2006 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල (10 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල) එම වසරේ අගෝස්තු 18 වන දින සිට අගෝස්තු 28 දින දක්වා, ශ්‍රී ලංකාවේ, කොළඹ නගරයේ හීදී පැවැත්විණි. තරග ඉසව් 20 ක් නියෝජනය කිරීම සඳහා රටවල් 8 ක, 1500 කට වඩා වැඩි ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් ඊට සහභාගී වූහ.
10 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල | |
---|---|
සත්කාරකත්වය | කොළඹ, ශ්‍රී ලංකාව |
සහභාගී වූ රටවල් | |
ක්‍රීඩක සංඛ්‍යාව | 1554 |
ඉසව් ප්‍රමාණය | 20 යි |
සමාරම්භක දිනය | 2006 අගෝස්තු 18 |
නිමා වූ දිනය | 2006 අගෝස්තු 28 |
නිල ආරම්භය සිදුකලේ | මහින්ද රාජපක්ෂ මහතා |
ප්‍රධාන ස්ථානය |
මේ සමයේදී ශ්‍රී ලංකාවේ සිවිල් යුධ ගැටුම් පැවති බැවින්, ක්‍රීඩා උළෙලට දැඩි ආරක්ෂාවක් ලබා දී තුබුණි. ක්‍රීඩා උළෙල 2005 වසරේදී පැවැත්වීමට මීට පෙර සැලසුම් කොට තිබුනත්, 2004 වර්ෂයේදී ශ්‍රී ලංකාවට බලපෑ සුනාමි ව්‍යසනය හේතුවෙන් තරගාවලිය 2006 වසරට කල් දැමුණි.
මංගල සංකේතය
පොර පොල් සහ වලි කුකුලා, 10 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ නිල ලාංඡනය හා මංගල සංකේතය විය.
ක්‍රීඩා ඉසව්
2006 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල තුල තරග ඉසව් 20 ක් පැවැත්විණි.
|
|
|
සහභාගී වූ රටවල්
වරහන් තුල දක්වා තිබෙන්නේ එක් එක් රට වලින් තරඟයට සහභාගී වූ ක්‍රීඩක සංඛ්‍යාවයි.
- ඇෆ්ගනිස්තානය (86)
- බංග්ලාදේශය (192)
- භූතානය (54)
- ඉන්දියාව (293)
- මාල දිවයින (59)
- නේපාලය (216)
- පාකිස්ථානය (288)
- ශ්‍රී ලංකාව (366)
පදක්කම් සටහන
සත්කාරක රාජ්‍යය වගුවේ නිල් පැහැයෙන් දක්වා තිබෙයි.
ස්ථානය | රට | රන් | රිදී | ලෝකඩ | එකතුව |
---|---|---|---|---|---|
1 | ඉන්දියාව | 118 | 59 | 37 | 214 |
2 | පාකිස්ථානය | 46 | 71 | 67 | 184 |
3 | ශ්‍රී ලංකාව | 37 | 63 | 78 | 178 |
4 | නේපාලය | 15 | 14 | 31 | 60 |
5 | ඇෆ්ගනිස්තානය | 6 | 7 | 18 | 31 |
6 | බංග්ලාදේශය | 3 | 15 | 32 | 50 |
7 | භූතානය | 0 | 3 | 10 | 13 |
8 | මාල දිවයින | 0 | 0 | 0 | 0 |
විශේෂ සිදුවීම්
- නාගලිංගම් එදිරිත් වීරසිංහ සහ ශ්‍රියානි කුලවංශ විසින් දකුණු ආසියානු ක්‍රීඩා උළෙල ගිනි සිළුව දල්වන ලදී.
- 10 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ඇෆ්ගනිස්තානය, මුල්ම වතාවට නවක රාජ්‍යයක් ලෙස ක්‍රීඩා උළෙලට සහභාගී විය.
- ක්‍රීඩා උළෙලට කාන්තා කබඩි හඳුන්වාදෙන ලදී.
- මාල දිවයිනට පිට පිට දෙවන වතාවටත් තරඟාවලිය තුල කිසිදු පදක්කමක් හිමිකරගැනීමට නොහැකි විය.
- ශ්‍රී ලංකා පිහිනුම් ශූරිය මයුමි රහීම් ක්‍රීඩා උළෙල තුල පදක්කම් 10 ක් දිනා ගත්තාය. (රන් 3, රිදී 4, ලෝකඩ 3) (තරඟාවලියකදී කේවල ක්‍රීඩා ඉසව් තුල ක්‍රීඩකයෙකු ලබාගත් වැඩිම පදක්කම් සංඛ්‍යාව.)
තහනම් උත්තේජක චෝදනා
නේපාලයේ රාජේන්ද්‍ර බන්ඩාරි (Rajendra Bhandari), පාකිස්තානයේ Nauman Karim හා Mohammed Lassi සහ ශ්‍රී ලංකාවේ ජානි චතුරංගනී යන අයට තහනම් උත්තේජක චෝදනා එල්ල විය.
මේවාද බලන්න
මූලාශ්‍ර
- "Colombo shifts focus to SAF Games"..August 17, 2006.
- South Asian Games Postponed 2008-03-21 at the Wayback Machine. The Hindu. January 07 2005.
- Competing countries, http://www.kaputa.com/sports/saf_2006/com_countries.htm, ප්‍රතිෂ්ඨාපනය 2014-01-30
- COLOMBO 2006, http://www.ocasia.org/Game/GameParticular.aspx?GPCode=96, ප්‍රතිෂ්ඨාපනය 2014-01-30
- ..September 23, 2006.
භාහිර සබැදි
- Info. About 2006 SAF Games
- Pictures of opening ceremony
- Pictures from 2006 SAIF GAMES
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
2006 දක ණ ආස ය න ක ර ඩ උළ ල 10 වන දක ණ ආස ය න ක ර ඩ උළ ල එම වසර අග ස ත 18 වන ද න ස ට අග ස ත 28 ද න දක ව ශ ර ල ක ව ක ළඹ නගරය හ ද ප ව ත ව ණ තරග ඉසව 20 ක න ය ජනය ක ර ම සඳහ රටවල 8 ක 1500 කට වඩ ව ඩ ක ර ඩක ක ර ඩ ක වන ප ර සක ඊට සහභ ග ව හ 10 වන දක ණ ආස ය න ක ර ඩ උළ ලසත ක රකත වයක ළඹ ශ ර ල ක වසහභ ග ව රටවල ඇෆ ගන ස ත නය බ ග ල ද ශය භ ත නය ඉන ද ය ව ම ල ද වය න න ප ලය ප ක ස ථ නය ශ ර ල ක වක ර ඩක ස ඛ ය ව1554ඉසව ප රම ණය20 ය සම රම භක ද නය2006 අග ස ත 18න ම ව ද නය2006 අග ස ත 28න ල ආරම භය ස ද කල මහ න ද ර ජපක ෂ මහත ප රධ න ස ථ නය ම සමය ද ශ ර ල ක ව ස ව ල ය ධ ග ට ම ප වත බ ව න ක ර ඩ උළ ලට ද ඩ ආරක ෂ වක ලබ ද ත බ ණ ක ර ඩ උළ ල 2005 වසර ද ප ව ත ව මට ම ට ප ර ස ලස ම ක ට ත බ නත 2004 වර ෂය ද ශ ර ල ක වට බලප ස න ම ව යසනය හ ත ව න තරග වල ය 2006 වසරට කල ද ම ණ ම ගල ස ක තයප ර ප ල සහ වල ක ක ල 10 වන දක ණ ආස ය න ක ර ඩ උළ ල න ල ල ඡනය හ ම ගල ස ක තය ව ය ක ර ඩ ඉසව 2006 දක ණ ආස ය න ක ර ඩ උළ ල ත ල තරග ඉසව 20 ක ප ව ත ව ණ ද න ව ද ම මලල ක ර ඩ බ ඩ ම න ටන බ ක ස ප ප ද හ ක ප පන ද ජ ඩ කබඩ කර ට ඔර ප ද ම ව ඩ ත බ ම ස ක ෂ ප හ න ම ම ස පන ද ටය ක න ඩ ව ල බ ල බර එසව ම මල ලව ප ර ව ෂ සහභ ග ව රටවල වරහන ත ල දක ව ත බ න න එක එක රට වල න තරඟයට සහභ ග ව ක ර ඩක ස ඛ ය වය ඇෆ ගන ස ත නය 86 බ ග ල ද ශය 192 භ ත නය 54 ඉන ද ය ව 293 ම ල ද වය න 59 න ප ලය 216 ප ක ස ථ නය 288 ශ ර ල ක ව 366 පදක කම සටහනසත ක රක ර ජ යය වග ව න ල ප හ ය න දක ව ත බ ය ස ථ නය රට රන ර ද ල කඩ එකත ව1 ඉන ද ය ව 118 59 37 2142 ප ක ස ථ නය 46 71 67 1843 ශ ර ල ක ව 37 63 78 1784 න ප ලය 15 14 31 605 ඇෆ ගන ස ත නය 6 7 18 316 බ ග ල ද ශය 3 15 32 507 භ ත නය 0 3 10 138 ම ල ද වය න 0 0 0 0ව ශ ෂ ස ද ව ම න ගල ගම එද ර ත ව රස හ සහ ශ ර ය න ක ලව ශ ව ස න දක ණ ආස ය න ක ර ඩ උළ ල ග න ස ළ ව දල වන ලද 10 වන දක ණ ආස ය න ක ර ඩ උළ ල ද ඇෆ ගන ස ත නය ම ල ම වත වට නවක ර ජ යයක ල ස ක ර ඩ උළ ලට සහභ ග ව ය ක ර ඩ උළ ලට ක න ත කබඩ හඳ න ව ද න ලද ම ල ද වය නට ප ට ප ට ද වන වත වටත තරඟ වල ය ත ල ක ස ද පදක කමක හ ම කරග න මට න හ ක ව ය ශ ර ල ක ප හ න ම ශ ර ය මය ම රහ ම ක ර ඩ උළ ල ත ල පදක කම 10 ක ද න ගත ත ය රන 3 ර ද 4 ල කඩ 3 තරඟ වල යකද ක වල ක ර ඩ ඉසව ත ල ක ර ඩකය ක ලබ ගත ව ඩ ම පදක කම ස ඛ ය ව තහනම උත ත ජක ච දන න ප ලය ර ජ න ද ර බන ඩ ර Rajendra Bhandari ප ක ස ත නය Nauman Karim හ Mohammed Lassi සහ ශ ර ල ක ව ජ න චත ර ගන යන අයට තහනම උත ත ජක ච දන එල ල ව ය ම ව ද බලන නආස ය න ව රළ ක ර ඩ උළ ල දක ණ ආස ය න ක ර ඩ උළ ල 1991 දක ණ ආස ය න ක ර ඩ උළ ලම ල ශ ර Colombo shifts focus to SAF Games August 17 2006 South Asian Games Postponed 2008 03 21 at the Wayback Machine The Hindu January 07 2005 Competing countries http www kaputa com sports saf 2006 com countries htm ප රත ෂ ඨ පනය 2014 01 30 COLOMBO 2006 http www ocasia org Game GameParticular aspx GPCode 96 ප රත ෂ ඨ පනය 2014 01 30 September 23 2006 භ හ ර සබ ද Info About 2006 SAF Games Pictures of opening ceremony Pictures from 2006 SAIF GAMES