පේන්ටර් ඔෆ් ද වින්ඩ් (කොරියානු: 바람의 화원; හන්ජා: 바람의畫員; ප්‍රරෝ: බරම්-උයි හ්වාවොන්) යනු 2008දී විකාශය වූ දකුණු කොරියානු ඓතිහාසික රූපවාහිනී කතාමාලාවකි. මෙහි ප්‍රධාන චරිත නිරූපණය සහ විසින් සිදු කරයි. මෙය ලී ජුං-මියුං විසින් රචිත ජනප්‍රිය නවකථාවක් ඇසුරෙන් නිර්මාණය වූවකි. ජොසොන් චිත්‍ර ශිල්පියකු වූ නැමැත්තා සමහර විට කාන්තාවක් විය හැකි යැයි යන තර්කය මත පිහිටා රචිත එය සිය පියාගේ මිනීමරුන් සොයායාමට පිරිමියකු මෙන් වෙස්වලා ගත් යුන්-බොක් නැමැති තරුණ සිතුවම් ශිල්පිණිය වටා ගෙතුණකි. ඇයට නැමැති විශිෂ්ට චිත්‍ර ශිල්පියා මුණගැසෙන අතර, ඔහු ඇයව ශ්‍රේෂ්ඨ චිත්‍ර ශිල්පියකු වීමට මෙහෙයවයි. ගුරුවරයා සහ ශිෂ්‍යයා ලෙස ඔවුන් දෙදෙනා අතර ප්‍රබල මිතුදමක් ගොඩනැගේ.
පේන්ටර් ඔෆ් ද වින්ඩ් | |
---|---|
පේන්ටර් ඔෆ් ද වින්ඩ් සඳහා ප්‍රවර්ධන පෝස්ටරයක් | |
මෙලෙසද හැඳින්වේ | The Painter of Wind Garden of the Wind |
ප්‍රභේදය | , නාට්‍ය, කාලාන්තර |
මත පදනම්ව | ලී ජුං-මියුංගේ පේන්ටර් ඔෆ් ද වින්ඩ් |
රචනය කලේ | ලී ඉයුන්-යොං |
අධ්‍යක්ෂණය කලේ | |
රඟපෑම | |
සම්භව රට | |
භාෂාව(න්) | කොරියානු |
කථාංග ගණන | 20 |
නිෂ්පාදනය | |
විධායකනිෂ්පාදක(යෝ) | ලී යොං-ජූන් |
ස්ථානය(න්) | කොරියාව |
සිනෙමාරූපණය | බේ හොං-සූ |
ධාවන කාලය | බදාදා සහ බ්‍රහස්පතින්දා 21:55ට () |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | සෝල් විකාශන පද්ධතිය |
මුල් ධාවනය | 24 සැප්තැම්බර් 2008 | – 4 දෙසැම්බර් 2008
කාලානුක්‍රමය | |
පූර්වගමනය වනුයේ | Working Mom |
අනුගමනය වනුයේ | Star's Lover |
බාහිර සබැඳි | |
වෙබ් අඩවිය |
හංගුල් | 바람의 화원 |
---|---|
හන්ජා | 바람의畫員 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | Baram-ui Hwa-won |
මැකූන්–රයිෂවර් | Paramŭi Hwawon |
මෙම නාට්‍යය 2010 ආසියානු රූපවාහිනී කතාමාලාවක් සඳහා වන විශේෂ සම්මානය ඇතුළු සම්මාන ගණනාවක්ම දිනා ඇත. උළෙලේ දී නිළි ප්‍රධාන ත්‍යාගය මෙන්ම, උළෙලේ දී හොඳම රූපවාහිනී නිළිය සහ 2008 ග්‍රිමේ සම්මානය ද මෙහි රඟපෑම වෙනුවෙන් දිනාගත්තා ය.
කථාපුවත
1766දී සිත්තරකු මෙන්ම කලා පාසලේ ජ්‍යෙෂ්ඨ සමාජිකයකු යූ කං සු-හං මරාදමා ඇති බව දැනගන්නට ලැබේ. ඒ වන විට කිරුළහිමි කුමරුගේ පුත්‍රයා වූ අනාගත ජොංජෝ රජු (1752-1800, ජොසොන් රාජවංශයේ 22වන රජ) ඔහුට රහසිගත රාජකාරියක් භාර දී තිබිණි. එනම් කිරුළහිමි කුමරුගේ ආලේඛය සිතුවමක් ඇඳීම සඳහායි. කං සු-හංගේ මරණය පිළිබඳ විමර්ශනය කරන අතරතුර, දෝහ්වාසියෝහි තවත් ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු වූ සියෝ ජිං ද මියයයි. මීට අමතරව, සියෝ ජංගේ බිරිඳ ඝාතනය වන අතර, දියණිය අතුරුදන් වේ. වසර දහයකට පසු, දොහ්වාසියෝහි ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු වන හට නැමැති නව ශිෂ්‍යයකු හමු වේ. යුන්-බොක්ගේ විශේෂ දක්ෂතාවය හඳුනාගන්නා හොං-දෝ, ඔහුව අවට සිටින තැනැත්තන්ගේ කුමන්ත්රණවලින් ආරක්ෂා කර ගැනීමට උත්සාහ දරයි. යුන්-බොක් දක්ෂතාව ජොංජෝ රජු ද හඳුනා ගනියි. සාමාන්‍ය ජනයා පිළිබඳ යතාර්ථය රජුට වටහා දෙන කිම් හොං-දෝ සහ ෂින් යුන්-බොක් රජුගේ දෙනෙත් ලෙස කටයුතු කරයි. කෙසේනමුත්, බලවත් මාලිග නිලධාරීන් මෙම සිත්තරුන් දෙදෙනාගෙන් මිදීමට කුමන්ත්‍රණ කරන අතර අවසානයේ ඔවුන් දෙදෙනා දොහ්වාසියෝවලින් නෙරපා හැරෙයි. අනතුරුව රජු ඔවුන් දෙදෙනාට වසර දහයකට පෙර කං සු-හං විසින් සිතුවම් කළ සිය පියාගේ ආලේඛය සිතුවම සොයාගැනීමට රහසේම නියෝග කරයි. සතුරන්ගේ බාධා ජයගන්නා කිම් හොං-දෝ සහ ෂින් යුන්-බොක් සිතුවම සොයා ගැනීමට සමත් වෙති. මෙම සිතුවම සොයාගැනීමත් සමග, සියෝ ජිංගේ මරණය පිටුපස ඇති අභිරහස ද අනාවරණය වේ. සැබැවින්ම සියෝ ජිං යනු ෂින් යුන්-බොක්ගේ පියායි. තමා සැබැවින්ම ෂින් යුන්-බොක්ට ප්‍රේම කරන බව කිම් හොං-දෝ වටහා ගනියි. කෙසේනමුත්, ඔහු ෂින්ගෙන් දුරස්වීමට උත්සාහ දරන්නේ මෙය අසම්මත සම්බන්ධයක් බැවිනි. නමුත් සැමදෙනාම විස්මයට පත්කරමින් ෂින් යුන්-බොක් යනු කාන්තාවක බව හෙළි වේ. ඇය පුරුෂයකු ලෙස වෙස්වලාගෙන, පුරුෂයන්ට පමණක් සීමා වූ දොහ්වාසියෝ වෙත ඇතුළු වන්නේ සිය පියාගේ මරණය පිළිබඳ අභිරහස හෙළි කරගැනීම සඳහායි.
චරිත නිරූපණය
- , ලෙස
- , ළමා යුන්-බොක් ලෙස
- , ලෙස
- , කිම් ජෝ-න්‍යුන් ලෙස
- , ජොංජෝ රජු ලෙස
- , ජුං-හ්යාං ලෙස;
- , ෂින් යොං-බොක් ලෙස
- ලී බ්යුං-ජූන්, ළමා යොං-බොක් ලෙස
- , ලී ඉන්-මූන් ලෙස; හොං-දෝගේ මිතුරා
- , ලෙස
- , හොං ගුක්-යොං ලෙස
- , ජං බ්යුක්-සූ ලෙස
- , ෂින් හන්-යොං ලෙස; යුන්-බොක්ගේ හදාගත් පියා
- , ජං හ්යෝ-වොන් ලෙස
- , සියෝ ජිං ලෙස
- , මොක් ක්යේ-වොල් ලෙස
- , කං සු-හං ලෙස
- ලී ක්යුං-හ්වා, මියොං ලෙස; සියෝ ජිංගේ බිරිඳ
- හන් යෝ-වූන්, ජුං-සූක් ලෙස; ඉන්-මූන්ගේ සොයුරිය
- යූන් බොං-ගිල්
- කෝ ග්යූ-පිල්, ලෙස
- ලී සං-හී, ලෙස
- සොන් හ්වා-ර්යොං, ලෙස
- මින් ජූන්-හ්යුන්, පණ්ඩකයකු ලෙස
- හා දේ-රෝ, ශිෂ්‍ය භටයකු ලෙස
- කිම් වොන්-සොක්
- ජං මූන්-සොක්, දොල්-සොයි ලෙස
- චෝයි ග්වයි-හ්වා
- ජෝ දොං-හී
- කිම් බෝ-මි, මක්-න්‍යුන් ලෙස; ජුං-හ්යංගේ සේවිකාව
- ජොන් ජින්-ගි
- ඉම් හෝ, ලී මියුං-කි ලෙස
- යූ යුන්-ජි
- චෝයි සූ-හන්
- තේ හ්වං
කථාංග ඇගයුම්
දිනය | කථාංගය | දීපව්‍යාප්ත | සෝල් |
---|---|---|---|
2008-09-24 | 1 | 11.6% (8වන) | 11.7% (8වන) |
2008-09-25 | 2 | 12.6% (9වන) | 12.8% (9වන) |
2008-10-01 | 3 | 10.7% (11වන) | 10.6% (13වන) |
2008-10-02 | 4 | 11.7% (11වන) | 11.4% (10වන) |
2008-10-08 | 5 | 12.7% (9වන) | 12.7% (8වන) |
2008-10-09 | 6 | 12.1% (9වන) | 11.7% (10වන) |
2008-10-15 | විශේෂ | 12.2% (8වන) | 12.6% (7වන) |
2008-10-16 | විශේෂ | 9.6% (15th) | 10.0% (11th) |
2008-10-22 | 7 | 12.6% (8වන) | 12.6% (8වන) |
2008-10-23 | 8 | 16.1% (5වන) | 15.8% (5වන) |
2008-10-29 | 9 | 15.1% (5වන) | 15.0% (5වන) |
2008-10-30 | 10 | 15.0% (6වන) | 15.2% (4වන) |
2008-11-05 | 11 | 12.5% (8වන) | 12.0% (7වන) |
2008-11-06 | 12 | 15.0% (8වන) | 15.0% (7වන) |
2008-11-12 | 13 | 11.9% (9වන) | 11.5% (10වන) |
2008-11-13 | 14 | 14.4% (8වන) | 14.1% (8වන) |
2008-11-19 | 15 | 12.9% (11වන) | 12.8% (10වන) |
2008-11-20 | 16 | 13.0% (10වන) | 12.1% (12වන) |
2008-11-26 | 17 | 13.7% (9වන) | 13.8% (8වන) |
2008-11-27 | 18 | 13.4% (10වන) | 12.7% (10වන) |
2008-12-03 | 19 | 12.7% (11වන) | 13.0% (9වන) |
2008-12-04 | 20 | 14.7% (9වන) | 15.2% (8වන) |
සාමාන්‍යය | 13.2% | 13.1% |
ප්රභවය: TNS මීඩියා කොරියා
සම්මාන සහ නිර්දේශ
වර්ෂය | සම්මානය | ප්‍රවර්ගය | ලාභියා | ප්‍රතිඵලය |
---|---|---|---|---|
2008 | නිෂ්පාදනය සඳහා හොඳම සාධනය, නාට්‍ය ප්‍රවර්ගය | බේ හොං-සූ (සිනෙමාරූපක) | දිනාගති | |
හොඳම නිළිය | දිනාගති | |||
හොඳම අලෝකකරණ අධ්‍යක්ෂක | සොං වූක් | දිනාගති | ||
හොඳම නවක නිළිය (TV) | දිනාගති | |||
ප්‍රධාන ත්‍යාගය/දේසං | දිනාගති | |||
විශිෂ්ඨතම සම්මානය, නළුවා | නිර්දේශිත | |||
විශිෂ්ඨතම සම්මානය, නිළිය | නිර්දේශිත | |||
විශේෂ නාට්‍යයක හොඳම සහාය නළුවා | නිර්දේශිත | |||
හොඳම තරු 10 | දිනාගති | |||
නවක තරු සම්මාන | දිනාගති | |||
දිනාගති | ||||
හොඳම යොවුන් නිළිය | දිනාගති | |||
හොඳම යුවල සම්මානය | සහ | දිනාගති | ||
2009 | හොඳම නාට්‍යය | පේන්ටර් ඔෆ් ද වින්ඩ් | නිර්දේශිත | |
හොඳම නිළිය (TV) | දිනාගති | |||
හොඳම නවක නිළිය (TV) | නිර්දේශිත | |||
වඩාත් ජනප්‍රිය නිළිය (TV) | නිර්දේශිත | |||
හොඳම කෙටි-කතාමාලාව | පේන්ටර් ඔෆ් ද වින්ඩ් | නිර්දේශිත | ||
හොඳම නිළිය | නිර්දේශිත | |||
වඩාත් ජනප්‍රිය නිළිය | දිනාගති | |||
2010 | රිදී රෙමි සම්මානය | පේන්ටර් ඔෆ් ද වින්ඩ් | දිනාගති | |
ආසියාවු රූපවාහිනී කතාමාලාව විශේෂ සම්මානය | පේන්ටර් ඔෆ් ද වින්ඩ් | දිනාගති |
සන්තතික දෝෂ
- 09වන කථාංගයේ සං-ගුංවරිය හ්යේවොන් යන ලේඛන නාමය භාවිත කරයි... මෙය එම නාමය ලබාදීමට පෙර (කථාංගය 13) ඇය එම නාමය භාවිත කරයි.
- 15වන කථාංගයේ 56:28, නරක පුද්ගලයාගේ චරිතය නිරූපණය කරන්නේ අද්භූත මිනිසාගේ () චරිතය නිරූපණය කරන නළුවාම ය.
- ෂෂ්ඨමය චක්‍රයේ ගැටලු ඇත. එහි "දැන්" යනු 1777 = ජොං-යු 정유 වන අතර, එතැන්සිට "වසර දහයකට පෙර" යනු 1766 = බ්යොං-සුල් 병술 යන්නයි. එය බ්යොං-ජින් 병진 නොවේ. නමුත් කොරියානු නාදපථය ("සැමතැනම") සහ "රහස් පුස්තකාලය" (කථාංගය 14, 09:27) සඳහා චීන අක්ෂරවල විස්තර වන්නේ 丙辰年, එනම් 1796 යි.
කලාත්මක අවසරය
මෙහි කථාංග විස්ස මගින් නිරූපිත සිදුවීම් 1777 (=වර්තමානය) සහ අතීතාවර්ජන 1766 (=වසර දහයකට පෙර) යන කාලයන්ට අයත් ය. මෙහි අන්තර්ගත සිත්තරුන්ගේ ඓතිහාසික තොරතුරු අනුව මෙම යුග දෙක අතර කලාත්මක අවසරයක් (artistic license) අවශ්‍ය වෙයි. මෙහි ඇති නිරවද්‍ය විය යුතු තොරතුරු නම්:
- යි මියොං-ගි සිත්තරා පිළිබඳ වාර්තා හමුවන්නේ 1791-1796 අතර කාලයේ ය. සියෝ ජික්-සු (කථාංගය 08) ගේ සිතුවම 1796දී සිතුවම් කළ එකකි.
- (කථාංගය 09) ගේ ආලේඛය සිතුවම 1792දී යි මියොං-ගි විසින් අඳින ලද්දකි. එය 1777දී කිම් හොං-දෝ සිතුවම් ක එකක් නොවේ.
- ගං සේ-හ්වං ජීවත් වූයේ 1713-1791 අතර කාලයේ ය. එබැවින් ඔහු 1766දී ඝාතනය වූයේ නැත.
- තේජෝ රජුගේ ආලේඛය සිතුවම වන තේජෝ ඉයොජින් යන්න 1872දී සිතුවම් කළ එකකි.
- දාසන් ජීවත් වූයේ 1762-1836 අතර කාලයේ ය. 1766දී ඔහු විසින් කිසිදු යන්ත්‍රයක සටහනක් ඇඳ නැත.
- නම් ග්යේ-උ ජීවත්වූයේ 1811-88 අතර කාලයේ ය. ඔහුගේ සමනලුන් සිතුවම 1777 අවට සිතුවම් කළ එකක් නොවේ.
මෙවැනි කලාත්මක අවසරයන් හේතුවෙන් රචකයාට විස්තරාත්මකව ඒකාබද්ධතාවයකින් යුතුව කථාව ඉදිරිපත් කළ හැකි විය. මෙම කතාමාලාවේ සෑම කථාංගයක්ම ආරම්භ වන්නේ පෙරවදනකිනි. ඉන් කියැවෙන්නේ: "මෙම නාට්‍යයේ අන්තර්ගතය ඇතැම් ඓතිහාසික තොරතුරු සමග නොගැළපිය හැක" (පාඨයේ දකුණු පසින් ශෛලීකෘත තේමාව දක්වා ඇත)
මෙහි ඇතැම් ඓතිහාසික තොරතුරු විකෘති කොට තිබීම පිළිබඳ සමහර විද්වතුන් විවේචන සිදුකොට ඇත. එසේවුවද, මෙම කතාමාලාව මහජනයා අතර කලාත්මක තේමා පිළිබඳ උනන්දුව වැඩි කරලීමට සමත් විය. 2008 ඔක්තෝබර් 12 දින විවෘත කිරීමෙන් පසු හි වූ ප්‍රදර්ශනයට 200,000 පමණ නරඹන්නන් පිරිසක් ආකර්ෂණය වූ අතර, ඔවුහු ප්‍රදර්ශිත කලා නිර්මාණවල පිටපත් 2,000කට අධික සංඛ්‍යාවක් මිලට ගත්හ.
විස්තරාත්මක සිතුවම්
මෙම කතාමාලාව තුළ තිහකට අධික සිතුවම් සංඛ්‍යාවක් විස්තර වන අතර, ඒ සෑම එකක් සඳහාම විස්තරයක් ද සපයා ඇත. ගේ සිතුවම් සඳහා මෙම කර්තව්‍යය බෙහෙවින් නිශ්ඵල වී ඇත්තේ මේවායේ වත්මන් තේමා නාමයන් එම සිතුවම් ඇඳ සියවසකට පමණ පසු වෙනත් පුද්ගලයින් විසින් තැබූ ඒවා නිසායි.
외유사생 (දිවියෙන් සිතුවම් කිරීමට චාරිකාවක්) කථාංගය 01
장파형 (කුණාටුවට පෙර) කථාංගය 02
장파형수 (අත මිරිකීමේ දඬුවම) කථාංගය 03
군선도 (අමරණීයයන් දහනවදෙනාගේ සිතුවම) කථාංගය 04
단오풍정 (දානෝ දිනයේ දර්ශනය) කථාංගය 05
동제각화 (එකම තේමාව, සිතුවම් ද්විත්වය) කථාංගය 06
정풍 (සාක්ෂි රැස්කිරීම) කථාංගය 07
어진화사 1 (රාජකීය ප්‍රධාන සිතුවම් ශිල්පියා) කථාංගය 08
어진화사 2 (රාජකීය ප්‍රධාන සිතුවම් ශිල්පියා) කථාංගය 09
어진화사 3 (රාජකීය ප්‍රධාන සිතුවම් ශිල්පියා) කථාංගය 10
어진화사 4 (රාජකීය ප්‍රධාන සිතුවම් ශිල්පියා) කථාංගය 11
봉심 (බොංගිස්ම් ඇගැයීම) කථාංගය 12
생과 사 (දිවිය සහ මරණය) කථාංගය 13
잃어버린 예진 (නැතිවූ යේජින් සෙවුම) කථාංගය 14
다섯개의 초상 (පංච උණබට සිතුවම) කථාංගය 15
얼굴없는 초상 (මුහුණ නොමැති රුව) E16
십년전 여인 (වසර දහයකට පෙර සිට ආ දැරිය) කථාංගය 17
원수 (සතුරන්) කථාංගය 18
쟁투 (සටන) කථාංගය 19
미인도 (රූමතියකගේ ආලේඛය) කථාංගය 20
මූලාශ්‍ර
- චුං, ආ-යොං (9 ඔක්තෝබර් 2008). "මිස්ට්‍රියස් ආටිස්ට් රීසර්ෆසස් ඔන් මොඩර්න් කල්චර් සීන්". . සම්ප්‍රවේශය 2012-11-18.
- ලී, ඉයුන්-ජූ (31 ඔක්තෝබර් 2008). "ෆැක්ට් ඇන්ඩ් ෆික්ෂන් මෙල්ඩ් ඉන් ද ලයිෆ් ඔෆ් මිස්ට්‍රියස් ජොසොන් පේන්ටර්". . සම්ප්‍රවේශය 2012-11-18.
- යැං, සුං-හී (25 ඔක්තෝබර් 2008). "ඉරෝටික් අයිකන්". . සම්ප්‍රවේශය 2012-11-18.
- කං හ්යේ-රන්, ලී ඉයුන්-ජූ (10 සැප්තැම්බර් 2008). "අප්කමිං ඩ්‍රාමා පේන්ට්ස් ලයිව්ස් ඔෆ් ටූ ජොසොන් මාස්ටර්ස්". . සම්ප්‍රවේශය 2012-11-18.
- හන්, සං-හී (23 සැප්තැම්බර් 2008). "කොරියා'ස් ස්වීට්හර්ට් මූන් බිකම්ස් මිස්ට්‍රියස් ආටිස්ට්". . සම්ප්‍රවේශය 2012-11-18.
- ක්වොන්, මී-යූ (11 ජනවාරි 2008). "මූන් ගියුන්-යොං රිටන්ස් ටු ටීවී ස්ක්‍රීන්". . සම්ප්‍රවේශය 2012-11-18.
- හොං, ලුෂියා (15 ජූනි 2010). "දපේන්ටර් ඔෆ් වින්ඩ් වින්ස් අවෝඩ් ඇට් ටීවී ෆෙස්ටිවල් ඉන් ෂැංහයි". 10ඒෂියා. සම්ප්‍රවේශය 2012-11-18.
- ගාසියා, කැතී රෝස් ඒ. (14 ඔක්තෝබර් 2008). "ඇක්ට්‍රස් බ්‍රේක්ස් නෝස්, ෆෝල්ස් ඉන්ටු වෙල්". . සම්ප්‍රවේශය 2012-11-18.
- කං, මියොං-සොක් (6 මැයි 2010). "10ලයින්: ඇක්ට්‍රස් මූන් ගියුන්-යොං". 10Asia. සම්ප්‍රවේශය 2012-11-18.
- හන්, සං-හී (11 දෙසැම්බර් 2008). "පාක් බෑන්ඩ් ෆ්‍රොම් මේජර් ප්‍රොඩක්ෂන් කම්පනීස් වර්ක්ස්". . සම්ප්‍රවේශය 2012-11-18.
- "පේන්ටර් ඔෆ් ද වින්ඩ් – සාරාංශය 9". ඩ්රාමාටොමි. 31 ඔක්තෝබර් 2008. සම්ප්‍රවේශනය 2013-04-30.
- "පේන්ටර් ඔෆ් ද වින්ඩ් – සාරාංශය 13". ඩ්රාමාටමි. 13 නොවැම්බර් 2008. සම්ප්‍රවේෂණය 2013-04-30.
බාහිර සබැඳි
- පේන්ටර් ඔෆ් ද වින්ඩ් නිල SBS වෙබ්අඩවිය (කොරියානු)
- පේන්ටර් ඔෆ් ද වින්ඩ්ට අදාළ හන්සිනෙමා ගිණුම
- Painter of the Wind හා සබැඳි අයිඑම්ඩීබී යොමුව
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ප න ටර ඔෆ ද ව න ඩ ක ර ය න 바람의 화원 හන ජ 바람의畫員 ප රර බරම උය හ ව ව න යන 2008ද ව ක ශය ව දක ණ ක ර ය න ඓත හ ස ක ර පව හ න කත ම ල වක ම හ ප රධ න චර ත න ර පණය සහ ව ස න ස ද කරය ම ය ල ජ ම ය ව ස න රච ත ජනප ර ය නවකථ වක ඇස ර න න ර ම ණය ව වක ජ ස න ච ත ර ශ ල ප යක ව න ම ත ත සමහර ව ට ක න ත වක ව ය හ ක ය ය යන තර කය මත ප හ ට රච ත එය ස ය ප ය ග ම න මර න ස ය ය මට ප ර ම යක ම න ව ස වල ගත ය න බ ක න ම ත තර ණ ස ත වම ශ ල ප ණ ය වට ග ත ණක ඇයට න ම ත ව ශ ෂ ට ච ත ර ශ ල ප ය ම ණග ස න අතර ඔහ ඇයව ශ ර ෂ ඨ ච ත ර ශ ල ප යක ව මට ම හ යවය ග ර වරය සහ ශ ෂ යය ල ස ඔව න ද ද න අතර ප රබල ම ත දමක ග ඩන ග ප න ටර ඔෆ ද ව න ඩ ප න ටර ඔෆ ද ව න ඩ සඳහ ප රවර ධන ප ස ටරයක ම ල සද හ ඳ න ව The Painter of Wind Garden of the Windප රභ දය න ට ය ක ල න තරමත පදනම වල ජ ම ය ග ප න ටර ඔෆ ද ව න ඩ රචනය කල ල ඉය න ය අධ යක ෂණය කල රඟප මසම භව රටභ ෂ ව න ක ර ය න කථ ග ගණන20න ෂ ප දනයව ධ යකන ෂ ප දක ය ල ය ජ න ස ථ නය න ක ර ය වස න ම ර පණයබ හ ස ධ වන ක ලයබද ද සහ බ රහස පත න ද 21 55ට ප රච රණයම ල න ල ක වස ල ව ක ශන පද ධත යම ල ධ වනය24 ස ප ත ම බර 2008 2008 09 24 4 ද ස ම බර 2008 2008 12 04 ක ල න ක රමයප ර වගමනය වන ය Working Momඅන ගමනය වන ය Star s Loverබ හ ර සබ ඳ ව බ අඩව යහ ග ල 바람의 화원හන ජ 바람의畫員ප රත ශ ධ ත ර ම න කරණයBaram ui Hwa wonම ක න රය ෂවර Paramŭi Hwawon ම ම න ට යය 2010 ආස ය න ර පව හ න කත ම ල වක සඳහ වන ව ශ ෂ සම ම නය ඇත ළ සම ම න ගණන වක ම ද න ඇත උළ ල ද න ළ ප රධ න ත ය ගය ම න ම උළ ල ද හ ඳම ර පව හ න න ළ ය සහ 2008 ග ර ම සම ම නය ද ම හ රඟප ම ව න ව න ද න ගත ත ය කථ ප වත1766ද ස ත තරක ම න ම කල ප සල ජ ය ෂ ඨ සම ජ කයක ය ක ස හ මර දම ඇත බව ද නගන නට ල බ ඒ වන ව ට ක ර ළහ ම ක මර ග ප ත රය ව අන ගත ජ ජ රජ 1752 1800 ජ ස න ර ජව ශය 22වන රජ ඔහ ට රහස ගත ර ජක ර යක භ ර ද ත බ ණ එනම ක ර ළහ ම ක මර ග ආල ඛය ස ත වමක ඇඳ ම සඳහ ය ක ස හ ග මරණය ප ළ බඳ ව මර ශනය කරන අතරත ර ද හ ව ස ය හ තවත ජ ය ෂ ඨ ස ම ජ කයක ව ස ය ජ ද ම යයය ම ට අමතරව ස ය ජ ග බ ර ඳ ඝ තනය වන අතර ද යණ ය අත ර දන ව වසර දහයකට පස ද හ ව ස ය හ ජ ය ෂ ඨ ස ම ජ කයක වන හට න ම ත නව ශ ෂ යයක හම ව ය න බ ක ග ව ශ ෂ දක ෂත වය හඳ න ගන න හ ද ඔහ ව අවට ස ට න ත න ත තන ග ක මන ත රණවල න ආරක ෂ කර ග න මට උත ස හ දරය ය න බ ක දක ෂත ව ජ ජ රජ ද හඳ න ගන ය ස ම න ය ජනය ප ළ බඳ යත ර ථය රජ ට වටහ ද න ක ම හ ද සහ ෂ න ය න බ ක රජ ග ද න ත ල ස කටය ත කරය ක ස නම ත බලවත ම ල ග න ලධ ර න ම ම ස ත තර න ද ද න ග න ම ද මට ක මන ත රණ කරන අතර අවස නය ඔව න ද ද න ද හ ව ස ය වල න න රප හ ර ය අනත ර ව රජ ඔව න ද ද න ට වසර දහයකට ප ර ක ස හ ව ස න ස ත වම කළ ස ය ප ය ග ආල ඛය ස ත වම ස ය ග න මට රහස ම න ය ග කරය සත රන ග බ ධ ජයගන න ක ම හ ද සහ ෂ න ය න බ ක ස ත වම ස ය ග න මට සමත ව ත ම ම ස ත වම ස ය ග න මත සමග ස ය ජ ග මරණය ප ට පස ඇත අභ රහස ද අන වරණය ව ස බ ව න ම ස ය ජ යන ෂ න ය න බ ක ග ප ය ය තම ස බ ව න ම ෂ න ය න බ ක ට ප ර ම කරන බව ක ම හ ද වටහ ගන ය ක ස නම ත ඔහ ෂ න ග න ද රස ව මට උත ස හ දරන න ම ය අසම මත සම බන ධයක බ ව න නම ත ස මද න ම ව ස මයට පත කරම න ෂ න ය න බ ක යන ක න ත වක බව හ ළ ව ඇය ප ර ෂයක ල ස ව ස වල ග න ප ර ෂයන ට පමණක ස ම ව ද හ ව ස ය ව ත ඇත ළ වන න ස ය ප ය ග මරණය ප ළ බඳ අභ රහස හ ළ කරග න ම සඳහ ය චර ත න ර පණය ල ස ළම ය න බ ක ල ස ල ස ක ම ජ න ය න ල ස ජ ජ රජ ල ස ජ හ ය ල ස ෂ න ය බ ක ල ස ල බ ය ජ න ළම ය බ ක ල ස ල ඉන ම න ල ස හ ද ග ම ත ර ල ස හ ග ක ය ල ස ජ බ ය ක ස ල ස ෂ න හන ය ල ස ය න බ ක ග හද ගත ප ය ජ හ ය ව න ල ස ස ය ජ ල ස ම ක ක ය ව ල ල ස ක ස හ ල ස ල ක ය හ ව ම ය ල ස ස ය ජ ග බ ර ඳ හන ය ව න ජ ස ක ල ස ඉන ම න ග ස ය ර ය ය න බ ග ල ක ග ය ප ල ල ස ල ස හ ල ස ස න හ ව ර ය ල ස ම න ජ න හ ය න පණ ඩකයක ල ස හ ද ර ශ ෂ ය භටයක ල ස ක ම ව න ස ක ජ ම න ස ක ද ල ස ය ල ස ච ය ග වය හ ව ජ ද හ ක ම බ ම මක න ය න ල ස ජ හ ය ග ස ව ක ව ජ න ජ න ග ඉම හ ල ම ය ක ල ස ය ය න ජ ච ය ස හන ත හ ව කථ ග ඇගය ම ද නය කථ ගය ද පව ය ප ත ස ල 2008 09 24 1 11 6 8වන 11 7 8වන 2008 09 25 2 12 6 9වන 12 8 9වන 2008 10 01 3 10 7 11වන 10 6 13වන 2008 10 02 4 11 7 11වන 11 4 10වන 2008 10 08 5 12 7 9වන 12 7 8වන 2008 10 09 6 12 1 9වන 11 7 10වන 2008 10 15 ව ශ ෂ 12 2 8වන 12 6 7වන 2008 10 16 ව ශ ෂ 9 6 15th 10 0 11th 2008 10 22 7 12 6 8වන 12 6 8වන 2008 10 23 8 16 1 5වන 15 8 5වන 2008 10 29 9 15 1 5වන 15 0 5වන 2008 10 30 10 15 0 6වන 15 2 4වන 2008 11 05 11 12 5 8වන 12 0 7වන 2008 11 06 12 15 0 8වන 15 0 7වන 2008 11 12 13 11 9 9වන 11 5 10වන 2008 11 13 14 14 4 8වන 14 1 8වන 2008 11 19 15 12 9 11වන 12 8 10වන 2008 11 20 16 13 0 10වන 12 1 12වන 2008 11 26 17 13 7 9වන 13 8 8වන 2008 11 27 18 13 4 10වන 12 7 10වන 2008 12 03 19 12 7 11වන 13 0 9වන 2008 12 04 20 14 7 9වන 15 2 8වන ස ම න යය 13 2 13 1 ප රභවය TNS ම ඩ ය ක ර ය සම ම න සහ න ර ද ශවර ෂය සම ම නය ප රවර ගය ල භ ය ප රත ඵලය2008 21වන ග ර ම සම ම න න ෂ ප දනය සඳහ හ ඳම ස ධනය න ට ය ප රවර ගය බ හ ස ස න ම ර පක ද න ගත හ ඳම න ළ ය ද න ගත හ ඳම අල කකරණ අධ යක ෂක ස ව ක ද න ගත 16වන ක ර ය න ස ස ක ත ක සහ රසව න දන සම ම න හ ඳම නවක න ළ ය TV ද න ගත ප රධ න ත ය ගය ද ස ද න ගත ව ශ ෂ ඨතම සම ම නය නළ ව න ර ද ශ තව ශ ෂ ඨතම සම ම නය න ළ ය න ර ද ශ තව ශ ෂ න ට යයක හ ඳම සහ ය නළ ව න ර ද ශ තහ ඳම තර 10 ද න ගත නවක තර සම ම න ද න ගත ද න ගත හ ඳම ය ව න න ළ ය ද න ගත හ ඳම ය වල සම ම නය සහ ද න ගත 2009 හ ඳම න ට යය ප න ටර ඔෆ ද ව න ඩ න ර ද ශ තහ ඳම න ළ ය TV ද න ගත හ ඳම නවක න ළ ය TV න ර ද ශ තවඩ ත ජනප ර ය න ළ ය TV න ර ද ශ ත4වන හ ඳම ක ට කත ම ල ව ප න ටර ඔෆ ද ව න ඩ න ර ද ශ තහ ඳම න ළ ය න ර ද ශ තවඩ ත ජනප ර ය න ළ ය ද න ගත 2010 43වන ර ද ර ම සම ම නය ප න ටර ඔෆ ද ව න ඩ ද න ගත 16වන ආස ය ව ර පව හ න කත ම ල ව ව ශ ෂ සම ම නය ප න ටර ඔෆ ද ව න ඩ ද න ගත සන තත ක ද ෂ09වන කථ ගය ස ග වර ය හ ය ව න යන ල ඛන න මය භ ව ත කරය ම ය එම න මය ලබ ද මට ප ර කථ ගය 13 ඇය එම න මය භ ව ත කරය 15වන කථ ගය 56 28 නරක ප ද ගලය ග චර තය න ර පණය කරන න අද භ ත ම න ස ග චර තය න ර පණය කරන නළ ව ම ය ෂෂ ඨමය චක රය ග ටල ඇත එහ ද න යන 1777 ජ ය 정유 වන අතර එත න ස ට වසර දහයකට ප ර යන 1766 බ ය ස ල 병술 යන නය එය බ ය ජ න 병진 න ව නම ත ක ර ය න න දපථය ස මත නම සහ රහස ප ස තක ලය කථ ගය 14 09 27 සඳහ ච න අක ෂරවල ව ස තර වන න 丙辰年 එනම 1796 ය කල ත මක අවසරයම හ කථ ග ව ස ස මග න න ර ප ත ස ද ව ම 1777 වර තම නය සහ අත ත වර ජන 1766 වසර දහයකට ප ර යන ක ලයන ට අයත ය ම හ අන තර ගත ස ත තර න ග ඓත හ ස ක ත රත ර අන ව ම ම ය ග ද ක අතර කල ත මක අවසරයක artistic license අවශ ය ව ය ම හ ඇත න රවද ය ව ය ය ත ත රත ර නම ය ම ය ග ස ත තර ප ළ බඳ ව ර ත හම වන න 1791 1796 අතර ක ලය ය ස ය ජ ක ස කථ ගය 08 ග ස ත වම 1796ද ස ත වම කළ එකක කථ ගය 09 ග ආල ඛය ස ත වම 1792ද ය ම ය ග ව ස න අඳ න ලද දක එය 1777ද ක ම හ ද ස ත වම ක එකක න ව ග ස හ ව ජ වත ව ය 1713 1791 අතර ක ලය ය එබ ව න ඔහ 1766ද ඝ තනය ව ය න ත ත ජ රජ ග ආල ඛය ස ත වම වන ත ජ ඉය ජ න යන න 1872ද ස ත වම කළ එකක ද සන ජ වත ව ය 1762 1836 අතර ක ලය ය 1766ද ඔහ ව ස න ක ස ද යන ත රයක සටහනක ඇඳ න ත නම ග ය උ ජ වත ව ය 1811 88 අතර ක ලය ය ඔහ ග සමනල න ස ත වම 1777 අවට ස ත වම කළ එකක න ව ම ව න කල ත මක අවසරයන හ ත ව න රචකය ට ව ස තර ත මකව ඒක බද ධත වයක න ය ත ව කථ ව ඉද ර පත කළ හ ක ව ය ම ම කත ම ල ව ස ම කථ ගයක ම ආරම භ වන න ප රවදනක න ඉන ක ය ව න න ම ම න ට යය අන තර ගතය ඇත ම ඓත හ ස ක ත රත ර සමග න ග ළප ය හ ක ප ඨය දක ණ පස න ශ ල ක ත ත ම ව දක ව ඇත ප රවදන ම හ ඇත ම ඓත හ ස ක ත රත ර ව ක ත ක ට ත බ ම ප ළ බඳ සමහර ව ද වත න ව ව චන ස ද ක ට ඇත එස ව වද ම ම කත ම ල ව මහජනය අතර කල ත මක ත ම ප ළ බඳ උනන ද ව ව ඩ කරල මට සමත ව ය 2008 ඔක ත බර 12 ද න ව ව ත ක ර ම න පස හ ව ප රදර ශනයට 200 000 පමණ නරඹන නන ප ර සක ආකර ෂණය ව අතර ඔව හ ප රදර ශ ත කල න ර ම ණවල ප ටපත 2 000කට අධ ක ස ඛ ය වක ම ලට ගත හ ව ස තර ත මක ස ත වම ම ම කත ම ල ව ත ළ ත හකට අධ ක ස ත වම ස ඛ ය වක ව ස තර වන අතර ඒ ස ම එකක සඳහ ම ව ස තරයක ද සපය ඇත ග ස ත වම සඳහ ම ම කර තව යය බ හ ව න න ශ ඵල ව ඇත ත ම ව ය වත මන ත ම න මයන එම ස ත වම ඇඳ ස යවසකට පමණ පස ව නත ප ද ගලය න ව ස න ත බ ඒව න ස ය 외유사생 ද ව ය න ස ත වම ක ර මට ච ර ක වක කථ ගය 01 1417 1464 ග ස ග ව ස 고사관수도 ද ය අසල ස ට න ශ ෂ යය ග ද ල ම 기다림 න වත මස හ ම හ 송하맹호도 ගස යට ස ට න ව ය ඝ රය ස හ ච ව ස 송하취생도 ගස යට ස ට න බ බද ද ද ව ය න ස ත වම ක ර මට ච ර ක වක 외유사생 장파형 ක ණ ට වට ප ර කථ ගය 02 ච න ස ක මන ව න 춘색만원 වසන ත ස ර ය ව ස යල ත න වස ගන ත ත නවය පහර සතරස න ය න ජ න හ 소년전홍 අසල ය මලක න ළන ළමය ක ණ ට වට ප ර 장파형 장파형수 අත ම ර ක ම දඬ වම කථ ගය 03 ග ද ල ම 기다림ස ල ආර ස ත වම අත ම ර ක ම දඬ වම 장파형수 군선도 අමරණ යයන දහනවද න ග ස ත වම කථ ගය 04 ග න ස න ද 군선도 1777අමරණ යයන දහනවද න ග ස ත වම 단오풍정 ද න ද නය දර ශනය කථ ගය 05 ය ස ක ද ජ ග ස ඉබ ය න ය ඉන 장옷 입은 여인 ම ව හඳ න න ගන න ද න ජ ජ 단오풍정 ද න ද නය දර ශනයහ ව ම ය න ජ ප 황묘농접 සමනලයක ද ස බල ස ට න බළල ද න ද නය දර ශනය 단오풍정 동제각화 එකම ත ම ව ස ත වම ද ව ත වය කථ ගය 06 ජ ස ග බ 주사거배 ස ර සල ක ළ ණ ජ මක 주막 ස ර සල ජනය එකම ත ම ව ස ත වම ද ව ත වය 동제각화 정풍 ස ක ෂ ර ස ක ර ම කථ ගය 07 ද ජ ගන 대장간 යකඩකර වන ම න ය ස න ම 무녀신무 යක ද ර වර යග නර තනයස ක ෂ ර ස ක ර ම 정풍 어진화사 1 ර ජක ය ප රධ න ස ත වම ශ ල ප ය කථ ගය 08 ග ය බ න ග හ ව 계변가화 ද ළ අසල ව ද ය ප වතබල ර ත ය 빨래터 ර ද ඇප ල ල ම ප ල 서직수 초상 ස ය ජ ක ස 1796 ග ර ව 1668 1715 ග ස ව ආල ඛය ස ත වම 윤두서 자화상 ජ ත ර ත වය ප ච අක ර ජක ය ප රධ න ස ත වම ශ ල ප ය 어진화사 1 어진화사 2 ර ජක ය ප රධ න ස ත වම ශ ල ප ය කථ ගය 09 채제공의 초상화 1792 ග ර වර ජක ය ප රධ න ස ත වම ශ ල ප ය 어진화사 2 어진화사 3 ර ජක ය ප රධ න ස ත වම ශ ල ප ය කථ ගය 10 ව ව ධ ස ත තර න 1872 ත ජ ඉය ජ න 태조 어진 ත ජ රජ ග ප රත ය වල කන ආල ඛයර ජක ය ප රධ න ස ත වම ශ ල ප ය 어진화사 3 어진화사 4 ර ජක ය ප රධ න ස ත වම ශ ල ප ය කථ ගය 11 1713 1791 강세황의 자화상 ස ව ආල ඛය 1784 ර ජක ය ප රධ න ස ත වම ශ ල ප ය 어진화사 4 봉심 බ ග ස ම ඇග ය ම කථ ගය 12 1862 ච ල ජ රජ ග ර වබ ග ස ම ඇග ය ම 봉심 생과 사 ද ව ය සහ මරණය කථ ගය 13 1811 88 남계우 군접도 සමනල න ද ව ය සහ මරණය 생과사 잃어버린 예진 න ත ව ය ජ න ස ව ම කථ ගය 14 1682 1760 පය න ප ලම සහ ක ක න 1759 1744 1820 ගසක යට ස ට න ව ද වත න ච ග ම ස ග ර ය න 청금상련 ග ම න ග ස ග තය න ළ ම ස වඳන ත ව ය ජ න ස ව ම 잃어버린 예진 다섯개의 초상 ප ච උණබට ස ත වම කථ ගය 15 ම ද 무동 නටන ළමය සන ස හ ව 김홍도 산수화 කඳ ග බ ම ස 기방무사 ව ව ක ගන න ස බල හ හ ව ච ජ 하화청정도 න ළ ම සහ බත ක රන ප ච උණබට ස ත වම 다섯개의 초상 얼굴없는 초상 ම හ ණ න ම ත ර ව E16 ම හ ණ න ම ත ර ව ග අන ග රහය න ව ල හ ජ ග න 월하정인 සඳඑළ ය යට ප ම වත න ම ද යම ර ය සඳ අඳ ර ව ට ද හදක එක ව ස ච න ය හ ය 상춘야흥 ප ර ත මත වසන ත ද නයම හ ණ න ම ත ර ව 얼굴없는 초상 십년전 여인 වසර දහයකට ප ර ස ට ආ ද ර ය කථ ගය 17 1539 1591 Das Standebuch 1568 කඩද ස න පදව මය ග වක ජ න ග 유곽쟁웅 ව ශ ය න වස ව රය වසර දහයකට ප ර ස ට ආ ද ර ය 십년전 여인 원수 සත රන කථ ගය 18 ව ල හ ම ල හ 월야밀회 සඳ ස වණ රහස සම බන ධය 1672 1734 කක ළ වන සහ කප ර ඉබ තම ච න 이부탐춘 වසන තය ඉඩ ද න ම ත ණ යසත රන 원수 쟁투 සටන කථ ගය 19 ස ග ම ද ම 쌍검대무 ද ව ත ව අස පත නර තනයස ර ය ම 씨름 මල ලවප රයසටන 쟁투 미인도 ර මත යකග ආල ඛය කථ ගය 20 ම ඉන ද 미인도 ර මත යග ආල ඛයස ත වමක අර ත අභ ල ෂය සහ බල ප ර ත ත ව න ව ද ම ල ශ රච ආ ය 9 ඔක ත බර 2008 ම ස ට ර යස ආට ස ට ර සර ෆසස ඔන ම ඩර න කල චර ස න සම ප රව ශය 2012 11 18 ල ඉය න ජ 31 ඔක ත බර 2008 ෆ ක ට ඇන ඩ ෆ ක ෂන ම ල ඩ ඉන ද ලය ෆ ඔෆ ම ස ට ර යස ජ ස න ප න ටර සම ප රව ශය 2012 11 18 ය ස හ 25 ඔක ත බර 2008 ඉර ට ක අය කන සම ප රව ශය 2012 11 18 ක හ ය රන ල ඉය න ජ 10 ස ප ත ම බර 2008 අප කම ඩ ර ම ප න ට ස ලය ව ස ඔෆ ට ජ ස න ම ස ටර ස සම ප රව ශය 2012 11 18 හන ස හ 23 ස ප ත ම බර 2008 ක ර ය ස ස ව ට හර ට ම න බ කම ස ම ස ට ර යස ආට ස ට සම ප රව ශය 2012 11 18 ක ව න ම ය 11 ජනව ර 2008 ම න ග ය න ය ර ටන ස ට ට ව ස ක ර න සම ප රව ශය 2012 11 18 හ ල ෂ ය 15 ජ න 2010 දප න ටර ඔෆ ව න ඩ ව න ස අව ඩ ඇට ට ව ෆ ස ට වල ඉන ෂ හය 10ඒෂ ය සම ප රව ශය 2012 11 18 ග ස ය ක ත ර ස ඒ 14 ඔක ත බර 2008 ඇක ට රස බ ර ක ස න ස ෆ ල ස ඉන ට ව ල සම ප රව ශය 2012 11 18 ක ම ය ස ක 6 ම ය 2010 10ලය න ඇක ට රස ම න ග ය න ය 10Asia සම ප රව ශය 2012 11 18 හන ස හ 11 ද ස ම බර 2008 ප ක බ න ඩ ෆ ර ම ම ජර ප ර ඩක ෂන කම පන ස වර ක ස සම ප රව ශය 2012 11 18 ප න ටර ඔෆ ද ව න ඩ ස ර ශය 9 ඩ ර ම ට ම 31 ඔක ත බර 2008 සම ප රව ශනය 2013 04 30 ප න ටර ඔෆ ද ව න ඩ ස ර ශය 13 ඩ ර ම ටම 13 න ව ම බර 2008 සම ප රව ෂණය 2013 04 30 බ හ ර සබ ඳ ප න ටර ඔෆ ද ව න ඩ න ල SBS ව බ අඩව ය ක ර ය න ප න ටර ඔෆ ද ව න ඩ ට අද ළ හන ස න ම ග ණ ම Painter of the Wind හ සබ ඳ අය එම ඩ බ ය ම ව