සීෂෙල්ස් යනු ඉන්දියන් සාගරයේ මධ්‍ය-නිරිත දෙසට වන්නට, මැඩගස්කරය දූපතට සමීපව පිහිටා ඇති දූපත් සමූහයකින් සැදුණු රටකි. කලාපයට අයත් මෙම රට 100,000කට අඩු ජනසංඛ්‍යාවක් සහිත වූවකි. පැරණි සාගරික ගිනි කඳු ශේෂ වීමෙන් සහ නොගැඹුරු මුහුදින් ඉහළට වැඩුණු කොරල් පර ශේෂයන්ගෙන් මෙම දූපත් සමූහය සැදී ඇත. අප්‍රිකාවෙන් විටින් විට පැමිණියවුන්ගෙන් මුලින්ම වූ මෙම දූපත් පසුව සඳහා පාරාදීසයක්ව පැවතුනි. පසුව ප්‍රංශයේත්, බ්‍රිතාන්‍යයේත් ක්ව පැවති මෙම දූපත් 1976 වසරේදී ස්වෛරී රාජ්‍යයක් බවට පත් විය. මේ වන විට මෙම රාජ්‍යය න් පත් වූ සහ පාර්ලිමේන්තුවකින් පාලනය වේ. මෙහි අගනවර හා විශාලතම නුවර වන්නේත් වික්ටෝරියා නුවරයි. රටේ එකම ජාත්‍යන්තර ද මෙම නුවර පිහිටා ඇත. සංචාරක කර්මාන්තය හා තුළින් ක්රමික සංවර්ධනයක් ළඟා කරගෙන ඈති මෙම රට අප්‍රිකානු කලාපයේ ඉහළම සංවර්ධනයක් සහිත රටකි. කෙසේ වෙතත් මෙහි ය තවමත් පහළ මට්ටමක පවතී. දිවයින් රැසකින් සමන්විත මෙහි දිවයින් එකිනෙක සම්බන්ධ කෙරෙනුයේ කුඩා ගුවන් යානා සහ බෝට්ටු සේවා මඟිනි.
Republic of Seychelles
| |
---|---|
![]() කොඩිය Coat of arms | |
ජාතික ගීය: Join together all Seychellois | |
![]() | |
අගනුවර සහ විශාලතම නගරය | |
නිල භාෂා(ව) | |
(2000) |
|
| |
රජය | |
• | |
• | |
ව්‍යවස්ථාදායකය | |
Independence | |
• from the United Kingdom | 29 June 1976 |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 459 km2 (177 sq mi) (198th) |
• ජලය (%) | negligible |
ජනගහණය | |
• 2012 ඇස්තමේන්තුව | 92,000 () |
• 2006 ජන සංගණනය | 84,000 |
• ඝණත්වය | 186.2/km2 (482.3/sq mi) () |
දදේනි (ක්‍රශසා) | 2014 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $2.304 billion |
• ඒක පුද්ගල | $24,522 |
දදේනි (නාමික) | 2014 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $1.473 billion |
• ඒක පුද්ගල | $15,673 |
ගිනි (2007) | 65.8 ඉතා ඉහළ |
මාසද (2013) | ▼ 0.756 ඉහළ · 71st |
ව්‍යවහාර මුදල | () |
වේලා කලාපය | UTC+4 () |
• ගිම්හාන () | UTC+4 (not observed) |
ඇමතුම් කේතය | |
ආශ්රිත
- (highest heroin use per capita in the world)
මූලාශ්‍ර
- "Seychelles". International Monetary Fund. සම්ප්‍රවේශය 18 April 2013.
- "GINI index". World Bank. සම්ප්‍රවේශය 26 July 2013.
- "2014 Human Development Report Summary" (PDF). United Nations Development Programme. 2014. pp. 21–25. සම්ප්‍රවේශය 27 July 2014.
භාහිර සබැඳි
Seychelles ගැන තවත් දේ විකිපිඩියා සහෝදර ව්‍යාපෘති හරහා සොයාගන්න | |
![]() | වික්ෂනරිය වෙතින් අර්ථ දැක්වීම් |
![]() | කොමන්ස් වෙතින් ඡායාරූප හා මාධ්‍ය |
![]() | විකිසරසවිය වෙතින් ඉගෙනුම් මූලාශ්‍ර |
![]() | විකිපුවත් වෙතින් පුවත් කථාංග |
![]() | විකිකියමන් වෙතින් උපුටා දැක්වීම් |
![]() | විකිප්‍රභව වෙතින් ප්‍රභව පෙළ |
![]() | විකිපොත් වෙතින් පෙළපොත් |
රජය
- SeyGov, main government portal
- State House, Office of the President of the Republic of Seychelles
- Central Bank of Seychelles, on-shore banking and insurance regulator
- Seychelles Investment Bureau, government agency promoting investment in Seychelles
- National Bureau of Statistics, government agency responsible for collecting, compiling, analysing and publishing statistical information
ආගම
සාමාන්‍යය
- Seychelles. The World Factbook. Central Intelligence Agency.
- from UCB Libraries GovPubs
- සීෂෙල්ස් at
- Seychelles from BBC News
- Wikimedia Atlas of Seychelles
- Island Conservation Society, a non-profit nature conservation and educational non-governmental organisation
- Nature Seychelles, a scientific/environmental non-governmental nature protection association
- The Seychelles Nation, the largest circulation local daily newspaper
- Seychelles Bird Records Committee
- Seychelles.travel 2021-08-04 at the Wayback Machine, Government tourism portal
- Tourism Page
- Air Seychelles, Seychelles national airline
- ADST interview with U.S. Ambassador to Seychelles David Fischer
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය