මෙම ලිපිය වනාහි Stroke ලිපියෙහි ඉංග්‍රීසි භාෂාවේ සිට සිංහල වෙත නොනිමි පරිවර්තනයකි . ඉංග්‍රීසි සහ සිංහල යන භාෂාවන්හි සුදුසු හා ප්‍රමාණවත් පරිචයක් ඇත්නම්, මෙම පරිවර්තනය සම්පූර්ණ කිරීමට ඔබට අවකාශ ඇත. අදාල විෂය පිලිබඳ දැනුවත්නම්, නැවුම් ස්වයං නිර්මාණයක් ලෙස ලිපිය සම්පූර්ණ කිරීමට ඔබට අවකාශ ඇත. |
මොළයට රුධිරය සපයන්නා වූ රුධිර වාහිණීවල අවහිරතාවයක් ඇති වීම නිසා ඉතා ඉක්මනින් මොළයේ ක්‍රියාකාරිත්වය අඩපණවීම හේතුවෙන් ආඝාතය (ඉංග්‍රීසි: stroke) නැමති තත්ත්වය ඇතිවේ. මෙය මොළයට රුධිරය සැපයීම අඩාල වීමෙන් රුධිර වාහිණි තුල රුධිර කැටියක් සෑදිමෙන් හෝ වෙනත් ස්ථානයක ඇති වූ ලේ කැටියක් මොළයේ රුධිරවාහිණි වෙත ඇතුළුවීමෙන් හෝ මොළය තුල රුධිර ගැලීමකට ලක්වීමෙන් සිදුවිය හැකිය. අන්තිමේදී මෙය මොළයේ රුධිර සංසරණ පද්ධතියයේ වන අනතුරක් ලෙස හැඳින් වුවද දැන් ආඝාතය යන වචනය බහුලව ව්‍යවහාර කෙරේ.
Stroke | |
---|---|
වෙනත් නම් | Cerebrovascular accident (CVA), cerebrovascular insult (CVI), brain attack |
CT scan of the brain showing a prior right-sided stroke from blockage of an artery. Changes on a CT may not be visible early on. | |
, stroke medicine | |
රෝග ලක්ෂණ | on one side of the body, or , , |
හේතු | (blockage) and (bleeding) |
High blood pressure, , obesity, , diabetes mellitus, previous , | |
Based on symptoms with medical imaging typically used to rule out bleeding | |
ප්‍රතිකාර | Based on the type |
Prognosis | Average life expectancy 1 year |
සංඛ්‍යාතය | 42.4 million (2015) |
මරණ | 6.3 million (2015) |
නිවැරදිව හඳුනාගෙන අදාල අවස්ථාවන්හි දී ප්‍රතිකාර ලබා නොදුන හොත් මෙමගින් සදාකාලිකවම ස්නායු අක්‍රියවීමක්, මෙමගින් ඇතිවන සංකූලතාවයන් සහ මරණ පවා ඇති විය හැකිය. මෙය ඇමරිකා එක්සත් ජනපදයේ හා යුරෝපයේ වැඩිහිටියන් තුල ආබාධිත තත්ත්වයන් ඇති කරන ප්‍රධානතම හේතුව වේ. දැනට ලොව පුරා සිදුවන මරණ අතරින් එය දෙවැනි ස්ථානයට පත්ව ඇතත් නොබෝ දිනකින්ම එය අංක එකේ ස්ථානයට පත්වන බවට සාක්ෂි ඇත. වයසින් වැඩිමහළු වත්ම අධික රුධිර පීඩනය, මීට පෙරත් ආඝාතය ඇතිවී තිබීම, දියවැඩියාව, අධි කොරස්ටරෝල් සහිත වීම. දුම්පානය කිරීම, උපත් පාලක පෙති පානය කිරීම සහ රුධිරය කාටි ගැසිමේ වැඩි ප්රබලතාවයක් ඇති රෝගීන් හට නැවත වරක් අඝාතය ඇතිවීමේ අවධානමක් ඇත. අධික රුධිර පීඩනය, රෝගය ඇති වීමට ඇති අවධානමක් ඇති සාධක අතරින් වෙන්කළ හැකි වැදගත්ම සාධකය වේ.
1970 දී ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් රෝගය සඳහා නිවැරදි අර්ථ දැක්වීමක් ලබාදී ඇත. මොළය තුල රුධිර සංසරණ පද්ධතියේ ඇතිවන යම් හේතුවක් නිසාවෙන් ස්නායු වල ඇතිවන දුර්වල තාවයන් පැය විසිහතරක කාලයක් ඇතුලත විනාශ වන ස්නායු පටක වල ක්‍රියාකාරිත්වය නැවත යථාතත්ත්වයට පත්කර ගැනීමේ හැකියාව පිළිබඳව විග්රහ කෙරේ. නමුත් මෙම පැය විසිහතරේ කාල සීමාව ඇතැම්විට මතභේදාත්මක වේ. කෙටිකාලීනව මොළයට රුධිරය සැපයීම අවහිර වීම නිසා ඇතිවන ආබාධිත තත්ත්වය අඝාතයකින් වෙනකර හඳුනා ගැනීමට මෙම පැය විසිහතරේ කාලසිමාව භාවිතා වේ. මෙකි තත්ත්වය පැය විසිහතරක කාලයක් තුල නැවත මුළුමනින්ම යථාතත්ත්වයට පත්වේ. කෙසේ නමුත් ප්‍රතිකාර ක්‍රමවල් සොයාගැනීමත් සමගම අඝාත තත්ත්වය හඳුනාගත් අවස්ථාවේදීම ප්‍රතිකාර කිරීම මගින් රෝගයේ දරුණු ප්‍රතිඵල වලක්වා ගත හැකිය. රුධිර කැටි දියකර හැරීමේ ඖෂධ, රුධිර පට්ටිකා එකතුවීම වලක්වන ඇස්ප්‍රීන්, ඩයිපිරිඩමෝල් වැනි ඖෂධ අධි රුධිර පීඩනය පාලනය කිරීම. කොලෙස්ටරෝල් පාලනය කිරීම සහ රුධිරය කැටිගැසීම වළක්වාලන ඖෂධ මගින් රෝගයට ප්‍රතිකාර ලබාදීමට පුළුවන. මීට අමතරව භෞතචිකිත්සාව හා වෘත්තීමය චිකිත්සාව මගින්ද රෝගීන්ට ප්‍රතිකර කෙරේ.
ආශ්රිත
මූලාශ්‍ර
- Gaillard, Frank. "Ischaemic stroke". radiopaedia.org (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 3 June 2018.
- Donnan GA, Fisher M, Macleod M, Davis SM (May 2008). "Stroke". The Lancet. 371 (9624): 1612–23. doi:10.1016/S0140-6736(08)60694-7. PMID 18468545.(subscription required)
- "What Are the Signs and Symptoms of a Stroke?". www.nhlbi.nih.gov. March 26, 2014. 27 February 2015 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 27 February 2015.
- PhD, Gary Martin (2009). Palliative Care Nursing: Quality Care to the End of Life, Third Edition (ඉංග්‍රීසි බසින්). Springer Publishing Company. p. 290. ISBN . 2017-08-03 දින පැවති මුල් පිටපත වෙතින් .
- "What Is a Stroke?". www.nhlbi.nih.gov/. March 26, 2014. 18 February 2015 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 26 February 2015.
- "Who Is at Risk for a Stroke?". www.nhlbi.nih.gov. March 26, 2014. 27 February 2015 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 27 February 2015.
- "How Is a Stroke Diagnosed?". www.nhlbi.nih.gov. March 26, 2014. 27 February 2015 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 27 February 2015.
- Yew KS, Cheng E (July 2009). "Acute stroke diagnosis". American Family Physician. 80 (1): 33–40. PMC 2722757. PMID 19621844.
- GBD 2015 Disease and Injury Incidence and Prevalence Collaborators (October 2016). "Global, regional, and national incidence, prevalence, and years lived with disability for 310 diseases and injuries, 1990-2015: a systematic analysis for the Global Burden of Disease Study 2015". The Lancet. 388 (10053): 1545–1602. doi:10.1016/S0140-6736(16)31678-6. PMC 5055577. PMID 27733282.
{{}}
:|author=
has generic name ()CS1 maint: numeric names: authors list () - GBD 2015 Mortality and Causes of Death Collaborators (October 2016). "Global, regional, and national life expectancy, all-cause mortality, and cause-specific mortality for 249 causes of death, 1980-2015: a systematic analysis for the Global Burden of Disease Study 2015". The Lancet. 388 (10053): 1459–1544. doi:10.1016/S0140-6736(16)31012-1. PMC 5388903. PMID 27733281.
{{}}
:|author=
has generic name ()CS1 maint: numeric names: authors list ()
භාහිර සබැඳි
- ආඝාතය at
- DRAGON Score for Post-Thrombolysis
- THRIVE score for stroke outcome
- National Institute of Neurological Disorders and Stroke
වර්ගීකරණය | D
|
---|---|
බාහිර සම්පත් |
|
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම ල ප ය වන හ Stroke ල ප ය හ ඉ ග ර ස භ ෂ ව ස ට ස හල ව ත න න ම පර වර තනයක ඉ ග ර ස සහ ස හල යන භ ෂ වන හ ස ද ස හ ප රම ණවත පර චයක ඇත නම ම ම පර වර තනය සම ප ර ණ ක ර මට ඔබට අවක ශ ඇත අද ල ව ෂය ප ල බඳ ද න වත නම න ව ම ස වය න ර ම ණයක ල ස ල ප ය සම ප ර ණ ක ර මට ඔබට අවක ශ ඇත ම ළයට ර ධ රය සපයන න ව ර ධ ර ව හ ණ වල අවහ රත වයක ඇත ව ම න ස ඉත ඉක මන න ම ළය ක ර ය ක ර ත වය අඩපණව ම හ ත ව න ආඝ තය ඉ ග ර ස stroke න මත තත ත වය ඇත ව ම ය ම ළයට ර ධ රය ස පය ම අඩ ල ව ම න ර ධ ර ව හ ණ ත ල ර ධ ර ක ට යක ස ද ම න හ ව නත ස ථ නයක ඇත ව ල ක ට යක ම ළය ර ධ රව හ ණ ව ත ඇත ළ ව ම න හ ම ළය ත ල ර ධ ර ග ල මකට ලක ව ම න ස ද ව ය හ ක ය අන ත ම ද ම ය ම ළය ර ධ ර ස සරණ පද ධත යය වන අනත රක ල ස හ ඳ න ව වද ද න ආඝ තය යන වචනය බහ ලව ව යවහ ර ක ර Strokeව නත නම Cerebrovascular accident CVA cerebrovascular insult CVI brain attackCT scan of the brain showing a prior right sided stroke from blockage of an artery Changes on a CT may not be visible early on stroke medicineර ග ලක ෂණon one side of the body or හ ත blockage and bleeding High blood pressure obesity diabetes mellitus previous Based on symptoms with medical imaging typically used to rule out bleedingප රත ක රBased on the typePrognosisAverage life expectancy 1 yearස ඛ ය තය42 4 million 2015 මරණ6 3 million 2015 න ව රද ව හඳ න ග න අද ල අවස ථ වන හ ද ප රත ක ර ලබ න ද න හ ත ම මග න සද ක ල කවම ස න ය අක ර යව මක ම මග න ඇත වන ස ක ලත වයන සහ මරණ පව ඇත ව ය හ ක ය ම ය ඇමර ක එක සත ජනපදය හ ය ර පය ව ඩ හ ට යන ත ල ආබ ධ ත තත ත වයන ඇත කරන ප රධ නතම හ ත ව ව ද නට ල ව ප ර ස ද වන මරණ අතර න එය ද ව න ස ථ නයට පත ව ඇතත න බ ද නක න ම එය අ ක එක ස ථ නයට පත වන බවට ස ක ෂ ඇත වයස න ව ඩ මහළ වත ම අධ ක ර ධ ර ප ඩනය ම ට ප රත ආඝ තය ඇත ව ත බ ම ද යව ඩ ය ව අධ ක රස ටර ල සහ ත ව ම ද ම ප නය ක ර ම උපත ප ලක ප ත ප නය ක ර ම සහ ර ධ රය ක ට ග ස ම ව ඩ ප රබලත වයක ඇත ර ග න හට න වත වරක අඝ තය ඇත ව ම අවධ නමක ඇත අධ ක ර ධ ර ප ඩනය ර ගය ඇත ව මට ඇත අවධ නමක ඇත ස ධක අතර න ව න කළ හ ක ව දගත ම ස ධකය ව 1970 ද ල ක ස ඛ ය ස ව ධ නය මග න ර ගය සඳහ න ව රද අර ථ ද ක ව මක ලබ ද ඇත ම ළය ත ල ර ධ ර ස සරණ පද ධත ය ඇත වන යම හ ත වක න ස ව න ස න ය වල ඇත වන ද ර වල ත වයන ප ය ව ස හතරක ක ලයක ඇත ලත ව න ශ වන ස න ය පටක වල ක ර ය ක ර ත වය න වත යථ තත ත වයට පත කර ග න ම හ ක ය ව ප ළ බඳව ව ග රහ ක ර නම ත ම ම ප ය ව ස හතර ක ල ස ම ව ඇත ම ව ට මතභ ද ත මක ව ක ට ක ල නව ම ළයට ර ධ රය ස පය ම අවහ ර ව ම න ස ඇත වන ආබ ධ ත තත ත වය අඝ තයක න ව නකර හඳ න ග න මට ම ම ප ය ව ස හතර ක ලස ම ව භ ව ත ව ම ක තත ත වය ප ය ව ස හතරක ක ලයක ත ල න වත ම ළ මන න ම යථ තත ත වයට පත ව ක ස නම ත ප රත ක ර ක රමවල ස ය ග න මත සමගම අඝ ත තත ත වය හඳ න ගත අවස ථ ව ද ම ප රත ක ර ක ර ම මග න ර ගය දර ණ ප රත ඵල වලක ව ගත හ ක ය ර ධ ර ක ට ද යකර හ ර ම ඖෂධ ර ධ ර පට ට ක එකත ව ම වලක වන ඇස ප ර න ඩය ප ර ඩම ල ව න ඖෂධ අධ ර ධ ර ප ඩනය ප ලනය ක ර ම ක ල ස ටර ල ප ලනය ක ර ම සහ ර ධ රය ක ට ග ස ම වළක ව ලන ඖෂධ මග න ර ගයට ප රත ක ර ලබ ද මට ප ළ වන ම ට අමතරව භ තච ක ත ස ව හ ව ත ත මය ච ක ත ස ව මග න ද ර ග න ට ප රත කර ක ර ආශ ර තම ල ශ රGaillard Frank Ischaemic stroke radiopaedia org ඉ ග ර ස බස න සම ප රව ශය 3 June 2018 Donnan GA Fisher M Macleod M Davis SM May 2008 Stroke The Lancet 371 9624 1612 23 doi 10 1016 S0140 6736 08 60694 7 PMID 18468545 subscription required What Are the Signs and Symptoms of a Stroke www nhlbi nih gov March 26 2014 27 February 2015 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය 27 February 2015 PhD Gary Martin 2009 Palliative Care Nursing Quality Care to the End of Life Third Edition ඉ ග ර ස බස න Springer Publishing Company p 290 ISBN 978 0 8261 5792 8 2017 08 03 ද න ප වත ම ල ප ටපත ව ත න What Is a Stroke www nhlbi nih gov March 26 2014 18 February 2015 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය 26 February 2015 Who Is at Risk for a Stroke www nhlbi nih gov March 26 2014 27 February 2015 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය 27 February 2015 How Is a Stroke Diagnosed www nhlbi nih gov March 26 2014 27 February 2015 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය 27 February 2015 Yew KS Cheng E July 2009 Acute stroke diagnosis American Family Physician 80 1 33 40 PMC 2722757 PMID 19621844 GBD 2015 Disease and Injury Incidence and Prevalence Collaborators October 2016 Global regional and national incidence prevalence and years lived with disability for 310 diseases and injuries 1990 2015 a systematic analysis for the Global Burden of Disease Study 2015 The Lancet 388 10053 1545 1602 doi 10 1016 S0140 6736 16 31678 6 PMC 5055577 PMID 27733282 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a author has generic name help CS1 maint numeric names authors list link GBD 2015 Mortality and Causes of Death Collaborators October 2016 Global regional and national life expectancy all cause mortality and cause specific mortality for 249 causes of death 1980 2015 a systematic analysis for the Global Burden of Disease Study 2015 The Lancet 388 10053 1459 1544 doi 10 1016 S0140 6736 16 31012 1 PMC 5388903 PMID 27733281 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a author has generic name help CS1 maint numeric names authors list link භ හ ර සබ ඳ ආඝ තය හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත ආඝ තය at DRAGON Score for Post Thrombolysis THRIVE score for stroke outcome National Institute of Neurological Disorders and Strokeවර ග කරණයD 61 64 ner 434 91 601367 D020521 2247බ හ ර සම පත 000726eMedicine neuro 9 emerg 558 emerg 557 pmr 187 ආඝ තය