සුනිල් සෝම පීරිස් යනු ශ්‍රී ලාංකික සිනමා අධ්යක්ෂවරයෙකි. දින සියයෙ රජා සිනමාවෙහි පෙරලියක් ඇති කරනු ලැබූ වැඩිම සිංහල චිත්‍රපට ගණනක් අධ්‍යක්ෂණය කරමින් වාර්තාවක් තැබූ නළුවකු, අධ්යක්ෂවරයකු, නිෂ්පාදකයකු, තිර කතා රචකයකි.[] වැඩිම චිත්‍රපට සංඛ්‍යාවක් අධ්‍යක්ෂණය කළ අධ්යක්ෂවරයා සේම එකදිගට චිත්‍රපට හතක් දින සියය වාර්තා පිට වාර්තා තැබූ අධ්යක්ෂවරයෙකි. වාණිජ චිත්‍රපට නිර්මාණයෙහි ඔහුට සුවිශේෂී හැකියාවක් විය. එසේම දෙමළ,හින්දි චිත්‍රපට නිර්මාණාත්මකව අනුකරණය කිරීමේද[] පුරෝගාමියෙකි.
අධ්‍යක්ෂවරයෙකු ලෙස
සිංහල සිනමාවෙහි මෙතෙක් චිත්‍රපට වැඩිම ප්‍රමාණයක් අධ්‍යක්ෂණය කළ මොහු දැනට චිත්‍රපට 54 ක් අධ්‍යක්ෂණය කර තිබේ[] අවසන් චිත්‍රපටිය ජය පිට ජය (2010) වන අතර ඔහු අධ්‍යක්ෂණය කළ ඔබට දිවුරා කියන්නම්, ජය අපටයි, මමයි රජා, රජ වැඩකාරයෝ, යුක්තියට වැඩ , දිනුම, ඔබටයි ප්‍රියේ ආදරේ යන චිත්‍රපට හත පිට පිටම දින සියය දිව්වේය. පිට පිටම ඔහුගේ එම චිත්‍රපට 7ම දින 100 පැන්නීය. ඔහුගේ වෙනත් චිත්‍රපට දින 100 ඉක්ම වූයේය. සමහරක් චිත්‍රපට දින 75 ඉක්ම වූයේය. ඔහුගේ සියළුම චිත්‍රපට දින 50 ඉක්මවා ආරම්භක ප්‍රදර්ශන සිනමා ශාලාවල තිරගත විය. ජේම්ස් බොන්ඩ්, පිස්සු පූසෝද ඔහුගේ ජනප්‍රිය චිත්‍රපටි දෙකකි. සියලු චිත්‍රපට සාර්ථක වීම නිසාවෙන් නිෂ්පාදකයෝ කිසිවෙක් පාඩූ ලබා නොමැත.[] ඔහු විසින් කරන ලද අනුකරණ චිත්‍රපට ද එලෙසම වාර්ත ගත විය.[] එබඳු නිර්මාණශීලී හැකියාවක් ඔහුතුල පැවතීය. ඔහු ජෝතිපාලව හා විජයව චිත්‍රපට වලට සම්බන්ද කර ගැනීමද එහි සාධකයකි. එම යුගයන්හි ප්‍රේක්ෂකයන් සිනමාහල් වල මොහුගේ චිත්‍රපට නැරඹීමට දිගු පෝලිම් ගැසිණ.[] ඔහුගේ චිත්‍රපට ආදායම් වාර්තා අතින් ඉහළ අගයක් ගත්ත නිසා චිත්‍රපට උලෙළවල චිත්‍රපට සතියට ඔහුගේ චිත්‍රපට ඇතුළත් විය.
වෙනත්
ඔහුගේ චිත්‍රපටවල ඔහු රඟපෑ අවස්ථා ලෙස ඔබට දිවුරා කියන්නම්, රජ වැඩකාරයෝ, මමයි රජා චිත්‍රපට හැඳින්විය හැකිය.
පවුල් පසුබිම
ඔහු පදිංචි නිවස මහරගම, වත්තෙගෙදර පාරේ පිහිටා ඇත. එසේම ඔහු ප්‍රියංකා කුමුදිනි, රෝහණ ප්‍රේම කුමාර, සුදේශ් වසන්ත යන අයගේ පියාද වෙයි. http://www.sarasaviya.lk/2017/04/27/?fn=sa1704279 2017-07-01 at the Wayback Machine
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ස න ල ස ම ප ර ස යන ශ ර ල ක ක ස නම අධ යක ෂවරය ක ද න ස යය රජ ස නම ව හ ප රල යක ඇත කරන ල බ ව ඩ ම ස හල ච ත රපට ගණනක අධ යක ෂණය කරම න ව ර ත වක ත බ නළ වක අධ යක ෂවරයක න ෂ ප දකයක ත ර කත රචකයක තහව ර කර න ම ත ව ඩ ම ච ත රපට ස ඛ ය වක අධ යක ෂණය කළ අධ යක ෂවරය ස ම එකද ගට ච ත රපට හතක ද න ස යය ව ර ත ප ට ව ර ත ත බ අධ යක ෂවරය ක ව ණ ජ ච ත රපට න ර ම ණය හ ඔහ ට ස ව ශ ෂ හ ක ය වක ව ය එස ම ද මළ හ න ද ච ත රපට න ර ම ණ ත මකව අන කරණය ක ර ම ද තහව ර කර න ම ත ප ර ග ම ය ක අධ යක ෂවරය ක ල සස හල ස නම ව හ ම ත ක ච ත රපට ව ඩ ම ප රම ණයක අධ යක ෂණය කළ ම හ ද නට ච ත රපට 54 ක අධ යක ෂණය කර ත බ තහව ර කර න ම ත අවසන ච ත රපට ය ජය ප ට ජය 2010 වන අතර ඔහ අධ යක ෂණය කළ ඔබට ද ව ර ක යන නම ජය අපටය මමය රජ රජ ව ඩක රය ය ක ත යට ව ඩ ද න ම ඔබටය ප ර ය ආදර යන ච ත රපට හත ප ට ප ටම ද න ස යය ද ව ව ය ප ට ප ටම ඔහ ග එම ච ත රපට 7ම ද න 100 ප න න ය ඔහ ග ව නත ච ත රපට ද න 100 ඉක ම ව ය ය සමහරක ච ත රපට ද න 75 ඉක ම ව ය ය ඔහ ග ස යළ ම ච ත රපට ද න 50 ඉක මව ආරම භක ප රදර ශන ස නම ශ ල වල ත රගත ව ය ජ ම ස බ න ඩ ප ස ස ප ස ද ඔහ ග ජනප ර ය ච ත රපට ද කක ස යල ච ත රපට ස ර ථක ව ම න ස ව න න ෂ ප දකය ක ස ව ක ප ඩ ලබ න ම ත තහව ර කර න ම ත ඔහ ව ස න කරන ලද අන කරණ ච ත රපට ද එල සම ව ර ත ගත ව ය තහව ර කර න ම ත එබඳ න ර ම ණශ ල හ ක ය වක ඔහ ත ල ප වත ය ඔහ ජ ත ප ලව හ ව ජයව ච ත රපට වලට සම බන ද කර ග න මද එහ ස ධකයක එම ය ගයන හ ප ර ක ෂකයන ස නම හල වල ම හ ග ච ත රපට න රඹ මට ද ග ප ල ම ග ස ණ තහව ර කර න ම ත ඔහ ග ච ත රපට ආද යම ව ර ත අත න ඉහළ අගයක ගත ත න ස ච ත රපට උල ළවල ච ත රපට සත යට ඔහ ග ච ත රපට ඇත ළත ව ය ව නත ඔහ ග ච ත රපටවල ඔහ රඟප අවස ථ ල ස ඔබට ද ව ර ක යන නම රජ ව ඩක රය මමය රජ ච ත රපට හ ඳ න ව ය හ ක ය පව ල පස බ මඔහ පද ච න වස මහරගම වත ත ග දර ප ර ප හ ට ඇත එස ම ඔහ ප ර ය ක ක ම ද න ර හණ ප ර ම ක ම ර ස ද ශ වසන ත යන අයග ප ය ද ව ය http www sarasaviya lk 2017 04 27 fn sa1704279 2017 07 01 at the Wayback Machine