ද කිං'ස් ෆේස් (කොරියානු: 왕의 얼굴; ප්‍රරෝ: වං-උයි ඉයොල්ගුල්) යනු 2014 වර්ෂයේ විකාශය වූ දකුණු කොරියානු ඓතිහාසික රූපවාහිනී කතාමාලාවකි. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ , , , සහ විසිනි. 2014 නොවැම්බර් මස 19 දින නාළිකාව ඔස්සේ විකාශය ඇරඹි මෙම කතාමාලාව 2015 පෙබරවාරි 5 දක්වා විකාශය වූ අතර, එය බදදා සහ බ්‍රහස්පතින්දා දිනවල 21:55ට කථාංග 23කින් යුක්තව විකාශය විය.
ද කිං'ස් ෆේස් | |
---|---|
ද කිං'ස් ෆේස් සඳහා ප්‍රවර්ධන පෝස්ටරයක් | |
ප්‍රභේදය | |
රචනය කලේ | ලී හ්යං-හී යූන් සූ-ජුං |
අධ්‍යක්ෂණය කලේ | චා යොං-හූන් |
රඟපෑම | |
සම්භව රට | දකුණු කොරියාව |
භාෂාව(න්) | කොරියානු |
කථාංග ගණන | 23 |
නිෂ්පාදනය | |
විධායකනිෂ්පාදක(යෝ) | ජුං හේ-ර්යොං |
නිෂ්පාදක(යෝ) | හ්වං ඉන්-හ්යුක් පාක් වූ-රම් |
ස්ථානය(න්) | කොරියාව |
ධාවන කාලය | බදාදා සහ බ්‍රහස්පතින්දා 21:55ට (KST) |
නිෂ්පාදන සමාගම | ද කිං'ස් ෆේස් කල්චර් ඉන්ඩස්ට්‍රි කම්පනි ලිමිටඩ්. KBS මීඩියා |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | කොරියානු විකාශන පද්ධතිය |
මුල් ධාවනය | නොවැම්බර් 19, 2014 | – පෙබරවාරි 5, 2015
කාලානුක්‍රමය | |
පූර්වගමනය වනුයේ | |
අනුගමනය වනුයේ | |
බාහිර සබැඳි | |
වෙබ් අඩවිය |
කථාපුවත
ජොසොන්හි සොන්ජෝ රජුට දාව උපබිසවකට උපන් පුත්‍රයකු වන ග්වංහේ ජොසොන්හි කිරුළහිමි කුමරු බවට පත් වේ. ඉදිරි වසර 16 පුරාවටම මේ නීත්‍යානුකූල නොවන කුමරුගේ දිවිය ගෙවෙන්නේ නොයෙකුත් අරගල මධ්‍යයේ ය. වරෙක ඔහුට මරණ තර්ජන එල්ල වන අතර, තවත් විටෙක ධුරයෙන් පහ කිරීමේ තර්ජනයට ද ඔහු ලක් වේ. ග්වංහේ සහ ඔහුගේ පියා වූ සොන්ජෝ රජු අතර නොයෙකුත් මතභේද පැන නගින අතර, ඔවුහු දෙදෙනා ක්‍රමයෙන් දේශපාලනයේ දී මෙන්ම ප්‍රේමයේ දී ද සතුරන් බවට පත් වෙති. සිය ආයුධ කරගනිමින්, මුහුණෙහි ඇති දෑ කියැවිය හැකි දෛවඥයකුගේ සහාය ලබාගන්නා ග්වංහේ ඊළඟ රජු බවට පත්වීමට උත්සාහ දරයි.
චරිත නිරූපණය
- , ග්වංහේ කුමරු ලෙස
- , කිම් ගා-හී ලෙස
- , සොන්ජෝ රජු ලෙස
- , කිම් ග්වයි-ඉන් ලෙස
- , කිම් දෝ-චි ලෙස
- , ලෙස
- , ලෙස
- , සියෝ ජා-බින් ලෙස
- පාක් ජූ-හ්යුං, ඉම්හේ කුමරු ලෙස
- යූන් බොං-ගිල්, ඉම් යොං-ෂින් ලෙස
- ජෝ වොන්-හී, කිම් දු-සෝ ලෙස
- කිම් හ්යුන්-සූක්, පාක් මැතිණිය ලෙස
- , ලෙස
- සොං මින්-හ්යුං, යූ ස්යුං ලෙස
- ලී චුං, යූ ජා-ෂින් ලෙස
- කිම් බං-වොන්, කං ජින්-න්යොල් ලෙස
- ජි සියෝ-යූන්, හොං සූක්-යොං ලෙස
- වොන් දොක්-හ්යුන්, සින්සොං කුමරු ලෙස
- පාක් ජූන්-මොක්, ළමා කුමරු ලෙස
- සියෝ හ්යුන්සොක්, ජොංවොන් කුමරු ලෙස
- , ලෙස
- , කිම් ගොං-ර්යං ලෙස
- මින් සොං-ආ, පාක් පාලිකාව ලෙස
- , බෙක් ක්යුං ලෙස
- , සොං පණ්ඩක ලෙස
- , ගෝ සන් ලෙස
- , ලෙස
- යූ ජින්-හෝ, සියෝ යොං ලෙස
- ලී සං-ඉන්, ජින් යොං ලෙස
- ඉම් සූ-හ්යුන්, සොං වොල් ලෙස
- පාක් ජේ-මින්, බොං දු ලෙස
- චෝයි කං-වොන්, ඕ ගිල් ලෙස
- ජුං මූන්-යුප්, සම් ගිල් ලෙස
- ඕ ඉයුන්-හෝ, ඕ පාලිකාව ලෙස
- ගෝ ඉන්-බොම්, ජං සූ-තේ ලෙස
- බෙක් ජේ-ජින්, මු චොල් ලෙස
- යූන් බිත්-නා, ක්යුං සන් ලෙස
- කිම් යොල්, කප්-යි ලෙස
- කිම් සෝ-ජුං, යොන්-ජූ ලෙස
සම්මාන සහ නිර්දේශ
වර්ෂය | සම්මානය | ප්‍රවර්ගය | යෝජිතයා | ප්‍රතිඵලය |
---|---|---|---|---|
2014 | විශිෂ්ට සම්මානය, මැදි-දිගැති නාට්‍යයක නළුවා | නිර්දේශිත | ||
විශිෂ්ට සම්මානය, මැදි-දිගැති නාට්‍යයක නිළිය | නිර්දේශිත | |||
හොඳම සහාය නළුවා | දිනාගති | |||
හොඳම නවක නළුවා | දිනාගති |
රචනා චෞරත්ව මතභේදය
2014 අගෝස්තු 25 දින, 2013දී විකාශය වූ චිත්‍රපටයක් වන චිත්‍රපටයේ නිෂ්පාදන සමාගම වූ ජුලිටර් ෆිල්ම් සමාගම විසින් KBS නාළිකාවට එරෙහිව අධිකරණයේ ගොනු කළේ පිටපත් හිමිකම් අයිතිය උල්ලංඝනය සහ අසාධාරණ ලෙස සිය අවසර නොලත් නිර්මාණයක් ප්‍රතිනිර්මාණය යන යන චෝදනාවන් නගමිනි. ජුපිටර් ෆිල්ම්ස් ආයතනය අනුව ද ෆේස් රීඩර් චිත්‍රපටයේ මුල් තිර පිටපතේ අයිතිය ඔවුනට හිමි වූයේ "එක් ප්රභවය බහු භාවිතය" යන වගන්තිය යටතේ ය. එහි දී, මෙම තේමාව ඇසුරෙන් චිත්‍රපටයක් නිෂ්පාදනය, ග්රන්ථ මාලාවක් නිර්මාණය, සිහසුන උදෙසා වූ දේශපාලන අරගලයක පැටලෙන මුහුණ-කියැවිය හැකි දෛවඥයකු පිළිබඳ රූපවාහිනී කතාමාලාවක් නිර්මාණය කරන විට එහි පිටපත් අයිතිය ඔවුනට හිමි විය යුතු විය. 2013 දී මෙහි චිත්‍රපටයේ ප්‍රවේශපත් මිලියන 9ක් අලෙවි වූ අතර, කතාමාලාව ඇසුරෙන් නිමැවුණු ග්රන්ථ ද්විත්වයක් (චිත්‍රපටයේ චරිත සඳහා පසුබිම් කථා) ද එළිදැක්විණි. ජුපිටර් ෆිල්ම් ආයතනය පැවසූයේ තමන් 2012දී KBS මීඩියා අයාතනය සමග කථාංග 24කින් යුත් ද ෆේස් රීඩර් චිත්‍රපටයේ අනුවර්තනයක් සෑදීම පිණිස තිර පිටපත් සහ සැකිලි ලබා දුන් බවත්, තිර රචක ලී හ්යං-හී මෙම ප්‍රතිනිර්මාණය සඳහා යෝග්‍ය බව නිර්දේශ කළ බවත් ය. නමුත් KBS මීඩියා අයතනය සහ ජුපිටර් ෆිල්ම් ආයතනයට එකඟත්වයකට පැමිණිය නොහැකි වූ නිසා එම ගිවිසුම නතර විය. ජුපිටර් ෆිල්ම් ආයතනය තවදුරටත් චෝදනා කළේ KBS මීඩියා අයතනය සිය ගනුදෙනුවට පිටුපා තමන් යෝජනා කළ තිර රචකයා ද යොදාගෙන ඔවුන්ගේම ප්‍රභේදයක් නිර්මාණය කරගෙන ඇති බවයි.
KBS ආයතනය නිවේදනය කළේ: "ද කිං'ස් ෆේස් යනු පුද්ගලයින්, යුගය, පසුතලය, කථාපුවත සහ අරගල ව්‍යූහය ද, නිරූපණ විලාසය අතින් ද ෆේස් රීඩර් චිත්‍රපටයෙන් සම්පූර්ණයෙන්ම වෙනස් වූ නිර්මාණයක් බවයි." අධිකරණයේ අවසන් තීන්දුව ලැබෙන තෙක් රැඳී සිටින අතරතුර, නිෂ්පාදන කටයුතු ඉදරියට කරගෙන යාමට තීරණය කළ KBS ආයතනය චරිත නිරූපණය පිළිබඳ නිවේදන නිකුත් කළේ ය. 2014 නොවැම්බර් මස KBS ආයතනයේ පාර්ශ්වයට පක්ෂව තීන්දුව ලබා දුන් අධිකරණය පැවසූයේ මෙහි රචනා චෞරත්වයක් සිදුව නොමැති බවයි.
අන්තර්ජාතික විකාශය
- මියන්මාරය – නාළිකාව ඔස්සේ 2015 වර්ෂයේ විකාශය කෙරිණි.
මූලාශ්‍ර
- ලී, සුන්-මින් (27 අගෝස්තු 2014). "ජෝ පික්ස් පීරියඩ් ඩ්‍රාමා නෙක්ස්ට්". . සම්ප්‍රවේශය 2014-09-26.
- ජෝන්ස්, ජූලී (25 අගෝස්තු 2014). "ප්‍රොඩියුසර්ස් ඔෆ් ද ෆේස් රීඩර් ෆයිල් ලෝෂූට් අගේන්ස්ට් ද කිං'ස් ෆේස් ඩ්‍රාමා". කේඩ්රාමාස්ටාර්ස්. සම්ප්‍රවේශය 2014-09-26.
- "KBS ෆුල් ස්ටීම් අහෙඩ් විත් කිං'ස් ෆේස්, කාස්ට්ස් ජෝ යූන්-හී ටු ස්ටාර්". ඩ්රාමාබීන්ස්. 26 අගෝස්තු 2014. සම්ප්‍රවේශය 2014-09-26.
- "ද ස්ටාර්ස් ඔෆ් කිං'ස් ෆේස් ඇට් ප්‍රොඩක්ෂන් ප්‍රෙස් කන්ෆරන්ස්". ඩ්රාමාබීන්ස්. 14 නොවැම්බර් 2014. සම්ප්‍රවේශය 2014-11-15.
බාහිර සබැඳි
- ද කිං'ස් ෆේස් නිල KBS වෙබ්අඩවිය (කොරියානු)
- ද කිං'ස් ෆේස් සඳහා හන්සිනෙමාහි ඇති ගිණුම
- ද කිං'ස් ෆේස් හා සබැඳි අයිඑම්ඩීබී යොමුව
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ද ක ස ෆ ස ක ර ය න 왕의 얼굴 ප රර ව උය ඉය ල ග ල යන 2014 වර ෂය ව ක ශය ව දක ණ ක ර ය න ඓත හ ස ක ර පව හ න කත ම ල වක ම හ ප රධ න චර ත න ර පණය කරන න සහ ව ස න 2014 න ව ම බර මස 19 ද න න ළ ක ව ඔස ස ව ක ශය ඇරඹ ම ම කත ම ල ව 2015 ප බරව ර 5 දක ව ව ක ශය ව අතර එය බදද සහ බ රහස පත න ද ද නවල 21 55ට කථ ග 23ක න ය ක තව ව ක ශය ව ය ද ක ස ෆ ස ද ක ස ෆ ස සඳහ ප රවර ධන ප ස ටරයක ප රභ දයරචනය කල ල හ ය හ ය න ස ජ අධ යක ෂණය කල ච ය හ න රඟප මසම භව රටදක ණ ක ර ය වභ ෂ ව න ක ර ය න කථ ග ගණන23න ෂ ප දනයව ධ යකන ෂ ප දක ය ජ හ ර ය න ෂ ප දක ය හ ව ඉන හ ය ක ප ක ව රම ස ථ නය න ක ර ය වධ වන ක ලයබද ද සහ බ රහස පත න ද 21 55ට KST න ෂ ප දන සම ගමද ක ස ෆ ස කල චර ඉන ඩස ට ර කම පන ල ම ටඩ KBS ම ඩ ය ප රච රණයම ල න ල ක වක ර ය න ව ක ශන පද ධත යම ල ධ වනයන ව ම බර 19 2014 2014 11 19 ප බරව ර 5 2015 2015 02 05 ක ල න ක රමයප ර වගමනය වන ය අන ගමනය වන ය බ හ ර සබ ඳ ව බ අඩව යකථ ප වතජ ස න හ ස න ජ රජ ට ද ව උපබ සවකට උපන ප ත රයක වන ග ව හ ජ ස න හ ක ර ළහ ම ක මර බවට පත ව ඉද ර වසර 16 ප ර වටම ම න ත ය න ක ල න වන ක මර ග ද ව ය ග ව න න න ය ක ත අරගල මධ යය ය වර ක ඔහ ට මරණ තර ජන එල ල වන අතර තවත ව ට ක ධ රය න පහ ක ර ම තර ජනයට ද ඔහ ලක ව ග ව හ සහ ඔහ ග ප ය ව ස න ජ රජ අතර න ය ක ත මතභ ද ප න නග න අතර ඔව හ ද ද න ක රමය න ද ශප ලනය ද ම න ම ප ර මය ද ද සත රන බවට පත ව ත ස ය ආය ධ කරගන ම න ම හ ණ හ ඇත ද ක ය ව ය හ ක ද වඥයක ග සහ ය ලබ ගන න ග ව හ ඊළඟ රජ බවට පත ව මට උත ස හ දරය චර ත න ර පණය ග ව හ ක මර ල ස ක ම ග හ ල ස ස න ජ රජ ල ස ක ම ග වය ඉන ල ස ක ම ද ච ල ස ල ස ල ස ස ය ජ බ න ල ස ප ක ජ හ ය ඉම හ ක මර ල ස ය න බ ග ල ඉම ය ෂ න ල ස ජ ව න හ ක ම ද ස ල ස ක ම හ ය න ස ක ප ක ම ත ණ ය ල ස ල ස ස ම න හ ය ය ස ය ල ස ල ච ය ජ ෂ න ල ස ක ම බ ව න ක ජ න න ය ල ල ස ජ ස ය ය න හ ස ක ය ල ස ව න ද ක හ ය න ස න ස ක මර ල ස ප ක ජ න ම ක ළම ක මර ල ස ස ය හ ය න ස ක ජ ව න ක මර ල ස ල ස ක ම ග ර ය ල ස ම න ස ආ ප ක ප ල ක ව ල ස බ ක ක ය ල ස ස පණ ඩක ල ස ග සන ල ස ල ස ය ජ න හ ස ය ය ල ස ල ස ඉන ජ න ය ල ස ඉම ස හ ය න ස ව ල ල ස ප ක ජ ම න බ ද ල ස ච ය ක ව න ඕ ග ල ල ස ජ ම න ය ප සම ග ල ල ස ඕ ඉය න හ ඕ ප ල ක ව ල ස ග ඉන බ ම ජ ස ත ල ස බ ක ජ ජ න ම ච ල ල ස ය න බ ත න ක ය සන ල ස ක ම ය ල කප ය ල ස ක ම ස ජ ය න ජ ල සසම ම න සහ න ර ද ශවර ෂය සම ම නය ප රවර ගය ය ජ තය ප රත ඵලය2014 ව ශ ෂ ට සම ම නය ම ද ද ග ත න ට යයක නළ ව න ර ද ශ තව ශ ෂ ට සම ම නය ම ද ද ග ත න ට යයක න ළ ය න ර ද ශ තහ ඳම සහ ය නළ ව ද න ගත හ ඳම නවක නළ ව ද න ගත රචන ච රත ව මතභ දය2014 අග ස ත 25 ද න 2013ද ව ක ශය ව ච ත රපටයක වන ච ත රපටය න ෂ ප දන සම ගම ව ජ ල ටර ෆ ල ම සම ගම ව ස න KBS න ළ ක වට එර හ ව අධ කරණය ග න කළ ප ටපත හ ම කම අය ත ය උල ල ඝනය සහ අස ධ රණ ල ස ස ය අවසර න ලත න ර ම ණයක ප රත න ර ම ණය යන යන ච දන වන නගම න ජ ප ටර ෆ ල ම ස ආයතනය අන ව ද ෆ ස ර ඩර ච ත රපටය ම ල ත ර ප ටපත අය ත ය ඔව නට හ ම ව ය එක ප රභවය බහ භ ව තය යන වගන ත ය යටත ය එහ ද ම ම ත ම ව ඇස ර න ච ත රපටයක න ෂ ප දනය ග රන ථ ම ල වක න ර ම ණය ස හස න උද ස ව ද ශප ලන අරගලයක ප ටල න ම හ ණ ක ය ව ය හ ක ද වඥයක ප ළ බඳ ර පව හ න කත ම ල වක න ර ම ණය කරන ව ට එහ ප ටපත අය ත ය ඔව නට හ ම ව ය ය ත ව ය 2013 ද ම හ ච ත රපටය ප රව ශපත ම ල යන 9ක අල ව ව අතර කත ම ල ව ඇස ර න න ම ව ණ ග රන ථ ද ව ත වයක ච ත රපටය චර ත සඳහ පස බ ම කථ ද එළ ද ක ව ණ ජ ප ටර ෆ ල ම ආයතනය ප වස ය තමන 2012ද KBS ම ඩ ය අය තනය සමග කථ ග 24ක න ය ත ද ෆ ස ර ඩර ච ත රපටය අන වර තනයක ස ද ම ප ණ ස ත ර ප ටපත සහ ස ක ල ලබ ද න බවත ත ර රචක ල හ ය හ ම ම ප රත න ර ම ණය සඳහ ය ග ය බව න ර ද ශ කළ බවත ය නම ත KBS ම ඩ ය අයතනය සහ ජ ප ටර ෆ ල ම ආයතනයට එකඟත වයකට ප ම ණ ය න හ ක ව න ස එම ග ව ස ම නතර ව ය ජ ප ටර ෆ ල ම ආයතනය තවද රටත ච දන කළ KBS ම ඩ ය අයතනය ස ය ගන ද න වට ප ට ප තමන ය ජන කළ ත ර රචකය ද ය ද ග න ඔව න ග ම ප රභ දයක න ර ම ණය කරග න ඇත බවය KBS ආයතනය න ව දනය කළ ද ක ස ෆ ස යන ප ද ගලය න ය ගය පස තලය කථ ප වත සහ අරගල ව ය හය ද න ර පණ ව ල සය අත න ද ෆ ස ර ඩර ච ත රපටය න සම ප ර ණය න ම ව නස ව න ර ම ණයක බවය අධ කරණය අවසන ත න ද ව ල බ න ත ක ර ඳ ස ට න අතරත ර න ෂ ප දන කටය ත ඉදර යට කරග න ය මට ත රණය කළ KBS ආයතනය චර ත න ර පණය ප ළ බඳ න ව දන න ක ත කළ ය 2014 න ව ම බර මස KBS ආයතනය ප ර ශ වයට පක ෂව ත න ද ව ලබ ද න අධ කරණය ප වස ය ම හ රචන ච රත වයක ස ද ව න ම ත බවය අන තර ජ ත ක ව ක ශය ම යන ම රය න ළ ක ව ඔස ස 2015 වර ෂය ව ක ශය ක ර ණ ම ල ශ රල ස න ම න 27 අග ස ත 2014 ජ ප ක ස ප ර යඩ ඩ ර ම න ක ස ට සම ප රව ශය 2014 09 26 ජ න ස ජ ල 25 අග ස ත 2014 ප ර ඩ ය සර ස ඔෆ ද ෆ ස ර ඩර ෆය ල ල ෂ ට අග න ස ට ද ක ස ෆ ස ඩ ර ම ක ඩ ර ම ස ට ර ස සම ප රව ශය 2014 09 26 KBS ෆ ල ස ට ම අහ ඩ ව ත ක ස ෆ ස ක ස ට ස ජ ය න හ ට ස ට ර ඩ ර ම බ න ස 26 අග ස ත 2014 සම ප රව ශය 2014 09 26 ද ස ට ර ස ඔෆ ක ස ෆ ස ඇට ප ර ඩක ෂන ප ර ස කන ෆරන ස ඩ ර ම බ න ස 14 න ව ම බර 2014 සම ප රව ශය 2014 11 15 බ හ ර සබ ඳ ද ක ස ෆ ස න ල KBS ව බ අඩව ය ක ර ය න ද ක ස ෆ ස සඳහ හන ස න ම හ ඇත ග ණ ම ද ක ස ෆ ස හ සබ ඳ අය එම ඩ බ ය ම ව