කේබල් නිව්ස් නෙට්වර්ක් හෙවත් සීඑන්එන් (Cable News Network, CNN) යනු අමෙරිකානු, කේබල් සහ සැටලයිට් තාක්ෂණයෙන් මුදාහරින රූපවාහිනී නාලිකාවක් වන අතර එහි හිමිකාරීත්වය හී කොටසක් වන ටර්නර් බ්‍රෝඩ්කාස්ටින් සිස්ටම් සතු වෙයි. 1980 වසරේදී විසින් පැය 24 පුරාම විකාශය වන ප්රවෘත්ති නාලිකාවක් ලෙස මෙය අරඹන ලදී. පැය 24 පුරාම පුවත් ආවරණයක් සහිත, එක්සත් ජනපදයේ පළමු පුවත් රූපවාහිනී නාලිකාව වූවේද, සීඑන්එන් නාලිකාවයි.
සීඑන්එන් Cable News Network | |
---|---|
දියත්කල දිනය | 1980 ජුනි 1 |
අයිතිකරුවෝ | Cable News Network, Inc. ( ()) |
රූප ආකෘතිය | 480i (SDTV/16:9 letterbox) 1080i (HDTV) |
ප්‍රචාරණ උද්යෝග පාඨය | "The Worldwide Leader in News" "CNN = Politics" "The Best Political Team on Television" "CNN = Money" "This is CNN" |
රට | ඇමරිකානු එක්සත් ජනපද |
භෘෂාව | ඉංග්‍රීසි |
විකාශන සරිය | එක්සත් ජනපදය කැනඩාව |
මූලස්ථානය | සීඑන්එන් සෙන්ටර් , Georgia |
සහෝදර නාලිකා(ව) | සීඑන්එන් ඉන්ටර්නැෂනල් සීඑන්එන්-අයිබීඑන් CNN Airport Network CNN Türk CNN en Español HLN සීඑන්එන් චිලී TNT Turner Classic Movies Boomerang TruTV TBS |
වෙබ් අඩවිය | cnn.com |
උපයෝජ්‍යතාව | |
චන්ද්‍රිකා | |
(USA) | 202 (HD/SD) 1202 () |
(USA) | 200 (HD/SD) 9436 (HD) |
(Canada) | 500 (SD) 1578 (HD) |
(Canada) | 140/500 (SD) 257/331 (HD) |
(Japan) | 679 (HD) |
කේබල | |
Available on most U.S. and Canadian cable providers | Check local listings for channels |
In-house (Washington) | 12 |
600 (HD) 60 (SD) | |
චන්ද්‍රිකා ගුවන්විදුලි | |
132 | |
122 | |
Bell Fibe TV (Canada) | 500 (HD) 1500 (SD) |
1202 (HD) 202 (SD) | |
CNN.com/live | Watch live |
අතීතය
ආරම්භය
1980 ජුනි 1 වන දින, පස්වරු 5.00 ට (නැගෙනහිර වේලා කලාපය) කේබල් නිව්ස් නෙට්වර්ක් නාලිකාව ආරම්භ කරන ලදී. එහි ප්‍රථම පුවත් විකාශය David Walker සහ Lois Hart විසින් සිදුකරන ලදී.
නාලිකාවට විශේෂිත වූ සිදුවීම්
චැලෙන්ජර් අනතුර
1986 ජනවාරි 28 දිනදී, චැලෙන්ජර් අභ්‍යවකාශ ෂටලයේ නික්මීම සහ කාර්ය මණ්ඩලයේ 7 දෙනෙකු සමග ෂටලය පුපුරා යාම සජීවීව විකාශය කිරීම.
බේබි ජෙසිකා මෙහෙයුම
1987 ඔක්තෝම්බර් 14 දිනදී, ටෙක්සාස් හී ලිඳකට වැටුණු, මාස 18 ක් වියැති ජෙසිකා (Jessica McClure) බිලිඳිය ගලවා ගැනීමේ මෙෙහයුම විකාශය කිරීම.
ගල්ෆ් යුද්ධය
1991 පළමු පර්සියානු ගල්ෆ් යුද්ධය ආවරණ කිරීම, සීඑන්එන් ලත් විශේෂ අවස්ථාවක් විය. 1991 ජනවාරි 16 දින, ඒකාබද්ධ බෝම්බ හෙළීමේ මෙහෙයුම (Coalition bombing campaign) ආරම්භ කරන අවස්ථාවේ, ඉරාකයේ බැග්ඩෑඩය තුල සිටිමින් වාර්ථා ගෙන ඒමට හැකිවූ එකම ප්රවෘත්ති නාලිකාව වූවේ සීඑන්එන් ය. ඔවුන්ගේ වාර්ථාරුවන් වූ Bernard Shaw, John Holliman, Peter Arnett, සහ Charles Jaco යන පිරිස ඉරාකයේ බැග්ඩෑඩ් හී පිහිටි al-Rashid Hotel සිට තොරතුරු වාර්ථා කරන ලදී.
සැප්තැම්බර් 11 ප්‍රහාර
2001 සැප්තැම්බර් 11 වන දින, අමෙරිකා ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එල්ල වූ ප්‍රහාරය පිළිබඳව මුලින්ම වාර්ථාව ගෙන පැමිණි කේබල් රූපවාහිනී නාලිකාව වූවේ සීඑන්එන් නාලිකාවයි.
2008 එ.ජ. මැතිවරණය
2008 එක්සත් ජනපද මැතිවරණය සමය තුල, එම අදාල විස්තර සහ සිදුවීම් පුළුල් ලෙස ආවරණය කිරීම.
2012 එ.ජ. මැතිවරණය
2012 එක්සත් ජනපද මැතිවරණය සමය තුල, එම අදාල විස්තර සහ සිදුවීම් පුළුල් ලෙස ආවරණය කිරීම. එවක ජනපති වූ බැරැක් ඔබාමා සහ ජනපති අපේක්ෂක වූ මිට් රොම්නි අතර පැවැති විවාද ත්‍රිත්වය අතරින් එක් විවාදයකට සීඑන්එන් නිවේදක Candy Crowley කථනය සැපයීම.
අන්තර්ජාල සේවාව
සීඑන්එන් නාලිකාව සිය ප්‍රථම පුවත් වෙබ් අඩවිය වූ CNN.com අඩවිය, 1995 අගේස්තු 30 වන දින අරඹන ලදී.
2009 අප්‍රියෙල් වන විට, Nielsen/NetRatings මත විමසුම් වර්ගීකරණය අනූව CNN.com වෙබ් අඩවිය එක්සත් ජනපදය තුල වැඩිම දෙනෙකු පිවිසෙන ලෝක ව්‍යාප්ත පුවත් වෙබ් අඩවි අතුරින් තුන් වන ස්ථානයේ පසුවිය.
සම්බන්ධිත අනෙකුත් නාලිකා
- CNN Airport Network
- සීඑන්එන් චිලී – විලී දේශයේ ප්රවෘත්ති නාලිකාවකි.
- CNN en Español
- සීඑන්එන් ඉන්ටර්නැෂනල්
- CNN TÜRK – තුර්කි පුවත් බිහිදොරකි.
- සීඑන්එන්-අයිබීඑන් – ඉන්දියානු ප්රවෘත්ති නාලිකාවකි.
- CNNj – ජපාන පුවත් බිහිදොරකි.
- HLN
- n-tv – පැය 24 පුරාම විකාශය වන ජර්මනියේ ප්රවෘත්ති නාලිකාවකි.
පැරණි නාලිකා
- CNN Checkout Channel (1991 අරඹා 1993 දී නවත්වා දමන ලදී.)
- CNN Italia
- CNN Pipeline
- CNN Sports Illustrated (2002 වසරේදී වසා දමන ලදී.)
- CNN+
- CNN.com Live
- CNNfn (2004 දෙසැම්බරයේදී නවත්වා දමන ලදී.)
නාලිකාවේ කාර්යාංශ
එක්සත් ජනපදය තුල
|
|
ලොව වටා
|
|
මතභේදාත්මක
- 2008 අප්‍රියෙල් 24 දිනදී රූපලාවන්‍ය ශිල්පියෙකු වූ Liang Shubing සහ ගුරුවරයෙකු වූ Li Lilan, චීන ජනතාවගේ අභිමානයට සහ ගෞරවයට සීඑන්එන් හානි සිදු කලා යැයි පවසමින්, සීඑන්එන් කථකයෙකු වූ Jack Cafferty ට සහ සීඑන්එන් නාලිකාවට එරෙහිව, අමෙරිකන් ඩොලර් බිලියන 1.3 හානි වන්දි ඉල්ලා නිව් යෝර්ක් හී නඩු පවරන ලදී.
- 2009 ජුනි මසදී, සංගීතඥයෙකු වූ M.I.A., ශ්‍රී ලංකාවේ රජයේ යුධ හමුදා විසින් එම වසරේ සිවිල් යුද්ධයේ අවසන් සමයේදී, දෙමළ සිවිල් වැසියන්ට බෝම්බ සහ මාරාන්තික ප්‍රහාර එල්ල කලා යැයි චෝදනා කරමින් සහ එය හෙළා දකිමින් පැයක සම්මුඛ සාකච්චාවක් සීඑන්එන් වෙත දෙන ලදී. නමුත් නාලිකාව විසින් පැයක් දිග සම්මුඛ සාකච්ඡාව, මිනිත්තුවක් දක්වා කෙටි කොට එය මායා අරුල්ප්‍රගාසම්ගේ සාමාන්‍ය සම්මුඛ සාකච්ඡාවක් ලෙස ඉදිරිපත් කරන ලදී. පසුව මේ පිළිබඳව මායා, සිය අදාල වාර්ථාකාරිණියගෙන් විමසූ විට, ඇය පවසා තිබෙන්නේ මායා සිය සම්මුඛ සකච්ඡාව තුලදී, ජන සංහාරය (Genocide) නම් වචනය භාවිතා කිරීම නුසුදුසු වූ බවයි. මෙම සිදුවීමෙන් පසු සීඑන්එන් වෙත චෝදනා කරමින් මායා අරුල්ප්‍රගාසම් (M.I.A.) කියා සිටියේ, සීඑන්එන් හී නිදහස් භාෂණය පිළිබඳ ප්‍රශ්නාර්ථයක් ඇතිවන බවයි.
- මෑතකදී මියගිය හිටපු හිස්බුල්ලා (Hezbollah) නායකයෙකු පිළිබඳව සිය ට්විටර් ගිණුම හරහා වර්ණනා කිරීම නිසා, 2010 ජුලි 7 වන දිනදී, වසර 20 ක පලපුරුද්දක් සහිත සීඑන්එන් මාධ්‍යවේදිනියක සහ මැද පෙරදිග ජේයෂ්ඨ සංස්කාරකවරියක වූ Octavia Nasrව, රැකියාවෙන් නෙරපා දැමීමට සීඑන්එන් බලදාරීන් කටයුතු කරන ලදී.
ප්‍රදාන සහ ගෞරව සම්මාන
1998 වසරෙහිදී, වාචික නිදහස වෙනුවෙන්වූ ෆෝ ෆ්රීඩම්ස් ප්රදානය සීඑන්එන් වෙත පිරිනැමිණි.
මේවාද බලන්න
මූලාශ්‍ර
- Time Warner: Turner Broadcasting, http://www.timewarner.com/corp/businesses/detail/turner_broadcasting/index.html, ප්‍රතිෂ්ඨාපනය 2014-02-28
- Reese Schonfeld Bio. (January 29, 2001), http://meandted.com/author.htm, ප්‍රතිෂ්ඨාපනය February 28, 2014
- "Charles Bierbauer, CNN senior Washington correspondent, discusses his 19-year career at CNN. (May 8, 2000)". Cnn.com. සම්ප්‍රවේශය 2013-10-12.
- "CNN changed news – for better and worse". Taipei Times. May 31, 2005. සම්ප්‍රවේශය 2009-01-24.
- Kiesewetter, John (May 28, 2000). "In 20 years, CNN has changed the way we view the news". Cincinnati Enquirer. සම්ප්‍රවේශය 2009-01-24.
- Barkin, Steve Michael; Sharpe, M.E. (2003). American Television News: The Media Marketplace and the Public Interest.
- "The Gulf War and its Consequences". Yale.edu. සම්ප්‍රවේශය 2013-10-12.
- "No-nonsense news returns to CNN". PressDemocrat.com. සම්ප්‍රවේශය 2010-02-20.
- Top 30 global news sites for April – Editor & Publisher, http://www.editorandpublisher.com/eandp/news/article_display.jsp?vnu_content_id=1003975048, ප්‍රතිෂ්ඨාපනය 2014-02-28
- "CNN.com". Edition.cnn.com. සම්ප්‍රවේශය 2013-10-12.
- "CNN interview censored for using G-word - MIA". TamilNet. 2009-06-24. සම්ප්‍රවේශය 2013-10-12.
- Harcourt, Nic. . Los Angeles Times. 2013-10-30 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2014-02-28.
{{}}
: More than one of|archivedate=
and|archive-date=
specified (); More than one of|archiveurl=
and|archive-url=
specified () - Gold, Matea (2010-07-07). "CNN Mideast Affairs editor loses post after tweeting her respect for militant cleric". Los Angeles Times.
- Harnden, Toby (July 13, 2010). "Land of the free now home of the afraid". The Sydney Morning Herald.
- . මාර්තු 25, 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය අප්‍රේල් 4, 2015.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) ()
බාහිර සබැදි
- නිල වෙබ් අඩවිය (Mobile)
- CNN International
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ක බල න ව ස න ට වර ක හ වත ස එන එන Cable News Network CNN යන අම ර ක න ක බල සහ ස ටලය ට ත ක ෂණය න ම ද හර න ර පව හ න න ල ක වක වන අතර එහ හ ම ක ර ත වය හ ක ටසක වන ටර නර බ ර ඩ ක ස ට න ස ස ටම සත ව ය 1980 වසර ද ව ස න ප ය 24 ප ර ම ව ක ශය වන ප රව ත ත න ල ක වක ල ස ම ය අරඹන ලද ප ය 24 ප ර ම ප වත ආවරණයක සහ ත එක සත ජනපදය පළම ප වත ර පව හ න න ල ක ව ව ව ද ස එන එන න ල ක වය ස එන එන Cable News Networkද යත කල ද නය 1980 ජ න 1අය ත කර ව Cable News Network Inc ර ප ආක ත ය 480i SDTV 16 9 letterbox 1080i HDTV ප රච රණ උද ය ග ප ඨය The Worldwide Leader in News CNN Politics The Best Political Team on Television CNN Money This is CNN රට ඇමර ක න එක සත ජනපදභ ෂ ව ඉ ග ර ස ව ක ශන සර ය එක සත ජනපදය ක නඩ වම ලස ථ නය ස එන එන ස න ටර Georgiaසහ දර න ල ක ව ස එන එන ඉන ටර න ෂනල ස එන එන අය බ එන CNN Airport Network CNN Turk CNN en Espanol HLN ස එන එන ච ල TNT Turner Classic Movies Boomerang TruTV TBSව බ අඩව ය cnn comඋපය ජ යත වචන ද ර ක USA 202 HD SD 1202 USA 200 HD SD 9436 HD Canada 500 SD 1578 HD Canada 140 500 SD 257 331 HD Japan 679 HD ක බලAvailable on most U S and Canadian cable providers Check local listings for channelsIn house Washington 12600 HD 60 SD චන ද ර ක ග වන ව ද ල 132122Bell Fibe TV Canada 500 HD 1500 SD 1202 HD 202 SD CNN com live Watch liveඅත තයආරම භය 1980 ජ න 1 වන ද න පස වර 5 00 ට න ග නහ ර ව ල කල පය ක බල න ව ස න ට වර ක න ල ක ව ආරම භ කරන ලද එහ ප රථම ප වත ව ක ශය David Walker සහ Lois Hart ව ස න ස ද කරන ලද න ල ක වට ව ශ ෂ ත ව ස ද ව ම AC 360 ම හ යවන න ඇන ඩර සන ක පර ස එන එන හ ප වත ම ද ර යක ච ල න ජර අනත ර 1986 ජනව ර 28 ද නද ච ල න ජර අභ යවක ශ ෂටලය න ක ම ම සහ ක ර ය මණ ඩලය 7 ද න ක සමග ෂටලය ප ප ර ය ම සජ ව ව ව ක ශය ක ර ම බ බ ජ ස ක ම හ ය ම 1987 ඔක ත ම බර 14 ද නද ට ක ස ස හ ල ඳකට ව ට ණ ම ස 18 ක ව ය ත ජ ස ක Jessica McClure බ ල ඳ ය ගලව ග න ම ම හය ම ව ක ශය ක ර ම ගල ෆ ය ද ධය 1991 පළම පර ස ය න ගල ෆ ය ද ධය ආවරණ ක ර ම ස එන එන ලත ව ශ ෂ අවස ථ වක ව ය 1991 ජනව ර 16 ද න ඒක බද ධ බ ම බ හ ළ ම ම හ ය ම Coalition bombing campaign ආරම භ කරන අවස ථ ව ඉර කය බ ග ඩ ඩය ත ල ස ට ම න ව ර ථ ග න ඒමට හ ක ව එකම ප රව ත ත න ල ක ව ව ව ස එන එන ය ඔව න ග ව ර ථ ර වන ව Bernard Shaw John Holliman Peter Arnett සහ Charles Jaco යන ප ර ස ඉර කය බ ග ඩ ඩ හ ප හ ට al Rashid Hotel ස ට ත රත ර ව ර ථ කරන ලද ස ප ත ම බර 11 ප රහ ර 2001 ස ප ත ම බර 11 වන ද න අම ර ක ල ක ව ළඳ මධ යස ථ නයට එල ල ව ප රහ රය ප ළ බඳව ම ල න ම ව ර ථ ව ග න ප ම ණ ක බල ර පව හ න න ල ක ව ව ව ස එන එන න ල ක වය 2008 එ ජ ම ත වරණය The stage for the second 2008 CNN YouTube presidential debate 2008 එක සත ජනපද ම ත වරණය සමය ත ල එම අද ල ව ස තර සහ ස ද ව ම ප ළ ල ල ස ආවරණය ක ර ම 2012 එ ජ ම ත වරණය 2012 එක සත ජනපද ම ත වරණය සමය ත ල එම අද ල ව ස තර සහ ස ද ව ම ප ළ ල ල ස ආවරණය ක ර ම එවක ජනපත ව බ ර ක ඔබ ම සහ ජනපත අප ක ෂක ව ම ට ර ම න අතර ප ව ත ව ව ද ත ර ත වය අතර න එක ව ව දයකට ස එන එන න ව දක Candy Crowley කථනය ස පය ම Richard Quest ම ද ලන ඩන ව ර ථ කර ස එන එන ඉල ක ෂන එක ස ප රස බසයක ස එන එන ස න ටර හ ම ද ර යක අන තර ජ ල ස ව ව ස එන එන න ල ක ව ස ය ප රථම ප වත ව බ අඩව ය ව CNN com අඩව ය 1995 අග ස ත 30 වන ද න අරඹන ලද 2009 අප ර ය ල වන ව ට Nielsen NetRatings මත ව මස ම වර ග කරණය අන ව CNN com ව බ අඩව ය එක සත ජනපදය ත ල ව ඩ ම ද න ක ප ව ස න ල ක ව ය ප ත ප වත ව බ අඩව අත ර න ත න වන ස ථ නය පස ව ය සම බන ධ ත අන ක ත න ල ක televised debate for the 2005 Chilean elections Post production editing offices in Atlanta CNN Airport Network ස එන එන ච ල ව ල ද ශය ප රව ත ත න ල ක වක CNN en Espanol ස එන එන ඉන ටර න ෂනල CNN TURK ත ර ක ප වත බ හ ද රක ස එන එන අය බ එන ඉන ද ය න ප රව ත ත න ල ක වක CNNj ජප න ප වත බ හ ද රක HLN n tv ප ය 24 ප ර ම ව ක ශය වන ජර මන ය ප රව ත ත න ල ක වක ප රණ න ල ක CNN Checkout Channel 1991 අරඹ 1993 ද නවත ව දමන ලද CNN Italia CNN Pipeline CNN Sports Illustrated 2002 වසර ද වස දමන ලද CNN CNN com Live CNNfn 2004 ද ස ම බරය ද නවත ව දමන ලද න ල ක ව ක ර ය ශන ල ක ව ක ර ය ශඑක සත ජනපදය ත ල ප රධ න ම ලස ථ නය ච ක ග ස න ෆ ර න ස ස ක ව ෂ ටන ඩ ස Minneapolis Raleigh Durhamල ව වට අබ ඩ බ එක සත අර බ එම ර ර ජ යය ම දප රද ග කල ප ම ලස ථ නය බ ග ඩ ඩ ඉර කය බ ක ක ත ය ලන තය ච නය බර ල න ජර මන ය කය ර ඊජ ප ත ව ඩ බ ය එක සත අර බ එම ර ර ජ යය හව න ක ය බ ව හ ක ආස ය ප ස ප ක කල ප ම ලස ථ නය ඉස ල ම බ ද ප ක ස ත නය ඉස ත න බ ල ත ර ක ය CNN Turk ඉන ද න ස ය ව ඊශ ර ය ලය දක ණ අප ර ක ව නය ජ ර ය ව ලන ඩන එක සත ර ජධ න ය ය ර ප කල ප ම ලස ථ නය ස ප ඤ ඤය ම ක ස ක ව ම ස කව ර ස ය ව ක න ය ව නව ද ල ල ය ඉන ද ය ව ස එන එන අය බ එන ප ර ස ප ර ශය බ රස ලය ර මය ඉත ල ය ස න ට ය ග ච ල ස එන එන ච ල බ රස ලය ස ල දක ණ ක ර ය ව ස ඩ න ඕස ට ර ල ය ව ට ක ය ජප නය CNNj ඇට ලන ට හ ප හ ට න ව ය ර ක හ ස එන එන මතභ ද ත මක2008 අප ර ය ල 24 ද නද ර පල වන ය ශ ල ප ය ක ව Liang Shubing සහ ග ර වරය ක ව Li Lilan ච න ජනත වග අභ ම නයට සහ ග රවයට ස එන එන හ න ස ද කල ය ය පවසම න ස එන එන කථකය ක ව Jack Cafferty ට සහ ස එන එන න ල ක වට එර හ ව අම ර කන ඩ ලර බ ල යන 1 3 හ න වන ද ඉල ල න ව ය ර ක හ නඩ පවරන ලද 2009 ජ න මසද ස ග තඥය ක ව M I A ශ ර ල ක ව රජය ය ධ හම ද ව ස න එම වසර ස ව ල ය ද ධය අවසන සමය ද ද මළ ස ව ල ව ස යන ට බ ම බ සහ ම ර න ත ක ප රහ ර එල ල කල ය ය ච දන කරම න සහ එය හ ළ දක ම න ප යක සම ම ඛ ස කච ච වක ස එන එන ව ත ද න ලද නම ත න ල ක ව ව ස න ප යක ද ග සම ම ඛ ස කච ඡ ව ම න ත ත වක දක ව ක ට ක ට එය ම ය අර ල ප රග සම ග ස ම න ය සම ම ඛ ස කච ඡ වක ල ස ඉද ර පත කරන ලද පස ව ම ප ළ බඳව ම ය ස ය අද ල ව ර ථ ක ර ණ යග න ව මස ව ට ඇය පවස ත බ න න ම ය ස ය සම ම ඛ සකච ඡ ව ත ලද ජන ස හ රය Genocide නම වචනය භ ව ත ක ර ම න ස ද ස ව බවය ම ම ස ද ව ම න පස ස එන එන ව ත ච දන කරම න ම ය අර ල ප රග සම M I A ක ය ස ට ය ස එන එන හ න දහස භ ෂණය ප ළ බඳ ප රශ න ර ථයක ඇත වන බවය ම තකද ම යග ය හ ටප හ ස බ ල ල Hezbollah න යකය ක ප ළ බඳව ස ය ට ව ටර ග ණ ම හරහ වර ණන ක ර ම න ස 2010 ජ ල 7 වන ද නද වසර 20 ක පලප ර ද දක සහ ත ස එන එන ම ධ යව ද න යක සහ ම ද ප රද ග ජ යෂ ඨ ස ස ක රකවර යක ව Octavia Nasrව ර ක ය ව න න රප ද ම මට ස එන එන බලද ර න කටය ත කරන ලද ප රද න සහ ග රව සම ම න1998 වසර හ ද ව ච ක න දහස ව න ව න ව ෆ ෆ ර ඩම ස ප රද නය ස එන එන ව ත ප ර න ම ණ ම ව ද බලන නම ල ශ රTime Warner Turner Broadcasting http www timewarner com corp businesses detail turner broadcasting index html ප රත ෂ ඨ පනය 2014 02 28 Reese Schonfeld Bio January 29 2001 http meandted com author htm ප රත ෂ ඨ පනය February 28 2014 Charles Bierbauer CNN senior Washington correspondent discusses his 19 year career at CNN May 8 2000 Cnn com සම ප රව ශය 2013 10 12 CNN changed news for better and worse Taipei Times May 31 2005 සම ප රව ශය 2009 01 24 Kiesewetter John May 28 2000 In 20 years CNN has changed the way we view the news Cincinnati Enquirer සම ප රව ශය 2009 01 24 Barkin Steve Michael Sharpe M E 2003 American Television News The Media Marketplace and the Public Interest The Gulf War and its Consequences Yale edu සම ප රව ශය 2013 10 12 No nonsense news returns to CNN PressDemocrat com සම ප රව ශය 2010 02 20 Top 30 global news sites for April Editor amp Publisher http www editorandpublisher com eandp news article display jsp vnu content id 1003975048 ප රත ෂ ඨ පනය 2014 02 28 CNN com Edition cnn com සම ප රව ශය 2013 10 12 CNN interview censored for using G word MIA TamilNet 2009 06 24 සම ප රව ශය 2013 10 12 Harcourt Nic Los Angeles Times 2013 10 30 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2014 02 28 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a More than one of archivedate and archive date specified help More than one of archiveurl and archive url specified help Gold Matea 2010 07 07 CNN Mideast Affairs editor loses post after tweeting her respect for militant cleric Los Angeles Times Harnden Toby July 13 2010 Land of the free now home of the afraid The Sydney Morning Herald ම ර ත 25 2015 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය අප ර ල 4 2015 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Unknown parameter deadurl ignored url status suggested help බ හ ර සබ ද ස එන එන හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත න ල ව බ අඩව ය Mobile CNN International