සද්ද විද්ද රාජපක්ෂ පළඟ පතිර අඹකුමාරගේ රන්ජන් ලියෝ සිල්වෙස්ටර් අල්පෝන්සු, (දෙමළ: ரஞ்சன் ராமநாயக்க, ඉංග්‍රීසි: Ranjan Ramanayake; උපත 11 මාර්තු 1963) සාමාන්‍ය වශයෙන් රන්ජන් රාමනායක ලෙසින් හැඳින්වෙන, යනු ශ්‍රී ලාංකික නළුවෙක්, චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් සහ දේශපාලනඥයෙක්. රාමනායක 1 සැප්තැම්බර් 2015 සිට 7 අප්‍රේල් 2021 දක්වා ගම්පහ දිස්ත්‍රික්කය සඳහා සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරයෙක්. ඔහු 22 අප්‍රේල් 2010 සිට 26 ජූනි 2015 දක්වා රත්නපුර දිස්ත්‍රික්කය සඳහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස ද කටයුතු කළේය.
ரஞ்சன் ராமநாயக்க Ranjan Ramanayake | |
ගම්පහ දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී | |
තනතුර දරමින් 1 සැප්තැම්බර් 2015 – 7 අප්‍රේල් 2021 | |
අනුප්‍රාප්තිකයා | අජිත් මාන්නප්පෙරුම |
බහුතරය | 103,992 මනාප ඡන්ද |
රත්නපුර දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී | |
තනතුර දරමින් 22 අප්‍රේල් 2010 – 26 ජූනි 2015 | |
බහුතරය | 59,318 මනාප ඡන්ද |
මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය | |
තනතුර දරමින් 21 දෙසැම්බර් 2018 – 21 නොවැම්බර් 2019 | |
ජනාධිපතිවරයා | මෛත්‍රීපාල සිරිසේන |
අග්‍රාමාත්‍යවරයා | රනිල් වික්‍රමසිංහ |
Minister | කබීර් හෂීම් |
සමාජ සවිබල ගැන්වීම් සහ සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය | |
තනතුර දරමින් 4 සැප්තැම්බර් 2015 – 26 ඔක්තෝම්බර් 2018 | |
ජනාධිපතිවරයා | මෛත්‍රීපාල සිරිසේන |
අග්‍රාමාත්‍යවරයා | රනිල් වික්‍රමසිංහ |
Minister | එස්.බී.දිසානයක |
සමාජ සේවා සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය | |
තනතුර දරමින් 21 ජනවාරි 2015 – 17 අගෝස්තු 2015 | |
ජනාධිපතිවරයා | මෛත්‍රීපාල සිරිසේන |
අග්‍රාමාත්‍යවරයා | රනිල් වික්‍රමසිංහ |
Minister | පී. හැරිසන් |
සබරගමුව පළාත් සභාවේ විපක්ෂ නායක | |
තනතුර දරමින් 23 අගෝස්තු 2008 – 22 අප්‍රේල් 2010 | |
පුද්ගලික තොරතුරු | |
උපත | සද්ද විද්ද රාජපක්ෂ පළඟ පතිර අඹකුමාරගේ රන්ජන් ලියෝ සිල්වෙස්ටර් අල්පෝන්සු 11 මාර්තු 1963 මීගමුව, ශ්‍රී ලංකාව |
ජාතිය | ශ්‍රී ලංකාව |
දේශපාලන පක්ෂය | සමගි ජන බලවේගය (2020-වර්තමානය) |
වෙනත් දේශපාලන සබැඳියා | එක්සත් ජාතික පක්ෂය (2020ට පෙර) |
Relations | විජය කුමාරතුංග ජීවන් කුමාරතුංග චන්ද්‍රිකා කුමාරතුංග කාලෝ ෆොන්සේකා |
වාසස්ථාන(ය) | නො D 4, MPP Housing Scheme, මැදිවෙල, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ. |
මාරිස්ටෙලා විද්‍යාලය | |
රැකියාව | මාරිස්ටෙලා විද්‍යාලය |
වෘත්තිය | රංගන ශිල්පී |
මුල් අවධිය
1963 මාර්තු 11 වැනිදා මීගමුවේදී උපත ලැබූ රන්ජන් මහතා සිය අධ්‍යාපන කටයුතු මාරිස්ටෙලා විද්‍යාලයෙන් හදාරණ ලදී. ඔහුට ප්‍රධාන චරිතයක් මගින් ශ්‍රී ලාංකික සිනමාවට මං විවරකරදුන් චිත්‍රපටි නිෂ්පාදකවරයෙකුට ගරු කිරීමක් වශයෙන්, රන්ජන් මහතා සිය නාමයට 'රාමනායක' නමින් කොටසක් එක්කර ගත් බව පැවසෙයි.
විශේෂයන්
රන්ජන් රාමනායක තරුණ කල ජීවත් වූ තම විජය මාමාගේ ගමෙහි දිල්හානි අශෝකමාලා ද පදිංචිව සිටි අතර රන්ජන් - දිල්හානී ප්‍රේම සම්බන්ධයට සහගෝගය දැක්වූයේ විජය කුමාරතුංගයන් බවද පැවසෙයි. ඔවුන්ගේ ප්‍රේමය දෙකඩ වීමක් නිසා රන්ජන් ඇය වෙනුවෙන් ඇයි අශෝකමාලා ඔය වාගේ කෝපවීලා… ඇගේ නමෙහි කොටසක් යොදා ගීතය සෑදීය. එම ප්‍රේම දෙපළු වීමෙන් පසු ඔහු තනිකඩ දිවියක් ගත කරයි. ඔහුට මෙතෙක් දරුවන් නොමැත.
සිනමා දිවිය
සිය සිනමා දිවිය, වාණිජ චිත්‍රපටියක් වූ ජය කොතැනද චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් නිරූපණය කරමින් ආරම්භ කල රන්ජන් මහතා, 1990 දශකය පුරාවට සිය ප්‍රතිරූපය වාණිජ චිත්‍රපටි නළුවෙක් ලෙස පවත්වා ගන්නා ලදී. එසේ වූවත් සමහර අවස්ථාවලදී චිත්‍රපටි සඳහා, ඔහු තරමක් ගැඹුරු චරිතද නිරූපණය කොට තිබේ. ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවරගිර චිත්‍රපටියේ ඔහු නිරූපණය කරන චරිතය එවැන්නකි. මෑත කාලීනව ඔහු වාණිජ සිනමා චරිත නිරූපණය කිරීමට අමතරව, පාර්ලිමන්ට් ජෝක්ස්, වන් ෂොට් වන් හා ලීඩර් වැනි චිත්‍රපටි තුලින්, අධ්‍යක්ෂණය සහ තිර රචනයටද දායක වී තිබෙයි.
රංගනයට අමතරව, ජය කොතැනද, නරලොව හොල්මන්, ලවු ඉන් බැංකොක් සහ තවත් චිත්‍රපටි කීපයක් සඳහා ගීත ගායනයෙන්ද දායක වී තිබෙන රන්ජන් මහතා, චිත්‍රපටියක් වෙනුවෙන් ගායනා කල 'රන් සමනල ජෝඩුව වාගේ' ගීතය එකල ප්‍රේකෂකයින් අතර බෙහෙවින් ජනප්‍රිය විය.
සිනමාගමනය
වසර | සිනමාපටය | චරිතය | විෂේශ කරැණු |
---|---|---|---|
1988 | කෝ හතුරෝ | ||
1989 | සිනාසෙන්න රත්තරනේ | ||
1990 | දෑසේ මල් පිපිලා | ||
1990 | වීර උදාර | ||
1990 | ජය කොතනැද | ||
1990 | චන්ඩි රජා | ||
1990 | ක්‍රිස්තු චරිතය | ||
1991 | හිම ගිර | ||
1991 | ලව් ඉන් බැන්කොක් | ||
1991 | රන් හදවත | ||
1991 | මා ඔබේ හිතවතා | ||
1992 | සල්ලි තිබුණට මදි | ||
1992 | සක්විති රජා | ||
1992 | චන්ඩි රැජිණ | ||
1992 | සිංහයගෙත් සිංහයා | ||
1992 | රජෙක් වගේ පුතෙක් | ||
1993 | මැවීලා පෙනේවි ඔබෙ රෑපේ | ||
1993 | කම් ඔර් චිකාගෝ | වික්‍රමසිංහ මුදියන්සේලාගේ රංජන් කරුණානායක | |
1993 | සඳරේඛා | ||
1993 | ළඟින් ගියොත් ඇහැක් නෑ | ||
1993 | ජූරියි මමයි | ||
1993 | සූර වීර චන්ඩියෝ | ||
1994 | නොහඬන් ලඳුනේ | ||
1994 | හලෝ මයි ඩාලිං | ||
1995 | අවරගිර | ප්‍රියංකර සැතිගල | |
1996 | වෛරයෙන් වෛරය | ||
1996 | මල් 7යි | ||
1997 | සූරයෝ වැඩකාරයෝ | ||
1998 | රෑ දනියෙල් දවල් මිගෙල් | චණ්ඩි | |
1998 | මොහොතින් මොහොත | ||
1999 | බහු බාර්යා | කපිල | |
2000 | රෑ දනියෙල් දවල් මිගෙල් 2 | චණ්ඩි | |
2001 | ජොන්සන් ඇන්ඩ් ගොන්සන්ඩ් | ජොන්සන් | |
2001 | රෝස වසන්තේ | ||
2002 | පාර්ලිමන්ට් ජෝක්ස්' | ළවාරිස් | ප්‍රථම සිනමා අධ්‍යක්ෂණය සහ සරසවිය සම්මාන හොඳම සිනමාපටය |
2003 | පිස්සු ට්‍රිබල් | ||
2003 | වැලා ඉන් ලන්ඩන් | ||
2003 | යකඩ පිහාටු | ||
2005 | වන් ෂොට් | වන්ෂොට් නොහොත් විජේ | දෙවන සිනමා අධ්‍යක්ෂණය |
2006 | නිළම්බරේ | නිර්වාන් | හොඳම නළුවා සරසවිය සම්මාන |
2009 | ලීඩර් | ලීඩර් | තෙවන සිනමා අධ්‍යක්ෂණය |
2010 | |||
2011 | කිව්වද නහී නොකිව්වද නහී | කලණ | |
2012 | ජීවිතේ ලස්සනයි | විශ්ව | |
2012 | ශ්‍රී සිද්ධාර්ථ ගෞතම | සුද්ධෝදන රජු | |
2013 | රජ හොරු | මහේෂ් | |
2014 | රංජා | රංජා නොහොත් රන්ජන් | |
2014 | පරපුර | සුරනිමල | |
2014 | රෑපාන්තරණ | ||
2015 | ප්‍රවේගය | කාර්යාල කළමනාකරු | ගරු රඟපෑම් |
2016 | සිංහයා | ||
2016 | මායා | මායා | |
2018 | ඩොක්ටර් නවරියන් | නවරියන් | සිව්වන සිනමා අධ්‍යක්ෂණය |
දේශපාලන දිවිය
2008 වර්ෂයේදී, සබරගමුව පළාත් සභාවේ මහ ඇමති ධූරයට තරඟ වැදුනු රාමනායක මහතා, එම ඡන්දයෙන් සභාවේ ප්‍රධාන විපක්ෂ අමාත්‍යවරයා බවට පත්විය. 2010 වසරේදී එක්සත් ජාතික පක්ෂය හරහා රත්නපුර මැතිවරණ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට වරම් හිමිකරගත් රාමනායක මහතා, වත්මන් විපක්ෂයේ ප්‍රධාන සක්‍රීය සාමාජිකයෙකු ලෙස ක්‍රියාකරයි.
මතභේදයට ලක්වීම්
අත්අඩංගුවට පත්වීම
මහනුවර පාසල් ගුරුවරියක විවාහ කරගන්නා බව පවසා ඇගෙන් රු. මිලියනයක පමණ මුදලක් වංචා කරන ලදැයි රාමනායක මහතාට චෝදනා එල්ල වූ අතර, එම ගුරුවරිය විසින් ඔහුට එරෙහිව ගොනුකල පැමිණිල්ල මත, අපරාධ විමර්ෂණ දෙපාර්තමේන්තුව 2010 වසරේදී රන්ජන් මහතාව අත්අඩංගුවට ගන්නා ලදී. මේ හේතුවෙන් දින කිහිපයක් බෝගම්බර බන්ධනාගාරගතව සිටි රාමනායක මහතා ඉන් ඇපමත නිදහස්ව අධිකරණ ක්‍රියාමාර්ගයකට පිවිසෙන ලදී. කෙසේ නමුදු එජාප පාම රාමනායක මහතාගේ ප්‍රතිරූපය බිඳ දැමීම සඳහා, වෙනත් දේශපාලඥයෙකු විසින් අදාල චොදනාව එල්ල කල ගුරුවරිය පොළඹවාගෙන ඇතැයි පසුව කල පොලිස් පරීක්ෂණ මගින් අවසානයේ තහවුරු විය.
වාද වැඩසටහනක නිවේදිකාවකට තර්ජනය කිරීම
2010 වර්ෂයේදී, ටීවී දෙරණ හී 360 දේශපාලන වාද වැඩසටහනකට එක්වූ රාමනායක මහතා එම වැඩසටහන මෙහෙයවනු ලැබූ ඩිල්කා සමන්මලී නිවේදිකාවට තර්ජනය කල බවට චෝදනා එල්ල වුණි. ඊට අමතරව සමන්මලී විසින් එම වැඩසටහන තුලදී සිය ප්‍රතිරූපයට හානි කල බවට චෝදනා කරමින්, සමන්මලී මහත්මියගේ දෙමාපියන්ටද දුරකථන ඇමතුමක් මගින් තර්ජනය කල බවට රාමානායක මහතාට චෝදනා එල්ල විණි. සමන්මලී වෙත යම් කරදරයක් සිදුවිය හැකිබවට, රාමනායක මහතා විසින් එම දුරකථන ඇමතුම හරහා අනතුරු හඟවා තිබූ බවද පැවසෙයි. කෙසේ නමුදු මෙම චෝදනා ප්‍රතික්ෂේප කල රාමානායක මහතා පසුව ප්‍රකාශ කලේ, අදාල වැඩසටහන තුල ඔහුගේ දියණිය පක්ෂපාතීව ක්‍රියාකල බවට තමා විසින් ඕස්ට්‍රේලියාවේ සිටි සමන්මලීගේ පියාට දුරකථන ඇමතුමක් මගින් ආචාරශීලීව දැනුම් දීමක් පමණක් සිදුකල බවයි.
සම්මාන
රන්ජන් රාමනායක 2016දී සිව්වන වරටත් ස්ලිම් නෙල්සන් සම්මාන ද්විත්වයක් දිනා ගනු ලැබීය. | ||||||||||||||||||||
| ||||||||||||||||||||
එකතුව | ||||||||||||||||||||
ලබා ගැනීම් | 27 | |||||||||||||||||||
නිර්දේයන් | 27 |
රාමනායක මහතා සරසවිය ජනප්‍රියතම නළුවා සම්මානය 4 වතාවක් දිනාගෙන තිබේ.
2016 වසරේ 10 වන වතාවටත් පැවැත්වුනු ස්ලිම් නිල්සන් ජනතා සම්මාන (SLIM Nielsen People’s Awards) උලෙළේදී "ස්ලිම් නිල්සන් වසරේ ජනතාවගේ නළුවා" (SLIM Nielsen People’s Awards People’s Actor of the year) සම්මානයත්, "ස්ලිම් නිල්සන් වසරේ තරුණ තරුණියන්ගේ පි‍්‍රයතම රංගන ශිල්පියා" (SLIM Nielsen People’s Awards Youth choice Actor of the year) යන සම්මාන ද්විත්වයම රන්ජන් රාමනායක විසින් ලබාගන්නා ලදි. ඔහු මෙම ස්ලිම් නිල්සන් පීපල්ස් සම්මානය ලැබූයේ පිට පිට 10 වන වතාවටය. නළුවකු එකපිටම 10 වතාවක් එකම සම්මානයක් ලැබූ වාර්තාවටද රන්ජන් රාමනායක මහතා හිමිකම් කියයි.
ස්ලිම් නෙල්සන්
වසර | සම්මානය | දින්නා / නැහැ |
---|---|---|
2007 | ජනප්‍රියතම නළුවා | දිනාගති |
2008 | ජනප්‍රියතම නළුවා | දිනාගති |
2009 | ජනප්‍රියතම නළුවා | දිනාගති |
2010 | ජනප්‍රියතම නළුවා | දිනාගති |
2011 | ජනප්‍රියතම නළුවා | දිනාගති |
2012 | ජනප්‍රියතම නළුවා | දිනාගති |
2013 | ජනප්‍රියතම නළුවා,තාරුණ්‍යයේ නළුවා | දිනාගති |
2014 | ජනප්‍රියතම නළුවා,තාරුණ්‍යයේ තේරීම | දිනාගති |
2015 | ජනප්‍රියතම නළුවා,තාරුණ්‍යයේ තේරීම | දිනාගති |
2016 | ජනප්‍රියතම නළුවා,තාරුණ්‍යයේ තේරීම | දිනාගති |
සරසවිය
වසර | සම්මානය | දින්නා / නැහැ |
---|---|---|
1990 | නැගී එන නළුවා | දිනාගති |
1990 | ජනප්‍රියතම නවක නළුවා | දිනාගති |
2001 | හොඳම ජනප්‍රිය නළුවා | දිනාගති |
2002 | හොඳම ජනප්‍රිය නළුවා, ජනප්‍රියතම සිනමාපටය | දිනාගති |
2003 | හොඳම ජනප්‍රිය නළුවා | දිනාගති |
2004 | හොඳම ජනප්‍රිය නළුවා | දිනාගති |
2005 | හොඳම ජනප්‍රිය නළුවා | දිනාගති |
2006 | හොඳම නළුවා | දිනාගති |
සිග්නීස් සම්මාන
වසර | සම්මානය | සිනමාපටය |
---|---|---|
2007 | නිර්මාණාත්මක කුසලතා | නිලම්බරේ |
2010 | නිර්මාණාත්මක කුසලතා | පායා එන්න හිරු සේ |
වසර | සම්මාන වාරය | සම්මානය |
---|---|---|
2011 | දෙරණ සිනමා සම්මාන 2011 | ජනප්‍රියතම නළුවා |
2015 | දෙරණ සිනමා සම්මාන 2015 | ජනප්‍රියතම නළුවා |
මේවාද බලන්න
- ශ්‍රී ලංකාවේ දේශපාලන පවුල් ලැයිස්තුව
ආශ්රිත
- "ඔන්ලයින් එඩිෂන් ඔෆ් ඩේලි නිව්ස් - ෆීචර්ස්". Dailynews.lk. 2004-12-22. සම්ප්‍රවේශය 2012-08-30.</ref"ද පාර්ලිමන්ට් ඔෆ් ශ්‍රී ලංකා - ඩිරෙක්ටරි ඔෆ් මෙම්බර්ස්". Parliament.lk. 1963-03-11. සම්ප්‍රවේශය 2012-08-30.
- ":: ඩේලි මිරර් - ඔපීනියන් ::". Archives.dailymirror.lk. 2005-08-15. සම්ප්‍රවේශය 2012-08-30.
- "සියලු මනාප ප්‍රතිඵල". ගාසිප් ලංකා නිව්ස්. 7 අගෝස්තු 2020. සම්ප්‍රවේශය 14 අගෝස්තු 2022.
- ":: ඩේලි මිරර් - ඔපීනියන් ::". Archives.dailymirror.lk. 2005-05-16. සම්ප්‍රවේශය 2012-08-30.
- "රන්ජන් දිල්හානි ප්‍රේමය හා විජයගේ කපුකම". දිනමිණ.
- "රංජාගේ ඉන්දියා ශ්‍රී ලංකා දැවැන්ත පාළම". Sundaytimes.lk. 2016-04-29. සම්ප්‍රවේශය 2016-07-05.
- "රන්ජන් රජිනිකාන්ත් හමුවෙයි". Indiaglitz.com. 2016-04-29. සම්ප්‍රවේශය 2016-07-05.
- "ද සන්ඩේ ලීඩර් ඔන්ලයින්". Thesundayleader.lk. සම්ප්‍රවේශය 2012-08-30.
- "Sri Lanka Security News | Online edition of Daily News - Lakehouse Newspapers". Dailynews.lk. 2010-10-15. සම්ප්‍රවේශය 2012-08-30.
- "රන්ජන් රාමනායක විලේයින් නෝ මේර්; සේෆ් ටු කාස්ට් ඈස් හීරෝ වන්ස් අගෙයින්". Lakbimanews.lk. සම්ප්‍රවේශය 2012-08-30.
- "විඩියෝ:රන්ජන් ත්‍රෙටන්ස් ඩිල්කා ඕවර් දෙරණ 360 ප්‍රෝග්‍රෑම්". Adaderana.lk. 2010-08-30. සම්ප්‍රවේශය 2012-08-30.
- "නිව්ස්". Nation.lk. සම්ප්‍රවේශය 2012-08-30.
- සංරක්ෂිත පිටපත, http://www.sarasaviya.lk/2016/03/31/?fn=sa16033110, ප්‍රතිෂ්ඨාපනය 2016-08-18
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
සද ද ව ද ද ර ජපක ෂ පළඟ පත ර අඹක ම රග රන ජන ල ය ස ල ව ස ටර අල ප න ස ද මළ ரஞ சன ர மந யக க ඉ ග ර ස Ranjan Ramanayake උපත 11 ම ර ත 1963 ස ම න ය වශය න රන ජන ර මන යක ල ස න හ ඳ න ව න යන ශ ර ල ක ක නළ ව ක ච ත රපට අධ යක ෂකවරය ක සහ ද ශප ලනඥය ක ර මන යක 1 ස ප ත ම බර 2015 ස ට 7 අප ර ල 2021 දක ව ගම පහ ද ස ත ර ක කය සඳහ සමග ජන බලව ගය සහ එක සත ජ ත ක පක ෂය න ය ජනය කරම න ශ ර ල ක ප ර ල ම න ත ව හ ටප මන ත ර වරය ක ඔහ 22 අප ර ල 2010 ස ට 26 ජ න 2015 දක ව රත නප ර ද ස ත ර ක කය සඳහ එක සත ජ ත ක පක ෂය න ය ජනය කරම න ශ ර ල ක ප ර ල ම න ත ව මන ත ර වරය ක ල ස ද කටය ත කළ ය ගර ரஞ சன ர மந யக க Ranjan Ramanayakeගම පහ ද ස ත ර ක කය සඳහ ප ර ල ම න ත මන ත ර තනත ර දරම න 1 ස ප ත ම බර 2015 7 අප ර ල 2021අන ප ර ප ත කය අජ ත ම න නප ප ර මබහ තරය103 992 මන ප ඡන දරත නප ර ද ස ත ර ක කය සඳහ ප ර ල ම න ත මන ත ර තනත ර දරම න 22 අප ර ල 2010 26 ජ න 2015බහ තරය59 318 මන ප ඡන දමහ ම ර ග හ ම ර ග ස වර ධන ර ජ ය අම ත යතනත ර දරම න 21 ද ස ම බර 2018 21 න ව ම බර 2019ජන ධ පත වරය ම ත ර ප ල ස ර ස නඅග ර ම ත යවරය රන ල ව ක රමස හMinisterකබ ර හෂ ම සම ජ සව බල ග න ව ම සහ ස බස ධන න ය ජ ය අම ත යතනත ර දරම න 4 ස ප ත ම බර 2015 26 ඔක ත ම බර 2018ජන ධ පත වරය ම ත ර ප ල ස ර ස නඅග ර ම ත යවරය රන ල ව ක රමස හMinisterඑස බ ද ස නයකසම ජ ස ව සහ පශ සම පත න ය ජ ය අම ත යතනත ර දරම න 21 ජනව ර 2015 17 අග ස ත 2015ජන ධ පත වරය ම ත ර ප ල ස ර ස නඅග ර ම ත යවරය රන ල ව ක රමස හMinisterප හ ර සන සබරගම ව පළ ත සභ ව ව පක ෂ න යකතනත ර දරම න 23 අග ස ත 2008 22 අප ර ල 2010ප ද ගල ක ත රත ර උපතසද ද ව ද ද ර ජපක ෂ පළඟ පත ර අඹක ම රග රන ජන ල ය ස ල ව ස ටර අල ප න ස 11 ම ර ත 1963 1963 03 11 වයස 61 ම ගම ව ශ ර ල ක වජ ත යශ ර ල ක වද ශප ලන පක ෂයසමග ජන බලව ගය 2020 වර තම නය ව නත ද ශප ලන සබ ඳ ය එක සත ජ ත ක පක ෂය 2020ට ප ර Relationsව ජය ක ම රත ග ජ වන ක ම රත ග චන ද ර ක ක ම රත ග ක ල ෆ න ස ක ව සස ථ න ය න D 4 MPP Housing Scheme ම ද ව ල ශ ර ජයවර ධනප ර ක ට ට ම ර ස ට ල ව ද ය ලයර ක ය වම ර ස ට ල ව ද ය ලයව ත ත යර ගන ශ ල ප ම ල අවධ ය1963 ම ර ත 11 ව න ද ම ගම ව ද උපත ල බ රන ජන මහත ස ය අධ ය පන කටය ත ම ර ස ට ල ව ද ය ලය න හද රණ ලද ඔහ ට ප රධ න චර තයක මග න ශ ර ල ක ක ස නම වට ම ව වරකරද න ච ත රපට න ෂ ප දකවරය ක ට ගර ක ර මක වශය න රන ජන මහත ස ය න මයට ර මන යක නම න ක ටසක එක කර ගත බව ප වස ය ව ශ ෂයන රන ජන ර මන යක තර ණ කල ජ වත ව තම ව ජය ම ම ග ගම හ ද ල හ න අශ කම ල ද පද ච ව ස ට අතර රන ජන ද ල හ න ප ර ම සම බන ධයට සහග ගය ද ක ව ය ව ජය ක ම රත ගයන බවද ප වස ය ඔව න ග ප ර මය ද කඩ ව මක න ස රන ජන ඇය ව න ව න ඇය අශ කම ල ඔය ව ග ක පව ල ඇග නම හ ක ටසක ය ද ග තය ස ද ය එම ප ර ම ද පළ ව ම න පස ඔහ තන කඩ ද ව යක ගත කරය ඔහ ට ම ත ක දර වන න ම ත ස නම ද ව යස ය ස නම ද ව ය ව ණ ජ ච ත රපට යක ව ජය ක ත නද ච ත රපටය ප රධ න චර තයක න ර පණය කරම න ආරම භ කල රන ජන මහත 1990 දශකය ප ර වට ස ය ප රත ර පය ව ණ ජ ච ත රපට නළ ව ක ල ස පවත ව ගන න ලද එස ව වත සමහර අවස ථ වලද ච ත රපට සඳහ ඔහ තරමක ග ඹ ර චර තද න ර පණය ක ට ත බ ල ස ටර ජ ම ස ප ර ස මහත ග අවරග ර ච ත රපට ය ඔහ න ර පණය කරන චර තය එව න නක ම ත ක ල නව ඔහ ව ණ ජ ස නම චර ත න ර පණය ක ර මට අමතරව ප ර ල මන ට ජ ක ස වන ෂ ට වන හ ල ඩර ව න ච ත රපට ත ල න අධ යක ෂණය සහ ත ර රචනයටද ද යක ව ත බ ය ර ගනයට අමතරව ජය ක ත නද නරල ව හ ල මන ලව ඉන බ ක ක සහ තවත ච ත රපට ක පයක සඳහ ග ත ග යනය න ද ද යක ව ත බ න රන ජන මහත ච ත රපට යක ව න ව න ග යන කල රන සමනල ජ ඩ ව ව ග ග තය එකල ප ර කෂකය න අතර බ හ ව න ජනප ර ය ව ය ස නම ගමනයවසර ස නම පටය චර තය ව ෂ ශ කර ණ 1988 ක හත ර 1989 ස න ස න න රත තරන 1990 ද ස මල ප ප ල 1990 ව ර උද ර1990 ජය ක තන ද1990 චන ඩ රජ 1990 ක ර ස ත චර තය1991 හ ම ග ර1991 ලව ඉන බ න ක ක 1991 රන හදවත1991 ම ඔබ හ තවත 1992 සල ල ත බ ණට මද 1992 සක ව ත රජ 1992 චන ඩ ර ජ ණ1992 ස හයග ත ස හය 1992 රජ ක වග ප ත ක 1993 ම ව ල ප න ව ඔබ ර ප 1993 කම ඔර ච ක ග ව ක රමස හ ම ද යන ස ල ග ර ජන කර ණ න යක1993 සඳර ඛ 1993 ළඟ න ග ය ත ඇහ ක න 1993 ජ ර ය මමය 1993 ස ර ව ර චන ඩ ය 1994 න හඬන ලඳ න 1994 හල මය ඩ ල 1995 අවරග ර ප ර ය කර ස ත ගල1996 ව රය න ව රය1996 මල 7ය 1997 ස රය ව ඩක රය 1998 ර දන ය ල දවල ම ග ල චණ ඩ 1998 ම හ ත න ම හ ත1999 බහ බ ර ය කප ල2000 ර දන ය ල දවල ම ග ල 2 චණ ඩ 2001 ජ න සන ඇන ඩ ග න සන ඩ ජ න සන 2001 ර ස වසන ත 2002 ප ර ල මන ට ජ ක ස ළව ර ස ප රථම ස නම අධ යක ෂණය සහ සරසව ය සම ම න හ ඳම ස නම පටය2003 ප ස ස ට ර බල 2003 ව ල ඉන ලන ඩන 2003 යකඩ ප හ ට 2005 වන ෂ ට වන ෂ ට න හ ත ව ජ ද වන ස නම අධ යක ෂණය2006 න ළම බර න ර ව න හ ඳම නළ ව සරසව ය සම ම න2009 ල ඩර ල ඩර ත වන ස නම අධ යක ෂණය20102011 ක ව වද නහ න ක ව වද නහ කලණ2012 ජ ව ත ලස සනය ව ශ ව2012 ශ ර ස ද ධ ර ථ ග තම ස ද ධ දන රජ 2013 රජ හ ර මහ ෂ 2014 ර ජ ර ජ න හ ත රන ජන 2014 පරප ර ස රන මල2014 ර ප න තරණ2015 ප රව ගය ක ර ය ල කළමන කර ගර රඟප ම 2016 ස හය 2016 ම ය ම ය 2018 ඩ ක ටර නවර යන නවර යන ස ව වන ස නම අධ යක ෂණයද ශප ලන ද ව ය2008 වර ෂය ද සබරගම ව පළ ත සභ ව මහ ඇමත ධ රයට තරඟ ව ද න ර මන යක මහත එම ඡන දය න සභ ව ප රධ න ව පක ෂ අම ත යවරය බවට පත ව ය 2010 වසර ද එක සත ජ ත ක පක ෂය හරහ රත නප ර ම ත වරණ ද ස ත ර ක කය න ප ර ල ම න ත ව න ය ජනය ක ර මට වරම හ ම කරගත ර මන යක මහත වත මන ව පක ෂය ප රධ න සක ර ය ස ම ජ කය ක ල ස ක ර ය කරය මතභ දයට ලක ව ම අත අඩ ග වට පත ව ම මහන වර ප සල ග ර වර යක ව ව හ කරගන න බව පවස ඇග න ර ම ල යනයක පමණ ම දලක ව ච කරන ලද ය ර මන යක මහත ට ච දන එල ල ව අතර එම ග ර වර ය ව ස න ඔහ ට එර හ ව ග න කල ප ම ණ ල ල මත අපර ධ ව මර ෂණ ද ප ර තම න ත ව 2010 වසර ද රන ජන මහත ව අත අඩ ග වට ගන න ලද ම හ ත ව න ද න ක හ පයක බ ගම බර බන ධන ග රගතව ස ට ර මන යක මහත ඉන ඇපමත න දහස ව අධ කරණ ක ර ය ම ර ගයකට ප ව ස න ලද ක ස නම ද එජ ප ප ම ර මන යක මහත ග ප රත ර පය බ ඳ ද ම ම සඳහ ව නත ද ශප ලඥය ක ව ස න අද ල ච දන ව එල ල කල ග ර වර ය ප ළඹව ග න ඇත ය පස ව කල ප ල ස පර ක ෂණ මග න අවස නය තහව ර ව ය ව ද ව ඩසටහනක න ව ද ක වකට තර ජනය ක ර ම 2010 වර ෂය ද ට ව ද රණ හ 360 ද ශප ලන ව ද ව ඩසටහනකට එක ව ර මන යක මහත එම ව ඩසටහන ම හ යවන ල බ ඩ ල ක සමන මල න ව ද ක වට තර ජනය කල බවට ච දන එල ල ව ණ ඊට අමතරව සමන මල ව ස න එම ව ඩසටහන ත ලද ස ය ප රත ර පයට හ න කල බවට ච දන කරම න සමන මල මහත ම යග ද ම ප යන ටද ද රකථන ඇමත මක මග න තර ජනය කල බවට ර ම න යක මහත ට ච දන එල ල ව ණ සමන මල ව ත යම කරදරයක ස ද ව ය හ ක බවට ර මන යක මහත ව ස න එම ද රකථන ඇමත ම හරහ අනත ර හඟව ත බ බවද ප වස ය ක ස නම ද ම ම ච දන ප රත ක ෂ ප කල ර ම න යක මහත පස ව ප රක ශ කල අද ල ව ඩසටහන ත ල ඔහ ග ද යණ ය පක ෂප ත ව ක ර ය කල බවට තම ව ස න ඕස ට ර ල ය ව ස ට සමන මල ග ප ය ට ද රකථන ඇමත මක මග න ආච රශ ල ව ද න ම ද මක පමණක ස ද කල බවය සම ම නරන ජන ර මන යක මහත ග සම ම න හ න ර ද ශ රන ජන ර මන යක 2016ද ස ව වන වරටත ස ල ම න ල සන සම ම න ද ව ත වයක ද න ගන ල බ ය සම ම න සහ න ර ද ශයන සම ම නය ලබ ග න ම න ර ද ශ තස ල ම න ල සන 14 14සරසව ය 9 9ස ග න ස ස ල ය ට 2 2ද රණ 2 2එකත වලබ ග න ම 27න ර ද යන 27 ර මන යක මහත සරසව ය ජනප ර යතම නළ ව සම ම නය 4 වත වක ද න ග න ත බ 2016 වසර 10 වන වත වටත ප ව ත ව න ස ල ම න ල සන ජනත සම ම න SLIM Nielsen People s Awards උල ළ ද ස ල ම න ල සන වසර ජනත වග නළ ව SLIM Nielsen People s Awards People s Actor of the year සම ම නයත ස ල ම න ල සන වසර තර ණ තර ණ යන ග ප රයතම ර ගන ශ ල ප ය SLIM Nielsen People s Awards Youth choice Actor of the year යන සම ම න ද ව ත වයම රන ජන ර මන යක ව ස න ලබ ගන න ලද ඔහ ම ම ස ල ම න ල සන ප පල ස සම ම නය ල බ ය ප ට ප ට 10 වන වත වටය නළ වක එකප ටම 10 වත වක එකම සම ම නයක ල බ ව ර ත වටද රන ජන ර මන යක මහත හ ම කම ක යය ස ල ම න ල සන වසර සම ම නය ද න න න හ 2007 ජනප ර යතම නළ ව ද න ගත 2008 ජනප ර යතම නළ ව ද න ගත 2009 ජනප ර යතම නළ ව ද න ගත 2010 ජනප ර යතම නළ ව ද න ගත 2011 ජනප ර යතම නළ ව ද න ගත 2012 ජනප ර යතම නළ ව ද න ගත 2013 ජනප ර යතම නළ ව ත ර ණ යය නළ ව ද න ගත 2014 ජනප ර යතම නළ ව ත ර ණ යය ත ර ම ද න ගත 2015 ජනප ර යතම නළ ව ත ර ණ යය ත ර ම ද න ගත 2016 ජනප ර යතම නළ ව ත ර ණ යය ත ර ම ද න ගත සරසව ය වසර සම ම නය ද න න න හ 1990 න ග එන නළ ව ද න ගත 1990 ජනප ර යතම නවක නළ ව ද න ගත 2001 හ ඳම ජනප ර ය නළ ව ද න ගත 2002 හ ඳම ජනප ර ය නළ ව ජනප ර යතම ස නම පටය ද න ගත 2003 හ ඳම ජනප ර ය නළ ව ද න ගත 2004 හ ඳම ජනප ර ය නළ ව ද න ගත 2005 හ ඳම ජනප ර ය නළ ව ද න ගත 2006 හ ඳම නළ ව ද න ගත ස ග න ස සම ම න වසර සම ම නය ස නම පටය2007 න ර ම ණ ත මක ක සලත න ලම බර 2010 න ර ම ණ ත මක ක සලත ප ය එන න හ ර ස ද රණ ස නම සම ම න වසර සම ම න ව රය සම ම නය2011 ද රණ ස නම සම ම න 2011 ජනප ර යතම නළ ව 2015 ද රණ ස නම සම ම න 2015 ජනප ර යතම නළ ව ම ව ද බලන නශ ර ල ක ව ද ශප ලන පව ල ල ය ස ත වආශ ර ත ඔන ලය න එඩ ෂන ඔෆ ඩ ල න ව ස ෆ චර ස Dailynews lk 2004 12 22 සම ප රව ශය 2012 08 30 lt ref ද ප ර ල මන ට ඔෆ ශ ර ල ක ඩ ර ක ටර ඔෆ ම ම බර ස Parliament lk 1963 03 11 සම ප රව ශය 2012 08 30 ඩ ල ම රර ඔප න යන Archives dailymirror lk 2005 08 15 සම ප රව ශය 2012 08 30 ස යල මන ප ප රත ඵල ග ස ප ල ක න ව ස 7 අග ස ත 2020 සම ප රව ශය 14 අග ස ත 2022 ඩ ල ම රර ඔප න යන Archives dailymirror lk 2005 05 16 සම ප රව ශය 2012 08 30 රන ජන ද ල හ න ප ර මය හ ව ජයග කප කම ද නම ණ ර ජ ග ඉන ද ය ශ ර ල ක ද ව න ත ප ළම Sundaytimes lk 2016 04 29 සම ප රව ශය 2016 07 05 රන ජන රජ න ක න ත හම ව ය Indiaglitz com 2016 04 29 සම ප රව ශය 2016 07 05 ද සන ඩ ල ඩර ඔන ලය න Thesundayleader lk සම ප රව ශය 2012 08 30 Sri Lanka Security News Online edition of Daily News Lakehouse Newspapers Dailynews lk 2010 10 15 සම ප රව ශය 2012 08 30 රන ජන ර මන යක ව ල ය න න ම ර ස ෆ ට ක ස ට ඈස හ ර වන ස අග ය න Lakbimanews lk සම ප රව ශය 2012 08 30 ව ඩ ය රන ජන ත ර ටන ස ඩ ල ක ඕවර ද රණ 360 ප ර ග ර ම Adaderana lk 2010 08 30 සම ප රව ශය 2012 08 30 න ව ස Nation lk සම ප රව ශය 2012 08 30 ස රක ෂ ත ප ටපත http www sarasaviya lk 2016 03 31 fn sa16033110 ප රත ෂ ඨ පනය 2016 08 18