දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම 2021 සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කළේ ජාත්‍යන්තර එක්දින (එදිජා) තරග තුනකට සහ විස්සයි20 ජාත්‍යන්තර (වි20ජා) තරඟ තුනකට ක්‍රීඩා කිරීම සඳහා ය. එදිජා තරඟමාලාව 2020-2023 අයිසීසී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයේ කොටසක් විය.
දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2018 | |||||
ශ්‍රී ලංකාව | දකුණු අප්‍රිකානු | ||||
දින වකවානුව | 2021 සැප්තැම්බර් 2 – 2021 සැප්තැම්බර් 14 | ||||
නායකයන් | දසුන් ශානක (එදිජා සහ වි20ජා) | (1වන එදිජා) (2,3 එදිජා සහ වි20ජා) | |||
එක් දින ජාත්‍යන්තර තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 3 කින් යුතු තරග මාලාව 2–1 ලෙසින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | චරිත් අසලංක (196) | (162) | |||
වැඩිම කඩුළු | දුෂ්මන්ත චමීර (4) වනිඳු හසරංග (4) | (8) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | චරිත් අසලංක | ||||
විස්සයි20 ජාත්‍යන්තර තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 3 කින් යුතු තරග මාලාව 3–0 ලෙසින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | දිනේෂ් චන්දිමාල් (71) | (153) | |||
වැඩිම කඩුළු | වනිඳු හසරංග (3) | (5) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා |
මෙම සංචාරය මුලින් සැලසුම් කර තිබුණේ 2020 ජූනි මාසයේදී වන නමුත් කොවිඩ්-19 වසංගතය හේතුවෙන් සංචාරය සැක සහිත වූ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා සහ දකුණු අප්‍රිකානු ක්‍රිකට් වැඩබලන අධ්යක්ෂ ග්‍රේම් ස්මිත් ප්‍රකාශ කළේ කණ්ඩායම්වලට ඕනෑ තරම් පුහුණු කිරීමට කාලය අවශ්‍ය වනු ඇති බවයි. 2020 අප්‍රේල් 20 වන දින, වසංගතය හේතුවෙන් සංචාරය කල් දැමූ බව ක්‍රිකට් මණ්ඩල දෙකම තහවුරු කළේය. 2020 කැරිබියන් ප්‍රිමියර් ලීගය සහ 2020 ඉන්දීය ප්‍රිමියර් ලීගය සමඟ කාලසටහන්ගත කිරීමේ ගැටුම් හේතුවෙන් සංචාරය දින නියමයක් නොමැතිව කල් දැමූ බව 2020 අගෝස්තු 1 වන දින ග්‍රේම් ස්මිත් තහවුරු කළේය.
2021 ජුලි 30 වන දින දකුණු අප්‍රිකානු ක්‍රිකට් සංචාරය තහවුරු කරන ලද අතර, සියලුම තරඟ R. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ජෛව ආරක්ෂිත බුබුලක සිදු විය. පළමු එක්දින තරගය ලකුණු 14කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය අනතුරුව වර්ෂාවෙන් බාධා එල්ල වූ දෙවැනි එක්දින තරගය ලකුණු 67කින් ජය ගැනීමට දකුණු අප්‍රිකාව සමත් වූයේ තරගමාලාව සම කරමිනි. තෙවැනි එක්දින තරගය ලකුණු 78කින් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරගමාලාව 2-1ක් ලෙස ජය ගත්තේය. පළමු වි20ජා තරග දෙක ජයගත් දකුණු අප්‍රිකාව තවත් තරගයක් ඉතිරිව තිබියදී තරගමාලාව ජය ගත්තේය. දකුණු අප්‍රිකාව තෙවැනි සහ අවසන් වි20ජා තරගය කඩුලු දහයකින් ජය ගනිමින් තරගමාලාව 3-0ක් ලෙස ජය ගත්තේය.
සංචිත
ශ්‍රී ලංකාව | දකුණු අප්‍රිකාව | |
---|---|---|
එදිජා සහ වි20ජා | එදිජා | වි20ජා |
|
|
|
2021 අගෝස්තු 22 වන දින ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් මෙම සංචාරය සඳහා 30 දෙනෙකුගෙන් යුත් මූලික සංචිතයක් නම් කරන ලදී. ඒ දසුන් ශානක නායකත්වය රඳවා ගැනීමත් සමඟයි. එක්දින සහ විස්සයි20 තරග සඳහා ශ්‍රී ලංකා සංචිත වෙන වෙනම නම් කර නැත. ඒ වෙනුවට සංචාරය සඳහා ක්‍රීඩකයින් 22 දෙනෙකුගෙන් යුත් ඒකාබද්ධ සංචිතයක් නම් කිරීමට තීරණය කළේය.
දකුණු අප්‍රිකාවේ එක්දින සංචිතයෙන් ජූනියර් ඩලා ඉවත් කරන ලද්දේ ධනාත්මක කොවිඩ්-19 පරීක්ෂණයකින් පසුවය. ඔහු වෙනුවට ලූතෝ සිපම්ලා නම් කරන ලදී. දකුණු අප්‍රිකානු නායක ටෙම්බා බවුමා තරගමාලාවෙන් ඉවතට ගියේ පළමු එක්දින තරගයේදී මාපටැඟිල්ල කැඩී යාමෙන් පසුවය. දෙවන සහ තුන්වන එක්දින තරඟ සඳහා දකුණු අප්‍රිකාවේ නායකයා ලෙස කේෂව් මහාරාජ් නම් කර තිබෙනවා.
එදිජා තරගමාලාව
1 වන එදිජා තරගය
2021 සැප්තැම්බර් 2 14:30 ((දිවා/රාත්‍රී)) ලකුණු පුවරුව |
එ | ||
118 (115) 2/30 (ඕවර 10) | 96 (90) අකිල ධනංජය 2/65 (ඕවර 10) |
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- ලෝක කුසලාන සුපර් ලීග් ලකුණු: ශ්‍රී ලංකාව 10, දකුණු අප්‍රිකාව 0.
2 වන එදිජා තරගය
2021 සැප්තැම්බර් 4 14:30 ((දිවා/රාත්‍රී)) ලකුණු පුවරුව |
එ | ||
121 (135) 2/24 (ඕවර 5) | චරිත් අසලංක 77 (69) 5/49 (ඕවර 7.4) |
- කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පන්දුවට පහරදීමට තීරණය කළේය.
- වර්ෂාව හේතුවෙන් ශ්‍රී ලංකාවට ඕවර 41 කදී ලකුණු 265 ක සංශෝධිත ඉලක්කයක් නියම විය.
- ඔහුගේ පළමු එක්දින තරගයට පිවිසියේය.
- දකුණු අප්‍රිකාව සදහා පළමු වරට එක්දින තරගයකදී නායකත්වය ලබා දෙන ලදී.
- ඔහුගේ තරගයක පළමු එක්දින කඩුලු 5 දවා ගැනීම.
- ලෝක කුසලාන සුපර් ලීග් ලකුණු: දකුණු අප්‍රිකාව 10, ශ්‍රී ලංකාව 0.
3 වන එදිජා තරගය
2021 සැප්තැම්බර් 7 14:30 ((දිවා/රාත්‍රී)) ලකුණු පුවරුව |
එ | ||
චරිත් අසලංක 47 (31) 3/38 (ඕවර 10) | 22 (30) 4/37 (ඕවර 10) |
වි20ජා තරගමාලාව
1 වන වි20ජා තරගය
2021 සැප්තැම්බර් 10 20:00 () ලකුණු පුවරුව |
එ | ||
48 (33) වනිඳු හසරංග 2/23 (ඕවර 4) | දිනේෂ් චන්දිමාල් 66* (54) 1/19 (ඕවර 4) |
2 වන වි20ජා තරගය
2021 සැප්තැම්බර් 12 20:00 () ලකුණු පුවරුව |
එ | ||
කුසල් පෙරේරා 30 (25) 3/20 (ඕවර 4) | 58* (48) වනිඳු හසරංග 1/22 (ඕවර 4) |
3 වන වි20ජා තරගය
2021 සැප්තැම්බර් 14 20:00 () ලකුණු පුවරුව |
එ | ||
කුසල් පෙරේරා 39 (33) 2/21 (ඕවර 4) | 59* (46) |
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
යොමු කිරීම්
- "South Africa tour of Sri Lanka schedule released". The Papare. සම්ප්‍රවේශය 30 July 2021.
- "South Africa to tour Sri Lanka for three ODIs and T20Is each in September". ESPN Cricinfo. සම්ප්‍රවේශය 30 July 2021.
- "Schedule for inaugural World Test Championship announced". International Cricket Council. සම්ප්‍රවේශය 11 January 2019.
- "Men's Future Tours Programme" (PDF). International Cricket Council. සම්ප්‍රවේශය 11 October 2019.
- "South Africa tour of Sri Lanka 2020 likely to be postponed". The Papare. සම්ප්‍රවේශය 3 April 2020.
- "South Africa's June tour of Sri Lanka postponed". ESPN Cricinfo. සම්ප්‍රවේශය 20 April 2020.
- "CSA and SLC jointly announce postponement of Proteas Tour to Sri Lanka". Cricket South Africa. සම්ප්‍රවේශය 20 April 2020.
- "South Africa's tours of West Indies and Sri Lanka postponed indefinitely". ESPN Cricinfo. සම්ප්‍රවේශය 1 August 2020.
- @OfficialCSA (30 July 2021). "CONFIRMED The #Proteas will travel to Sri Lanka for 3 ODIs and 3 T20Is from 2-14 September. All matches will be played at the Premadasa in Colombo" (Tweet) – via Twitter.
- "South Africa to tour Sri Lanka in Sept for limited-overs series". ANI News. සම්ප්‍රවේශය 30 July 2021.
- "Avishka, Charith star as Sri Lanka hold on to a crucial win". The Papare. සම්ප්‍රවේශය 5 September 2021.
- "Sri Lanka vs South Africa, 2nd ODI: South Africa beat Sri Lanka by 67 runs (D/L method)". Cricket World. සම්ප්‍රවේශය 5 September 2021.
- "Debutant Maheesh Theekshana spins Sri Lanka to series victory". ESPN Cricinfo. සම්ප්‍රවේශය 7 September 2021.
- "Spinners, de Kock lead South Africa to series win". ESPN Cricinfo. සම්ප්‍රවේශය 12 September 2021.
- "Openers demolish Sri Lanka after bowling strangle as South Africa sweep series". ESPN Cricinfo. සම්ප්‍රවේශය 14 September 2021.
- "Sri Lanka announce 22-man squad for South Africa series". The Papare. සම්ප්‍රවේශය 30 August 2021.
- "Quinton de Kock, David Miller and Lungi Ngidi to miss ODI leg of South Africa's Sri Lanka tour". ESPN Cricinfo. සම්ප්‍රවේශය 12 August 2021.
- "Pretorius returns as Proteas name squads for Sri Lanka white-ball series". International Cricket Council. සම්ප්‍රවේශය 12 August 2021.
- "30-man squad for limited over series against Proteas named". The Papare. සම්ප්‍රවේශය 22 August 2021.
- "Chandimal returns, four rookies called in". Sundy Times (Sri Lanka). සම්ප්‍රවේශය 22 August 2021.
- "Kusal Perera back in limited-overs squads after recovering from Covid-19". ESPN Cricinfo. සම්ප්‍රවේශය 30 August 2021.
- "SA bowling coach Charl Langeveldt and seamer Junior Dala to miss SL tour". ESPN Cricinfo. සම්ප්‍රවේශය 23 August 2021.
- "Fractured thumb rules Bavuma out, Maharaj to lead in remainder of ODI series". ESPN Cricinfo. සම්ප්‍රවේශය 3 September 2021.
- "Bavuma ruled out of remainder of Sri Lanka series". Cricket South Africa. සම්ප්‍රවේශය 4 September 2021.
- "South Africa need a spin intervention against improving Sri Lanka". ESPN Cricinfo. සම්ප්‍රවේශය 4 September 2021.
- "Malan 121, Shamsi five-for level series for South Africa in rain-hit game". ESPN Cricinfo. සම්ප්‍රවේශය 4 September 2021.
- "Proteas' batting collapse hands ODI series victory to Sri Lanka". News24. සම්ප්‍රවේශය 7 September 2021.
- "South Africa, Sri Lanka aim to fine-tune T20 World Cup plans". ESPN Cricinfo. සම්ප්‍රවේශය 10 September 2021.
- "Collective effort helps South Africa take 1-0 series lead". International Cricket Council. සම්ප්‍රවේශය 10 September 2021.
බාහිර සබැදි
- ESPN Cricinfo හි තරගමාලා පිටුව
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
දක ණ අප ර ක න ක ර කට කණ ඩ යම 2021 ස ප ත ම බර ම සය ද ශ ර ල ක ව ස ච රය කළ ජ ත යන තර එක ද න එද ජ තරග ත නකට සහ ව ස සය 20 ජ ත යන තර ව 20ජ තරඟ ත නකට ක ර ඩ ක ර ම සඳහ ය එද ජ තරඟම ල ව 2020 2023 අය ස ස ක ර කට ල ක ක සල න ස පර ල ගය ක ටසක ව ය දක ණ අප ර ක න ක ර කට කණ ඩ යම ශ ර ල ක තරග ස ච රය 2018ශ ර ල ක ව දක ණ අප ර ක න ද න වකව න ව 2021 ස ප ත ම බර 2 2021 ස ප ත ම බර 14න යකයන දස න ශ නක එද ජ සහ ව 20ජ 1වන එද ජ 2 3 එද ජ සහ ව 20ජ එක ද න ජ ත යන තර තරගම ල වප රත ඵලය තරග 3 ක න ය ත තරග ම ල ව 2 1 ල ස න ශ ර ල ක ව ජයග රහණය කළ යව ඩ ම ලක ණ චර ත අසල ක 196 162 ව ඩ ම කඩ ළ ද ෂ මන ත චම ර 4 වන ඳ හසර ග 4 4 8 තරගම ල ව ක ර ඩකය චර ත අසල කව ස සය 20 ජ ත යන තර තරගම ල වප රත ඵලය තරග 3 ක න ය ත තරග ම ල ව 3 0 ල ස න ශ ර ල ක ව ජයග රහණය කළ යව ඩ ම ලක ණ ද න ෂ චන ද ම ල 71 153 ව ඩ ම කඩ ළ වන ඳ හසර ග 3 5 තරගම ල ව ක ර ඩකය ම ම ස ච රය ම ල න ස ලස ම කර ත බ ණ 2020 ජ න ම සය ද වන නම ත ක ව ඩ 19 වස ගතය හ ත ව න ස ච රය ස ක සහ ත ව අතර ශ ර ල ක ක ර කට ප රධ න ව ධ යක න ලධ ර ඈෂ ල ද ස ල ව සහ දක ණ අප ර ක න ක ර කට ව ඩබලන අධ යක ෂ ග ර ම ස ම ත ප රක ශ කළ කණ ඩ යම වලට ඕන තරම ප හ ණ ක ර මට ක ලය අවශ ය වන ඇත බවය 2020 අප ර ල 20 වන ද න වස ගතය හ ත ව න ස ච රය කල ද ම බව ක ර කට මණ ඩල ද කම තහව ර කළ ය 2020 ක ර බ යන ප ර ම යර ල ගය සහ 2020 ඉන ද ය ප ර ම යර ල ගය සමඟ ක ලසටහන ගත ක ර ම ග ට ම හ ත ව න ස ච රය ද න න යමයක න ම ත ව කල ද ම බව 2020 අග ස ත 1 වන ද න ග ර ම ස ම ත තහව ර කළ ය 2021 ජ ල 30 වන ද න දක ණ අප ර ක න ක ර කට ස ච රය තහව ර කරන ලද අතර ස යල ම තරඟ R ප ර මද ස ක ර ඩ ගණය ජ ව ආරක ෂ ත බ බ ලක ස ද ව ය පළම එක ද න තරගය ලක ණ 14ක න ජය ග න මට ශ ර ල ක ව සමත ව ය අනත ර ව වර ෂ ව න බ ධ එල ල ව ද ව න එක ද න තරගය ලක ණ 67ක න ජය ග න මට දක ණ අප ර ක ව සමත ව ය තරගම ල ව සම කරම න ත ව න එක ද න තරගය ලක ණ 78ක න ජයගත ශ ර ල ක කණ ඩ යම තරගම ල ව 2 1ක ල ස ජය ගත ත ය පළම ව 20ජ තරග ද ක ජයගත දක ණ අප ර ක ව තවත තරගයක ඉත ර ව ත බ යද තරගම ල ව ජය ගත ත ය දක ණ අප ර ක ව ත ව න සහ අවසන ව 20ජ තරගය කඩ ල දහයක න ජය ගන ම න තරගම ල ව 3 0ක ල ස ජය ගත ත ය ස ච ත ශ ර ල ක ව දක ණ අප ර ක වඑද ජ සහ ව 20ජ එද ජ ව 20ජ දස න ශ නක න ධන ජය ද ස ල ව උප චර ත අසල ක කර ද ෂ මන ත චම ර ද න ෂ චන ද ම ල කර අක ල ධන ජය වන ඳ හසර ග රම ෂ ම න ඩ ස ක සල ප ර ර කර න වන ප රද ප ට ම බ බව ම න ජ න යර ඩල බ ය රන හ න ඩ ර ක ස ර ස හ න ඩ ර ක ස හ න ර ච ක ල සන කර ජ ර ජ ල න ඩ ජන මන ම ලන ඒඩන ම ක රම ක ෂව මහ ර ජ ව ය න ම ල ඩර ඇන ර ච න ර ට ජ ඇන ඩ ල ෆ හ ල ක ව ය ඩ ව න ප ර ට ර යස කග ස රබ ඩ තබ රය ස ෂම ස ම ක ත න ස පම ල රස ව න ඩර ඩ සන කය ල ව ර න ල ස ඩ ව ල යම ස ක ෂව මහ ර ජ න ට ම බ බව ම න ක ව න ටන ඩ ක ක කර ජ ර න ෆ ට ය න බ ය රන හ න ඩ ර ක ස ර ස හ න ඩ ර ක ස හ න ර ච ක ල සන ජ ර ජ ල න ඩ ස සඳ ම ගල ඒඩන ම ක රම ඩ ව ඩ ම ලර ව ය න ම ල ඩර ල න ග න ග ඩ ඇන ර ච න ර ට ජ ඩ ව න ප ර ට ර යස කග ස රබ ඩ තබ රය ස ෂම ස රස ව න ඩර ඩ සන ල ස ඩ ව ල යම ස 2021 අග ස ත 22 වන ද න ශ ර ල ක ක ර කට ව ස න ම ම ස ච රය සඳහ 30 ද න ක ග න ය ත ම ල ක ස ච තයක නම කරන ලද ඒ දස න ශ නක න යකත වය රඳව ග න මත සමඟය එක ද න සහ ව ස සය 20 තරග සඳහ ශ ර ල ක ස ච ත ව න ව නම නම කර න ත ඒ ව න වට ස ච රය සඳහ ක ර ඩකය න 22 ද න ක ග න ය ත ඒක බද ධ ස ච තයක නම ක ර මට ත රණය කළ ය දක ණ අප ර ක ව එක ද න ස ච තය න ජ න යර ඩල ඉවත කරන ලද ද ධන ත මක ක ව ඩ 19 පර ක ෂණයක න පස වය ඔහ ව න වට ල ත ස පම ල නම කරන ලද දක ණ අප ර ක න න යක ට ම බ බව ම තරගම ල ව න ඉවතට ග ය පළම එක ද න තරගය ද ම පට ඟ ල ල ක ඩ ය ම න පස වය ද වන සහ ත න වන එක ද න තරඟ සඳහ දක ණ අප ර ක ව න යකය ල ස ක ෂව මහ ර ජ නම කර ත බ නව එද ජ තරගම ල ව1 වන එද ජ තරගය 2021 ස ප ත ම බර 2 14 30 ද ව ර ත ර ලක ණ ප වර වශ ර ල ක ව 300 9 ඕවර 50 එ දක ණ අප ර ක ව 286 6 ඕවර 50 118 115 2 30 ඕවර 10 96 90 අක ල ධන ජය 2 65 ඕවර 10 ශ ර ල ක වට ලක ණ 14ක ජයක හ ම ව යආර ප ර මද ස ක ර ඩ ගණය ක ළඹ තරගය ව රය ව න ස ර වන සහ ර ච ර පල ල යග ර ග ක ස ය ව ස ය ද න ගත ශ ර ල ක කණ ඩ යම පන ද වට පහරද මට ත රණය කළ ය ල ක ක සල න ස පර ල ග ලක ණ ශ ර ල ක ව 10 දක ණ අප ර ක ව 0 2 වන එද ජ තරගය 2021 ස ප ත ම බර 4 14 30 ද ව ර ත ර ලක ණ ප වර වදක ණ අප ර ක ව 283 6 ඕවර 47 එ ශ ර ල ක ව 197 ඕවර 36 4 121 135 2 24 ඕවර 5 චර ත අසල ක 77 69 5 49 ඕවර 7 4 දක ණ අප ර ක වට ලක ණ 67ක ජයක ඩ ල ස ක රමය ආර ප ර මද ස ක ර ඩ ගණය ක ළඹ තරගය ව රය ව න ස ර වන සහ රව න ද ර ව මලස ර ක ස ය ව ස ය ද න දක ණ අප ර ක ව පන ද වට පහරද මට ත රණය කළ ය වර ෂ ව හ ත ව න ශ ර ල ක වට ඕවර 41 කද ලක ණ 265 ක ස ශ ධ ත ඉලක කයක න යම ව ය ඔහ ග පළම එක ද න තරගයට ප ව ස ය ය දක ණ අප ර ක ව සදහ පළම වරට එක ද න තරගයකද න යකත වය ලබ ද න ලද ඔහ ග තරගයක පළම එක ද න කඩ ල 5 දව ග න ම ල ක ක සල න ස පර ල ග ලක ණ දක ණ අප ර ක ව 10 ශ ර ල ක ව 0 3 වන එද ජ තරගය 2021 ස ප ත ම බර 7 14 30 ද ව ර ත ර ලක ණ ප වර වශ ර ල ක ව 203 9 ඕවර 50 එ දක ණ අප ර ක ව 125 ඕවර 30 චර ත අසල ක 47 31 3 38 ඕවර 10 22 30 4 37 ඕවර 10 ශ ර ල ක වට ලක ණ 78ක ජයක හ ම ව යආර ප ර මද ස ක ර ඩ ගණය ක ළඹ තරගය ව රය ද ෂ මන ත චම ර ව න ස ර වන සහක ස ය ව ස ය ද න ගත ශ ර ල ක කණ ඩ යම පන ද වට පහරද මට ත රණය කළ ය ඔහ ග ම ගල එද ජ තරගය ක ර ඩ කළ අතර එද ජ තරගවල ඔහ ග පළම පන ද ව න ම කඩ ල ලක ලබ ගත ත ය ල ක ක සල න ස පර ල ග ලක ණ ශ ර ල ක ව 10 දක ණ අප ර ක ව 0 ව 20ජ තරගම ල ව1 වන ව 20ජ තරගය 2021 ස ප ත ම බර 10 20 00 ලක ණ ප වර වදක ණ අප ර ක ව 163 5 ඕවර 20 එ ශ ර ල ක ව 135 6 ඕවර 20 48 33 වන ඳ හසර ග 2 23 ඕවර 4 ද න ෂ චන ද ම ල 66 54 1 19 ඕවර 4 දක ණ අප ර ක වට ලක ණ 28ක ජයක ආර ප ර මද ස ක ර ඩ ගණය ක ළඹ තරගය ව රය ව න ස ර වන සහක ස ය ව ස ය ද න දක ණ අප ර ක ව පන ද වට පහරද මට ත රණය කළ ය සහ ද ද න ම ඔව න ග ව 20ජ ම ගල තරගය ක ර ඩ කළහ දක ණ අප ර ක ව ව න ව න පළම වරට ව 20ජ තරගයකට න යකත වය ලබ ද න න ය සහ ව 20ජ තරග වල ඔහ ග පළම පන ද ව න ම කඩ ල ලක ලබ ගත ත ය 2 වන ව 20ජ තරගය 2021 ස ප ත ම බර 12 20 00 ලක ණ ප වර වශ ර ල ක ව 103 ඕවර 18 1 එ දක ණ අප ර ක ව 105 1 ඕවර 14 1 ක සල ප ර ර 30 25 3 20 ඕවර 4 58 48 වන ඳ හසර ග 1 22 ඕවර 4 දක ණ අප ර ක වට කඩ ල 9ක ජයක ආර ප ර මද ස ක ර ඩ ගණය ක ළඹ තරගය ව රය ව න ස ර වන ර ච ර පල ල යග ර ග සහ රව න ද ර ව මලස ර ක ස ය ව ස ය ද න ගත ශ ර ල ක කණ ඩ යම පන ද වට පහරද මට ත රණය කළ ය ඔහ ග ම ගල ව 20ජ තරගයට ක ර ඩ කළ ය 3 වන ව 20ජ තරගය 2021 ස ප ත ම බර 14 20 00 ලක ණ ප වර වශ ර ල ක ව 120 8 ඕවර 20 එ දක ණ අප ර ක ව 121 0 ඕවර 14 4 ක සල ප ර ර 39 33 2 21 ඕවර 4 59 46 දක ණ අප ර ක වට කඩ ල 10ක ජයක ආර ප ර මද ස ක ර ඩ ගණය ක ළඹ තරගය ව රය ව න ස ර වන සහ ර ච ර පල ල යග ර ග ක ස ය ව ස ය ද න ගත ශ ර ල ක කණ ඩ යම පන ද වට පහරද මට ත රණය කළ ය ය ම ක ර ම South Africa tour of Sri Lanka schedule released The Papare සම ප රව ශය 30 July 2021 South Africa to tour Sri Lanka for three ODIs and T20Is each in September ESPN Cricinfo සම ප රව ශය 30 July 2021 Schedule for inaugural World Test Championship announced International Cricket Council සම ප රව ශය 11 January 2019 Men s Future Tours Programme PDF International Cricket Council සම ප රව ශය 11 October 2019 South Africa tour of Sri Lanka 2020 likely to be postponed The Papare සම ප රව ශය 3 April 2020 South Africa s June tour of Sri Lanka postponed ESPN Cricinfo සම ප රව ශය 20 April 2020 CSA and SLC jointly announce postponement of Proteas Tour to Sri Lanka Cricket South Africa සම ප රව ශය 20 April 2020 South Africa s tours of West Indies and Sri Lanka postponed indefinitely ESPN Cricinfo සම ප රව ශය 1 August 2020 OfficialCSA 30 July 2021 CONFIRMED The Proteas will travel to Sri Lanka for 3 ODIs and 3 T20Is from 2 14 September All matches will be played at the Premadasa in Colombo Tweet via Twitter South Africa to tour Sri Lanka in Sept for limited overs series ANI News සම ප රව ශය 30 July 2021 Avishka Charith star as Sri Lanka hold on to a crucial win The Papare සම ප රව ශය 5 September 2021 Sri Lanka vs South Africa 2nd ODI South Africa beat Sri Lanka by 67 runs D L method Cricket World සම ප රව ශය 5 September 2021 Debutant Maheesh Theekshana spins Sri Lanka to series victory ESPN Cricinfo සම ප රව ශය 7 September 2021 Spinners de Kock lead South Africa to series win ESPN Cricinfo සම ප රව ශය 12 September 2021 Openers demolish Sri Lanka after bowling strangle as South Africa sweep series ESPN Cricinfo සම ප රව ශය 14 September 2021 Sri Lanka announce 22 man squad for South Africa series The Papare සම ප රව ශය 30 August 2021 Quinton de Kock David Miller and Lungi Ngidi to miss ODI leg of South Africa s Sri Lanka tour ESPN Cricinfo සම ප රව ශය 12 August 2021 Pretorius returns as Proteas name squads for Sri Lanka white ball series International Cricket Council සම ප රව ශය 12 August 2021 30 man squad for limited over series against Proteas named The Papare සම ප රව ශය 22 August 2021 Chandimal returns four rookies called in Sundy Times Sri Lanka සම ප රව ශය 22 August 2021 Kusal Perera back in limited overs squads after recovering from Covid 19 ESPN Cricinfo සම ප රව ශය 30 August 2021 SA bowling coach Charl Langeveldt and seamer Junior Dala to miss SL tour ESPN Cricinfo සම ප රව ශය 23 August 2021 Fractured thumb rules Bavuma out Maharaj to lead in remainder of ODI series ESPN Cricinfo සම ප රව ශය 3 September 2021 Bavuma ruled out of remainder of Sri Lanka series Cricket South Africa සම ප රව ශය 4 September 2021 South Africa need a spin intervention against improving Sri Lanka ESPN Cricinfo සම ප රව ශය 4 September 2021 Malan 121 Shamsi five for level series for South Africa in rain hit game ESPN Cricinfo සම ප රව ශය 4 September 2021 Proteas batting collapse hands ODI series victory to Sri Lanka News24 සම ප රව ශය 7 September 2021 South Africa Sri Lanka aim to fine tune T20 World Cup plans ESPN Cricinfo සම ප රව ශය 10 September 2021 Collective effort helps South Africa take 1 0 series lead International Cricket Council සම ප රව ශය 10 September 2021 බ හ ර සබ ද ESPN Cricinfo හ තරගම ල ප ට ව