ඇතීනා (; : Ἀθηνᾶ, Athēnā, හෙවත් Ἀθηναία, Athēnaia; : Ἀθηναίη, Athēnaiē; : Ἀθάνα, Athānā) හෙවත් ඇතීනි (; : Ἀθήνη, Athēnē), නැතහොත් බොහෝවිට පෑලස් (; Παλλὰς) යන විරුද නාමයෙන් හැඳින්වෙන්නේ පුරාතන ග්‍රීක සහ ප්‍රඥාව, ශිල්ප සහ යුද්ධයට අධිපති දේවතාවියයි. ඇතීනා සමග අනුරූප යැයි වන්නේ ය. ඇතීනා ඇගේ සන්සුන් ස්වභාවය නිසා ප්‍රකට වී ඇත්තේ ඇය කෝප වී ඉක්මන් කටයුතු නොකරන නිසායි. ඇය සාධාරණ හේතුන් සඳහා පමණක් සටන් වැදුණු බවත්, අරමුණක් නොමැතිව සටන් නොවැදි බවත් පැවසේ.
ඇතීනා | |
---|---|
ප්‍රඥාවේ, ශිල්පයේ සහ යුද්ධයේ දෙවඟන | |
ලූවර්හි මැටෙයි ඇතීනා; ක්‍රි.පූ. 4වන සියවසේ ග්‍රීක මුල් කෘතියක ක්‍රි.පූ./ක්‍රි.ව. 1වන සියවසේ රෝම අනුරුවක්. මුල් ශිල්පියා සෙෆිසොඩෝටස් හෝ යුෆ්රේනර් විය හැකි යැයි අනුමාන කෙරේ. | |
වාසභවනය | ඔලිම්පස් කන්ද |
සංකේතය | , , , , , , හෙලි, |
පෞද්ගලික තොරතුරු | |
දෙමාපියන් | සහ සියුස් |
සොයුරු/සොයුරියන් | , , ඇෆ්‍රොඩයිටි, , ඒරිස්, ආර්ටිමිස්, , , , , , හෙබේ, , , , , , , , , , , වරු, , වරු, |
රොම සමානයා |
ඇතීනා නිපුණ සහායිකාව ලෙස මෙන්ම වීර ක්‍රියාවන් සඳහා වන අනුග්‍රාහක ලෙස ද සැලකේ. ඇය හි අනුශාසක කන්‍යාවිය ද වේ. ඇයට ගෞරව වශයෙන් ඇගේ නාමය සහිත ඇතැන්ස් (ඇතීනා පාර්තිනොස්) නගරයේ තුළ ඇතීනියානුවන් විසින් දෙවොල ගොඩනංවන ලදී.
ඇතීනා භක්තිය නිරන්තරව දක්නට ලැබුණු අතර, ඇය පිළිබඳ පෞරාණික පුරාණෝක්ති විවිධ සංස්කෘතීන් තුළ අනුවර්තනය කොට භාවිතයට ගෙන තිබේ. නගරයේ () ආරක්ෂිකාව ලෙස ග්‍රීක ලෝකය පුරාම ඇයව ඇතීනා පොලියාස් (Ἀθηνᾶ Πολιάς "නගරයේ ඇතීනා") වන්දනාමානයට ලක් විය. ඇතැන්ස් නගරය ඇතීනා දෙවඟනගේ නාමයම දැරුව ද (ඇතීනා දෙවඟන, ඇතීනේ නගරය) මින් කුමක් කුමකින් සම්භවය වූයේ ද යන්න පැහැදිළි නැත.
පෙළපත
මේවාත් බලන්න
පාදක සටහන්
- ගේ අනුව, ඇතීනාගේ මව මෙටිස් ය. නමුත් ගේ ඉලියඩ් අනුව ඇතීනාව පිළිසිඳගත් පසු සියුස් විසින් මෙටිස්ව ගිලදැමීම නිසා (උපත වැළැක්වීමට) ඇතීනා සියුස්ගෙන් හිසෙන් බිහි විය. පසුව ඇයට "මවක නොමැති බව" පැවසිණි.
- Merriam-Webster's Encyclopedia of Literature, s.v. "Athena p. 81.
- Deacy, Susan, and Alexandra Villing. Athena in the Classical World. Koninklijke Brill NV, Leiden, The Netherlands: Brill, 2001. Print.
- Loewen, Nancy (1998). Athena Greek and Roman Mythology. Mankato, Minnesota: Capstone Press. p. 15. ISBN .
- "දේවතාවියගේ නාමය නගරයේ නම ඇසුරෙන් ගොඩනැගුණේ ද, නැතහොත් දදේවතාවියගේ නම ඇසුරින් නගරයේ නම ගොඩනැගුණේ ද යන්න පුරාතන මතභේදයකි" (Burkert 1985:139)
- ගේ අනුව 886–890, සියුස්ට දාව ඔහුගේ භාර්යාවන් සත්දෙනාට උප්න දරුවන් අතුරින් මුලින්ම පිළිසිඳ ගත්තේ ඇතීනා වුවත්, අවසානයටම බිහිවූයේ ද ඇයයි; මෙටිස්ව නිශේචනය කළ සියුස් ඇයව ගිලදැමී ය, පසුව සියුස් ඇතීනාට උපත ලබාදුන්නේ "ඔහුගේ හිසෙනි", බලන්න ගාන්ට්ස්, පිටු. 51–52, 83–84.
- හෝමර් අනුව, ඉලියඩ් 1.570–579, 14.338, ඔඩිසි 8.312, හෙෆේස්ටස් හේරා සහ සියුස්ගේ පුත්‍රයකු බැව් පෙනේ, බලන්න ගාන්ට්ස්, පි. 74.
- අනුව, 927–929, හෙෆේස්ටස් නිමැවුණේ පියකු නොමැතිව හේරාගෙන් පමණකි; බලන්න ගාන්ට්ස්, පි. 74.
- අනුව, 183–200, ඇෆ්‍රොඩයිටි උපත ලැබූයේ හුරේන්සගේ සඤ්ඡින්න ජනනේන්ද්රියෙනි, බලන්න ගාන්ට්ස්, පිටු. 99–100.
- හෝමර් අනුව, ඇෆ්‍රොඩයිටි යනු සියුස් (ඉලියඩ් 3.374, [http://data.perseus.org/citations/urn:cts:greekLit:tlg0012.tlg001.perseus-eng1:20.105 20.105]; 8.308, 320) සහ ඩියෝන්ගේ (ඉලියඩ් 5.370–71) දියණියයි, බලන්න ගාන්ට්ස්, පිටු. 99–100.
ආශ්‍රේයයන්
පුරාතන ප්‍රභව
- Apollodorus, Library, 3,180
- Augustine, De civitate dei xviii.8–9
- Cicero, De natura deorum iii.21.53, 23.59
- Eusebius, Chronicon 30.21–26, 42.11–14
- , The Iliad with an English Translation by A.T. Murray, Ph.D. in two volumes. Cambridge, MA., Harvard University Press; London, William Heinemann, Ltd. 1924. Online version at the Perseus Digital Library.
- ; The Odyssey with an English Translation by A.T. Murray, PH.D. in two volumes. Cambridge, MA., Harvard University Press; London, William Heinemann, Ltd. 1919. Online version at the Perseus Digital Library.
- , , in The Homeric Hymns and Homerica with an English Translation by Hugh G. Evelyn-White, Cambridge, MA., Harvard University Press; London, William Heinemann Ltd. 1914. Online version at the Perseus Digital Library.
- Lactantius, Divinae institutions i.17.12–13, 18.22–23
- Livy, vii.3.7
- Lucan, ix.350
නූතන ප්‍රභව
- , 1985. Greek Religion (Harvard).
- Gantz, Timothy, Early Greek Myth: A Guide to Literary and Artistic Sources, Johns Hopkins University Press, 1996, Two volumes: (Vol. 1), (Vol. 2).
- , (1955) 1960. The Greek Myths revised edition.
- , 1951. The Gods of the Greeks (Thames and Hudson).
- , 1903. Prolegomena to the Study of Greek Religion.
- Palaima, Thomas, 2004. "Appendix One: Linear B Sources." In Trzaskoma, Stephen, et al., eds., Anthology of Classical Myth: Primary Sources in Translation (Hackett).
- Ruck, Carl A.P. and Danny Staples, 1994. The World of Classical Myth: Gods and Goddesses, Heroines and Heroes (Durham, NC).
- , (2005) 2006. Athena-Artemis (Helsinki: Kirja kerrallaan).
- Trahman, C.R., 1952. "Odysseus' Lies ('Odyssey', Books 13-19)" in Phoenix, Vol. 6, No. 2 (Classical Association of Canada), pp. 31–43.
- and , 1973. Documents in Mycenaean Greek (Cambridge).
- , 1980. Translations
- ; , London (1873). "Athe'na"
බාහිර සබැඳි
- Theoi.com ඇතීනා වන්දනාව—සම්භාව්‍ය පාඨ එකතුව
- රෝයි ජෝර්ජ්, "ඇතීනා: දෙවඟන ප්‍රතිමා"—ග්‍රීක සහ රෝම දර්ශ සංග්‍රහය
- ඇතීනා දේවස්ථාන
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ඇත න e ˈ 8 iː n e Ἀ8hnᾶ Athena හ වත Ἀ8hnaia Athenaia Ἀ8hnaih Athenaie Ἀ8ana Athana හ වත ඇත න e ˈ 8 iː n iː Ἀ8hnh Athene න තහ ත බ හ ව ට ප ලස ˈ p ae l e s Pallὰs යන ව ර ද න මය න හ ඳ න ව න න ප ර තන ග ර ක සහ ප රඥ ව ශ ල ප සහ ය ද ධයට අධ පත ද වත ව යය ඇත න සමග අන ර ප ය ය වන න ය ඇත න ඇග සන ස න ස වභ වය න ස ප රකට ව ඇත ත ඇය ක ප ව ඉක මන කටය ත න කරන න ස ය ඇය ස ධ රණ හ ත න සඳහ පමණක සටන ව ද ණ බවත අරම ණක න ම ත ව සටන න ව ද බවත ප වස ඇත න ප රඥ ව ශ ල පය සහ ය ද ධය ද වඟනල වර හ ම ට ය ඇත න ක ර ප 4වන ස යවස ග ර ක ම ල ක ත යක ක ර ප ක ර ව 1වන ස යවස ර ම අන ර වක ම ල ශ ල ප ය ස ෆ ස ඩ ටස හ ය ෆ ර නර ව ය හ ක ය ය අන ම න ක ර ව සභවනයඔල ම පස කන දස ක තය හ ල ප ද ගල ක ත රත ර ද ම ප යන සහ ස ය ස ස ය ර ස ය ර යන ඇෆ ර ඩය ට ඒර ස ආර ට ම ස හ බ වර වර ර ම සම නය ම ම ල ප ය ත ළ අන තර ගත ය න ස න ම ත ව ට ඔබට ඇත න න ප ණ සහ ය ක ව ල ස ම න ම ව ර ක ර ය වන සඳහ වන අන ග ර හක ල ස ද ස ලක ඇය හ අන ශ සක කන ය ව ය ද ව ඇයට ග රව වශය න ඇග න මය සහ ත ඇත න ස ඇත න ප ර ත න ස නගරය ත ළ ඇත න ය න වන ව ස න ද ව ල ග ඩන වන ලද ඇත න භක ත ය න රන තරව දක නට ල බ ණ අතර ඇය ප ළ බඳ ප ර ණ ක ප ර ණ ක ත ව ව ධ ස ස ක ත න ත ළ අන වර තනය ක ට භ ව තයට ග න ත බ නගරය ආරක ෂ ක ව ල ස ග ර ක ල කය ප ර ම ඇයව ඇත න ප ල ය ස Ἀ8hnᾶ Polias නගරය ඇත න වන දන ම නයට ලක ව ය ඇත න ස නගරය ඇත න ද වඟනග න මයම ද ර ව ද ඇත න ද වඟන ඇත න නගරය ම න ක මක ක මක න සම භවය ව ය ද යන න ප හ ද ළ න ත ප ළපතම ව ත බලන නප දක සටහන ග අන ව ඇත න ග මව ම ට ස ය නම ත ග ඉල යඩ අන ව ඇත න ව ප ළ ස ඳගත පස ස ය ස ව ස න ම ට ස ව ග ලද ම ම න ස උපත ව ළ ක ව මට ඇත න ස ය ස ග න හ ස න බ හ ව ය පස ව ඇයට මවක න ම ත බව ප වස ණ Merriam Webster s Encyclopedia of Literature s v Athena p 81 Deacy Susan and Alexandra Villing Athena in the Classical World Koninklijke Brill NV Leiden The Netherlands Brill 2001 Print Loewen Nancy 1998 Athena Greek and Roman Mythology Mankato Minnesota Capstone Press p 15 ISBN 9780736800488 ද වත ව යග න මය නගරය නම ඇස ර න ග ඩන ග ණ ද න තහ ත දද වත ව යග නම ඇස ර න නගරය නම ග ඩන ග ණ ද යන න ප ර තන මතභ දයක Burkert 1985 139 ග අන ව 886 890 ස ය ස ට ද ව ඔහ ග භ ර ය වන සත ද න ට උප න දර වන අත ර න ම ල න ම ප ළ ස ඳ ගත ත ඇත න ව වත අවස නයටම බ හ ව ය ද ඇයය ම ට ස ව න ශ චනය කළ ස ය ස ඇයව ග ලද ම ය පස ව ස ය ස ඇත න ට උපත ලබ ද න න ඔහ ග හ ස න බලන න ග න ට ස ප ට 51 52 83 84 හ මර අන ව ඉල යඩ 1 570 579 14 338 ඔඩ ස 8 312 හ ෆ ස ටස හ ර සහ ස ය ස ග ප ත රයක බ ව ප න බලන න ග න ට ස ප 74 අන ව 927 929 හ ෆ ස ටස න ම ව ණ ප යක න ම ත ව හ ර ග න පමණක බලන න ග න ට ස ප 74 අන ව 183 200 ඇෆ ර ඩය ට උපත ල බ ය හ ර න සග සඤ ඡ න න ජනන න ද ර ය න බලන න ග න ට ස ප ට 99 100 හ මර අන ව ඇෆ ර ඩය ට යන ස ය ස ඉල යඩ 3 374 http data perseus org citations urn cts greekLit tlg0012 tlg001 perseus eng1 20 105 20 105 8 308 320 සහ ඩ ය න ග ඉල යඩ 5 370 71 ද යණ යය බලන න ග න ට ස ප ට 99 100 ආශ ර යයන ප ර තන ප රභව Apollodorus Library 3 180 Augustine De civitate dei xviii 8 9 Cicero De natura deorum iii 21 53 23 59 Eusebius Chronicon 30 21 26 42 11 14 The Iliad with an English Translation by A T Murray Ph D in two volumes Cambridge MA Harvard University Press London William Heinemann Ltd 1924 Online version at the Perseus Digital Library The Odyssey with an English Translation by A T Murray PH D in two volumes Cambridge MA Harvard University Press London William Heinemann Ltd 1919 Online version at the Perseus Digital Library in The Homeric Hymns and Homerica with an English Translation by Hugh G Evelyn White Cambridge MA Harvard University Press London William Heinemann Ltd 1914 Online version at the Perseus Digital Library Lactantius Divinae institutions i 17 12 13 18 22 23 Livy vii 3 7 Lucan ix 350න තන ප රභව 1985 Greek Religion Harvard Gantz Timothy Early Greek Myth A Guide to Literary and Artistic Sources Johns Hopkins University Press 1996 Two volumes ISBN 978 0 8018 5360 9 Vol 1 ISBN 978 0 8018 5362 3 Vol 2 1955 1960 The Greek Myths revised edition 1951 The Gods of the Greeks Thames and Hudson 1903 Prolegomena to the Study of Greek Religion Palaima Thomas 2004 Appendix One Linear B Sources In Trzaskoma Stephen et al eds Anthology of Classical Myth Primary Sources in Translation Hackett Ruck Carl A P and Danny Staples 1994 The World of Classical Myth Gods and Goddesses Heroines and Heroes Durham NC 2005 2006 Athena Artemis Helsinki Kirja kerrallaan Trahman C R 1952 Odysseus Lies Odyssey Books 13 19 in Phoenix Vol 6 No 2 Classical Association of Canada pp 31 43 and 1973 Documents in Mycenaean Greek Cambridge 1980 Translations London 1873 Athe na බ හ ර සබ ඳ ව ක උද ධ ත සත ව පහත ත ම ව සම බන ධය න උද ධ ත එකත වක ඇත ඇත න ඇත න හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත Theoi com ඇත න වන දන ව සම භ ව ය ප ඨ එකත ව ර ය ජ ර ජ ඇත න ද වඟන ප රත ම ග ර ක සහ ර ම දර ශ ස ග රහය ඇත න ද වස ථ න