හිත හොඳ පුතෙක් 1990දී තිරගත වූ චිත්‍රපටියක් වන අතර මෙහි අධ්‍යක්ෂණය රෝයි ද සිල්වාගේයි. ජීවන් කුමාරතුංග ප්‍රථම වරට ප්‍රධාන චරිතයක් නිරූපණය කළ චිත්‍රපටිය වීම මෙහි ඇති විශේෂත්වයකි.
හිත හොඳ පුතෙක් | |
---|---|
අධ්‍යක්ෂණය | රෝයි ද සිල්වා |
රචනය | ටෙනිසන් කුරේ |
තිර රචනය | ටෙනිසන් කුරේ |
කතාවස්තුව | ටෙනිසන් කුරේ |
නිශ්පාදනය | රාජ් රණසිංහ |
රංගන ශිල්පීන් | ජීවන් කුමාරතුංග අනෝජා වීරසිංහ |
සිනෙමාරූපණය | නිමලසිරි රෝසා ජී.නන්දසේන |
සංස්කරණය | නිශාන්ත ප්‍රදීප් |
සංගීතය | සෝමපාල රත්නායක |
Production company | සරසවි චිත්‍රාගාරය |
නිකුත්වූ දිනය |
|
තිර කාලය | මිනිත්තු 120(දිග අඩි 10900) |
රට | ශ්‍රී ලංකා |
භාෂාව | සිංහල |
රංගනය
- සොමී රත්නායක (සිංහසේන)
- සුමනා අමරසිංහ (මැණිකේ)
- ජීවන් කුමාරතුංග (සේන)
- අනෝජා වීරසිංහ (ශමී)
- රෙක්ස් කොඩිප්පිලි (දන්තනාරායන)
- ෆ්‍රෙඩී සිල්වා
- නිහාල් සිල්වා
- ටෙනිසන් කුරේ (සිරි සෝම)
- බන්දු සමරසිංහ (බන්දු)
- ටෙඩී විද්‍යාලංකාර
- ජයලත් ප්‍රනාන්දු
- ටිරෝන් මයිකල්
- ඩිලානි අබේවර්ධන
- සුනිල් බමුණුආරච්චි
- සිසිර කුමාරතුංග
- ප්‍රියලාල් මෙන්ඩිස්
- ලාල් පීරිස්
- මධු මිහිරි කුරේ
- ලක්ෂ්මන් ආරච්චි
- නිර්මාණ ජයතුංග
- මල්කා දමයන්ති
- චිත්‍රානි
- සුසිලා කූරගම
- මර්සි එදිරිසිංහ
- මාක් සැම්සන්
ගීතයන්
සංගීත අධ්‍යක්ෂණය - සෝමපාල රත්නායක ගීත ප්‍රබන්ධය - සෝමපාල ලීලානන්ද, ප්‍රේමකීර්ති ද අල්විස්
- ගෝනි බිල්ලෝ කෝ - ෆ්‍රෙඩී සිල්වා, ආනන්ද පෙරේරා, බන්දු සමරසිංහ
- මල් විමනේ මධු ඉතිරේ – ආනන්ද පෙරේරා, ලතා වල්පොල
- ගොජිරි – බජිරි – ඉලුක්ක – ආනන්ද පෙරේරා, ෆ්‍රෙඩී සිල්වා
- මායා මවාලා පාලා - ෆ්‍රෙඩී සිල්වා
- ලෝකයේ ළඳුනගේ හිත් තලා - ලතා වල්පොල, ග්‍රේෂන් ආනන්ද
නිෂ්පාදනය
- සහාය අධ්‍යක්ෂණය - නිශාන්ත ප්‍රදීප් කැමරා
- නාමාවලිය - මොහාන් ඇඩෑම්ස්
- නිෂ්පාදන කළමනාකරණය - සෙනරත් ගුණසේකර
- කාර්මික සේවා - ටී. කේ. අලස්
- කොණ්ඩා සැකසුම – ලලිත් ධර්මවර්ධන
- අංග රචනය – ඩබ්ලිව්. සෙල්වරාජ්
- කලා අධ්‍යක්ෂණය - මොහාන් ඇඩෑම්ස්
- සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර
- නැටුම් අධ්‍යක්ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු
- ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග
- ශබ්ද සහාය – එම්. ඒ. ඒ. අල්විස්, උපාලි අරම්පොල, ඩී. එච්. ජයමාන්න, පාලිත සිල්වා, රංජිත් පෙරේරා
- රසායනාගාර කටයුතු – ඒ. අයි. ජොහාර්
- සහාය – එස්. ගමගේ
- නිශ්චල ඡායාරූප – පාලිත සිල්වා
ප්‍රදර්ශනය
ප්‍රදර්ශනය – පළවෙනි ප්‍රදර්ශන මණ්ඩලයේ සිනමා ශාලා මංගල දර්ශනය – චිත්‍රපට නළු ජීවන් කුමාරතුංගගේ ප්‍රධානත්වයෙන් බොරැල්ල රිට්ස් සිනමා ශාලාවේදී. ආරම්භක සිනමා ශාලා - රිට්ස් බොරැල්ල, සෙයින්ස්තාන් – ග්‍රෑන්ඩ්පස්, විජිත – රත්මලාන, අනූෂා - මහරගම, හිමාලි - කිරිබත්ගොඩ, ජයන්ත – ගම්පහ, සම්පත් – පානදුර, ජයලත් – කටුනායක, නිව් සිනමා - මාතර, ඕඩියන් – මහනුවර, ජුපිටර් – කුරුණෑගල, ඡායා - කෑගල්ල
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
හ ත හ ඳ ප ත ක 1990ද ත රගත ව ච ත රපට යක වන අතර ම හ අධ යක ෂණය ර ය ද ස ල ව ග ය ජ වන ක ම රත ග ප රථම වරට ප රධ න චර තයක න ර පණය කළ ච ත රපට ය ව ම ම හ ඇත ව ශ ෂත වයක හ ත හ ඳ ප ත ක අධ යක ෂණයර ය ද ස ල ව රචනයට න සන ක ර ත ර රචනයට න සන ක ර කත වස ත වට න සන ක ර න ශ ප දනයර ජ රණස හර ගන ශ ල ප න ජ වන ක ම රත ග අන ජ ව රස හස න ම ර පණයන මලස ර ර ස ජ නන දස නස ස කරණයන ශ න ත ප රද ප ස ග තයස මප ල රත න යකProduction companyසරසව ච ත ර ග රයන ක ත ව ද නයන ව ම බර 3 1990 1990 11 03 ර ට ස ත ර ක ලයම න ත ත 120 ද ග අඩ 10900 රටශ ර ල ක භ ෂ වස හලර ගනයස ම රත න යක ස හස න ස මන අමරස හ ම ණ ක ජ වන ක ම රත ග ස න අන ජ ව රස හ ශම ර ක ස ක ඩ ප ප ල දන තන ර යන ෆ ර ඩ ස ල ව න හ ල ස ල ව ට න සන ක ර ස ර ස ම බන ද සමරස හ බන ද ට ඩ ව ද ය ල ක ර ජයලත ප රන න ද ට ර න මය කල ඩ ල න අබ වර ධන ස න ල බම ණ ආරච ච ස ස ර ක ම රත ග ප ර යල ල ම න ඩ ස ල ල ප ර ස මධ ම හ ර ක ර ලක ෂ මන ආරච ච න ර ම ණ ජයත ග මල ක දමයන ත ච ත ර න ස ස ල ක රගම මර ස එද ර ස හ ම ක ස ම සන ග තයන ස ග ත අධ යක ෂණය ස මප ල රත න යක ග ත ප රබන ධය ස මප ල ල ල නන ද ප ර මක ර ත ද අල ව ස ග න බ ල ල ක ෆ ර ඩ ස ල ව ආනන ද ප ර ර බන ද සමරස හ මල ව මන මධ ඉත ර ආනන ද ප ර ර ලත වල ප ල ග ජ ර බජ ර ඉල ක ක ආනන ද ප ර ර ෆ ර ඩ ස ල ව ම ය මව ල ප ල ෆ ර ඩ ස ල ව ල කය ළඳ නග හ ත තල ලත වල ප ල ග ර ෂන ආනන දන ෂ ප දනයසහ ය අධ යක ෂණය න ශ න ත ප රද ප ක මර න ම වල ය ම හ න ඇඩ ම ස න ෂ ප දන කළමන කරණය ස නරත ග ණස කර ක ර ම ක ස ව ට ක අලස ක ණ ඩ ස කස ම ලල ත ධර මවර ධන අ ග රචනය ඩබ ල ව ස ල වර ජ කල අධ යක ෂණය ම හ න ඇඩ ම ස සටන අධ යක ෂණය ට ඩ ව ද ය ල ක ර න ට ම අධ යක ෂණය ර නල ඩ ප රන න ද ශබ ද පර ප ලනය ජ ර ජ මනත ග ශබ ද සහ ය එම ඒ ඒ අල ව ස උප ල අරම ප ල ඩ එච ජයම න න ප ල ත ස ල ව ර ජ ත ප ර ර රස යන ග ර කටය ත ඒ අය ජ හ ර සහ ය එස ගමග න ශ චල ඡ ය ර ප ප ල ත ස ල ව ප රදර ශනයප රදර ශනය පළව න ප රදර ශන මණ ඩලය ස නම ශ ල ම ගල දර ශනය ච ත රපට නළ ජ වන ක ම රත ගග ප රධ නත වය න බ ර ල ල ර ට ස ස නම ශ ල ව ද ආරම භක ස නම ශ ල ර ට ස බ ර ල ල ස ය න ස ත න ග ර න ඩ පස ව ජ ත රත මල න අන ෂ මහරගම හ ම ල ක ර බත ග ඩ ජයන ත ගම පහ සම පත ප නද ර ජයලත කට න යක න ව ස නම ම තර ඕඩ යන මහන වර ජ ප ටර ක ර ණ ගල ඡ ය ක ගල ල