ඒරීස් (; ග්‍රීක: Ἄρης ) යනු යි. ගෙන් අයකු වන ඒරීස්, සියුස් සහ ගේ පුත්‍රයායි. තුළ නිතරම ඔහුව නිරූපණය කොට ඇත්තේ යුද්ධයේ මෙල්ල නොවූ ප්රචණ්ඩ භෞතික ස්වරූපයක් ලෙසයි. නමුත් ඇගේ සොයුරිය වන සන්නාහ පැළඳි ඇතීනා වන අතර, ඇය සහ සෙන්පතීත්වයට අධිපතිනය ලෙස ද දක්වා ඇත.
ඒරීස් | |
---|---|
යුධ දෙවියා | |
හමුවූ ඒරීස් ප්‍රතිමාවක් | |
වාසභවනය | ඔලිම්පස් කන්ද, , මැසිඩෝනියාව, තීබ්ස්, සහ |
සංකේත | , හෙල්ල, පලිහ, , , , සුනඛයා, වල් ඌරා, |
පෞද්ගලික තොරතුරු | |
වල්ලභයා | ඇෆ්‍රොඩයිටි සහ වෙනත් තැනැත්තියන් |
දෙමාපියන් | සියුස් සහ |
සොයුරු/සොයුරියන් | , , ඇෆ්‍රොඩයිටි, , ආර්ටිමිස්, ඇතීනා, , , , , , හෙබේ, , , , , , , , , , , , , වරුන්, |
දරුවන් | ( සහ ), , , , , , , , සහ |
රොම සමානයා |
ග්‍රීකයන් ඒරීස් කෙරෙහි ද්විත්ව පිළිවෙත්ක අනුගමනය කොට ඇත. යුද්ධයේ සාර්ථකත්වයට අවශ්‍ය භෞතික ශූරතාව ඔහු වුව ද, භයානක බලවේගයක් වූ ඔහු "සටනේ දී ඉතා ගිජු, ප්‍රමාණය ඉක්මවා යන, විනාශකාරී ඝාතකයකු විය." සටනේ දී ඔහුගේ පුත්‍රයින් වූ (භීතිය) හා (ත්‍රාසය) සහ ඔහුගේ සොයුරිය හෙවත් පෙම්වතිය වූ (අසමගිය) ඔහු සමග යුධරථයේ නැගී යති.ඉලියඩ් තුළ ඔහුගේ පියා වන සියුස් ඔහුට පවසන්නේ තමන්ට වඩාත් වෛරකරන දෙවියා ඔහු බවයි. ඒරීස් සමග සම්බන්ධතාව මගින් ස්ථාන සහ භාණ්ඩ භයානක, රෞද්‍ර හෝ හමුදාමය ගුණාංගවලින් යුක්ත වේ. යුධ දෙවියා ලෙස ඔහුගේ අගය සැකසහිත ය. ට්‍රෝජන් යුද්ධයේ දී ඒරීස් පරාජය වූ පාර්ශ්වයේ විය. නමුත් නිතරම සිය හස්තයෙහි දරාසිටින ඇතීනා තුළ විජයග්‍රාහී ග්‍රීකයන්ගේ ප්‍රියතාවයට ලක් විය.
සාහිත්‍යමය වෘත්තාන්ත තුළ ඒරිස්ට හිමිව ඇත්තේ සීමිත ස්ථානයකි. නමුත් ඔහුගේ නොයෙකුත් පෙම් සබඳතා සහ දරුවන් නිතරම ව්‍යාංගාර්ථයෙන් හඟවා ඇත. පුරාණෝක්ති තුළ ඒරිස් දක්නට ඇති විට එය බොහෝදුරට අපකීර්තිය හා සම්බන්ධ එකකි.. ශිල්පයට අධිපති දෙවියන්ගේ භාර්යාව වූ ප්‍රේමයට අධිපති ඇෆ්‍රොඩයිටි දේවතාවියගේ සුප්‍රකට පෙම්වතකු ලෙස ද ඒරීස් සැලකේ. ඒරිස් සහ ඇෆ්රොඩයිටිට සම්බන්ධ වඩාත් ප්‍රචලිත කථාවෙහි සැමියාගේ උපක්‍රමයක් මගින් ඔවුන් අවමානයට පත්වූ අයුරු දක්වා ඇත.
අතර ඒරීස්ට අනුරූප දෙවියා වන්නේ ය. නමුත් තුළ රෝම ජනයාගේ පියා ලෙස ඔහුට ඉතා වැදගත් ස්ථානයක් හිමිව ඇත්තේ ආරක්ෂක දේවතාවකු ලෙසයි. දී ඒරීස්ගේ පුරාණෝක්ති රෝම රචකයන් විසින් මාර්ස්ගේ නම යටතේ ඇත. රෝම පාලනය යටතේ ග්‍රීක රචකයන් ද මාර්ස්ට අදාළ වන්දනා ක්‍රම සහ චාරිත්‍ර ඒරිස්ගේ නාමය යටතේ සඳහන් කොට ඇත. මේ නිසා පසුකාලීන තුළ මෙම චරිත ද්විත්වය වෙන්කොට හඳුනාගත නොහැකි වේ.
මේවාත් බලන්න
- සම්බන්ධ ග්‍රීක දෙවිවරු
- ඇෆ්‍රොඩයිටි (පෙම්වතිය)
- (මව)
- සියුස් (පියා)
- (පෙම්වතිය)
- ඇෆ්රොඩයිටිට දාව උපන් දරුවන්
- (සමගිය)
- (සරාගී ප්‍රේමය)
- (භීතිය)
- (ත්‍රාසය)
- (පළිගැනීම)
- (ප්‍රතිදාන ප්‍රේමය)
- මිතුරන් සහ උපදේශකයන්
- (දිව්‍යමය නීතිය)
- (විජයග්‍රහණය)
- (යහපත් විනිශ්චය)
- සහායකයින්
- (මරණය)
- (ඝාතනය)
- (රණ හඬ)
- (කලහය)
- (ප්‍රචණ්ඩතාව)
- හෙබේ (ජීවිතය)
- (යුධ ඝෝෂාව)
- (සටන් වැදීම)
- (ව්‍යාකූලතාව)
- (මරණ ආත්ම)
- (සටන් ආත්ම)
- (ආපසු දිවීම)
- (යුද්ධය)
- (වේගයෙන් දිවීම)
- ග්‍රීක-නොවන සංස්කෘතිවල සමාන දෙවිවරුන්
- , අඟහරු ග්‍රහයා හා සම්බන්ධ
- , යුධ දෙවියා
- මූලාකෘතික ලක්ෂණ
සටහන් සහ ආශ්‍රේයයන්
- සටහන්
- ආශ්‍රේයයන්
- , තියෝගනි 921 ( අංකනය); ඉලියඩ්, 5.890–896. ( 5.229–260) අනුව මේ හා සැසඳීමේ දී ඒරීස්ට අනුරූප රෝම දේවතාවා වන උපත ලැබූයේ ගෙන් පමණකි.
- , Greek Religion (Blackwell, 1985, 2004 reprint, originally published 1977 in German), pp. 141; William Hansen, Classical Mythology: A Guide to the Mythical World of the Greeks and Romans (Oxford University Press, 2005), p. 113.
- Burkert, Greek Religion, p. 169.
- Burkert, Greek Religion, p.169.
- ඉලියඩ් 5.890–891.
- Hansen, Classical Mythology, pp. 114–115.
- Hansen, Classical Mythology, pp. 113–114; Burkert, Greek Religion, p. 169.
- Hansen, Classical Mythology, pp. 113–114.
- In the Iliad, however, the wife of Hephaestus is Charis, "Grace," as noted by Burkert, Greek Religion, p. 168.
- 8.266–366; Hansen, Classical Mythology, pp. 113–114.
- Larousse Desk Reference Encyclopedia, , Haydock, 1995, p. 215.
බාහිර සබැඳි
- තියොයි ව්‍යාපෘතිය, ඒරිස්—සම්භාව්‍ය සාහිත්‍යය, ග්‍රීක සහ රෝම කලාවේ ඒරිස් පිළිබඳ තොරතුරු.
- ෆේස්බුක් මූලාකෘති පිටුව පින්තූර ගැලරිය සහ ජනප්‍රිය අද්‍යතන සැඳහුම්
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ඒර ස ˈ ɛer iː z ග ර ක Ἄrhs යන ය ග න අයක වන ඒර ස ස ය ස සහ ග ප ත රය ය ත ළ න තරම ඔහ ව න ර පණය ක ට ඇත ත ය ද ධය ම ල ල න ව ප රචණ ඩ භ ත ක ස වර පයක ල සය නම ත ඇග ස ය ර ය වන සන න හ ප ළඳ ඇත න වන අතර ඇය සහ ස න පත ත වයට අධ පත නය ල ස ද දක ව ඇත ඒර ස ය ධ ද ව ය හම ව ඒර ස ප රත ම වක ව සභවනයඔල ම පස කන ද ම ස ඩ න ය ව ත බ ස සහස ක ත හ ල ල පල හ ස නඛය වල ඌර ප ද ගල ක ත රත ර වල ලභය ඇෆ ර ඩය ට සහ ව නත ත න ත ත යන ද ම ප යන ස ය ස සහස ය ර ස ය ර යන ඇෆ ර ඩය ට ආර ට ම ස ඇත න හ බ වර න දර වන සහ සහර ම සම නය ම ම ල ප ය ත ළ අන තර ගත ය න ස න ම ත ව ට ඔබට ග ර කයන ඒර ස ක ර හ ද ව ත ව ප ළ ව ත ක අන ගමනය ක ට ඇත ය ද ධය ස ර ථකත වයට අවශ ය භ ත ක ශ රත ව ඔහ ව ව ද භය නක බලව ගයක ව ඔහ සටන ද ඉත ග ජ ප රම ණය ඉක මව යන ව න ශක ර ඝ තකයක ව ය සටන ද ඔහ ග ප ත රය න ව භ ත ය හ ත ර සය සහ ඔහ ග ස ය ර ය හ වත ප ම වත ය ව අසමග ය ඔහ සමග ය ධරථය න ග යත ඉල යඩ ත ළ ඔහ ග ප ය වන ස ය ස ඔහ ට පවසන න තමන ට වඩ ත ව රකරන ද ව ය ඔහ බවය ඒර ස සමග සම බන ධත ව මග න ස ථ න සහ භ ණ ඩ භය නක ර ද ර හ හම ද මය ග ණ ගවල න ය ක ත ව ය ධ ද ව ය ල ස ඔහ ග අගය ස කසහ ත ය ට ර ජන ය ද ධය ද ඒර ස පර ජය ව ප ර ශ වය ව ය නම ත න තරම ස ය හස තය හ දර ස ට න ඇත න ත ළ ව ජයග ර හ ග ර කයන ග ප ර යත වයට ලක ව ය ස හ ත යමය ව ත ත න ත ත ළ ඒර ස ට හ ම ව ඇත ත ස ම ත ස ථ නයක නම ත ඔහ ග න ය ක ත ප ම සබඳත සහ දර වන න තරම ව ය ග ර ථය න හඟව ඇත ප ර ණ ක ත ත ළ ඒර ස දක නට ඇත ව ට එය බ හ ද රට අපක ර ත ය හ සම බන ධ එකක ශ ල පයට අධ පත ද ව යන ග භ ර ය ව ව ප ර මයට අධ පත ඇෆ ර ඩය ට ද වත ව යග ස ප රකට ප ම වතක ල ස ද ඒර ස ස ලක ඒර ස සහ ඇෆ ර ඩය ට ට සම බන ධ වඩ ත ප රචල ත කථ ව හ ස ම ය ග උපක රමයක මග න ඔව න අවම නයට පත ව අය ර දක ව ඇත අතර ඒර ස ට අන ර ප ද ව ය වන න ය නම ත ත ළ ර ම ජනය ග ප ය ල ස ඔහ ට ඉත ව දගත ස ථ නයක හ ම ව ඇත ත ආරක ෂක ද වත වක ල සය ද ඒර ස ග ප ර ණ ක ත ර ම රචකයන ව ස න ම ර ස ග නම යටත ඇත ර ම ප ලනය යටත ග ර ක රචකයන ද ම ර ස ට අද ළ වන දන ක රම සහ ච ර ත ර ඒර ස ග න මය යටත සඳහන ක ට ඇත ම න ස පස ක ල න ත ළ ම ම චර ත ද ව ත වය ව න ක ට හඳ න ගත න හ ක ව ම ව ත බලන නසම බන ධ ග ර ක ද ව වර ඇෆ ර ඩය ට ප ම වත ය මව ස ය ස ප ය ප ම වත ය ඇෆ ර ඩය ට ට ද ව උපන දර වන සමග ය සර ග ප ර මය භ ත ය ත ර සය පළ ග න ම ප රත ද න ප ර මය ම ත රන සහ උපද ශකයන ද ව යමය න ත ය ව ජයග රහණය යහපත ව න ශ චය සහ යකය න මරණය ඝ තනය රණ හඬ කලහය ප රචණ ඩත ව හ බ ජ ව තය ය ධ ඝ ෂ ව සටන ව ද ම ව ය ක ලත ව මරණ ආත ම සටන ආත ම ආපස ද ව ම ය ද ධය ව ගය න ද ව ම ග ර ක න වන ස ස ක ත වල සම න ද ව වර න අඟහර ග රහය හ සම බන ධ ය ධ ද ව ය ම ල ක ත ක ලක ෂණසටහන සහ ආශ ර යයන සටහන ආශ ර යයන ත ය ගන 921 අ කනය ඉල යඩ 5 890 896 5 229 260 අන ව ම හ ස සඳ ම ද ඒර ස ට අන ර ප ර ම ද වත ව වන උපත ල බ ය ග න පමණක Greek Religion Blackwell 1985 2004 reprint originally published 1977 in German pp 141 William Hansen Classical Mythology A Guide to the Mythical World of the Greeks and Romans Oxford University Press 2005 p 113 Burkert Greek Religion p 169 Burkert Greek Religion p 169 ඉල යඩ 5 890 891 Hansen Classical Mythology pp 114 115 Hansen Classical Mythology pp 113 114 Burkert Greek Religion p 169 Hansen Classical Mythology pp 113 114 In the Iliad however the wife of Hephaestus is Charis Grace as noted by Burkert Greek Religion p 168 8 266 366 Hansen Classical Mythology pp 113 114 Larousse Desk Reference Encyclopedia Haydock 1995 p 215 බ හ ර සබ ඳ ඒර ස හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත එර ස යන න න දහස ශබ දක ෂය වන ව ක ෂනර ය ද ස ය බලන න ත ය ය ව ය ප ත ය ඒර ස සම භ ව ය ස හ ත යය ග ර ක සහ ර ම කල ව ඒර ස ප ළ බඳ ත රත ර ෆ ස බ ක ම ල ක ත ප ට ව ප න ත ර ග ලර ය සහ ජනප ර ය අද යතන ස ඳහ ම