1975 ක්‍රිකට් ලෝක කුසලානය (නිල වශයෙන් පෘඩෙන්ෂනල් කුසලානය '75 ලෙස හැඳින්වූ) යනු ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය (ICC) විසින් සංවිධානය කරන ලද ලෝක ක්‍රිකට් කුසලාන තරඟාවලියේ පළමු සංස්කරණයයි. එය එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ පළමු ප්‍රධාන තරඟාවලිය විය. 1975 ජුනි 7 සිට 21 දක්වා එංගලන්තයේ පැවැත්වුණි.
1975 ක්‍රිකට් ලෝක කුසලානය | |
---|---|
කාලය | ජුනි 07 – ජුනි 21 |
පරිපාලක(යෝ) | අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය |
ක්‍රිකට් තරඟ ආකෘතිය | |
තරඟාවලි ආකෘතිය | සහ |
සත්කාරකත්වය | එංගලන්තය |
ශූරයන් | බටහිර ඉන්දීය කොදෙව් (1 වන වරට) |
සහභාගීත්වය | 8 |
තරඟ | 15 |
වැඩිම ලකුණු | (333) |
වැඩිම කඩුලු | (11) |
1979 → |
මෙම තරඟාවලියට පෘඩන්ෂනල් ඇෂුවරන්ස් සමාගම විසින් අනුග්‍රහය දක්වන ලද අතර එයට සහභාගී වූ රටවල් අටක් තිබුණි. එවකට ටෙස්ට් ක්‍රීඩා කළ කණ්ඩායම් හය (ඕස්ට්‍රේලියාව, එංගලන්තය, ඉන්දියාව, නවසීලන්තය, පකිස්ථානය, බටහිර ඉන්දීය කොදෙව්) සහ එවකට ප්රමුඛ පෙළේ ආශ්රිත රටවල් දෙක වන ශ්‍රී ලංකාව සහ නැගෙනහිර අප්‍රිකාව යි. කණ්ඩායම් හතරකින් යුත් කාණ්ඩ දෙකකට බෙදා ඇති අතර, සෑම කණ්ඩායමක්ම තම කාණ්ඩයේ එකිනෙකා සමඟ එක් වරක් ක්‍රීඩා කරන ලදී. මෙම තරඟ වල ජයග්‍රාහකයින් අවසන් මහා තරඟයේදී මුණගැසෙන අතර, සෑම කාණ්ඩයකින්ම පළමු කණ්ඩායම් දෙක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්හ. සෑම තරගයක්ම කණ්ඩායමකට ඕවර 60කින් සමන්විත වූ අතර සම්ප්‍රදායික සුදු ඇඳුමින් සැරසී රතු පන්දුවලින් ක්‍රීඩා කරන ලදී. සියල්ල දිවා ආලෝකයෙන් ක්‍රීඩා කර අවසන් විය.
එංගලන්තය සහ නවසීලන්තය "ඒ" කාණ්ඩයේ පළමු කණ්ඩායම් දෙක ලෙස තේරී පත්වූ අතර බටහිර ඉන්දීය කොදෙව්වන් හා ඕස්ට්‍රේලියාව "බී" කාණ්ඩයේ පළමු කණ්ඩායම් දෙක ලෙස පත්වූ අතර කණ්ඩායම් හතර අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්හ. ඔස්ට්‍රේලියාව අවසන් පූර්ව වටයේදී එංගලන්තය පරාජය කරමින් සහ බටහිර ඉන්දීය කොදෙව්වන් නවසීලන්තය පරාජය කිරීමෙන් පසු අවසාන තරගයට තේරී පත්විය. ලෝඩ්ස්හිදී පැවැති අවසන් මහා තරගයේදී ඔස්ට්‍රේලියාව ලකුණු 17කින් පරදවා පළමු ලෝක කුසලාන ජයග්‍රාහකයන් බවට බටහිර ඉන්දීය කොදෙව්වන් පත්විය. නවසීලන්ත පිතිකරු ග්ලෙන් ටර්නර් ලකුණු 333ක් රැස්කරමින් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වූ අතර ඔස්ට්‍රේලියානු පන්දු යවන ක්‍රීඩක ගැරී ගිල්මෝර් කඩුලු 11ක් දවාගනිමින් වැඩිම කඩුලු ලාභියා විය.
පසුබිම
ජාත්‍යන්තර මට්ටමේ පළමු බහුපාර්ශ්වික ක්‍රිකට් තරගාවලිය වූයේ 1912 එංගලන්තයේ පැවති තුන්කොන් තරඟාවලියයි. මෙය එවකට පැවති ටෙස්ට් රටවල් තුන අතර (එංගලන්තය, ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව) අතර පැවැත්විණි. අයහපත් කාලගුණය සහ මහජන උනන්දුව නොමැතිකම හේතුවෙන් මෙම සංකල්පය පසුව ඉවත් කරන ලදී. පළමු එක්දින තරගය ලෙස 1962 දී ඉංග්‍රීසි ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායම් හතරක් සීමිත ඕවර පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියකට ක්‍රීඩා කිරීම මේ සදහා පැවති හිඩස පුරවන ලදී. එම කුසලානය ලෙස්ටර්ෂයර් කණ්ඩායම කඩුලු පහකින් පරාජය කළ නෝර්ත්හැම්ප්ටන්ෂයර් කණ්ඩායම විසින් දිනා ගන්නා ලදී.
1966 සහ 1967 දී එංගලන්තයේ 'ලෝක ක්‍රිකට් කුසලානයක්' ලෙස සිදු කරන ලද සීමිත ඕවර ආකෘතිය (එංගලන්තය, සෙසු ලෝක XI සහ සංචාරක කණ්ඩායම ලෙස 1966 දී බටහිර ඉන්දීය කොදෙව් සහ 1967 දී පකිස්ථානය) භාවිතා කර ඇත. 1966 FIFA ලෝක කුසලානයේ සත්කාරකත්වය එම රටේදීම සිදුවීම මෙම අලෙවිකරණයට පැහැදිලිවම බලපෑවේය. 1966 'ලෝක ක්‍රිකට් කුසලානය' එංගලන්තය විසින් දිනා ගන්නා ලදී. 1967 දී සෙසු ලෝක XI කණ්ඩායම ලෝක කුසලානය විසින් දිනා ගන්නා ලදී. ක්‍රිකටර් සගරාවේ වාර්තාවක සදහන් කළේ මෙම "ත්‍රිකෝණ තරඟාවලියේ" පාකිස්තානය සහ සෙසු ලෝක XI කණ්ඩායම අතර පැවති අවසන් තරඟය හොඳින් සහභාගී නොවූ හෝ සම්පූර්ණයෙන්ම බැරෑරුම් ලෙස නොසලකන ලද තරගයක් බවයි: "විශාල ප්‍රේක්ෂක පිරිසක් පැමිණ නොතිබීම කණගාටුවට කරුණකි." ගාර්ෆීල්ඩ් සෝබර්ස් විසින් කුසලානය සෙසු ලෝක Xl කණ්ඩායම වෙත ලබා ගත්හ.
ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර 1970-71 අළු බඳුන තරඟාවලියේ තුන්වන ටෙස්ට් තරඟයට ආදේශකයක් ලෙස මෙල්බර්න් ක්‍රිකට් පිටියේ (MCG) පළමු නිල එක්දින ජාත්‍යන්තර තරඟය පැවැත්වුණේ 1971 දීය. ඒ ටෙස්ට් තරගයේ පළමු දින තුනේ තරගයට වර්ෂාපතනයක් බලපා තිබීම හේතුවෙනි. තරගය ඕවර හතළිහක තරගයක් වූ අතර එක් ඕවරයකට පන්දු අට බැගින් විය. එංගලන්තය ඕවර 39.4 කදී ලකුණු 190 ක් ලබා ගත් පසු, ඔස්ට්‍රේලියාව පන්දු 42 ක් ඉතිරිව තිබියදී තරගය ආරක්ෂා කර ගැනීමට ස්ථාවර වේගයකින් ඉලක්කය හඹා ගියේය. වසර දෙකකට පසුව 1973 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය අතරතුර ලෝඩ්ස්හිදී, 1975 දී පිරිමි තරගාවලියක් පැවැත්වීමට සැලසුම් සකස් කරන ලදී. එම තරගාවලියට එකල සියලුම ටෙස්ට් රටවල් කාණ්ඩ දෙකකට බෙදා එක් එක් කාණ්ඩයේ පළමු කණ්ඩායම් දෙක බැගින් පිළිමළුන් පිටුදැකීමේ අදියරට සුදුසුකම් ලබා ලෝඩ්ස් හිදී අවසන් මහා තරඟය පැවැත්වීමට සැලසුම් කරනු ලැබීය.
ආකෘතිය
පළමු ලෝක කුසලානයේ ආකෘතිය කණ්ඩායම් හතරක කාණ්ඩ දෙකක් විය. එක් එක් කණ්ඩායම එකිනෙකා ක්‍රීඩා කරමින් සෑම කණ්ඩායමකින්ම ඉහළම කණ්ඩායම් දෙකක් පසුව අර්ධ අවසන් පූර්ව වටයට පිවිසෙන අතර ජයග්‍රාහකයින් පසුව අවසන් වටයට සුදුසුකම් ලබයි.
පළමු ක්‍රිකට් ලෝක කුසලානය එංගලන්තයේදී පැවැත්වූයේ විවිධ ස්ථාන හතකි. 1975 ක්‍රිකට් ලෝක කුසලනය තුළ අර්ධ අවසන් පූර්ව වටය සහ අවසාන තරඟය සමග තරඟ 15 ක් පැවතුනි.
සහභාගීත්වය
ලෝක කුසලාන තරඟාවලිය සඳහා තරඟ කිරීමට කණ්ඩායම් අටකට ආරාධනා කර ඇත. ඉන් රටවල් හයක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (අයිසීසී) පූර්ණ සාමාජිකයින් වූ අතර, ඉතිරි ස්ථාන දෙක පිරවීම සඳහා ශ්‍රී ලංකාව සහ නැගෙනහිර අප්‍රිකාවට ආරාධනා කරන ලදී. දකුණු අප්‍රිකාව තරගාවලියේ එක් කණ්ඩායමක් වීමට නියමිතව තිබූ නමුත් රට තුළ පවතින වර්ණභේදවාදී නීති හේතුවෙන් කණ්ඩායමට 1992 සංස්කරණය දක්වා තරඟ කිරීමෙන් ඉවත් වීමට සිදුවිය.
කණ්ඩායම | සුදුසුකම් ලැබූ ආකාරය | පෙර දක්ෂතාවය | ශ්‍රේණිගතකිරීම | කාණ්ඩය |
---|---|---|---|---|
එංගලන්තය | ||||
ඉන්දියාව | ||||
ඕස්ට්‍රේලියාව | ||||
පකිස්තානය | ||||
බටහිර ඉන්දීය කොදෙව් | ||||
නවසීලන්තය | ||||
ශ්‍රී ලංකාව | ||||
නැ. අප්‍රිකාව |
ක්‍රීඩාංගණ
1973 ජුලි 26 වැනි දින ක්‍රීඩාංගන ප්‍රකාශයට පත් කිරීම ආරම්භ වූයේ අවසන් මහා තරගය සඳහා ලෝඩ්ස් පිටිය තෝරාගෙන තරගාවලිය පවත්වන බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය හෙළිදරව් කිරීමත් සමඟය. 1975 වාරයේ පැවැත්වෙන ප්‍රාන්ත තරඟාවලි පහ සමඟ තරඟාවලිය සඳහා කාලසටහන් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ඉතිරි ස්ථාන 1974 නොවැම්බර් 5 වන දින අනාවරණය කරන ලදී. හෙඩිංලි සහ ඕවල් අවසන් පූර්ව වටයේ සත්කාරකයන් ලෙස තහවුරු විය.
ලන්ඩන් | ලන්ඩන් | |
---|---|---|
බර්මින්හැම් | මැන්චෙස්ටර් | |
නොටින්හැම් | ලීඩ්ස් | |
කණ්ඩායම් අදියර
A කාණ්ඩය
කණ්ඩායම | ත | ජ | ප | විනැ | ලවේ | ප්රල |
---|---|---|---|---|---|---|
එංගලන්තය | 3 | 3 | 0 | 0 | 4.94 | 12 |
නවසීලන්තය | 3 | 2 | 1 | 0 | 4.07 | 8 |
ඉන්දියාව | 3 | 1 | 2 | 0 | 3.24 | 4 |
නැ. අප්‍රිකාව | 3 | 0 | 3 | 0 | 1.90 | 0 |
1975 ජුනි 7 ලකුණු පුවරුව |
එ | ||
137 (147) 58/2 (ඕවර 12) | 37 (59) 16/1 (ඕවර 10) |
1975 ජුනි 7 ලකුණු පුවරුව |
එ | නැ.අප්‍රිකාව 128/8 (ඕවර 60) | |
171 (201) 34/1 (ඕවර 12) | 45 (123) 21/3 (ඕවර 12) |
1975 ජුනි 11 ලකුණු පුවරුව |
එ | ||
131 (147) 43/2 (ඕවර 12) | 55 (85) 45/4 (ඕවර 12) |
1975 ජුනි 11 ලකුණු පුවරුව |
නැගෙනහිර අප්‍රිකාව 120 (ඕවර 55.3) | එ | |
37 (84) 15/3 (ඕවර 9.3) | 65* (86) |
1975 ජුනි 14 ලකුණු පුවරුව |
එ | නැගෙනහිර අප්‍රිකාව 94 (ඕවර 52.3) | |
88 (116) 63/3 (ඕවර 12) | 30 (102) ජෝන් ස්නෝ 11/4 (ඕවර 12) |
1975 ජුනි 14 ලකුණු පුවරුව |
එ | ||
70 (98) 49/3 (ඕවර 12) | 114* (177) 35/2 (ඕවර 12) |
B කාණ්ඩය
කණ්ඩායම | ත | ජ | ප | විනැ | ලවේ | ප්රල |
---|---|---|---|---|---|---|
බටහිර ඉන්දීය කොදෙව් | 3 | 3 | 0 | 0 | 4.35 | 12 |
ඕස්ට්‍රේලියාව | 3 | 2 | 1 | 0 | 4.43 | 8 |
පකිස්තානය | 3 | 1 | 2 | 0 | 4.45 | 4 |
ශ්‍රී ලංකාව | 3 | 0 | 3 | 0 | 2.78 | 0 |
1975 ජූනි 7 ලකුණු පුවරුව |
එ | ||
80* (94) 37/2 (ඕවර 12) | 65 (76) 34/5 (ඕවර 12) |
1975 ජුනි 7 ලකුණු පුවරුව |
එ | ||
සෝමචන්ද්‍ර ද සිල්වා 21 (54) 16/2 (ඕවර 12) | 33 (38) සෝමචන්ද්‍ර ද සිල්වා 33/1 (ඕවර 8) |
1975 ජුනි 11 ලකුණු පුවරුව |
එ | ||
60 (108) 21/1 (ඕවර 4) | 61* (76) 44/4 (ඕවර 12) |
1975 ජුනි 14 ලකුණු පුවරුව |
එ | ||
58 (74) 39/3 (ඕවර 10.4) | 78 (83) 35/1 (ඕවර 11) |
පිළිමළුන් පිටුදැකීමේ අදියර
අවසාන පූර්ව
1975 ජුනි 18 ලකුණු පුවරුව |
එ | ||
27 (60) 14/6 (ඕවර 12) | 28* (28) 29/3 (ඕවර 7) |
1975 ජුනි 18 ලකුණු පුවරුව |
එ | ||
51 (93) 27/4 (ඕවර 12) | 72 (92) 28/3 (ඕවර 12) |
අවසාන
1975 ජුනි 21 ලකුණු පුවරුව |
එ | ||
102 (85) 48/5 (ඕවර 12) | 62 (93) 50/4 (ඕවර 12) |
සංඛ්‍යා ලේඛන
තරග | ක්‍රීඩකයා | කණ්ඩායම | ලකුණු |
---|---|---|---|
ග්ලේන් ටර්නර් | නවසීලන්තය | ||
ඩෙනිස් අමිස් | එංගලන්තය | ||
මජිඩ් ඛාන් | පකිස්තානය | ||
කිත් ෆ්ලෙචර් | එංගලන්තය | ||
ඇලන් ටර්නර් | ඕස්ට්‍රේලියාව |
තරග | ක්‍රීඩකයා | කණ්ඩායම | කඩුළු |
---|---|---|---|
ගැරී ගිල්මර් | ඕස්ට්‍රේලියාව | ||
බර්නාඩ් ජුලියන් | බටහිර ඉන්දීය කොදෙව් | ||
කිත් බොයිස් | බටහිර ඉන්දීය කොදෙව් | ||
ඩේල් හැඩ්ලි | නවසීලන්තය | ||
ඇන්ඩි රොබට්ස් | බටහිර ඉන්දීය කොදෙව් |
යොමු කිරීම්
- Williamson, Martin (23 April 2005). . . 24 March 2008 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 24 August 2019.
- Williamson, Martin (9 April 2011). . ESPNcricinfo. 30 April 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
- "Rothmans World Cricket Cup, 1966". . සම්ප්‍රවේශය 24 August 2019.
- "Rothmans World Cricket Cup, 1967". . සම්ප්‍රවේශය 24 August 2019.
- "World XI dominate". . සම්ප්‍රවේශය 24 August 2019.
- Whitington, Richard (1972). Cricket in the seventies. . p. 115.
- Williamson, Martin. "The birth of the one-day international". ESPNcricinfo. 17 November 2017 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 15 August 2019.
- Browning (1999), p. 4
- 15 matches were played in 1975 Cricket World Cup ESPN cricinfo
- Browning (1999), p. 4
බාහිර සබැදි
- Cricket World Cup 1975 from
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
1975 ක ර කට ල ක ක සල නය න ල වශය න ප ඩ න ෂනල ක සල නය 75 ල ස හ ඳ න ව යන ජ ත යන තර ක ර කට සම ම ලනය ICC ව ස න ස ව ධ නය කරන ලද ල ක ක ර කට ක සල න තරඟ වල ය පළම ස ස කරණයය එය එක ද න ජ ත යන තර ක ර කට ඉත හ සය පළම ප රධ න තරඟ වල ය ව ය 1975 ජ න 7 ස ට 21 දක ව එ ගලන තය ප ව ත ව ණ 1975 ක ර කට ල ක ක සල නයක ලයජ න 07 ජ න 21පර ප ලක ය අන තර ජ ත ක ක ර කට කව න ස ලයක ර කට තරඟ ආක ත යතරඟ වල ආක ත යසහසත ක රකත වයඑ ගලන තයශ රයන බටහ ර ඉන ද ය ක ද ව 1 වන වරට සහභ ග ත වය8තරඟ15ව ඩ ම ලක ණ 333 ව ඩ ම කඩ ල 11 1979 ම ම තරඟ වල යට ප ඩන ෂනල ඇෂ වරන ස සම ගම ව ස න අන ග රහය දක වන ලද අතර එයට සහභ ග ව රටවල අටක ත බ ණ එවකට ට ස ට ක ර ඩ කළ කණ ඩ යම හය ඕස ට ර ල ය ව එ ගලන තය ඉන ද ය ව නවස ලන තය පක ස ථ නය බටහ ර ඉන ද ය ක ද ව සහ එවකට ප රම ඛ ප ළ ආශ ර ත රටවල ද ක වන ශ ර ල ක ව සහ න ග නහ ර අප ර ක ව ය කණ ඩ යම හතරක න ය ත ක ණ ඩ ද කකට බ ද ඇත අතර ස ම කණ ඩ යමක ම තම ක ණ ඩය එක න ක සමඟ එක වරක ක ර ඩ කරන ලද ම ම තරඟ වල ජයග ර හකය න අවසන මහ තරඟය ද ම ණග ස න අතර ස ම ක ණ ඩයක න ම පළම කණ ඩ යම ද ක අවසන ප ර ව වටයට ස ද ස කම ලබ ගත හ ස ම තරගයක ම කණ ඩ යමකට ඕවර 60ක න සමන ව ත ව අතර සම ප රද ය ක ස ද ඇඳ ම න ස රස රත පන ද වල න ක ර ඩ කරන ලද ස යල ල ද ව ආල කය න ක ර ඩ කර අවසන ව ය එ ගලන තය සහ නවස ලන තය ඒ ක ණ ඩය පළම කණ ඩ යම ද ක ල ස ත ර පත ව අතර බටහ ර ඉන ද ය ක ද ව වන හ ඕස ට ර ල ය ව බ ක ණ ඩය පළම කණ ඩ යම ද ක ල ස පත ව අතර කණ ඩ යම හතර අවසන ප ර ව වටයට ස ද ස කම ලබ ගත හ ඔස ට ර ල ය ව අවසන ප ර ව වටය ද එ ගලන තය පර ජය කරම න සහ බටහ ර ඉන ද ය ක ද ව වන නවස ලන තය පර ජය ක ර ම න පස අවස න තරගයට ත ර පත ව ය ල ඩ ස හ ද ප ව ත අවසන මහ තරගය ද ඔස ට ර ල ය ව ලක ණ 17ක න පරදව පළම ල ක ක සල න ජයග ර හකයන බවට බටහ ර ඉන ද ය ක ද ව වන පත ව ය නවස ලන ත ප ත කර ග ල න ටර නර ලක ණ 333ක ර ස කරම න තරග වල ය ව ඩ ම ලක ණ ල භ ය ව අතර ඔස ට ර ල ය න පන ද යවන ක ර ඩක ග ර ග ල ම ර කඩ ල 11ක දව ගන ම න ව ඩ ම කඩ ල ල භ ය ව ය පස බ මජ ත යන තර මට ටම පළම බහ ප ර ශ ව ක ක ර කට තරග වල ය ව ය 1912 එ ගලන තය ප වත ත න ක න තරඟ වල යය ම ය එවකට ප වත ට ස ට රටවල ත න අතර එ ගලන තය ඕස ට ර ල ය ව සහ දක ණ අප ර ක ව අතර ප ව ත ව ණ අයහපත ක ලග ණය සහ මහජන උනන ද ව න ම ත කම හ ත ව න ම ම ස කල පය පස ව ඉවත කරන ලද පළම එක ද න තරගය ල ස 1962 ද ඉ ග ර ස ප ර න ත ක ර කට කණ ඩ යම හතරක ස ම ත ඕවර ප ළ මළ න ප ට ද ක ම තරග වල යකට ක ර ඩ ක ර ම ම සදහ ප වත හ ඩස ප රවන ලද එම ක සල නය ල ස ටර ෂයර කණ ඩ යම කඩ ල පහක න පර ජය කළ න ර ත හ ම ප ටන ෂයර කණ ඩ යම ව ස න ද න ගන න ලද 1966 සහ 1967 ද එ ගලන තය ල ක ක ර කට ක සල නයක ල ස ස ද කරන ලද ස ම ත ඕවර ආක ත ය එ ගලන තය ස ස ල ක XI සහ ස ච රක කණ ඩ යම ල ස 1966 ද බටහ ර ඉන ද ය ක ද ව සහ 1967 ද පක ස ථ නය භ ව ත කර ඇත 1966 FIFA ල ක ක සල නය සත ක රකත වය එම රට ද ම ස ද ව ම ම ම අල ව කරණයට ප හ ද ල වම බලප ව ය 1966 ල ක ක ර කට ක සල නය එ ගලන තය ව ස න ද න ගන න ලද 1967 ද ස ස ල ක XI කණ ඩ යම ල ක ක සල නය ව ස න ද න ගන න ලද ක ර කටර සගර ව ව ර ත වක සදහන කළ ම ම ත ර ක ණ තරඟ වල ය ප ක ස ත නය සහ ස ස ල ක XI කණ ඩ යම අතර ප වත අවසන තරඟය හ ඳ න සහභ ග න ව හ සම ප ර ණය න ම බ ර ර ම ල ස න සලකන ලද තරගයක බවය ව ශ ල ප ර ක ෂක ප ර සක ප ම ණ න ත බ ම කණග ට වට කර ණක ග ර ෆ ල ඩ ස බර ස ව ස න ක සල නය ස ස ල ක Xl කණ ඩ යම ව ත ලබ ගත හ ඔස ට ර ල ය ව සහ එ ගලන තය අතර 1970 71 අළ බඳ න තරඟ වල ය ත න වන ට ස ට තරඟයට ආද ශකයක ල ස ම ල බර න ක ර කට ප ට ය MCG පළම න ල එක ද න ජ ත යන තර තරඟය ප ව ත ව ණ 1971 ද ය ඒ ට ස ට තරගය පළම ද න ත න තරගයට වර ෂ පතනයක බලප ත බ ම හ ත ව න තරගය ඕවර හතළ හක තරගයක ව අතර එක ඕවරයකට පන ද අට බ ග න ව ය එ ගලන තය ඕවර 39 4 කද ලක ණ 190 ක ලබ ගත පස ඔස ට ර ල ය ව පන ද 42 ක ඉත ර ව ත බ යද තරගය ආරක ෂ කර ග න මට ස ථ වර ව ගයක න ඉලක කය හඹ ග ය ය වසර ද කකට පස ව 1973 ක න ත ක ර කට ල ක ක සල නය අතරත ර ල ඩ ස හ ද 1975 ද ප ර ම තරග වල යක ප ව ත ව මට ස ලස ම සකස කරන ලද එම තරග වල යට එකල ස යල ම ට ස ට රටවල ක ණ ඩ ද කකට බ ද එක එක ක ණ ඩය පළම කණ ඩ යම ද ක බ ග න ප ළ මළ න ප ට ද ක ම අද යරට ස ද ස කම ලබ ල ඩ ස හ ද අවසන මහ තරඟය ප ව ත ව මට ස ලස ම කරන ල බ ය ආක ත යපළම ල ක ක සල නය ආක ත ය කණ ඩ යම හතරක ක ණ ඩ ද කක ව ය එක එක කණ ඩ යම එක න ක ක ර ඩ කරම න ස ම කණ ඩ යමක න ම ඉහළම කණ ඩ යම ද කක පස ව අර ධ අවසන ප ර ව වටයට ප ව ස න අතර ජයග ර හකය න පස ව අවසන වටයට ස ද ස කම ලබය පළම ක ර කට ල ක ක සල නය එ ගලන තය ද ප ව ත ව ය ව ව ධ ස ථ න හතක 1975 ක ර කට ල ක ක සලනය ත ළ අර ධ අවසන ප ර ව වටය සහ අවස න තරඟය සමග තරඟ 15 ක ප වත න සහභ ග ත වයල ක ක සල න තරඟ වල ය සඳහ තරඟ ක ර මට කණ ඩ යම අටකට ආර ධන කර ඇත ඉන රටවල හයක ජ ත යන තර ක ර කට කව න ස ලය අය ස ස ප ර ණ ස ම ජ කය න ව අතර ඉත ර ස ථ න ද ක ප රව ම සඳහ ශ ර ල ක ව සහ න ග නහ ර අප ර ක වට ආර ධන කරන ලද දක ණ අප ර ක ව තරග වල ය එක කණ ඩ යමක ව මට න යම තව ත බ නම ත රට ත ළ පවත න වර ණභ දව ද න ත හ ත ව න කණ ඩ යමට 1992 ස ස කරණය දක ව තරඟ ක ර ම න ඉවත ව මට ස ද ව ය කණ ඩ යම ස ද ස කම ල බ ආක රය ප ර දක ෂත වය ශ ර ණ ගතක ර ම ක ණ ඩය එ ගලන තය සත ක රකත වය පළම වත ව 1 ඒ ඉන ද ය ව ප ර ණ ස ම ජ ක පළම වත ව 5 ඒ ඕස ට ර ල ය ව පළම වත ව 3 බ පක ස ත නය පළම වත ව 6 බ බටහ ර ඉන ද ය ක ද ව පළම වත ව 2 බ නවස ලන තය පළම වත ව 4 ඒ ශ ර ල ක ව ආර ධ ත පළම වත ව බ න අප ර ක ව පළම වත ව ඒ1975 ල ක ක සල නයට සහභ ග ව රටවල ප ර ණ ස ම ජ ක කණ ඩ යම ආර ධ ත කණ ඩ යම ක ර ඩ ගණ1973 ජ ල 26 ව න ද න ක ර ඩ ගන ප රක ශයට පත ක ර ම ආරම භ ව ය අවසන මහ තරගය සඳහ ල ඩ ස ප ට ය ත ර ග න තරග වල ය පවත වන බව අන තර ජ ත ක ක ර කට කව න ස ලය හ ළ දරව ක ර මත සමඟය 1975 ව රය ප ව ත ව න ප ර න ත තරඟ වල පහ සමඟ තරඟ වල ය සඳහ ක ලසටහන ප රක ශයට පත ක ර මත සමඟ ඉත ර ස ථ න 1974 න ව ම බර 5 වන ද න අන වරණය කරන ලද හ ඩ ල සහ ඕවල අවසන ප ර ව වටය සත ක රකයන ල ස තහව ර ව ය ලන ඩන ලන ඩන ල ඩ ස ඕවල ධ ර ත ව 30 000 ධ ර ත ව 23 500බර ම න හ ම ම න ච ස ටර එජ බ ස ටන ක ර ඩ ගණය ඕල ඩ ට ර ෆර ඩ ක ර ඩ ගණයධ ර ත ව 21 000 ධ ර ත ව 19 000න ට න හ ම ල ඩ ස ට ර න ට බ ර ජ හ ඩ ල ධ ර ත ව 15 350 ධ ර ත ව 14 000කණ ඩ යම අද යරA ක ණ ඩය කණ ඩ යම ත ජ ප ව න ලව ප රල එ ගලන තය 3 3 0 0 4 94 12 නවස ලන තය 3 2 1 0 4 07 8 ඉන ද ය ව 3 1 2 0 3 24 4න අප ර ක ව 3 0 3 0 1 90 01975 ජ න 7 ලක ණ ප වර වඑ ගලන තය 334 4 ඕවර 60 එ ඉන ද ය ව 132 3 ඕවර 60 137 147 58 2 ඕවර 12 37 59 16 1 ඕවර 10 එ ගලන තයට ලක ණ 202 ක ජයක ලන ඩන තරගය ව රය ව න ස ර වන සහ 1975 ජ න 7 ලක ණ ප වර වනවස ලන තය 309 5 ඕවර 60 එ න අප ර ක ව 128 8 ඕවර 60 171 201 34 1 ඕවර 12 45 123 21 3 ඕවර 12 නවස ලන තයට ලක ණ 181 ක ජයක එඩ බස ටන ක ර කට ක ර ඩ ගනය බර ම හ ම තරගය ව රය ව න ස ර වන ඩ ක බර ඩ සහ 1975 ජ න 11 ලක ණ ප වර වඑ ගලන තය 266 6 ඕවර 60 එ නවස ලන තය 186 ඕවර 60 131 147 43 2 ඕවර 12 55 85 45 4 ඕවර 12 එ ගලන තය ලක ණ 80 ක න ජය ගත ත ය න ට න හ ම තරගය ව රය ව න ස ර වන සහ 1975 ජ න 11 ලක ණ ප වර වන ග නහ ර අප ර ක ව 120 ඕවර 55 3 එ ඉන ද ය ව 123 0 ඕවර 29 5 37 84 15 3 ඕවර 9 3 65 86 ඉන ද ය ව කඩ ල 10 ක න ජය ගත ත ය ල ඩ ස තරගය ව රය ව න ස ර වන ඩ ක බර ඩ සහ 1975 ජ න 14 ලක ණ ප වර වඑ ගලන තය 290 ඕවර 60 එ න ග නහ ර අප ර ක ව 94 ඕවර 52 3 88 116 63 3 ඕවර 12 30 102 ජ න ස න 11 4 ඕවර 12 එ ගලන තය ලක ණ 196 ක න ජය ගත ත ය බර ම න හ ම තරගය ව රය ජ න ස න ව න ස ර වන සහ 1975 ජ න 14 ලක ණ ප වර වඉන ද ය ව 230 ඕවර 60 එ නවස ලන තය 233 6 ඕවර 58 5 70 98 49 3 ඕවර 12 114 177 35 2 ඕවර 12 නවස ලන තය කඩ ල 4 ක න ජයග රහණය කළ ය ම න ච ස ටර තරගය ව රය ව න ස ර වන සහ B ක ණ ඩය කණ ඩ යම ත ජ ප ව න ලව ප රල බටහ ර ඉන ද ය ක ද ව 3 3 0 0 4 35 12 ඕස ට ර ල ය ව 3 2 1 0 4 43 8 පක ස ත නය 3 1 2 0 4 45 4 ශ ර ල ක ව 3 0 3 0 2 78 01975 ජ න 7 ලක ණ ප වර වඕස ට ර ල ය ව 278 7 ඕවර 60 එ පක ස ත නය 205 ඕවර 53 80 94 37 2 ඕවර 12 65 76 34 5 ඕවර 12 ඕස ට ර ල ය ව ලක ණ 73 ක න ජයග රහණය කළ ය ල ඩ ස තරගය ව රය ව න ස ර වන සහ 1975 ජ න 7 ලක ණ ප වර වශ ර ල ක ව 86 ඕවර 37 2 එ බටහ ර ඉන ද ය ක ද ව 87 1 ඕවර 20 4 ස මචන ද ර ද ස ල ව 21 54 16 2 ඕවර 12 33 38 ස මචන ද ර ද ස ල ව 33 1 ඕවර 8 බටහ ර ඉන ද ය ක ද ව ප ල කඩ ල 9 ක න ජයග රහණය කළ ය ම න ච ස ටර තරගය ව රය ව න ස ර වන සහ 1975 ජ න 11 ලක ණ ප වර වඕස ට ර ල ය ව 328 5 ඕවර 60 එ ශ ර ල ක ව 276 4 ඕවර 60 101 113 ස මචන ද ර ද ස ල ව 60 2 ඕවර 12 53 102 14 2 ඕවර 4 ඕස ට ර ල ය ව ලක ණ 52 ක න ජයග රහණය කළ ය ලන ඩන තරගය ව රය ව න ස ර වන සහ 1975 ජ න 11 ලක ණ ප වර වපක ස ත නය 266 7 ඕවර 60 එ බටහ ර ඉන ද ය ක ද ව 267 9 ඕවර 59 4 60 108 21 1 ඕවර 4 61 76 44 4 ඕවර 12 බටහ ර ඉන ද ය ක ද ව ප ල කඩ ල 1 ක න ජය ගත ත ය බර ම න හ ම තරගය ව රය ව න ස ර වන ඩ ව ඩ ක න ස ටන ට සහ 1975 ජ න 14 ලක ණ ප වර වඕස ට ර ල ය ව 192 ඕවර 53 4 එ බටහ ර ඉන ද ය ක ද ව 195 3 ඕවර 46 58 74 39 3 ඕවර 10 4 78 83 35 1 ඕවර 11 බටහ ර ඉන ද ය ක ද ව ප ල කඩ ල 7 ක න ජයග රහණය කළ ය ලන ඩන තරගය ව රය ව න ස ර වන ඩ ක බර ඩ සහ ඩ ව ඩ ක න ස ටන ට 1975 ජ න 14 ලක ණ ප වර වපක ස ත නය 330 6 ඕවර 60 එ ශ ර ල ක ව 138 ඕවර 50 1 97 89 ට න ඕප ත 67 2 ඕවර 12 අන ර ත න නක න 30 36 15 3 ඕවර 7 1 ප ක ස ත නය ලක ණ 192 ක න ජයග රහණය කළ ය න ට න හ ම තරගය ව රය ව න ස ර වන සහප ළ මළ න ප ට ද ක ම අද යරඅවස න ප ර ව 1975 ජ න 18 ලක ණ ප වර වඑ ගලන තය 93 ඕවර 36 2 එ ඕස ට ර ල ය ව 94 6 ඕවර 28 4 27 60 14 6 ඕවර 12 28 28 29 3 ඕවර 7 ඕස ට ර ල ය ව කඩ ල 4 ක න ජයග රහණය කළ ය තරගය ව රය ව න ස ර වන සහ ඩ ව ඩ ක න ස ටන ට 1975 ජ න 18 ලක ණ ප වර වනවස ලන තය 158 ඕවර 52 2 එ බටහ ර ඉන ද ය ක ද ව 159 5 ඕවර 40 1 51 93 27 4 ඕවර 12 72 92 28 3 ඕවර 12 බටහ ර ඉන ද ය ක ද ව ප ල කඩ ල 5 ක න ජයග රහණය කළ ය ලන ඩන තරගය ව රය ව න ස ර වන සහ අවස න 1975 ජ න 21 ලක ණ ප වර වබටහ ර ඉන ද ය ක ද ව 291 8 ඕවර 60 එ ඕස ට ර ල ය ව 274 ඕවර 58 4 102 85 48 5 ඕවර 12 62 93 50 4 ඕවර 12 බටහ ර ඉන ද ය ක ද ව ප ල ලක ණ 17 ක න ජයග රහණය කළ ය ලන ඩන තරගය ව රය ව න ස ර වන ඩ ක බර ඩ සහස ඛ ය ල ඛනව ඩ ම ලක ණ ල භ න තරග ක ර ඩකය කණ ඩ යම ලක ණ 4 ග ල න ටර නර නවස ලන තය 3334 ඩ න ස අම ස එ ගලන තය 2433 මජ ඩ ඛ න පක ස ත නය 2094 ක ත ෆ ල චර එ ගලන තය 2075 ඇලන ටර නර ඕස ට ර ල ය ව 201ව ඩ ම කඩ ළ ල භ න තරග ක ර ඩකය කණ ඩ යම කඩ ළ 2 ග ර ග ල මර ඕස ට ර ල ය ව 115 බර න ඩ ජ ල යන බටහ ර ඉන ද ය ක ද ව 105 ක ත බ ය ස බටහ ර ඉන ද ය ක ද ව 104 ඩ ල හ ඩ ල නවස ලන තය 85 ඇන ඩ ර බට ස බටහ ර ඉන ද ය ක ද ව 8ය ම ක ර ම Williamson Martin 23 April 2005 24 March 2008 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 24 August 2019 Williamson Martin 9 April 2011 ESPNcricinfo 30 April 2015 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද Rothmans World Cricket Cup 1966 සම ප රව ශය 24 August 2019 Rothmans World Cricket Cup 1967 සම ප රව ශය 24 August 2019 World XI dominate සම ප රව ශය 24 August 2019 Whitington Richard 1972 Cricket in the seventies p 115 Williamson Martin The birth of the one day international ESPNcricinfo 17 November 2017 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය 15 August 2019 Browning 1999 p 4 15 matches were played in 1975 Cricket World Cup ESPN cricinfo Browning 1999 p 4බ හ ර සබ ද Cricket World Cup 1975 fromශ ර ල ක ක ර කට කණ ඩ යම තරගව ද ස යළ ජ ත යන තර තරග