ටයිටන් යනු සෙනසුරු ග්‍රහයාගේ විශාලතම චන්ද්‍රයා මෙන්ම සෞරග්‍රහ මණ්ඩයලයේ දෙවැනියට විශාලම ස්වභාවික චන්ද්‍රිකාව ය. එය සෞරග්‍රහ මණ්ඩලයෙහි සැලකිය යුතු ඝන වායුගෝලයක් සහිත එකම චන්ද්‍රයා ලෙස සැළකේ. එමෙන්ම පෘථිවියට අමතරව මතුපිට ද්‍රවයන් පවතින බවට පැහැදිළි සාක්ෂි ඇති එකම ග්‍රහ වස්තුව එය වේ.
2012 දී ලබාගත් ටයිටන්ගේ ස්වභාවික-වර්ණ ඡායාරූපයක් | |
සොයාගැනීම | |
---|---|
සොයාගත් තැනැත්තේ | |
සොයාගත් දිනය | 1655, මාර්තු 25 |
කක්ෂීය ලක්ෂණ | |
පරිදුරාන්තිකය | 1186680 km |
විදුරාන්තිකය | 1257060 km |
අඩ-මහා අක්ෂය | 1221870 km |
උත්කේන්ද්‍රියතාවය | 0.0288 |
කක්ෂීය කාලාවර්තය | 15.945 d |
සාමාන්‍යය කක්ෂීය වේගය | තත්පරයට කි.මී. 5.57 (ගණනය කරන ලද) |
ආනතිය | 0.34854° (සෙනසුරුගේ නිරක්ෂයට සාපේක්ෂව) |
මෙහි චන්ද්‍රිකාවකි | සෙනසුරු |
භෞතික ගුණාංග | |
මධ්‍යන්‍යය අරය | 2574.73±0.09 km |
8.3×107 km2 | |
7.16×1010 km3 | |
ස්කන්ධය | (1.3452±0.0002)×1023 kg |
මධ්‍යන්‍යය | 1.8798±0.0044 g/cm3 |
1.352 m/s2 | |
මිදුම් ප්‍රවේගය | 2.639 km/s |
ආක්ෂක ආනතිය | 0° |
0.22 | |
උෂ්ණත්වය | 93.7 K (−179.5 °C) |
දෘශ්‍ය විශාලත්වය | 8.2 සිට 9.0 දක්වා |
වායුගෝලය | |
පෘෂ්ඨීය පීඩනය | 146.7 |
සංයුතිය | වෙනස්වනසුලුය අපරිවර්තී ගෝලය: 95.0% N2, 4.9% CH4; 97% N2, 2.7±0.1% CH4 |
සෙනසුරුට අයත් උපග්රහයන්ගෙන් ගුරුත්වාකර්ෂනය හේතුවෙන් ගෝලාකාර හැඩයක් ගත් චන්ද්‍රයන් 7ක් ඇති අතර, ටයිටන් එයින් එකකි. එය පෘථිවියෙහි චන්ද්‍රයාට වඩා 50% ක් විශාල වන අතර (විෂ්කම්භයෙන්) එහි ස්කන්ධය සඳෙහි ස්කන්ධයට වඩා 80% කින් වැඩි ය. බ්‍රහස්පති ගේ ගැනිමීඩ් චන්ද්‍රයාගෙන් පසුව සෞරග්‍රහ මණ්ඩලයේ දෙවැනියට විශාලතම චන්ද්‍රයා වන ටයිටන් බුධ ග්‍රහයාටත් වඩා විශාල ය. ටයිටන් නිරන්තරයෙන් ම ග්රහලොවක්-වැනි උපග්‍රහයෙකු ලෙස හැඳින්වෙයි.
1655 දී ඕලන්ද ජාතික තාරකා විද්‍යාඥයෙකු වූ ක්‍රිස්ටියාන් හයිගන්ස් විසින් සොයාගත් ටයිටන්, සෙනසුරුගේ පලමුවැනියටම සොයාගත් උපග්‍රහයා විය. එමෙන්ම පෘථිවියේ චන්ද්‍රයා සහ බ්‍රහස්පතිගේ ගැලීලියානු චන්ද්‍රයන් ගෙන් පසුව සොයාගත් හයවෙනි ස්වභාවික චන්ද්‍රිකාව ටයිටන් ය. ටයිටන් සෙනසුරුගේ අරය මෙන් විසි ගුණයක් දුරින් සෙනසුරු වටා කක්ෂ ගත වී ඇත.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ටය ටන යන ස නස ර ග රහය ග ව ශ ලතම චන ද රය ම න ම ස රග රහ මණ ඩයලය ද ව න යට ව ශ ලම ස වභ ව ක චන ද ර ක ව ය එය ස රග රහ මණ ඩලය හ ස ලක ය ය ත ඝන ව ය ග ලයක සහ ත එකම චන ද රය ල ස ස ළක එම න ම ප ථ ව යට අමතරව මත ප ට ද රවයන පවත න බවට ප හ ද ළ ස ක ෂ ඇත එකම ග රහ වස ත ව එය ව ටය ටන 2012 ද ලබ ගත ටය ටන ග ස වභ ව ක වර ණ ඡ ය ර පයක ස ය ග න මස ය ගත ත න ත ත ස ය ගත ද නය1655 ම ර ත 25කක ෂ ය ලක ෂණපර ද ර න ත කය1186 680 kmව ද ර න ත කය1257 060 kmඅඩ මහ අක ෂය1221 870 kmඋත ක න ද ර යත වය0 0288කක ෂ ය ක ල වර තය15 945 dස ම න යය කක ෂ ය ව ගයතත පරයට ක ම 5 57 ගණනය කරන ලද ආනත ය0 34854 ස නස ර ග න රක ෂයට ස ප ක ෂව ම හ චන ද ර ක වක ස නස ර භ ත ක ග ණ ගමධ යන යය අරය2574 73 0 09 km8 3 107 km27 16 1010 km3ස කන ධය 1 3452 0 0002 1023 kgමධ යන යය1 8798 0 0044 g cm31 352 m s2ම ද ම ප රව ගය2 639 km sආක ෂක ආනත ය0 0 22උෂ ණත වය93 7 K 179 5 C ද ශ ය ව ශ ලත වය8 2 ස ට 9 0 දක ව ව ය ග ලයප ෂ ඨ ය ප ඩනය146 7 ස ය ත යව නස වනස ල ය අපර වර ත ග ලය 98 4 නය ට රජන N2 1 4 CH4 0 2 හය ඩ රජන H2 පහල පර වර ත ග ලය 95 0 N2 4 9 CH4 97 N2 2 7 0 1 CH4 ස නස ර ට අයත උපග රහයන ග න ග ර ත ව කර ෂනය හ ත ව න ග ල ක ර හ ඩයක ගත චන ද රයන 7ක ඇත අතර ටය ටන එය න එකක එය ප ථ ව ය හ චන ද රය ට වඩ 50 ක ව ශ ල වන අතර ව ෂ කම භය න එහ ස කන ධය සඳ හ ස කන ධයට වඩ 80 ක න ව ඩ ය බ රහස පත ග ග න ම ඩ චන ද රය ග න පස ව ස රග රහ මණ ඩලය ද ව න යට ව ශ ලතම චන ද රය වන ටය ටන බ ධ ග රහය ටත වඩ ව ශ ල ය ටය ටන න රන තරය න ම ග රහල වක ව න උපග රහය ක ල ස හ ඳ න ව ය 1655 ද ඕලන ද ජ ත ක ත රක ව ද ය ඥය ක ව ක ර ස ට ය න හය ගන ස ව ස න ස ය ගත ටය ටන ස නස ර ග පලම ව න යටම ස ය ගත උපග රහය ව ය එම න ම ප ථ ව ය චන ද රය සහ බ රහස පත ග ග ල ල ය න චන ද රයන ග න පස ව ස ය ගත හයව න ස වභ ව ක චන ද ර ක ව ටය ටන ය ටය ටන ස නස ර ග අරය ම න ව ස ග ණයක ද ර න ස නස ර වට කක ෂ ගත ව ඇත