හල්පෙ ලියනගේ මොරිස් ජෝසෆ් ද සිල්වා (උපත 1938 පෙබරවාරි 06 - විපත 2001 ඔක්තෝබර් 29), හෙවත් ෆ්‍රෙඩී සිල්වා, යනු ශ්‍රී ලංකා සිනමා නළුවෙකු හා පසුබිම් ගායකයෙකුද වෙයි. ඔහු රිදී තිරයහි 1973 සිට 2002 දක්වා රැදී සිටියේය. ෆ්‍රෙඩී ප්‍රකට වූයේ 1960, 1970 සහ 1980 ගණන්වල ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම විකට නළුවා ලෙසය. ඔහු චිත්‍රපට 450කට අධික සංඛ්‍යාවක පෙනී සිටි අතර ඉන් 300ක් සිංහල සිනමාවේ පනස් වසර සැමරුමේදී ප්‍රදර්ශනය කෙරුණේය.
ෆ්‍රෙඩී සිල්වා Freddie Silva | |
---|---|
උපත | හල්පෙ ලියනගේ මොරිස් ජෝසෆ් ද සිල්වා මැයි 18, 1938 |
මියගිය දිනය | ඔක්තොම්බර් 29, 2001 | (වයස 63)
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
අධ්‍යාපනය | සාන්ත සෙබස්තියන් විදුහල |
රැකියාව | නළුවෙක්, පසුබිම් ගායකයෙක් |
සක්‍රීය වසර | 1963-2002 |
කලත්‍රයා(යන්) | කමලා සිල්වා මානෙල් චන්ද්‍රලතා |
දරුවන් | ජනේෂ් සිල්වා චාන්දනී සිල්වා |
සම්මාන | රණ තිසර සම්මානය |
ආගම | රෝමානු කතෝලික |
පෞද්ගලික ජීවිතය
සිල්වා 1938 මැයි 18 වැනි දින ශ්‍රී ලංකාවේ මොරටුව පුවක්කරඹ ප්‍රදේශයේදී පවුලේ එකම දරුවා ලෙස උපත ලැබීය. සිල්වාගේ පියා මොරටුව නගර සභාවේ අවේක්ෂකයෙකු වූ අතර ඔහුගේ මව ගැලවීමේ හමුදාවේ සාමාජිකාවකි. වැඩෙන විට ඔහු ගායනයට හා නැටුම් වලට වශී විය. ශාන්ත සෙබස්තියන් විද්‍යාලය ඔහුගේ උසස් අධ්‍යාපනය විය.
සිල්වා 2001 ඔක්තෝබර් 29 දින සිද්දමුල්ලේදී මිය ගියේය.
ගායකයෙකු ලෙස
ෆේරඩී කලා ලොවට එක් වනුයේ ගායකයෙකු හැටියටය. සාදයකය වූයේ 1950 දී ෆ්‍රෙඩී ඇලන්සන් මෙන්ඩිස් තරඟ වටයට ගැයූ බාර් බාර් බාර් ගීතයයි. ඔහුගේ ගායනය බලා සිටි එවකට අග්‍රාමාත්‍ය ශ්‍රීමත් ජෝන් කොතලාවල එයින් කෙතරම් වසඟයට පත් වූවා ද යත්, ඔහු ෆ්‍රෙඩීගෙන් ඒයි කොල්ලෝ උඹේ කකුල් වලට ස්ප්‍රීන් හයි කරලද? ඇසීය. ෆ්‍රෙඩී රස්සාවක් සොයමින් සිටින බව එතුමාට පවසා ඇත. එසැණින්ම ලියුමක් ලියා ෆේරඩී අත තැබුවේ "ලිවි විජේමාන්න" මාර්ගයෙන් ගුවන් විදුලියට ගොස් ගීත ගයන්න ඉඩ හසර ලබා දෙමිනි.
ෆේරඩීගේ මුලින්ම් පටිගත කල ගීතය මොට්ටපාලයි. ඔහු ඉන්පසුව නැවතත් බාර් බාර් ගීතය නැවුම් මුහුණුවරකින් පී.ඇල්.ඒ. සෝමපාල සමඟින් ගායනා කරනු ලැබූවා. එය සාර්කත්වයටම ලඟා වූයේය. විකට ගී ගායනයේදී ඔහු ගීත කලාවේ අලුත් පෙරැළියක් කළේ "බොරු කකුල් කාරයෝ", "ගිනි බෝල බෝල", "අලුත් කලාවක්" වැනි උපහාසාත්මක ගීත ශෛලියක් හඳුන්වා දෙමිනි. මෙම ගීත රචනා කිරීමේදී ෆේරඩී සිල්වා සමඟ දායක වූයේ ප්‍රේමකීර්ති ද අල්විස්ය. ඔවුන් හඳුන්වා දුන් ගීත අතර "ආරොං මාමා", "පාන් කිරිත්තා", "නෑදෑයෝ", "හඳ මාමා", "කැකිල්ලෙ රජ්ජුරුවෝ", "පරන කෝට්" (ලොකුම හිනාව චිත්‍රපටයට) ගීතයන් වඩාත් ප්‍රසිද්ධ වූයේය.
වෘත්තීය ජීවිතය
1963 දී කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරා සමඟ අහඹු හමුවීමක් හරහා සිල්වාට ඔහුගේ පළමු තිර භූමිකාව ලැබුණි. ඒ වන විට ඔහු ජීවත් වූයේ එච්.ආර්. ජෝතිපාල සහ රෝයි ද සිල්වා සමග ආරාධිත විනෝදාස්වාදකයෙකු ලෙස නිතර සාදවලට සහභාගි වෙමිනි. පෙරේරා, එල්. එස්. රාමචන්ද්‍රන් සහ විජිත මල්ලිකා සමඟින් සුහද සොහොයුරෝ චිත්‍රපටයේ සිල්වා රඟපෑමට යොමු කලේය. ඔහු පුෂ්පරාණි සමඟ "දිය රැල්ල වෙරළේ හැපි හැපී" ගායනා කරමින් වෙරළේ නැටුමකට පෙනී සිටි අතර ප්‍රධාන වශයෙන් හාස්‍ය චරිත සඳහා රංගනයෙන් දායක විය.
සිල්වාගේ චරිතාංග රංගනයන් සැකය (1965), ලසඳා (1974) සහ සුකිරි කෙල්ල (1975) වැනි චිත්‍රපටවල දක්නට ලැබිණි. 1975 චිත්‍රපටයේ ඔහු මානසික ආබාධිත චරිතයක් නිරූපණය කළ අතර එම චරිතයට සූදානම් වීම සඳහා කොරළවැල්ලේ සැබෑ ආබාධිත පිරිමි ළමයෙකු සමඟ ජීවත් විය. 1980 දශකය වන විට, චිත්‍රපටය අසාර්ථක වේ යැයි බියෙන් සිල්වා නොමැතිව චිත්‍රපටයක් කිරීමට නිෂ්පාදකයින් මැලි විය. එවිට ඔහු අතිරික්ත ජීවිතයක් ගත කළ අතර සුළු මුදලක් ඉතිරි කළේය. 1989 වසරේ ප්රමුඛ පෙළේ සිනමා සතිපතා සරසවිය මගින් රණතිසර සම්මානයෙන් ද සිල්වා පිදුම් ලැබීය. ඔහුගේ මිතුරා විජය කුමාරතුංග (ඔහු සමඟ චිත්‍රපට දහයක පමණ පෙනී සිටි අවසාන චිත්‍රපටය වූ ‘‘යුක්තියද ශක්තියද’’) ඝාතනයට ලක්වීම හැරවුම් මොහොතක් උදා විය. ඔහු මෙම සිදුවීම සිනමාවේ පරිහානියට හේතු වූ බව සඳහන් කරයි. 1992 දී නිර්මාණය වූ චිත්‍රපට 26 න් 15 ක පෙනී සිටීමට සිල්වා තවමත් කාර්යබහුල විය.
තමා ගැයූ මුල්ම ගීයෙන්ම අතිශයෙන්ම ජනප්‍රිය වූ ෆේරඩී සිනමාවට එක් වූයේ චිත්‍රපටයේ රඟපාමිනි. "දියරැල්ල වෙරළේ හැපි හැපී" ගීතයට ඔහු රඟපෑමෙන් මෙන්ම ගායනයෙන් ද දායක වූයේය. ජනප්රිිය විකට නළු "එල්. එම්. පෙරේරා" පසුබිම් ගායනා කළ අවස්ථා දෙකක් හැරුණු කොට සෙසු සෑම අවස්ථාවකම ෆේරඩීගේ ගායනා වෙනුවෙන් පෙනී සිටියේද ඔහුමය. චිත්‍රපටයේ පමණක් ෆේරඩී වෙනුවෙන් ජෝතිපාල ගී ගැයුවේය.
චිත්‍රපට නිෂ්පාදකවරයකු ලෙස ද ෆේරඩී සිංහල සිනමාවට දායක වූයේය. චිත්‍රපටයක තිරනාටක පිටපත පැත්තකට දමා ක්ෂණයකින් හාස්‍ය උපද වන්නට ෆ්‍රෙඩීට තිබුණේ දුර්ලබ හැකියාවකි. ඔහුගේ ජනප්‍රියත්වය කෙතරම් ද යත් ඒ අවදියේදී මළ ගෙදරකට හෝ ලෙඩෙකු බැලීමට රෝහලකට යෑමට ෆේරඩී පසුබෑවේ රසිකයන් ඔහු වට කර ගත් හෙයිනි. ඒ නිසා ජනප්‍රිය නළුවා ලෙස ඔහු සරසවිය සම්මාන උළෙලේ අභිෂේක ලැබුවේය. සිනමාවට ඔහුගේ කැපවීම වෙනුවෙන් සරසවිය සම්මාන උළෙලේ දී රණ තිසර සම්මානයෙන් ද පිදුම් ලැබුවේය.
පවුල
ෆ්‍රෙඩී සිල්වා කමලා ස්වර්ණලතා පෙරේරා සමඟ ඇති එකම විවාහයෙන් දරුවන් දෙදෙනකුගේ පියෙකි. ඔහුගේ පුත් ජනේෂ් සිල්වා ද නළුවෙකු සහ ගායකයෙකු විය. ෆ්‍රෙඩීගේ දියණිය චාන්දනී සිල්වා ගායිකාවක් සහ නිළියක්. ඇය මේ වන විට ඔහුගේ පියාගේ සහ සහෝදරයාගේ උරුමය තබා ගැනීමට කටයුතු කරයි.
ජනේෂ් සිල්වා 1962 ජනවාරි 26 වන දින උපත ලැබූ අතර අධ්‍යාපනය සඳහා වෙත ඇතුළත් විය. ඔහු විවාහ වී සිටියේ හේමමාලා සමඟ වන අතර ඔවුන්ට ජනිත් සිල්වා එක් පුතෙක් සිටී.2012 ජූනි 10 වැනිදා ජනේෂ් මිය ගියේ පිළිකාවක් සඳහා වෛද්‍ය ප්‍රතිකාර ගනිමින් සිටියදීය. ජනේෂ් සිල්වා චිත්‍රපට 10+ ක රඟපෑ විකට නළුවෙක් ලෙස ප්‍රසිද්ධයි.
මේවාද බලන්න
මූලාශ්‍ර
- . Sarasaviya. 5 May 2018 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 17 November 2017.
- . Sarasaviya. 29 December 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 26 August 2017.
- "Freddie Silva filmography". Rate Your Music. සම්ප්‍රවේශය 18 September 2016.
- "National Film Corporation of Sr Lanka about Freddie Silva". NFC Sri Lanka. 2016. සම්ප්‍රවේශය 2016-01-11.
- "Freddie Silva: He took our breath away and we did not care". Info Lanka. 2002. සම්ප්‍රවේශය 2007-02-29.
{{}}
: Check date values in:|accessdate=
() - සංරක්ෂිත පිටපත, http://www.ceylontoday.lk/13-7744-news-detail-actor-janesh-silva-no-more.html, ප්‍රතිෂ්ඨාපනය 2016-07-27
- සංරක්ෂිත පිටපත, http://www.english.gossiplankanews.com/2014/08/cancer-risk-factors-and-behaviour-of.html, ප්‍රතිෂ්ඨාපනය 2016-07-27
- "Dear Janesh, come back". Sarasaviya. සම්ප්‍රවේශය 20 October 2017.
- . 2015-07-10 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2015-04-24.
{{}}
: CS1 maint: archived copy as title ()
බාහිර ලිපි
- Yesteryear Sinhala film comedians
- Freddie Silva no more
- Freddie's fries
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
හල ප ල යනග ම ර ස ජ සෆ ද ස ල ව උපත 1938 ප බරව ර 06 ව පත 2001 ඔක ත බර 29 හ වත ෆ ර ඩ ස ල ව යන ශ ර ල ක ස නම නළ ව ක හ පස බ ම ග යකය ක ද ව ය ඔහ ර ද ත රයහ 1973 ස ට 2002 දක ව ර ද ස ට ය ය ෆ ර ඩ ප රකට ව ය 1960 1970 සහ 1980 ගණන වල ශ ර ල ක ව ජනප ර යතම ව කට නළ ව ල සය ඔහ ච ත රපට 450කට අධ ක ස ඛ ය වක ප න ස ට අතර ඉන 300ක ස හල ස නම ව පනස වසර ස මර ම ද ප රදර ශනය ක ර ණ ය ෆ ර ඩ ස ල ව Freddie Silvaඋපතහල ප ල යනග ම ර ස ජ සෆ ද ස ල ව ම ය 18 1938 1938 05 18 ම රට ව ශ ර ල ක ම යග ය ද නයඔක ත ම බර 29 2001 2001 10 29 වයස 63 ශ ර ල ක ජ ත කත වයශ ර ල ක කඅධ ය පනයස න ත ස බස ත යන ව ද හලර ක ය වනළ ව ක පස බ ම ග යකය ක සක ර ය වසර1963 2002කලත රය යන කමල ස ල ව ම න ල චන ද රලත දර වන ජන ෂ ස ල ව ච න දන ස ල ව සම ම නරණ ත සර සම ම නයආගමර ම න කත ල ක ප ද ගල ක ජ ව තය ස ල ව 1938 ම ය 18 ව න ද න ශ ර ල ක ව ම රට ව ප වක කරඹ ප රද ශය ද පව ල එකම දර ව ල ස උපත ල බ ය ස ල ව ග ප ය ම රට ව නගර සභ ව අව ක ෂකය ක ව අතර ඔහ ග මව ග ලව ම හම ද ව ස ම ජ ක වක ව ඩ න ව ට ඔහ ග යනයට හ න ට ම වලට වශ ව ය ශ න ත ස බස ත යන ව ද ය ලය ඔහ ග උසස අධ ය පනය ව ය ස ල ව 2001 ඔක ත බර 29 ද න ස ද දම ල ල ද ම ය ග ය ය ග යකය ක ල ස ෆ රඩ කල ල වට එක වන ය ග යකය ක හ ට යටය ස දයකය ව ය 1950 ද ෆ ර ඩ ඇලන සන ම න ඩ ස තරඟ වටයට ග ය බ ර බ ර බ ර ග තයය ඔහ ග ග යනය බල ස ට එවකට අග ර ම ත ය ශ ර මත ජ න ක තල වල එය න ක තරම වසඟයට පත ව ව ද යත ඔහ ෆ ර ඩ ග න ඒය ක ල ල උඹ කක ල වලට ස ප ර න හය කරලද ඇස ය ෆ ර ඩ රස ස වක ස යම න ස ට න බව එත ම ට පවස ඇත එස ණ න ම ල ය මක ල ය ෆ රඩ අත ත බ ව ල ව ව ජ ම න න ම ර ගය න ග වන ව ද ල යට ග ස ග ත ගයන න ඉඩ හසර ලබ ද ම න ෆ රඩ ග ම ල න ම පට ගත කල ග තය ම ට ටප ලය ඔහ ඉන පස ව න වතත බ ර බ ර ග තය න ව ම ම හ ණ වරක න ප ඇල ඒ ස මප ල සමඟ න ග යන කරන ල බ ව එය ස ර කත වයටම ලඟ ව ය ය ව කට ග ග යනය ද ඔහ ග ත කල ව අල ත ප ර ළ යක කළ බ ර කක ල ක රය ග න බ ල බ ල අල ත කල වක ව න උපහ ස ත මක ග ත ශ ල යක හඳ න ව ද ම න ම ම ග ත රචන ක ර ම ද ෆ රඩ ස ල ව සමඟ ද යක ව ය ප ර මක ර ත ද අල ව ස ය ඔව න හඳ න ව ද න ග ත අතර ආර ම ම ප න ක ර ත ත න ද ය හඳ ම ම ක ක ල ල රජ ජ ර ව පරන ක ට ල ක ම හ න ව ච ත රපටයට ග තයන වඩ ත ප රස ද ධ ව ය ය ව ත ත ය ජ ව තය 1963 ද ක ඒ ඩබ ල ව ප ර ර සමඟ අහඹ හම ව මක හරහ ස ල ව ට ඔහ ග පළම ත ර භ ම ක ව ල බ ණ ඒ වන ව ට ඔහ ජ වත ව ය එච ආර ජ ත ප ල සහ ර ය ද ස ල ව සමග ආර ධ ත ව න ද ස ව දකය ක ල ස න තර ස දවලට සහභ ග ව ම න ප ර ර එල එස ර මචන ද රන සහ ව ජ ත මල ල ක සමඟ න ස හද ස හ ය ර ච ත රපටය ස ල ව රඟප මට ය ම කල ය ඔහ ප ෂ පර ණ සමඟ ද ය ර ල ල ව රළ හ ප හ ප ග යන කරම න ව රළ න ට මකට ප න ස ට අතර ප රධ න වශය න හ ස ය චර ත සඳහ ර ගනය න ද යක ව ය ස ල ව ග චර ත ග ර ගනයන ස කය 1965 ලසඳ 1974 සහ ස ක ර ක ල ල 1975 ව න ච ත රපටවල දක නට ල බ ණ 1975 ච ත රපටය ඔහ ම නස ක ආබ ධ ත චර තයක න ර පණය කළ අතර එම චර තයට ස ද නම ව ම සඳහ ක රළව ල ල ස බ ආබ ධ ත ප ර ම ළමය ක සමඟ ජ වත ව ය 1980 දශකය වන ව ට ච ත රපටය අස ර ථක ව ය ය බ ය න ස ල ව න ම ත ව ච ත රපටයක ක ර මට න ෂ ප දකය න ම ල ව ය එව ට ඔහ අත ර ක ත ජ ව තයක ගත කළ අතර ස ළ ම දලක ඉත ර කළ ය 1989 වසර ප රම ඛ ප ළ ස නම සත පත සරසව ය මග න රණත සර සම ම නය න ද ස ල ව ප ද ම ල බ ය ඔහ ග ම ත ර ව ජය ක ම රත ග ඔහ සමඟ ච ත රපට දහයක පමණ ප න ස ට අවස න ච ත රපටය ව ය ක ත යද ශක ත යද ඝ තනයට ලක ව ම හ රව ම ම හ තක උද ව ය ඔහ ම ම ස ද ව ම ස නම ව පර හ න යට හ ත ව බව සඳහන කරය 1992 ද න ර ම ණය ව ච ත රපට 26 න 15 ක ප න ස ට මට ස ල ව තවමත ක ර යබහ ල ව ය තම ග ය ම ල ම ග ය න ම අත ශය න ම ජනප ර ය ව ෆ රඩ ස නම වට එක ව ය ච ත රපටය රඟප ම න ද යර ල ල ව රළ හ ප හ ප ග තයට ඔහ රඟප ම න ම න ම ග යනය න ද ද යක ව ය ය ජනප ර ය ව කට නළ එල එම ප ර ර පස බ ම ග යන කළ අවස ථ ද කක හ ර ණ ක ට ස ස ස ම අවස ථ වකම ෆ රඩ ග ග යන ව න ව න ප න ස ට ය ද ඔහ මය ච ත රපටය පමණක ෆ රඩ ව න ව න ජ ත ප ල ග ග ය ව ය ච ත රපට න ෂ ප දකවරයක ල ස ද ෆ රඩ ස හල ස නම වට ද යක ව ය ය ච ත රපටයක ත රන ටක ප ටපත ප ත තකට දම ක ෂණයක න හ ස ය උපද වන නට ෆ ර ඩ ට ත බ ණ ද ර ලබ හ ක ය වක ඔහ ග ජනප ර යත වය ක තරම ද යත ඒ අවද ය ද මළ ග දරකට හ ල ඩ ක බ ල මට ර හලකට ය මට ෆ රඩ පස බ ව රස කයන ඔහ වට කර ගත හ ය න ඒ න ස ජනප ර ය නළ ව ල ස ඔහ සරසව ය සම ම න උළ ල අභ ෂ ක ල බ ව ය ස නම වට ඔහ ග ක පව ම ව න ව න සරසව ය සම ම න උළ ල ද රණ ත සර සම ම නය න ද ප ද ම ල බ ව ය පව ල ෆ ර ඩ ස ල ව කමල ස වර ණලත ප ර ර සමඟ ඇත එකම ව ව හය න දර වන ද ද නක ග ප ය ක ඔහ ග ප ත ජන ෂ ස ල ව ද නළ ව ක සහ ග යකය ක ව ය ෆ ර ඩ ග ද යණ ය ච න දන ස ල ව ග ය ක වක සහ න ළ යක ඇය ම වන ව ට ඔහ ග ප ය ග සහ සහ දරය ග උර මය තබ ග න මට කටය ත කරය ජන ෂ ස ල ව 1962 ජනව ර 26 වන ද න උපත ල බ අතර අධ ය පනය සඳහ ව ත ඇත ළත ව ය ඔහ ව ව හ ව ස ට ය හ මම ල සමඟ වන අතර ඔව න ට ජන ත ස ල ව එක ප ත ක ස ට 2012 ජ න 10 ව න ද ජන ෂ ම ය ග ය ප ළ ක වක සඳහ ව ද ය ප රත ක ර ගන ම න ස ට යද ය ජන ෂ ස ල ව ච ත රපට 10 ක රඟප ව කට නළ ව ක ල ස ප රස ද ධය ම ව ද බලන නෆ ර ඩ ස ල ව ස නම ගමනය ස හල ස නම වම ල ශ ර Sarasaviya 5 May 2018 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 17 November 2017 Sarasaviya 29 December 2017 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 26 August 2017 Freddie Silva filmography Rate Your Music සම ප රව ශය 18 September 2016 National Film Corporation of Sr Lanka about Freddie Silva NFC Sri Lanka 2016 සම ප රව ශය 2016 01 11 Freddie Silva He took our breath away and we did not care Info Lanka 2002 සම ප රව ශය 2007 02 29 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Check date values in accessdate help ස රක ෂ ත ප ටපත http www ceylontoday lk 13 7744 news detail actor janesh silva no more html ප රත ෂ ඨ පනය 2016 07 27 ස රක ෂ ත ප ටපත http www english gossiplankanews com 2014 08 cancer risk factors and behaviour of html ප රත ෂ ඨ පනය 2016 07 27 Dear Janesh come back Sarasaviya සම ප රව ශය 20 October 2017 2015 07 10 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2015 04 24 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a CS1 maint archived copy as title link බ හ ර ල ප Yesteryear Sinhala film comedians Freddie Silva no more Freddie s fries