හැඳින්වීම
පැතුරුම්පත් සඳහා වන මෘදුකාංගවල මෙන්ම සඳහා වන මෘදුකාංගවලත් වලත් බොහෝ ගණිතමය ගණනය කිරීම් සඳහා ගණිතමය ශ්‍රිත සපයා ඇත. පහත දැක්වෙන්නේ වර්ගීනරණයන් යටතේ ඒවායින් කිහිපයකි.
එකම ශ්‍රිතය එක් එක් මෘදුකාංගවලදී වෙනස් ව ඉදිරිපත් වනු ද දක්නට ලැබෙයි. උදාහරණ වශයෙන් යම් සංඛ්‍යා පරාසයක සාමාන්‍යය සෙවීම සඳහා Lotus 1-2-3 වල AVG වශයෙන් ද MicroSoft Excel වල Average වශයෙන් ද යෙදීම දැක්විය හැකිය.
ගණිතමය ශ්‍රිත වර්ගීකරණය
ගණිතමය සුළු කිරීම් සඳහා
යම්කිසි අගයයන් පරාසයක ඇති අගයයන් සමූහයක එකතුව සෙවීම සඳහා Sum යන ශ්‍රිතය ද සාමාන්‍යය සෙවීම සඳහා යන Average ශ්‍රිතය ද ගුණිතය සෙවීම සඳහා Product යන ශ්‍රිතය ද වර්ගයන්ගේ එකතුව සඳහා SumSQ යන ශ්‍රිතය ද දක්නට ඇත.
එසේම යම් අගයක වර්ග මූලය සෙවීම සඳහා යන ශ්‍රිතය ද යම් අගයකින් බෙදූ විට ලබ්ධිය හෙවත් උත්තරය හා ශේෂය සෙවීම සඳහා පිළිවෙලින් හා යන ශ්‍රිත ද දී ඇත.
එසේම යම් පරාස දෙකක හෝ වැඩි ගණනක ඇති අගය සමූහයන් සඳහා ද ශ්‍රිත ගණනාවක් දක්නට ලැබේ. මෙවන් අගය සමූහයන් කිහිපයක ගුණිතයන්ගේ එකතුව සඳහා යන ශ්‍රිතය ද, අගය සමූහයන් දෙකක වර්ගයන්ගේ එකතුවේ එකතූව සඳහා යන ශ්‍රිතය ද අගය සමූහයන් දෙකක වර්ගයන්ගේ වෙනසේ එකතූව සඳහා යන ශ්‍රිතය ද වෙනසේ වර්ගයන්ගේ එකතුව සඳහා යන ශ්‍රිතය ද දක්නට ලැබේ.
මෙහිදී සඳහන් කළ යුතු වැදගත් දෙයක් නම් පැතුරුම් පතක දී පරාසයක් සඳහන් කරන අන්දමයි.Lotus 1-2-3 වලදී එකකට පසු එකක් වන තිති දෙකක් මේ සඳහා යොදන අතර MicroSoft Excel හා OpenOffice.org Calc වල දී ඒ සඳහා දෙතිත (Colon) යොදන බව සැලකිය යුතුය.
Lotus 1-2-3 වල දී A1 සිට A10 දක්වා වන පරාසයේ එකතුව සෙවීම සඳහා : = Sum(A1..A10)
MicroSoft Excel හෝ OpenOffice.org Calc වල දී A1 සිට A10 දක්වා වන පරාසයේ එකතුව සෙවීම සඳහා : = Sum(A1:A10)
වැටයීම සඳහා
දශම කොටසක් සහිත අගයක් වැටයීම සඳහා Round, RoundUp හා RoundDown යන ශ්‍රිත ද දශම කොටසක් සහිත අගයකට ඉහළින් හා පහළින් ඇති ඉතා කිට්ටු පූර්ණ සංඛ්‍යා ලබා ගැනීම සඳහා , , හා යන ශ්‍රිත ද බොහෝ මෘදුකාංග වල දක්නට ඇත.
දර්ශක හා ලඝු ගණක සඳහා
යම් අගයයක් තවත් අගයයක් බලයට නැංවීම සඳහා යන ශ්‍රිතය ද යම් අගයයක ඝාතීය අගය ලබා ගැනීම සඳහ යන ශ්‍රිතය ද ඇත.
එසේම ඝාතීය පාදයේ ලඝු ගණක සෙවීම සඳහා යන ශ්‍රිතය ද දහයේ පාදයේ ලඝු ගණක සෙවීම සඳහා යන ශ්‍රිතය ද ඕනෑම පාදයක ලඝු ගණක සෙවීම සඳහා යන ශ්‍රිතය ද ඇත.
යම් අගයක ලක්ෂණ මත රඳා පවතින ශ්‍රිත
යම් අගයයක ලකුණ සෙවීම සඳහා යන ශ්‍රිතය ද එම අගය ඔත්තේ හෝ ඉරත්තේ යන බව සෙවීම අඳහා පිළිවෙලින් හා යන ශ්‍රිත ද යම් අගයයක් රෝමන් ක්‍රමයට හැරවීම සඳහා යන ශ්‍රිතය ද දක්නට ඇත.
න්‍යාස සඳහා
යම්කිසි සෙවීම සඳහා යන ශ්‍රිතය ද (Determinant) සෙවීම සඳහා යන ශ්‍රිතය ද න්‍යාස දෙකක් ගුණ හෙවත් කිරීම සඳහා යන ශ්‍රිතය ද දී ඇත. මෙහි විශේෂත්වය වනුයේ දෙකක හෝ කිහිපයක මූල සෙවීම මෙම ශ්‍රිත භාවිතයෙන් කළ හැකි වීමයි.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
හ ඳ න ව ම ප ත ර ම පත සඳහ වන ම ද ක ගවල ම න ම සඳහ වන ම ද ක ගවලත වලත බ හ ගණ තමය ගණනය ක ර ම සඳහ ගණ තමය ශ ර ත සපය ඇත පහත ද ක ව න න වර ග නරණයන යටත ඒව ය න ක හ පයක එකම ශ ර තය එක එක ම ද ක ගවලද ව නස ව ඉද ර පත වන ද දක නට ල බ ය උද හරණ වශය න යම ස ඛ ය පර සයක ස ම න යය ස ව ම සඳහ Lotus 1 2 3 වල AVG වශය න ද MicroSoft Excel වල Average වශය න ද ය ද ම ද ක ව ය හ ක ය ගණ තමය ශ ර ත වර ග කරණයගණ තමය ස ළ ක ර ම සඳහ යම ක ස අගයයන පර සයක ඇත අගයයන සම හයක එකත ව ස ව ම සඳහ Sum යන ශ ර තය ද ස ම න යය ස ව ම සඳහ යන Average ශ ර තය ද ග ණ තය ස ව ම සඳහ Product යන ශ ර තය ද වර ගයන ග එකත ව සඳහ SumSQ යන ශ ර තය ද දක නට ඇත එස ම යම අගයක වර ග ම ලය ස ව ම සඳහ යන ශ ර තය ද යම අගයක න බ ද ව ට ලබ ධ ය හ වත උත තරය හ ශ ෂය ස ව ම සඳහ ප ළ ව ල න හ යන ශ ර ත ද ද ඇත එස ම යම පර ස ද කක හ ව ඩ ගණනක ඇත අගය සම හයන සඳහ ද ශ ර ත ගණන වක දක නට ල බ ම වන අගය සම හයන ක හ පයක ග ණ තයන ග එකත ව සඳහ යන ශ ර තය ද අගය සම හයන ද කක වර ගයන ග එකත ව එකත ව සඳහ යන ශ ර තය ද අගය සම හයන ද කක වර ගයන ග ව නස එකත ව සඳහ යන ශ ර තය ද ව නස වර ගයන ග එකත ව සඳහ යන ශ ර තය ද දක නට ල බ ම හ ද සඳහන කළ ය ත ව දගත ද යක නම ප ත ර ම පතක ද පර සයක සඳහන කරන අන දමය Lotus 1 2 3 වලද එකකට පස එකක වන ත ත ද කක ම සඳහ ය දන අතර MicroSoft Excel හ OpenOffice org Calc වල ද ඒ සඳහ ද ත ත Colon ය දන බව ස ලක ය ය ත ය Lotus 1 2 3 වල ද A1 ස ට A10 දක ව වන පර සය එකත ව ස ව ම සඳහ Sum A1 A10 MicroSoft Excel හ OpenOffice org Calc වල ද A1 ස ට A10 දක ව වන පර සය එකත ව ස ව ම සඳහ Sum A1 A10 ව ටය ම සඳහ දශම ක ටසක සහ ත අගයක ව ටය ම සඳහ Round RoundUp හ RoundDown යන ශ ර ත ද දශම ක ටසක සහ ත අගයකට ඉහළ න හ පහළ න ඇත ඉත ක ට ට ප ර ණ ස ඛ ය ලබ ග න ම සඳහ හ යන ශ ර ත ද බ හ ම ද ක ග වල දක නට ඇත දර ශක හ ලඝ ගණක සඳහ යම අගයයක තවත අගයයක බලයට න ව ම සඳහ යන ශ ර තය ද යම අගයයක ඝ ත ය අගය ලබ ග න ම සඳහ යන ශ ර තය ද ඇත එස ම ඝ ත ය ප දය ලඝ ගණක ස ව ම සඳහ යන ශ ර තය ද දහය ප දය ලඝ ගණක ස ව ම සඳහ යන ශ ර තය ද ඕන ම ප දයක ලඝ ගණක ස ව ම සඳහ යන ශ ර තය ද ඇත යම අගයක ලක ෂණ මත රඳ පවත න ශ ර ත යම අගයයක ලක ණ ස ව ම සඳහ යන ශ ර තය ද එම අගය ඔත ත හ ඉරත ත යන බව ස ව ම අඳහ ප ළ ව ල න හ යන ශ ර ත ද යම අගයයක ර මන ක රමයට හ රව ම සඳහ යන ශ ර තය ද දක නට ඇත න ය ස සඳහ යම ක ස ස ව ම සඳහ යන ශ ර තය ද Determinant ස ව ම සඳහ යන ශ ර තය ද න ය ස ද කක ග ණ හ වත ක ර ම සඳහ යන ශ ර තය ද ද ඇත ම හ ව ශ ෂත වය වන ය ද කක හ ක හ පයක ම ල ස ව ම ම ම ශ ර ත භ ව තය න කළ හ ක ව මය