අල්ලාහ් යනු අරාබි බසින් දෙවියන් අමතන සම්මත ආකාරයයි. බටහිර ජාතින් අතර ප්‍රචලිත ආකාරයට මෙය මුස්ලිම්වරුන් දෙවියන් අමතන ආකාරය වේ. එසේ නමුත් මෙය අරාබි බස කථා කරන සියලු අන්‍යාගමික ලබ්ධිකයින් විසින් එනම් ක්‍රිස්තියානි සහ යුදෙව්වන් විසින් ද දෙවියන් ආමන්ත්‍රණය කිරිමට යොදනු ලැබේ. මෙම පදය මක්කම වාසින් විසින් මැවුම්කාර දෙවියා උදෙසා යොදන ලදි. ඒ අනුව එයින් අදහස් වනුයේ පුර්ව ඉස්ලාමික අරාබියේ පාරිශුද්ධ බලවේගය උදෙසා මෙය යොදන්නට ඇති බවයි.
අල්ලාහ් හා බැඳුණු සංකල්ප සම්ප්‍රදායන් අතර වෙනස් වේ. පුර්ව ඉස්ලාමික අරාබිය තුළ අල්ලාහ් යනු පැවති එකම දේව බලවේගය නොවන්නට ඇත. ඉස්ලාම් දහමට අනුව අල්ලාහ් යනු ශ්‍රේෂ්ඨ හා අති ශුද්ධ වු දේව නාමය වේ. දෙවියන් හා බැඳුණු අන් සියළු නාමයන් ද 'අල්ලාහ්' වෙනුවෙන් යෙදේ. අල්ලාහ් යනු අසමසම හා එකම දෙවියන් වන අතර, විශ්වාසයේ මැවුම්කාරයා ද වන්නේය. හෙතෙම සර්ව බලධාරි වන්නේය. අරාබි කිතුණුවන් වර්තමානයේ දෙවියන් හා පියාණන් වහන්සේ වෙත මෙම පදයෙන් ආමන්ත්‍රණය කරනු ලැබේ. කුරානයේ සඳහන් දෙවියන් හා බයිබලයේ සඳහන් දෙවියන් අතර වෙනස්කම් හා සමානකම් ඇත.
ආරාබි අක්ෂරවල වෙනම සංකේතයක් අල්ලාහ් වෙනුවෙන් වෙන් කර ඇත. විවිධ අරාබි අක්ෂර වර්ග අල්ලාහ් වෙනුවෙන් විශේෂ බැඳි අක්ෂර ලෙස වෙන් කර ඇත.
නිරුක්තිය
අල්ලා යන වචනයෙහි සම්භවය "අල්" සහ "ඉලාහ්" (ʾilāh )යන අරාබියානු වචන සන්ධි වීමෙන් සෑදුණකැයි සැලකේ. "ඉලාහ්" යන්නෙහි අර්ථය දෙවියන් වේ. "අල්" යන්නෙන් "සර්ව බලධාරී" යන අදහස දේ. එලෙස බැලූ කල එහි අදහස "එකම වූ දෙවියන් වහන්සේ" (ho theos monos) යන්නයි. එමෙන්ම මෙහි සම්භවය අරාබි භාෂාවෙහි එන "අලහා" (Alāhā) යන වචනය ඔස්සෙද විග්රහ කළ හැක. "අල්ලාහ්" හා සම්බන්ධ පද අනෙකුත් අප්‍රිකානු භාෂා වන හිබෘ හා ඇරමෙයික් භාෂාවන්හි දක්නට ලැබේ. "අල්ලාහ්" යන්න නිරන්තරයෙන් ඒක වචන් ලෙස යෙදෙන පදයකි. අරාබි භාෂාවෙහි මේ සඳහා බහු වචනයක් නැත.
"අල්" (al-) සහ "ඉලාහ්" (ʾilāh) පද සන්ධි වීමෙන් සෑදෙන "අල්ලාහ්" යන පදයෙන් පුරුෂ ලිංගික ස්වරූපය පෙන්වන අතර, "අල්-ලටි" (al-Lāt) යන පදයෙන් ස්ත්‍රී ලිංගික ස්වරූපය දක්වයි.
භාවිතය
පූර්ව භාවිත
පූර්ව ඉස්ලාමික අරාබියෙහි, මෙකන්ස් ජාතිකයන් විසින් මැවුම්කාර දෙවියන් විෂයෙහි යොදන ලදී. මෙකන් ලබ්ධිකයින්ගේ මෙම යෙදීම අවිනිශ්චිත විය. ඔවුහු විශ්වාස කල පරිදි අල්ලහ් සහ ජින් යන අය අතර යම් සහෝදරත්වයක් පැවත ඇත. පූර්ව ඉස්ලාමික අරාබි ජාතිකයන්ට අනුව අල්ලාගේ මිතුරන්; උප ප්‍රධාන දෙවිවරුන් විය. අල්ලහ් හට පුත්‍රයන් සහ දූවරුන් (al-ʿUzzā, Manāt සහ al-Lāt)සිට ඇත. මෙකන් ලබ්ධිකයින් "අල්ලාහ්" විශ්වාස කරනු ලැබුවේ දුර්මුඛ කාල සමයකදීය. මුහම්මද්ගේ පියාගේ නම අබ්දුල්ලා විය. එහි අර්ථය අල්ලාගේ සේවකයා යන්නයි.
ඉස්ලාම්වරුන්ට පෙරද අල්ලාහ් යන වදන භාවිතයට ගැනුණු අතර මක්කම තුළදී සර්වබලධාරී දෙවියන් සඳහා භාවිතා වුයේ එම වදනයි. මක්කම වාසින් අල්ලාහ් දෙවියන්ට අමතරව එතුමන්ගේ පුතුන් සහ දියණියන්ද පිදුමට ලක් කළහ. අල් යුස්සා, මනාට් සහ අල්ලාට් එම දියණිවරුන් වුහ. එමෙන්ම ඔවුන් අල්ලාහ් යනු එකම දෙවියන් ලෙස නොසලකනු ලැබු අතර වෙනත් දෙව්වරුන් රැසක් ඔවුන් විසින් අදහනු ලැබීය.
ඉස්ලාම්
ඉස්ලාම් දහමට අනුව අල්ලාහ් යනු දෙවියන් වෙනුවෙන් භාවිතා කෙරෙන නාමයයි. තවද ඉස්ලාම් ලබ්ධිකයින්ගේ ශ්‍රද්ධාවෙහි කේන්ද්‍රයද මෙය වේ. දෙවියන් වනාහි සර්වබලධාරී වන අතර, විශ්වයෙහි මැවුම්කරුවා හා මනුෂ්‍ය වර්ගයාගේ විනිශ්චය කරුවා වේ. හෙතෙම අසමසම වේ. ශුද්ධ වූ කුරානය විස්තර කරනුයේ "අල්ලාහ්"ගේ නාමය; ක්‍රියාවන් හා පැවත්මන් වේ. ඉස්ලාමික සම්ප්‍රදායට අනුව දෙවියන් වෙත භාවිතා කෙරෙන නාමයන් 99කි. (al-asma al-husna) ඉන් සෑම නාමයක්ම අල්ලා සතු විශේෂිත ගුණාංගයක් විදහා දක්වයි. මින් වඩාත් ප්‍රචලිත නාමයන් දක්වනුයේ දෙවියන්ගේ අනුකම්පාසහගත බව (al-rahman) සහ මෛත්‍රී සහගත (al-rahim) බව වේ.
බොහොමයක් මුස්ලිම්වරු "ඉන්ශ' අල්ලාහ්" (insha' Allah) යන්න "දෙවියන්ගී කැමැත්ත" හැඟවීම පිණිස අනාගත සද්ධීන් වලට පසුව යොදනු ලැබේ. එසේම "සුභන්-අල්ලාහ්" (Subhan-Allah), "අහ්ලම්ඩො-ලිල්ලාහ්" ( Ahlamdo-Lillah), "ල-ඉල්-ලා-හා-ඉල්-අල්ලහ්" (La-il-la-ha-il-Allah) සහ "අල්ලහ්-ඔ-අක්බර්" (Allah-o-Akbar) වැනි පද දෙවියන් කෙරෙහි ඇති භක්තිමත් බව ප්‍රකාශ කිරීමේදී යොදනු ලැබේ.
අරාබි
අරාබි භාෂාව කථාකරන සියළු අබ්රාමික ලබ්ධිකයින්, එනම් ක්‍රිස්තියානුවන් සහ යුද්දෙව්වන් ඇතුළුව "අල්ලාහ්" යන්න “දෙවියන්” උදෙසා භාවිතා කරයි. වර්තමානයේ අරාබි ක්‍රිස්තියානුවන් දෙවියන්ට අල්ලාහ් යන වචනය පමණක් යොදයි. උදාහරණයක් ලෙස කිතුණුවෝ "අල්ලාහ් අල්-අබ්" (الله الآب) දෙවි පියාණන් වහන්සේ යන අදහසින්ද, "අල්ලාහ් අල්-ඉබන්" (الله الابن) දිව්‍ය පුත්‍රයන් යන අදහසින්ද, "අල්ලාහ් අල්-රූහ් අල් කුදුස්" (الله الروح القدس) ශුද්ධෝතමයන් වහන්සේ යන අදහසින්ද යොදති.
අරාබි කිතුණුවන් ලිඛිත කටයුතු සඳහා දෙවියන් යන්න අදහස් කිරීමට යොදන වගන්ති දෙකක් ඇත. ඔවුහු මුස්ලිම් ජාතිකයන් යොදනු ලබන "බැසම්-අල්ලහ්" (basm-allah )යන පදය මෙලෙස යොදනු ලබයි. මෙය 8වන ශතවර්ශයේ සිට පැවත එන්නකි. මුස්ලිම් "බැසම්-අල්ලහ්" යනු "මෛත්‍රී සහගත වූ අනුකම්පාසහගත වූ දෙවියන්ගේ නාමයෙන්" වේ. නමුත් කිතුණුවන්ට අනුව "පියාණන් සහ පුත්‍රයාණන් වහන්සේ ගේ නාමයෙන්" යන්න වේ. ලතින් සහ ග්‍රීක යෙදීම් වල "දෙවියන් වහන්සේ" යන්න සඳහන් නොවේ. අරාබි ජාතිකයන් මෙම "දෙවියන්" යන පදය භාවිතා කරනුයේ ඔවුන් දෙවියන් "එකම දෙවියන්" යන අදහසින් අදහන බැවිණි.
මාර්ෂල් හොඩ්සන්ට අනුව පූර්ව ඉස්ලාමික යුග වලදී ඇතැම් අරාබි කිතුණුවන් එවකට මිත්‍යාදෘෂ්ඨික පන්සලක් වූ "කාබ" වෙත ඔවුහු මැවුම්කාර දෙවියන් ලෙස සැලකූ අල්ලහ් පිදීමට වන්දනා ගමන් ගොස් ඇත.
වෙනත් භාවිත
ඉංග්‍රීසි සහ අනෙකුත් යුරෝපීය භාෂා
ඉංග්‍රීසි භාෂාවෙහි "අල්ලාහ්" යන්නෙහි භාවිතය කෙරෙහි 19 වන ශත වර්ෂයෙහි පැවති සංසන්දනාත්මක ආගමික අධ්‍යයනයන් බලපා ඇත. උදාහරණයක් ලෙස තෝමස් කායිල් (1840) දී දෙවියන් සම්බන්ධව යොදා ඇත. ටෝ ඇන්ඩ්‍රේ විසින් රචිත මුහම්මද්ගේ චරිතාපදානයෙහි (1934) මෙම වචනය නිරන්තරයෙන් යෙදී ඇත්තේ දෙවියන් පිළිබඳ අදහස ජනිත කිරීමටයි. එනමුඳු මෙය යුදෙව් සහ ක්‍රිස්තියානි සංකල්ප වලින් වෙනස් වූවකි. මෙම කාලය වන විට ක්‍රිස්තියානි ලබ්ධිකයින් විසින් "යහවෙහ්" යන හෙබ්‍රෙව් වචනය යොදාගනිමින් තිබිණි.
දෙවියන් වෙනුවෙන් අල්ලාහ් යන වචනය බහුලව භාවිතා නොකෙරෙන භාෂාවන්හි වුවද ඇල්ලාහ් යෙදෙන වාඛ්‍ය ඛණ්ඩයක් තිබිය හැක. උදාහරණයක් ලෙස ඓබෙරිඅන් අර්ධද්වීපය තුළ සියවස් ගණනාවක් පුරා පැවති මුස්ලිම් ජනාවාස හේතුවෙන් "ඔජාලා" යන අරාබි වචනය අද ස්පාඥ්ඥ භාෂාවට එක්වී ඇත. මෙහි වචනාර්ථය වනුයේ "දෙවියන්ගේ කැමැත්ත අනුව" යන්න වේ.
ඇතැම් මුස්ලිම් ජාතිකයන් විසින් අල්ලාහ් යන නාමය පරිවර්තනය නොකොට ඉංග්‍රිසියෙහි භාවිතා කරනු ලැබේ. මෙය කුරානයෙහි සඳහන් වචනය ආශ්රයෙන් හෝ යුදෙව් හා ක්‍රිස්තියානු ලබ්ධිකයින් අදහන දෙවියන්ගෙන් සිය දෙවියන් වෙනස් බව හැඟවීමට යොදන්නට ඇත. එසේම මාර්ෂල් G. S. හොඩ්සන් පවසනුයේ මුස්ලිම් නොවන ඉංග්‍රීසී කථා කරන පිරිස් අල්ලාහ් යන වචනය යෙදීමේදී, ඒයින් මුස්ලිම් ජාතිකයන් අදහනුයේ මිත්‍යා කථාවල එන දෙවියන් මිස මැවුම්කාර දෙවියන් වහන්සේ නොවන බවට අදහසක් ජනිතවිය හැකි බවයි. එමනිසා මෙම භාවිතය සුදුසු වන්නේ දේවධර්මයට අනුව ඇතිවන බලපෑම් පිළිගැනීමට කැමති අයට පමණක් බව හොඩ්සන්ගේ මතය වේ.
මුද්‍රණාක්ෂර
යුනිකොඩ්හි "Allah" යන වචනය සඳහා විශේෂ ස්ථානයක් වෙන්කර ඇත. ﷲ = U+FDF2 . නිල යුනිකොඩ් පිරිවිතර අනුව මෙම අක්ෂරය alif-lām-lām-heh (الله U+0627 U+0644 U+0644 U+0647) යන්නට වියෝජනය කළ හැකිය. බොහෝ විට [A]llāh යන්නෙහි පළමු අක්ෂරය, අලිෆ් අත්හැර සැලකීම සඳහා අරාබි මුද්‍රණාක්ෂර වලට විශේෂ බන්ධකයන් ඇත.
ඉරාන නිල සංකේත (☫) සඳහා භාවිතා කර ඇති චාරුලේඛන ප්‍රභේද, යුනිකොඩ්හි ආකේතනය කර ඇත්තේ සංකීර්ණ සංකේත පරාසයෙහිය. ඉරාන නිල සංකේත ඉරාන ජාතික ධජයෙහි දැකගත හැකිය. එම සංකේත වලට අර්ථ කථනයන් කිහිපයකි. ඒ ලෝක ගෝලය නිරූපණය වන ආකාරයට "අල්ලාහ්" යන වචනය ශෛලීගත කිරීම සහ වක් සඳ දෙකක් ආකාරයට දැක්විමත්ය.
අබිජාද් සංඛ්‍යාංක
අබ්ජාද් යනු ආදි කාලීන අරාබියේ භාවිතා කළ සංඛ්‍යාංක ක්රමයකි. මෙම සංඛ්‍යාංක ක්‍රමය අනුව අරාබි හෝඩියේ ඇති අක්ෂර 28 න් සෑම අක්ෂරයක්ම යම් කිසි අගයක් නිරූපණය කරයි. සම්ප්‍රදායික අරාබි අබිජාද් සංඛ්‍යාංක ක්‍රමය අනුව අල්ලාහ් (الل) යන වචනයෙහි සංඛ්‍යාත්මක අගය 66 කි.
සටහන්
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
අල ල හ යන අර බ බස න ද ව යන අමතන සම මත ආක රයය බටහ ර ජ ත න අතර ප රචල ත ආක රයට ම ය ම ස ල ම වර න ද ව යන අමතන ආක රය ව එස නම ත ම ය අර බ බස කථ කරන ස යල අන ය ගම ක ලබ ධ කය න ව ස න එනම ක ර ස ත ය න සහ ය ද ව වන ව ස න ද ද ව යන ආමන ත රණය ක ර මට ය දන ල බ ම ම පදය මක කම ව ස න ව ස න ම ව ම ක ර ද ව ය උද ස ය දන ලද ඒ අන ව එය න අදහස වන ය ප ර ව ඉස ල ම ක අර බ ය ප ර ශ ද ධ බලව ගය උද ස ම ය ය දන නට ඇත බවය අර බ අක ෂර ව න ය සය අල ල හ යන වචනය අල ල හ හ බ ඳ ණ ස කල ප සම ප රද යන අතර ව නස ව ප ර ව ඉස ල ම ක අර බ ය ත ළ අල ල හ යන ප වත එකම ද ව බලව ගය න වන නට ඇත ඉස ල ම දහමට අන ව අල ල හ යන ශ ර ෂ ඨ හ අත ශ ද ධ ව ද ව න මය ව ද ව යන හ බ ඳ ණ අන ස යළ න මයන ද අල ල හ ව න ව න ය ද අල ල හ යන අසමසම හ එකම ද ව යන වන අතර ව ශ ව සය ම ව ම ක රය ද වන න ය හ ත ම සර ව බලධ ර වන න ය අර බ ක ත ණ වන වර තම නය ද ව යන හ ප ය ණන වහන ස ව ත ම ම පදය න ආමන ත රණය කරන ල බ ක ර නය සඳහන ද ව යන හ බය බලය සඳහන ද ව යන අතර ව නස කම හ සම නකම ඇත ආර බ අක ෂරවල ව නම ස ක තයක අල ල හ ව න ව න ව න කර ඇත ව ව ධ අර බ අක ෂර වර ග අල ල හ ව න ව න ව ශ ෂ බ ඳ අක ෂර ල ස ව න කර ඇත න ර ක ත යඅල ල යන වචනය හ සම භවය අල සහ ඉල හ ʾilah යන අර බ ය න වචන සන ධ ව ම න ස ද ණක ය ස ලක ඉල හ යන න හ අර ථය ද ව යන ව අල යන න න සර ව බලධ ර යන අදහස ද එල ස බ ල කල එහ අදහස එකම ව ද ව යන වහන ස ho theos monos යන නය එම න ම ම හ සම භවය අර බ භ ෂ ව හ එන අලහ Alaha යන වචනය ඔස ස ද ව ග රහ කළ හ ක අල ල හ හ සම බන ධ පද අන ක ත අප ර ක න භ ෂ වන හ බ හ ඇරම ය ක භ ෂ වන හ දක නට ල බ අල ල හ යන න න රන තරය න ඒක වචන ල ස ය ද න පදයක අර බ භ ෂ ව හ ම සඳහ බහ වචනයක න ත අල al සහ ඉල හ ʾilah පද සන ධ ව ම න ස ද න අල ල හ යන පදය න ප ර ෂ ල ග ක ස වර පය ප න වන අතර අල ලට al Lat යන පදය න ස ත ර ල ග ක ස වර පය දක වය භ ව තයප ර ව භ ව ත ප ර ව ඉස ල ම ක අර බ ය හ ම කන ස ජ ත කයන ව ස න ම ව ම ක ර ද ව යන ව ෂය හ ය දන ලද ම කන ලබ ධ කය න ග ම ම ය ද ම අව න ශ ච ත ව ය ඔව හ ව ශ ව ස කල පර ද අල ලහ සහ ජ න යන අය අතර යම සහ දරත වයක ප වත ඇත ප ර ව ඉස ල ම ක අර බ ජ ත කයන ට අන ව අල ල ග ම ත රන උප ප රධ න ද ව වර න ව ය අල ලහ හට ප ත රයන සහ ද වර න al ʿUzza Manat සහ al Lat ස ට ඇත ම කන ලබ ධ කය න අල ල හ ව ශ ව ස කරන ල බ ව ද ර ම ඛ ක ල සමයකද ය ම හම මද ග ප ය ග නම අබ ද ල ල ව ය එහ අර ථය අල ල ග ස වකය යන නය ඉස ල ම වර න ට ප රද අල ල හ යන වදන භ ව තයට ග න ණ අතර මක කම ත ළද සර වබලධ ර ද ව යන සඳහ භ ව ත ව ය එම වදනය මක කම ව ස න අල ල හ ද ව යන ට අමතරව එත මන ග ප ත න සහ ද යණ යන ද ප ද මට ලක කළහ අල ය ස ස මන ට සහ අල ල ට එම ද යණ වර න ව හ එම න ම ඔව න අල ල හ යන එකම ද ව යන ල ස න සලකන ල බ අතර ව නත ද ව වර න ර සක ඔව න ව ස න අදහන ල බ ය ඉස ල ම ඉස ල ම දහමට අන ව අල ල හ යන ද ව යන ව න ව න භ ව ත ක ර න න මයය තවද ඉස ල ම ලබ ධ කය න ග ශ රද ධ ව හ ක න ද රයද ම ය ව ද ව යන වන හ සර වබලධ ර වන අතර ව ශ වය හ ම ව ම කර ව හ මන ෂ ය වර ගය ග ව න ශ චය කර ව ව හ ත ම අසමසම ව ශ ද ධ ව ක ර නය ව ස තර කරන ය අල ල හ ග න මය ක ර ය වන හ ප වත මන ව ඉස ල ම ක සම ප රද යට අන ව ද ව යන ව ත භ ව ත ක ර න න මයන 99ක al asma al husna ඉන ස ම න මයක ම අල ල සත ව ශ ෂ ත ග ණ ගයක ව දහ දක වය ම න වඩ ත ප රචල ත න මයන දක වන ය ද ව යන ග අන කම ප සහගත බව al rahman සහ ම ත ර සහගත al rahim බව ව බ හ මයක ම ස ල ම වර ඉන ශ අල ල හ insha Allah යන න ද ව යන ග ක ම ත ත හ ඟව ම ප ණ ස අන ගත සද ධ න වලට පස ව ය දන ල බ එස ම ස භන අල ල හ Subhan Allah අහ ලම ඩ ල ල ල හ Ahlamdo Lillah ල ඉල ල හ ඉල අල ලහ La il la ha il Allah සහ අල ලහ ඔ අක බර Allah o Akbar ව න පද ද ව යන ක ර හ ඇත භක ත මත බව ප රක ශ ක ර ම ද ය දන ල බ අර බ අර බ භ ෂ ව කථ කරන ස යළ අබ ර ම ක ලබ ධ කය න එනම ක ර ස ත ය න වන සහ ය ද ද ව වන ඇත ළ ව අල ල හ යන න ද ව යන උද ස භ ව ත කරය වර තම නය අර බ ක ර ස ත ය න වන ද ව යන ට අල ල හ යන වචනය පමණක ය දය උද හරණයක ල ස ක ත ණ ව අල ල හ අල අබ الله الآب ද ව ප ය ණන වහන ස යන අදහස න ද අල ල හ අල ඉබන الله الابن ද ව ය ප ත රයන යන අදහස න ද අල ල හ අල ර හ අල ක ද ස الله الروح القدس ශ ද ධ තමයන වහන ස යන අදහස න ද ය දත අර බ ක ත ණ වන ල ඛ ත කටය ත සඳහ ද ව යන යන න අදහස ක ර මට ය දන වගන ත ද කක ඇත ඔව හ ම ස ල ම ජ ත කයන ය දන ලබන බ සම අල ලහ basm allah යන පදය ම ල ස ය දන ලබය ම ය 8වන ශතවර ශය ස ට ප වත එන නක ම ස ල ම බ සම අල ලහ යන ම ත ර සහගත ව අන කම ප සහගත ව ද ව යන ග න මය න ව නම ත ක ත ණ වන ට අන ව ප ය ණන සහ ප ත රය ණන වහන ස ග න මය න යන න ව ලත න සහ ග ර ක ය ද ම වල ද ව යන වහන ස යන න සඳහන න ව අර බ ජ ත කයන ම ම ද ව යන යන පදය භ ව ත කරන ය ඔව න ද ව යන එකම ද ව යන යන අදහස න අදහන බ ව ණ ම ර ෂල හ ඩ සන ට අන ව ප ර ව ඉස ල ම ක ය ග වලද ඇත ම අර බ ක ත ණ වන එවකට ම ත ය ද ෂ ඨ ක පන සලක ව ක බ ව ත ඔව හ ම ව ම ක ර ද ව යන ල ස ස ලක අල ලහ ප ද මට වන දන ගමන ග ස ඇත ව නත භ ව තඉ ග ර ස සහ අන ක ත ය ර ප ය භ ෂ ඉ ග ර ස භ ෂ ව හ අල ල හ යන න හ භ ව තය ක ර හ 19 වන ශත වර ෂය හ ප වත ස සන දන ත මක ආගම ක අධ යයනයන බලප ඇත උද හරණයක ල ස ත මස ක ය ල 1840 ද ද ව යන සම බන ධව ය ද ඇත ට ඇන ඩ ර ව ස න රච ත ම හම මද ග චර ත පද නය හ 1934 ම ම වචනය න රන තරය න ය ද ඇත ත ද ව යන ප ළ බඳ අදහස ජන ත ක ර මටය එනම ඳ ම ය ය ද ව සහ ක ර ස ත ය න ස කල ප වල න ව නස ව වක ම ම ක ලය වන ව ට ක ර ස ත ය න ලබ ධ කය න ව ස න යහව හ යන හ බ ර ව වචනය ය ද ගන ම න ත බ ණ ද ව යන ව න ව න අල ල හ යන වචනය බහ ලව භ ව ත න ක ර න භ ෂ වන හ ව වද ඇල ල හ ය ද න ව ඛ ය ඛණ ඩයක ත බ ය හ ක උද හරණයක ල ස ඓබ ර අන අර ධද ව පය ත ළ ස යවස ගණන වක ප ර ප වත ම ස ල ම ජන ව ස හ ත ව න ඔජ ල යන අර බ වචනය අද ස ප ඥ ඥ භ ෂ වට එක ව ඇත ම හ වචන ර ථය වන ය ද ව යන ග ක ම ත ත අන ව යන න ව ඇත ම ම ස ල ම ජ ත කයන ව ස න අල ල හ යන න මය පර වර තනය න ක ට ඉ ග ර ස ය හ භ ව ත කරන ල බ ම ය ක ර නය හ සඳහන වචනය ආශ රය න හ ය ද ව හ ක ර ස ත ය න ලබ ධ කය න අදහන ද ව යන ග න ස ය ද ව යන ව නස බව හ ඟව මට ය දන නට ඇත එස ම ම ර ෂල G S හ ඩ සන පවසන ය ම ස ල ම න වන ඉ ග ර ස කථ කරන ප ර ස අල ල හ යන වචනය ය ද ම ද ඒය න ම ස ල ම ජ ත කයන අදහන ය ම ත ය කථ වල එන ද ව යන ම ස ම ව ම ක ර ද ව යන වහන ස න වන බවට අදහසක ජන තව ය හ ක බවය එමන ස ම ම භ ව තය ස ද ස වන න ද වධර මයට අන ව ඇත වන බලප ම ප ළ ග න මට ක මත අයට පමණක බව හ ඩ සන ග මතය ව ම ද රණ ක ෂරය න ක ඩ හ Allah යන වචනය සඳහ ව ශ ෂ ස ථ නයක ව න කර ඇත ﷲ U FDF2 න ල ය න ක ඩ ප ර ව තර අන ව ම ම අක ෂරය alif lam lam heh الله U 0627 U 0644 U 0644 U 0647 යන නට ව ය ජනය කළ හ ක ය බ හ ව ට A llah යන න හ පළම අක ෂරය අල ෆ අත හ ර ස ලක ම සඳහ අර බ ම ද රණ ක ෂර වලට ව ශ ෂ බන ධකයන ඇත ඉර න න ල ස ක ත සඳහ භ ව ත කර ඇත ච ර ල ඛන ප රභ ද ය න ක ඩ හ ආක තනය කර ඇත ත ස ක ර ණ ස ක ත පර සය හ ය ඉර න න ල ස ක ත ඉර න ජ ත ක ධජය හ ද කගත හ ක ය එම ස ක ත වලට අර ථ කථනයන ක හ පයක ඒ ල ක ග ලය න ර පණය වන ආක රයට අල ල හ යන වචනය ශ ල ගත ක ර ම සහ වක සඳ ද කක ආක රයට ද ක ව මත ය අබ ජ ද ස ඛ ය කඅබ ජ ද යන ආද ක ල න අර බ ය භ ව ත කළ ස ඛ ය ක ක රමයක ම ම ස ඛ ය ක ක රමය අන ව අර බ හ ඩ ය ඇත අක ෂර 28 න ස ම අක ෂරයක ම යම ක ස අගයක න ර පණය කරය සම ප රද ය ක අර බ අබ ජ ද ස ඛ ය ක ක රමය අන ව අල ල හ الل යන වචනය හ ස ඛ ය ත මක අගය 66 ක සටහන ඉස ල ම ධර මය එන ද ව යන වහන ස ද ව යන වහන ස ග ඒක යත වය