ජොං ජෝ රජු (1752 ඔක්තෝම්බර් 28 - 1800 අගෝස්තු 18) කොරියාවේ ජෝසුන් රාජ වංශයේ 22වන පාලකයා (රාජ. 1776-1800) වේ. එතුමා විසින් කොරියානු රාජ්‍යය ප්‍රතිසංස්කරණය කිරීමට හා දියුණු කිරීමට විවිධ උත්සාහයන් ගන්නා ලදී. මෙතුමාට පෙර මෙතුමන්ගේ මුත්තණුවන් වූ යොංජෝ රජු (රාජ. 1724-1776) විසිනුත් මෙතුමාට පසුව මෙතුමන්ගේ පුත්‍ර සුන්ජෝ රජු (රාජ. 1800-1834) විසිනුත් පාලනය ගෙන යන ලදී.
ජොංජෝ | |
---|---|
ජෝසුන් රාජවංශයේ රජ | |
රාජ්‍ය සමය | 1776 අප්‍රේල් 27 – 1800 අගෝස්තු 18 |
පූර්වප්‍රාප්තිකයා | ජෝසුන්හි යොංජෝ රජ |
අනුප්‍රාප්තිකයා | ජෝසුන්හි සුන්ජෝ රජ |
උපත | 28 ඔක්තෝබර් 1752 චංග්යොංගුං මාලිගය, ජෝසුන් රාජධානිය |
මරණය | 18 August 1800 චංග්යොංගුං මාලිගය, ජෝසුන් රාජධානිය | (වයස 47)
භූමදානය | , |
වල්ලභයා | , රාජකීය වංශවත් වොන් බිසව,උපබිසවකි රාජකීය වංශවත් හ්වා බිසව,උප බිසවකි රාජකීය වංශවත් ඊ බිසව, උපබිසවකි , උප බිසවකි |
දරුවන් | කිරුළහිමි මුන්හ්යෝ කුමරු, ජෝසුන්හි සුන්ජෝ රජ |
වංශය | යි ගෘහය |
පියා | කිරුළහිමි සදෝ කුමරු |
මව |
ජෝසුන්හි ජොංජෝ රජ | |
හංගුල් | 정조 |
---|---|
හන්ජා | 正祖 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | Jeongjo (ජොංජෝ) |
මැකූන්–රයිෂවර් | Chŏngjo (චොංජෝ) |
උපන් නාමය | |
හංගුල් | 이산 |
හන්ජා | 李祘 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | ඉ සන් |
මැකූන්–රයිෂවර් | යි සන් |
ඇතැමුන්ට අනුව ජොංජෝ යනු ජෝසුන් රාජ වංශයේ සිටි සාර්ථක හා දූර දර්ශී පාලකයන්ගෙන් කෙනෙකි. එමෙන්ම ඔහුව අධිතක්සේරුවට ලක් කළ බව ද සඳහන් වේ. එසේම මෙතුමාගේ කාලයේ ජේජු දූපතේ සිටි ගිම් මන් දොක් නම් ව්‍යාපාරික කාන්තාවක් ගැනත් තොරතුරු සදහන් වී ඇත.
මුල් දිවිය
යි සන් ලෙස ඉපදුණු ඔහු කිරුළහිමි සදෝ කුමරු (සිය පියා වූ යොංජෝ රජු විසින් මැ මරණීය දණ්ඩනයට පමුණුවනු ලැබිණි) හා ( නමින් තමාගේ හා තම අවාසනාවන්ත කිරුළහිමි කුමරු ගැන සඳහන් කරමින් ස්වයංචරිතාපදානයක් ලියූ) පුත්‍රයා වේ. යනු යොංජෝ රජුගේ (ඇගේ මාමණ්ඩිය), ජොංජෝ රජුගේ (ඇගේ පුත්‍රයා) සහ සුන්ජෝ රජුගේ (ඇගේ මුණුපුරා) රාජ්‍ය පාලන සමයන්හි සිදු වූ දේශපාලන සංසිද්ධි පිළිබඳ ඓතිහාසික තොරතුරු සපයන වැදගත් මූලාශ්‍රයකි.
ඔහු කිරුළ හිමි කුමරුව සිටිය දී ඔහුට (홍국영, 洪國榮) නම් විප්ලවකාරී දේශපාලකයාව හමු විණි. මුල ඔහු දී ජොංජෝගේ සිංහාසනාරූඪයට සහ රජුගේ බලය වර්ධනය කිරීමට දැඩි පරිශ්‍රමයක් ගත්ත ද ඔහුගේ බල ලෝභීත්වය නිසා ඔහුව පිටුවහල් කරනු ලැබිණි.
ජොංජෝ රජු තම පාලන කාලයෙන් වැඩි කොටසක් වැය කළේ තම පියාගේ නාමය පාරිශුද්ධ කිරීමට වෙහෙසෙමිනි. එමෙන්ම, ඔහු රාජ සභාව තම පියාගේ සොහොනට ආසන්නව පිහිටි වෙත ගෙන ගියේ යැ. ඔහු විසින් එහි තම පියාගේ සොහොන් ගැබ ආරක්ෂා කිරීමට ඉදි කරවන ලදී. එය වර්තමානයේ දී .
සිංහාසනාරූඪය
ජොංජෝ රාජ්‍ය සමයට පෙර යුගය ඔහුගේ පියාවූ සදෝ කුමරුන්ව තමන්ගේ ම මුත්තණුවන් වූ යොංජෝ රජු විසින් රාජකීය තීන්දු ප්‍රකාශයක් මඟින් මරණයට පමුණුවනු ලැබීම නිසා යම් කැළඹිළි සහිත බවක් පෙන්වී යැ. එම මරණීය දණ්ඩනය සඳහා පුළුල් බලපෑමක් කරන ලද්දේ කිරුළහිමි කුමරුට එරෙහි වූ දේශපාලකයන් විසිනි. යොංජෝ රජුගේ මරණයෙන් පසු යි සන් කුමරු ජොංජෝ ලෙස කිරුළු පළන් දිනයේ දී ඔහු රාජාසන මණ්ඩපයෙහි වූ සිහසුන මත හිඳ ගෙන සියළු දෙනා දෙස බලා “මම දිවංගත කිරුළහිමි සදෝ කුමරුන්ගේ පුත්‍රයා වෙමි...” යි ප්‍රකාශ කළේ යැ.[] මෙම දෘඪ ප්රකාශනයෙන් තම පියාගේ මරණයට සම්බන්ධ වූ සියළුම දේශපාලකයෝ බියෙන් තැති ගත් හ.[]
සිංහාසනාරූඪයත් සමඟම ඔහු විසින් රාජකීය තීන්දු ප්‍රකාශයක් මඟින් තම පියාණන් පෙර සිටි රජතුමා යැයි සලකමින් මෑණියන් වන හ්යේග්යොං කුමරියව මව්බිසව තනතුරෙහි පිහිටුවන ලදී. මෙලෙස කිරුළහිමි සදෝ කුමරුගේ වැන්දඹුව ලෙස ඇය මව්බිසව බවට පත් විය. එතැන් පටන් ජොංජෝ රජතුමා විවිධ ව්‍යාකූල තත්ත්වයන්ට මුහුණ දුන් අතර ඒ සියල්ල සමඟ එක්ව මැඩ පවත්වන ලදී.
පුනරුදය
ජොංජෝ රජතුමා ජෝසුන් රාජ වංශ සමය තුළ නව පුනරුදයකට නායකත්වය දුන්නේ ය. එහෙත් පෙර සිටි ප්‍රතිපත්තිය වූ තංප්යොං නීතිය අඛණ්ඩව ගෙන යමින් එම පුනරුදය මුල දී නවතන ලදී. ජාතියේ අභිවෘද්ධිය පතා ඔහු සමස්ථ රාජ්‍යයේ මැ දේශපාලනය මෙහෙයව්වේ යැ.
මුළු රාජ්‍ය පාලන කාලය පුරා ම ඔහු විවිධ ප්‍රතිසංස්කරණ හඳුන්වා දුන්නේ යැ. ඒ අතුරින් (규장각) නමින් රාජකීය පුස්තකාලයක් ඇරඹීම කැපී පෙනේ. වල මූලික අරමුණ වූයේ සංස්කෘතිය, අධ්‍යාපනය හා ජෝසුන්හි දේශපාලන ව්‍යුහය වැඩි දියුණු කිරීම සහ රාජධානිය කර ගෙන යාමට අවශ්‍ය අතිදක්ෂ නිළධාරීන් බඳවා ගැනීම යැ. ජොංජෝ, සමාජ තත්ත්වය නිසා කොන් වී සිටි සියල්ලන්ටම රජයේ තනතුරු ලැබීමේ අවස්ථාව ලබා දීම වැනි ඉතා දැඩි නව සමාජ විපර්යාසයන් වෙනුවෙන් පෙරමුණ ගත්තේ යැ. ජොංජෝට විශාල විද්වතුන් පිරිසකගේ සහය හිමි වියැ. එම විද්වතුන් අතර මූලිකත්වය , , සහ යන අය විසින් උසුලන ලදී. මෙතුමාගේ පාලන කාලය තුළ ජෝසුන්හි ජනප්‍රිය සංස්කෘතියේ ද විශාල සංවර්ධනයක් ඇති විය.
අභාවය
ජොංජෝ රජු, ජෝසුන්හි ඔහුගේ කීර්තිමත් දේශපාලන තත්ත්වයට අමතරව ඔහු ඉතා නවීන අදහස් වලින් යුක්ත පුද්ගලයෙකු ලෙස ද කැපී පෙනේ. 1800 දී එනම් වයස අවුරුදු 48 දී, අබිරහස් වටපිටාවක් තුළ ඔහු එක් වරම අභාවප්‍රාප්ත විය. ඔහුට තම ජීවිත කාලය පුරාම බලාපොරොත්තුවෙන් සිටි අරමුණු පවා දැක ගැනීමට නො හැකි විය. එහෙත් පසුව ඔහුගේ පුත්‍රයා වූ සුන්ජෝ විසින් එම අභිලාෂයන් ඉටු කරන ලදී. රජුගේ මෙම අභිරහස් මරණය පිළිබඳව ලියැවුණු පොත් ගණනාවක් ඇතිමුත් එවායේ තිබෙන මරණයට හේතුව අදටත් සමපේක්ෂණයක් (අනුමානයක්) පමණි. ඔහුගේ දේහය හි (건릉, 健陵) රාජකීය සොහොනෙහි තම භාර්යාව වූ භූමදානය කළ ස්ථානය අසළ භූමදානය කරන ලදී.
පවුල
- පියා: කිරුළහිමි සදෝ කුමරු (사도세자, 1735–1762)
ඔහුට "ජංජෝ" (장조) යන මරණාපර විරුද නාමය දෙන ලදී. - මව: පූංසන් හොං පෙළපතේ (헌경왕후 홍씨, 1735–1815)
- භාර්යාවන් සහ දරුවන්:
- චොංපුං ගිම් පෙළපතේ (효의왕후 김씨, 1753–1821)
- ප්යොංසන් හොං පෙළපතේ වොන් බින් (원빈 홍씨, 1766–1779)
- සං ග්යේ කුමරු (상계군, 1770–1786): ඇයගේ මරණින් පසුව හදාගත් පුත්‍රයායි.
- යුන් පෙළපතේ හ්වා බින් (화빈 윤씨, 1765–1824)
- සොං පෙළපතේ රාජකීය වංශවත් ඊ උපබිසව (의빈 성씨, 1753–1786)
- කිරුළහිමි මුන් හ්යෝ (문효세자, 1782–1786) කුමරු; බටහිරකරණයේ දී මොහුගේ නම මූන් හ්යෝ ලෙස ද උච්චාරනය කෙරේ; උපන් නම, යි හ්යාං කුමරුයි.
- නම් නොලද කුමරියක් (1784)
- නූපන් දරුවෙක් (1786);මවගේ මරණයත් සමග ගර්භාෂය තුළම මියයන ලදී.
- (수빈 박씨, 1770–1822)
- රාජකීය කුමාර අනුප්‍රාප්තික වූ ද පසුව සුන්ජෝ ලෙස රජ පදවි ප්‍රාප්ත වූ ද යී ගොං (왕세자,1790–1834) කුමරු
- සුක් සොන් (숙선옹주, 1793–1836) කුමරිය-හොං හ්යොන්-ජුගේ බිරිද හා එක්ව නිර්මාණය කළේ ඇයයි.
සම්පූර්ණ මරණාපර නාමය
- කොරියාවේ මහා ජොංජෝ ග්යොංචොන් ම්යොංදෝ හොංදොක් හ්යෝන්මෝ මුන්සොං මුර්යෝල් සොංගින් ජංහ්යෝ රජ
- 정조경천명도홍덕현모문성무렬성인장효대왕
- 正祖敬天明道洪德顯謨文成武烈聖仁莊孝大王
මාධ්‍යයන්හී දී නිරූපණය කළ අය
නූතන චිත්‍රපට සහ වල දී ජොංජෝ රජතුමාව නිරූපණය කළ අය අතර:
- - 500 ඉයර්ස් ඔෆ් ජොසොන් ඩයිනාස්ටි: පා මුන් නම් 1989 රූපවාහිනී මාලානාට්‍යය
- ජුං ජේ-ගොන් – හොං ගුක්-යොං නම් ජොංජෝගේ දකුණත බදු වූ පිළිබදව වූ 2001 රූපවාහිනී මාලානාට්‍යය
- – මූලිකව ජොංජෝගේ ජීවිත කථාව සහ උයි බිසව සමග පැවති සම්බන්ධය අළලා ප්‍රබන්ධ කළ යි සන් නම් 2007 රූපවාහිනී මාලානාට්‍යය
- – කන්ස්පිරසි ඉන් ද කෝර්ට් (සෝල්'ස් සෑඩ් සෝන්ග් ලෙස ද හදුන්වයි) නම්රජු සහ ඔහුවටා සිටි ගතානුගතික ඇමතීන්වටා සිදු වූ කුමන්ත්‍රණයක් පිළිබද කියැවෙන 2007දී විකාශය වූ අබිරහස් ත්‍රාසජනක රූපවාහිනීමාලානාට්යය
- – එයිට් ඩේස්, ඇසැසිනේෂන් අටෙම්ට්ස් එගේන්ස්ට් කිං ජොංජෝ (එයිට් ඩේස් ලෙස සරලව හදුන්වයි) නම් 2007දී විකාශය වූ කේබල් රූපවාහිනී මාලානාට්‍යය ; මෙමගින් ජොංජෝ රජු රාජ්යයේඅගනුවර පිහිටුවීමට සැලසුම් කළ හි වැඩ නිමකළ භූමිය වෙත කළ සංචාරයේ දී රජුවටා සිදු වූ අද්භූත සිදුවීම් මාලාවක් නිරූපණය වේ.
- – පේන්ටර් ඔෆ් ද වින්ඩ් නම් 2008 රූපවාහිනී මාලානාට්‍යය; මෙමගින් සහ නම් ලී ජුං-ම්යුං විසින් එම නාමයෙන් ම ලියූ නවකතාවකින් උපුටාගත් සිත්තරුන් දෙදෙනෙකු පිළිබද කියැ වේ.
- හන් ම්යොං-ගෝ – නම් 2008 චිත්‍රපටය; ලී ජුං-ම්යුං විසින් ලියන ලද 'පේන්ටර් ඔෆ් ද වින්ඩ් නවකථාව ඇසුරින් නිම විය.
- – සංක්යුන්ක්වාන් ස්කැන්ඩල් නම් 2010 රූපවාහිනී මාලානාට්‍යය; මෙමගින් ජොංජෝගේ සමයේ කාන්තාවන්ට ඇතුළුවීමට අවසර නොතිබූ ට ඇතුළු වූ කාන්තාවක් පිළිබද කියැවේ..
- – වොරියර් බෙක් දොං-සූ නම් 20011දී විකාශය වූ රූපවාහිනී මාලානාට්‍යය; මෙමගින් ජොංජෝගේ පෞද්ගලික ආරක්ෂකයා වූ පිළිබද කියැ වේ.
- – නම් 2014 චිත්‍රපටය.
- – නම් 2015 චිත්‍රපටය.
The masquerade චිත්‍රපටියේ රජු හා සමාන කවටයෙකු පිලිබද පුවත
පරපුර
මූලාශ්‍ර
- Digital Korean studies (Korean site) http://www.koreandb.net/koreanking/html/person/pki60022.htm 2008-01-23 at the Wayback Machine
- National Heritage – Hwaseong
- හොං බොං-හන් (홍봉한) සහ හන්සුන් යි පෙළපතේ යි මැතිණියගේ දියණියයි.
- හොංග්යොං රැජින (혜경궁) ලෙසද හදුන්වයි.
- කිම් සි-මුක් (김시묵) සහ නම්යං හොං පෙළපතේ හොං මැතිණියගේ දියණියයි.
- හොං නක්-චුන්ගේ (홍낙춘) දියණිය සහ (홍국영)නැගණියයි. ඇය 1778දී රාජකීය වංශවත් උපබිසවක් බවට පත් වුවාය. නමුත් එම තනතුර හිමි වී වසරකට පසු හදිසියේම ඇය මියගියා ය.
- ජොංජෝගේ අර්ධ සොයුරකු වූ ඉයුනොන් කුමරුගේ පුත්‍රයායි. හොං ගුක්-යොංගේ පිටුවහල් කිරීම සහ මරණින් පසු කුමන්ත්‍රණ චෝදනාව යටතේ පිටුවහල් කොට සියතින් වස බී සියදිවි නසාගැනීමට සලස්වන ලදී.
- යුන් චං-යුන්(윤창윤) ගේ දියණියයි. ඇය 1782දී රාජකීය වංශවත් උපබිසවක් බවට පත්වූවා ය.. ඇය ගැබ්ගත් නමුත් දරුවා මළදරුවකු විය.
- සොං යුන්-උ (성윤우) සහ ඉම් මැතිණියගේ දියණියයි. 1782දී ඇගේ පුත්‍රයා යුවරජු වන තෙක්ම ඇයට රාජකීය වංශවත් උපබිසව යන තනතුර හිමිනොවිණි. 1786දී ඇගේ පුත්‍රයාගේ මරණයෙන් මාස කිහිපයකට පසු හදිසියේම ඇය මියගියා ය. (බොහෝවිට අක්මාවේ පිළිකාවකින් ).
- උපතින් පසු මියගියා ය.(1784)
- පාක් ජුන්-වොන් (박준원) සහ වොන් ආර්යාවගේ දියණියයි. රාජකීය වංශවත් හ්යොන් බිසව (현빈) ලෙස ද හදුන්වයි. ඇය රාජකීය වංශවත් උපබිසවක් බවට පත් වූයේ 1787දී ය.
- Chung, Ah-young (13 November 2007). "Renaissance of Joseon King Jeongjo". . සම්ප්‍රවේශය 2013-04-02.
- සංක්යුන්ක්වාන් ස්කැන්ඩල්
බාහිර සබැදි
- හ්වාසොං බලකොටුව පිළිබද නිල වෙබ්අඩවිය 2013-05-08 at the Wayback Machine
ජෝසුන්හි ජොංජෝ රජ යි ගෘහය උපත: සැප්තැම්බර් 22 1752 මරණය: ජූනි 28 1800 | ||
රාජ පදවි නාමයන් | ||
---|---|---|
පූර්වප්‍රාප්තිකයා යොංජෝ | ජෝසුන්හි රජ 1776–1800 | අනුප්‍රාප්තික සුන්ජෝ |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ජ ජ රජ 1752 ඔක ත ම බර 28 1800 අග ස ත 18 ක ර ය ව ජ ස න ර ජ ව ශය 22වන ප ලකය ර ජ 1776 1800 ව එත ම ව ස න ක ර ය න ර ජ යය ප රත ස ස කරණය ක ර මට හ ද ය ණ ක ර මට ව ව ධ උත ස හයන ගන න ලද ම ත ම ට ප ර ම ත මන ග ම ත තණ වන ව ය ජ රජ ර ජ 1724 1776 ව ස න ත ම ත ම ට පස ව ම ත මන ග ප ත ර ස න ජ රජ ර ජ 1800 1834 ව ස න ත ප ලනය ග න යන ලද ජ ජ ජ ස න ර ජව ශය රජර ජ ය සමය1776 අප ර ල 27 1800 අග ස ත 18ප ර වප ර ප ත කය ජ ස න හ ය ජ රජඅන ප ර ප ත කය ජ ස න හ ස න ජ රජඋපත28 ඔක ත බර 1752 1752 10 28 ච ග ය ග ම ල ගය ජ ස න ර ජධ න යමරණය18 August 1800 1800 08 18 වයස 47 ච ග ය ග ම ල ගය ජ ස න ර ජධ න යභ මද නය වල ලභය ර ජක ය ව ශවත ව න බ සව උපබ සවක ර ජක ය ව ශවත හ ව බ සව උප බ සවක ර ජක ය ව ශවත ඊ බ සව උපබ සවක උප බ සවක දර වන ක ර ළහ ම ම න හ ය ක මර ජ ස න හ ස න ජ රජව ශයය ග හයප ය ක ර ළහ ම සද ක මර මවජ ස න හ ජ ජ රජහ ග ල 정조හන ජ 正祖ප රත ශ ධ ත ර ම න කරණයJeongjo ජ ජ ම ක න රය ෂවර Chŏngjo ච ජ උපන න මයහ ග ල 이산හන ජ 李祘ප රත ශ ධ ත ර ම න කරණයඉ සන ම ක න රය ෂවර ය සන හ ව ස මහ බලක ට ව ඇත ම න ට අන ව ජ ජ යන ජ ස න ර ජ ව ශය ස ට ස ර ථක හ ද ර දර ශ ප ලකයන ග න ක න ක එම න ම ඔහ ව අධ තක ස ර වට ලක කළ බව ද සඳහන ව එස ම ම ත ම ග ක ලය ජ ජ ද පත ස ට ග ම මන ද ක නම ව ය ප ර ක ක න ත වක ග නත ත රත ර සදහන ව ඇත ම ල ද ව යය සන ල ස ඉපද ණ ඔහ ක ර ළහ ම සද ක මර ස ය ප ය ව ය ජ රජ ව ස න ම මරණ ය දණ ඩනයට පම ණ වන ල බ ණ හ නම න තම ග හ තම අව සන වන ත ක ර ළහ ම ක මර ග න සඳහන කරම න ස වය චර ත පද නයක ල ය ප ත රය ව යන ය ජ රජ ග ඇග ම මණ ඩ ය ජ ජ රජ ග ඇග ප ත රය සහ ස න ජ රජ ග ඇග ම ණ ප ර ර ජ ය ප ලන සමයන හ ස ද ව ද ශප ලන ස ස ද ධ ප ළ බඳ ඓත හ ස ක ත රත ර සපයන ව දගත ම ල ශ රයක ඔහ ක ර ළ හ ම ක මර ව ස ට ය ද ඔහ ට 홍국영 洪國榮 නම ව ප ලවක ර ද ශප ලකය ව හම ව ණ ම ල ඔහ ද ජ ජ ග ස හ සන ර ඪයට සහ රජ ග බලය වර ධනය ක ර මට ද ඩ පර ශ රමයක ගත ත ද ඔහ ග බල ල භ ත වය න ස ඔහ ව ප ට වහල කරන ල බ ණ ජ ජ රජ තම ප ලන ක ලය න ව ඩ ක ටසක ව ය කළ තම ප ය ග න මය ප ර ශ ද ධ ක ර මට ව හ ස ම න එම න ම ඔහ ර ජ සභ ව තම ප ය ග ස හ නට ආසන නව ප හ ට ව ත ග න ග ය ය ඔහ ව ස න එහ තම ප ය ග ස හ න ග බ ආරක ෂ ක ර මට ඉද කරවන ලද එය වර තම නය ද ස හ සන ර ඪයජ ජ ර ජ ය සමයට ප ර ය ගය ඔහ ග ප ය ව සද ක මර න ව තමන ග ම ම ත තණ වන ව ය ජ රජ ව ස න ර ජක ය ත න ද ප රක ශයක මඟ න මරණයට පම ණ වන ල බ ම න ස යම ක ළඹ ළ සහ ත බවක ප න ව ය එම මරණ ය දණ ඩනය සඳහ ප ළ ල බලප මක කරන ලද ද ක ර ළහ ම ක මර ට එර හ ව ද ශප ලකයන ව ස න ය ජ රජ ග මරණය න පස ය සන ක මර ජ ජ ල ස ක ර ළ පළන ද නය ද ඔහ ර ජ සන මණ ඩපය හ ව ස හස න මත හ ඳ ග න ස යළ ද න ද ස බල මම ද ව ගත ක ර ළහ ම සද ක මර න ග ප ත රය ව ම ය ප රක ශ කළ ය තහව ර කර න ම ත ම ම ද ඪ ප රක ශනය න තම ප ය ග මරණයට සම බන ධ ව ස යළ ම ද ශප ලකය බ ය න ත ත ගත හ තහව ර කර න ම ත ස හ සන ර ඪයත සමඟම ඔහ ව ස න ර ජක ය ත න ද ප රක ශයක මඟ න තම ප ය ණන ප ර ස ට රජත ම ය ය සලකම න ම ණ යන වන හ ය ග ය ක මර යව මව බ සව තනත ර හ ප හ ට වන ලද ම ල ස ක ර ළහ ම සද ක මර ග ව න දඹ ව ල ස ඇය මව බ සව බවට පත ව ය එත න පටන ජ ජ රජත ම ව ව ධ ව ය ක ල තත ත වයන ට ම හ ණ ද න අතර ඒ ස යල ල සමඟ එක ව ම ඩ පවත වන ලද ප නර දයජ ජ රජත ම ජ ස න ර ජ ව ශ සමය ත ළ නව ප නර දයකට න යකත වය ද න න ය එහ ත ප ර ස ට ප රත පත ත ය ව ත ප ය න ත ය අඛණ ඩව ග න යම න එම ප නර දය ම ල ද නවතන ලද ජ ත ය අභ ව ද ධ ය පත ඔහ සමස ථ ර ජ යය ම ද ශප ලනය ම හ යව ව ය ම ළ ර ජ ය ප ලන ක ලය ප ර ම ඔහ ව ව ධ ප රත ස ස කරණ හඳ න ව ද න න ය ඒ අත ර න 규장각 නම න ර ජක ය ප ස තක ලයක ඇරඹ ම ක ප ප න වල ම ල ක අරම ණ ව ය ස ස ක ත ය අධ ය පනය හ ජ ස න හ ද ශප ලන ව ය හය ව ඩ ද ය ණ ක ර ම සහ ර ජධ න ය කර ග න ය මට අවශ ය අත දක ෂ න ළධ ර න බඳව ග න ම ය ජ ජ සම ජ තත ත වය න ස ක න ව ස ට ස යල ලන ටම රජය තනත ර ල බ ම අවස ථ ව ලබ ද ම ව න ඉත ද ඩ නව සම ජ ව පර ය සයන ව න ව න ප රම ණ ගත ත ය ජ ජ ට ව ශ ල ව ද වත න ප ර සකග සහය හ ම ව ය එම ව ද වත න අතර ම ල කත වය සහ යන අය ව ස න උස ලන ලද ම ත ම ග ප ලන ක ලය ත ළ ජ ස න හ ජනප ර ය ස ස ක ත ය ද ව ශ ල ස වර ධනයක ඇත ව ය අභ වයජ ජ රජ ජ ස න හ ඔහ ග ක ර ත මත ද ශප ලන තත ත වයට අමතරව ඔහ ඉත නව න අදහස වල න ය ක ත ප ද ගලය ක ල ස ද ක ප ප න 1800 ද එනම වයස අව ර ද 48 ද අබ රහස වටප ට වක ත ළ ඔහ එක වරම අභ වප ර ප ත ව ය ඔහ ට තම ජ ව ත ක ලය ප ර ම බල ප ර ත ත ව න ස ට අරම ණ පව ද ක ග න මට න හ ක ව ය එහ ත පස ව ඔහ ග ප ත රය ව ස න ජ ව ස න එම අභ ල ෂයන ඉට කරන ලද රජ ග ම ම අභ රහස මරණය ප ළ බඳව ල ය ව ණ ප ත ගණන වක ඇත ම ත එව ය ත බ න මරණයට හ ත ව අදටත සමප ක ෂණයක අන ම නයක පමණ ඔහ ග ද හය හ 건릉 健陵 ර ජක ය ස හ න හ තම භ ර ය ව ව භ මද නය කළ ස ථ නය අසළ භ මද නය කරන ලද පව ලප ය ක ර ළහ ම සද ක මර 사도세자 1735 1762 ඔහ ට ජ ජ 장조 යන මරණ පර ව ර ද න මය ද න ලද මව ප සන හ ප ළපත 헌경왕후 홍씨 1735 1815 භ ර ය වන සහ දර වන ච ප ග ම ප ළපත 효의왕후 김씨 1753 1821 ප ය සන හ ප ළපත ව න බ න 원빈 홍씨 1766 1779 ස ග ය ක මර 상계군 1770 1786 ඇයග මරණ න පස ව හද ගත ප ත රය ය ය න ප ළපත හ ව බ න 화빈 윤씨 1765 1824 ස ප ළපත ර ජක ය ව ශවත ඊ උපබ සව 의빈 성씨 1753 1786 ක ර ළහ ම ම න හ ය 문효세자 1782 1786 ක මර බටහ රකරණය ද ම හ ග නම ම න හ ය ල ස ද උච ච රනය ක ර උපන නම ය හ ය ක මර ය නම න ලද ක මර යක 1784 න පන දර ව ක 1786 මවග මරණයත සමග ගර භ ෂය ත ළම ම යයන ලද 수빈 박씨 1770 1822 ර ජක ය ක ම ර අන ප ර ප ත ක ව ද පස ව ස න ජ ල ස රජ පදව ප ර ප ත ව ද ය ග 왕세자 1790 1834 ක මර ස ක ස න 숙선옹주 1793 1836 ක මර ය හ හ ය න ජ ග බ ර ද හ එක ව න ර ම ණය කළ ඇයය සම ප ර ණ මරණ පර න මයක ර ය ව මහ ජ ජ ග ය ච න ම ය ද හ ද ක හ ය න ම ම න ස ම ර ය ල ස ග න ජ හ ය රජ 정조경천명도홍덕현모문성무렬성인장효대왕 正祖敬天明道洪德顯謨文成武烈聖仁莊孝大王ම ධ යයන හ ද න ර පණය කළ අයන තන ච ත රපට සහ වල ද ජ ජ රජත ම ව න ර පණය කළ අය අතර 500 ඉයර ස ඔෆ ජ ස න ඩය න ස ට ප ම න නම 1989 ර පව හ න ම ල න ට යය ජ ජ ග න හ ග ක ය නම ජ ජ ග දක ණත බද ව ප ළ බදව ව 2001 ර පව හ න ම ල න ට යය ම ල කව ජ ජ ග ජ ව ත කථ ව සහ උය බ සව සමග ප වත සම බන ධය අළල ප රබන ධ කළ ය සන නම 2007 ර පව හ න ම ල න ට යය කන ස ප රස ඉන ද ක ර ට ස ල ස ස ඩ ස න ග ල ස ද හද න වය නම රජ සහ ඔහ වට ස ට ගත න ගත ක ඇමත න වට ස ද ව ක මන ත රණයක ප ළ බද ක ය ව න 2007ද ව ක ශය ව අබ රහස ත ර සජනක ර පව හ න ම ල න ට යය එය ට ඩ ස ඇස ස න ෂන අට ම ට ස එග න ස ට ක ජ ජ එය ට ඩ ස ල ස සරලව හද න වය නම 2007ද ව ක ශය ව ක බල ර පව හ න ම ල න ට යය ම මග න ජ ජ රජ ර ජ යය අගන වර ප හ ට ව මට ස ලස ම කළ හ ව ඩ න මකළ භ ම ය ව ත කළ ස ච රය ද රජ වට ස ද ව අද භ ත ස ද ව ම ම ල වක න ර පණය ව ප න ටර ඔෆ ද ව න ඩ නම 2008 ර පව හ න ම ල න ට යය ම මග න සහ නම ල ජ ම ය ව ස න එම න මය න ම ල ය නවකත වක න උප ට ගත ස ත තර න ද ද න ක ප ළ බද ක ය ව හන ම ය ග නම 2008 ච ත රපටය ල ජ ම ය ව ස න ල යන ලද ප න ටර ඔෆ ද ව න ඩ නවකථ ව ඇස ර න න ම ව ය ස ක ය න ක ව න ස ක න ඩල නම 2010 ර පව හ න ම ල න ට යය ම මග න ජ ජ ග සමය ක න ත වන ට ඇත ළ ව මට අවසර න ත බ ට ඇත ළ ව ක න ත වක ප ළ බද ක ය ව ව ර යර බ ක ද ස නම 20011ද ව ක ශය ව ර පව හ න ම ල න ට යය ම මග න ජ ජ ග ප ද ගල ක ආරක ෂකය ව ප ළ බද ක ය ව නම 2014 ච ත රපටය නම 2015 ච ත රපටය The masquerade ච ත රපට ය රජ හ සම න කවටය ක ප ල බද ප වතපරප ර ම ල ශ රDigital Korean studies Korean site http www koreandb net koreanking html person pki60022 htm 2008 01 23 at the Wayback Machine National Heritage Hwaseong හ බ හන 홍봉한 සහ හන ස න ය ප ළපත ය ම ත ණ යග ද යණ යය හ ග ය ර ජ න 혜경궁 ල සද හද න වය ක ම ස ම ක 김시묵 සහ නම ය හ ප ළපත හ ම ත ණ යග ද යණ යය හ නක ච න ග 홍낙춘 ද යණ ය සහ 홍국영 න ගණ යය ඇය 1778ද ර ජක ය ව ශවත උපබ සවක බවට පත ව ව ය නම ත එම තනත ර හ ම ව වසරකට පස හද ස ය ම ඇය ම යග ය ය ජ ජ ග අර ධ ස ය රක ව ඉය න න ක මර ග ප ත රය ය හ ග ක ය ග ප ට වහල ක ර ම සහ මරණ න පස ක මන ත රණ ච දන ව යටත ප ට වහල ක ට ස යත න වස බ ස යද ව නස ග න මට සලස වන ලද ය න ච ය න 윤창윤 ග ද යණ යය ඇය 1782ද ර ජක ය ව ශවත උපබ සවක බවට පත ව ව ය ඇය ග බ ගත නම ත දර ව මළදර වක ව ය ස ය න උ 성윤우 සහ ඉම ම ත ණ යග ද යණ යය 1782ද ඇග ප ත රය ය වරජ වන ත ක ම ඇයට ර ජක ය ව ශවත උපබ සව යන තනත ර හ ම න ව ණ 1786ද ඇග ප ත රය ග මරණය න ම ස ක හ පයකට පස හද ස ය ම ඇය ම යග ය ය බ හ ව ට අක ම ව ප ළ ක වක න උපත න පස ම යග ය ය 1784 ප ක ජ න ව න 박준원 සහ ව න ආර ය වග ද යණ යය ර ජක ය ව ශවත හ ය න බ සව 현빈 ල ස ද හද න වය ඇය ර ජක ය ව ශවත උපබ සවක බවට පත ව ය 1787ද ය Chung Ah young 13 November 2007 Renaissance of Joseon King Jeongjo සම ප රව ශය 2013 04 02 ස ක ය න ක ව න ස ක න ඩල බ හ ර සබ ද ජ ස න හ ජ ජ රජ හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත හ ව ස බලක ට ව ප ළ බද න ල ව බ අඩව ය 2013 05 08 at the Wayback Machineජ ස න හ ජ ජ රජය ග හයඋපත ස ප ත ම බර 22 1752 මරණය ජ න 28 1800ර ජ පදව න මයන ප ර වප ර ප ත කය ය ජ ජ ස න හ රජ 1776 1800 අන ප ර ප ත ක ස න ජ