ද කිං ඇන්ඩ් අයි (කොරියානු: 왕과 나; හන්ජා: 王과 나; ප්‍රරෝ: වංග්වා නා) යනුවෙන් හැඳින්වෙන්නේ 2007 අගෝස්තු 27 දින සිට 2008 අප්‍රේල් 1 දක්වා SBS නාළිකාව ඔස්සේ විකාශය කරන ලද දකුණු කොරියානු ඓතිහාසික රූපවාහිනී කතාමාලාවකි. මෙම කතාමාලාව සඳුදා සහ අඟහරුවාදා 21:55ට විකාශය කරනු ලැබීය. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ , සහ යන නළු නිළි පිරිස විසිනි. සමස්තයක් ලෙස ගත් විට සාර්ථක රූපවාහිනී කතාමාලාවක් වූ මෙය 20%ක උච්ච ප්‍රේක්ෂක ප්‍රතිශත ඇගයුමක් හිමි කරගැනීමට සමත් විය.
ද කිං ඇන්ඩ් අයි | |
---|---|
ප්‍රවර්ධන පෝස්ටරයක් | |
රචනය කලේ | යූ දොං-යූන් |
අධ්‍යක්ෂණය කලේ | කිම් ජේ-හ්යුං ලී ජොං-සූ සොන් ජේ-සුං |
රඟපෑම | |
සම්භව රට | දකුණු කොරියාව |
කථාංග ගණන | 63 |
නිෂ්පාදනය | |
නිෂ්පාදක(යෝ) | යූන් යොං-මූක් |
කැමරා සැලැස්ම | |
ධාවන කාලය | සඳුදා සහ අඟහරුවාදා 21:55ට (KST) |
නිෂ්පාදන සමාගම | ඔලිව්9 |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | සෝල් විකාශන පද්ධතිය |
මුල් ධාවනය | අගෝස්තු 27, 2007 | – අප්‍රේල් 1, 2008
කාලානුක්‍රමය | |
පූර්වගමනය වනුයේ | කැචිං අප් විත් ගංනම් මම්ස් |
අනුගමනය වනුයේ | සරාංහේ |
බාහිර සබැඳි | |
වෙබ් අඩවිය |
ද කිං ඇන්ඩ් අයි | |
හංගුල් | 왕과 나 |
---|---|
හන්ජා | 王과 나 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | වංග්වා නා |
මැකූන්–රයිෂවර් | වං'ග්වා නා |
කථා පුවත
ද කිං ඇන්ඩ් අයි කතාමාලාව ගෙතී ඇත්තේ ජොසොන් රාජවංශ යුගයේ විසූ හොඳම සාහයක යැයි සැලකෙන කිම් චෝ-සුන්ගේ ජීවීත කථාව වටා ය.
චෝ-සුන් සිය ළමා වියේ හොඳම මිතුරිය වන හට පෙම් කරයි. නමුත් ඔවුන් දෙදෙනාගේ වෙනස් සමාජ තත්ත්වයන් හේතුවෙන් ඔහුට ඒ බව ඇයට හෙළි කළ නොහැකි වේ. අවසානයේ දී, සෝ-හ්වා සොංජෝ රජුගේ බිසවක ලෙස සරණපාවා ගැනේ. ඇයව ආරක්ෂා කර රැක බලා ගැනීම සඳහා ඔහු පණ්ඩකවරයකු ලෙස මාලිගයට ඇතුළු වේ.
මුලින් රජුගේ දෙවන වූ සෝ-හ්වා පසුකලෙක ජෙහොන් අගබිසව යනුවෙන් රජුගේ අගමෙහෙසිය බවට පත් වේ. නමුත් මාලිගයේ නොයෙකුත් දේශපාලන පක්ෂ බල අරගලයන්ගේ ගොදුරක් වන ඇය, පසුව තනතුරෙන් පහකොට අපකීර්තිමත් ලෙස මාලිගයෙන් පිටුවහල් කෙරෙයි. ඇයව රැකගැනීමට චෝ-සුන් නොයෙකුත් උත්සාහ දැරුව ද, ඇයට මරණ දඬුවම නියම වේ. රාජ නියෝග අනුව චෝ-සුන්හට අගබිසව වෙත වස පිරි බඳුන ගෙනැවිත් දීමට සිදු වේ. මෙලෙසින් තමන් ආදරය කළ කාන්තාවගේ මරණය ඔහුට සිය දෑස් ඉදිරිපිටදී ම බලා හිඳීමට සිදු වේ. ඇගේ මරණින් පසු චෝ-සුන් ඇගේ පුත්‍රයා වූ යොන්සන් කුමරුන්ව රැක බලා ගනියි.
චරිත නිරූපණය
ප්‍රධාන චරිත
- , කිම් චෝ-සුන් ලෙස
- ජූ මින්-සූ, ළමා චෝ-සුන් ලෙස
- , යූන් සෝ-හ්වා ලෙස; පසුව වූ
- , ළමා සෝ-හ්වා ලෙස
- , ලෙස
- , ළමා ජෙඋල්සන්ගුන් ලෙස (පසුව සොජොං)
- , ජෝ චි-ග්යොම් ලෙස; පණ්ඩකවරුන්ගේ ප්රධානියායි
- , ලෙස; සොංජොංගේ මිත්තණිය
- , (ඉන්සු රැජින (සෝහ්යේ)) ලෙස; සොංජොංගේ මව
- , ජුං හන්-සූ ලෙස; පණ්ඩකවරයෙකි
- බෙක් ස්යුං-දෝ, ළමා හන්-සූ ලෙස
- , සෝල්-යොං ලෙස; චි-ග්යොම්ගේ හදාගත් සොයුරිය
- , ලෙස
සහායක චරිත
- , නෝ නේ-ෂි ලෙස; චි-ග්යොම්ගේ හදාගත් පියා / හිටපු පණ්ඩකවරයෙකි
- , සෝ-ග්වි වියපත් කාන්තාව ලෙස; පණ්ඩක පුහුණු නිවසේ විනය භාර තැනැත්තිය
- , වොල්-හ්වා ලෙස; චෝ-සුන්ගේ හදාගත් මව / සොගිනෝපාගේ දියණිය
- , චෝයි චම්-බොං ලෙස; පණ්ඩක පුහුණුකරු
- , ලෙස; සොංජොං රජු සහ ජෙහොන් අගබිසවගේ පුත්‍රයායි
- , යි යුං ලෙස; පසුව යොන්සන්
- , ලෙස
දීර්ඝ කළ නළු කැල
- , ඕ ආර්යාව ලෙස; චෝ-සුන්ගේ මව
- ලී ඉල්-ජේ, කිම් ජා-මියුං ලෙස; චෝ-සුන්ගේ පියා
- , යූන් කි-ක්යුන් ලෙස; සෝ-හ්වාගේ පියා
- , ෂින් ආර්යාව ලෙස; කි-ක්යුන්ගේ බිරිඳ
- , ලෙස
- , ළමා ගොංහ්යේ ලෙස
- හන් සෝ-ජුං, රාජකීය උම් ආර්යාව ලෙස
- යූන් හ්යේ-ක්යුං, ඉයොම් ආර්යාව ලෙස
- , කේ දෝ-චි ලෙස
- කිම් ජුං-මින්, බෝ ද්යූල්-යි ලෙස
- ජෝ ජුං-ඉයුන්, ළමා ද්යුල්-යි ලෙස
- , චෝයි ජා-චි ලෙස
- , ළමා ජා-චි ලෙස
- කං ඉන්-හ්යුං, මූන් සෝ-වූන් ලෙස
- ජොන් හා-ඉයුන්, ළමා සෝ-වූන් ලෙස
- කිම් හා-ක්යුන්, ජං සූන්-මූ ලෙස
- කිම් මියුං-සූ, යැං යුං-යූන් ලෙස
- , දෝ ග්‍යුම්-ප්යෝ ලෙස
- , ජුං ආර්යාව ලෙස; ජි-ග්යොම්ගේ බිරිඳයි
- , සේජෝ රජු ලෙස
- යූ දොං-හ්යුක්, යේජොං රජු ලෙස
- කිම් ජොං-ග්‍යුල්, ලෙස
- කිම් යොං-ජූන්, හොං ග්වයි-නම් ලෙස
- ෂින් තේ-හූන්, ළමා ග්වයි-නම් ලෙස
- කං ජේ, කිම් ජා-වොන් ලෙස
- චෝයි සූ-හන්, ළමා ජා-වොන් ලෙස
- ලී ගුන්-ජූ, සොං ග්යේ-නම් ලෙස
- මේඋං චං-මින්, ළමා ග්යේ-නම් ලෙස
- ලී සං-වොන්, ෂිම් කි-සූ ලෙස
- , ප්යේ බි-ෂින් ලෙස; යොන්සන්ගේ බිරිඳ
- කිම් හ්යුක්, පාක් දොක්-හු ලෙස; සෝ-හ්වාගේ පළමු පෙම්වතා
- ජුං ඉයුන්-චන්, යූන් කි-හ්යුන් ලෙස; සෝ-හ්වාගේ වැඩිමහල් සොහොයුරා
- හෝ හ්යෝ-හූන්, ළමා කි-හ්යුන් ලෙස
- , මාලිගයේ සාමාජකයෙක් ලෙස
- කිම් යොං-හොන්, ඉයොම් නේ-ක්වන් ලෙස
- කිම් බ්යුං-චූන්, යැං සුං-යොන් ලෙස
- පාක් දොං-බින්, ගූ සුං-ගුන් ලෙස
- චෝයි හා-නා, හොං බි ලෙස
- ලී ජි-ඕ, කිරුළහිමි කුමරු ලෙස; යොන්සන්ගේ පුත්‍රයායි
- ජුන් හ්යුන්-ආ, කම්-චුල් පාලිකාව ලෙස
- ඕ සූ-මින්, ලෙස
- නම් හ්යුන්-ජූ, හන්-සූගේ මව ලෙස
- ජුං කි-සුං, ජොගෝබි ලෙස
- සොං යොං-ග්යු, ලී කි ලෙස
- ෂින් සූ-ජුං, හූ කූං ලෙස
- සෝල් ජි-යූන්, කිම් පාලිකාව ලෙස
- ජුං සෝ-යොං
- කං සූ-හන්
- , ජින්සොං ප්‍රධාන කුමරු ලෙස
- , හන් චි-ග්‍යුන් ලෙස
නිෂ්පාදනය
මෙහි සොංජොං රජුගේ චරිතය මුලින් නිරූපණය කිරීමට නියමිතව සිටියේ නැමැති නළුවායි. නමුත් ඔහුට නාට්‍යය හැරයාමට සිදුවීමත් සමග ඒ සඳහා ආදේශ කෙරිණි.
මෙහි සෝ-ග්වි වියපත් කාන්තාවගේ චරිතය නිරූපණයට තෝරාගැනුණේ නැමැති නිළියයි. ඇය ඒ වන විටත් කථාංග කිහිපයක් නිරූපණය කර තිබුණ ද, ඇගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් ඇය වෙනුවට ආදේශ කෙරිණි.
පසුකලෙක මෙහි තිර පිටපත වෙනස් කිරීම හේතුවෙන් මෙහි නළු නිළියන්ට බොහෝ මහන්සි වීමට සිදු විය. මේ පිළිබඳ කුපිත වූ ගේ සැමියා වූ 2007 දෙසැම්බර් 29 දින මෙම ද කිං ඇන්ඩ් අයි කතාමාලාවේ නිෂ්පාදකවරුන් දෙපළට පහර දීමට ද තැත් කළේ ය. නමුත් පසුව ඔහු ඒ පිළිබඳ සමාව ගත්තේ ය.
කථාංග ප්‍රමාණනය
ද කිං ඇන්ඩ් අයි සම්ස්තයක් ලෙස යහපත් ප්‍රතිචාර සහිතව විකාශය වූ අතර, එය 20%–25% අතර රැඳුණු ප්‍රේක්ෂක ප්‍රතිශතයක් හිමි කරගනිමින් ඉහළම ස්ථාන 10 තුළ රැඳී සිටීමට සමත් විය. නමුත් 2008 ජනවාරි මාසයේ MBC නාළිකාවේ යි සන් කතාමාලාව ඇරඹීමත් සමග, මෙහි ප්‍රතිශතය මැදි දහයේ අගයයන් දක්වා පහත වැටුණු අතර, එය යන්තම් මුල් නාට්‍ය 20 අතර රැඳී සිටීමට සමත් විය.
SBS මුලින් මෙම කතාමාලාව කථාංග 50 සිට 67 දක්වා පුළුල් කළේ ය. නමුත් අයහපත් ප්‍රතිචාර හේතුවෙන් එය 61ටත් අවසානයේ 63 දක්වාත් අඩු කෙරිණි.
සම්මාන
- 2007 SBS නාට්‍ය සම්මාන
- විශිෂ්ටතම සම්මානය, නළුවා:
- විශිෂ්ට සම්මානය, මාලානාට්‍යයක නළුවා:
- ඉහළම තරු 10:
- හොඳම නව යොවුන් නළුවා:
- හොඳම නව යොවුන් නළුවා: ජූ මින්-සූ
- හොඳම නව යොවුන් නිළිය:
- ජයග්‍රහණ සම්මනය:
- නවක තරු සම්මානය:
මූලාශ්‍ර
- ලී, හ්යෝ-වොන් (සැප්තැම්බර් 18, 2007). "ටීවී ෆෝල්ස් ලව් විත් එපික් ඩ්‍රාමාස්". . සම්ප්‍රවේශය 2013-08-14.
- චුන්, සු-ජින් (සැප්තැම්බර් 19, 2007). "යූනච්ස් මේක් මී ලෝං ටු ගෙට් මයි හෑන්ඩ්ස් ඔන් ෆාදර්'ස් රිමෝට්". . සම්ප්‍රවේශය 2014-03-24.
- "අබවුට් ද කිං ඇන්ඩ් අයි". . සම්ප්‍රවේශය 2013-08-14.
- "ඉන්ග්‍රීඩියන්ට්ස් ඔෆ් පොයිසන් යූස්ඩ් ඩියුරිං ජොසොන් ඩයිනාස්ටි ටු කිල් ට්රේටර්ස්". . පෙබරවාරි 23, 2008. සම්ප්‍රවේශය 2013-08-14.
- ලී, ඉයුන්-ජූ (ජනවාරි 2, 2008). "රියල් ලයිෆ් පන්ච්-අප් අප්ස්ටේජස් SBS ඩ්‍රාමා". . සම්ප්‍රවේශය 2013-08-14.
- චුං, සුං-හී (දෙසැම්බර් 31, 2007). "පේජ් ස්ක්රිප්ට්ස් සිම්බොලයිස් ඩාකර් සයිඩ් ඔෆ් කොරියන් ඩ්‍රාමා ඉන්ඩස්ට්‍රි". . සම්ප්‍රවේශය 2013-08-14.
- "ටීවී රේටිංස් ෆෝ ජැනුවරි" 2008-02-06 at the Wayback Machine. . සම්ප්‍රවේෂණය 2008-02-08.
- "2008 කේ-ඩ්‍රාමා: ෆස්ට් හාෆ් ව්රැපප්". . ජූලි 18, 2008. සම්ප්‍රවේශය 2013-08-14.
- "2007 ඉයර්-එන්ඩ් කොරියන් ඩ්‍රාමා අවෝඩ්ස් රවුන්ඩ්-අප්". හන්සිනෙමා. ජනවාරි 7, 2008. සම්ප්‍රවේශය 2013-08-25.
බාහිර සබැඳි
- ද කිං ඇන්ඩ් අයි නිල SBS වෙබ්අඩවිය (කොරියානු)
- ද කිං ඇන්ඩ් අයි සඳහා හන්සිනෙමාහි ඇති ගිණුම
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ද ක ඇන ඩ අය ක ර ය න 왕과 나 හන ජ 王과 나 ප රර ව ග ව න යන ව න හ ඳ න ව න න 2007 අග ස ත 27 ද න ස ට 2008 අප ර ල 1 දක ව SBS න ළ ක ව ඔස ස ව ක ශය කරන ලද දක ණ ක ර ය න ඓත හ ස ක ර පව හ න කත ම ල වක ම ම කත ම ල ව සඳ ද සහ අඟහර ව ද 21 55ට ව ක ශය කරන ල බ ය ම හ ප රධ න චර ත න ර පණය කරන න සහ යන නළ න ළ ප ර ස ව ස න සමස තයක ල ස ගත ව ට ස ර ථක ර පව හ න කත ම ල වක ව ම ය 20 ක උච ච ප ර ක ෂක ප රත ශත ඇගය මක හ ම කරග න මට සමත ව ය ද ක ඇන ඩ අය ප රවර ධන ප ස ටරයක රචනය කල ය ද ය න අධ යක ෂණය කල ක ම ජ හ ය ල ජ ස ස න ජ ස රඟප මසම භව රටදක ණ ක ර ය වකථ ග ගණන63න ෂ ප දනයන ෂ ප දක ය ය න ය ම ක ක මර ස ල ස මධ වන ක ලයසඳ ද සහ අඟහර ව ද 21 55ට KST න ෂ ප දන සම ගමඔල ව 9ප රච රණයම ල න ල ක වස ල ව ක ශන පද ධත යම ල ධ වනයඅග ස ත 27 2007 2007 08 27 අප ර ල 1 2008 2008 04 01 ක ල න ක රමයප ර වගමනය වන ය ක ච අප ව ත ග නම මම ස අන ගමනය වන ය සර හ බ හ ර සබ ඳ ව බ අඩව යද ක ඇන ඩ අය හ ග ල 왕과 나හන ජ 王과 나ප රත ශ ධ ත ර ම න කරණයව ග ව න ම ක න රය ෂවර ව ග ව න කථ ප වතද ක ඇන ඩ අය කත ම ල ව ග ත ඇත ත ජ ස න ර ජව ශ ය ගය ව ස හ ඳම ස හයක ය ය ස ලක න ක ම ච ස න ග ජ ව ත කථ ව වට ය ච ස න ස ය ළම ව ය හ ඳම ම ත ර ය වන හට ප ම කරය නම ත ඔව න ද ද න ග ව නස සම ජ තත ත වයන හ ත ව න ඔහ ට ඒ බව ඇයට හ ළ කළ න හ ක ව අවස නය ද ස හ ව ස ජ රජ ග බ සවක ල ස සරණප ව ග න ඇයව ආරක ෂ කර ර ක බල ග න ම සඳහ ඔහ පණ ඩකවරයක ල ස ම ල ගයට ඇත ළ ව ම ල න රජ ග ද වන ව ස හ ව පස කල ක ජ හ න අගබ සව යන ව න රජ ග අගම හ ස ය බවට පත ව නම ත ම ල ගය න ය ක ත ද ශප ලන පක ෂ බල අරගලයන ග ග ද රක වන ඇය පස ව තනත ර න පහක ට අපක ර ත මත ල ස ම ල ගය න ප ට වහල ක ර ය ඇයව ර කග න මට ච ස න න ය ක ත උත ස හ ද ර ව ද ඇයට මරණ දඬ වම න යම ව ර ජ න ය ග අන ව ච ස න හට අගබ සව ව ත වස ප ර බඳ න ග න ව ත ද මට ස ද ව ම ල ස න තමන ආදරය කළ ක න ත වග මරණය ඔහ ට ස ය ද ස ඉද ර ප ටද ම බල හ ඳ මට ස ද ව ඇග මරණ න පස ච ස න ඇග ප ත රය ව ය න සන ක මර න ව ර ක බල ගන ය චර ත න ර පණයප රධ න චර ත ක ම ච ස න ල ස ජ ම න ස ළම ච ස න ල ස ය න ස හ ව ල ස පස ව ව ළම ස හ ව ල ස ල ස ළම ජ උල සන ග න ල ස පස ව ස ජ ජ ච ග ය ම ල ස පණ ඩකවර න ග ප රධ න ය ය ල ස ස ජ ග ම ත තණ ය ඉන ස ර ජ න ස හ ය ල ස ස ජ ග මව ජ හන ස ල ස පණ ඩකවරය ක බ ක ස ය ද ළම හන ස ල ස ස ල ය ල ස ච ග ය ම ග හද ගත ස ය ර ය ල සසහ යක චර ත න න ෂ ල ස ච ග ය ම ග හද ගත ප ය හ ටප පණ ඩකවරය ක ස ග ව ව යපත ක න ත ව ල ස පණ ඩක ප හ ණ න වස ව නය භ ර ත න ත ත ය ව ල හ ව ල ස ච ස න ග හද ගත මව ස ග න ප ග ද යණ ය ච ය චම බ ල ස පණ ඩක ප හ ණ කර ල ස ස ජ රජ සහ ජ හ න අගබ සවග ප ත රය ය ය ය ල ස පස ව ය න සන ල සද ර ඝ කළ නළ ක ල ඕ ආර ය ව ල ස ච ස න ග මව ල ඉල ජ ක ම ජ ම ය ල ස ච ස න ග ප ය ය න ක ක ය න ල ස ස හ ව ග ප ය ෂ න ආර ය ව ල ස ක ක ය න ග බ ර ඳ ල ස ළම ග හ ය ල ස හන ස ජ ර ජක ය උම ආර ය ව ල ස ය න හ ය ක ය ඉය ම ආර ය ව ල ස ක ද ච ල ස ක ම ජ ම න බ ද ය ල ය ල ස ජ ජ ඉය න ළම ද ය ල ය ල ස ච ය ජ ච ල ස ළම ජ ච ල ස ක ඉන හ ය ම න ස ව න ල ස ජ න හ ඉය න ළම ස ව න ල ස ක ම හ ක ය න ජ ස න ම ල ස ක ම ම ය ස ය ය ය න ල ස ද ග ය ම ප ය ල ස ජ ආර ය ව ල ස ජ ග ය ම ග බ ර ඳය ස ජ රජ ල ස ය ද හ ය ක ය ජ රජ ල ස ක ම ජ ග ය ල ල ස ක ම ය ජ න හ ග වය නම ල ස ෂ න ත හ න ළම ග වය නම ල ස ක ජ ක ම ජ ව න ල ස ච ය ස හන ළම ජ ව න ල ස ල ග න ජ ස ග ය නම ල ස ම උ ච ම න ළම ග ය නම ල ස ල ස ව න ෂ ම ක ස ල ස ප ය බ ෂ න ල ස ය න සන ග බ ර ඳ ක ම හ ය ක ප ක ද ක හ ල ස ස හ ව ග පළම ප ම වත ජ ඉය න චන ය න ක හ ය න ල ස ස හ ව ග ව ඩ මහල ස හ ය ර හ හ ය හ න ළම ක හ ය න ල ස ම ල ගය ස ම ජකය ක ල ස ක ම ය හ න ඉය ම න ක වන ල ස ක ම බ ය ච න ය ස ය න ල ස ප ක ද බ න ග ස ග න ල ස ච ය හ න හ බ ල ස ල ජ ඕ ක ර ළහ ම ක මර ල ස ය න සන ග ප ත රය ය ජ න හ ය න ආ කම ච ල ප ල ක ව ල ස ඕ ස ම න ල ස නම හ ය න ජ හන ස ග මව ල ස ජ ක ස ජ ග බ ල ස ස ය ග ය ල ක ල ස ෂ න ස ජ හ ක ල ස ස ල ජ ය න ක ම ප ල ක ව ල ස ජ ස ය ක ස හන ජ න ස ප රධ න ක මර ල ස හන ච ග ය න ල සන ෂ ප දනයම හ ස ජ රජ ග චර තය ම ල න න ර පණය ක ර මට න යම තව ස ට ය න ම ත නළ ව ය නම ත ඔහ ට න ට යය හ රය මට ස ද ව මත සමග ඒ සඳහ ආද ශ ක ර ණ ම හ ස ග ව ව යපත ක න ත වග චර තය න ර පණයට ත ර ග න ණ න ම ත න ළ යය ඇය ඒ වන ව ටත කථ ග ක හ පයක න ර පණය කර ත බ ණ ද ඇග අයහපත ස ඛ ය තත ත වය හ ත ව න ඇය ව න වට ආද ශ ක ර ණ පස කල ක ම හ ත ර ප ටපත ව නස ක ර ම හ ත ව න ම හ නළ න ළ යන ට බ හ මහන ස ව මට ස ද ව ය ම ප ළ බඳ ක ප ත ව ග ස ම ය ව 2007 ද ස ම බර 29 ද න ම ම ද ක ඇන ඩ අය කත ම ල ව න ෂ ප දකවර න ද පළට පහර ද මට ද ත ත කළ ය නම ත පස ව ඔහ ඒ ප ළ බඳ සම ව ගත ත ය කථ ග ප රම ණනයද ක ඇන ඩ අය සම ස තයක ල ස යහපත ප රත ච ර සහ තව ව ක ශය ව අතර එය 20 25 අතර ර ඳ ණ ප ර ක ෂක ප රත ශතයක හ ම කරගන ම න ඉහළම ස ථ න 10 ත ළ ර ඳ ස ට මට සමත ව ය නම ත 2008 ජනව ර ම සය MBC න ළ ක ව ය සන කත ම ල ව ඇරඹ මත සමග ම හ ප රත ශතය ම ද දහය අගයයන දක ව පහත ව ට ණ අතර එය යන තම ම ල න ට ය 20 අතර ර ඳ ස ට මට සමත ව ය SBS ම ල න ම ම කත ම ල ව කථ ග 50 ස ට 67 දක ව ප ළ ල කළ ය නම ත අයහපත ප රත ච ර හ ත ව න එය 61ටත අවස නය 63 දක ව ත අඩ ක ර ණ සම ම න2007 SBS න ට ය සම ම නව ශ ෂ ටතම සම ම නය නළ ව ව ශ ෂ ට සම ම නය ම ල න ට යයක නළ ව ඉහළම තර 10 හ ඳම නව ය ව න නළ ව හ ඳම නව ය ව න නළ ව ජ ම න ස හ ඳම නව ය ව න න ළ ය ජයග රහණ සම මනය නවක තර සම ම නය ම ල ශ රල හ ය ව න ස ප ත ම බර 18 2007 ට ව ෆ ල ස ලව ව ත එප ක ඩ ර ම ස සම ප රව ශය 2013 08 14 ච න ස ජ න ස ප ත ම බර 19 2007 ය නච ස ම ක ම ල ට ග ට මය හ න ඩ ස ඔන ෆ දර ස ර ම ට සම ප රව ශය 2014 03 24 අබව ට ද ක ඇන ඩ අය සම ප රව ශය 2013 08 14 ඉන ග ර ඩ යන ට ස ඔෆ ප ය සන ය ස ඩ ඩ ය ර ජ ස න ඩය න ස ට ට ක ල ට ර ටර ස ප බරව ර 23 2008 සම ප රව ශය 2013 08 14 ල ඉය න ජ ජනව ර 2 2008 ර යල ලය ෆ පන ච අප අප ස ට ජස SBS ඩ ර ම සම ප රව ශය 2013 08 14 ච ස හ ද ස ම බර 31 2007 ප ජ ස ක ර ප ට ස ස ම බ ලය ස ඩ කර සය ඩ ඔ ෆ ක ර යන ඩ ර ම ඉන ඩස ට ර සම ප රව ශය 2013 08 14 ට ව ර ට ස ෆ ජ න වර 2008 02 06 at the Wayback Machine සම ප රව ෂණය 2008 02 08 2008 ක ඩ ර ම ෆස ට හ ෆ ව ර පප ජ ල 18 2008 සම ප රව ශය 2013 08 14 2007 ඉයර එන ඩ ක ර යන ඩ ර ම අව ඩ ස රව න ඩ අප හන ස න ම ජනව ර 7 2008 සම ප රව ශය 2013 08 25 බ හ ර සබ ඳ ද ක ඇන ඩ අය න ල SBS ව බ අඩව ය ක ර ය න ද ක ඇන ඩ අය සඳහ හන ස න ම හ ඇත ග ණ ම