අනෝජා වීරසිංහ ශ්‍රී ලංකාවේ සිටින ප්‍රවීණ සහ සම්මානනීය රංගන ශිල්පිනියකි.
අනෝජා වීරසිංහ | |
---|---|
උපත | අනෝජා කාන්ති සිරිවර්ධන 1955 January (age 69) |
රැකියාව | සිනමා නිළියක |
සක්‍රීය වසර | 1978 - සිට |
වෘත්තීය දිවිය
1978 වසරේදී යසපාලිත නානායක්කාරගේ ටක් ටික් ටුක් චිත්‍රපටයේ තත්පර 30 ක පමණ කොටසකට පෙනීසිටිමින් ශ්‍රී ලංකා සිනමාවට පිවිසි අනෝජා, ඉන්පසුව දිගින් දිගටම මෙරට සිනමා කෘති විශාල සංඛ්‍යාවක් සඳහා සිය දායකත්වය ලබා දුන්නාය.
1986 වසරේදී තිරගත වූ ඩී. බී. නිහාල්සිංහගේ මල්දෙනියේ සිමියොං චිත්‍රපටියේ සමාජ විෂමතාවට ගොදුරු වූ මවක හා දියණියක ලෙස ද්විත්ව චරිත නිරූපණයක යෙදෙමින් අනෝජා සිදුකල විශිෂ්ට රංගනය හේතුවෙන් ඇයට ඊළඟ වසරේ ඉන්දියාවේ පැවැති නවදිල්ලි ජාත්‍යන්තර සිනමා උළෙලදී හොඳම නිළියට හිමි රිදී මයුර සම්මානය හිමි වූ අතර, 1990 වසරේදී තමිල්නාඩු ආණ්ඩුකාරවරයා විසින් ඇයට, කොහිනූර් සම්මානයද (Kohinoor Award) පිරිනමන ලදී. මීට අමතරව ශ්‍රී ලංකාවේදී ඇය කලා ශූරි සම්මානයෙන්ද පිදුම් ලැබුවාය. පෝල්කොක්ස් නමැති ප්‍රකට විදේශීය චිත්රපටකරුවාගේ 'දි අයිලන්ඩ්' චිත්‍රපටයේද රංගනයේ නියෑළුණාය.
රංගනයන්
වසර | චිත්‍රපටිය | අධ්‍යක්ෂණය | වසර | චිත්‍රපටිය | අධ්‍යක්ෂණය |
---|---|---|---|---|---|
1978 | අනුරාගම් | 1979 | මොනරතැන්න | යසපාලිත නානායක්කාර | |
1980 | සිංහබාහු | පතිරාජ දයානන්ද | 1980 | ටක් ටික් ටුක් | යසපාලිත නානායක්කාර |
1980 | රත්නන්තින් රත්තමේ | 1981 | සාරංගා | ගාමිණි හේවාවිතාරණ | |
1981 | විජය ධර්මශ්‍රී | ||||
1981 | දයාබර නිලූ | කන්දපොල කුමාරතුංග | 1981 | අම්මේ මට සමාවන්න | විල්ෆ්රඩ් සොයිසා |
1981 | ගීතිකා | යසපාලිත නානායක්කාර | 1982 | සුනිල් ආරියරත්න | |
1983 | මැණික් මාළිගා | ගාමිණී හේවාවිතාරණ | 1983 | මොනරතැන්න 2 | අරුක්ගොඩ |
1983 | මුහුදු ලිහිණි | සුනිල් ආරියරත්න | 1983 | හස්ති වියරුව | එච්. ඩී. ප්‍රේමරත්න |
1983 | ලෙස්ටර් ජේම්ස් පීරිස් | 1983 | පසමිතුරෝ | ආනන්ද හේවගේ | |
1984 | නිවන් දක්න ජාති දක්වා | සෝමවීර බෝපිටිය | 1984 | තාත්තයි පුතයි | අරුක්ගොඩ |
1984 | හිතවතිය | කැමිලස් පෙරේරා | 1984 | බට්ටි | දයානන්ද ජයවර්ධන |
1985 | මව්බිම නැත්නම් මරණය | ලුවී වැන්ඩ්රස්ට්රන් | 1985 | වසිටි කෙල්ල | කන්දපොල කුමාරතුංග |
1985 | සුනිල් ආරියරත්න | 1985 | අරලිය මල් | අරුක්ගොඩ | |
1985 | චෙන්නායි කෙල්ලො දෙන්නයි | අරුක්ගොඩ | 1985 | ඇය වැරදිද ඔබ කියන්න | විල්ෆ්රඩ් සිල්වා |
1985 | ඔබට දිවුරා කියන්නම් | සුනිල් සෝම පීරිස් | 1985 | මිස් ලංකා | |
1986 | ඩී. බී නිහාල්සිංහ | 1986 | පෙරළිකාරයෝ | දිනේෂ් ප්‍රියසාද් | |
1986 | මල් වරුසා | කේ. ඩී. දයානන්ද | 1986 | දෙව් දුව | දයා විමලවීර |
1987 | 1987 | හිත හොඳ චණ්ඩියා | රංජිත් සිරිවර්ධන | ||
1987 | මාලිනී ෆොන්සේකා | 1987 | සත්යග්රහණය | ඩී. බී. වර්ණසිරි | |
1987 | බර්නාඩ් රෙජිනෝල්ඩ් | 1988 | නැවත අපි එක්වෙමු | අනුර ද සිල්වා | |
1988 | කෝ හතුරෝ | සුනිල් ටී ප්‍රනාන්දු | 1989 | ඔබට රහසක් කියන්නම් | සුනිල් සෝම පීරිස් |
1988 | යුක්තියට ච්ණ්ඩියා | 1989 | සිනාසෙන්න රත්තරනේ | සුනිල් සෝම පීරිස් | |
1989 | මමයි රජා | සුනිල් සෝම පීරිස් | 1989 | රන්දෙණිගල සිංහයා | රංජිත් සිරිවර්ධන |
1989 | සිරි මැදුර | පරාක්‍රම නිරිඇල්ල | 1990 | යුක්තියට වැඩ | සුනිල් සෝම පීරිස් |
1990 | පෙම් රජදහන | දයානන්ද ජයවර්ධන | 1990 | හිත හොඳ පුතෙක් | රෝයි ද සිල්වා |
1990 | වීර උදාර | ෂර්ලි විජේරත්න | 1991 | සිහින අහසේ වසන්තේ | යසපාලිත නානායක්කාර |
1991 | හිතට දුකක් නැති මිනිහා | දිනේෂ් ප්‍රියසාද් | 1991 | රන් හදවත | සුනිල් සෝම පීරිස් |
1991 | කෙළිමඩල | ඩී. බී නිහාල්සිංහ | 1991 | ඇසල සඳ | ලයනල් පණ්ඩුවාවල |
1991 | මම ඔබේ හිතවතා | ||||
1992 | රජ දරුවෝ | දයා විමලවීර | 1992 | රණබිමේ වීරයා | රංජිත් සිරිවර්ධන |
1992 | මේ වාරෙ මගේ | ලයනල් පණ්ඩුවාවල | 1993 | වැලි සුළඟ | නිශාන්ත ප්‍රදීප් |
1993 | ගුරු ගෙදර | විජය ධර්ම ශ්‍රී | 1993 | සුරබිදෙන | චන්ද්‍රරත්න මාපිටිගම |
1994 | ශක්ති | ෂර්ලි විජේරත්න | 1995 | විජේ සහ අජේ | රෝයි ද සිල්වා |
1995 | එච්. ඩී. ප්‍රේමරත්න | 1998 | ඇය ඔබට බාරයි | සුනිල් සෝම පීරිස් | |
1998 | ජුලියට්ගේ භූමිකාව | ජැක්සන් ඇන්තනී | 1999 | අඳුරු සෙවනැලි | රංග විජේන්ද්‍ර |
2002 | තහනම් ගහ | ක්‍රිස්ටි ෆර්නැන්ඩෝ | 2003 | පුර සක්මන | ටිකිරි රත්නායක |
2003 | උදයකාන්ත වර්ණසූරිය | 2014 | තන්හා රතී රඟා | නිලේන්ද්‍ර දේශප්‍රිය |
නිෂ්පාදනයන්
වසර | චිත්‍රපටිය | අධ්‍යක්ෂණය |
---|---|---|
1982 | කැලෑ මල් | සුනිල් ආරියරත්න |
1985 | ඔබට දිවුරා කියන්නම් | සුනිල් සෝම පීරිස් |
1989 | ඔබට රහසක් කියන්නම් | සුනිල් සෝම පීරිස් |
1991 | කෙලිමඩල | ඩී. බී. නිහාල්සිංහ |
1998 | ජුලියට්ගේ භූමිකාව | ජැක්සන් ඇන්තනී |
ලැබූ සම්මාන
- 1984 - ජනාධිපති විශේෂ සම්මානය - මුහුදු ලිහිණි
- 1985 - හොඳම සහාය නිළිය - සරසවිය - හිතවතිය
- 1985 - කුසලතා සම්මානය - ජනාධිපති - හිතවතිය
- 1986 - කුසලතා සම්මානය - සරසවිය - මිහිඳුම් සළු
- 1986 - හොඳම නිළිය - රාජ්‍ය නාට්‍ය උළෙල
- 1986 - හොඳම ඇඳුම් නිර්මාණය - රාජ්‍ය නාට්‍ය උළෙල
- 1986 - ජනප්‍රියම චිත්‍රපට නිෂ්පාදක - සරසවිය - ඔබට දිවුරා කියන්නම්
- 1987 - හොඳම නිළිය - සරසවිය - මල්දෙණියේ සිමියොන්
- 1987 - හොඳම නිළිය - ඕ. සී. අයි. සී. - මල්දෙණියේ සිමියොන්
- 1987 - හොඳම නිළිය - ජනාධිපති - මල්දෙණියේ සිමියොන්
- 1987 - හොඳම නිළිය - රජත මයුර සම්මානය - 11 වන ඉන්දීය අන්තර් ජාතික සිනමා උළෙල - මල්දෙණියේ සිමියොන්
- 1987 - හොඳම රූපවාහිනි නිළිය - තාරා දේවි
- 1987 - රණ තිසර සම්මානය - සරසවිය
- 1987 - කාලාසූරී සම්මානය - ජනාධිපති රණසිංහ ප්‍රේමදාස අතින්
- 1987 - ගෞරව සම්මානය - රොටරි අන්තර් ජාතික සමාජය
- 1987 - වසරේ කාන්තාව - වනිතා සම්මාන
- 1990 - හොඳම නිළිය - සරසවිය - සිරිමැදුර
- 1990 - හොඳම නිළිය - ඕ. සී. අයි. සී. - සිරිමැදුර
- 1990 - කොයිනූර් රත්න සම්මානය - ප්රදානය තමිල්නාඩු ආණ්ඩුකාර ශ්‍රී විශ්ව නාරායන් අතින්
- 1991 - ජනප්‍රියම නිළිය - වනිතා සම්මානය
- 1992 - හොඳම නිළිය - සරසවිය - කෙළීමඬල
- 1992 - හොඳම නිළිය - ඕ. සී. අයි. සී. - කෙළිමඬල
- 1992 - හොඳම නිෂ්පාදක - සරසවිය - කෙළිමඬල
- 1994 - හොඳම නිළිය - සරසවිය - සුරබිදෙන
- 1994 - හොඳම නිළිය - ජනාධිපති - ගුරුගෙදර
- 1994 - හොඳම නිළිය - ස්වර්ණ සංඛ - සුරබිදෙන
- 2005 - ෆ්රින්ගි ප්‍රථම සම්මානය - එංගලන්ත එඩින්බරෝ නාට්‍ය උළෙල - චිල්රන් ඔෆ් ද සී නිෂ්පාදක ( සුනාමි ව්‍යසනයට ගොදුරු වූ දරුවන්)
- 2005 - ස්ප්රිට් ඔෆ් ද ෆ්රින්ග් ප්‍රථම සම්මානය - එඩින්බරෝ නාට්‍ය උළෙල
- 2005 - ටැප් වෝටර් සම්මානය - එඩින්බරෝ නාට්‍ය උළෙල
- 2006 - හොඳම නිළිය - රාජ්‍ය නාට්‍ය උළෙල - දිරිය මව සහ ඇගේ දරුවෝ
අන්තර් ජාතික සම්මාන
- 1994 - නවදිල්ලි නෙට්පැක් සංවිධානය මගින් පවත්වන ලදී
- 1994 - කේරළ අන්තර් ජාතික සිනමා උළෙල
- 1994 - කල්කටා අන්තර් ජාතික සිනමා උළෙල
- 1995 - මියුනිච් අන්තර් ජාතික සිනමා උළෙල
ආශ්රිත
- "අනෝජා'ස් රෝල් ඈස් මදර් කරේජ්". ඩේලි නිව්ස් (ශ්‍රී ලංකා). 18 මාර්තු 2006.
{{}}
: Italic or bold markup not allowed in:|publisher=
() - . සන්ඩේ ඔබ්සවර් (ශ්‍රී ලංකා). 19 මාර්තු 2006. 2011-06-05 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2014-05-05.
{{}}
: Italic or bold markup not allowed in:|publisher=
() - "ඩ්‍රාමා ගෘප් ඒඩ්ස් සුනාමි වික්ටිම්ස්". බීබීසී නිව්ස්. 11 අගෝස්තු 2005.
- සංරක්ෂිත පිටපත, http://www.divaina.com/2015/06/14/feature08.html, ප්‍රතිෂ්ඨාපනය 2016-08-18
- "ලංකන් ෆිල්ම් ස්ටාර්ස් ෂයි එවෙයි ෆ්‍රොම් පෝල් කැම්පේන්". හින්දුස්තාන් ටයිම්ස්. 4 නොවැම්බර් 2006.
{{}}
: Italic or bold markup not allowed in:|publisher=
()
බාහිර සබැඳි
- අනෝජා වීරසිංහ'ස් බයෝග්‍රැෆි ඉන් සිංහල සිනමා ඩේටාබේස්
- අනෝජා වීරසිංහ සඳහා IMDb හි ඇති තොරතුරු
- Anoja's page-(hollywood.com)
- නිල වෙබ් අඩවිය - ශ්‍රී ලංකා ජාතික චිත්‍රපටි සංස්ථාව 2007-10-11 at the Wayback Machine
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
අන ජ ව රස හ ශ ර ල ක ව ස ට න ප රව ණ සහ සම ම නන ය ර ගන ශ ල ප න යක අන ජ ව රස හඋපතඅන ජ ක න ත ස ර වර ධන 1955 January age 69 ල ක වර ක ය වස නම න ළ යකසක ර ය වසර1978 ස ටව ත ත ය ද ව ය1978 වසර ද යසප ල ත න න යක ක රග ටක ට ක ට ක ච ත රපටය තත පර 30 ක පමණ ක ටසකට ප න ස ට ම න ශ ර ල ක ස නම වට ප ව ස අන ජ ඉන පස ව ද ග න ද ගටම ම රට ස නම ක ත ව ශ ල ස ඛ ය වක සඳහ ස ය ද යකත වය ලබ ද න න ය 1986 වසර ද ත රගත ව ඩ බ න හ ල ස හග මල ද න ය ස ම ය ච ත රපට ය සම ජ ව ෂමත වට ග ද ර ව මවක හ ද යණ යක ල ස ද ව ත ව චර ත න ර පණයක ය ද ම න අන ජ ස ද කල ව ශ ෂ ට ර ගනය හ ත ව න ඇයට ඊළඟ වසර ඉන ද ය ව ප ව ත නවද ල ල ජ ත යන තර ස නම උළ ලද හ ඳම න ළ යට හ ම ර ද මය ර සම ම නය හ ම ව අතර 1990 වසර ද තම ල න ඩ ආණ ඩ ක රවරය ව ස න ඇයට ක හ න ර සම ම නයද Kohinoor Award ප ර නමන ලද ම ට අමතරව ශ ර ල ක ව ද ඇය කල ශ ර සම ම නය න ද ප ද ම ල බ ව ය ප ල ක ක ස නම ත ප රකට ව ද ශ ය ච ත රපටකර ව ග ද අය ලන ඩ ච ත රපටය ද ර ගනය න ය ළ ණ ය ර ගනයන වසර ච ත රපට ය අධ යක ෂණය වසර ච ත රපට ය අධ යක ෂණය1978 අන ර ගම 1979 ම නරත න න යසප ල ත න න යක ක ර1980 ස හබ හ පත ර ජ දය නන ද 1980 ටක ට ක ට ක යසප ල ත න න යක ක ර1980 රත නන ත න රත තම 1981 ස ර ග ග ම ණ හ ව ව ත රණ1981 ව ජය ධර මශ ර 1981 දය බර න ල කන දප ල ක ම රත ග 1981 අම ම මට සම වන න ව ල ෆ රඩ ස ය ස 1981 ග ත ක යසප ල ත න න යක ක ර 1982 ස න ල ආර යරත න1983 ම ණ ක ම ළ ග ග ම ණ හ ව ව ත රණ 1983 ම නරත න න 2 අර ක ග ඩ1983 ම හ ද ල හ ණ ස න ල ආර යරත න 1983 හස ත ව යර ව එච ඩ ප ර මරත න1983 ල ස ටර ජ ම ස ප ර ස 1983 පසම ත ර ආනන ද හ වග 1984 න වන දක න ජ ත දක ව ස මව ර බ ප ට ය 1984 ත ත තය ප තය අර ක ග ඩ1984 හ තවත ය ක ම ලස ප ර ර 1984 බට ට දය නන ද ජයවර ධන1985 මව බ ම න ත නම මරණය ල ව ව න ඩ රස ට රන 1985 වස ට ක ල ල කන දප ල ක ම රත ග1985 ස න ල ආර යරත න 1985 අරල ය මල අර ක ග ඩ1985 ච න න ය ක ල ල ද න නය අර ක ග ඩ 1985 ඇය ව රද ද ඔබ ක යන න ව ල ෆ රඩ ස ල ව 1985 ඔබට ද ව ර ක යන නම ස න ල ස ම ප ර ස 1985 ම ස ල ක 1986 ඩ බ න හ ල ස හ 1986 ප රළ ක රය ද න ෂ ප ර යස ද 1986 මල වර ස ක ඩ දය නන ද 1986 ද ව ද ව දය ව මලව ර1987 1987 හ ත හ ඳ චණ ඩ ය ර ජ ත ස ර වර ධන1987 ම ල න ෆ න ස ක 1987 සත යග රහණය ඩ බ වර ණස ර 1987 බර න ඩ ර ජ න ල ඩ 1988 න වත අප එක ව ම අන ර ද ස ල ව 1988 ක හත ර ස න ල ට ප රන න ද 1989 ඔබට රහසක ක යන නම ස න ල ස ම ප ර ස 1988 ය ක ත යට ච ණ ඩ ය 1989 ස න ස න න රත තරන ස න ල ස ම ප ර ස 1989 මමය රජ ස න ල ස ම ප ර ස 1989 රන ද ණ ගල ස හය ර ජ ත ස ර වර ධන1989 ස ර ම ද ර පර ක රම න ර ඇල ල 1990 ය ක ත යට ව ඩ ස න ල ස ම ප ර ස 1990 ප ම රජදහන දය නන ද ජයවර ධන 1990 හ ත හ ඳ ප ත ක ර ය ද ස ල ව 1990 ව ර උද ර ෂර ල ව ජ රත න 1991 ස හ න අහස වසන ත යසප ල ත න න යක ක ර1991 හ තට ද කක න ත ම න හ ද න ෂ ප ර යස ද 1991 රන හදවත ස න ල ස ම ප ර ස 1991 ක ළ මඩල ඩ බ න හ ල ස හ 1991 ඇසල සඳ ලයනල පණ ඩ ව වල1991 මම ඔබ හ තවත 1992 රජ දර ව දය ව මලව ර 1992 රණබ ම ව රය ර ජ ත ස ර වර ධන1992 ම ව ර මග ලයනල පණ ඩ ව වල 1993 ව ල ස ළඟ න ශ න ත ප රද ප 1993 ග ර ග දර ව ජය ධර ම ශ ර 1993 ස රබ ද න චන ද රරත න ම ප ට ගම1994 ශක ත ෂර ල ව ජ රත න 1995 ව ජ සහ අජ ර ය ද ස ල ව 1995 එච ඩ ප ර මරත න 1998 ඇය ඔබට බ රය ස න ල ස ම ප ර ස 1998 ජ ල යට ග භ ම ක ව ජ ක සන ඇන තන 1999 අඳ ර ස වන ල ර ග ව ජ න ද ර2002 තහනම ගහ ක ර ස ට ෆර න න ඩ 2003 ප ර සක මන ට ක ර රත න යක2003 උදයක න ත වර ණස ර ය 2014 තන හ රත රඟ න ල න ද ර ද ශප ර යන ෂ ප දනයන වසර ච ත රපට ය අධ යක ෂණය1982 ක ල මල ස න ල ආර යරත න1985 ඔබට ද ව ර ක යන නම ස න ල ස ම ප ර ස 1989 ඔබට රහසක ක යන නම ස න ල ස ම ප ර ස 1991 ක ල මඩල ඩ බ න හ ල ස හ1998 ජ ල යට ග භ ම ක ව ජ ක සන ඇන තන ල බ සම ම න1984 ජන ධ පත ව ශ ෂ සම ම නය ම හ ද ල හ ණ 1985 හ ඳම සහ ය න ළ ය සරසව ය හ තවත ය 1985 ක සලත සම ම නය ජන ධ පත හ තවත ය 1986 ක සලත සම ම නය සරසව ය ම හ ඳ ම සළ 1986 හ ඳම න ළ ය ර ජ ය න ට ය උළ ල 1986 හ ඳම ඇඳ ම න ර ම ණය ර ජ ය න ට ය උළ ල 1986 ජනප ර යම ච ත රපට න ෂ ප දක සරසව ය ඔබට ද ව ර ක යන නම 1987 හ ඳම න ළ ය සරසව ය මල ද ණ ය ස ම ය න 1987 හ ඳම න ළ ය ඕ ස අය ස මල ද ණ ය ස ම ය න 1987 හ ඳම න ළ ය ජන ධ පත මල ද ණ ය ස ම ය න 1987 හ ඳම න ළ ය රජත මය ර සම ම නය 11 වන ඉන ද ය අන තර ජ ත ක ස නම උළ ල මල ද ණ ය ස ම ය න 1987 හ ඳම ර පව හ න න ළ ය ත ර ද ව 1987 රණ ත සර සම ම නය සරසව ය 1987 ක ල ස ර සම ම නය ජන ධ පත රණස හ ප ර මද ස අත න 1987 ග රව සම ම නය ර ටර අන තර ජ ත ක සම ජය 1987 වසර ක න ත ව වන ත සම ම න 1990 හ ඳම න ළ ය සරසව ය ස ර ම ද ර 1990 හ ඳම න ළ ය ඕ ස අය ස ස ර ම ද ර 1990 ක ය න ර රත න සම ම නය ප රද නය තම ල න ඩ ආණ ඩ ක ර ශ ර ව ශ ව න ර යන අත න 1991 ජනප ර යම න ළ ය වන ත සම ම නය 1992 හ ඳම න ළ ය සරසව ය ක ළ මඬල 1992 හ ඳම න ළ ය ඕ ස අය ස ක ළ මඬල 1992 හ ඳම න ෂ ප දක සරසව ය ක ළ මඬල 1994 හ ඳම න ළ ය සරසව ය ස රබ ද න 1994 හ ඳම න ළ ය ජන ධ පත ග ර ග දර 1994 හ ඳම න ළ ය ස වර ණ ස ඛ ස රබ ද න 2005 ෆ ර න ග ප රථම සම ම නය එ ගලන ත එඩ න බර න ට ය උළ ල ච ල රන ඔෆ ද ස න ෂ ප දක ස න ම ව යසනයට ග ද ර ව දර වන 2005 ස ප ර ට ඔෆ ද ෆ ර න ග ප රථම සම ම නය එඩ න බර න ට ය උළ ල 2005 ට ප ව ටර සම ම නය එඩ න බර න ට ය උළ ල 2006 හ ඳම න ළ ය ර ජ ය න ට ය උළ ල ද ර ය මව සහ ඇග දර ව අන තර ජ ත ක සම ම න 1994 නවද ල ල න ට ප ක ස ව ධ නය මග න පවත වන ලද 1994 ක රළ අන තර ජ ත ක ස නම උළ ල 1994 කල කට අන තර ජ ත ක ස නම උළ ල 1995 ම ය න ච අන තර ජ ත ක ස නම උළ ලආශ ර ත අන ජ ස ර ල ඈස මදර කර ජ ඩ ල න ව ස ශ ර ල ක 18 ම ර ත 2006 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a Italic or bold markup not allowed in publisher help සන ඩ ඔබ සවර ශ ර ල ක 19 ම ර ත 2006 2011 06 05 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2014 05 05 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a Italic or bold markup not allowed in publisher help ඩ ර ම ග ප ඒඩ ස ස න ම ව ක ට ම ස බ බ ස න ව ස 11 අග ස ත 2005 ස රක ෂ ත ප ටපත http www divaina com 2015 06 14 feature08 html ප රත ෂ ඨ පනය 2016 08 18 ල කන ෆ ල ම ස ට ර ස ෂය එව ය ෆ ර ම ප ල ක ම ප න හ න ද ස ත න ටය ම ස 4 න ව ම බර 2006 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a Italic or bold markup not allowed in publisher help බ හ ර සබ ඳ අන ජ ව රස හ ස බය ග ර ෆ ඉන ස හල ස නම ඩ ට බ ස අන ජ ව රස හ සඳහ IMDb හ ඇත ත රත ර Anoja s page hollywood com න ල ව බ අඩව ය ශ ර ල ක ජ ත ක ච ත රපට ස ස ථ ව 2007 10 11 at the Wayback Machine