1979 ක්‍රිකට් ලෝක කුසලානය, (නිල වශයෙන් පෘඩෙන්ෂල් කුසලානය '79 ලෙස හැඳින්වේ) ක්‍රිකට් ලෝක කුසලානයේ දෙවන සංස්කරණය විය. ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය විසින් සංවිධානය කරන ලද එය 1979 ජුනි 9 සිට 23 දක්වා එංගලන්තයේදී පැවැත්විණි.
1979 ක්‍රිකට් ලෝක කුසලානය | |
---|---|
කාලය | ජුනි 9 – ජුනි 23 |
පරිපාලක(යෝ) | ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය |
ක්‍රිකට් තරඟ ආකෘතිය | එක්දින ජාත්‍යන්තර |
තරඟාවලි ආකෘතිය | රවුන්ඩ් රොබින් සහ පිලිමළුන් පිටුදැකීම |
සත්කාරකත්වය | එංගලන්තය |
ශූරයන් | (2 වන වරට) |
අනුශූරයන් | එංගලන්තය |
සහභාගීත්වය | 8 |
තරඟ | 15 |
වැඩිම ලකුණු | (253) |
වැඩිම කඩුලු | (10) |
← 1975 1983 → |
මෙම තරඟාවලියට නැවත වරක් පෘඩෙන්ෂල් ඇෂුවරන්ස් සමාගම අනුග්‍රහය දක්වන ලද අතර තරඟාවලියට කණ්ඩායම් 8ක් සහභාගී වී සිටි අතර එකම වෙනස වූයේ තරඟාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියක් පවත්වා ශ්‍රී ලංකාව සමඟ සුදුසුකම් ලැබූ කැනඩාව සහභාගී වීම පමණි. අවසන් මහා තරගය නැවත වරක් ලෝඩ්ස්හිදී පැවැත්වීමත් සමඟ එක් එක් කාණ්ඩයෙන් කණ්ඩායම් දෙකක් සුදුසුකම් ලැබීමත් සමඟ ආකෘතිය එලෙසම පැවතුනි.
පළමු වරට අවසන් පූර්ව වටයට පිවිසි පාකිස්ථානය සමග එංගලන්තය 'ඒ' කාණ්ඩයෙන් සුදුසුකම් ලබා ගත් අතර බටහිර ඉන්දීය කොදෙව්වන් නවසීලන්තය සමග 'බී' කාණ්ඩයෙන් පෙරමුණ ගැනීමට සමත් විය. බටහිර ඉන්දීය කොදෙව් සහ එංගලන්තය පිළිවෙළින් පකිස්තානයට සහ නවසීලන්තයට එරෙහිව අවසන් පූර්ව වටය ජයග්‍රහණය කළ පසු, ඔවුන් ලෝඩ්ස් හිදී අවසන් මහා තරගයේදී මුණගැසුණු අතර ලකුණු 92ක ජයග්‍රහණයක් ලබා ගනිමින් බටහිර ඉන්දීය කොදෙව් පිල වසර හතරකට පෙර සිට තම ශූරතාව ආරක්ෂා කර ගැනීමට සමත්ත් විය. බටහිර ඉන්දීය පිතිකරු ගෝර්ඩන් ග්‍රීනිජ් තරඟ 4 කදී ලකුණු 253 ක් රැස්කරමින් තරඟාවලියේ වැඩිම ලකුණු ලාභියා ලෙස තරඟාවලිය අවසන් කළ අතර එංගලන්ත ක්‍රීඩක මයික් හෙන්ඩ්‍රික් කඩුලු දහයක් දවාගත් වැඩිම කඩුලු ලාභියා බවට පත් විය.
ආකෘතිය
තරඟාවලියේ කණ්ඩායම් අට කණ්ඩායම් හතරකින් යුත් කාණ්ඩ දෙකකට බෙදා ඇති අතර, සෑම කණ්ඩායමක්ම තම කාණ්ඩයේ අනෙක් කණ්ඩායම් සමග තනි රවුන්ඩ් රොබින් ක්‍රමයට ක්‍රීඩා කළහ. එක් එක් කාණ්ඩයෙන් පළමු කණ්ඩායම් දෙක පසුව අවසන් පූර්ව වටයට ගොස් පිළිමළුන් ඉවත් කිරීමේ තරඟාවලියකට ක්‍රීඩා කරයි.
සහභාගීත්වය
1979 තරගාවලියේදී ලෝක කුසලානයක පළමු සුදුසුකම් ලැබීමේ තරග දක්නට ලැබිණි. 1979 ICC කුසලානය මැයි අග සහ ජූනි මස මුල මධ්‍යම එංගලන්තයේ විවිධ ක්‍රීඩාංගණවල පැවැත්විණි. අවසන් තරඟකරුවන් දෙදෙනා ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබූ අතර එහිදී ඔවුන් ස්වයංක්‍රීයව සුදුසුකම් ලැබූ ටෙස්ට් රටවල් හයට එක් විය. ශ්‍රී ලංකාව සහ කැනඩාව අවසන් පූර්ව වටයේදී පිළිවෙලින් ඩෙන්මාර්කය සහ බර්මියුඩාව පරාජය කර සුදුසුකම් ලබා ගත්හ.
කණ්ඩායම | සුදුසුකම් ලැබූ ආකාරය | සහභාගී වන වතාව | අවසන් සහභාගීත්වය | උපරිම දස්කම | කාණ්ඩය |
---|---|---|---|---|---|
එංගලන්තය | සත්කාරකත්වය | දෙවන | අවසන් පූර්ව () | ඒ | |
ඉන්දියාව | පූර්ණ සාමාජික | දෙවන | කාණ්ඩ අදියර () | බී | |
ඕස්ට්‍රේලියාව | දෙවන | අනුශූරතාවය () | ඒ | ||
පකිස්තානය | දෙවන | කාණ්ඩ අදියර () | ඒ | ||
බටහිර ඉන්දීය කොදෙව් | දෙවන | ශූරතාවය () | බී | ||
නවසීලන්තය | දෙවන | අවසන් පූර්ව () | බී | ||
ශ්‍රී ලංකාව | 1979 අයි.සී.සී කුසලාන ශූරතාවය | දෙවන | කාණ්ඩ අදියර () | බී | |
1979 අයි.සී.සී කුසලාන අනුශූරතාවය | පළමු | — | පළමුවර සහභාගීත්වය | ඒ |
ක්‍රීඩාංගණ
ලන්ඩන් | ලන්ඩන් | |
---|---|---|
බර්මින්හැම් | මැන්චෙස්ටර් | |
නොටින්හැම් | ලීඩ්ස් | |
කාණ්ඩ අදියර
ඒ කාණ්ඩය
කණ්ඩායම | ත | ජ | ප | විනැ | ශුලවේ | ප්රල |
---|---|---|---|---|---|---|
එංගලන්තය | 3 | 3 | 0 | 0 | 3.07 | 12 |
පකිස්තානය | 3 | 2 | 1 | 0 | 3.60 | 8 |
ඕස්ට්‍රේලියාව | 3 | 1 | 2 | 0 | 3.16 | 4 |
3 | 0 | 3 | 0 | 1.60 | 0 |
1979 ජුනි 9 ලකුණු පුවරුව |
එ | ||
47 (108) 2/15 (ඕවර 6) | 53 (96) 2/38 (ඕවර 9.1) |
- කාසියේ වාසිය දිනූ එංගලන්තය පළමුව පන්දු රැකීමට තීරණය කළේය
1979 ජුනි 9 ලකුණු පුවරුව |
139/9 (ඕවර 60) | එ | |
45 (110) 3/26 (ඕවර 10) | 57* (122) 1/18 (ඕවර 9) |
- කාසියේ වාසිය දිනූ කැනඩාව පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය
- කැනඩා කණ්ඩායමේ සියළු ක්‍රීඩකයන්ගේ මංගල එදිජා තරගය විය.
1979 ජුනි 14 ලකුණු පුවරුව |
එ | ||
61 (57) 3/54 (ඕවර 12) | 72 (129) 3/34 (ඕවර 11) |
1979 ජුනි 14 ලකුණු පුවරුව |
45 (ඕවර 40.3) | එ | |
21 (99) 4/8 (ඕවර 10) | 21* (31) 1/14 (ඕවර 6) |
1979 ජුනි 16 ලකුණු පුවරුව |
105 (ඕවර 33.2) | එ | |
29 (43) 5/21 (ඕවර 10) | 27* (40) 2/27 (ඕවර 10) |
1979 ජුනි 16 ලකුණු පුවරුව |
එ | ||
33 (90) 3/27 (ඕවර 12) | 51 (104) 4/15 (ඕවර 12) |
- කාසියේ වාසිය දිනූ පකිස්ථානය පළමුව පන්දු රැකීමට තීරණය කළේය
බී කාණ්ඩය
කණ්ඩායම | ත | ජ | ප | විනැ | ශුලවේ | ප්රල |
---|---|---|---|---|---|---|
බටහිර ඉන්දීය කොදෙව් | 3 | 2 | 0 | 1 | 3.93 | 10 |
නවසීලන්තය | 3 | 2 | 1 | 0 | 3.55 | 8 |
ශ්‍රී ලංකාව | 3 | 1 | 1 | 1 | 3.56 | 6 |
ඉන්දියාව | 3 | 0 | 3 | 0 | 3.13 | 0 |
1979 ජුනි 9 ලකුණු පුවරුව |
එ | ||
75 (134) 4/33 (ඕවර 12) | 106* (173). කපිල් දේව් 1/46 (ඕවර 10) |
1979 ජුනි 9 ලකුණු පුවරුව |
එ | ||
අනුර තෙන්නකෝන් 59 (96) 3/25 (ඕවර 10.5) | 83 (143) අජිත් ද සිල්වා 1/39 (ඕවර 12) |
- කාසියේ වාසිය දිනූ නවසීලන්තය පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේය
- , , , රෝයි ඩයස්, ස්ටැන්ලි ද සිල්වා, සහ සුනිල් ජයසිංහ ගේ මංගල එදිජා තරගය.
1979 ජුනි 13, 14, 15 ලකුණු පුවරුව |
එ | ||
- කාසියේ වාසියද බැලුවේ නැත.
- තරගය පැවැත්වීමට අතිරේක දින 2කද භාවිත කල මුත් අධික වර්ෂාව හේතුවෙන් තරගය අතහැර දමා ඇත.
1979 ජුනි 13 ලකුණු පුවරුව |
එ | ||
55 (144) 3/24 (ඕවර 12) | 84* (167) 1/39 (ඕවර 12) |
- කාසියේ වාසිය දිනූ නවසීලන්තය පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේය
1979 ජුනි 18 ලකුණු පුවරුව |
එ | ||
67 (120) 3/40 (ඕවර 12) | 36 (57) සෝමචන්ද්‍ර ද සිල්වා 3/29 (ඕවර 11) |
1979 ජුනි 16 ලකුණු පුවරුව |
එ | ||
73* (80) 2/40 (ඕවර 12) | 42 (48) 3/43 (ඕවර 12) |
පිළිමළුන් පිටුදැකීමේ අදියර
අවසන් පූර්ව
1979 ජුනි 20 ලකුණු පුවරුව |
එ | ||
73 (107). 4/56 (ඕවර 11) | 93 (122) 3/29 (ඕවර 11) |
- කාසියේ වාසිය දිනූ පකිස්ථානය පළමුව පන්දු රැකීමට තීරණය කළේය
1979 ජුනි 20 ලකුණු පුවරුව |
එ | ||
71 (84) 2/46 (ඕවර 12) | 69 (137) 3/55 (ඕවර 12) |
අවසන් තරගය
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දු යැවීමට එංගලන්ත කණ්ඩායමේ තීරණය විය. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ මුළු ලකුණු 99 කට කඩුලු 4 ක් බිඳ වැටුනු අතර, ග්රීන්ඩ්ජ්, හේන්ස්, කලිචරන් සහ නායක ක්ලයිව් ලොයිඩ් යන අය දැවීගිය ක්‍රීඩකයින් විය. කෙසේ වෙතත්, විවියන් රිචර්ඩ්ස් (ලකුණු 138 ක් පන්දු 157 කින්, හතරේ පහර 11, හයේ පහර 3) සහ කොලිස් කිං (පන්දු 66 කින් ලකුණු 86 යි, හතරේ පහර 10 යි, හයේ පහර 3 යි) ඉනිම ශක්තිමත් කළා. බටහිර ඉන්දීය කොදෙව් පිල 238/5 දී කොලිස් කිං ගේ දැවීයාමත් සමග ලකුණු 139 ක සබඳතාව අවසන් විය. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුලු 9 ක් දැවී ලකුණු 286 ක් රැස් කළේය.
ඉංග්‍රිසි පිතිකරුවන් හොඳ ආරම්භයක් ලබා ගත්හ. එහෙත් ආරම්භක පිතිකරුවන් වන මයික් බ්‍රේලි (පන්දු 130 කින් ලකුණු 64 ක්, හතරේ පහර 7 යි) සහ ජෙෆ් බෝයොකොට් (පන්දු 105 කදී ලකුණු 57 යි හතරේ පහර 3 යි) පසුව මන්දගාමී ස්වරූපයක් පෙන්නුම් කලහ. ආරම්භක පිතිකරුවන් දෙදෙනා දැවී ගිය පසු, ලකුණු වේගය ඉහළ ගොස් තිබිණි. ග්රැහැම් ගූච් ලකුණු 32 ක් ලබා ගත්තේය. කෙසේ වෙතත්, ගූච්ගේ දැවීයාම ලෝක කුසලාන ඉතිහාසයේ අතිශයින්ම විනාශකාරී බිඳවැටීම විය. එංගලන්තය අවසානයේ ඕවර 51 කදී සියළු දෙනා දැවී ලකුණු 194 ක් ලබා සිටියහ. විවියන් රිචර්ඩ්ස් තරගයේ වීරයා ලෙස නම් කෙරිණි.
1979 ජුනි 23 ලකුණු පුවරුව |
එ | ||
138* (157) 2/40 (ඕවර 12) | 64 (130) 5/38 (ඕවර 11) |
- කාසියේ වාසිය දිනූ එංගලන්තය පළමුව පන්දු රැකීමට තීරණය කළේය
- බටහිර ඉන්දීය කොදෙව්වන් 1979 පෘඩෙන්ෂල් ලෝක කුසලානය දිනා ගත්තේය
සංඛ්‍යා දත්ත
තරග | ක්‍රීඩකයා | කණ්ඩායම | ලකුණු |
---|---|---|---|
4 | ගෝඩන් ග්‍රිනිච් | බටහිර ඉන්දීය කොදෙව් | 253 |
4 | වීව් රිචඩ්ස් | බටහිර ඉන්දීය කොදෙව් | 217 |
5 | ග්රැහැම් ගුච් | එංගලන්තය | 210 |
4 | ග්ලේන් ටර්නර් | නවසීලන්තය | 176 |
4 | ජෝන් රයිට් | නවසීලන්තය | 166 |
තරග | ක්‍රීඩකයා | කණ්ඩායම | කඩුළු |
---|---|---|---|
5 | මයික් හෙන්ඩ්‍රික් | එංගලන්තය | 10 |
4 | බ්‍රයන් මැක්කේනි | නවසීලන්තය | 9 |
4 | අසීෆ් ඉක්බාල් | පකිස්තානය | 9 |
5 | ක්‍රිස් ඕල්ඩ් | නවසීලන්තය | 9 |
4 | මයිකල් හෝල්ඩිං | බටහිර ඉන්දීය කොදෙව් | 8 |
යොමු කිරීම්
- "ICC Trophy 1979 – background". ESPNcricinfo.com. 9 November 2013 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 9 November 2013.
- "Canada fight back to earn Cup place". The Daily Telegraph. 7 June 1979. p. 33.
බාහිර සබැදි
- Cricket World Cup 1979 from
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
1979 ක ර කට ල ක ක සල නය න ල වශය න ප ඩ න ෂල ක සල නය 79 ල ස හ ඳ න ව ක ර කට ල ක ක සල නය ද වන ස ස කරණය ව ය ජ ත යන තර ක ර කට සම ම ලනය ව ස න ස ව ධ නය කරන ලද එය 1979 ජ න 9 ස ට 23 දක ව එ ගලන තය ද ප ව ත ව ණ 1979 ක ර කට ල ක ක සල නයක ලයජ න 9 ජ න 23පර ප ලක ය ජ ත යන තර ක ර කට කව න ස ලයක ර කට තරඟ ආක ත යඑක ද න ජ ත යන තරතරඟ වල ආක ත යරව න ඩ ර බ න සහ ප ල මළ න ප ට ද ක මසත ක රකත වයඑ ගලන තයශ රයන 2 වන වරට අන ශ රයන එ ගලන තයසහභ ග ත වය8තරඟ15ව ඩ ම ලක ණ 253 ව ඩ ම කඩ ල 10 19751983 ම ම තරඟ වල යට න වත වරක ප ඩ න ෂල ඇෂ වරන ස සම ගම අන ග රහය දක වන ලද අතර තරඟ වල යට කණ ඩ යම 8ක සහභ ග ව ස ට අතර එකම ව නස ව ය තරඟ වල ය සඳහ ස ද ස කම ල බ ම තරග වල යක පවත ව ශ ර ල ක ව සමඟ ස ද ස කම ල බ ක නඩ ව සහභ ග ව ම පමණ අවසන මහ තරගය න වත වරක ල ඩ ස හ ද ප ව ත ව මත සමඟ එක එක ක ණ ඩය න කණ ඩ යම ද කක ස ද ස කම ල බ මත සමඟ ආක ත ය එල සම ප වත න පළම වරට අවසන ප ර ව වටයට ප ව ස ප ක ස ථ නය සමග එ ගලන තය ඒ ක ණ ඩය න ස ද ස කම ලබ ගත අතර බටහ ර ඉන ද ය ක ද ව වන නවස ලන තය සමග බ ක ණ ඩය න ප රම ණ ග න මට සමත ව ය බටහ ර ඉන ද ය ක ද ව සහ එ ගලන තය ප ළ ව ළ න පක ස ත නයට සහ නවස ලන තයට එර හ ව අවසන ප ර ව වටය ජයග රහණය කළ පස ඔව න ල ඩ ස හ ද අවසන මහ තරගය ද ම ණග ස ණ අතර ලක ණ 92ක ජයග රහණයක ලබ ගන ම න බටහ ර ඉන ද ය ක ද ව ප ල වසර හතරකට ප ර ස ට තම ශ රත ව ආරක ෂ කර ග න මට සමත ත ව ය බටහ ර ඉන ද ය ප ත කර ග ර ඩන ග ර න ජ තරඟ 4 කද ලක ණ 253 ක ර ස කරම න තරඟ වල ය ව ඩ ම ලක ණ ල භ ය ල ස තරඟ වල ය අවසන කළ අතර එ ගලන ත ක ර ඩක මය ක හ න ඩ ර ක කඩ ල දහයක දව ගත ව ඩ ම කඩ ල ල භ ය බවට පත ව ය ආක ත යතරඟ වල ය කණ ඩ යම අට කණ ඩ යම හතරක න ය ත ක ණ ඩ ද කකට බ ද ඇත අතර ස ම කණ ඩ යමක ම තම ක ණ ඩය අන ක කණ ඩ යම සමග තන රව න ඩ ර බ න ක රමයට ක ර ඩ කළහ එක එක ක ණ ඩය න පළම කණ ඩ යම ද ක පස ව අවසන ප ර ව වටයට ග ස ප ළ මළ න ඉවත ක ර ම තරඟ වල යකට ක ර ඩ කරය සහභ ග ත වය1979 ල ක ක සල නය සහභ ග ව රටවල ප ර ණ ස ම ජ ක රටවල 1979 අය ස ස ක සල නය මග න ස ද ස කම ල බ රටවල ස ද ස කම ල බ මට අප හ සත ව රටවල 1979 තරග වල ය ද ල ක ක සල නයක පළම ස ද ස කම ල බ ම තරග දක නට ල බ ණ 1979 ICC ක සල නය ම ය අග සහ ජ න මස ම ල මධ යම එ ගලන තය ව ව ධ ක ර ඩ ගණවල ප ව ත ව ණ අවසන තරඟකර වන ද ද න ල ක ක සල නය සඳහ ස ද ස කම ල බ අතර එහ ද ඔව න ස වය ක ර යව ස ද ස කම ල බ ට ස ට රටවල හයට එක ව ය ශ ර ල ක ව සහ ක නඩ ව අවසන ප ර ව වටය ද ප ළ ව ල න ඩ න ම ර කය සහ බර ම ය ඩ ව පර ජය කර ස ද ස කම ලබ ගත හ කණ ඩ යම ස ද ස කම ල බ ආක රය සහභ ග වන වත ව අවසන සහභ ග ත වය උපර ම දස කම ක ණ ඩය එ ගලන තය සත ක රකත වය ද වන අවසන ප ර ව ඒ ඉන ද ය ව ප ර ණ ස ම ජ ක ද වන ක ණ ඩ අද යර බ ඕස ට ර ල ය ව ද වන අන ශ රත වය ඒ පක ස ත නය ද වන ක ණ ඩ අද යර ඒ බටහ ර ඉන ද ය ක ද ව ද වන ශ රත වය බ නවස ලන තය ද වන අවසන ප ර ව බ ශ ර ල ක ව 1979 අය ස ස ක සල න ශ රත වය ද වන ක ණ ඩ අද යර බ 1979 අය ස ස ක සල න අන ශ රත වය පළම පළම වර සහභ ග ත වය ඒක ර ඩ ගණලන ඩන ලන ඩන ල ඩ ස ඕවල ධ ර ත ව 30 000 ධ ර ත ව 23 500බර ම න හ ම ම න ච ස ටර එජ බ ස ටන ක ර ඩ ගණය ඕල ඩ ට ර ෆර ඩ ක ර ඩ ගණයධ ර ත ව 21 000 ධ ර ත ව 19 000න ට න හ ම ල ඩ ස ට ර න ට බ ර ජ හ ඩ ල ධ ර ත ව 15 350 ධ ර ත ව 14 000ක ණ ඩ අද යරඒ ක ණ ඩය කණ ඩ යම ත ජ ප ව න ශ ලව ප රල එ ගලන තය 3 3 0 0 3 07 12 පක ස ත නය 3 2 1 0 3 60 8 ඕස ට ර ල ය ව 3 1 2 0 3 16 4 3 0 3 0 1 60 01979 ජ න 9 ලක ණ ප වර වඕස ට ර ල ය ව 159 9 ඕවර 60 එ එ ගලන තය 160 4 ඕවර 47 1 47 108 2 15 ඕවර 6 53 96 2 38 ඕවර 9 1 එ ගලන තයට කඩ ළ 6 ක ජයක ලන ඩන එ ගලන තය තරගය ව රය ග ර හ ම ග ච ව න ස ර වන සහ ඩ ව ඩ ක න ස ටන ට ක ස ය ව ස ය ද න එ ගලන තය පළම ව පන ද ර ක මට ත රණය කළ ය 1979 ජ න 9 ලක ණ ප වර ව 139 9 ඕවර 60 එ පක ස ත නය 140 2 ඕවර 40 1 45 110 3 26 ඕවර 10 57 122 1 18 ඕවර 9 පක ස ථ නයට කඩ ළ 8 ක ජයක එ ගලන තය තරගය ව රය ව න ස ර වන සහ ඩ ක බර ඩ ක ස ය ව ස ය ද න ක නඩ ව පළම ව පන ද වට පහරද මට ත රණය කළ ය ක නඩ කණ ඩ යම ස යළ ක ර ඩකයන ග ම ගල එද ජ තරගය ව ය 1979 ජ න 14 ලක ණ ප වර වපක ස ත නය 286 7 ඕවර 60 එ ඕස ට ර ල ය ව 197 ඕවර 57 1 61 57 3 54 ඕවර 12 72 129 3 34 ඕවර 11 පක ස ථ නයට ලක ණ 89 ක ජයක එ ගලන තය තරගය ව රය ව න ස ර වන ඩ ක බර ඩ සහක ස ය ව ස ය ද න ගත ඔස ට ර ල ය ව පළම ව පන ද ර ක මට ත රණය කළ ය සහ ග ම ගල එද ජ තරගය 1979 ජ න 14 ලක ණ ප වර ව 45 ඕවර 40 3 එ එ ගලන තය 46 2 ඕවර 13 5 21 99 4 8 ඕවර 10 21 31 1 14 ඕවර 6 එ ගලන තයට කඩ ළ 8 ක ජයක එ ගලන තය තරගය ව රය ව න ස ර වන සහක ස ය ව ස ය ද න ක නඩ ව පළම ව පන ද වට පහරද මට ත රණය කළ ය ග ම ගල එද ජ තරගය 1979 ජ න 16 ලක ණ ප වර ව 105 ඕවර 33 2 එ ඕස ට ර ල ය ව 106 3 ඕවර 26 29 43 5 21 ඕවර 10 27 40 2 27 ඕවර 10 ඕස ට ර ල ය වට කඩ ළ 7 ක ජයක එ ගලන තය තරගය ව රය ව න ස ර වන ඩ ව ඩ ක න ස ටන ට සහක ස ය ව ස ය ද න ගත ඔස ට ර ල ය ව පළම ව පන ද ර ක මට ත රණය කළ ය ග ම ගල එද ජ තරගය 1979 ජ න 16 ලක ණ ප වර වඑ ගලන තය 165 9 ඕවර 60 එ පක ස ත නය 151 ඕවර 56 33 90 3 27 ඕවර 12 51 104 4 15 ඕවර 12 එ ගලන තයට ලක ණ 14 ක ජයක එ ගලන තය තරගය ව රය ව න ස ර වන සහක ස ය ව ස ය ද න පක ස ථ නය පළම ව පන ද ර ක මට ත රණය කළ ය බ ක ණ ඩය කණ ඩ යම ත ජ ප ව න ශ ලව ප රල බටහ ර ඉන ද ය ක ද ව 3 2 0 1 3 93 10 නවස ලන තය 3 2 1 0 3 55 8 ශ ර ල ක ව 3 1 1 1 3 56 6 ඉන ද ය ව 3 0 3 0 3 13 01979 ජ න 9 ලක ණ ප වර වඉන ද ය ව 190 ඕවර 53 1 එ බටහ ර ඉන ද ය ක ද ව 194 1 ඕවර 51 3 75 134 4 33 ඕවර 12 106 173 කප ල ද ව 1 46 ඕවර 10 බටහ ර ඉන ද ය ක ද ව වන ට කඩ ළ 9 ක ජයක එ ගලන තය තරගය ව රය ව න ස ර වන සහක ස ය ව ස ය ද න බටහ ර ඉන ද ය ක ද ව කණ ඩ යම පළම ව න පන ද ර ක මට ත රණය කළ ය ග ම ගල එද ජ තරගය 1979 ජ න 9 ලක ණ ප වර වශ ර ල ක ව 189 ඕවර 56 5 එ නවස ලන තය 190 1 ඕවර 47 4 අන ර ත න නක න 59 96 3 25 ඕවර 10 5 83 143 අජ ත ද ස ල ව 1 39 ඕවර 12 නවස ලන තයට කඩ ළ 9 ක ජයක එ ගලන තය තරගය ව රය ව න ස ර වන සහක ස ය ව ස ය ද න නවස ලන තය පළම ව න පන ද ර ක මට ත රණය කළ ය ර ය ඩයස ස ට න ල ද ස ල ව සහ ස න ල ජයස හ ග ම ගල එද ජ තරගය 1979 ජ න 13 14 15 ලක ණ ප වර වශ ර ල ක ව එ බටහ ර ඉන ද ය ක ද ව එකද පන ද වක හ න යව තරගය අතහ ර දමන ලද ලන ඩන එ ගලන තයක ස ය ව ස යද බ ල ව න ත තරගය ප ව ත ව මට අත ර ක ද න 2කද භ ව ත කල ම ත අධ ක වර ෂ ව හ ත ව න තරගය අතහ ර දම ඇත 1979 ජ න 13 ලක ණ ප වර වඉන ද ය ව 182 ඕවර 55 5 එ නවස ලන තය 183 2 ඕවර 57 55 144 3 24 ඕවර 12 84 167 1 39 ඕවර 12 නවස ලන තයට කඩ ළ 8 ක ජයක එ ගලන තය තරගය ව රය ව න ස ර වන සහක ස ය ව ස ය ද න නවස ලන තය පළම ව න පන ද ර ක මට ත රණය කළ ය 1979 ජ න 18 ලක ණ ප වර වශ ර ල ක ව 238 5 ඕවර 60 එ ඉන ද ය ව 191 ඕවර 54 1 67 120 3 40 ඕවර 12 36 57 ස මචන ද ර ද ස ල ව 3 29 ඕවර 11 ශ ර ල ක වට ලක ණ 47 ක ජයක එ ගලන තය තරගය ව රය ද ල ප ම න ඩ ස ව න ස ර වන සහක ස ය ව ස ය ද න ඉන ද ය ව පළම ව පන ද ර ක මට ත රණය කළ ය ජ න 16 වර ෂ ව න ස තරගය අත ර ක ද නය භ ව ත ව ය සහ ම ගල එද ජ තරගය ක ර ඩ කලහ ට ස ට වරම න ම ත රටක ව ස න ට ස ට වරම ලත රටක එද ජ තරගයකද පර ජය කල පලම අවස ථ ව 1979 ජ න 16 ලක ණ ප වර වබටහ ර ඉන ද ය ක ද ව 244 7 ඕවර 60 එ නවස ලන තය 212 9 ඕවර 60 73 80 2 40 ඕවර 12 42 48 3 43 ඕවර 12 බටහ ර ඉන ද ය ක ද ව වන ට ලක ණ 32 ක ජයක එ ගලන තය තරගය ව රය ව න ස ර වන සහ ඩ ක බර ඩ ක ස ය ව ස ය ද න නවස ලන තය පළම ව න පන ද ර ක මට ත රණය කළ ය ග ම ගල එද ජ තරගයප ළ මළ න ප ට ද ක ම අද යරඅවසන ප ර ව 1979 ජ න 20 ලක ණ ප වර වබටහ ර ඉන ද ය ක ද ව 293 6 ඕවර 60 එ පක ස ත නය 250 ඕවර 56 2 73 107 4 56 ඕවර 11 93 122 3 29 ඕවර 11 බටහ ර ඉන ද ය ක ද ව ට ලක ණ 43 ක ජයක ලන ඩන එ ගලන තය තරගය ව රය ව න ස ර වන ඩ ව ඩ ක න ස ටන ට සහක ස ය ව ස ය ද න පක ස ථ නය පළම ව පන ද ර ක මට ත රණය කළ ය1979 ජ න 20 ලක ණ ප වර වඑ ගලන තය 221 8 ඕවර 60 එ නවස ලන තය 212 9 ඕවර 56 2 71 84 2 46 ඕවර 12 69 137 3 55 ඕවර 12 එ ගලන තයට ලක ණ 9 ක ජයක එ ගලන තය තරගය ව රය ව න ස ර වන සහක ස ය ව ස ය ද න නවස ලන තය පළම ව න පන ද ර ක මට ත රණය කළ ය ග ම ගල එද ජ තරගය අවසන තරගය ක ස ය ව ස ය ද න පළම ව න පන ද ය ව මට එ ගලන ත කණ ඩ යම ත රණය ව ය බටහ ර ඉන ද ය ක ද ව කණ ඩ යම ම ළ ලක ණ 99 කට කඩ ල 4 ක බ ඳ ව ට න අතර ග ර න ඩ ජ හ න ස කල චරන සහ න යක ක ලය ව ල ය ඩ යන අය ද ව ග ය ක ර ඩකය න ව ය ක ස ව තත ව ව යන ර චර ඩ ස ලක ණ 138 ක පන ද 157 ක න හතර පහර 11 හය පහර 3 සහ ක ල ස ක පන ද 66 ක න ලක ණ 86 ය හතර පහර 10 ය හය පහර 3 ය ඉන ම ශක ත මත කළ බටහ ර ඉන ද ය ක ද ව ප ල 238 5 ද ක ල ස ක ග ද ව ය මත සමග ලක ණ 139 ක සබඳත ව අවසන ව ය බටහ ර ඉන ද ය ක ද ව කණ ඩ යම කඩ ල 9 ක ද ව ලක ණ 286 ක ර ස කළ ය ඉ ග ර ස ප ත කර වන හ ඳ ආරම භයක ලබ ගත හ එහ ත ආරම භක ප ත කර වන වන මය ක බ ර ල පන ද 130 ක න ලක ණ 64 ක හතර පහර 7 ය සහ ජ ෆ බ ය ක ට පන ද 105 කද ලක ණ 57 ය හතර පහර 3 ය පස ව මන දග ම ස වර පයක ප න න ම කලහ ආරම භක ප ත කර වන ද ද න ද ව ග ය පස ලක ණ ව ගය ඉහළ ග ස ත බ ණ ග ර හ ම ග ච ලක ණ 32 ක ලබ ගත ත ය ක ස ව තත ග ච ග ද ව ය ම ල ක ක සල න ඉත හ සය අත ශය න ම ව න ශක ර බ ඳව ට ම ව ය එ ගලන තය අවස නය ඕවර 51 කද ස යළ ද න ද ව ලක ණ 194 ක ලබ ස ට යහ ව ව යන ර චර ඩ ස තරගය ව රය ල ස නම ක ර ණ 1979 ජ න 23 ලක ණ ප වර වබටහ ර ඉන ද ය ක ද ව 286 9 ඕවර 60 එ එ ගලන තය 194 ඕවර 51 138 157 2 40 ඕවර 12 64 130 5 38 ඕවර 11 බටහ ර ඉන ද ය ක ද ව ට ලක ණ 92 ක ජයක ලන ඩන එ ගලන තය තරගය ව රය ව න ස ර වන සහ ඩ ක බර ඩ ක ස ය ව ස ය ද න එ ගලන තය පළම ව පන ද ර ක මට ත රණය කළ ය බටහ ර ඉන ද ය ක ද ව වන 1979 ප ඩ න ෂල ල ක ක සල නය ද න ගත ත යස ඛ ය දත තව ඩ ම ලක ණ ල භ න තරග ක ර ඩකය කණ ඩ යම ලක ණ 4 ග ඩන ග ර න ච බටහ ර ඉන ද ය ක ද ව 2534 ව ව ර චඩ ස බටහ ර ඉන ද ය ක ද ව 2175 ග ර හ ම ග ච එ ගලන තය 2104 ග ල න ටර නර නවස ලන තය 1764 ජ න රය ට නවස ලන තය 166ව ඩ ම කඩ ළ ල භ න තරග ක ර ඩකය කණ ඩ යම කඩ ළ 5 මය ක හ න ඩ ර ක එ ගලන තය 104 බ රයන ම ක ක න නවස ලන තය 94 අස ෆ ඉක බ ල පක ස ත නය 95 ක ර ස ඕල ඩ නවස ලන තය 94 මය කල හ ල ඩ බටහ ර ඉන ද ය ක ද ව 8ය ම ක ර ම ICC Trophy 1979 background ESPNcricinfo com 9 November 2013 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය 9 November 2013 Canada fight back to earn Cup place The Daily Telegraph 7 June 1979 p 33 බ හ ර සබ ද Cricket World Cup 1979 fromශ ර ල ක ක ර කට කණ ඩ යම තරගව ද ස යළ ජ ත යන තර තරග