දමයන්ති දර්ශා (1975 පෙබරවාරි 13) යනු ශ්රී ලංකාවේ, මීටර් 200 සහ මීටර් 400 දිවීමේ ඉසව්ව නියෝජනය කල මළල ක්රීඩිකාවකි.
පදක්කම් වාර්තාව | ||
---|---|---|
කාන්තා මළල ක්රීඩා | ||
රිදී | 1993 මැනිලා | මීටර් 200 |
රන් | 1998 Fukuoka | මීටර් 400 |
රන් | 2000 ජකර්තා | මීටර් 200 |
රන් | 2000 ජකර්තා | මීටර් 400 |
රන් | 2005 Incheon | මීටර් 200 |
ලෝකඩ | 1994 හිරෝෂිමා | මීටර් 200 |
රන් | 1998 බැංකොක් | මීටර් 200 |
රන් | 1998 බැංකොක් | මීටර් 400 |
රන් | 2002 බූසාන් | මීටර් 400 |
වයස අවුරුදු 16 දී, එනම් 1991 වර්ෂයේ කොළඹදී පැවැත්වූ දකුණු ආසියානු ක්රීඩා උළෙලේදී ඇය මීටර 100 දිවීමේ ඉසව්වේ නව වාර්ථාවක්ද සමගින් රන් පදක්කම දිනා ගත්තාය. එම වසරේම පැවැති ආසියානු කණිෂ්ඨ ශූරතාවලියේදී මීටර 100 දිවීමේ ඉසව්වේ රන් පදක්කමද දර්ශා දිනා ගත්තාය.
1994 වසරේදී ජපානයේ හිරෝෂිමා හී පැවැති ආසියානු ක්රීඩා උළෙලේදී මීටර 200 දිවීමේ ඉසව්ව වෙනුවෙන් ඇය ලෝකඩ පදක්කම හිමි කරගත්තාය. චීන තායිපේ ක්රීඩිකාවක් වූ Wang Huei-Chen සහ සුසන්තිකා ජයසිංහ එම තරගයේ ඇයට ඉදිරියෙන් වූ දෙපල වූහ.
2007 ජුලි මසදී, දර්ශා සිය මළල ක්රීඩා දිවියට සමුදෙන බව නිල වශයෙන් ප්රකාශ කර සිටියාය.
ආශ්රිත
- ද හින්දු ස්පෝර්ට්ස්ටාර් වීක්ලි, ජුලි 7, 2007: "දර්ශා කෝල්ස් ඉට් අ ඩේ", http://www.hinduonnet.com/tss/tss3027/stories/20070707508202500.htm, ප්රතිෂ්ඨාපනය 2014-08-01
බාහිර සබැඳි
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්රපටය, පොත, ක්රීඩාව, ක්රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
දමයන ත දර ශ 1975 ප බරව ර 13 යන ශ ර ල ක ව ම ටර 200 සහ ම ටර 400 ද ව ම ඉසව ව න ය ජනය කල මළල ක ර ඩ ක වක පදක කම ව ර ත වක න ත මළල ක ර ඩ ර ද 1993 ම න ල ම ටර 200රන 1998 Fukuoka ම ටර 400රන 2000 ජකර ත ම ටර 200රන 2000 ජකර ත ම ටර 400රන 2005 Incheon ම ටර 200ල කඩ 1994 හ ර ෂ ම ම ටර 200රන 1998 බ ක ක ම ටර 200රන 1998 බ ක ක ම ටර 400රන 2002 බ ස න ම ටර 400 වයස අව ර ද 16 ද එනම 1991 වර ෂය ක ළඹද ප ව ත ව දක ණ ආස ය න ක ර ඩ උළ ල ද ඇය ම ටර 100 ද ව ම ඉසව ව නව ව ර ථ වක ද සමග න රන පදක කම ද න ගත ත ය එම වසර ම ප ව ත ආස ය න කණ ෂ ඨ ශ රත වල ය ද ම ටර 100 ද ව ම ඉසව ව රන පදක කමද දර ශ ද න ගත ත ය 1994 වසර ද ජප නය හ ර ෂ ම හ ප ව ත ආස ය න ක ර ඩ උළ ල ද ම ටර 200 ද ව ම ඉසව ව ව න ව න ඇය ල කඩ පදක කම හ ම කරගත ත ය ච න ත ය ප ක ර ඩ ක වක ව Wang Huei Chen සහ ස සන ත ක ජයස හ එම තරගය ඇයට ඉද ර ය න ව ද පල ව හ 2007 ජ ල මසද දර ශ ස ය මළල ක ර ඩ ද ව යට සම ද න බව න ල වශය න ප රක ශ කර ස ට ය ය ආශ ර තද හ න ද ස ප ර ට ස ට ර ව ක ල ජ ල 7 2007 දර ශ ක ල ස ඉට අ ඩ http www hinduonnet com tss tss3027 stories 20070707508202500 htm ප රත ෂ ඨ පනය 2014 08 01 බ හ ර සබ ඳ