අප්‍රිකාව ලොව දෙවැනියට විශාලත ම (විශාලත්වය අනූව ආසියාවට පමණක් දෙවන වේ.) සහ දෙවැනියට ජනාකීර්ණම මහාද්වීපය යි. තදාසන්න දූපත් ද සමග අප්‍රිකාවේ මුළු වර්ග ප්‍රමාණය වර්ග කිමී මිලියන 30.2ක් පමණ වන අතර මෙය පෘථිවියේ මුළු වර්ග ප්‍රමාණයෙන් 6%ක් ද මුළු භූමි ප්‍රමාණයෙන් 20.4%ක් ද වෙයි. රටවල් 61කින් සමන්විත අප්‍රිකාවේ ජනගහණය බිලියනයක් පමණ වේ.
භූමිප්‍රමාණය | 30,221,532 කිමී2 (11,668,598.7 වර්ග සැත) |
---|---|
ජනගහණය | 1,000,010,000 (2005, ) |
ජනගහණ ඝණත්වය | 30.51/කිමී2 (80/වර්ග සැත පමණ) |
රටවල් | 56 |
පරායත්ත රාජ්‍යයන් | |
භාෂා | |
වේලා කලාප | සිට |
විශාලතම නගර |
උතුරින් මධ්‍යධරණී මුහුදින් ද, ඊසානදිගින් සූවස් ඇළෙන් සහ හරහා රතු මුහුදින් ද, ගිනිකොණින් ඉන්දියන් සාගරයෙන් ද, බටහිරින් අත්ලාන්තික් සාගරයෙන් ද මෙම මහාද්වීපය වට වී ඇත. එයට අයිති සංඛ්‍යාව 54කි.
අප්‍රිකාව, විශේෂයෙන්ම නැගෙනහිර අප්‍රිකාවේ මැද කොටස, මිනිසාගේ නිජබිම වන්නට ඇතැයි යන්න විද්‍යාත්මක ප්‍රජාවේ පිළිගැනීමයි. දැනට සොයා ගෙන ඇති ආදිතම හෝමෝ සේපියන්ස් (වත්මන් මිනිසා) හමුවී ඇත්තේ ඉතියෝපියාවෙනි.
මූලාශ්‍ර
- "World Population Prospects: The 2006 Revision" 2011-05-11 at the Wayback Machine (Department of Economic and Social Affairs, population division)
- Sayre, April Pulley. (1999) Africa, Twenty-First Century Books. .
- Homo sapiens: University of Utah News Release: Feb. 16, 2005, http://web.utah.edu/unews/releases/05/feb/homosapiens.html, ප්‍රතිෂ්ඨාපනය 2010-12-26
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
අප ර ක ව ල ව ද ව න යට ව ශ ලත ම ව ශ ලත වය අන ව ආස ය වට පමණක ද වන ව සහ ද ව න යට ජන ක ර ණම මහ ද ව පය ය තද සන න ද පත ද සමග අප ර ක ව ම ළ වර ග ප රම ණය වර ග ක ම ම ල යන 30 2ක පමණ වන අතර ම ය ප ථ ව ය ම ළ වර ග ප රම ණය න 6 ක ද ම ළ භ ම ප රම ණය න 20 4 ක ද ව ය රටවල 61ක න සමන ව ත අප ර ක ව ජනගහණය බ ල යනයක පමණ ව අප ර ක වභ ම ප රම ණය30 221 532 ක ම 2 11 668 598 7 වර ග ස ත ජනගහණය1 000 010 000 2005 ජනගහණ ඝණත වය30 51 ක ම 2 80 වර ග ස ත පමණ රටවල 56පර යත ත ර ජ යයන 1 භ ෂ ව ල කල පස ටව ශ ලතම නගර උත ර න මධ යධරණ ම හ ද න ද ඊස නද ග න ස වස ඇළ න සහ හරහ රත ම හ ද න ද ග න ක ණ න ඉන ද යන ස ගරය න ද බටහ ර න අත ල න ත ක ස ගරය න ද ම ම මහ ද ව පය වට ව ඇත එයට අය ත ස ඛ ය ව 54ක අප ර ක ව ව ශ ෂය න ම න ග නහ ර අප ර ක ව ම ද ක ටස ම න ස ග න ජබ ම වන නට ඇත ය යන න ව ද ය ත මක ප රජ ව ප ළ ග න මය ද නට ස ය ග න ඇත ආද තම හ ම ස ප යන ස වත මන ම න ස හම ව ඇත ත ඉත ය ප ය ව න ම ල ශ රඅප ර ක ව ස ත යම World Population Prospects The 2006 Revision 2011 05 11 at the Wayback Machine Department of Economic and Social Affairs population division Sayre April Pulley 1999 Africa Twenty First Century Books ISBN 0 7613 1367 2 Homo sapiens University of Utah News Release Feb 16 2005 http web utah edu unews releases 05 feb homosapiens html ප රත ෂ ඨ පනය 2010 12 26