ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර වර්ථමානයේ ඉතා සමීප වූ සබඳතාවයක් පවතී. දෙරටම දකුණු ආසියාවට අයත් අසල්වැසි රාජ්‍යයන් දෙකක් වන අතර සාර්ක් සංවිධානයේ සාමාජිකයෝද වෙති.
පකිස්තානය | ශ්‍රී ලංකාව |
---|
ශ්‍රී ලංකාව තුල පාකිස්තානු තානාපති කාර්යාලය කොළඹ නගරය තුලත්, පාකිස්තානය තුල ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉස්ලාමාබාද් නුවරත් ස්ථාපනය කොට තිබෙයි.
ආර්ථික සබඳතා
දකුණු ආසියාව තුල ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම ගණුදෙණුකරුවා වන්නේ පාකිස්තානයයි. පාකිස්තානය සමග නිදහස් වෙළඳ ගිවිසුමකට එළඹුණු ප්‍රථම රට ශ්‍රී ලංකාව වන අතර, එම ගිවිසුම 2005 ජුනි 12 වන දින සිට බල ගැන්වුනි. 4,000 පමණ වෙළඳ භාණ්ඩ ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ සිට පාකිස්තානය වෙත අපනයනය කෙරේ. දෙරට අතර සිදුවන වාර්ෂික වෙළඳ ගනුදෙණු ප්‍රමාණය සැලකිය යුතු ඉහල අගයක් ගන්නා අතර, 2010 වසරේදී එම අගය අමෙරිකා ඩොලර් මිලියන 500 ක් පමණ විය. 2010 නොවැම්බරයේදී පාකිස්තානය, ශ්‍රී ලංකාව වෙත අමෙරිකා ඩොලර් 250 ක ණය ආධාර මුදලක් ලබා දෙන ලදී.
මෑතකදී, ශ්‍රී ලංකාවේ නිල ගුවන් සමාගම වන ශ්‍රීලංකන් ගුවන් සේවය සමාගම පාකිස්තානයේ තවත් ප්‍රධාන නගර කීපයක් දක්වා සිය ගුවන් සේවාව පුළුල් කිරීමට අවධානය යොමු කල අතර, ශ්‍රී ලංකාවට නව ගුවන් වාර ගමන් අරඹන ලෙස පාකිස්තානු ජාත්‍යන්තර ගුවන් සේවයටද (Pakistan International Airlines) ආරාධනා කෙරිණි.
ආරක්ෂක සහයෝගීතාවය
1999 වර්ෂයේ පටන් ශ්‍රී ලංකාව, පාකිස්තානයෙන් අවි ආයුධ මිලදී ගැනීම සිදු කරයි. 2007 දෙසැම්බර් වන විට එතෙක් සිදුව තිබුණු අවි ගනුදෙණු වල වටිනාකම අමෙරිකා ඩොලර් මිලියන 50 ක් පමණ වූවත්, 2009 වසර වන විට එම අගය තුන් ගුණයත් ඉක්මවීය. ඊට හේතුව වූවේ එම කාලයේදී ශ්‍රී ලංකාව සමග අවි ආයුධ ගිවිසුම් වලට එළඹීමට, එතෙක් ශ්‍රී ලංකාවේ ප්‍රධාන අවි සැපයුම්කරුවෙකු වූ ඉන්දියාව මැලි වීමයි. එනිසා සිය අවි ආයුධ අවශ්‍යතාව සපුරා ගැනීමට කොළඹ, ඉස්ලාමාබාදය වෙත යොමුවුණි.
ශ්‍රී ලංකාවේ දෙමළ කොටි ත්‍රස්ථවාදීන් 200 වසරේදී, යාපනය තමන් නතු කර ගැනීමට උත්සාහ කල අතර එම අවස්ථාවේදී එවක පාකිස්තාන ජනපති මුෂාරෆ්, ශ්‍රී ලංකාවට අවශ්‍ය හදිසි ආධාර උපකාර සිදු කරන ලදී. 2006 අගෝසතුවේදී, දෙමළ කොටි ත්‍රස්ථවාදියෙකු විසින් එවක ශ්‍රී ලංකාවේ පාකිස්තාන තානාපති වූ Bashir Wali Mohamed මහතාව ක්ලේමෝ බෝම්බයක් මගින් කොළඹ දී ඝාතනය කිරීමට උත්සාහ කලද, එය ව්‍යර්ථ විය. තානාපතිවරයා ඉන් දිවි ගලවා ගත්තද, බෝම්බය නිසා පුද්ගලයෝ හත් දෙනෙක් ජීවිතක්ෂයට පත්විය. 2008 මැයි වලදී, ශ්‍රී ලංකාවේ යුධ හමුදාපතිවරයා වූ ලුතිනර් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා එවක පාකිස්තාන හමුදාපති සමග ශ්‍රී ලංකාවට අවශ්‍ය අවි ආයුධ පිළිබඳ සාකච්ඡා සිදුකර, අමෙරිකා ඩොලර් මිලියන 100 ඉක්මවූ ගණුදෙනුවකට යොමුවිය.
2009 අප්‍රියෙල්, එනම් ශ්‍රී ලංකාවේ යුද ගැටුම් වල අවසන් සමයේ ලංකා රජයට අවශ්‍ය වූ හදිසි ආයුධ සැපයීමට පාකිස්තානය පියවර ගන්නා ලදී. ශ්‍රී ලාංකික බුද්ධි අංශ නිලදාරීන් පුහුණු කරවීමටද පාකිස්තානය සිය දායකත්වය ලබා දී තිබෙන අතර ශ්‍රී ලාංකික පොලිස් භටයින්ටද පුහුණුව ලබා දීමට කටයුතු කර තිබෙයි.
පාකිස්තානය සමග න්‍යශ්ටික ගිවිසුමකට එළඹීමට ශ්‍රී ලංකාව මෑතකදී අවධානය යොමු කරන ලදී.
සංචාර
පාකිස්තාන ජනපති අසිෆ් අලි සර්දාරි (Asif Ali Zardari) මහතා 2010 නොවැම්බරයේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත විය.
ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ මහතා 2012 පෙබරවාරි 10 දින පාකිස්තානයේ නිල සංචාරයක් සිදු කරන ලදී.
මිත්‍රත්වය
ශ්‍රී ලංකා රජය, දෙමළ කොටි ත්‍රස්ථවාදීන් පරාජය කල බවට නිල වශයෙන් ප්‍රකාශ කොට සුළු මොහොතක් ඇතුලත, පාකිස්තානය සිය සුභ පැතුම් ලංකා රජයට පිළි ගන්වන ලදී.
2011 ජුනි මසදී, පාකිස්තානය සිය රට සතුව තුබූ බුදුන් වහන්සේගේ ධාතූන් වහන්සේලා කීප නමක් ශ්‍රී ලංකාවට ලබා දුන් අතර, පාකිස්තාන මහ කොමසාරිස් Seema Ilahi Baloch මහත්මිය, ගම්පහ ප්‍රදේශයේ පාසලක් සංවර්ධනයටද අනුග්‍රහය දක්වා තිබෙයි.
මේවාද බලන්න
මූලාශ්‍ර
- The High Commission for Pakistan Colombo, Sri Lanka, http://www.pakistanhc.lk/pages/index1.htm, ප්‍රතිෂ්ඨාපනය 2014-01-29
- High Commission of Sri Lanka in Pakistan
- Pak 2nd Trading partner of Lanka in SAARC Pakistan Board of Investment
- Sri Lanka gets more duty free access to Pakistan 2011-07-13 at the Wayback Machine Lanka Business Online - April 2, 2009
- Pakistan-Sri Lanka trade to reach US $ 500 m Sri Lanka Daily News - November 30, 2010
- Pakistan offers credit facility to Sri Lanka, Dawn Business, 11/Jan/2011
- "SriLankan Airlines wants more routes in Pakistan". Express Tribune. 7 July 2012. සම්ප්‍රවේශය 7 July 2012.
- Sri Lanka’s SOS to Pakistan for urgent arms supplies 2012-04-07 at the Wayback Machine Thaindian - April 2, 2008
- Had enough? Tigers turn on Pakistan 2006-08-30 at the Wayback Machine Asia Times - August 16, 2006
- [1]
- LTTE TARGETS ISI STATION CHIEF IN COLOMBO - August 15, 2006
- "'Pak played key role in Lanka's victory over Tamil Tigers'". Indian Express. 2009-05-28. සම්ප්‍රවේශය 2013-06-20.
- "Sri Lanka's SOS to Pakistan for urgent arms supplies - Thaindian News". Thaindian.com. 2008-04-02. සම්ප්‍රවේශය 2013-06-20.
- Pak. to train SL spies 2011-07-19 at the Wayback Machine Daily Mirror - January 11, 2011
- "Tit-for-tat: Sri Lanka considers nuclear deal with Pakistan". The Express Tribune. 15 July 2013. සම්ප්‍රවේශය 15 July 2013.
- http://archives.dailynews.lk/2012/02/13/news02.asp
- Pakistan envoy hands over relics to S. Lankan monks Dawn - June 18, 2011
- Pakistan aid for school building Sri Lanka Daily News - July 2, 2011
භාහිර සබැදි
- Pakistan Sri Lanka Business Forum 2010-06-12 at the Wayback Machine
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ශ ර ල ක ව සහ ප ක ස ත නය අතර වර ථම නය ඉත සම ප ව සබඳත වයක පවත ද රටම දක ණ ආස ය වට අයත අසල ව ස ර ජ යයන ද කක වන අතර ස ර ක ස ව ධ නය ස ම ජ කය ද ව ත ප ක ස ත න ශ ර ල ක ක සබඳත පක ස ත නය ශ ර ල ක ව ශ ර ල ක ව ත ල ප ක ස ත න ත න පත ක ර ය ලය ක ළඹ නගරය ත ලත ප ක ස ත නය ත ල ශ ර ල ක ත න පත ක ර ය ලය ඉස ල ම බ ද න වරත ස ථ පනය ක ට ත බ ය ආර ථ ක සබඳත දක ණ ආස ය ව ත ල ශ ර ල ක ව ද වන ව ශ ලතම ගණ ද ණ කර ව වන න ප ක ස ත නයය ප ක ස ත නය සමග න දහස ව ළඳ ග ව ස මකට එළඹ ණ ප රථම රට ශ ර ල ක ව වන අතර එම ග ව ස ම 2005 ජ න 12 වන ද න ස ට බල ග න ව න 4 000 පමණ ව ළඳ භ ණ ඩ ප රම ණයක ශ ර ල ක ව ස ට ප ක ස ත නය ව ත අපනයනය ක ර ද රට අතර ස ද වන ව ර ෂ ක ව ළඳ ගන ද ණ ප රම ණය ස ලක ය ය ත ඉහල අගයක ගන න අතර 2010 වසර ද එම අගය අම ර ක ඩ ලර ම ල යන 500 ක පමණ ව ය 2010 න ව ම බරය ද ප ක ස ත නය ශ ර ල ක ව ව ත අම ර ක ඩ ලර 250 ක ණය ආධ ර ම දලක ලබ ද න ලද ම තකද ශ ර ල ක ව න ල ග වන සම ගම වන ශ ර ල කන ග වන ස වය සම ගම ප ක ස ත නය තවත ප රධ න නගර ක පයක දක ව ස ය ග වන ස ව ව ප ළ ල ක ර මට අවධ නය ය ම කල අතර ශ ර ල ක වට නව ග වන ව ර ගමන අරඹන ල ස ප ක ස ත න ජ ත යන තර ග වන ස වයටද Pakistan International Airlines ආර ධන ක ර ණ ආරක ෂක සහය ග ත වය1999 වර ෂය පටන ශ ර ල ක ව ප ක ස ත නය න අව ආය ධ ම ලද ග න ම ස ද කරය 2007 ද ස ම බර වන ව ට එත ක ස ද ව ත බ ණ අව ගන ද ණ වල වට න කම අම ර ක ඩ ලර ම ල යන 50 ක පමණ ව වත 2009 වසර වන ව ට එම අගය ත න ග ණයත ඉක මව ය ඊට හ ත ව ව ව එම ක ලය ද ශ ර ල ක ව සමග අව ආය ධ ග ව ස ම වලට එළඹ මට එත ක ශ ර ල ක ව ප රධ න අව ස පය ම කර ව ක ව ඉන ද ය ව ම ල ව මය එන ස ස ය අව ආය ධ අවශ යත ව සප ර ග න මට ක ළඹ ඉස ල ම බ දය ව ත ය ම ව ණ ශ ර ල ක ව ද මළ ක ට ත රස ථව ද න 200 වසර ද ය පනය තමන නත කර ග න මට උත ස හ කල අතර එම අවස ථ ව ද එවක ප ක ස ත න ජනපත ම ෂ රෆ ශ ර ල ක වට අවශ ය හද ස ආධ ර උපක ර ස ද කරන ලද 2006 අග සත ව ද ද මළ ක ට ත රස ථව ද ය ක ව ස න එවක ශ ර ල ක ව ප ක ස ත න ත න පත ව Bashir Wali Mohamed මහත ව ක ල ම බ ම බයක මග න ක ළඹ ද ඝ තනය ක ර මට උත ස හ කලද එය ව යර ථ ව ය ත න පත වරය ඉන ද ව ගලව ගත තද බ ම බය න ස ප ද ගලය හත ද න ක ජ ව තක ෂයට පත ව ය 2008 ම ය වලද ශ ර ල ක ව ය ධ හම ද පත වරය ව ල ත නර ජ නර ල සරත ෆ න ස ක මහත එවක ප ක ස ත න හම ද පත සමග ශ ර ල ක වට අවශ ය අව ආය ධ ප ළ බඳ ස කච ඡ ස ද කර අම ර ක ඩ ලර ම ල යන 100 ඉක මව ගණ ද න වකට ය ම ව ය 2009 අප ර ය ල එනම ශ ර ල ක ව ය ද ග ට ම වල අවසන සමය ල ක රජයට අවශ ය ව හද ස ආය ධ ස පය මට ප ක ස ත නය ප යවර ගන න ලද ශ ර ල ක ක බ ද ධ අ ශ න ලද ර න ප හ ණ කරව මටද ප ක ස ත නය ස ය ද යකත වය ලබ ද ත බ න අතර ශ ර ල ක ක ප ල ස භටය න ටද ප හ ණ ව ලබ ද මට කටය ත කර ත බ ය ප ක ස ත නය සමග න යශ ට ක ග ව ස මකට එළඹ මට ශ ර ල ක ව ම තකද අවධ නය ය ම කරන ලද ස ච රප ක ස ත න ජනපත අස ෆ අල සර ද ර Asif Ali Zardari මහත 2010 න ව ම බරය ද ශ ර ල ක ව ස ච රයක න රත ව ය ශ ර ල ක ජනපත මහ න ද ර ජපක ෂ මහත 2012 ප බරව ර 10 ද න ප ක ස ත නය න ල ස ච රයක ස ද කරන ලද ම ත රත වයශ ර ල ක රජය ද මළ ක ට ත රස ථව ද න පර ජය කල බවට න ල වශය න ප රක ශ ක ට ස ළ ම හ තක ඇත ලත ප ක ස ත නය ස ය ස භ ප ත ම ල ක රජයට ප ළ ගන වන ලද 2011 ජ න මසද ප ක ස ත නය ස ය රට සත ව ත බ බ ද න වහන ස ග ධ ත න වහන ස ල ක ප නමක ශ ර ල ක වට ලබ ද න අතර ප ක ස ත න මහ ක මස ර ස Seema Ilahi Baloch මහත ම ය ගම පහ ප රද ශය ප සලක ස වර ධනයටද අන ග රහය දක ව ත බ ය ම ව ද බලන නශ ර ල ක ව ව ද ශ සබඳත ම ල ශ රThe High Commission for Pakistan Colombo Sri Lanka http www pakistanhc lk pages index1 htm ප රත ෂ ඨ පනය 2014 01 29 High Commission of Sri Lanka in Pakistan Pak 2nd Trading partner of Lanka in SAARC Pakistan Board of Investment Sri Lanka gets more duty free access to Pakistan 2011 07 13 at the Wayback Machine Lanka Business Online April 2 2009 Pakistan Sri Lanka trade to reach US 500 m Sri Lanka Daily News November 30 2010 Pakistan offers credit facility to Sri Lanka Dawn Business 11 Jan 2011 SriLankan Airlines wants more routes in Pakistan Express Tribune 7 July 2012 සම ප රව ශය 7 July 2012 Sri Lanka s SOS to Pakistan for urgent arms supplies 2012 04 07 at the Wayback Machine Thaindian April 2 2008 Had enough Tigers turn on Pakistan 2006 08 30 at the Wayback Machine Asia Times August 16 2006 1 LTTE TARGETS ISI STATION CHIEF IN COLOMBO August 15 2006 Pak played key role in Lanka s victory over Tamil Tigers Indian Express 2009 05 28 සම ප රව ශය 2013 06 20 Sri Lanka s SOS to Pakistan for urgent arms supplies Thaindian News Thaindian com 2008 04 02 සම ප රව ශය 2013 06 20 Pak to train SL spies 2011 07 19 at the Wayback Machine Daily Mirror January 11 2011 Tit for tat Sri Lanka considers nuclear deal with Pakistan The Express Tribune 15 July 2013 සම ප රව ශය 15 July 2013 http archives dailynews lk 2012 02 13 news02 asp Pakistan envoy hands over relics to S Lankan monks Dawn June 18 2011 Pakistan aid for school building Sri Lanka Daily News July 2 2011භ හ ර සබ ද Pakistan Sri Lanka Business Forum 2010 06 12 at the Wayback Machine