Azərbaycanca AzərbaycancaБеларускі БеларускіDansk DanskDeutsch DeutschEspañola EspañolaFrançais FrançaisIndonesia IndonesiaItaliana Italiana日本語 日本語Қазақ ҚазақLietuvos LietuvosNederlands NederlandsPortuguês PortuguêsРусский Русскийසිංහල සිංහලแบบไทย แบบไทยTürkçe TürkçeУкраїнська Українська中國人 中國人United State United StateAfrikaans Afrikaans
සහාය
www.wiki-data.si-lk.nina.az
  • විකිපීඩියා

ල ක ර ර ජ ණ යන ල ක ර ර ජ ණ ස ව ධ නය Miss World Organisation ව ස න ව ර ෂ කව පවත වන ලබන එක එක වසර වලද ජ ත යන තර මට ටම න ර

ලෝක රූ රැජින

ලෝක රූ රැජින
www.wiki-data.si-lk.nina.azhttps://www.wiki-data.si-lk.nina.az

ලෝක රූ රැජිණ යනු ලෝක රූ රැජිණ සංවිධානය (Miss World Organisation) විසින් වාර්ෂිකව පවත්වනු ලබන, එක් එක් වසර වලදී ජාත්‍යන්තර මට්ටමෙන් රූප සුන්දරියක් තෝරා ගන්නා තරඟයකි. ජාත්‍යන්තර රූ රැජිණ, මහා ජාත්‍යන්තර රූ රැජිණ, මිහිකත රූ රැජිණ සහ විශ්ව රූ රැජිණ තරඟ හැරුණු විට, ලෝකයේ පවත්වන අනෙක් දැවැන්තම රූ රැජිණ තරඟය වන්නේ ලෝක රූ රැජිණ තරඟයයි. 1951 වර්ෂයේදී Eric Morley ගේ ප්‍රධානත්වයෙන් ඇරඹූ මෙම තරඟය, ලොව පැරණිතම රූ රැජිණ තරඟයද වෙයි.

ලෝක රූ රැජිණ
Miss World
உலக அழகி
image
ලෝක රූ රැජිණ ලාංඡනය.
සංස්ථාපනය1951
වර්ගයරූ රැජිණ තරඟයකි.
මූලස්ථානයලන්ඩන්, image එක්සත් රාජධානිය
නිල භාෂා
ඉංග්‍රීසි
President
Julia Morley
Key people
Eric Morley
වෙබ් අඩවියOfficial website

සාම්ප්‍රදානුකූලව, ලෝක රූ රැජිණක් තම ධූර කාලය තුලදී රැඳී සිටින්නේ, එංගලන්තයේ ලන්ඩන් අගනුවර තුලයි. ලොව ප්‍රකට රූ රැජිණ තේරීමේ තරඟ 5 න් එකක් ලෙසද ලෝක රූ රැජිණ තරඟය නම් දරයි.

ඉතිහාසය

image
ලෝක රූ රැජිණ 2009 Kaiane Aldorino.

1951 වසරේදී Eric Morley විසින් ප්‍රථමයෙන්ම මෙම තරඟය හඳුන්වා දෙනු ලැබුවේ, නාන ඇඳුම් තරඟයක් ලෙසයි (Bikini Contest). නමුත් මාධ්‍යයන් හී එය ප්‍රචාරය වූවේ "Miss World" යන නාමයෙනුයි. මෙම තරඟය එක් වාරයකට පමණක් සීමා කොට නවත්වා දැමීමට එරික් මුලදී සැලසුම් කොට සිටියත්, ඊළඟ වසරේ, එනම් 1952 වසරේ සිට වාර්ෂිකව විශ්ව රූ රැජිණ නමින් තරඟයක් ආරම්භ වීමට යන බව දැනගත් පසු, එම අදහස අත්හැරදමා මෙම තරඟයද වාර්ෂිකව ඉදිරියට පවත්වා ගෙන යාමට ඔහු තීරණය කරන ලදී.

1951 වසරේ පළමු තරඟය තුල පමණක් ජයග්‍රාහිකාව නාන ඇඳුමක් සහිතව කිරුළ පැළඳි අතර, ඉන්පසු එළඹි සෑම තරඟයකදීම ජයග්‍රාහිකාව දිගු ඇඳුමකින් සැරසී, කිරුළ පළඳින ලදී.

ලෝක රූ රැජිණ සංවිධානය

image
Ivian Sarcos ඉන්දියාවේ, මුම්බායි හි පාසලකදී

ලෝක රූ රැජිණ තරඟය සංවිධානය සහ ඉදිරියට පවත්වාගෙන යනු ලබන්නේ, ලෝක රූ රැජිණ සංවිධානය (Miss World Organisation) විසිනි.

මෑත කාලීන ජයග්‍රාහිකාවන්

ප්‍රධාන ලිපිය: ලෝක රූ රැජිණ ජයග්‍රාහිකාවන්
වසර රට ලෝක රූ රැජිණ ජාතික ජයග්‍රහණය ස්ථානය තරඟකාරියන් සංඛ්‍යාව
2014 image දකුණු අප්‍රිකාව Rolene Strauss දකුණු අප්‍රිකා රූ රුජින ලන්ඩන්, එක්සත් රාජධානිය 121
2013 image පිලිපීනය Megan Young Miss World Philippines බාලි, ඉන්දුනීසියාව 127
2012 image චීන මහජන සමූහාණ්ඩුව Yu Wenxia Miss China World Ordos, චීනය 116
2011 image වෙනිසියුලාව Ivian Sarcos වෙනිසියුලා රූ රැජිණ ලන්ඩන්, එක්සත් රාජධානිය 113
2010 image ඇමරිකානු එක්සත් ජනපද Alexandria Mills Miss World United States Sanya, චීනය 115
2009 image ජිබ්‍රෝල්ටාව Kaiane Aldorino ජිබ්‍රොල්ටා රූ රැජිණ , දකුණු අප්‍රිකාව 112
2008 image රුසියාව Ksenia Sukhinova රුසියා රූ රැජිණ , දකුණු අප්‍රිකාව 109
2007 image චීන මහජන සමූහාණ්ඩුව Zhang Zilin Miss China World Sanya, චීනය 106
2006 image චෙක් ජනරජය Taťána Kuchařová චෙක් ජනරජ රූ රැජිණ Warsaw, පෝලන්තය 104
2005 image අයිස්ලන්තය Unnur Birna Vilhjálmsdóttir Ungfrú Ísland Sanya, චීනය 102

ගැලරිය

  • image
    ලෝක රූ රැජිණ 1959
    Corine Rottschäfer, නෙදර්ලන්තය
  • image
    Mary Stävin, ස්වීඩනය
  • image
    ලෝක රූ රැජිණ 1994
    අයිශ්වර්යා රායි, ඉන්දියාව
  • image
    ලෝක රූ රැජිණ 2000
    ප්‍රියංකා චොප්රා, ඉන්දියාව
  • image
    ලෝක රූ රැජිණ 2003
    Rosanna Davison, අයර්ලන්තය
  • image
    ලෝක රූ රැජිණ 2006
    Taťána Kuchařová.
  • image
    ලෝක රූ රැජිණ 2007
    Zhang Zilin, චීනය
  • image
    ලෝක රූ රැජිණ 2008
    Ksenia Sukhinova, රුසියාව
  • image
    ලෝක රූ රැජිණ 2009
    Kaiane Aldorino.

එක් එක් රටවල ජයග්‍රාහිකාවන් සංඛ්‍යාව

image
එක් එක් රටවලින් බිහිවූ ජයග්‍රාහිකාවන් ප්‍රමාණය
රට වාර සංඛ්‍යාව ජයගත් වසර
image වෙනිසියුලාව 6 1955, 1981, 1984, 1991, 1995, 2011
image එක්සත් රාජධානිය 5 1961, 1964, 1965, 1974 (ඉල්ලා අස්විය), 1983
image ඉන්දියාව 1966, 1994, 1997, 1999, 2000
image ස්වීඩනය 3 1951, 1952, 1977
image ජැමෙයිකාව 1963, 1976, 1993
image අයිස්ලන්තය 1985, 1988, 2005
image ඇමරිකානු එක්සත් ජනපද 1973, 1990, 2010
image නෙදර්ලන්තය 2 1959, 1962
image ඕස්ට්‍රේලියාව 1968, 1972
image දකුණු අප්‍රිකාව 1958, 1974 (took over title in November)
image ජර්මනිය 1956, 1980 (ඉල්ලා අස්විය)
image ආර්ජන්ටිනාව 1960, 1978
image ඔස්ට්‍රියාව 1969, 1987
image පෙරූ 1967, 2004
image රුසියාව 1992, 2008
image චීන මහජන සමූහාණ්ඩුව 2007, 2012
image ප්‍රංශය 1 1953
image ඊජිප්තුව 1954
image ෆින්ලන්තය 1957
image ග්‍රෙනේඩා 1970
image බ්‍රසීලය 1971
image පුවටෝ රිකෝ 1975
image බර්මියුඩා 1979
image 1980 (took over title on 28 November)
image  1982
image ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ 1986
image පෝලන්තය 1989
image ග්‍රීසිය 1996
image ඊශ්‍රායෙලය 1998
image නයිජීරියාව 2001
image තුර්කිය 2002
image අයර්ලන්තය 2003
image චෙක් ජනරජය 2006
image ජිබ්‍රෝල්ටාව 2009
image පිලිපීනය 2013

හොඳම තරඟකාරී රටවල් 20

ස්ථානය රට ලෝක රූ රැජිණ දෙවන ස්ථානය තෙවන ස්ථානය සිව්වන ස්ථානය පස්වන ස්ථානය හයවන ස්ථානය හත්වන ස්ථානය අවසන් වටයට එකතුව
1 image වෙනිසියුලාව 6 2 4 2 2 0 1 14 30
2 image එක්සත් රාජධානිය 5 6 4 3 3 1 1 14 37
3 image ඉන්දියාව 5 1 0 1 1 0 0 15 23
4 image ඇමරිකානු එක්සත් ජනපද 3 5 2 0 6 2 1 25 44
5 image ස්වීඩනය 3 1 0 2 2 2 0 10 20
6 image ජැමෙයිකාව 3 0 3 1 2 0 0 14 23
7 image අයිස්ලන්තය 3 0 1 0 1 0 0 2 7
8 image දකුණු අප්‍රිකාව 2 4 6 1 2 0 0 17 32
9 image ඕස්ට්‍රේලියාව 2 2 4 2 0 0 0 14 24
10 image ආර්ජන්ටිනාව 2 2 0 0 0 1 0 7 12
11 image ජර්මනිය 2 1 3 1 1 0 0 10 18
12 image පෙරූ 2 1 1 0 0 0 0 3 7
13 image නෙදර්ලන්තය 2 1 0 1 1 0 0 9 14
14 image ඔස්ට්‍රියාව 2 0 1 2 0 0 1 9 15
15 image චීන මහජන සමූහාණ්ඩුව 2 0 1 0 3 0 0 1 7
16 image රුසියාව 2 0 0 0 0 0 0 5 7
17 image ප්‍රංශය 1 3 2 3 0 2 1 14 24
18 image ෆින්ලන්තය 1 2 1 1 1 0 0 11 17
19 image පිලිපීනය 1 2 1 0 3 0 0 8 15
20 image ඊශ්‍රායෙලය 1 1 6 3 0 1 1 11 24

එක් එක් කලාප වල ජයග්‍රාහිකාවන් සංඛ්‍යාව

කලාපය වාර සංඛ්‍යාව රට
යුරෝපය 25 එක්සත් රාජධානිය* (5), අසිස්ලන්තය සහ ස්වීඩනය (3), ඔස්ට්‍රියාව, ජර්මනිය*, නෙදර්ලන්තය සහ රුසියාව (2), චෙක් ජනරජය, ෆින්ලන්තය, ප්‍රංශය, ජිබ්‍රෝල්ටාව, ග්‍රීසිය, අයර්ලන්තය සහ පෝලන්තය (1)
ඇමෙරිකාව 15 වෙනිසියුලාව (6), එක්සත් ජනපදය (3), අර්ජන්ටිනාව සහ පෙරූ (2), බර්මියුඩාව සහ බ්‍රසීලය (1)
ආසියාව 10 ඉන්දියාව (5), චීනය (2) ඊශ්‍රායලය, පිලිපීනය සහ තුර්කිය (1)
ඕෂනියාව 3 ඔස්ට්‍රේලියාව (2), ගුවාම්* (1)
7 ජැමෙයිකාව (3), පුවටෝ රිකෝ, ඩොමිනික් ජනරජය, ග්‍රෙනේඩාව සහ ට්‍රිනිඩෑඩ් හා ටෙබැගෝ (1)
අප්‍රිකාව 4 දකුණු අප්‍රිකාව* (2), ඊජිප්තුව සහ නයිජීරියාව (1)

එක් එක් කලාප අනූව මෑත කාලීන රූමතියන්

වසර අප්‍රිකාව ඇමෙරිකාව ආසියාව සහ ඕෂනියාව යුරෝපය
2013
image ඝානාව
Naa Okailey Shooter
image බ්‍රසීලය
Sancler Frantz
image පිලිපීනය
Megan Young
(ආසියාව)
image ඕස්ට්‍රේලියාව
Erin Holland
(ඕෂනියාව)
image ජැමෙයිකාව
Gina Hargitay
image ප්‍රංශය
Marine Lorphelin
2012
දකුණු සුඩානය
Atong Demach
image බ්‍රසීලය
Mariana Notarangelo
image චීන මහජන සමූහාණ්ඩුව
Yu Wenxia
image ජැමෙයිකාව
Deanna Robins
image වේල්සය
Sophie Elizabeth Moulds
2011
image දකුණු අප්‍රිකාව
Bokang Montjane
image වෙනිසියුලාව
Ivian Sarcos
image පිලිපීනය
Gwendoline Ruais
image පුවටෝ රිකෝ
Amanda Vilanova
image එංගලන්තය
Alize Lily Mounter
2010
image බොට්ස්වානා
Emma Wareus
image ඇමරිකානු එක්සත් ජනපද
Alexandria Mills
image චීන මහජන සමූහාණ්ඩුව
Xiao Tang
image ශාන්ත ලුසියා
Aiasha Gustave
image අයර්ලන්තය
Emma Britt Waldron
2009
image දකුණු අප්‍රිකාව
Tatum Keshwar
image මෙක්සිකෝව
Perla Beltrán
image කොරියාව, දකුණු
Kim Joo-ri
image 
Leah Marville
image ජිබ්‍රෝල්ටාව
Kaiane Aldorino
2008
image ඇන්ගෝලාව
Brigith dos Santos
image වෙනිසියුලාව
Hannelly Quintero
image ඉන්දියාව
Parvathy Omanakuttan
image ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ
Gabrielle Walcott
image රුසියාව
Ksenia Sukhinova
2007
image ඇන්ගෝලාව
Micaela Reis
image මෙක්සිකෝව
Carolina Morán
image චීන මහජන සමූහාණ්ඩුව
Zhang Zilin
image ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ
Valene Maharaj
image ස්වීඩනය
Annie Oliv
2006
image ඇන්ගෝලාව
Stiviandra Oliveira
image බ්‍රසීලය
Jane Borges
image ඕස්ට්‍රේලියාව
Sabrina Houssami
(as Asia-Pacific)
image ජැමෙයිකාව
Sara Lawrence
image චෙක් ජනරජය
Taťána Kuchařová
(උතුරුදිග යුරෝපය)
image රුමේනියාව
Ioana Boitor
(දකුණුදිග යුරෝපය)
2005
image ටැන්සානියාව
Nancy Sumari
image මෙක්සිකෝව
Dafne Molina
image කොරියාව, දකුණු
Oh Eun-young
(ආසියා පැසිපික්)
image පුවටෝ රිකෝ
Ingrid Marie Rivera
image අයිස්ලන්තය
Unnur Birna Vilhjálmsdóttir
(උතුරුදිග යුරෝපය)
image ඉතාලිය
Sofia Bruscoli
(දකුණුදිග යුරෝපය)
2004
image නයිජීරියාව
Anita Uwagbale
image පෙරූ
María Julia Mantilla
image පිලිපීනය
Maria Karla Bautista
image 
Claudia Cruz
image පෝලන්තය
Katarzyna Borowicz

එක් එක් රටවල කලාප අනූව රූමතියන් සංඛ්‍යාව

රට වාර සංඛ්‍යාව කලාපය ජයගත් වසර
image වෙනිසියුලාව
12
අමෙරිකා 1981, 1984, 1987, 1988, 1991, 1992, 1993, 1994, 1995, 1999, 2008, 2011
image දකුණු අප්‍රිකාව
11
අප්‍රිකාව 1991, 1992, 1993, 1994, 1995, 1996, 1997, 1998, 1999, 2009, 2011
image ජැමෙයිකාව
10
කැරිබියන් 1990, 1991, 1993, 1997, 1998, 1999, 2003, 2006, 2012, 2013
image ඕස්ට්‍රේලියාව
7
ඕෂනියාව 1981, 1982, 1983, 1984, 1988, 1989, 2013
1
ආසියාව සහ ඕෂනියාව 1991
1
ආසියා - පැසිපික් 2006
image ඉන්දියාව
6
ආසියාව සහ ඕෂනියාව 1994, 1996, 1997, 1999, 2000, 2008
image චීන මහජන සමූහාණ්ඩුව
6
ආසියාව සහ ඕෂනියාව 2001, 2002, 2003, 2007, 2010, 2012
image පිලිපීනය
3
ආසියාව සහ ඕෂනියාව 1993, 2004, 2011
3
ආසියාව 1982, 1986, 2013
image ඊශ්‍රායෙලය
3
ආසියාව 1983, 1984, 1985
2
යුරෝපය 1998, 1999
image කොරියාව, දකුණු
4
ආසියාව සහ ඕෂනියාව 1988, 1995, 2005, 2009
image තායිලන්තය
2
ආසියාව සහ ඕෂනියාව 1989, 1992

විශේෂ කරුණු

කිරුළ හිමි කාලය

  • දිගම කිරුළ හිමි කාලය:
    • 1951 image ස්වීඩනය= Kerstin Håkansson -වසර 1 යි, මාස 3 යි, දවස් 16 යි.
  • කෙටිම කිරුළ හිමි කාලය:
    • 2011 image වෙනිසියුලාව= Ivian Sarcos -මාස 9 යි, දවස් 12 යි.
  • තනතුරින් පහ කල අයෙකුගේ කෙටිම කිරුළ හිමි කාලය:
    • 1974 image එක්සත් රාජධානිය Helen Morgan -දවස් 4 යි.
  • තනතුරින් ඉල්ලා අස්වූ අයෙකුගේ කෙටිම කිරුළ හිමි කාලය:
    • 1980 image ජර්මනිය= Gabriella Brum -පැය 18 යි.

කාල පරතරය

  • එකම රටක් විසින් කිරුළ හිමි කර ගත් විශාලම කාල පරතරය:
    • 1967 - Madeline Hartog-Bel ← image පෙරූ → 2004 - María Julia Mantilla. (වසර 37, දවස් 18 යි.)
  • එකම රටක් විසින් කිරුළ හිමි කර ගත් කෙටිම කාල පරතරය:
    • 1999 - Yukta Mookhey ← image ඉන්දියාව → 2000 - ප්‍රියංකා චොප්රා. (දවස් 362 යි.)

වයස

  • වැඩිම වයස:
    • 1989 image පෝලන්තය= Aneta Kręglicka. (වයස අවුරුදු 24 යි)
    • 1997 image ඉන්දියාව= ඩයනා හේඩන්. (වයස අවුරුදු 24 යි)
  • ලාබාලම වයස:
    • 1975 image පුවටෝ රිකෝ= Wilnelia Merced. (වයස අවුරුදු 18 යි)
    • 1993 image ජැමෙයිකාව= Lisa Hanna. (වයස අවුරුදු 18 යි)
    • 1954 image ඊජිප්තුව= Antigone Costanda. (වයස අවුරුදු 18 යි)
    • 1969 image ඔස්ට්‍රියාව= Eva Rueber-Staier. (වයස අවුරුදු 18 යි)

සහභාගීත්වයන්

  • අවම සහභාගීත්වය:
  • 1952 දී අවම සහභාගීත්වය වාර්ථා වූ අතර සහභාගී වූ සංඛ්‍යාව 11 කි.
  • වැඩිම සහභාගීත්වය:
  • 2013 දී වැඩිම සහභාගීත්වය වාර්ථා වූ අතර සහභාගී වූ සංඛ්‍යාව 127 කි.

අනෙකුත්

  • ලෝක රූ රැජිණියන් අට දෙනෙකු පෙර පැවති විශ්ව රූ රැජිණ තරඟ වල අවසන් ස්ථාන වලට පැමිණ තිබේ:
    • 1955: image වෙනිසියුලාව Susana Duijm, අවසන් වටයට.
    • 1958: image දකුණු අප්‍රිකාව Penelope Anne Coelen, අවසන් වටයට.
    • 1961: image වේල්සය Rosemarie Frankland, දෙවන ස්ථානය.
    • 1966: image පෙරූ Madeleine Hartog Bell, අවසන් වටයට.
    • 1969: image ඔස්ට්‍රියාව Eva Rueber-Staier, අවසන් වටයට.
    • 1974: image වේල්සය Helen Morgan, දෙවන ස්ථානය. (1974 ලෝක රූ රැජිණ තනතුරින් නෙරපන ලදී.)
    • 1979: image බර්මියුඩා Gina Swainson, දෙවන ස්ථානය.
    • 2001: image නයිජීරියාව Agbani Darego, අවසන් වටයට.
  • ලෝක රූ රැජිණියන් දෙදෙනකු පෙර පැවති ජාත්‍යන්තර රූ රැජිණ තරඟ වල අවසන් ස්ථාන වලට පැමිණ තිබේ:
    • image නෙදර්ලන්තය Catharina Johanna Lodders, හතරවන ස්ථානය (1962 ජාත්‍යන්තර රූ රැජිණ තරඟය)
    • image පෝලන්තය Aneta Kręglicka, දෙවන ස්ථානය (1989 ජාත්‍යන්තර රූ රැජිණ තරඟය)
  • විශ්ව රූ රැජිණ සහ ලෝක රූ රැජිණ තරඟ වලට සහභාගී වී පසුව ජාත්‍යන්තර රූ රැජිණ බවට පත්වූ තරඟකාරියන්.
    • 1976: image ප්‍රංශය = Sophie Perin - විශ්ව රූ රැජිණ සහ ලෝක රූ රැජිණ තරඟකාරිය.
    • 1995: image නෝර්වේ = Anne Lena Hansen - ලෝක රූ රැජිණ තරඟකාරිය.
    • 2002: image ලෙබනනය = Christina Sawaya - ලෝක රූ රැජිණ තරඟකාරිය.

තම මව් රට තුලදීම කිරුළ හිමිකරගත්

    • 1961: image එක්සත් රාජධානිය= Rosemarie Frankland
    • 1964: image එක්සත් රාජධානිය= Ann Sidney
    • 1965: image එක්සත් රාජධානිය= Lesley Langley
    • 1974: image එක්සත් රාජධානිය= Helen Morgan (තනතුරින් ඉවත් කරන ලදී.)
    • 1983: image එක්සත් රාජධානිය= Sarah-Jane Hutt
    • 2007: image චීන මහජන සමූහාණ්ඩුව= Zhang Zilin
    • 2012: image චීන මහජන සමූහාණ්ඩුව= Yu Wenxia

මේවාද බලන්න

  • ලෝක රූ රැජිණ ජයග්‍රාහිකාවන්
  • මිහිකත රූ රැජිණ
  • මිහිකත රූ රැජිණ ජයග්‍රාහිකාවන්
  • විශ්ව රූ රැජිණ
  • විශ්ව රූ රැජිණ ජයග්‍රාහිකාවන්
  • ජාත්‍යන්තර රූ රැජිණ
  • ජාත්‍යන්තර රූ රැජිණ ජයග්‍රාහිකාවන්
  • ශ්‍රී ලංකා විශ්ව රූ රැජිණ

මූලාශ්‍ර

  1. "Brazil's Miss World finalist has her hands and feet amputated". English.pravda.ru. 22 January 2009. සම්ප්‍රවේශය 24 May 2011.
  2. Sylvia Toh Paik Choo (June 24, 2008). "MISS Singapore Universe". සම්ප්‍රවේශය October 11, 2013.
  3. "Tracing the regal existence of 'Miss Universe'". Spicezee.com. 7 October 2008. සම්ප්‍රවේශය 24 May 2011.
  4. "Tianjin Miss World China Pageant comes to a close". China Daily. 28 August 2009. සම්ප්‍රවේශය 24 May 2011.
  5. "Miss Universe on August 23". Timesofmalta.com. සම්ප්‍රවේශය 24 May 2011.
  6. Katrina Angco (2017-12-14). (ඉංග්‍රීසි බසින්). ABS-CBN. 2019-02-10 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2019-12-14. {{}}: |archive-date= / |archive-url= timestamp mismatch; $1 suggested ()
  7. "Frontline World: A Pageant is Born". Pbs.org. සම්ප්‍රවේශය 24 May 2011.
  8. "Bet on Miss World Pageant". Covers.com. සම්ප්‍රවේශය 24 May 2011.
  9. "Bikini ban at Miss World pageant". සම්ප්‍රවේශය June 8, 2013.
  10. "ElEconomista.es. Miss World Organisation and Mauj Telecom Ink Global Deal on Mobile Content and Applications". El Economista. 6 June 2006. සම්ප්‍රවේශය 24 May 2011.

භාහිර සබැදි

image
ලෝක රූ රැජිණ හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
  • මිස් වර්ල්ඩ් නිල වෙබ් අඩවිය

විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය

ල ක ර ර ජ ණ යන ල ක ර ර ජ ණ ස ව ධ නය Miss World Organisation ව ස න ව ර ෂ කව පවත වන ලබන එක එක වසර වලද ජ ත යන තර මට ටම න ර ප ස න දර යක ත ර ගන න තරඟයක ජ ත යන තර ර ර ජ ණ මහ ජ ත යන තර ර ර ජ ණ ම හ කත ර ර ජ ණ සහ ව ශ ව ර ර ජ ණ තරඟ හ ර ණ ව ට ල කය පවත වන අන ක ද ව න තම ර ර ජ ණ තරඟය වන න ල ක ර ර ජ ණ තරඟයය 1951 වර ෂය ද Eric Morley ග ප රධ නත වය න ඇරඹ ම ම තරඟය ල ව ප රණ තම ර ර ජ ණ තරඟයද ව ය ල ක ර ර ජ ණ Miss World உலக அழக ල ක ර ර ජ ණ ල ඡනය ස ස ථ පනය1951වර ගයර ර ජ ණ තරඟයක ම ලස ථ නයලන ඩන එක සත ර ජධ න යන ල භ ෂ ඉ ග ර ස PresidentJulia MorleyKey peopleEric Morleyව බ අඩව යOfficial website ස ම ප රද න ක ලව ල ක ර ර ජ ණක තම ධ ර ක ලය ත ලද ර ඳ ස ට න න එ ගලන තය ලන ඩන අගන වර ත ලය ල ව ප රකට ර ර ජ ණ ත ර ම තරඟ 5 න එකක ල සද ල ක ර ර ජ ණ තරඟය නම දරය ඉත හ සයල ක ර ර ජ ණ 2009 Kaiane Aldorino 1951 වසර ද Eric Morley ව ස න ප රථමය න ම ම ම තරඟය හඳ න ව ද න ල බ ව න න ඇඳ ම තරඟයක ල සය Bikini Contest නම ත ම ධ යයන හ එය ප රච රය ව ව Miss World යන න මය න ය ම ම තරඟය එක ව රයකට පමණක ස ම ක ට නවත ව ද ම මට එර ක ම ලද ස ලස ම ක ට ස ට යත ඊළඟ වසර එනම 1952 වසර ස ට ව ර ෂ කව ව ශ ව ර ර ජ ණ නම න තරඟයක ආරම භ ව මට යන බව ද නගත පස එම අදහස අත හ රදම ම ම තරඟයද ව ර ෂ කව ඉද ර යට පවත ව ග න ය මට ඔහ ත රණය කරන ලද 1951 වසර පළම තරඟය ත ල පමණක ජයග ර හ ක ව න න ඇඳ මක සහ තව ක ර ළ ප ළඳ අතර ඉන පස එළඹ ස ම තරඟයකද ම ජයග ර හ ක ව ද ග ඇඳ මක න ස රස ක ර ළ පළඳ න ලද ල ක ර ර ජ ණ ස ව ධ නයIvian Sarcos ඉන ද ය ව ම ම බ ය හ ප සලකද ල ක ර ර ජ ණ තරඟය ස ව ධ නය සහ ඉද ර යට පවත ව ග න යන ලබන න ල ක ර ර ජ ණ ස ව ධ නය Miss World Organisation ව ස න ම ත ක ල න ජයග ර හ ක වන ප රධ න ල ප ය ල ක ර ර ජ ණ ජයග ර හ ක වන වසර රට ල ක ර ර ජ ණ ජ ත ක ජයග රහණය ස ථ නය තරඟක ර යන ස ඛ ය ව2014 දක ණ අප ර ක ව Rolene Strauss දක ණ අප ර ක ර ර ජ න ලන ඩන එක සත ර ජධ න ය 1212013 ප ල ප නය Megan Young Miss World Philippines බ ල ඉන ද න ස ය ව 1272012 ච න මහජන සම හ ණ ඩ ව Yu Wenxia Miss China World Ordos ච නය 1162011 ව න ස ය ල ව Ivian Sarcos ව න ස ය ල ර ර ජ ණ ලන ඩන එක සත ර ජධ න ය 1132010 ඇමර ක න එක සත ජනපද Alexandria Mills Miss World United States Sanya ච නය 1152009 ජ බ ර ල ට ව Kaiane Aldorino ජ බ ර ල ට ර ර ජ ණ දක ණ අප ර ක ව 1122008 ර ස ය ව Ksenia Sukhinova ර ස ය ර ර ජ ණ දක ණ අප ර ක ව 1092007 ච න මහජන සම හ ණ ඩ ව Zhang Zilin Miss China World Sanya ච නය 1062006 ච ක ජනරජය Tatana Kucharova ච ක ජනරජ ර ර ජ ණ Warsaw ප ලන තය 1042005 අය ස ලන තය Unnur Birna Vilhjalmsdottir Ungfru Island Sanya ච නය 102ග ලර ය ල ක ර ර ජ ණ 1959 Corine Rottschafer න දර ලන තය Mary Stavin ස ව ඩනය ල ක ර ර ජ ණ 1994 අය ශ වර ය ර ය ඉන ද ය ව ල ක ර ර ජ ණ 2000 ප ර ය ක ච ප ර ඉන ද ය ව ල ක ර ර ජ ණ 2003 Rosanna Davison අයර ලන තය ල ක ර ර ජ ණ 2006 Tatana Kucharova ල ක ර ර ජ ණ 2007 Zhang Zilin ච නය ල ක ර ර ජ ණ 2008 Ksenia Sukhinova ර ස ය ව ල ක ර ර ජ ණ 2009 Kaiane Aldorino එක එක රටවල ජයග ර හ ක වන ස ඛ ය ව එක එක රටවල න බ හ ව ජයග ර හ ක වන ප රම ණයරට ව ර ස ඛ ය ව ජයගත වසර ව න ස ය ල ව 6 1955 1981 1984 1991 1995 2011 එක සත ර ජධ න ය 5 1961 1964 1965 1974 ඉල ල අස ව ය 1983 ඉන ද ය ව 1966 1994 1997 1999 2000 ස ව ඩනය 3 1951 1952 1977 ජ ම ය ක ව 1963 1976 1993 අය ස ලන තය 1985 1988 2005 ඇමර ක න එක සත ජනපද 1973 1990 2010න දර ලන තය 2 1959 1962 ඕස ට ර ල ය ව 1968 1972 දක ණ අප ර ක ව 1958 1974 took over title in November ජර මන ය 1956 1980 ඉල ල අස ව ය ආර ජන ට න ව 1960 1978 ඔස ට ර ය ව 1969 1987 ප ර 1967 2004 ර ස ය ව 1992 2008 ච න මහජන සම හ ණ ඩ ව 2007 2012 ප ර ශය 1 1953 ඊජ ප ත ව 1954 ෆ න ලන තය 1957 ග ර න ඩ 1970 බ රස ලය 1971 ප වට ර ක 1975බර ම ය ඩ 19791980 took over title on 28 November 1982 ට ර න ඩ ඩ සහ ට බ ග 1986 ප ලන තය 1989 ග ර ස ය 1996 ඊශ ර ය ලය 1998 නය ජ ර ය ව 2001 ත ර ක ය 2002 අයර ලන තය 2003 ච ක ජනරජය 2006ජ බ ර ල ට ව 2009 ප ල ප නය 2013හ ඳම තරඟක ර රටවල 20 ස ථ නය රට ල ක ර ර ජ ණ ද වන ස ථ නය ත වන ස ථ නය ස ව වන ස ථ නය පස වන ස ථ නය හයවන ස ථ නය හත වන ස ථ නය අවසන වටයට එකත ව1 ව න ස ය ල ව 6 2 4 2 2 0 1 14 302 එක සත ර ජධ න ය 5 6 4 3 3 1 1 14 373 ඉන ද ය ව 5 1 0 1 1 0 0 15 234 ඇමර ක න එක සත ජනපද 3 5 2 0 6 2 1 25 445 ස ව ඩනය 3 1 0 2 2 2 0 10 206 ජ ම ය ක ව 3 0 3 1 2 0 0 14 237 අය ස ලන තය 3 0 1 0 1 0 0 2 78 දක ණ අප ර ක ව 2 4 6 1 2 0 0 17 329 ඕස ට ර ල ය ව 2 2 4 2 0 0 0 14 2410 ආර ජන ට න ව 2 2 0 0 0 1 0 7 1211 ජර මන ය 2 1 3 1 1 0 0 10 1812 ප ර 2 1 1 0 0 0 0 3 713 න දර ලන තය 2 1 0 1 1 0 0 9 1414 ඔස ට ර ය ව 2 0 1 2 0 0 1 9 1515 ච න මහජන සම හ ණ ඩ ව 2 0 1 0 3 0 0 1 716 ර ස ය ව 2 0 0 0 0 0 0 5 717 ප ර ශය 1 3 2 3 0 2 1 14 2418 ෆ න ලන තය 1 2 1 1 1 0 0 11 1719 ප ල ප නය 1 2 1 0 3 0 0 8 1520 ඊශ ර ය ලය 1 1 6 3 0 1 1 11 24එක එක කල ප වල ජයග ර හ ක වන ස ඛ ය ව කල පය ව ර ස ඛ ය ව රටය ර පය 25 එක සත ර ජධ න ය 5 අස ස ලන තය සහ ස ව ඩනය 3 ඔස ට ර ය ව ජර මන ය න දර ලන තය සහ ර ස ය ව 2 ච ක ජනරජය ෆ න ලන තය ප ර ශය ජ බ ර ල ට ව ග ර ස ය අයර ලන තය සහ ප ලන තය 1 ඇම ර ක ව 15 ව න ස ය ල ව 6 එක සත ජනපදය 3 අර ජන ට න ව සහ ප ර 2 බර ම ය ඩ ව සහ බ රස ලය 1 ආස ය ව 10 ඉන ද ය ව 5 ච නය 2 ඊශ ර යලය ප ල ප නය සහ ත ර ක ය 1 ඕෂන ය ව 3 ඔස ට ර ල ය ව 2 ග ව ම 1 7 ජ ම ය ක ව 3 ප වට ර ක ඩ ම න ක ජනරජය ග ර න ඩ ව සහ ට ර න ඩ ඩ හ ට බ ග 1 අප ර ක ව 4 දක ණ අප ර ක ව 2 ඊජ ප ත ව සහ නය ජ ර ය ව 1 එක එක කල ප අන ව ම ත ක ල න ර මත යන වසර අප ර ක ව ඇම ර ක ව ආස ය ව සහ ඕෂන ය ව ය ර පය2013 ඝ න ව Naa Okailey Shooter බ රස ලය Sancler Frantz ප ල ප නය Megan Young ආස ය ව ඕස ට ර ල ය වErin Holland ඕෂන ය ව ජ ම ය ක ව Gina Hargitay ප ර ශය Marine Lorphelin2012 දක ණ ස ඩ නය Atong Demach බ රස ලය Mariana Notarangelo ච න මහජන සම හ ණ ඩ ව Yu Wenxia ජ ම ය ක ව Deanna Robins ව ල සය Sophie Elizabeth Moulds2011 දක ණ අප ර ක ව Bokang Montjane ව න ස ය ල ව Ivian Sarcos ප ල ප නය Gwendoline Ruais ප වට ර ක Amanda Vilanova එ ගලන තය Alize Lily Mounter2010 බ ට ස ව න Emma Wareus ඇමර ක න එක සත ජනපද Alexandria Mills ච න මහජන සම හ ණ ඩ ව Xiao Tang ශ න ත ල ස ය Aiasha Gustave අයර ලන තය Emma Britt Waldron2009 දක ණ අප ර ක ව Tatum Keshwar ම ක ස ක ව Perla Beltran ක ර ය ව දක ණ Kim Joo ri Leah Marville ජ බ ර ල ට ව Kaiane Aldorino2008 ඇන ග ල ව Brigith dos Santos ව න ස ය ල ව Hannelly Quintero ඉන ද ය ව Parvathy Omanakuttan ට ර න ඩ ඩ සහ ට බ ග Gabrielle Walcott ර ස ය ව Ksenia Sukhinova2007 ඇන ග ල ව Micaela Reis ම ක ස ක ව Carolina Moran ච න මහජන සම හ ණ ඩ ව Zhang Zilin ට ර න ඩ ඩ සහ ට බ ග Valene Maharaj ස ව ඩනය Annie Oliv2006 ඇන ග ල ව Stiviandra Oliveira බ රස ලය Jane Borges ඕස ට ර ල ය ව Sabrina Houssami as Asia Pacific ජ ම ය ක ව Sara Lawrence ච ක ජනරජය Tatana Kucharova උත ර ද ග ය ර පය ර ම න ය ව Ioana Boitor දක ණ ද ග ය ර පය 2005 ට න ස න ය ව Nancy Sumari ම ක ස ක ව Dafne Molina ක ර ය ව දක ණ Oh Eun young ආස ය ප ස ප ක ප වට ර ක Ingrid Marie Rivera අය ස ලන තය Unnur Birna Vilhjalmsdottir උත ර ද ග ය ර පය ඉත ල ය Sofia Bruscoli දක ණ ද ග ය ර පය 2004 නය ජ ර ය ව Anita Uwagbale ප ර Maria Julia Mantilla ප ල ප නය Maria Karla Bautista Claudia Cruz ප ලන තය Katarzyna Borowiczඑක එක රටවල කල ප අන ව ර මත යන ස ඛ ය ව රට ව ර ස ඛ ය ව කල පය ජයගත වසර ව න ස ය ල ව 12 අම ර ක 1981 1984 1987 1988 1991 1992 1993 1994 1995 1999 2008 2011 දක ණ අප ර ක ව 11 අප ර ක ව 1991 1992 1993 1994 1995 1996 1997 1998 1999 2009 2011 ජ ම ය ක ව 10 ක ර බ යන 1990 1991 1993 1997 1998 1999 2003 2006 2012 2013 ඕස ට ර ල ය ව 7 ඕෂන ය ව 1981 1982 1983 1984 1988 1989 20131 ආස ය ව සහ ඕෂන ය ව 19911 ආස ය ප ස ප ක 2006 ඉන ද ය ව 6 ආස ය ව සහ ඕෂන ය ව 1994 1996 1997 1999 2000 2008 ච න මහජන සම හ ණ ඩ ව 6 ආස ය ව සහ ඕෂන ය ව 2001 2002 2003 2007 2010 2012 ප ල ප නය 3 ආස ය ව සහ ඕෂන ය ව 1993 2004 20113 ආස ය ව 1982 1986 2013 ඊශ ර ය ලය 3 ආස ය ව 1983 1984 19852 ය ර පය 1998 1999 ක ර ය ව දක ණ 4 ආස ය ව සහ ඕෂන ය ව 1988 1995 2005 2009 ත ය ලන තය 2 ආස ය ව සහ ඕෂන ය ව 1989 1992ව ශ ෂ කර ණ ක ර ළ හ ම ක ලය ද ගම ක ර ළ හ ම ක ලය 1951 ස ව ඩනය Kerstin Hakansson වසර 1 ය ම ස 3 ය දවස 16 ය ක ට ම ක ර ළ හ ම ක ලය 2011 ව න ස ය ල ව Ivian Sarcos ම ස 9 ය දවස 12 ය තනත ර න පහ කල අය ක ග ක ට ම ක ර ළ හ ම ක ලය 1974 එක සත ර ජධ න ය Helen Morgan දවස 4 ය තනත ර න ඉල ල අස ව අය ක ග ක ට ම ක ර ළ හ ම ක ලය 1980 ජර මන ය Gabriella Brum ප ය 18 ය ක ල පරතරය එකම රටක ව ස න ක ර ළ හ ම කර ගත ව ශ ලම ක ල පරතරය 1967 Madeline Hartog Bel ප ර 2004 Maria Julia Mantilla වසර 37 දවස 18 ය එකම රටක ව ස න ක ර ළ හ ම කර ගත ක ට ම ක ල පරතරය 1999 Yukta Mookhey ඉන ද ය ව 2000 ප ර ය ක ච ප ර දවස 362 ය වයස ව ඩ ම වයස 1989 ප ලන තය Aneta Kreglicka වයස අව ර ද 24 ය 1997 ඉන ද ය ව ඩයන හ ඩන වයස අව ර ද 24 ය ල බ ලම වයස 1975 ප වට ර ක Wilnelia Merced වයස අව ර ද 18 ය 1993 ජ ම ය ක ව Lisa Hanna වයස අව ර ද 18 ය 1954 ඊජ ප ත ව Antigone Costanda වයස අව ර ද 18 ය 1969 ඔස ට ර ය ව Eva Rueber Staier වයස අව ර ද 18 ය සහභ ග ත වයන අවම සහභ ග ත වය 1952 ද අවම සහභ ග ත වය ව ර ථ ව අතර සහභ ග ව ස ඛ ය ව 11 ක ව ඩ ම සහභ ග ත වය 2013 ද ව ඩ ම සහභ ග ත වය ව ර ථ ව අතර සහභ ග ව ස ඛ ය ව 127 ක අන ක ත ල ක ර ර ජ ණ යන අට ද න ක ප ර ප වත ව ශ ව ර ර ජ ණ තරඟ වල අවසන ස ථ න වලට ප ම ණ ත බ 1955 ව න ස ය ල ව Susana Duijm අවසන වටයට 1958 දක ණ අප ර ක ව Penelope Anne Coelen අවසන වටයට 1961 ව ල සය Rosemarie Frankland ද වන ස ථ නය 1966 ප ර Madeleine Hartog Bell අවසන වටයට 1969 ඔස ට ර ය ව Eva Rueber Staier අවසන වටයට 1974 ව ල සය Helen Morgan ද වන ස ථ නය 1974 ල ක ර ර ජ ණ තනත ර න න රපන ලද 1979 බර ම ය ඩ Gina Swainson ද වන ස ථ නය 2001 නය ජ ර ය ව Agbani Darego අවසන වටයට ල ක ර ර ජ ණ යන ද ද නක ප ර ප වත ජ ත යන තර ර ර ජ ණ තරඟ වල අවසන ස ථ න වලට ප ම ණ ත බ න දර ලන තය Catharina Johanna Lodders හතරවන ස ථ නය 1962 ජ ත යන තර ර ර ජ ණ තරඟය ප ලන තය Aneta Kreglicka ද වන ස ථ නය 1989 ජ ත යන තර ර ර ජ ණ තරඟය ව ශ ව ර ර ජ ණ සහ ල ක ර ර ජ ණ තරඟ වලට සහභ ග ව පස ව ජ ත යන තර ර ර ජ ණ බවට පත ව තරඟක ර යන 1976 ප ර ශය Sophie Perin ව ශ ව ර ර ජ ණ සහ ල ක ර ර ජ ණ තරඟක ර ය 1995 න ර ව Anne Lena Hansen ල ක ර ර ජ ණ තරඟක ර ය 2002 ල බනනය Christina Sawaya ල ක ර ර ජ ණ තරඟක ර ය තම මව රට ත ලද ම ක ර ළ හ ම කරගත 1961 එක සත ර ජධ න ය Rosemarie Frankland 1964 එක සත ර ජධ න ය Ann Sidney 1965 එක සත ර ජධ න ය Lesley Langley 1974 එක සත ර ජධ න ය Helen Morgan තනත ර න ඉවත කරන ලද 1983 එක සත ර ජධ න ය Sarah Jane Hutt 2007 ච න මහජන සම හ ණ ඩ ව Zhang Zilin 2012 ච න මහජන සම හ ණ ඩ ව Yu Wenxiaම ව ද බලන නල ක ර ර ජ ණ ජයග ර හ ක වන ම හ කත ර ර ජ ණ ම හ කත ර ර ජ ණ ජයග ර හ ක වන ව ශ ව ර ර ජ ණ ව ශ ව ර ර ජ ණ ජයග ර හ ක වන ජ ත යන තර ර ර ජ ණ ජ ත යන තර ර ර ජ ණ ජයග ර හ ක වන ශ ර ල ක ව ශ ව ර ර ජ ණම ල ශ ර Brazil s Miss World finalist has her hands and feet amputated English pravda ru 22 January 2009 සම ප රව ශය 24 May 2011 Sylvia Toh Paik Choo June 24 2008 MISS Singapore Universe සම ප රව ශය October 11 2013 Tracing the regal existence of Miss Universe Spicezee com 7 October 2008 සම ප රව ශය 24 May 2011 Tianjin Miss World China Pageant comes to a close China Daily 28 August 2009 සම ප රව ශය 24 May 2011 Miss Universe on August 23 Timesofmalta com සම ප රව ශය 24 May 2011 Katrina Angco 2017 12 14 ඉ ග ර ස බස න ABS CBN 2019 02 10 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2019 12 14 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a archive date archive url timestamp mismatch 1 suggested help Frontline World A Pageant is Born Pbs org සම ප රව ශය 24 May 2011 Bet on Miss World Pageant Covers com සම ප රව ශය 24 May 2011 Bikini ban at Miss World pageant සම ප රව ශය June 8 2013 ElEconomista es Miss World Organisation and Mauj Telecom Ink Global Deal on Mobile Content and Applications El Economista 6 June 2006 සම ප රව ශය 24 May 2011 භ හ ර සබ ද ල ක ර ර ජ ණ හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත ම ස වර ල ඩ න ල ව බ අඩව ය

ප්රකාශන දිනය: ජූනි 19, 2024, 02:00 am
බොහෝම කියවීම
  • ජූනි 26, 2024

    ශ්‍රී ලංකාවේ රක්‍ෂිත ස්වාභාවික ප්‍රදේශ

  • ජුලි 01, 2024

    ශ්‍රී ලංකාවේ රූපවාහිනී නාලිකා ලැයිස්තුව

  • ජූනි 26, 2024

    ශ්‍රී ලංකාවේ යාපනය දිස්ත්‍රික්කයෙහි රජයේ පාසැල් ලැයිස්තුව

  • නොවැම්බර් 15, 2024

    ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ පාසල් ලැයිස්තුව

  • ජුලි 24, 2024

    ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ලැයිස්තුව

දිනපතා
  • මතකය (ස්මෘතිය)

  • පෘථිවිය

  • සංඛ්‍යාංක සම්ප්‍රේෂණය

  • සන්නිවේදන නාලිකාව

  • ඩොනල්ඩ් ට්‍රම්ප්

  • 2022 රුසියානු යුක්‍රේන ආක්‍රමණය

  • 1956

  • හිමාලය

  • පකිස්තානය

  • එවරස්ට් කන්ද

NiNa.Az - ශබ්දාගාර

  • විකිපීඩියා

පුවත් පත්රිකා ලියාපදිංචි වීම

අපගේ තැපැල් ලැයිස්තුවට දායක වීමෙන්, ඔබට සැමවිටම අපෙන් නවතම පුවත් ලැබෙනු ඇත.
සම්බන්ධ වන්න
අපව අමතන්න
DMCA Sitemap Feeds
© 2019 nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
අයිතිය: Dadaş Mammedov
ඉහල