දෙවන එළිසබෙත් රැජිණ (Queen Elizabeth II), එලිසබෙත් ඇලෙක්සැන්ඩ්රා මේරි (Elizabeth Alexandra Mary, 21 අප්‍රේල් 1926 - 8 සැප්තැම්බර් 2022), යනු එක්සත් රාජධානියේ සහ අනෙකුත් පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය 14, මුහුදෙන් එතෙර යටත් විජිතයන් වලදහි රැජිණ විය. ඇය වාසය කරනුයේ එක්සත් රාජධානිය තුළයි. ඇය සතුව තිබූ පැරණි රාජධානිය ඇයගේ මුතුන් මිත්තන් විසින් පාලනය කරන ලද, දේශයන් වලින්ද සමන්විත විය. ඇගේ පියාවූ හයවන ජෝර්ජ් රජු 1952 පෙබරවාරි මස මියයාමෙන් පසු ඇය සිහසුනට පත්වුවාය.
දෙවන එලිසබෙත් රැජිණ | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
දෙවන එලිසබෙත් රැජිණ (1959 මාර්තු) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
එක්සත් රාජධානියේ සහ පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍යයන්හි රැජිණ
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
රාජ්‍ය සමය | 6 පෙබරවාරි 1952 – 8 සැප්තැම්බර් 2022 | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
1953 ජුනි 2 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
පූර්වප්‍රාප්තිකයා | හයවන ජෝර්ජ් රජ | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
අනුප්‍රාප්තිකයා | තෙවන චාල්ස් රජ | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
අග්‍රාමාත්‍යවරු | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
උපත | 21 අප්‍රේල් 1926 , ලන්ඩන්, එක්සත් රාජධානිය | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
මරණය | 8 සැප්තැම්බර් 2022 (වයස 96) , , එක්සත් රාජධානිය | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
වල්ලභයා | ෆිලිප් කුමාරයා, එඩිංබරෝ ආදිපාදවරයා (වි. 1947–2021); | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
දරුවන් Detail | තුන්වන චාල්ස් රජතුමා ඈන් කුමරිය ඇන්ඩෘ කුමරු එඩ්වඩ් කුමරු | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
වංශය | වින්ඩ්සර් රාජ වංශය | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
පියා | හයවන ජෝර්ජ් රජ | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
මව | එලිසබෙත් මව් රැජින | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ආගම | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
අත්සන |
එක්සත් රාජධනියට අමතරව ඇය කැනඩාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ජැමෙයිකාව, බර්බඩෝසය, ග්‍රෙනාඩාව, පැපුවා නිව්ගිනියාව, සොලමන් දූපත්, තුවාලූ, ශාන්ත ලුසියා, සහ , සහ , බෙලිසය සහ ශාන්ත කෙට්ස් සහ හෙවිස් යන රටවලද රැජිණ ලෙස කටයුතු කරයි. එම සෑම රටකම අග්‍රාණ්ඩුකාර තනතුර දරනු ලබන්නේ ඇයගේ නියෝජිතයෙකු විසිනි.
මෙම රටවල් 16 පොදු රාජ්‍ය මණ්ඩලීය රාජධානි ලෙස හඳුන්වයි. ඔවුන් සමඟ සම්බන්ධ වූ අනෙකුත් රාජ්‍යවල ජනගහනය මිලියන 129 ඉක්මවයි.
න්‍යායාත්මකව ඇයගේ බලය අති විශාලය. නමුත් ප්‍රායෝගිකව ඇය දේශපාලනමය කටයුතු සඳහා මැදිහත් වන්නේ කලාතුරකිනි. එක්සත් රාජධානිය තුළදී නම් ඇය තම රජයේ අමාත්‍යවරුන් සමඟ විවිධ සම්බන්ධතා මඟින් රටෙහි අභ්‍යන්තර කටයුතු වලට දායක වෙයි. II වන එළිසබෙත් රැජිණ වෙනත් තනතුරු රැසක් ද දරනු ලබන්නීය. ඒවා නම් පොදුරාජ්‍ය මණ්ඩලයේ ප්‍රධානියා, එංගලන්ත දේවස්ථානවල ප්‍රධානියා, නොමැන්ඩ් හි සිටුවර, මෑන්හි ප්‍රධානියා, ෆිජිහි ප්‍රධානියා යන ඒවාය.
ඇයගේ සුවිශාල රාජ්‍යයේ විශාල වෙනස්කම් අද වනවිට සිදුවෙමින් පවතී. එනම් බොහෝ රාජ්‍යයන් අද බ්‍රිතාන්‍ය පරිපාලනයෙන් අත්මිදී ස්වාධීනව කටයුතු කිරීමට උත්සාහ දරති.
1947 එළිසබෙත් රැජිණ පිලිප් කුමරු සමඟ විවාහ වුවාය. ඔහු උපත ලැබුවේ ග්‍රීසියේ සහ ඩෙන්මාකයේ පිලිප් කුමරු ලෙස වුවද, ජාති ප්‍රවේශනයෙන් පසු ඔහු පිලිප් මවුන්ට්බැටන් සහ එඩින්බරෝහි ආදිපාද යන නම් වලින් හඳුන්වනු ලැබීය. වර්තමානය වනවිට මෙම දෙපළට දාව දරුවන් හතර දෙනකු සහ මුණුපුරන් අටදෙනකු ඇත. අටවැන්නාවූ ජේම්ස්, සෙවර්න් හි විස්කවුන්ට්වරයා උපත ලැබුවේ 2007 දෙසැම්බර් 17, එඩ්වඩ් කුමරු සහ සොෆී කුමරියට දාවය.
1926 වසරේ අප්‍රේල් 21 වනදා උපත ලැබූ එළිසබෙත් කුමරිය (දෙවන එලිසබෙත් රැජින) ගේ සම්පූර්ණ නම එළිසබෙත් ඇලෙක්සැන්ඩ්රා මේරී ය. ඇයගේ මාපියන් වන්නේ vi ජෝර්ජ් රජු හා එළිසබෙත් කුමරියයි. රැජිනගේ පියා වන vi ජෝර්ජ් රජු, v ජෝර්ජ් රජුගේත් ගේත් දෙවන පුතු යි. රැජිනට එළිසබෙත් යන නම හිමිවූයේ තම මව වන එළිසබෙත් කුමරියගෙන් වන අතර ඇලෙක්සැන්ඩ්රා නම් ලැබුවේ තම සීයා වන v ජෝර්ජ් රජුගේ මවගෙනි. මේරි යන නම රැජිනට ලැබුණේ තම තම පියා වන vi ජෝර්ජ් රජුගේ මවගෙනි.
කිතුනු ආගමට අනුව එළිසබෙත් රැජින බෞතීස්ම කරනු ලැබුවේ ඇයගේ උපතින් දින 37කට පසු එනම්, 1926 මැයි 29 වන දින බකිංහැම් මාලිගාවේ දීය. දෙවැනි එළිසබෙත් රැජින බෞතීස්ම කරනු ලැබුවේ යෝර්ක්හි ඇන්ග්ලිකානු අගරදගුරු කොස්මෝ හෙරඩ්න් ලෑන්ග් විසිනි.
රැජිනගේ ළමාවිය
දෙවෙනි එළිසබෙත් රැජිනගේ එකම නැඟණිය මාග්‍රට් රෝස් කුමරියයි. ඇය උපන්නේ 1930 අගොස්තු 21 දායි. එළිසබෙත් හා මාග්‍රට් කුමරියන් දෙදෙනාම අධ්‍යාපනය හැදෑරුවේ තම මවගේ අධික්ෂණය යටතේ ගෙන්වනු ලැබු හසල දැනුමක් සහිත ගුරුවරුන්ගෙනි. භාෂාව, ඉතිහාසය, සංගීතය හා සාහිත්‍ය ඔවුන් ඉගෙනගත් විෂයන් විය. මෙදෙදෙනා අතරින් සතුන්ට වඩාත් ආදරය දක්වා ඇත්තේ එළිසබෙත් කුමරියයි. ඇයගේ ප්‍රියතම සුරතලුන් වුයේ අශ්වයන් හා සුනඛයන්ට. කුඩා එළිසබෙත් ඉතාම විනෝදකාමී සංවේදී මෙන්ම මනා හැදීයාවෙන් යුතු වුවාය. කුඩා එළිසබෙත්ගේ සුරතල් නාමය වුයේ “ලිලිබෙට්”ය. ඊට හේතු වුයේ එළිසබෙත් යන්න උච්චාරණයේදී ඇය අතින් සිදුවු වරදකි. මේ අනුව රජ පවුලේ සාමාජිකයන් සැවොම ඇය ඇමතුවේ ලිලිබෙට් යනුවෙනි. The Little princesses’ කෘතියේ එළිසබෙත් ගේ තොරතුරු රැසක්ම ඇතුළත්වේ.
.දෙවන එලිසබෙත් මහ රැජින 2022 වසරේ සැප්තැම්බර් මස 08 වන බ්‍රහස්පතින්දා වයස අවුරුදු 96 ක් ව තිබියදී ලොවෙන් සමුගත් අතර ඇගේ පුත් චාල්ස් කුමරු, තෙවන චාල්ස් රජු ලෙස අභිෂේක කරන ලදී
දෙවන එලිසබෙත් රැජිණ වින්ඩ්සර් රාජ වංශය හී උප වංශයකි උපත: 21 අප්‍රේල් 1926 මරණය: 8 සැප්තැම්බර් 2022 | ||
රාජ පදවි නාමයන් | ||
---|---|---|
පූර්වප්‍රාප්තිකයා හයවන ජෝර්ජ් රජ එක්සත් රාජධානියේ රජ ලෙස | 6 පෙබරවාරි 1952 – 8 සැප්තැම්බර් 2022 | අනුප්‍රාප්තිකයා තෙවන චාල්ස් රජ එක්සත් රාජධානියේ රජ ලෙස |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ද වන එළ සබ ත ර ජ ණ Queen Elizabeth II එල සබ ත ඇල ක ස න ඩ ර ම ර Elizabeth Alexandra Mary 21 අප ර ල 1926 8 ස ප ත ම බර 2022 යන එක සත ර ජධ න ය සහ අන ක ත ප ද ර ජ ය මණ ඩල ය ර ජ ය 14 ම හ ද න එත ර යටත ව ජ තයන වලදහ ර ජ ණ ව ය ඇය ව සය කරන ය එක සත ර ජධ න ය ත ළය ඇය සත ව ත බ ප රණ ර ජධ න ය ඇයග ම ත න ම ත තන ව ස න ප ලනය කරන ලද ද ශයන වල න ද සමන ව ත ව ය ඇග ප ය ව හයවන ජ ර ජ රජ 1952 ප බරව ර මස ම යය ම න පස ඇය ස හස නට පත ව ව ය ද වන එල සබ ත ර ජ ණද වන එල සබ ත ර ජ ණ 1959 ම ර ත එක සත ර ජධ න ය සහ ප ද ර ජ ය මණ ඩල ය ර ජ යයන හ ර ජ ණ ක නඩ ව1952 2022ඕස ට ර ල ය ව1952 2022නවස ලන තය1952 2022දක ණ අප ර ක ව1952 1961පක ස ථ නය1952 1956ල ක ව1952 1972ඝ න ව1957 1960නය ජ ර ය ව1960 1963ස ය ර ල ය න 1961 1971ට න ග න ක 1961 1962ජ ම ය ක ව1962 2022ට ර න ඩ ඩ සහ ට බ ග 1962 1976උගන ඩ ව1962 1963ක න ය ව1963 1964මල ව 1964 1966ම ල ට ව1964 1974ග ම බ ය ව1965 1970ගයන ව1966 19701966 2021ම ර ෂස 1968 1992ෆ ජ 1970 1987බහම ස 1973 2022ග ර නඩ ව1974 2022පප ව නවග න ය ව1975 2022ස ලමන ද පත 1978 2022ට ව ල 1978 2022ශ න ත ල ස ය 1979 20221979 2022බ ල ස 1981 20221981 2022ශ න ත ක ට ස සහ න ව ස 1983 2022ර ජ ය සමය6 ප බරව ර 1952 8 ස ප ත ම බර 20221953 ජ න 2ප ර වප ර ප ත කය හයවන ජ ර ජ රජඅන ප ර ප ත කය ත වන ච ල ස රජඅග ර ම ත යවර උපත21 අප ර ල 1926 1926 04 21 ලන ඩන එක සත ර ජධ න යමරණය8 ස ප ත ම බර 2022 වයස 96 එක සත ර ජධ න යවල ලභය ෆ ල ප ක ම රය එඩ බර ආද ප දවරය ව 1947 2021 දර වන Detailත න වන ච ල ස රජත ම ඈන ක මර ය ඇන ඩ ක මර එඩ වඩ ක මර සම ප ර ණ න මයඑළ සබ ත ඇල ක ස න ඩ ර ම ර ව ශයව න ඩ සර ර ජ ව ශයප ය හයවන ජ ර ජ රජමවඑල සබ ත මව ර ජ නආගමඅත සන එක සත ර ජධන යට අමතරව ඇය ක නඩ ව ඕස ට ර ල ය ව නවස ලන තය ජ ම ය ක ව බර බඩ සය ග ර න ඩ ව ප ප ව න ව ග න ය ව ස ලමන ද පත ත ව ල ශ න ත ල ස ය සහ සහ බ ල සය සහ ශ න ත ක ට ස සහ හ ව ස යන රටවලද ර ජ ණ ල ස කටය ත කරය එම ස ම රටකම අග ර ණ ඩ ක ර තනත ර දරන ලබන න ඇයග න ය ජ තය ක ව ස න ම ම රටවල 16 ප ද ර ජ ය මණ ඩල ය ර ජධ න ල ස හඳ න වය ඔව න සමඟ සම බන ධ ව අන ක ත ර ජ යවල ජනගහනය ම ල යන 129 ඉක මවය න ය ය ත මකව ඇයග බලය අත ව ශ ලය නම ත ප ර ය ග කව ඇය ද ශප ලනමය කටය ත සඳහ ම ද හත වන න කල ත රක න එක සත ර ජධ න ය ත ළද නම ඇය තම රජය අම ත යවර න සමඟ ව ව ධ සම බන ධත මඟ න රට හ අභ යන තර කටය ත වලට ද යක ව ය II වන එළ සබ ත ර ජ ණ ව නත තනත ර ර සක ද දරන ලබන න ය ඒව නම ප ද ර ජ ය මණ ඩලය ප රධ න ය එ ගලන ත ද වස ථ නවල ප රධ න ය න ම න ඩ හ ස ට වර ම න හ ප රධ න ය ෆ ජ හ ප රධ න ය යන ඒව ය ඇයග ස ව ශ ල ර ජ යය ව ශ ල ව නස කම අද වනව ට ස ද ව ම න පවත එනම බ හ ර ජ යයන අද බ ර ත න ය පර ප ලනය න අත ම ද ස ව ධ නව කටය ත ක ර මට උත ස හ දරත 1947 එළ සබ ත ර ජ ණ ප ල ප ක මර සමඟ ව ව හ ව ව ය ඔහ උපත ල බ ව ග ර ස ය සහ ඩ න ම කය ප ල ප ක මර ල ස ව වද ජ ත ප රව ශනය න පස ඔහ ප ල ප මව න ට බ ටන සහ එඩ න බර හ ආද ප ද යන නම වල න හඳ න වන ල බ ය වර තම නය වනව ට ම ම ද පළට ද ව දර වන හතර ද නක සහ ම ණ ප රන අටද නක ඇත අටව න න ව ජ ම ස ස වර න හ ව ස කව න ට වරය උපත ල බ ව 2007 ද ස ම බර 17 එඩ වඩ ක මර සහ ස ෆ ක මර යට ද වය 1926 වසර අප ර ල 21 වනද උපත ල බ එළ සබ ත ක මර ය ද වන එල සබ ත ර ජ න ග සම ප ර ණ නම එළ සබ ත ඇල ක ස න ඩ ර ම ර ය ඇයග ම ප යන වන න vi ජ ර ජ රජ හ එළ සබ ත ක මර යය ර ජ නග ප ය වන vi ජ ර ජ රජ v ජ ර ජ රජ ග ත ග ත ද වන ප ත ය ර ජ නට එළ සබ ත යන නම හ ම ව ය තම මව වන එළ සබ ත ක මර යග න වන අතර ඇල ක ස න ඩ ර නම ල බ ව තම ස ය වන v ජ ර ජ රජ ග මවග න ම ර යන නම ර ජ නට ල බ ණ තම තම ප ය වන vi ජ ර ජ රජ ග මවග න ක ත න ආගමට අන ව එළ සබ ත ර ජ න බ ත ස ම කරන ල බ ව ඇයග උපත න ද න 37කට පස එනම 1926 ම ය 29 වන ද න බක හ ම ම ල ග ව ද ය ද ව න එළ සබ ත ර ජ න බ ත ස ම කරන ල බ ව ය ර ක හ ඇන ග ල ක න අගරදග ර ක ස ම හ රඩ න ල න ග ව ස න ර ජ නග ළම ව ය ද ව න එළ සබ ත ර ජ නග එකම න ඟණ ය ම ග රට ර ස ක මර යය ඇය උපන න 1930 අග ස ත 21 ද ය එළ සබ ත හ ම ග රට ක මර යන ද ද න ම අධ ය පනය හ ද ර ව තම මවග අධ ක ෂණය යටත ග න වන ල බ හසල ද න මක සහ ත ග ර වර න ග න භ ෂ ව ඉත හ සය ස ග තය හ ස හ ත ය ඔව න ඉග නගත ව ෂයන ව ය ම ද ද න අතර න සත න ට වඩ ත ආදරය දක ව ඇත ත එළ සබ ත ක මර යය ඇයග ප ර යතම ස රතල න ව ය අශ වයන හ ස නඛයන ට ක ඩ එළ සබ ත ඉත ම ව න දක ම ස ව ද ම න ම මන හ ද ය ව න ය ත ව ව ය ක ඩ එළ සබ ත ග ස රතල න මය ව ය ල ල බ ට ය ඊට හ ත ව ය එළ සබ ත යන න උච ච රණය ද ඇය අත න ස ද ව වරදක ම අන ව රජ පව ල ස ම ජ කයන ස ව ම ඇය ඇමත ව ල ල බ ට යන ව න The Little princesses ක ත ය එළ සබ ත ග ත රත ර ර සක ම ඇත ළත ව ද වන එල සබ ත මහ ර ජ න 2022 වසර ස ප ත ම බර මස 08 වන බ රහස පත න ද වයස අව ර ද 96 ක ව ත බ යද ල ව න සම ගත අතර ඇග ප ත ච ල ස ක මර ත වන ච ල ස රජ ල ස අභ ෂ ක කරන ලද ද වන එල සබ ත ර ජ ණව න ඩ සර ර ජ ව ශයහ උප ව ශයක උපත 21 අප ර ල 1926 මරණය 8 ස ප ත ම බර 2022ර ජ පදව න මයන ප ර වප ර ප ත කය හයවන ජ ර ජ රජ එක සත ර ජධ න ය රජ ල ස 6 ප බරව ර 1952 8 ස ප ත ම බර 2022 අන ප ර ප ත කය ත වන ච ල ස රජ එක සත ර ජධ න ය රජ ල ස