දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම 2018 ජූලි සහ අගෝස්තු මාසවල ශ්‍රී ලංකාවේ සංචාරය කළේ ටෙස්ට් තරග දෙකක්, එක්දින ජාත්‍යන්තර තරග 5 ක් සහ විස්සයි 20 ජාත්‍යන්තර (විස්සයි 20) තරගයක් ක්‍රීඩා කිරීම සඳහා ය. මුලින් සංචාරය ටෙස්ට් තරඟ තුනක් සඳහා වූ නමුත් තුන්වන තරගය අතහැර දමා ඒ වෙනුවට එක්දින හා ඕවර 20 තරඟ වැඩි කිරීම සිදු විය. 2019 ක්‍රිකට් ලෝක කුසලානය සඳහා සූදානම් වීම සඳහා අමතර එක්දින තරඟාවලි භාවිතා කරන ලදී.
දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2018 | |||||
දකුණු අප්‍රිකානු | ශ්‍රී ලංකාව | ||||
දින වකවානුව | 12 ජූලි 2018 – 24 දෙසැම්බර් 2017 | ||||
නායකයන් | (ටෙස්ට් සහ එදිජා) (වි20) | (ටෙස්ට්) ඇන්ජලෝ මැතිව්ස් (එදිජා සහ වි20) | |||
ටෙස්ට් තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 2 කින් යුතු තරග මාලාව 2–0 ලෙසින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | (105) | දිමුත් කරුණාරත්න (356) | |||
වැඩිම කඩුළු | (16) | (16) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | දිමුත් කරුණාරත්න | ||||
එක් දින ජාත්‍යන්තර තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 5 කින් යුතු තරග මාලාව 3–2 ලෙසින් දකුණු අප්‍රිකානු ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | (227) | ඇන්ජලෝ මැතිව්ස් (235) | |||
වැඩිම කඩුළු | (10) | අකිල ධනංජය (14) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | |||||
විස්සයි20 ජාත්‍යන්තර තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 1 කින් යුතු තරග මාලාව 1–0 ලෙසින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | (20) | දිනේෂ් චන්දිමාල් (36) | |||
වැඩිම කඩුළු | (2) (2) (2) | (3) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | එක් තරගයක් පමණි |
සංචාරයට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් (ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය) දිනේෂ් චන්දිමාල් ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස නම් කළේය. කෙසේ වෙතත්, 2018 ජූනි මාසයේදී ශාන්ත ලුසියා හිදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවති දෙවන ටෙස්ට් තරඟයේදී චන්දිමාල් පන්දුව පළුදු කිරීමේ චෝදනාවට ලක් විය. ඔහුගේ නඩු විභාගය පළමු ටෙස්ට් තරගය ආරම්භ වීමට පෙර සිදු වූ අතර ඔහු වැරදිකරු විය. ඒ සදහා තරග දෙකක තහනමක් ලැබුනි. ඔහු වෙනුවට සුරංග ලක්මාල් ට නායකත්වය ලැබුණි. පළමු ටෙස්ට් තරගය අවසන් වීමෙන් පසු ස්වාධීන අධිකරණ කොමසාරිස්වරයා විසින් චන්දිමාල්ට තවත් අත්හිටුවීමේ ලකුණු අටක් ලබා දුන් අතර එයින් අදහස් කළේ ඔහු තරගමාලාවේ පළමු එක්දින තරඟ හතර සඳහා ද අත්හිටුවා ඇති බවයි.
ටෙස්ට් තරගමාලාව 2-0ක් ලෙස ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය.
එක්දින තරගාවලිය අතරතුරදී දකුණු අප්‍රිකාවේ නායක ෆෆ් ඩු ප්ලෙසි තුන්වන තරඟයේදී තුවාල ලබා එක්දින T20 තරඟය ඇතුළුව සෙසු සංචාරයෙන් ඉවත් විය. තරගාවලියේ අවසන් එක්දින තරග දෙක සඳහා දකුණු අප්‍රිකාවේ නායකයා ලෙස ක්වින්ටන් ඩි කොක් නම් කර තිබේ. විස්සයි20 තරගයේ කණ්ඩායමේ නායකයා ලෙස ද ජේ.පී.ඩුමිනි නම් කර තිබුණා. එක්දින තරගාවලිය 3-2ක් ලෙස දකුණු අප්‍රිකාව ජයග්‍රහණය කළේය. ශ්‍රී ලංකාව වි20 තරගය කඩුලු තුනකින් ජය ගත්තේය.
තරගාවලිය ඇරඹීමට පෙර දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඒබී ඩි විලියර්ස් විසින් ඉන්දියාවේදී, ශ්‍රී ලංකාව සමග තරග කිරීම දෙවන පෙළ කණ්ඩායමක් සමග තරග කිරීමක් වැනි ප්‍රකාශයක් සිදුකරන ලදී.
සංචිත
ටෙස්ට් | එදිජා | වි20 | |||
---|---|---|---|---|---|
ශ්‍රී ලංකාව | දකුණු අප්‍රිකාව | ශ්‍රී ලංකාව | දකුණු අප්‍රිකාව | ශ්‍රී ලංකාව | දකුණු අප්‍රිකාව |
|
|
|
|
|
|
දිමුත් කරුණාරත්න, නිශාන් පීරිස්, ඉසුරු උදාන සහ ජෙෆ්රි වැන්ඩර්සේ එක්දින තරගාවලිය සඳහා සූදානම් ක්‍රීඩකයින් ලෙස නම් කිරීමට ශ්‍රී ලංකාව තීරණය කර තිබේ. වි20 තරගයට පෙර දින තරගය සඳහා ඉසුරු උදාන සහ කසුන් රාජිත ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් කර තිබේ.
ටෙස්ට් තරගමාලාව
පලමු තරගය
12–14 ජූලි 2018 ලකුණු පුවරුව |
එ | ||
126 (54.3) 49 (88) 4/46 (23) | ||
73 (28.5) 22 (38) 6/32 (14) |
- කාසියේ වාසිය ලැබූ ශ්‍රී ලංකාව පන්දුවට පහර දීමට තීරණය කළේය.
- සහ දිමුත් කරුණාරත්න දෙදෙනාම ඔවුන්ගේ 50 වන ටෙස්ට් තරඟයට ක්‍රීඩා කළහ.
- කුසල් මෙන්ඩිස් ටෙස්ට් තරග වලදී ඔහුගේ 2000 වැනි ලකුණු ලබා ගත්තේය.
- දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් පිටියේ පිත්ත රැගෙන ගිය සිව්වන පිතිකරුවා බවට පත් විය.
- ටෙස්ට් කඩුලු 150ක් දවාගත් ලාබාලතම පන්දු යවන්නා බවට පත් විය.
- දකුණු අප්‍රිකාව වෙනුවෙන් සම වැඩිම ටෙස්ට් කඩුලු ලාභියා බවට පත්විය (421).
- දකුණු අප්‍රිකාවේ දෙවන ඉනිමේ එකතුව 1957 දී එංගලන්තයට එරෙහිව ලකුණු 72 ක් ලබා ගැනීමෙන් පසු ඔවුන් වාර්තා කළ අවම ටෙස්ට් ලකුණු සංඛ්‍යාව වේ.
දෙවන තරගය
2018 ජූලි 20-24 ලකුණු පුවරුව |
එ | ||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 5,000 රැස් කළ 9 වැනි පිතිකරුවා බවට පත්විය.
- හෂීම් අම්ලා ටෙස්ට් තරඟ වලදී ලකුණු 9,000 ක් ලබා ගත් දකුණු අප්‍රිකාවේ තුන්වන පිතිකරුවා බවට පත්විය.
- ටෙස්ට් පිටියේදී තරගයක ඔහුගේ පළමු කඩුලු දහය ලබා ගත්තේය.
- ක්‍රීඩා කළ තරඟ අනුව (35) ටෙස්ට් තරග වලදී වේගවත්ම දැවී යාම් 150 ක් ලබා ගත් කඩුලු රකින්නා බවට පත්විය.
- ටෙස්ට් වලදී සිය පළමු ශතකය වාර්තා කළේය.
එක්දින තරගමාලාව
1 වන තරගය
2018 ජූලි 29 10:00 ලකුණු පුවරුව |
එ | ||
කුසල් පෙරේරා 81 (72) 4/33 (ඕවර 8.3) | 53* (32) අකිල ධනංජය 3/50 (ඕවර 10) |
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- ඇන්ජලෝ මැතිව්ස් නායකයා ලෙස සිය 100 වන එක්දින තරඟයට ක්‍රීඩා කළේය.
2 වන තරගය
2018 අගෝස්තු 01 14:30 ((දිවා/රාත්‍රී)) ලකුණු පුවරුව |
එ | ||
ඇන්ජලෝ මැතිව්ස් 79* (111) 3/45 (ඕවර 9) | 87 (78) අකිල ධනංජය 3/60 (ඕවර 10) |
3 වන තරගය
2018 අගෝස්තු 05 10:00 ලකුණු පුවරුව |
එ | ||
102 (89) 4/75 (ඕවර 10) | ධනංජය ද සිල්වා 84 (66) 4/57 (ඕවර 8.2) |
- තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
- ඔහුගේ මංගල එක්දින තරගය ක්‍රීඩා කළේය
- එක්දින මංගල තරගයේදී ශතකයක් වාර්තා කළ දකුණු අප්‍රිකාවේ තුන්වන පිතිකරුවා මෙන්ම සමස්තයක් වශයෙන් දහහතරවන පිතිකරු බවට පත්විය. එය මංගල එක්දින තරගයේදී පිතිකරුවෙකු ලබාගත් වේගවත්ම ශතකය ද (පන්දු 88) විය.
- මෙය ශ්‍රී ලංකාවේදී දකුණු අප්‍රිකාව එක්දින තරගවලදී ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව විය.
4 වන තරගය
2018 අගෝස්තු 08 14:30 ((දිවා/රාත්‍රී)) ලකුණු පුවරුව |
එ | ||
දසුන් ශානක 65 (34) 2/35 (ඕවර 6) | හෂීම් අම්ලා 40 (23) 3/46 (ඕවර 5) |
- දකුණු අප්‍රිකාව කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේය.
- වර්ෂාව හේතුවෙන් දකුණු අප්‍රිකාවට ඕවර 21 කදී ලකුණු 191 ක ජයග්‍රාහී ඉලක්කයක් හිමි විය.
- ඔහුගේ මංගල එක්දින තරගය කළේය.
- එක්දින තරඟ වලදී ප්‍රථම වතාවට දකුණු අප්‍රිකාවේ නායකයා විය.
- ඇන්ජලෝ මැතිව්ස් ඔහුගේ 200 වැනි එක්දින තරගයට ක්‍රීඩා කළේය.
- කුසල් පෙරේරා එක්දින තරඟ වලදී ඔහුගේ 2000 වන ලකුණු රැස් කළේය.
- එක්දින තරඟ වලදී ඔහුගේ 4000 වන ලකුණු රැස් කළේය.
5 වන තරගය
2018 අගෝස්තු 12 14:30 ((දිවා/රාත්‍රී)) ලකුණු පුවරුව |
එ | ||
ඇන්ජලෝ මැතිව්ස් 97* (97) 2/59 (ඕවර 8) | 54 (57) අකිල ධනංජය 6/29 (ඕවර 9) |
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- මෙය දකුණු අප්‍රිකාව ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින තරග වලදී ලබාගත් අඩුම ලකුණු සංඛ්‍යාවයි.
වි20 තරගමාලාව
එකම වි20 තරග
2018 අගෝස්තු 14 ((දිවා/රාත්‍රී)) ලකුණු පුවරුව |
එ | ||
20 (11) 3/19 (ඕවර 04) | දිනේෂ් චන්දිමාල් 36* (33) 2/22 (ඕවර 04) |
- කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පන්දුවට පහර දීමට තීරණය කළේය.
- මෙය දකුණු අප්‍රිකාවේ වි20 තරග වලදී ලබාගත් අඩුම ලකුණු සංඛ්‍යාව විය.
සටහන්
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;Days
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
මුලාශ්‍ර
- "Future Tours Programme" (PDF). International Cricket Council. සම්ප්‍රවේශය 24 August 2017.
- "CSA, SLC announce itinerary for Proteas tour to Sri Lanka". Cricket South Africa. සම්ප්‍රවේශය 4 April 2018.
- "Fixtures confirmed for Proteas' tour to Sri Lanka". Sport24. සම්ප්‍රවේශය 4 April 2018.
- "SA to play ODI series, one-off T20I instead of third SL Test". ESPN Cricinfo. සම්ප්‍රවේශය 4 April 2018.
- "South Africa to play two Tests in Sri Lanka". International Cricket Council. සම්ප්‍රවේශය 4 April 2018.
- "Chandimal picked for South Africa Tests pending ICC hearing". ESPN Cricinfo. සම්ප්‍රවේශය 5 July 2018.
- "Chandimal, Hathurusingha out of SA Tests". ESPN Cricinfo. සම්ප්‍රවේශය 11 July 2018.
- "Suranga Lakmal to Captain the Test series". Sri Lanka Cricket. සම්ප්‍රවේශය 12 July 2018.
- "Sri Lanka captain, coach and manager suspended for four ODIs along with two Tests". International Cricket Council. සම්ප්‍රවේශය 16 July 2018.
- "Sri Lanka wins 2nd test by 199 runs against South Africa". New Zealand Herald. සම්ප්‍රවේශය 23 July 2018.
- "Injured du Plessis out of Sri Lanka tour". ESPN Cricinfo. සම්ප්‍රවේශය 6 August 2018.
- "De Kock and Duminy to lead Proteas in Faf's absence". Cricket South Africa. සම්ප්‍රවේශය 7 August 2018.
- "De Kock and Duminy to lead Proteas in Faf's absence". Cricket South Africa. සම්ප්‍රවේශය 7 August 2018.
- "Sri Lanka vs South Africa, 5th ODI: Sri Lanka beat South Africa by 178 runs". The Indian Express. සම්ප්‍රවේශය 12 August 2018.
- "Dinesh Chandimal guides Sri Lanka home in low-scoring thriller". ESPN Cricinfo. සම්ප්‍රවේශය 14 August 2018.
- "AB said, "That's become the off-season."".
- "Sri Lanka Test Squad for the South African Test series". Sri Lanka Cricket. සම්ප්‍රවේශය 5 July 2018.
- "Steyn returns to Test squad for SL tour". ESPN Cricinfo. සම්ප්‍රවේශය 11 June 2018.
- "Sri Lanka ODI squad against South Africa announced". Sri Lanka Cricket. සම්ප්‍රවේශය 24 July 2018.
- "South Africa rest Imran Tahir from ODI squad for Sri Lanka". ESPN Cricinfo. සම්ප්‍රවේශය 18 June 2018.
- "Malinga snubbed for one-off T20I". ESPN Cricinfo. සම්ප්‍රවේශය 8 August 2018.
- "Chance for South Africa to finish Sri Lanka tour on a high". International Cricket Council. සම්ප්‍රවේශය 13 August 2018.
- "Sri Lanka ODI squad against South Africa announced". Sri Lanka Cricket. සම්ප්‍රවේශය 24 July 2018.
- "Sri Lanka T20I squad changes". Sri Lanka Cricket. සම්ප්‍රවේශය 14 August 2018.
- "Sri Lanka vs South Africa 2018, Test Series – Statistical Preview". Crictracker. සම්ප්‍රවේශය 12 July 2018.
- "Herath, Karunaratne help Sri Lanka end tough day on a high". ESPN cricinfo. සම්ප්‍රවේශය 12 July 2018.
- "Dimuth Karunaratne becomes the 4th Sri Lankan to carry the bat through a completed innings". Cricket Country. සම්ප්‍රවේශය 12 July 2018.
- "Kagiso Rabada becomes youngest to claim 150 Test wickets". Crictracker. සම්ප්‍රවේශය 14 July 2018.
- "Steyn ties Pollock atop all-time SA wicket-taker list". Sport24. සම්ප්‍රවේශය 14 July 2018.
- "All out for 73! Proteas crumble in Sri Lanka". Cricket Australia. සම්ප්‍රවේශය 14 July 2018.
- "South Africa roar back with Maharaj's eight-for". ESPN cricinfo. සම්ප්‍රවේශය 20 July 2018.
- "Hashim Amla Becomes Third South African to Reach 9,000 Test Runs". Cricket Addictor. සම්ප්‍රවේශය 21 July 2018.
- "Maharaj's nine-for: South Africa's second-best". ESPN Cricinfo. සම්ප්‍රවේශය 22 July 2018.
- "SL Vs SA, 2018: Quinton de Kock Fastest to 150 Dismissals in Test Cricket". Cricket Addictor. සම්ප්‍රවේශය 22 July 2018.
- "Proteas crash to series defeat despite De Bruyn's ton". Sport24. සම්ප්‍රවේශය 23 July 2018.
- "Shamsi, Rabada four-fors take SA 1–0 up". ESPN cricinfo. සම්ප්‍රවේශය 29 July 2018.
- "I like responsibility, but don't see myself as any leader - Rabada". ESPN Cricinfo. සම්ප්‍රවේශය 1 August 2018.
- "De Kock, bowlers, power South Africa to comfortable win". ESPN Cricinfo. සම්ප්‍රවේශය 1 August 2018.
- "Sri Lanka vs South Africa, 3rd ODI: Reeza Hendricks 3rd South African and 14th overall to hit century on ODI debut". Cricket Country. සම්ප්‍රවේශය 5 August 2018.
- "Stats: Reeza Hendricks scores a 89-ball 102 on his ODI debut". Crictracker. සම්ප්‍රවේශය 5 August 2018.
- "Sri Lanka vs South Africa 2018, 3rd ODI – Statistical Highlights". Crictracker. සම්ප්‍රවේශය 6 August 2018.
- "South Africa ride on Hendricks ton, Duminy 92 to seal series". ESPN Cricinfo. සම්ප්‍රවේශය 6 August 2018.
- "'Nervous' de Kock gets opportunity to show he could be next". ESPN Cricinfo. සම්ප්‍රවේශය 8 August 2018.
- "Angelo Mathews Reaches New Milestone In ODI Cricket". NDTV Sports. සම්ප්‍රවේශය 8 August 2018.
- "Collective batting extravaganza lifts SL to 306". Cricbuzz. සම්ප්‍රවේශය 8 August 2018.
- "Stats: Batsmen fastest to 4000 runs in ODI cricket". Crictracker. සම්ප්‍රවේශය 8 August 2018.
- "Proteas finish ODI Series on disappointing note; win Series 3-2". Cricket South Africa. සම්ප්‍රවේශය 13 August 2018.
- "SL vs SA: Proteas sink to record low in one-off T20 against Sri Lanka". The South African. සම්ප්‍රවේශය 14 August 2018.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
දක ණ අප ර ක න ක ර කට කණ ඩ යම 2018 ජ ල සහ අග ස ත ම සවල ශ ර ල ක ව ස ච රය කළ ට ස ට තරග ද කක එක ද න ජ ත යන තර තරග 5 ක සහ ව ස සය 20 ජ ත යන තර ව ස සය 20 තරගයක ක ර ඩ ක ර ම සඳහ ය ම ල න ස ච රය ට ස ට තරඟ ත නක සඳහ ව නම ත ත න වන තරගය අතහ ර දම ඒ ව න වට එක ද න හ ඕවර 20 තරඟ ව ඩ ක ර ම ස ද ව ය 2019 ක ර කට ල ක ක සල නය සඳහ ස ද නම ව ම සඳහ අමතර එක ද න තරඟ වල භ ව ත කරන ලද දක ණ අප ර ක න ක ර කට කණ ඩ යම ශ ර ල ක තරග ස ච රය 2018දක ණ අප ර ක න ශ ර ල ක වද න වකව න ව 12 ජ ල 2018 24 ද ස ම බර 2017න යකයන ට ස ට සහ එද ජ ව 20 ට ස ට ඇන ජල ම ත ව ස එද ජ සහ ව 20 ට ස ට තරගම ල වප රත ඵලය තරග 2 ක න ය ත තරග ම ල ව 2 0 ල ස න ශ ර ල ක ව ජයග රහණය කළ යව ඩ ම ලක ණ 105 ද ම ත කර ණ රත න 356 ව ඩ ම කඩ ළ 16 16 තරගම ල ව ක ර ඩකය ද ම ත කර ණ රත නඑක ද න ජ ත යන තර තරගම ල වප රත ඵලය තරග 5 ක න ය ත තරග ම ල ව 3 2 ල ස න දක ණ අප ර ක න ජයග රහණය කළ යව ඩ ම ලක ණ 227 ඇන ජල ම ත ව ස 235 ව ඩ ම කඩ ළ 10 අක ල ධන ජය 14 තරගම ල ව ක ර ඩකය ව ස සය 20 ජ ත යන තර තරගම ල වප රත ඵලය තරග 1 ක න ය ත තරග ම ල ව 1 0 ල ස න ශ ර ල ක ව ජයග රහණය කළ යව ඩ ම ලක ණ 20 ද න ෂ චන ද ම ල 36 ව ඩ ම කඩ ළ 2 2 2 3 තරගම ල ව ක ර ඩකය එක තරගයක පමණ ස ච රයට ප ර ශ ර ල ක ක ර කට ශ ර ල ක ක ර කට ආයතනය ද න ෂ චන ද ම ල ට ස ට කණ ඩ යම න යකය ල ස නම කළ ය ක ස ව තත 2018 ජ න ම සය ද ශ න ත ල ස ය හ ද බටහ ර ඉන ද ය ක ද ව කණ ඩ යමට එර හ ව ප වත ද වන ට ස ට තරඟය ද චන ද ම ල පන ද ව පළ ද ක ර ම ච දන වට ලක ව ය ඔහ ග නඩ ව භ ගය පළම ට ස ට තරගය ආරම භ ව මට ප ර ස ද ව අතර ඔහ ව රද කර ව ය ඒ සදහ තරග ද කක තහනමක ල බ න ඔහ ව න වට ස ර ග ලක ම ල ට න යකත වය ල බ ණ පළම ට ස ට තරගය අවසන ව ම න පස ස ව ධ න අධ කරණ ක මස ර ස වරය ව ස න චන ද ම ල ට තවත අත හ ට ව ම ලක ණ අටක ලබ ද න අතර එය න අදහස කළ ඔහ තරගම ල ව පළම එක ද න තරඟ හතර සඳහ ද අත හ ට ව ඇත බවය ට ස ට තරගම ල ව 2 0ක ල ස ශ ර ල ක ව ජයග රහණය කළ ය එක ද න තරග වල ය අතරත රද දක ණ අප ර ක ව න යක ෆෆ ඩ ප ල ස ත න වන තරඟය ද ත ව ල ලබ එක ද න T20 තරඟය ඇත ළ ව ස ස ස ච රය න ඉවත ව ය තරග වල ය අවසන එක ද න තරග ද ක සඳහ දක ණ අප ර ක ව න යකය ල ස ක ව න ටන ඩ ක ක නම කර ත බ ව ස සය 20 තරගය කණ ඩ යම න යකය ල ස ද ජ ප ඩ ම න නම කර ත බ ණ එක ද න තරග වල ය 3 2ක ල ස දක ණ අප ර ක ව ජයග රහණය කළ ය ශ ර ල ක ව ව 20 තරගය කඩ ල ත නක න ජය ගත ත ය තරග වල ය ඇරඹ මට ප ර දක ණ අප ර ක න හ ටප ක ර කට ක ර ඩක ඒබ ඩ ව ල යර ස ව ස න ඉන ද ය ව ද ශ ර ල ක ව සමග තරග ක ර ම ද වන ප ළ කණ ඩ යමක සමග තරග ක ර මක ව න ප රක ශයක ස ද කරන ලද ස ච තට ස ට එද ජ ව 20 ශ ර ල ක ව දක ණ අප ර ක ව ශ ර ල ක ව දක ණ අප ර ක ව ශ ර ල ක ව දක ණ අප ර ක වද න ෂ චන ද ම ල න ස ර ග ලක ම ල න අක ල ධන ජය ධන ජය ද ස ල ව න ර ෂන ද ක ව ල ල කර ධන ෂ ක ග ණත ලක ර ගන හ රත ද ම ත කර ණ රත න ලහ ර ක ම ර ඇන ජල ම ත ව ස ක සල ම න ඩ ස ද ල ර වන ප ර ර ක සල ප ර ර කස න ර ජ ත ලක ෂ න සඳක න ර ෂ න ස ල ව ෆ ෆ ඩ ප ල ස ස න හෂ ම අම ල ට ම බ බව ම ත ය න ස ඩ බ ය න ක ව න ටන ඩ ක ක කර ඩ න එල ගර හ න ර ච ක ල සන ක ෂව මහර ජ ඒඩන ම ක රම ල ග ස න න ග ඩ වර නන ෆ ල න ඩර කග ස රබ ඩ ටබ ර ය ස ෂම ස ඩ ල ස ට න ෂ න ව න බර ග ඇන ජල ම ත ව ස න අක ල ධන ජය ධන ජය ද ස ල ව න ර ෂන ද ක ව ල ල කර ප රභ ත ජයස ර ය ෂ හ න ජයස ර ය ලහ ර ක ම ර ස ර ග ලක ම ල ක සල ම න ඩ ස ක සල ප ර ර ත සර ප ර ර කස න ර ජ ත ලක ෂ න සඳක න දස න ශ නක උප ල තර ග ෆ ෆ ඩ ප ල ස ස න හෂ ම අම ල ජ න යර දල ක ව න ටන ඩ ක ක කර ජ ප ඩ ම න ර ස හ න ඩ ර ක ස හ න ර ච ක ල සන ක ෂව මහර ජ ඒඩන ම ක රම ඩ ව ඩ ම ලර ව ය න ම ල ඩර ල ග එන ග ඩ ඇන ඩ ල ප හ ලක ව ය කග ස රබ ඩ ටබ ර ය ස ෂම ස ඇන ජල ම ත ව ස න ද න ෂ චන ද ම ල කර අක ල ධන ජය ධන ජය ද ස ල ව බ න ර ප රන න ද ෂ හ න ජයස ර ය ලහ ර ක ම ර ෂ හ න මධ ශ ක ක සල ම න ඩ ස ක සල ප ර ර ත සර ප ර ර කස න ර ජ ත ලක ෂ න සඳක න දස න ශ නක උප ල තර ග ඉස ර උද න ජ ෆ ර ව න ඩර ස ජ ප ඩ ම න න හෂ ම අම ල කන ෂ ඨ දල ක ව න ටන ඩ ක ක කර ර ස හ න ඩ ර ක ස හ න ර ච ක ල සන ක ෂව මහර ජ ඒඩන ම ක රම ඩ ව ඩ ම ලර ව ය න ම ල ඩර ල ග එන ග ඩ ඇන ඩ ල ප හ ලක ව ය කග ස රබ ඩ ටබ ර ය ස ෂම ස ද ම ත කර ණ රත න න ශ න ප ර ස ඉස ර උද න සහ ජ ෆ ර ව න ඩර ස එක ද න තරග වල ය සඳහ ස ද නම ක ර ඩකය න ල ස නම ක ර මට ශ ර ල ක ව ත රණය කර ත බ ව 20 තරගයට ප ර ද න තරගය සඳහ ඉස ර උද න සහ කස න ර ජ ත ශ ර ල ක ස ච තයට ඇත ළත කර ත බ ට ස ට තරගම ල වපලම තරගය 12 14 ජ ල 2018 ලක ණ ප වර වශ ර ල ක ව එ දක ණ අප ර ක ව287 78 4 ද ම ත කර ණ රත න 158 222 4 50 14 126 54 3 49 88 4 46 23 190 57 4 ද ම ත කර ණ රත න 60 80 4 58 20 73 28 5 22 38 6 32 14 ස ර ල ක වට ලක ණ 278 ක ජයක ග ල ල තරගය ව රය ද ම ත කර ණ රත න ව න ස ර වන සහක ස ය ව ස ය ල බ ශ ර ල ක ව පන ද වට පහර ද මට ත රණය කළ ය සහ ද ම ත කර ණ රත න ද ද න ම ඔව න ග 50 වන ට ස ට තරඟයට ක ර ඩ කළහ ක සල ම න ඩ ස ට ස ට තරග වලද ඔහ ග 2000 ව න ලක ණ ලබ ගත ත ය ද ම ත කර ණ රත න ශ ර ල ක ව ව න ව න ට ස ට ප ට ය ප ත ත ර ග න ග ය ස ව වන ප ත කර ව බවට පත ව ය ට ස ට කඩ ල 150ක දව ගත ල බ ලතම පන ද යවන න බවට පත ව ය දක ණ අප ර ක ව ව න ව න සම ව ඩ ම ට ස ට කඩ ල ල භ ය බවට පත ව ය 421 දක ණ අප ර ක ව ද වන ඉන ම එකත ව 1957 ද එ ගලන තයට එර හ ව ලක ණ 72 ක ලබ ග න ම න පස ඔව න ව ර ත කළ අවම ට ස ට ලක ණ ස ඛ ය ව ව ද වන තරගය 2018 ජ ල 20 24 ලක ණ ප වර වශ ර ල ක ව එ දක ණ අප ර ක ව338 ඕවර 104 1 ධන ජය ද ස ල ව 60 109 9 129 ඕවර 41 1 124 ඕවර 34 5 48 51 අක ල ධන ජය 5 52 ඕවර 13 275 5 d ඕවර 81 ද ම ත කර ණ රත න 85 136 3 154 ඕවර 40 290 ඕවර 86 5 101 232 ර ගන හ රත 6 98 ඕවර 32 5 ශ ර ල ක ව ලක ණ 199 ක න ජයග රහණය කළ ය ක ළඹ තරගය ව රය ද ම ත කර ණ රත න ව න ස ර වන සහක ස ය ව ස ය ද න ගත ශ ර ල ක කණ ඩ යම පන ද වට පහරද මට ත රණය කළ ය ඇන ජල ම ත ව ස ශ ර ල ක ව ව න ව න ට ස ට ලක ණ 5 000 ර ස කළ 9 ව න ප ත කර ව බවට පත ව ය හෂ ම අම ල ට ස ට තරඟ වලද ලක ණ 9 000 ක ලබ ගත දක ණ අප ර ක ව ත න වන ප ත කර ව බවට පත ව ය ට ස ට ප ට ය ද තරගයක ඔහ ග පළම කඩ ල දහය ලබ ගත ත ය ක ර ඩ කළ තරඟ අන ව 35 ට ස ට තරග වලද ව ගවත ම ද ව ය ම 150 ක ලබ ගත කඩ ල රක න න බවට පත ව ය ට ස ට වලද ස ය පළම ශතකය ව ර ත කළ ය එක ද න තරගම ල ව1 වන තරගය 2018 ජ ල 29 10 00 ලක ණ ප වර වශ ර ල ක ව 193 ඕවර 34 3 එ දක ණ අප ර ක ව 196 5 ඕවර 31 ක සල ප ර ර 81 72 4 33 ඕවර 8 3 53 32 අක ල ධන ජය 3 50 ඕවර 10 දක ණ අප ර ක වට කඩ ල 5 ක ජයක දඹ ල ල තරගය ව රය ව න ස ර වන සහ ර ච ර පල ල යග ර ග ක ස ය ව ස ය ද න ගත ශ ර ල ක කණ ඩ යම පන ද වට පහරද මට ත රණය කළ ය ඇන ජල ම ත ව ස න යකය ල ස ස ය 100 වන එක ද න තරඟයට ක ර ඩ කළ ය 2 වන තරගය 2018 අග ස ත 01 14 30 ද ව ර ත ර ලක ණ ප වර වශ ර ල ක ව 244 8 ඕවර 50 එ දක ණ අප ර ක ව 246 6 ඕවර 42 5 ඇන ජල ම ත ව ස 79 111 3 45 ඕවර 9 87 78 අක ල ධන ජය 3 60 ඕවර 10 දක ණ අප ර ක වට කඩ ල 4 ක ජයක දඹ ල ල තරගය ව රය ව න ස ර වන සහක ස ය ව ස ය ද න ගත ශ ර ල ක කණ ඩ යම පන ද වට පහරද මට ත රණය කළ ය සහ ද ද න ම ඔව න ග ම ගල එක ද න ක ර කට ක ර ඩ කළහ ඔහ ග 50 ව න එක ද න තරගයට ක ර ඩ කළ ය එක ද න ප ට ය ද ඔහ ග 100 වන කඩ ල ල ලබ ගත ත ය එක ද න තරඟ වලද ඔහ ග 150 වන කඩ ල ල ලබ ගත ත 3 වන තරගය 2018 අග ස ත 05 10 00 ලක ණ ප වර වදක ණ අප ර ක ව 363 7 ඕවර 50 එ ශ ර ල ක ව 285 ඕවර 45 2 102 89 4 75 ඕවර 10 ධන ජය ද ස ල ව 84 66 4 57 ඕවර 8 2 දක ණ අප ර ක වට ලක ණ 78ක ජයක පල ල ක ල ජ ත යන තර ක ර කට ක ර ඩ ගනය මහන වර තරගය ව රය ව න ස ර වන සහ රව න ද ර ව මලස ර තරගය ක ස ය ව ස ය ද න ශ ර ල ක ව පළම ව පන ද ර ක මට ත රණය කළ ය ඔහ ග ම ගල එක ද න තරගය ක ර ඩ කළ ය එක ද න ම ගල තරගය ද ශතකයක ව ර ත කළ දක ණ අප ර ක ව ත න වන ප ත කර ව ම න ම සමස තයක වශය න දහහතරවන ප ත කර බවට පත ව ය එය ම ගල එක ද න තරගය ද ප ත කර ව ක ලබ ගත ව ගවත ම ශතකය ද පන ද 88 ව ය ම ය ශ ර ල ක ව ද දක ණ අප ර ක ව එක ද න තරගවලද ලබ ගත ඉහළම ලක ණ ස ඛ ය ව ව ය 4 වන තරගය 2018 අග ස ත 08 14 30 ද ව ර ත ර ලක ණ ප වර වශ ර ල ක ව 306 7 ඕවර 39 එ දක ණ අප ර ක ව 187 9 ඕවර 21 දස න ශ නක 65 34 2 35 ඕවර 6 හෂ ම අම ල 40 23 3 46 ඕවර 5 ශ ර ල ක ව ලක ණ 3 ක න ජයග රහණය කළ ය ඩ එල එස ක රමය පල ල ක ල ජ ත යන තර ක ර කට ක ර ඩ ගනය මහන වර තරගය ව රය දස න ශ නක ව න ස ර වන සහදක ණ අප ර ක ව ක ස ය ව ස ය ද න පළම ව න පන ද ර ක මට ත රණය කළ ය වර ෂ ව හ ත ව න දක ණ අප ර ක වට ඕවර 21 කද ලක ණ 191 ක ජයග ර හ ඉලක කයක හ ම ව ය ඔහ ග ම ගල එක ද න තරගය කළ ය එක ද න තරඟ වලද ප රථම වත වට දක ණ අප ර ක ව න යකය ව ය ඇන ජල ම ත ව ස ඔහ ග 200 ව න එක ද න තරගයට ක ර ඩ කළ ය ක සල ප ර ර එක ද න තරඟ වලද ඔහ ග 2000 වන ලක ණ ර ස කළ ය එක ද න තරඟ වලද ඔහ ග 4000 වන ලක ණ ර ස කළ ය 5 වන තරගය 2018 අග ස ත 12 14 30 ද ව ර ත ර ලක ණ ප වර වශ ර ල ක ව 299 8 ඕවර 50 එ දක ණ අප ර ක ව 121 ඕවර 24 ඇන ජල ම ත ව ස 97 97 2 59 ඕවර 8 54 57 අක ල ධන ජය 6 29 ඕවර 9 ශ ර ල ක වට ලක ණ 178ක ජයක හ ම ව යආර ප ර මද ස ක ර ඩ ගණය ක ළඹ තරගය ව රය අක ල ධන ජය ව න ස ර වන සහ ර ච ර පල ල යග ර ග ක ස ය ව ස ය ද න ගත ශ ර ල ක කණ ඩ යම පන ද වට පහරද මට ත රණය කළ ය ම ය දක ණ අප ර ක ව ශ ර ල ක වට එර හ ව එක ද න තරග වලද ලබ ගත අඩ ම ලක ණ ස ඛ ය වය ව 20 තරගම ල වඑකම ව 20 තරග 2018 අග ස ත 14 ද ව ර ත ර ලක ණ ප වර වදක ණ අප ර ක ව 98 ඕවර 16 4 එ ශ ර ල ක ව 99 7 ඕවර 16 20 11 3 19 ඕවර 04 ද න ෂ චන ද ම ල 36 33 2 22 ඕවර 04 ශ ර ල ක වට කඩ ළ 3 ක ජයක ආර ප ර මද ස ක ර ඩ ගණය ක ළඹ තරගය ව රය ධන ජය ද ස ල ව ව න ස ර වන සහ ර ච ර පල ල යග ර ග ක ස ය ව ස ය ද න දක ණ අප ර ක ව පන ද වට පහර ද මට ත රණය කළ ය ම ය දක ණ අප ර ක ව ව 20 තරග වලද ලබ ගත අඩ ම ලක ණ ස ඛ ය ව ව ය සටහන උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය Days නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ ම ල ශ ර Future Tours Programme PDF International Cricket Council සම ප රව ශය 24 August 2017 CSA SLC announce itinerary for Proteas tour to Sri Lanka Cricket South Africa සම ප රව ශය 4 April 2018 Fixtures confirmed for Proteas tour to Sri Lanka Sport24 සම ප රව ශය 4 April 2018 SA to play ODI series one off T20I instead of third SL Test ESPN Cricinfo සම ප රව ශය 4 April 2018 South Africa to play two Tests in Sri Lanka International Cricket Council සම ප රව ශය 4 April 2018 Chandimal picked for South Africa Tests pending ICC hearing ESPN Cricinfo සම ප රව ශය 5 July 2018 Chandimal Hathurusingha out of SA Tests ESPN Cricinfo සම ප රව ශය 11 July 2018 Suranga Lakmal to Captain the Test series Sri Lanka Cricket සම ප රව ශය 12 July 2018 Sri Lanka captain coach and manager suspended for four ODIs along with two Tests International Cricket Council සම ප රව ශය 16 July 2018 Sri Lanka wins 2nd test by 199 runs against South Africa New Zealand Herald සම ප රව ශය 23 July 2018 Injured du Plessis out of Sri Lanka tour ESPN Cricinfo සම ප රව ශය 6 August 2018 De Kock and Duminy to lead Proteas in Faf s absence Cricket South Africa සම ප රව ශය 7 August 2018 De Kock and Duminy to lead Proteas in Faf s absence Cricket South Africa සම ප රව ශය 7 August 2018 Sri Lanka vs South Africa 5th ODI Sri Lanka beat South Africa by 178 runs The Indian Express සම ප රව ශය 12 August 2018 Dinesh Chandimal guides Sri Lanka home in low scoring thriller ESPN Cricinfo සම ප රව ශය 14 August 2018 AB said That s become the off season Sri Lanka Test Squad for the South African Test series Sri Lanka Cricket සම ප රව ශය 5 July 2018 Steyn returns to Test squad for SL tour ESPN Cricinfo සම ප රව ශය 11 June 2018 Sri Lanka ODI squad against South Africa announced Sri Lanka Cricket සම ප රව ශය 24 July 2018 South Africa rest Imran Tahir from ODI squad for Sri Lanka ESPN Cricinfo සම ප රව ශය 18 June 2018 Malinga snubbed for one off T20I ESPN Cricinfo සම ප රව ශය 8 August 2018 Chance for South Africa to finish Sri Lanka tour on a high International Cricket Council සම ප රව ශය 13 August 2018 Sri Lanka ODI squad against South Africa announced Sri Lanka Cricket සම ප රව ශය 24 July 2018 Sri Lanka T20I squad changes Sri Lanka Cricket සම ප රව ශය 14 August 2018 Sri Lanka vs South Africa 2018 Test Series Statistical Preview Crictracker සම ප රව ශය 12 July 2018 Herath Karunaratne help Sri Lanka end tough day on a high ESPN cricinfo සම ප රව ශය 12 July 2018 Dimuth Karunaratne becomes the 4th Sri Lankan to carry the bat through a completed innings Cricket Country සම ප රව ශය 12 July 2018 Kagiso Rabada becomes youngest to claim 150 Test wickets Crictracker සම ප රව ශය 14 July 2018 Steyn ties Pollock atop all time SA wicket taker list Sport24 සම ප රව ශය 14 July 2018 All out for 73 Proteas crumble in Sri Lanka Cricket Australia සම ප රව ශය 14 July 2018 South Africa roar back with Maharaj s eight for ESPN cricinfo සම ප රව ශය 20 July 2018 Hashim Amla Becomes Third South African to Reach 9 000 Test Runs Cricket Addictor සම ප රව ශය 21 July 2018 Maharaj s nine for South Africa s second best ESPN Cricinfo සම ප රව ශය 22 July 2018 SL Vs SA 2018 Quinton de Kock Fastest to 150 Dismissals in Test Cricket Cricket Addictor සම ප රව ශය 22 July 2018 Proteas crash to series defeat despite De Bruyn s ton Sport24 සම ප රව ශය 23 July 2018 Shamsi Rabada four fors take SA 1 0 up ESPN cricinfo සම ප රව ශය 29 July 2018 I like responsibility but don t see myself as any leader Rabada ESPN Cricinfo සම ප රව ශය 1 August 2018 De Kock bowlers power South Africa to comfortable win ESPN Cricinfo සම ප රව ශය 1 August 2018 Sri Lanka vs South Africa 3rd ODI Reeza Hendricks 3rd South African and 14th overall to hit century on ODI debut Cricket Country සම ප රව ශය 5 August 2018 Stats Reeza Hendricks scores a 89 ball 102 on his ODI debut Crictracker සම ප රව ශය 5 August 2018 Sri Lanka vs South Africa 2018 3rd ODI Statistical Highlights Crictracker සම ප රව ශය 6 August 2018 South Africa ride on Hendricks ton Duminy 92 to seal series ESPN Cricinfo සම ප රව ශය 6 August 2018 Nervous de Kock gets opportunity to show he could be next ESPN Cricinfo සම ප රව ශය 8 August 2018 Angelo Mathews Reaches New Milestone In ODI Cricket NDTV Sports සම ප රව ශය 8 August 2018 Collective batting extravaganza lifts SL to 306 Cricbuzz සම ප රව ශය 8 August 2018 Stats Batsmen fastest to 4000 runs in ODI cricket Crictracker සම ප රව ශය 8 August 2018 Proteas finish ODI Series on disappointing note win Series 3 2 Cricket South Africa සම ප රව ශය 13 August 2018 SL vs SA Proteas sink to record low in one off T20 against Sri Lanka The South African සම ප රව ශය 14 August 2018