ගණිතමය ශ්‍රිතවලට අයත් වන Round, RoundUp හා RoundDown යන ශ්‍රිත තේරුම් ගැනීම සඳහා 72815.3915 යන අගය සලකා බලමු.
RoundDown
RoundDown යන ශ්‍රිතයෙන් දී ඇති දශමස්ථාන ගණනට සමාන ප්‍රමාණයක් ඉතිරි වන සේ ඉතිරි කොටස ඉවත් කිරීමක් සිදු වේ.එනම් RoundDown යන ශ්‍රිතයෙන් කෙරෙන්නේ බිම් අගය (Floor Value) ගැනීමයි. ඒ සඳහා උදාහරණ කිහිපයක් පහත දැක්වේ.
=RoundDown(72815.3915,1) = 72815.3 - එක් දශමස්ථානයක් සඳහා =RoundDown(72815.3915,2) = 72815.39 - දශමස්ථාන දෙකක් සඳහා =RoundDown(72815.3915,0) = 72815 - පහළ පූර්ණ සංඛ්‍යාව සඳහා =RoundDown(72815.3915,-1) = 72810 - පහළ 10හි ගුණාකාරය සඳහා =RoundDown(72815.3915,-2) = 72800 - පහළ 100හි ගුණාකාරය සඳහා
RoundUp
RoundUp යන ශ්‍රිතයෙන් දී ඇති දශමස්ථාන ගණනට අවශ්‍ය ප්‍රමාණය එකතු කර ඉහළ අගයයට යාමක් සිදු වේ.එනම් RoundUp යන ශ්‍රිතයෙන් කෙරෙන්නේ පියසි අගය (Ceiling Value) ගැනීමයි. ඒ සඳහා උදාහරණ කිහිපයක් පහත දැක්වේ.
=RoundUp(72815.3915,1) = 72815.4 - එක් දශමස්ථානයක් සඳහා =RoundUp(72815.3915,2) = 72815.4 - දශමස්ථාන දෙකක් සඳහා =RoundUp(72815.3915,0) = 72816 - පහළ පූර්ණ සංඛ්‍යාව සඳහා =RoundUp(72815.3915,-1) = 72820 - පහළ 10හි ගුණාකාරය සඳහා =RoundUp(72815.3915,-2) = 72900 - පහළ 100හි ගුණාකාරය සඳහා
Round
Roundp යන ශ්‍රිතයෙන් දී ඇතිසංඛ්යාව වඩා කිට්ටු වන්නේ බිම් අගය (Floor Value) ට ද, පියසි අගය (Ceiling Value) ට දැයි බලා වඩා කිට්ටු අගයට ලබා දෙයි. එනම් මෙහිදී එක්කෝ RoundDown යන ශ්‍රිතයෙන් ලැබෙන ප්‍රතිඵලය ද එසේත් නැත්නම් RoundUp යන ශ්‍රිතයෙන් ලැබෙන ප්‍රතිඵලය ලැබේ.එනම් මෙහිදී සිදුවන්නේ අදාල දශමස්ථාන ගණනට වැටයීමයි.
=Round(72815.3915,1) = 72815.4 - එක් දශමස්ථානයක් සඳහා =Round(72815.3915,2) = 72815.39 - දශමස්ථාන දෙකක් සඳහා =Round(72815.3915,0) = 72815 - පහළ පූර්ණ සංඛ්‍යාව සඳහා =Round(72815.3915,-1) = 72820 - පහළ 10හි ගුණාකාරය සඳහා =RoundUp(72815.3915,-2) = 72900 - පහළ 100හි ගුණාකාරය සඳහා
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ගණ තමය ශ ර තවලට අයත වන Round RoundUp හ RoundDown යන ශ ර ත ත ර ම ග න ම සඳහ 72815 3915 යන අගය සලක බලම RoundDownRoundDown යන ශ ර තය න ද ඇත දශමස ථ න ගණනට සම න ප රම ණයක ඉත ර වන ස ඉත ර ක ටස ඉවත ක ර මක ස ද ව එනම RoundDown යන ශ ර තය න ක ර න න බ ම අගය Floor Value ග න මය ඒ සඳහ උද හරණ ක හ පයක පහත ද ක ව RoundDown 72815 3915 1 72815 3 එක දශමස ථ නයක සඳහ RoundDown 72815 3915 2 72815 39 දශමස ථ න ද කක සඳහ RoundDown 72815 3915 0 72815 පහළ ප ර ණ ස ඛ ය ව සඳහ RoundDown 72815 3915 1 72810 පහළ 10හ ග ණ ක රය සඳහ RoundDown 72815 3915 2 72800 පහළ 100හ ග ණ ක රය සඳහ RoundUpRoundUp යන ශ ර තය න ද ඇත දශමස ථ න ගණනට අවශ ය ප රම ණය එකත කර ඉහළ අගයයට ය මක ස ද ව එනම RoundUp යන ශ ර තය න ක ර න න ප යස අගය Ceiling Value ග න මය ඒ සඳහ උද හරණ ක හ පයක පහත ද ක ව RoundUp 72815 3915 1 72815 4 එක දශමස ථ නයක සඳහ RoundUp 72815 3915 2 72815 4 දශමස ථ න ද කක සඳහ RoundUp 72815 3915 0 72816 පහළ ප ර ණ ස ඛ ය ව සඳහ RoundUp 72815 3915 1 72820 පහළ 10හ ග ණ ක රය සඳහ RoundUp 72815 3915 2 72900 පහළ 100හ ග ණ ක රය සඳහ RoundRoundp යන ශ ර තය න ද ඇත ස ඛ ය ව වඩ ක ට ට වන න බ ම අගය Floor Value ට ද ප යස අගය Ceiling Value ට ද ය බල වඩ ක ට ට අගයට ලබ ද ය එනම ම හ ද එක ක RoundDown යන ශ ර තය න ල බ න ප රත ඵලය ද එස ත න ත නම RoundUp යන ශ ර තය න ල බ න ප රත ඵලය ල බ එනම ම හ ද ස ද වන න අද ල දශමස ථ න ගණනට ව ටය මය Round 72815 3915 1 72815 4 එක දශමස ථ නයක සඳහ Round 72815 3915 2 72815 39 දශමස ථ න ද කක සඳහ Round 72815 3915 0 72815 පහළ ප ර ණ ස ඛ ය ව සඳහ Round 72815 3915 1 72820 පහළ 10හ ග ණ ක රය සඳහ RoundUp 72815 3915 2 72900 පහළ 100හ ග ණ ක රය සඳහ