස ව ක න ස ට ය හ ක ය න ව දනය කරන අවස ථ ව ට ස ට ක ර ඩ කරන රටවල දහය න අවම වශය න ද කක ස ද ස කම ල බ ම තරඟ වල යට ක ර ඩ කළ ය ත බවත ල ක ක සල න අවසන තරඟ සම ප ර ණය න ම මග හ ර ය හ ක බවත එය න අදහස ව ය ම අන ව ස යල ම ප ර ණ ස ම ජ ක රටවල ස යල ල න ම ත ව තරඟ කළ පළම ල ක ක සල නය ම ය ව ය තරඟ වල ය අවසන අද යර ස පර ස ක ස ක ණ ඩයක ව අතර ඉන පළම කණ ඩ යම ද ක 2019 ල ක ක සල නයට ස ද ස කම ලබ ගත ත ය අවසන ප ර ව වටය ද ස ක ට ලන තය පර ජය ක ර ම න ක ද ව වන ට ස ථ නයක සහත ක ව ය අන ක අවසන ප ර ව තරගය න අයර ලන තය පරදව ඇෆ ගන ස ත නය ක ද ව වන සමඟ එක ව ය 1983 වසර න පස ස ම බ බ ව කණ ඩ යම ල ක ක සල නයකට ස ද ස කම ල බ මට අප හ සත ව පළම අවස ථ ව ම ය ව ය 2003 න පස පළම වත වට අයර ලන තයට ද තරග වල ය අහ ම ව ය සහ පළම වත වට ක ස ද අය ස ස ආශ ර ත කණ ඩ යමක සහභ ග න ව ය ස ද ස කම සඳහ ම ර ග ද නය ක ර ඩ ගණ ගණන ස ද ස කම ල බ වන සත ක රකත වය 2006 ස ප ත ම බර 30 1 එ ගලන තයශ ර ණ ගත ක ර ම 2017 ස ප ත ම බර 30 ව ව ධ ස ථ න 7 ඕස ට ර ල ය ව බ ග ල ද ශය ඉන ද ය ව නවස ලන තය පක ස ත නය දක ණ අප ර ක ව ශ ර ල ක ව2018 ක ර කට ල ක ක සල න ස ද ස කම ල බ ම තරග වල ය 2018 ම ර ත 23 ස ම බ බ ව 2 ඇෆ ගන ස ත නය බටහ ර ඉන ද ය ක ද ව එකත ව 10ප ව ත ව න ස ථ නclass notpageimage ප ව ත ව න ස ථ න තරඟ වල ය සඳහ වන තරඟ ල ය ස ත ව 2018 අප ර ල 26 වන ද න ඉන ද ය ව ක ල කට හ ICC ර ස ව මක අවසන ක ර ම න පස ව න ක ත කරන ලද ලන ඩන ක ර ඩ ගනය ස ලස ම ක ර ම අද යර ද හ ක ස ථ නයක ල ස නම කර ත බ ණ සහ 2017 ජනව ර ම සය ද ICC ව ස න ප ට ය පර ක ෂණයක සම ප ර ණ කරන ලද අතර තණත ර ව ම නයන එද ජ තරඟ ප ව ත ව ම අවශ යත වයන ට අන ක ල වන බව තහව ර කළ ය ක ස ව තත තරඟ වල ප රක ශයට පත කරන ව ට ලන ඩන ක ර ඩ ගනය ස ථ නයක ල ස ඇත ළත කර න ත බ ණ ව ල සය ස ෆ ය උද ය නය හ ර අන ක ත ස යල ම ස ථ න භ ව ත කරන ලබන න එ ගලන තය ය අවසන මහ තරගය 2019 ජ ල 14 ලන ඩනය ල ඩ ස හ ද ප ව ත ව මට න යම තව ත බ ණ බර ම න හ ම බ ර ස ටල ක ඩ ෆ එජ බ ස ටන බ ර ස ටල ප ර න ත ක ර ඩ ගණය ස ෆ ය ග ර ඩ න ධ ර ත ව 25 000 ධ ර ත ව 17 500 ධ ර ත ව 15 643තරග 5 අවසන ප ර ව තරගය තරඟ 3 තරඟ 4ච ස ටර ල ස ට ර ට ල ඩ ස ලන ඩන ර වර සය ඩ ක ර ඩ ගණය හ ඩ ල ල ඩ ස ඕවල ධ ර ත ව 17 000 ධ ර ත ව 18 350 ධ ර ත ව 30 000 ධ ර ත ව 25 500තරඟ 3 තරඟ 4 තරඟ 5 අවසන තරඟය තරඟ 5ම න ච ස ටර න ට න හ ම සව ත හ ම ප ටන ටව න ටන ඕල ඩ ට ර ෆර ඩ ට ර න ට බ ර ජ ර ස බ ල ප ර න ත ක ර ඩ ගණයධ ර ත ව 26 000 ධ ර ත ව 17 500 ධ ර ත ව 25 000 ධ ර ත ව 12 500තරඟ 6 අවසන ප ර ව තරගය තරඟ 5 තරඟ 5 තරඟ 3ස ච තප රධ න ල ප ය 2019 ක ර කට ල ක ක සල නය කණ ඩ යම ස ච ත සහභ ග වන ස යල ම කණ ඩ යම 2019 අප ර ල 23 වන ව ට ඔව න ග ල ක ක සල න ස ච තය නම ඉද ර පත කළ ය ත ය තරඟ වල ය ආරම භ ව මට ද න හතකට ප ර ඕන ම ව ල වක ඔව න ග 15 ද න ක ග න ය ත ස ච තය ක ර ඩකය න ව නස ක ර මට කණ ඩ යම වලට අවසර ල බ ණ ල ක ක සල න ස ච තය ප රක ශයට පත කළ පළම කණ ඩ යම නවස ලන තයය තරග වල ය වයස ගතම ක ර ඩකය ව ය 40 හ ව ර ද දක ණ අප ර ක න ක ර ඩක ඉම ර න ත හ ර වන අතර ල බ ලතම ක ර ඩකය ව ය 18 හ ව ර ද ඇෆ ගන ස ථ න දඟ පන ද යවන ක ර ඩක ම ජ බ උර රහමන ය තරග න ළධ ර න 2019 අප ර ල ම සය ද අය ස ස ව ස න තරඟ වල ය සඳහ න ලධ ර න නම කරන ලද ඉයන ග ල ඩ න ව දනය කළ තරඟ වල ය අවසන ව ම න පස තම ව න ස ර වරය ක ල ස ව ශ ර ම ගන න බවය ව න ස ර වර න ඔස ට ර ල ය ව ඉන ද ය ව එ ගලන තය නවස ලන තය පක ස ථ නය දක ණ අප රක ව ශ ර ල ක ව ක ම ර ධර මස න ර ච ර පල ල යග ර ග බටහ ර ඉන ද ය ක ද ව තරග ත රකයන තරග වල ය සඳහ තරග ත රකවර න හය ද න ක ද අය ස ස ය ව ස න නම කර ඇත ත ය ග ම දලජ ත යන තර ක ර කට කව න ස ලය තරඟ වල ය සඳහ ඇමර ක න ඩ ලර ම ල යන 10 ක ත ය ග ස ච තයක ප රක ශයට පත කරන ලද එය 2015 ස ස කරණයට සම න ව කණ ඩ යම දක ෂත අන ව ත ය ග ම දල ව න කර ත බ ණ ම ස ය අධ යර ත ය ග ම දල ඇඩ එකත ව ඇඩ ජයග ර හකය 4 000 000 4 000 000ද ව න ස ථ නය 2 000 000 2 000 000අවසන ප ර ව වටය තරගකර වන පර ජය ව ම 800 000 1 600 000ල ග අද යර ස ම තරගයකම ජයග ර හකය 40 000 1 800 000ල ග අද යර සමත න වන කණ ඩ යම 100 000 600 000සමස ත 10 000 000ප හ ණ තරගල ක ක සල නයට ප ර සහභ ග වන රටවල 2019 ම ය 24 ස ට 28 දක ව ප වත ප හ ණ තරඟ 10 කට තරඟ ව ද ණ ම ම තරඟ වලට එක ද න ජ ත යන තර එද ජ තත ත වය හ ල ය ත ඒ තත වය හ න ත බ න කණ ඩ යම ස යල ලටම ඔව න ග ස ච තය ස ම ජ කය න 15 ද න ටම ක ර ඩ ක ර මට අවසර ද ත බ බ ව න 2019 ම ය 24 10 30 Scorecardපක ස ත නය 262 ඕවර 47 5 එ ඇෆ ගන ස ත නය 263 7 ඕවර 49 4 112 108 3 46 ඕවර 10 හෂ මත ල ල ෂ හ ඩ 74 102 3 46 ඕවර 7 4 ඇෆ ගන ස ත නයට කඩ ල 3ක ජයක තරගය ව රය ව න ස ර වන සහක ස ය ව ස ය ද න පක ස ථ නය පන ද වට පහරද මට ත රණය කළ ය 2019 ම ය 24 10 30 ලක ණ ප වර වදක ණ අප ර ක ව 338 7 ඕවර 50 එ ශ ර ල ක ව 251 ඕවර 42 3 88 69 2 63 ඕවර 9 ද ම ත කර ණ රත න 87 92 4 36 ඕවර 7 දක ණ අප ර ක වට ලක ණ 87ක ජයක තරගය ව රය ව න ස ර වන සහක ස ය ව ස ය ද න ගත ශ ර ල ක කණ ඩ යම පන ද ර ක මට ත රණය කළ ය 2019 ම ය 25 10 30 ලක ණ ප වර වඕස ට ර ල ය ව 297 9 ඕවර 50 එ එ ගලන තය 285 ඕවර 49 3 116 102 4 69 ඕවර 9 64 76 2 43 ඕවර 8 ඕස ට ර ල ය වට ලක ණ 12ක ජයක තරගය ව රය ව න ස ර වන සහක ස ය ව ස ය ද න ගත එ ගලන තය පන ද ර ක මට ත රණය කළ ය 2019 ම ය 25 10 30 ලක ණ ප වර වඉන ද ය ව 179 ඕවර 39 2 එ නවස ලන තය 180 4 ඕවර 37 1 54 50 4 33 ඕවර 6 2 71 75 1 2 ඕවර 4 නවස ලන තය කඩ ල 6ක න ජය ගත ත ය ලන ඩන තරගය ව රය ව න ස ර වන සහක ස ය ව ස ය ද න ගත ඉන ද ය ව පන ද වට පහරද මට ත රණය කළ ය 2019 ම ය 26 10 30 ලක ණ ප වර වදක ණ අප ර ක ව 95 0 ඕවර 12 4 එ බටහ ර ඉන ද ය ක ද ව හෂ ම අම ල 51 46 ප රත ඵලයක න ත තරගය ව රය ව න ස ර වන සහතරගය ක ස ය ව ස ය ද න බටහ ර ඉන ද ය ක ද ව ප ල පළම ව පන ද ර ක මට ත රණය කළ ය වර ෂ ව හ ත ව න තරගය එක ප ලකට ඕවර 31කට ස ම ව ය 2019 ම ය 26 10 30 ලක ණ ප වර වපක ස ත නය එ බ ග ල ද ශයතරගය අතහ ර දම ඇත තරගය ව රය ව න ස ර වන සහක ස ය ව ස ය බ ල ව න ත වර ෂ ව හ ත ව න ක ර ඩ ක ර මට න හ ක ව ය 27 May 2019 10 30 Scorecardශ ර ල ක ව 239 8 50 overs එ ඕස ට ර ල ය ව 241 5 44 5 overs 56 69 2 39 9 overs 89 105 2 51 7 5 overs Australia won by 5 wickets තරගය ව රය ව න ස ර වන Eng and WI Sri Lanka won the toss and elected to bat 27 May 2019 10 30 Scorecardඇෆ ගන ස ත නය 160 38 4 overs එ එ ගලන තය 161 1 17 3 overs 44 42 3 22 6 overs 89 46 1 34 3 overs England won by 9 wickets London තරගය ව රය ව න ස ර වන SL and Aus England won the toss and elected to field 2019 ම ය 28 10 30 ලක ණ ප වර වබටහ ර ඉන ද ය ක ද ව 421 ඕවර 49 2 එ නවස ලන තය 330 ඕවර 47 2 101 86 4 50 ඕවර 9 2 106 89 3 75 ඕවර 9 බටහ ර ඉන ද ය ක ද ව ප ලට ලක ණ 91ක ජයක හ ම ව ය තරගය ව රය ව න ස ර වන සහතරගය ක ස ය ව ස ය ද න නවස ලන තය පන ද ර ක මට ත රණය කළ ය 2019 ම ය 28 10 30 ලක ණ ප වර වඉන ද ය ව 359 7 ඕවර 50 එ බ ග ල ද ශය 264 ඕවර 49 3 113 78 ෂක බ අල හසන 2 58 ඕවර 6 ම ෂ ෆ කර රහ ම 90 94 3 47 ඕවර 10 ඉන ද ය වට ලක ණ 95ක ජයක තරගය ව රය ව න ස ර වන සහතරගය ක ස ය ව ස ය ද න ගත බ ග ල ද ශ කණ ඩ යම පන ද ර ක මට ත රණය කල ය සම රම භක උත සවයප රධ න ල ප ය 2019 ක ර කට ල ක ක සල නය සම රම භක උත සවය ල ක ක සල නය ආරම භ ව මට ද නකට ප ර 2019 ම ය 29 සවස මධ යම ලන ඩනය ද ම ල හ සම රම භක උත සවය ප ව ත ව ණ ඇන ඩ ෆ ල න ට ෆ ව ම ක ග නස සහ ශ බ න දන ඩ ක ර ම ම උත සවය ම හ යව හ සම රම භක උත සවයට ප ර න යකවර න 10 ද න බක හ ම ම ල ගය ද හම ව අතර එහ ද ඔව න ව ද වන එල සබ ත ර ජ න සහ හ ර ක මර ව ස න ප ළ ගන ල බ ය සහභ ග ව කණ ඩ යම 10 අතර තත පර 60 ක අභ ය ගයක ස ද ව අතර ස ම ප ත තක ම ආර ධ ත චර ත ද කක න ය ජනය කළ අතර ඔව න මහ ල ජයවර ධන දමයන ත දර ශ සහ ව ය තරගය ව න ස ර වරය ල ස ඩ ව ඩ බ න කටය ත කළ ය එ ගලන තය ලක ණ 74ක ලබ තරගය ජයගත අතර ඔස ට ර ල ය ව ලක ණ 69ක ලබ ද ව න ස ථ නයට පත ව ය 2015 වසර ඔස ට ර ල ය න ප ල න යකත වය ද ර මය කල ක ල ක ල ක ක සල න ක සල නය ව ද ක වට ග න ග ය හ ටප එ ගලන ත දඟ පන ද යවන ක ර ඩක ග ර ම ස ව න ද ක ට ව ය ල ර න සහ ර ඩ ම න ටල ව ස න ග යන කරන ලද ස ට න ඩ බය න ල ල ක ක සල න ග තය න උත සවය අවසන ව ය ම ල ක වටයම ම ල ප ය පර වර තනය කළ ය ත ය කර ණ කර ම ම ල ප ය ස හල භ ෂ වට පර වර තනය ක ර ම න ද යකවන න කණ ඩ යම ව ද ක වට අන ව කණ ඩ යම දහයක එක කණ ඩ යමක ත ළ ස ල ලම ක ර මට අවශ ය ව ම ය න අදහස වන න ස ම තරග වල යකටම තරඟ 9 ක ක ර ඩ කරන ව ට තරඟ 45 ක පමණ සහභ ග වන ඇත කණ ඩ යම ප රධ නතම කණ ඩ යම 4 ක පස පසට යනව ම ට ප ර 1992 ක ර කට ල ක ක සල නය සඳහ ම ට සම න ආක ත යක භ ව ත කරන ලද ප ළ මල න ප ට ද ක ම වටයප ළ මල න ප ට ද ක ම වටය ද අවසන ප ර ව තරඟ ද කක ප ව ත ව න අතර එම තරඟ ද ක ජයග ර හකය ල ඩ ස හ ද ප ව ත ව න අවසන මහ තරඟයට ස ද ස කම ලබත ම ල ශ ර ඉ ග ලන ඩ ල න ඩ ස ක ර කට වර ල ඩ කප බ බ ස ස ප ර ට ස 2006 04 30 http news bbc co uk sport1 hi cricket 4956010 stm සම ප රව ශය ක ර ණ ද නය 2006 04 30 ඉ ග ලන ඩ අව ර ඩඩ 2019 වර ල ඩ කප espncricinfo සම ප රව ශය 2006 04 30 අව ට කම ස ෆ ර ම අය ස ස බ ඩ ඇන ඩ කම ට ම ට ස අය ස ස 29 ජනව ර 2015 සම ප රව ශය 29 ජනව ර 2015 Shemilt Stephan 26 June 2015 Cricket World Cup 2019 to stay at only 10 teams BBC Sport 29 June 2015 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය 26 June 2015 Afghanistan and Ireland receive opportunity to qualify for the ICC Cricket World Cup 2019 with Full Members International Cricket Council 28 January 2015 11 August 2017 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය 12 July 2019 Sri Lanka qualify for ICC Cricket World Cup 2019 International Cricket Council 19 September 2017 18 July 2019 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය 12 July 2019 Afghanistan and Ireland receive opportunity to qualify for the ICC Cricket World Cup 2019 with Full Members International Cricket Council 28 January 2015 11 August 2017 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය 12 July 2019 Afghanistan and Ireland receive opportunity to qualify for the ICC Cricket World Cup 2019 with Full Members International Cricket Council 28 January 2015 11 August 2017 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය 12 July 2019 ICC s Richardson wants more teams in World T20 ESPNcricinfo 4 April 2016 2 February 2020 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය 2 February 2020 World Cup Qualifier Scotland denied by rain as West Indies reach 2019 Cricket World Cup BBC Sport 21 March 2018 21 March 2018 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය 21 March 2018 Afghanistan qualify for CWC19 International Cricket Council 23 March 2018 25 March 2018 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය 23 March 2018 UAE stun Zim 22 March 2018 24 March 2018 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය 26 March 2018 Ireland miss out on World Cup for the first time since 2003 The Guardian 23 March 2018 26 March 2018 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය 26 March 2018 Smale Simon 5 June 2019 The Cricket World Cup 2019 has shrunk to exclude the minnows but why And how come it s still so long 13 July 2019 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය 22 July 2019 Cricket World Cup The Final 10 International Cricket Council 23 March 2018 14 January 2019 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය 23 March 2018 England lands Cricket World Cup BBC Sport 30 April 2006 8 September 2017 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය 2 April 2018 London Stadium could stage 2019 Cricket World Cup matches BBC Sport 6 December 2016 4 August 2018 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය 12 February 2018 Wigmore Tim 5 December 2016 ECB considering using Olympic Stadium to host 2019 Cricket World Cup games The Guardian 11 January 2017 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය 23 January 2017 Wigmore Tim 23 January 2017 London Olympic Stadium gets ICC approval ESPNcricinfo 2 February 2020 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය 2 February 2020 2019 World Cup London Stadium not one of 11 tournament venues BBC Sport 26 April 2018 26 April 2018 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය 26 April 2018 Nazmi Shadab The many shapes of England s cricket stadiums BBC Sport 3 July 2019 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය 2 July 2019 Cardiff Wales Stadium 27 May 2019 2 February 2020 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය 3 February 2020 Nazmi Shadab The many shapes of England s cricket stadiums BBC Sport 3 July 2019 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය 2 July 2019 Nazmi Shadab The many shapes of England s cricket stadiums BBC Sport 3 July 2019 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය 2 July 2019 Nazmi Shadab The many shapes of England s cricket stadiums BBC Sport 3 July 2019 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය 2 July 2019 Nazmi Shadab The many shapes of England s cricket stadiums BBC Sport 3 July 2019 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය 2 July 2019 Nazmi Shadab The many shapes of England s cricket stadiums BBC Sport 3 July 2019 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය 2 July 2019 Nazmi Shadab The many shapes of England s cricket stadiums BBC Sport 3 July 2019 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය 2 July 2019 Kia Oval Plans to Expand to 40 000 Kia Oval 8 June 2017 4 April 2019 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය 2 February 2020 Nazmi Shadab The many shapes of England s cricket stadiums BBC Sport 3 July 2019 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය 2 July 2019 Nazmi Shadab The many shapes of England s cricket stadiums BBC Sport 3 July 2019 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය 2 July 2019 Nazmi Shadab The many shapes of England s cricket stadiums BBC Sport 3 July 2019 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය 2 July 2019 Nazmi Shadab The many shapes of England s cricket stadiums BBC Sport 3 July 2019 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය 2 July 2019 ICC World Cup 2019 Teams don t have to name the probable 30 for the tournament CricTracker 18 February 2019 8 February 2020 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය 8 February 2020 Cricket World Cup 2019 Jofra Archer in contention for England call up BBC Sport 3 March 2019 31 March 2019 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය 15 April 2019 Uncapped Blundell named in New Zealand World Cup squad Sodhi preferred to Astle International Cricket Council 2 April 2019 3 April 2019 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය 3 April 2019 21 and under The young players to watch for at World Cup 2019 29 May 2019 6 June 2019 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය 10 June 2019 Vipul B 15 May 2019 Top 10 Oldest Players in ICC Cricket World Cup 2019 Cricket Now 6 June 2019 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය 10 June 2019 Match officials for ICC Men s Cricket World Cup 2019 announced International Cricket Council 26 April 2019 26 April 2019 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය 26 April 2019 Umpire Ian Gould to retire after World Cup ESPNcricinfo 26 April 2019 31 October 2019 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය 26 April 2019 Match officials for ICC Men s Cricket World Cup 2019 announced International Cricket Council 26 April 2019 26 April 2019 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය 26 April 2019 World Cup 2019 winners to get US 4 million ESPNcricinfo 17 May 2019 26 June 2019 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය 19 June 2019 10 million prize pot for ICC Men s Cricket World Cup 2019 International Cricket Council 17 May 2019 20 May 2019 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය 19 June 2019 Official warm up fixtures for ICC Men s Cricket World Cup 2019 announced International Cricket Council 31 January 2019 26 June 2019 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය 8 July 2019 ICC World Cup Warm up Matches ESPNcricinfo 9 February 2020 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය 9 February 2020 A royal party opens Cricket World Cup on the Mall ahead of today s opening match International Cricket Council 30 May 2019 30 May 2019 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය 31 May 2019 Diebelius Georgia 29 May 2019 Prince Harry joins Queen in welcoming Cricket World Cup captains to Buckingham Palace 8 February 2020 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය 8 February 2020 ICC Cricket World Cup 2019 Opening Ceremony Highlights Team captains meet the Queen as opening party concludes 29 May 2019 29 May 2019 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය 29 May 2019 ICC Cricket World Cup 2019 Opening Ceremony Highlights Team captains meet the Queen as opening party concludes 29 May 2019 29 May 2019 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය 29 May 2019